වාහනය ලෙඩ දෙනවද? Diagnose your vehicle sensor problems - Sinhala Tech Geek

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2019
  • වාහනය ලෙඩ දෙනවද? diagnose your car faults in items sensors and parts related to performance and petrol consumption.
    Technology, DIY, life hacks, stories for your personal life. Sinhala Tech Geek
    Like us on facebook
    / sihhalatechgeek
    #SriLanka #Technical #Vehicle #AutoLanka #Riyasewana #ikman #Honda #toyota #suzuki #nissan
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 83

  • @SSKMUSIC-hc5gl
    @SSKMUSIC-hc5gl ปีที่แล้ว +4

    ආධුනික technitian වන අපට ඉතාමත් හොඳ දෙයක් 🖤⚙️👍👌

  • @cctvmasterz
    @cctvmasterz 3 ปีที่แล้ว +4

    ලොකු ටෝක් නැතුව අවබෝධ වෙන්න කියලා දුන්නා ස්තූතියි

  • @myhomerecipes5950
    @myhomerecipes5950 10 หลายเดือนก่อน +1

    සුපිරි 👍thanks lot

  • @anuradhaishan
    @anuradhaishan 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියා ❤️ බොහොම ස්තුති

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +1

    Godak ස්තුතියි

  • @cdlunity.
    @cdlunity. 3 ปีที่แล้ว

    Mazda semi join akak thiyanna mama second hand gatha ..engine oil.gear oil. Maru kala services kala .km59800.year2015 atha pick up madi mokada karanna?

  • @charithgayan3412
    @charithgayan3412 2 ปีที่แล้ว

    Very useful thanks 🙏

  • @FairTVLanka
    @FairTVLanka 4 ปีที่แล้ว

    Fit & fit shuttle ගැන වීඩියෝ කරන්නකො.2012,2013 ඒවගෙ ලෙඩ එනව දැන් දිගටම.මගෙත් experience ටිකක් තියෙනවා දෙන්නම්.

  • @newwavecreation4335
    @newwavecreation4335 4 ปีที่แล้ว

    Thanks...

  • @ushanmilinda7302
    @ushanmilinda7302 3 ปีที่แล้ว

    super video ✌️

  • @chathurangaweerakkodi6596
    @chathurangaweerakkodi6596 3 ปีที่แล้ว

    Mn gwa kia shepia car ekk thiynwa eke haduwta hari yan nthi mss ekk enwa ac eka dala yaddi cltch pagan giyoth gear eke engine off wenwa emition test eke petrol hdtm wadi kiwa help me....

  • @dinithidammini794
    @dinithidammini794 6 หลายเดือนก่อน

    Hijet van 2002..Miss. ekka thiuenawa.amuth sound ekk. Thiyenawa.slow wela nawathinawa
    Plug clean. Kala
    Coil damma
    Oil presser ekath hodai
    Computer box eka me problem ekata hethu wenwa d

  • @aselamotors1007
    @aselamotors1007 3 ปีที่แล้ว

    Niyamai pahadili kirima 👍👍👍👍

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @santhawikramarathn803
    @santhawikramarathn803 ปีที่แล้ว

    Super

  • @desilvaindika
    @desilvaindika 3 ปีที่แล้ว

    Supiri video ekak

  • @dinushitiskumara2907
    @dinushitiskumara2907 4 ปีที่แล้ว

    👍

  • @mallikavimalasuriya3296
    @mallikavimalasuriya3296 ปีที่แล้ว

    mage car eke start carla ticadurak yanakota check engine kiyala enne mokade

  • @MohamadAadhil54
    @MohamadAadhil54 ปีที่แล้ว

    Bro mama auto mobile course ekak karannai inne..samahara Aya kiyanava auto electrical karanna kiyala..Deng aluthin ena vahana electrical vahana nisa.....auto mobile karuvoth issarata job nedda..Mata chuttak pehedili karannako...auto electrical amarui neda..mama auto mobile ekatath demme.. auto mobile eka karuvata avlak nene

  • @chamindugunasekara640
    @chamindugunasekara640 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @pereraneiljayaruwan2938
    @pereraneiljayaruwan2938 11 หลายเดือนก่อน

    Fb 15 car එකේ සමහර වෙලාවට auto gear change වෙන්නේ නැතුව ගිහින් ටික වෙලාවකින් ආපහු change වෙන්නේ ඇයි

  • @nilanthakumara6839
    @nilanthakumara6839 3 ปีที่แล้ว

    Aiye oyage video eke godak watinawa.mata podi deyak danaganna one.mage car eka micro mx7. Mma car eka drive karaddi podi welawak yaddi RPM eka 3000-4000 athara wadi wenawa.gier eke yaddith wadi wenawa nutal karaddith wadi wenawa.mekata mokadda karanna one

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      මයික්‍රො වල තියෙන උපන් ලෙඩක් තමයි idle controller valve එක ෆේල් වෙන එක. ඒක මාරු කර ගන්ඩ වැඩේ හරි. ලයික් කරල subscribe කරන්න.

  • @supunrasanga5885
    @supunrasanga5885 3 ปีที่แล้ว

    Niyemaiy aiyye sarelewe kiyela dunna

  • @sandunhasanka3215
    @sandunhasanka3215 3 ปีที่แล้ว

    Bro. Mage car eke normal drive karaddi hodata pickup thiyenawa. Eth petrol end 1ta kittu wenakota 1 serema pulling power adu wenawa. Samahara welawata petrol end nowi vehicle 1 nawathinawa. Aye petrol gehuwama drive karan yanna puluwan. Eth kalin thibuna tharam pulling power naa wage denenawa. Mekata reason 1 mokakda?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      වාහනයෙ වර්ගය අවුරුද්ද සහ කිලෝමීටර් ගනන මොකක්ද

  • @sana49691
    @sana49691 3 ปีที่แล้ว

    plug eka narak unoth engin oil pichchenawada?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      නෑ. ඒත් එන්ජිමට ලෝඩ් එක වැඩි නිසා ඉක්මනට සවුත්තු වෙන්න පුළුවන්. Plug හතර සවුත්තු වෙච්ච එන්ජින් එකක් ඉක්මනට නරක් වෙන්න ඉඩ වැඩියි

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 ปีที่แล้ว

    නිසාන් මාච් 2001ඔටෝ ..සමහර වෙලාවට pඑකේ start වෙන්නෙ නෑ නිව්ටල් කරල start වෙනවා... නරක ලෙඩක් ද call කරන්න පුලුවන්ද..

  • @hasanthimanori362
    @hasanthimanori362 2 ปีที่แล้ว

    Hero dash mage baik eka..mis karanawa..dum sahathike ganna giuamath fel wenawa..kaburetarak danna ona kiyanawa...kohenda ganna puluwan...man kalutara...mehe kohewath nehe kiyanawa...visadumak denna saho...loku pinak...

    • @LahiruCBR
      @LahiruCBR  2 ปีที่แล้ว

      Colombo panchikawatte balanna.

  • @gamlathks2597
    @gamlathks2597 3 ปีที่แล้ว

    හොද පාඩමක්...
    මගෙ car එක nisan n16 එකක්. Engin tunup එකකුත් දැම්මා. Fual pump එකත් මාරු කරා. ප්ලග් මාරු කරා. ඒ ත් තවමත් ටිකක් යනව හොරයි වගෙ.. dum සහතිකේ ගත්දිත් fail වෙනව. Air flow sensar eka අවුල් වත්ද... කොහොමද මන් check කර ගන්නෙ..

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      ගොඩක් වෙලාවට චෙක් කර ගන්ඩ ඕනේ temperature sensor එක. තව අයිඩ්ල් control valve එකත් එකත් check කරගත්තොත් හොඳයි

  • @dumindakumara4321
    @dumindakumara4321 4 ปีที่แล้ว +2

    Ithamth weadagath thawa oni vidiyos

  • @PradeepPradeep-qj4tt
    @PradeepPradeep-qj4tt 4 หลายเดือนก่อน

    Fan atto wada karanne ai

  • @lahirumadushanka4243
    @lahirumadushanka4243 2 ปีที่แล้ว

    3. 4. Gear eke yaddi yakadayak bima adenawa wge saddayak enawa. Hethuwa mkkd?

    • @LahiruCBR
      @LahiruCBR  2 ปีที่แล้ว

      Differencial noice, razor hum, drive shaft kurusa noise.

  • @ulindu.025
    @ulindu.025 3 ปีที่แล้ว +1

    අයිය මගේ car එක miro panda එකක්.ළඟදි tune up කරා.හැබැයි කරපු දවසෙ ඉඳන් වාහනේ slow වෙනවනෙ.සාමාන්‍යයෙන් 3 ,4 ගියර් වල යද්දි අඩියට ඇක්ලෙටිි කරත් speed වෙනව හොරයි.😥spark plug,නමිි replace කරේ නෑ clean කරල දැමිිමෙ.injecter එහෙමත් හොඳට චෙක්කරා.ඒවත් වැඩ.⁣මොකද එහෙම වෙන්නෙ?.හැබැයි air filter එක නමිි replace කරේ නෑ.ඒක ටිකක් සවුත්තු වෙලා.

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      Oka thama awula. Air filter lankawe uparima 5000km.

    • @ulindu.025
      @ulindu.025 3 ปีที่แล้ว

      @@LahiruCBRඅයිය එතකොට Air filter එක replace කරොත් හරියයිද?.

  • @thariduprasath304
    @thariduprasath304 3 ปีที่แล้ว +1

    Tempreture sensar එක අවුල් උනාම.එන්ජින් එක මිස් කරනවද pilz hellp

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Ow. EFI unit and ecu controlled fans tiyena model wala

  • @slspecial831
    @slspecial831 2 ปีที่แล้ว

    Mage alto 800eke iye jear eka third eke idan second ekata daddi clutch eka ekaparata panna ewale idan wahane adiawa madi

    • @LahiruCBR
      @LahiruCBR  2 ปีที่แล้ว

      Check the razor in clutch plate assembly.

    • @slspecial831
      @slspecial831 2 ปีที่แล้ว

      @@LahiruCBR thanks clutch plate gihjn damma

  • @ranka7776
    @ranka7776 2 ปีที่แล้ว

    ලන්කාවෙ මොනවද මෙ දවසවල වටිනම පාර්ට්ස්..වාහන අමතර කොටස් වල

  • @malithsandaruwan7880
    @malithsandaruwan7880 2 ปีที่แล้ว

    check light eka pathtu wenne ei dannha neda

    • @LahiruCBR
      @LahiruCBR  2 ปีที่แล้ว

      scan karanna one

  • @KMTharindu
    @KMTharindu 3 ปีที่แล้ว

    petrol pump eka check karanne kohomada?

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      On ekata daala ahumkan denna moter sound ekata. Tawa fuel pressure eka scan eken balanna puluwan.

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      On ekata daala ahumkan denna moter sound ekata. Tawa fuel pressure eka scan eken balanna puluwan.

  • @madushankasadaruwan5810
    @madushankasadaruwan5810 4 ปีที่แล้ว

    මගෙ වහනෙ සුසුකි ස්ව්ෆ්ට් ජිප් එකක් අයිඩියල් එකෙ a/c on කරාම වහනෙ ගොඩක් දෙදරනව එන්ජිම අමරුවෙන් දුවන්නෙ මොකක්ද හේතුව

    • @LahiruCBR
      @LahiruCBR  4 ปีที่แล้ว

      Idle up unit eka check karaganna meka tamai main lede, IACV eka. Eka clog wenawa.

    • @madushankasadaruwan5810
      @madushankasadaruwan5810 4 ปีที่แล้ว

      Thankyou

  • @senadheerapathiraja6336
    @senadheerapathiraja6336 3 ปีที่แล้ว +1

    මගේ වාහනය හයිහුන්ඩායි ඇටොස් එකක්. 2001 මේ දවස් වල දුවනවා අඩුයි. ඊයේ ස්ටාර්ට් කරලා අයිඩල් එකේ විනාඩි දෙක තුනක් යන කොට එන්ජිම නැවතුනා. ඉබේම. ආය් ස්ටාර්ට් කරගත්තේ අමාරැවෙන්. පසුසේ එන්ජින් නොක් එකකුත් දැනුනා. කොහොම හරි රේස් කරලා අරං කි.මි. 9 ක් දිව්වා. දුවන කොට අවුලක් නැහැ. අයිඩල් එකේදි මිස් කරන්නේ ඇයි. කොහොමද හදාගන්නේ.

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      Godak durata idle control valve eka saha temp sensor wenna puluwan. Loku wiyadamak na. Eth mulinma spark plug test karanna one oil gahalada kiyala

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      Oya tika nevei nam coil 4, injectors, pump tamai

  • @chamaraamarasinghe9763
    @chamaraamarasinghe9763 4 ปีที่แล้ว +1

    සහෝ... වාහනේ එක දිගට engine නවත්වන්නෙ නැතිව 50 - 60 km වගේ දුවනකොට engine mis එකක් එක්ක engine එක නතර වෙන්න බලන්නෙ ඇයි? Engine එක නතර කරල ටිකක් ඉඩල ගියහම ආයෙ ටික දුරක් ලෙඩේ නැතිව දුවන්න පුලුවන්. ලෙඩේ මොනවගෙ දෙයක් නිසාද කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් bro.

    • @LahiruCBR
      @LahiruCBR  4 ปีที่แล้ว +3

      Tempreture sensor එක චෙක් කරගන්න. තව ඔක්සයිඩ් උන වයර් contact නිසා ඔහොම වෙනව.

    • @chamaraamarasinghe9763
      @chamaraamarasinghe9763 4 ปีที่แล้ว

      @@LahiruCBR thanks bro. All the best!

  • @NM-ow3nu
    @NM-ow3nu 3 ปีที่แล้ว

    Ac ඔන් කරලා ඇක්සලේටර් එක පාගලා යන්න හදද්දී එන්ජින් එක ස්ලෝඕ වෙනවා සමහර වෙලාවට නතර වෙනවා ඇයි ඒ

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Idle air control valuve eka clean karaganna.

  • @chandrakumara3575
    @chandrakumara3575 3 ปีที่แล้ว

    මගෙ වාහනය නිසාන් ක්ලිපර්.යන වෙලාවට පොඩි වලක වැටුනත් ඇතුලට ලොකු සද්දයක් එනව.මේකට මොකක්ද කරන්න ඕනි

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว +1

      ටයර් එකේ quality එක හුලං ප්‍රමාණය කොයිල් ස්ප්‍රින් එකේ තත්වය bush වල තත්වය බලවා ගන්න. තව කලාතුරකින් ඇන බුරුල් වෙන්න පුළුවන්.

    • @chandrakumara3575
      @chandrakumara3575 3 ปีที่แล้ว

      @@LahiruCBR Thanks.👍👍

  • @thilakpriyantha6017
    @thilakpriyantha6017 3 ปีที่แล้ว +1

    සයිලන්සරය න් ජලය බින්දු වටෙන්නෙ එයි .එක හොද නැද්ද .නැත්නම් හොදයි ද .

  • @palitha70
    @palitha70 3 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරා. තැන්කස්, මගේ ලග තියෙන්නේ සුසකි එවරි එකක්. එන්ජින් චෙක් අවා. මම තැන් කිහිපයකින් බැලුවා හරි ගියේ නැ. මැක් සිටි දැම්මා හදලා දුන්නා ගාන නම් වැඩියි. එක මට දැනගන්න ඔන එයාලා කර රිප්ලෙස් හරිද කියලා. දෙක තව එර එක්ක තමයි කැටලයිස්ට් සිස්ටම් එර එක. එක කිලින් කරන්න පුලුවන්ද මට උපදෙසක් දෙන්න. කොහෙන්ද කර ගන්න පුලුවන්

    • @LahiruCBR
      @LahiruCBR  3 ปีที่แล้ว

      Check engine code awe monawada.. catalytic ekata kalin enawa o2 senaor ekak. Eka sauththu unama error enawa. Sensor eka dammama hari.

    • @user-ut8ci5iy8f
      @user-ut8ci5iy8f หลายเดือนก่อน

      Suzuki cary 4/5picup nowimata hethuwa mokadda aiye

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 2 ปีที่แล้ว

    නියමය් වීඩියෝ එක. මගෙ පෙට්‍රල් ඩොක්ටසනි ය උදේට අය්ඩියල් හිටින් නෑ, ටිකක් රත් උනාම හරි, ඔටෝ චොක් එකත් හරියට වැඩ, ඇය් එහෙම වෙන්නේ

  • @rangasumith1799
    @rangasumith1799 2 ปีที่แล้ว

    P

  • @SSKMUSIC-hc5gl
    @SSKMUSIC-hc5gl ปีที่แล้ว

    🖤🎓ft

  • @divonperera5782
    @divonperera5782 ปีที่แล้ว

    Ph number eka danna sir.loku aulaka inne

  • @gamlathks2597
    @gamlathks2597 3 ปีที่แล้ว

    පුලුවන් නම් phon number එකත් දෙන්න...

  • @antansilva7513
    @antansilva7513 3 ปีที่แล้ว

    Phone number ekak denna aiye

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu ปีที่แล้ว

    නරක් වෙලා පනුවො දාතකන් ඉන්න එපා මාරු කරගන්න