Emission test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 691

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 ปีที่แล้ว +4

    මමත් දුම් පරීක්ෂණයෙන් හෙම්බත් වුණ කෙනෙක් ඔබේ වීඩියෝව ඉතාමත් වටිනවා.ස්තුතියි.

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 3 ปีที่แล้ว +18

    ඇත්තටම මේ රටේ ගොඩක් දෙනා එකිනෙකාට උදව් කරනවා
    ලොකු මිනිස්සු නෙවි ,මේ අපිවගේ අය . මේ කියල දුන්නු ටික කොච්චර ලොකු දෙයක්ද
    නැත්නම් කීදෙනෙක් මේ දේට අයකරනවාද
    අපි හදාගන්න යන්නෙත් වෙනද යන දන්නා කෙනා ළඟටමයි ඒත් මෙහෙම කියනවාද
    බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      thanks ♥️♥️♥️♥️

    • @SAHODARAYA-tw1pq
      @SAHODARAYA-tw1pq 2 หลายเดือนก่อน

      පැහැදිලි ඇත්තක්❤

  • @mathtricks875
    @mathtricks875 3 ปีที่แล้ว +10

    පට්ට වටින චැනල් එකක්. මටත් තියනව Discover bike එකක්. මම chain එක adjust කරගන්නත් යන්නෙ ගරාජ් එකකට. පැයක් විතර රස්තියාදු වෙලා රු. 100ක් විතර වියදම් කරන්න ඕනෙ. මේ Channel එකේ වීඩියෝ බලල ගෙදර ඉදගෙනම ලාබෙට කරගන්නත් පුලුවන්. දෙයක් ඉගෙන ගන්නත් පුලුවන්. Thank you bro. all the best.

  • @thrangabro3795
    @thrangabro3795 3 ปีที่แล้ว +5

    සුපිරි මම පාවිච්චි කරා ගොඩක් හොදයි මම දුන් වාර්තාව පේල් උනා මේ පැකට් එකක් දැම්මට පස්සේ දුම් වාර්තාව පාස් tanks යාලුවා ඔයාට ...

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Thanks ♥️♥️♥️♥️♥️

  • @iransanjeewa696
    @iransanjeewa696 3 ปีที่แล้ว +13

    නියමයි..අවංකවම හැමදේම කියලා දෙනවා... කවුරු මොනවා කිව්වත් ඔය විදියටම කරගෙන යන්න ..වරදින්නේ නෑ...ජය වේවා...!!

  • @sunilperera5553
    @sunilperera5553 3 ปีที่แล้ว +20

    ඉතාමත් හොඳ වීඩියෝවක්. දුම් පරික්ෂණයට ගියාම සමහරවිට ගැරේජ් වල රස්තියාදුවෙලා දවසම ඉවරයි. සෑහෙන වියදමකුත් යනවා. අන්තිමට පොඩි 'අල්ලසකුත්' දීලා තමයි ගොඩයන්නේ. කොච්චර පහසුවක්ද මේ 'එම්සෝල්' ක්‍රමය? මේ තොරතුරු වාහන හිමියන් වෙත දැන්වීම ගැන ඔබලාට ස්තුතියි. ජයවේවා!

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. ඉතා වැදගත්. එම්සෝල් මිල දී ගන්න තියෙන්නේ කොහේද?

    • @Nimesh6705
      @Nimesh6705 ปีที่แล้ว

      Oil mart wala poddak බලන්න

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 2 ปีที่แล้ว +1

    නියමයි..ආය කියල වැඩැක් නෑ. කිරිගහට ඇන්නවගේ ටක්කෙටම හරිගියා. ස්තුතියි

  • @CeyberAcademySL
    @CeyberAcademySL 3 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ දිගටම මේ වගේ වීඩියෝ දාන්න

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      Thanks

    • @R256-w2z
      @R256-w2z 3 ปีที่แล้ว

      Iiiuuuuuu :-O to play challenging, darling, bout that lpl

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 3 ปีที่แล้ว +6

    හොද විඩියොවක්, දැනුමක් ලැබුනා.ස්තුතියි

  • @himaalcsenarathbookoladeni6549
    @himaalcsenarathbookoladeni6549 3 ปีที่แล้ว +1

    Bohoma hondai. Isthuthi.

  • @nirmalbopearachchi9862
    @nirmalbopearachchi9862 2 ปีที่แล้ว

    නියමයි ..ගොඩක් වටිනවා ස්තුතියි ඔබතුමාට ..ජයවේවා

  • @sanjeewamadusha6058
    @sanjeewamadusha6058 6 หลายเดือนก่อน

    වටින චැනල් එකක් ❤

  • @Chathurangaharsha-nv1hq
    @Chathurangaharsha-nv1hq 11 หลายเดือนก่อน +1

    මහත්තයා, 2 strok engine ekata "EMSOL"
    භාවිතා කල හැකිද?

  • @athulahemantha8619
    @athulahemantha8619 3 ปีที่แล้ว +1

    Niyamai mahaththa
    Yo

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 3 หลายเดือนก่อน

    මගේ එක Bike එකක් දුම් වාර්තව දිගටම fail උනා ඉතින්ග් ඒක මන් පැත්තකට දැම්මා . දැන් ඖරුද්දක් වෙනවා .ඔයා කියන ලද EMSOL දාලා බලන්නම්. ඔයාට ගොඩාක් පින් මල්ලි.

    • @techhelper5022
      @techhelper5022 2 หลายเดือนก่อน

      Mohenda gana puluwan mewa?

  • @Freway9507
    @Freway9507 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් විඩියෝ ටිකක් අපිට කරගන්න පුලුවන් මම සම්පුර්ණ බැලුවා එසේම ඔබටත් ඉදිරියට යන්න සුබ පැතුම් 🧡🎉️👍

  • @upulruwan7224
    @upulruwan7224 3 ปีที่แล้ว +1

    සුපිරි ජය වේවා

  • @MrBu1122
    @MrBu1122 3 ปีที่แล้ว +4

    Thanks bro ! useful video, thanks very much for the hard work! gd luck!

  • @darshanamunasinghe4947
    @darshanamunasinghe4947 2 ปีที่แล้ว

    Great video, thanks, Msole koheda ganna puluwan

  • @yasithgunasekara7375
    @yasithgunasekara7375 3 ปีที่แล้ว +6

    සුද්දකරල දාපු plug එකේ විනාඩි 5ක් start කරල තිබුනට carbon හැදෙන්නෙ නෑ mr.
    ඕක proof කරන්න නම් ඔයා පරීක්ෂනය fail උන වාර්තාවක් සහිත රථයක් ඔය ද්‍රාවනය දාල නියමිත දුර දුවල පරීක්ෂණය pass තත්වයට ආවහම පෙන්වන්න.
    ඔබගේ උත්සාහය අගය කරනව

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් . ටියුනප් එක හොද බයික් එකක නම් ඔයා කියන කතාව හරි . පෙට්‍රල් පිච්චීම වැඩී බයික් එකක නම් විනාඩ් 5 හොදටම ඇති කලු වෙන්න ටියුනප් එක හොද බයික් එකක් නම් මේ ලික්විඩ් එක දාන්න ඕනි නෑනෙ එකෙන්ම පාස් ටියුනප් එක කරන්න බැරි හෝ එන්ජින් රෙපෙයාර් තියෙන බයික් වලට තමයි මේ වීඩියෝව කලේ

    • @yasithgunasekara7375
      @yasithgunasekara7375 3 ปีที่แล้ว

      @@garajgedara7653 ඔබ නිවැරදියි.නමුත් මේ video එක බලන කෙනෙකුට හිතෙන්නෙ මේ ද්‍රාවනය දැම්මනම් වැඩේ හරි.
      බොහෝ වෙලාවට දැනුම සොයන අය youtube serch කරල තමන්ට අවශ්‍ය දේ හොයා ගන්නව.අපි එයාලට වැරදි අවබෝධයක් ලැබෙන දෙයක් පලනොකරනව නම් හොදයි නේද.
      ඒක වගකීමක් නේද.
      Carburetor issue එකක් තියන යතුරු පැදියක් හිමි කෙනෙක් ඔබ විසින් පල කරපු video එක බලල,මට විස්තරේ කියල එහෙම කරාට හරිගියෙ නෑ කියල කියුව.පසුව මම මේ video එක බලල comment කරේ.ඔහුගේ යතුරු පැදියේ තියන දෝශ ඔබගේ video එක හා සැසදීම ඔහුගේ අනුවන කමක්.නමුත් ඔබ දැනුම සපයන අයකු ලෙස අදාල තත්වයන් පිලිබද සදහන් කරනවා නම් හොද බව මම යෝජනා කරනව.
      ඔබ සමග තර්ක කිරීමක් නොවන බව සලකන්න.
      සුභ පැතුම්.

    • @sedaraproducts4082
      @sedaraproducts4082 3 ปีที่แล้ว

      ස්තූතිය

  • @erangasuriya6174
    @erangasuriya6174 3 ปีที่แล้ว +1

    Patta.

  • @gkspartans547
    @gkspartans547 8 หลายเดือนก่อน

    emsol වෙනුවට soltron පාවිච්චි කලත් මේ වගේමද?
    නැත්තන් දෙකෙන් වඩාත් හොඳ මොකක්ද?

  • @saliyapulathisi1973
    @saliyapulathisi1973 3 ปีที่แล้ว +1

    ඔයාගෙ video සෑහෙන්න වටිනවා..
    ගොඩක් නොදන්න දේවල් ඉගන ගන්න තියනවා...

  • @wasanthakumara8867
    @wasanthakumara8867 ปีที่แล้ว

    ඔයා සුපිරි වැඩ් ඩෙක් 👊🏽👊🏽👊🏽👊🏽

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 8 หลายเดือนก่อน

    නියමයි මේක නම්

  • @iroshanmayuranh6706
    @iroshanmayuranh6706 3 ปีที่แล้ว +9

    කොහොම අරන් ගියත් 2නි පාර තමයි පාස් කරන්නේ. මං බයික් එක service කරල අරන් ගියා. Patrol adu කරගෙන එන්න කිව්වා. Man මොකුත් කළේ නෑ. අහපහු අරන් ගිය. පාස් උනා.😁😁😁

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      😁😁😁😁

    • @fabappsolutions
      @fabappsolutions 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් 😂😂😂😂👍👍👍

    • @samithmadusanka39
      @samithmadusanka39 2 ปีที่แล้ว +1

      දුම් පරීක්ෂාවට එහා පැත්තෙන් ගරාජ් එකක් තියෙනවාද බලන්න 🤣🤣🤣

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal 3 ปีที่แล้ว +1

    Thank you a lot! Great service.😀 👍👍👍

  • @ගෙවතුවගාව-ට9ඛ
    @ගෙවතුවගාව-ට9ඛ 3 ปีที่แล้ว +4

    මන් 2017 ඉදන් ඕක පාවිච්චි කරනවා. නියමෙට වැඩ.3 wheel එක 34 ක් විතර දුවන්න පුළුවන් ලිඉටරයකින්

  • @mohamedfazly9263
    @mohamedfazly9263 3 ปีที่แล้ว +2

    Me vedio clip eka use ful.this liquid worked I got passed my test today

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว

    හොඳ වටිනා වීඩියෝ එකක් .💖💖💖

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 3 ปีที่แล้ว +6

    නියමයි මහත්තයෝ, ගොඩක් ස්තුතියි.

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්...නියමයි ජයවේවා ...

  • @nuwandishmitha7782
    @nuwandishmitha7782 3 ปีที่แล้ว +1

    ස්තුති ජයවෙවා .

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 3 ปีที่แล้ว +3

    ඔය මොනවත් ඕන නැහැ super petrol 95 ගහන් ගිහාම පාස් වෙනවා. මම එහෙම කීප වතාවක් පාස් වුණා. ඔය ක්‍රමේ ඉතාමත් වටිනවා

  • @ruwanhr5125
    @ruwanhr5125 3 ปีที่แล้ว +1

    Superb video

  • @dilshara3411
    @dilshara3411 3 ปีที่แล้ว +19

    දුම් පරීක්ශනේදී විතරනෙ අපේ අය ඕක දාන්නේ. ඒක නිසා මේ වගේ ඒව කියල දෙන්න එපා. හොදට carb tune කරල සැමවිටම හොද දුමක් යන විදිය ගැන කියල දෙන්න. එය පරිසරයට හිතකරයි.

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +1

      කාබියුලේටර් ටියුනප් කරන විදිය කියලදෙන වීඩියෝ එකක් කරල තියෙනවා

    • @sunilperera5553
      @sunilperera5553 3 ปีที่แล้ว

      th-cam.com/video/dVSCem28yXo/w-d-xo.html

  • @KamalKamal-nh2ni
    @KamalKamal-nh2ni 3 ปีที่แล้ว +1

    good,

  • @ranjithlakshman1258
    @ranjithlakshman1258 3 ปีที่แล้ว +1

    Good jod

  • @mudithagamini5670
    @mudithagamini5670 3 ปีที่แล้ว +1

    Niyamai supiri wedak

  • @lalithkarunathilaka1360
    @lalithkarunathilaka1360 2 ปีที่แล้ว

    Eththatama watinawa obata godak pin mahathmayaa.🙏🙏🙏

  • @slweerasingha4215
    @slweerasingha4215 3 ปีที่แล้ว +1

    Good vidoes

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 3 ปีที่แล้ว +1

    Thaks malli

  • @kasunkumara6900
    @kasunkumara6900 2 ปีที่แล้ว +1

    super video 👍👍👍👍🙏🙏🙏🙏

  • @gamlathgamlath1891
    @gamlathgamlath1891 3 ปีที่แล้ว +4

    දුම් පරික්ෂණයෙන් පස්සෙත් ඔවා කලවම් කරල දැම්මට අවුලක් නැද්ද

  • @lkroyalboy
    @lkroyalboy 3 ปีที่แล้ว +2

    Building a platform where we meet all over the world because of the internet. In the meantime, it's nice to meet an honest designer like you. Your designs inspired me. You are so talented. I would also like to move forward with you. If you like, let's move forward together. Whatever your reaction, I will always appreciate your designs. thank

  • @lesleyajith7375
    @lesleyajith7375 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති පුතා

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      thanks ♥️♥️♥️♥️♥️

  • @anuradhapottewela6867
    @anuradhapottewela6867 ปีที่แล้ว

    නියමයි මගෙ CB 125 එකක් තියනවා km 3 වීතර දුවද්දී පල්ග් කලු වෙනවා

  • @mohamedhafis3529
    @mohamedhafis3529 3 ปีที่แล้ว +1

    Thanks for the information

  • @subasevana7842
    @subasevana7842 3 ปีที่แล้ว +1

    thank you

  • @lahirueranda8123
    @lahirueranda8123 ปีที่แล้ว

    Thank you brother ❤

  • @MaheshBro-f5h
    @MaheshBro-f5h 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මහත්තය

  • @lalnagahawatta3826
    @lalnagahawatta3826 3 ปีที่แล้ว +1

    Thanks lot

  • @shiranchanaka5641
    @shiranchanaka5641 3 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක්.....Thanks Kollo.....Sub kara ubawa.....Tw video danna... සුපිරියි.....!

  • @ranilniyadurupola9004
    @ranilniyadurupola9004 3 ปีที่แล้ว +2

    Good job

  • @sanjeewapushpakumara5974
    @sanjeewapushpakumara5974 3 ปีที่แล้ว +1

    Nice

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 3 ปีที่แล้ว +7

    Palser 135 එකක් සම්පුර්ණ ගලවල හදන්න කියල දෙන්න (ඔබ‍ට ජයවේවා )

  • @kavyapathirana2839
    @kavyapathirana2839 2 ปีที่แล้ว +1

    Soltron එකෙයි මේකෙයි ගොඩක් වෙනසක් තියනවද අයියෙ, මොකක්ද හොද

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +2

      දුම් පරීක්ෂණය පාස් කරගන්න එම්සෝල් සුපිරියක් .
      ඉන්දන කාර්යක්ෂමතාව වැඩිකරගන්න සොල්ට්‍රොන් සුපිරියක් .

    • @kavyapathirana2839
      @kavyapathirana2839 2 ปีที่แล้ว

      @@garajgedara7653 බොහෝම ස්තූතියි අයියෙ

  • @SLBackToLifeRepair
    @SLBackToLifeRepair 3 ปีที่แล้ว +1

    patta

  • @Suranjith1979
    @Suranjith1979 3 ปีที่แล้ว +1

    මට පොඩි ගැටලු කීපයක් තියෙනවා
    . 1. මෙහෙම විනාඩි 5ක් වැනි කාලයකදී ප්ලග් එකක කාබන් බැදෙනවද?
    2. ඔය එම්සොල් ද්‍රාවනය දැමීමෙන් වෙන අතුරු ප්‍රතිපල මොනවද?
    3. එම ද්‍රාවනය දැමීමෙන් ඉන්ධන වැය වීම අඩුයි කියන්න පුළුවන් සාධක තියෙන පරික්ෂණ කරපු වාර්තා තියෙනවද?

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      1 බයික් එකේ ටියුනප් එක හොදයි නම් ෆ්ලග් කලු වෙන්නෙ නෑ ඒක හරි. තෙල් පිච්චීම වැඩී බයික් එකක නම් විනාඩි 5 කදී අනිවාර්යයෙන් කලු වෙනව
      2 පෙට්‍රල් වල කාබන් මොනොක්සයිඩ් ට්‍රීට්මන්ට් එකක් කරන්නේ ඊට පස්සෙ ඉතිරි වන්නේ පෙට්‍රල් ස්පීඩ් එක
      3 අනිවාර්යයෙන් emsol .lk walin බලාගන්න පුළුවන් තවත් විස්තර දැනගන්න පුලුවන් මේ නම්බර් එකට 0719151077 කතාකරන්න

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මම පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 3 කටත් වැඩී තාම අවුලක් නෑ

  • @hirusharanathunga2330
    @hirusharanathunga2330 3 ปีที่แล้ว +1

    godak wadagath thax

  • @sameerasampath6351
    @sameerasampath6351 3 ปีที่แล้ว

    මගෙ ඩියෝ එකේ,, මිස් එකක් ඇවිල්ල හිටිනව,, ආයෙ ටැංකි මුඩිය ඇරල ස්ටාට් කරපුවම ස්ටාට් වෙනව,, අලුත් පෙට්රල් කරාමයකුත් දැම්මා,, කාබලේටරේ හැදුවා,, ටැංකි සුද්ද කරා, ඒත් හරියන්නෙ නැ,, කොහොමත් හුලං කේස් එකක් වගේ,, පිළිතුරක් බලාපොරොත්තු වෙමි,සතුතියි

    • @sunilperera5553
      @sunilperera5553 3 ปีที่แล้ว

      th-cam.com/video/Utido-JaPSk/w-d-xo.html

  • @akilahasantha2137
    @akilahasantha2137 2 ปีที่แล้ว

    මල්ලි මේකෙ කොළපාට එකයිනිල් පාට එකයි එකයි තියෙනවා නේද.මේකෙන් දාන්න මොකක්ද හොඳ

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว

    TVS 90" pept එකට දාන්න පුළුවන්ද

  • @ruwannishantha5045
    @ruwannishantha5045 3 ปีที่แล้ว +2

    A very useful video. Thank you so much.

  • @ranminilk
    @ranminilk 2 ปีที่แล้ว

    Pettral wedi Karla thibunath pas wenwada

  • @manujasiriwardhana
    @manujasiriwardhana 2 ปีที่แล้ว +1

    මේ liquid එක කොහේද ගන්න තියෙන්නේ brother?

  • @jayasinghepremarathne4352
    @jayasinghepremarathne4352 3 ปีที่แล้ว +1

    Thanks bro

  • @jaleelmohomed6367
    @jaleelmohomed6367 ปีที่แล้ว

    2stroke wheel ekata 2T Ekka puluwanda

  • @maxscna7003
    @maxscna7003 3 ปีที่แล้ว +1

    Thank for you. Meka thel full tank karana ganak gane dammata aulak nethda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      සාන්ද්‍රනය වැඩී වෙනව පැට්‍රල් ගහන පාරක් ගානෙ මේක දාන්න එපා එතකොට කාලයක් යනකොට එම්සෝල් වැඩී පෙට්‍රල් අඩුයි

  • @flashsellers2204
    @flashsellers2204 2 ปีที่แล้ว

    Petrol Cars වලට Use කරන්න් බැරිද?

  • @vidusrilanka
    @vidusrilanka 3 ปีที่แล้ว +1

    Very useful instructions

  • @mafiaentertainment1048
    @mafiaentertainment1048 3 ปีที่แล้ว +5

    නියමයි අයියේ 👍

  • @aseladammika9518
    @aseladammika9518 3 ปีที่แล้ว +1

    Malli meka pettrel dana ehma awasthawakama denmata getaluwakda

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      මේ ලික්විඩ් එක දුම් පරීක්ෂණය සදහා .
      දිගටම දාන්න අවශ්‍ය නෑ

  • @SUNILSSHK1
    @SUNILSSHK1 ปีที่แล้ว

    Thx

  • @supplementsinhalen3469
    @supplementsinhalen3469 2 ปีที่แล้ว +1

    Emsol vedipura danmoth mokada wenne

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      නිසි ප්‍රමාණයට දාන්න

  • @stunttiktokvideos6105
    @stunttiktokvideos6105 2 ปีที่แล้ว

    අයියෙ මගෙ super cub loncin 90k තියනව එකට බෝර් එකක් අලුතින්ම තිබ්බ..ඊටපස්සෙ සයිලන්සර් එකෙන් දුමදාන්න ගත්ත..සයිලන්සර් එකෙ කරගාව ටුටි දාල දුවන එකක වගෙ ඔයිල් අැවිත් බැදිිල..ඔයිල් අඩු වුනාම දුම නැ.....එකට ඔයිල් අඩුවුනාම මේ පැකට් එකක් දැමිමොත් දුං වාර්තව ගොඩ දාන්න පුලුවං වෙයිද😔😔

  • @54jayarathnahm
    @54jayarathnahm 3 ปีที่แล้ว +1

    Thanks a lot.

  • @sandakumara8275
    @sandakumara8275 3 ปีที่แล้ว +6

    හොඳ වැඩසටහනක් අනවශ්‍ය කාලය ඉවත්කරන්න

  • @ravindudhananjaya6189
    @ravindudhananjaya6189 2 ปีที่แล้ว +1

    Lorry wage wahana walatath me liquid eka use karanna puluwanda

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      ඩීසල් වාහන වලට වෙනම ලික්විඩ් එකක් තියෙනව

    • @ravindudhananjaya6189
      @ravindudhananjaya6189 2 ปีที่แล้ว

      @@garajgedara7653 eketh name eka kiyanna puluwanda

  • @geethvlog2829
    @geethvlog2829 3 ปีที่แล้ว +1

    Oke plug dekak tibo ne bn.dekama sudda kare nadda

  • @arumugamasoka4528
    @arumugamasoka4528 3 ปีที่แล้ว +1

    Thanks

  • @nisanchama831
    @nisanchama831 3 ปีที่แล้ว +1

    Ela ela.. good luck

  • @sinhalabro
    @sinhalabro 2 ปีที่แล้ว

    එල

  • @dilkirajitha3249
    @dilkirajitha3249 2 ปีที่แล้ว

    Engin ඔයිල් පිච්චෙන ඒවත් ගොඩ දාන්න පුලුවන්ද ඕකෙන්

  • @DilanAp
    @DilanAp 2 ปีที่แล้ว +1

    Thank you bro meka gnna tyne mona wage then walada?

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว +1

      අමතර කොටස් වෙලදසැල් වල
      ඔයිල් මාට් වල ගන්න තියෙනව

  • @manjulapriyantha2679
    @manjulapriyantha2679 3 ปีที่แล้ว +1

    Godak වටිනවා garage ගෙදර hoda වැඩක්

  • @lasanthasanjeewa2558
    @lasanthasanjeewa2558 3 หลายเดือนก่อน

    2 stock ending beneath karanna jayawewa

  • @bikewolrd7307
    @bikewolrd7307 3 ปีที่แล้ว +1

    Supri

  • @Tharuwa_gaming97
    @Tharuwa_gaming97 3 ปีที่แล้ว +1

    Meka normally kalekata sarayak use karoth engine ekata hodaida

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว +2

      දුම් පරීක්ෂණය කරන්න කලින් දාල කරගන්න නිතරම දාන්න අවශ්‍ය නෑ

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 ปีที่แล้ว +1

    Good advice

  • @asankasl1243
    @asankasl1243 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @DilanAp
    @DilanAp 2 ปีที่แล้ว +1

    Bike eka nawattala engine eka start krla tyna ekad hoda? Packet eka ekprma dala 40-50km gyata aulak nedda?

    • @garajgedara7653
      @garajgedara7653  2 ปีที่แล้ว

      බයික් එක පදින්න

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 4 หลายเดือนก่อน

    Petrol tankiyata danna bada කෙළින්ම

  • @priyankasampath6276
    @priyankasampath6276 3 ปีที่แล้ว

    supiri

  • @sunandanandani1478
    @sunandanandani1478 3 ปีที่แล้ว +1

    Mage three wheel eka 2 stroke nisa petrol ekka oil kalawam kala yuthui. Eya kala yuthuda parikshanaya sadhaha

    • @garajgedara7653
      @garajgedara7653  3 ปีที่แล้ว

      ටූට් නැතිවුනොත් එන්ජින් හිරවෙනව

  • @moonrakeroffcial
    @moonrakeroffcial 3 ปีที่แล้ว +1

    නියමයි

  • @DinethSiriwardene
    @DinethSiriwardene 2 ปีที่แล้ว

    carb tune karapu nathi ayata moko karannee. dan garge ekekta aran giyama un owa karakawanawaneee

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว +1

    මොනවා කළත් වැඩක් නැහැ . අලුතෙන් එන්ජිම හදල බෝර් , හෙඩ් ඔක්කෝම දාගෙන කි.මී. 3000 ක් දුවල අලුත් එයාර් ක්ලීනර් එකක් දාල ෆුල් සර්විස් දාගෙන ගියා . ඌ විනාඩියෙන් වාහනේ ඉස්සරහට ගන්න කියල .. මූ මගේ කනට කොඳුර වගේ කියනව " එච්චර අවුලක් නැහැ කාබ් එක පොඩ්ඩක් අජෙස්ට් කරගන්න .. අර අර ටයර් කඩේ ඉන්න අයියට කියන්න" කියල .
    ඌට මම ගිය අවුරුද්දෙ මගේ මොටර් සයිකලේට කරපු වැඩක් මතක් කළා . එදාත් ෆේල්. උන් කිව්ව "වේයන්ගොඩ ලොක්ක ගාවට යන්න . එයා සීල් එකකුත් ගහල දෙයි". වැඩේ කරගෙන පහුවෙනිදා ආව . ඒ වෙලාවෙ බැලුවේ වෙන එකේක්. මම සීල් ගහපු කොළේ පෙන්නුවෙ නැහැ . " හරියන්නේ නැහැ අ මහත්තයා මේක වේයන්ගොඩ ලොක්ක ගාවට ගිහින් හදාගෙන එන්න ." ක්ෂණිකවම මම කොළේ පෙන්නුව . ආයෙත් ගැහැව්වා . පාස්.😂 මම මේ කතාව ඌට කියල විනාඩි කීපයකින් වෙන සේවා මධ්‍යස්ථානයකට ගිහින් පෙන්නුව . පාස්. 😂 . නැවත ආව කළින් තැනට . පැය කාළක් විතර උන් ඔක්කොටම බැන්න .. හිතේ කේන්තිය යනකම්. එකෙක් කතා නැහැ . හෙණ ඉල්ල ඉල්ල ආව . එතැන යන්න දෙන්නෙ නැහැ දන්න කිසි කෙනෙකුට . මට රු 520 දෙකක් ගියා විනාඩි 14 ඇතුලත . තාම මම මේක අත ඇරලා නැහැ . බල්ලො.

    • @true519
      @true519 7 หลายเดือนก่อน

      Ara lokkaa koheda inne

  • @nandikabasilrankothge5663
    @nandikabasilrankothge5663 3 ปีที่แล้ว +5

    මල්ලි අපේ රටේ මිනිස්සු ඔය likqide එක originall විදියට ma අපිට විකුණයි ද?

    • @sunilperera5553
      @sunilperera5553 3 ปีที่แล้ว

      එම්සෝල් ලංකාවේම හදන හොද ඉන්ධන ප්රතිකාරකයක්. කොලිටිය ගැන සහතිකයි.th-cam.com/video/Utido-JaPSk/w-d-xo.html