Ask vimal , gammanpila , rathna thero , ganasara thero , hiru , Derana This Problem will solve izily ( Goverment Mind Voice We are Responsible only for Jathika Arakshawa )
If mothers come to street, neither police nor military can stop. Because, they are not fighting for them. They fight for their children. Can you imagine the upper limit of their sacrifice for their children? 71 or 89 would be nothing! PLEASE, Don't let history repeat!
මේ අම්ම කෙනෙක්.. අම්ම වරුන් පිරිසක් දරුවන් වෙනුවෙන් හඩ නගා කරණ සාධාරණ ඉල්ලීමක්.. මේ රට කරවන මිනිස්සු ගොඩාක් පරිස්සම් වෙන්න වෙයි ඉස්සරහට.!
Dinesh ayya 💪
SJB eke pakshikayek. Hoyala blnn
Aniwaaaa 👍🏼❔❓🤷🤷🤷🤷🤷💥💸💣💣💣💣⚖️⚖️💣⚖️💣
💓💥⚖️💣⚖️💣⚖️💣
දිනේෂ් අයියා..... 💜💥💪
ජනතාව එකතු වෙලා 225ට ම ගහන දිනය වැඩි ඈතක නොවේ
Definitely
Aniwaaaa 👍🏼✅💯 10000⚖️💣💥
💓💓⚖️💥💸
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය NPP මාලිමාව 🧭 සළකුණින් අපේ අපේක්ෂා ව
@@chandwim 225 කියන්නෙ තොපිත් එක්ක😂
අනිවාර්යෙන් ඇත්ත තමයි අහිංසක මිනිස්සු පවු 🌹
හරිම ලැජ්ජයි අපේ රටේ පාලකයෝ කරන දේවල් හිටපු එක ඇති ගෙදර පලයන් ගෝඨා
ජපානේ එක පාසල් ශිෂ්‍යාවක් වෙනුවෙන් අවුරුදු 03ක් දුම්රියක් ධාවනය කලාලු.
ඒකට අපේ රටේ..
ජපානෙ එහෙම උනාට ලංකාවෙ එහෙම නැහැ නැහැ
ලෝකෙන් උතුම් රට ලංකාවයි
දුෂ්කර පලාතක පාරක් පාලමක් හදන්නේ නෑ. ඒත් highway, jogging track හදන එකේ අඩුවක් නෑ.🤦♀️🤷♂️
ලංකාවෙ ගෑණුන්ට තියන හයිය පිරිමින්ට නෑ.එහෙම තිබුණනම් මේ රට මෙච්චර අගාධෙට යන්නෑ
අතිශය සාධාරණ ඉල්ලීමක්.නුවර රඹුක්කන අතර දුම්රිය මාර්ගය අවට ගම්වාසීන් අසරණ කිරීමෙන් වලකින්න.ඒ කොටසට ප්‍රවාහන පහසුකම් ඉතාම දුෂ්කරයි..
පාලකයන්ට හෙනම ගහන්න ඕනේ
පිස්සෝ රජ උනාම මේ වගේ දේවල් වෙනවා
ඔබල වපුරුපු අස්වැන්නයි අදනේලන්නේ ජනතාව රවටිිටනවා සිමාවක් නැත
ලොක්කන්ට රටවටෙ යන්න තෙල් එතුරු කරනවා 👍
දැන්වත් මොලේ පාවිච්චි කරලා චන්දෙ දෙන්න.
මේ කුරිරු අධාර්මික අමන පාලනයට විරුද්ධව, ලක්ෂ පාට වලින් මිදී
ජනතාව එක්ව අරගලයක් කල යුතුමයි
පවි මිනිස්සු කොච්චර දුක්විදිනවද.. පාර්ලිමේන්තුවෙි ඉන්න මී හරක්ට තේරෙන් නැද්ද
මේ කිසිම දෙයක් ඹවුන් ට බලපාන්නේ නැත.
ඒ බැවින් මේ කිසිම දෙයකට විසදුමක් දිමට සහ විසදුම ක්‍රියාවට නැංවිමට හෝ දියත් කිරිමට රට තුළ කවුරුත් ම නැත සහ කාටවත් බලතල නොමැත.
නියමයි... රටටම ආදර්ශයක්...
රජයේ සේවකයන් පඩි අරන් ගෙදර බුදි ,උන්ට තව පඩි වැඩි කරන්න පෙලපාලි යමු උද්ඝෝෂණ කරමු, රජයේ සේවකයන් ට ජය ,රජයේ සේවකයන්, පාර්ලිමේන්තුව දෙකම එකයි
අනිවාර්යයෙන්
Sahathika aththa
මේ අවුරුදු 74ම අපේ රට කාපු හැම දේසපාලුවෙකුගෙම දේපල ආයෙ ගන්නම ඕනෙ..
මිනිස්සුන්ට සන්වේදී වැදගත් මිනිස්සු ටිකක් අපි රටේ පාලනයට පත් කරන්න ඕනේ...
නැත්තන් අපිට අපේ රට ඇත්තටම නැති වෙනවා බොහොම ලගකදි
තෙරුවන් සරණයි 🙏🙏🙏පරිස්සමින්
මුලු ලංකාවෙම අය.එකතු වෙලා 225 පැන්නුනනමි හරි
එකතු වෙමු
Niyamai.👍👍👍👍👍💐💐💐💐💐
පාර්ලිමේන්තුවේ ඉන්න කුක්කෝ වැසිකිලියට යන්නෙත් V8 එකේ. උන්ට කෙහෙද රටේ මිනිස්සු ගැන කැක්කුමක්.
niyamai.Adithara.ammala.idiriyatama.yanna.kathakaranna.ape.ayithiya.budu.saranaioyalata
අපි ඉස්කෝලෙ යන කාලෙ.. ල.දු.දෙ සහ ලං.ග.ම සේවාවන් එහෙමත් වෙලාවක තමයි වැරදුනේ.. කිසිදාක ඉස්කෝලෙ ගියාදවත් කියලා හොයන්න බැරි උට්ටො පත්කරගෙන දැන් අඬලා වැඩක් නෑ....විසඳුම් උන් ගාව නෑ....... ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට රට භාර දෙමු..
අනුර සහෝදරයා ඉක්මන් කරන්නකෝ..
සර් තමයි හොඳටම කෙරුවේ
අනේ ඇයි දෙවියනේ ආණ්ඩුව මේතරම් මිනිස්සු අසරණ කරන්නෙ
සුපිරි අක්කේ
Jayawawa niyamai niyamai
සුපිරි සුපිරි
This is soooo sad. I wish I could just pay to get this done 😢
Mr Traffic this is not the public road but public transport where you can not issue a fine paper to driver.
Umbala Dilumwa patha kalata jayawewa!! 🙏🏽🙏🏽
සුපිරි
අපි තමා හොදටම කරේ 🤣🤣🤣🤣
හොරුන්ට පාහරයන්ට රට බාරදී සුරපුරයක් බලාපොරොත්තු නොවන්න
Niyamai akka
හොද වැඩේ සාදු සාදු තොපි දැන් දීල මෙතන බබාලා වෙන්න එනව ✋
කිරිබත් කලා නැටුම් නටලා අපිට රජෙක් ඕනේ කීව කට්ටියට දැන්නම් හොඳට සවුබග්‍යය උදා වෙලා නේද ?
Really Excellent seppeh ... congratulations ... Dear Respect sister congratulations for you 👍👍
Great
👍
මම බලනට ආසන්න ගම්මානයක ජීවත්තන පුරවැසියෙක් මේ ජනතාවට ඇති එකම ප්‍රවාහන පහසුකම මේක විතරයි
මං වැඩ කරන ගමට යන්න කිසිම කෝචිචියක් බස් එකක් නෑ.කෑගල්ල මහබාගේ වසම.ගමේ ඉදලා ටවුන් එකට දැන් රුපියල් 1200 ක් ගන්නවා ත්‍රීවිල් එකකට.සංචාරකයෝ වැඩ්පුර එන ගමක්.හදුන්ඇල්ල,බෙලිලෙන බලන්න.අබලන් මාර්ගයේ ගර්භණී මව්වරු සායන වලට යන්නෙ ඉතා අපහසුවෙන්. රු.7000ක මුදලක් මසකට දෙන්න ඕන පාසල් ළමයෙක්ගේ ත්‍රීවිල් ගාස්තුව.එක ගෙදර ළමයි දෙන්නා තුන්දෙනා ඉන්න අය කුලී වැඩ කරලා කොහොමද මේ දේවල් කරන්නේ.බොරුවට highway හදනවා.මෙච්චර ඉල්ලීම් කරලා මේ 10km හදලා දෙන්න,පොඩි බස් එකක් ගමට දාන්න මේ පාලකයොන්ට බෑ.
3:02 jaathiwadi wachchanayak. Kohamath Mey rate minisiu
China Lanka VERY GOOD News PRABKARAN long LIFE
Wow well done guys good luck 👍
Ask vimal , gammanpila , rathna thero , ganasara thero , hiru , Derana This Problem will solve izily ( Goverment Mind Voice We are Responsible only for Jathika Arakshawa )
අම්මෝ.පව්.මේ.අම්මලා..කාලකන්නි.උන.රටේ..අහිංසක..මිනිසුන්.මේ..දරුවෝ.පව්..අපි.මොකද.කරන්නේ.කාලකන්නි.පාලකයනි..බලපියව්.මේවා.🐘🐘🐘🐄🐄🐄
If mothers come to street, neither police nor military can stop.
Because, they are not fighting for them. They fight for their children.
Can you imagine the upper limit of their sacrifice for their children? 71 or 89 would be nothing!
PLEASE, Don't let history repeat!
Ara police srjnt mahaththaya heta idan interdict eh.. balapan wenne nedda kiyala..
Elaaa elaaaaa
Gapala unta, me palakain lamaiwath gonu karanawa, hiru madyath mekata vagakiyanda oneeee
මෙතෙක් ඉතිහාසයේ පාලකයෝ කිසිවක් කර නැත අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් හූරන් කාපු එක විතරයි.
This is like a political movement against government.
Dang ithin kagahala wadak nah chande dunna neh Dan ithin windina wenawa. Thawa issarahata thawa hondha hondha sellam balagatha haki
ෆක්
Supiri supiri supiri
දරුවන්ගේ අනාගතය ඉවරයි තව දුරටත් මුන්ව තියාගෙන හිටියොත්
ජය වේවා බැරිම නම් ගිනි තියපියව්
😥😥
😢😢😢😢 True.
Oyala ne path karala thiyenne
මරු පොලිස් නිලදාරියෙක්
😥😥😥
ගෝඨාභයට හෙනගහපං මුළු පවුලටම හෙන ගහපන් පලයං ගෝඨාභය මේ රට දාලා
😔😔😔 පෝට් සිටි එකේ බයික් පදිනව බයියො.😔😔😔
😂🤣😂
Apita sathutui
Mechchara kal minissu nida gena hitiya nisai Mehama una
Danwath rata wenuwan nagitimu
Apita oya eka adu padu wak wath na Ath Godak minissu duk widinawa
Aniwaaaa 👍🏼❔❓🤷🤷🤷🤷
Rate palakayo horu ekai wela thiyenne thamath bari una ne munwa pannala danna janathawa ekathu viya yuthumai me welawe....
උන්ගේ දරුවන් sepa විඳින රටේ ජනතාව patta දුක් විඳින නොදකින් සික් කාළකන්නි
දුම්රිය දෙපාර්තමේන්තුව තියෙන්නෙ ජනතා සේවයට නොවෙයි! ඒකෙ ඉන්න උන්ට ජීවත්වීමට මේ දුම්රිය යන එක හේතු වෙනවා. උන්ට පඩි වැඩිකර ගැනීමට හිතූ වෙලාවට strike කරනවා!
මේව ජනතා සේවයෙන් ඉවත්ව බොහෝ කල්. ජනතාව ඒක දන්නෙ නෑ.
පව් අසරන මිනිස්සු😢
කෝමද කුජීත ආණ්ඩුව
Gota danwath gadara palyan palyan
රේල් බස එකක් හදලා දාන්න.මොල වැඩියි.
අර්බුදයක් ඇතිකරල බලයට ආවම ඇතිවෙන අර්බුදය දැන් පේන්න තියෙන්නෙ.
හැම තැනම පුශ්න,
Absolute tragedy. These guys must get out at once.
Godak dukai gota getara giyoth godak hodai
Aththa kathaawak kiwwe monaaa unath minisssu thamai peeedawata path wenne
Iron ledy welldon
නෙලුන් කුලුන.අයියෝ සංසාරෙ.😂
Me, kanthawa ge hondeta Ehunkan DENDA, KENEK' Parliament eke innewada?😢me' Amma gene Adambaray👏👏 🙏
හමුදාව වත් වටලපන්
තවත් මුදල් වැඩිකිරීමක උපායක්.
පෝට් සිටි එකේ බයික් පදිනව බයියො.😂
මිනිස්සුන්ගේ සාප අර කාලකන්නි රාජපක්ශ පවුල් වලට ආත්ම ගානක් සාප දෙයි ....
හොඳට තිබුණු රටක්... 69 ලක්ෂයක් එකතු වෙලා කරපු හදය කොහොමද? 🤪 ඔය අම්මලා යන්න පවුල් පිටින් සර්ව හම්බවෙන්න 🙄 රනිල් වික්‍රමසිංහ මහතා හොඳ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා රට ගොඩනගන්න නමුත් හිටං හිටගෙනම කෑවා🤪 දවස් 52කට පට්ට හොරෙක් කියලා කප් ගහපු උන් සමගම නැවත එකතු වුනා... අන්තිමට සේරම අවලංගු වුනා රටත් ලොකු පාඩුවක් වින්දා.... නමුත් උන් සැපතේ සැමදා එකවගේ... දුප්පත් ජනතාව සැමදා පාරේ🤒
Jaya wewa.. jaya wewa ohoma thamai kathakaranda oney...serappu galawala gahanda thiyenne oya palakeyanta.police karayawa elowala danda nathinam wata karala gahapan.
Akaryakshama rajya sevaya ivarama karannnoni
ඉස්කෝලෙ යවල තව තවත් A.G ඔපිස් පුරවන්ප ද ?
පාඩුවෙ ගෙදරට වෙලා හිටපුදෙන්.
ඒකතමා කියන්නේ එල ෆෞසි (එලපවුසි) කියලා පාලකයන්ගේ නොහැකියාව
Mewa kta kiyannada me rata plane krapu hma akama me rata kewa
Paw hamoma asaranai
Parliament members lage pavul piting hena hatha wedhila handhi gavila lamai piting handhi gavenna ooni.
මේ ඔයාල බොරුවට කෑ ගහනව අරයට මෙයාට කෝල් කරාට විසදුමක් ලැබුනෙ නෑ කියල ඔයාල වියත්මගට කතාකලාද නෑ නේ, කරුණාකරල ඔයාලගෙ ප්‍රශ්නය අදාල තැනට යොමුකරන්න
Ane paw hiru,ada mewath danna unane
Rajayen padi aran minisssunta sevayak karannnoni
වහලා වහල් බවින් මිදීමට පෙර තමා වහලකු බව තෙරැම් ගත යුතුය ඇයි උබලා මුන්ට සර් සර් කියන්නේ
Owwa kisi deyak nathi unath kapilaya exam eka nam thiyanwa welwata