ගෙදරදීම සබන් හදමු - 2 : ඖෂධීය සබන් : DIY herbal soap, making herbal soap at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • 100% ස්වාභාවික අමු ද්‍රව්‍ය පමණක් යොදාගෙන ගෙදරදීම ‍ඖෂධිය සබන් හදන හැටි
    #hemathana #Soap #ස්වයං රැකියා
    ගෙදරදීම විනාඩි 10 න් සබන් හදමු - ලේසියෙන්ම සබන් හදා ගන්න හැටි අපේ පළමුවන වීඩියෝ එකත් බලන්න ....
    • ගෙදරදීම විනාඩි 10 න් ස...
    Thanks for watching.. :)
    ~~~ හැම තැන ....
    ලංකාවේ අළුත්ම වීඩියෝ චැනල් එක.. විනෝදය, සතුට වගේම දැණුමත් අරගෙන ඔබ වෙත.. අපේ අළුත්ම වීඩියෝ ආපු ගමන්ම බලන්න... දැන්ම subscribe වෙලා ඉන්න...
    ~~~ ::: ගෙදරදීම සබන් හදමු -2 : ඖෂධිය සබන් ගෙදරදීම හදන හැටි (Making Herbal soap by yourself)
    100% ස්වාභාවික අමු ද්‍රව්‍ය පමණක් යොදාගෙන ගෙදරදීම ‍ඖෂධිය සබන් හදන හැටි
    Concept: Damith Nalinda
    Presentation: Damith Nalinda
    Music:
    Short Guitar Clip by Audionautix is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Artist: audionautix.com/
    Like us on Facebbook / hemathenatv
    #Hemathena #SelfEmployment #Educational #SinhalaGuide #DIY #සබන් # #Director #OfficeFun #sinhalaVideo #සිංහල #හදන_හැටි
    © 2020 Damith Nalinda All Rights Reserved

ความคิดเห็น • 60

  • @dilinipriyanthika7827
    @dilinipriyanthika7827 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මේ video 1 ගොඩක් වටිනවා.ඒ වගේම හොඳට පැහැදිලිව කියල දෙනවා.

  • @nadeekaudayangani5287
    @nadeekaudayangani5287 2 ปีที่แล้ว

    මාත් හැදුව මේක ...හොඳට තිබුණා ...thank you ...

    • @sd.1203
      @sd.1203 2 ปีที่แล้ว

      කෝස්ටික් සෝඩා කොහෙන්ද ගන්න පුළුවන්?.. එතකොට fridge එකේ තියන්න ත් ඕනි ද?

  • @manelweerakoon8274
    @manelweerakoon8274 3 ปีที่แล้ว +2

    Thank you very much

  • @dulshimadhushani9937
    @dulshimadhushani9937 2 ปีที่แล้ว +1

    Thank you sir .

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 3 ปีที่แล้ว

    Super big 👍 from Siyasara Music Room ........
    Nice sharing .....

  • @chandraweragoda7791
    @chandraweragoda7791 2 ปีที่แล้ว

    හරිම හොඳ දෙයක්

  • @beautyglow6739
    @beautyglow6739 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූති

  • @ranasinghanadeeshani7333
    @ranasinghanadeeshani7333 3 ปีที่แล้ว +3

    Premane ekkama kuwanam hodai

  • @Tv-np5rc
    @Tv-np5rc 2 ปีที่แล้ว +4

    අයියෙ අපිට මේ සබන් මහාපරිමානයෙන් කරන්න පුළුවන්ද

  • @asheninathaliya986
    @asheninathaliya986 2 ปีที่แล้ว +1

    Apit owa hdla sawayn rekiyak kranna puluwn da.

  • @lalpalandagama5192
    @lalpalandagama5192 2 ปีที่แล้ว +4

    පොල්තෙල් ග්‍රෑම් ද ගන්නෙ . මිලිලීටර් වලින් නම් කොච්චර ද

  • @dinushasanjeewani7850
    @dinushasanjeewani7850 3 ปีที่แล้ว +2

    good

  • @manjulakumari9372
    @manjulakumari9372 3 ปีที่แล้ว

    Thank.you so.much.

  • @manorisamarasingha269
    @manorisamarasingha269 2 ปีที่แล้ว +1

    Good.Pls wash something with the soap that you made at the end of the video.

  • @thilinaliyanapathirana
    @thilinaliyanapathirana 9 หลายเดือนก่อน

    Ara lipe thiyala thambaddi piyana wehuwe nethnam beheth tika washpa wela yanawada?

  • @janakathushara-rh5yv
    @janakathushara-rh5yv ปีที่แล้ว

    ඔබතුමා කොහෙද.හමුවිම් කරන්න පුලුවන්ද

  • @nelummaheshika4457
    @nelummaheshika4457 2 ปีที่แล้ว +1

    Ph agaya galapala apitama saban kate hadaganna baida. Kaden saban genawata wada hodaine eka

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว +2

    Hmmm stute obata

  • @kumarianeyaluwanemawatedka330
    @kumarianeyaluwanemawatedka330 2 ปีที่แล้ว

    tenkiyu kiya dunnata at seeta karanayak netiy aya kohomada karanne

  • @YoyO-hw5ic
    @YoyO-hw5ic 3 ปีที่แล้ว +2

    Costic soda pawichchi karala herbal saban hadanna barida

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว +1

      අපේ අනිත් සබන් හදන Video එක බලන්න. ඒකට මේ ඖෂධ මිශ්‍ර කරන්න පුළුවන්

  • @fathimafarzana3164
    @fathimafarzana3164 3 ปีที่แล้ว

    mamathh saban haduwa thank you

  • @indupushpakumaraliyanarach5808
    @indupushpakumaraliyanarach5808 2 ปีที่แล้ว

    Soap base eka yodaganna barida me sadaha

  • @kithyugavonal3254
    @kithyugavonal3254 2 ปีที่แล้ว

    🌼🌼🌼

  • @Rixy409
    @Rixy409 2 ปีที่แล้ว

    Kostik soda dala wena saban nathuwama hadanna puluwan

  • @samadivasana6687
    @samadivasana6687 2 ปีที่แล้ว

    Mn danna taraminnan saban walin nawata saban hadima hoda na. Sareerayata ahitakarai

  • @dhammikaliyanage5842
    @dhammikaliyanage5842 2 ปีที่แล้ว

    Okata wiyadama Kade saban kataya men hathsra hunayakne gong huththo.

  • @ruwanthimalshani5380
    @ruwanthimalshani5380 2 ปีที่แล้ว

    Mewata dana suwadakaraka monawada

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 ปีที่แล้ว

    Lajjada muna pannanne naththe 😯

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว

    ❤❤👍👍

  • @niranjanirajapaksha7829
    @niranjanirajapaksha7829 2 ปีที่แล้ว +1

    වෙළෙඳ පොලේ සබන් නැතිනම් මොනාද කරන්නේ .ඒකට විසදුමක් ඕනෑ

  • @pathumsadaruwandm6162
    @pathumsadaruwandm6162 ปีที่แล้ว

    කොපමන ග්‍රෑම් වලින්ද ආයුර්වේද බඩු ටික ගන්න ඔනි

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼💯💯💯💯

  • @sidathmadawa8103
    @sidathmadawa8103 3 ปีที่แล้ว

    ශිතකරනයේ උඩ කොටසයේද තැබිය යුත්තේ ?

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว

    ඕකට සබන් කෑල්ල වෙනුවට ගසපෙනෙල දාන්න පුලුවන්ද?

  • @nhholdingspvtltd3684
    @nhholdingspvtltd3684 2 ปีที่แล้ว

    Frig eke dannama onida meka

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว

    Tq 😊

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      You are welcome .. 🙂

    • @amagunamuni5354
      @amagunamuni5354 3 ปีที่แล้ว

      කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?

    • @nilukasudarshani7625
      @nilukasudarshani7625 3 ปีที่แล้ว

      Mama saban heduwa hai wenna.athata ganna ba diyawenawa.hai wena vidiyak kiyanna

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 3 ปีที่แล้ว

    ප්රිජ්එකක් නැතුව බැරිද අයියේ

  • @udithasasanthisasanthi5775
    @udithasasanthisasanthi5775 2 ปีที่แล้ว

    ෆ්‍රිජ් එකෙ දාන් නැතුව නිකන් තිබ්බට හරියන් නැද්ද සර්

  • @ajithpushpakumara7705
    @ajithpushpakumara7705 2 ปีที่แล้ว

    සබන් බෙස් ගන්න තැනක් කියන්න

  • @nirangaapriyadarshani3325
    @nirangaapriyadarshani3325 3 ปีที่แล้ว

    Misranaya dana achchwara tel alepa karanda oneda

    • @manorisamarasingha269
      @manorisamarasingha269 2 ปีที่แล้ว

      Ow neda.mama dekka wena video 1ka.nathnam galawen ne ne neda.

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 2 ปีที่แล้ว

    Sitakrnye,dannma,onida,wenth,krma,nedda,

  • @nolanola6157
    @nolanola6157 3 ปีที่แล้ว +1

    හොදයි හොදයි සතුටින්

  • @kasunhansaka1714
    @kasunhansaka1714 3 ปีที่แล้ว

    Munata hodaida

  • @r.h972
    @r.h972 3 ปีที่แล้ว

    මුහුණ ට පාවිච්චි කරොත් අව්ල්ද

  • @isharadilani8996
    @isharadilani8996 2 ปีที่แล้ว

    කෝස්ටික් සෝඩා වලින් හදන මිශ්‍රනේට මේ දේවල් දාලා සබන් එක හදන්න පුලුවන්ද....මූණට ඇඟට apply කලාට කමක් නැද්ද.....

  • @lkpixelhub8466
    @lkpixelhub8466 2 ปีที่แล้ว

    අඩේ මේ අවුරුද්දෙනම් ගෑස් එකේ තම්බන්න බෑ මේක🥺

  • @risnanuwan6925
    @risnanuwan6925 3 ปีที่แล้ว +1

    suvada kotta nathuwa hadanda ba da?

    • @hemathena7455
      @hemathena7455  3 ปีที่แล้ว

      පුළුවන්.. E වෙනුවට වෙනත් දේවල් පාවිච්චි කරන්න පුළුවන්

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว

    සුදු හඩුන් දන වෙලව කිවේ නහනේ

  • @bandarawickramasingha91
    @bandarawickramasingha91 ปีที่แล้ว

    ඔය සබන් හැදිල්ලක්ද බං 🤣🤣

  • @SurangaAjith-h3t
    @SurangaAjith-h3t 7 หลายเดือนก่อน

    Boru karanna epa yako

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    godak.pin.obat.b.s.de.pi