මාතලාගල පතන (mathalagala pathana) යන්න කලින් හරියටම දැනගෙන යන්න 😉
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මාතලාගල පතන ඔනම කෙනෙකුට ලේසියෙන්ම යන්න පුළුවන් ලංකාවෙ තියන free camping site වලින් එකක් , ඉතින් වැස්ස කාලෙ මග ඇරලා ඔගොල්ලො ත් අනිවා ගිහින් එන්න🙄🌎😏🍃. හැබැයි යන්න කලින් හරියට පාර දැන ගෙන යන්න . නැත්නම් මීමුරේ තමා යන්න වෙන්නෙ ඉතින් පාර දැන ගෙන යන්න නන් මේ video එක බලන්න. Ss#hiking #travelling #foryou #naturelovers #dametraveler #ilovetravel #instatraveling #mathalagalapathana #narangamuwa
Good work , keep it up
😍😍
Nice ❤❤
@@AnushaHemamali-ft2bz 😍
පට්ට මචං! මාතලාගල trek එක ගැන දැකපු හොඳම video එකක් 💚💚
❤❤❤ 😍
Great work❤ Keep this up💪💪❤️
Thank you akke 😍🍃
සුපිරී
❤❤❤ Chanel ekath subscribe karanna 😊😊😊
Wonderful brother keep it up
❤❤ sure thank you❤
super. keep it up 😍
Thank you 😍
Niyamai 😍❤
Video එක හොදයී ද බන් අවසානය නන් එච්චර හරි නෑ නෙද ,
😍 good job 👍
😍🧡
Video eka niyamai
Thank you , මන් ඒත් එක එච්චර ට හිතලා පිලිවෙලකට කරපු එකක් නෙමේ , මොක උනත් thank you 😍😍😍
@@pererastraveldiary මොකෙන්ද video එක කලේ
Phone da cam ekenda
Video eka niyamai
Gopro එකකින් video kare
නියමයි මචන්
❤❤
Great job. Keep it up 💚🌿😍
❤❤❤❤
Kiyana ewa niyameta pahadili
🧡🧡🧡🧡🧡
Superb❤
❤❤
🔥🔥
❤❤
🔥🔥🔥❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏
🧡😍
😍
😍😍
❤️💪👊
🧡🧡😍😍
Supiri ❤
😍😍
😍😍
❤❤
❤❤
❤
👍👍👍👍❤️
🧡🧡 channel එකත් subscribe කරන් යමු බන් 😍😍
Supirii ❤
❤
Video eka tikk digta danna
හරි ඊලග පාර ඉදන් දිගට දාන්නන් හැබැයි එතකොට boring වෙයිද දන්නෙ නැ
ගුරුවල හන්දියෙන් කොහොමද ඔයාලා ගියේ බස් එක්කද වෙන වාහනයකද
අපි threeweal එකක ගියේ නාරංගමුව ට රු 1500 ක් ගත්තා දැන් නන් ඊට අඩු ඇති , තෙල් නැති කාලෙ තමා අපි ඒ ගානට ගියේ එහෙට යන්න bus නන් සෑහෙන අඩුයී
@@pererastraveldiary ඊට කලින් හිටපු තැනට ගියේ කොහොමද
@@chathurangalakmal1655 අපි දබුල්ලෙන් මහියංගනය bus එකේ නැගලා ගිහින් ඊට පස්සෙ ගුරුවෙලින් බැස්සෙ , බකමූනත් පහු කරාම තමා ගුරුවෙල හංදිය තියෙන්නෙ ඊට පස්සෙ අපි threeweal එකක තමා ලකෙගල wild cottage එකට ගියේ( google map එකෙ පාර හරී ) , එතන ඉදලා ආයි threeweal එකක ගියා නාරංගමුව ට
ගුරු වෙල.හන්දියෙ ඉදන් කොහමද.ගියේ
Threeweal එකක රු 1000 ක් ගත්‍තා ඒ පාරේ නන් bus සෑහෙන ම අඩුයී
Busvඑකක් එනකල් ඉන්නව ට වඩා හොදයී threeweal එකක යනවා
පැය කීයෙන් ගියාද මාතලාගල පතනට
@@MalakaRathnayaka-f5e යන වේගේ හැටියට තමා අපිට පැය 2 මාරක් වගේ ගියා නාරංගමුව ඉදන්
Signal ehm thiyd mchn udt
Ow thibba
Api ilgt ynn inne ehe poddk kiynnko
@@dineshmaduranga1503 mata pahadili na 🤨
මචන් කැම ගත්ත තැන නම්බර් එකක් නැද්ද
0763072763 මෙකට කතා කරලා බලන්න මට හැබැයි sure නැ දැන් තියනවාද කියලා
❤❤
🧡😍
❤
❤❤
❤❤❤
😍😍😍