වෙළෙඳපොළේ සබන් රාක්කවලට වුණු දේ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 268

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +36

    මේවා දකින මගේ හදවත පිච්චිලා යනවා අනේ අපේ ජනතාවට වෙන්න යන්නේ අරගල යට ජය අත්වේවා සියළුම දෙනාටම කරදර යක් නෙවේවා සියළුම දෙවියන් ගේ ආරක්ෂාව ලැබේවා

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +57

    යකෝ රුපියල් 18000ක සබන් 😕
    ලංකාවෙ බඩු මිල කරන්න කලින් බඩු මිල යනව කියල වයිරල් කරනව පස්සෙ බඩු ඉවර උන ගමන් බඩු මිල වැඩි කරනව 💔😂

  • @Lenny-len
    @Lenny-len 2 ปีที่แล้ว +83

    "ඔලුව තදින් නරක්වෙච්ච
    මිනිසුන් පිරිසක් රැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනවා
    ඔියි"

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +3

      ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
      ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.
      .

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว

      Meh ඔලුව නරක් වෙච්ච නෙමෙ ඇත්තටම සබන් වැඩි වෙලා හෙනට අලුත් stocks

    • @asithaperera1756
      @asithaperera1756 2 ปีที่แล้ว +2

      මහ මුහුදින් වට කෙරිච්ච
      අඹ ගෙඩියක හැඩය ගත්ත
      ඒ කට මරු නමක් කියනවා ඕයි...😅

  • @santhakarunarathna1412
    @santhakarunarathna1412 2 ปีที่แล้ว +32

    අපේ මිනිස්සු කවදද අනික් මිනිස්සු ගැන හිතුවේ අවස්ථාවා දී මිනිස්සු

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +18

    සබන් මිල සතියකට හරි තිබුන මිලටත් වඩා අඩුකරා නම් හරි.ආත්මාර්ථකාමි මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්ට.පාලකයන්ට වගේම මෝඩ ජනයාටත් පාඩම් ඉගැන්විය යුතුයි.ඔන්න පුළුවන් නම් යුනිලිවර් කරන සමාජ සත්කාරයක්.නැත්තං එකක් ගත්තොත් පවතින මිල. ⁣එකට වඩා ගත්තොත් ඒ වගේ දසගුනයක් මිල👍

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว +3

      අන්න ඒකයි මමත් කියන්නෙ.එහෙම කරන්න ඕන.

    • @gayashiperera2128
      @gayashiperera2128 2 ปีที่แล้ว +2

      @@isuriamarasinghe4767 👍aniwarenma

    • @SachiraBhanu
      @SachiraBhanu 2 ปีที่แล้ว +3

      anna wade una ganenna karanna one me minissunta 🙃

    • @sajithadilanka9630
      @sajithadilanka9630 2 ปีที่แล้ว

      Ehema kalama unta paduine. Un karanne busnees misak samaja sathkara newei

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 ปีที่แล้ว +4

    මේකයි කියන්නේ නියම සද්ධර්ම දැනගන්නය කියා. මේ ලෝකෙ දෙයක් නැති වුණාට සදාකාලික නෑ..සබන් හදන්න දන්න අය සහ ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ තියනවා.ඔය විදියට අපි හිඟ වන කීදෙයක් අරන් තියන්නද..
    මේ තියෙන්නේ මිනිස්සු හිත දියුණු කළ තරම..මාරයා ගේ පරීෂාව අපි පරදින ආකාරය. වෙනස් වන්න . හිත ට ශක්තිය ගන්න .වර්තමානය තුළ ජීවත් වන්න.

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 2 ปีที่แล้ว +70

    මේ විදියට මිනි පෙට්ටිත් ගනන් ගියොත් මේ ලංකාවේ මිනිස්සු ගෙදර ඔක්කොටම ඇති වෙන්නම පෙට්ටි ටිකත් ගිහින් තියාගනි

    • @niroshanissanka412
      @niroshanissanka412 2 ปีที่แล้ว +6

      Eka aththa

    • @pradeepkumara9609
      @pradeepkumara9609 2 ปีที่แล้ว +3

      අම්මා පා ඇත්ත කතා ව

    • @dammikajayathilaka4093
      @dammikajayathilaka4093 2 ปีที่แล้ว +2

      ඔක්කොම ගනම් යන එකේ එකත් පනස්දහකින් යනවා සුවර් .....😅😅

    • @darkness79902
      @darkness79902 2 ปีที่แล้ว +7

      18000ක සබන් ගත්ත පොරනම් ගෙදර එකෙක්ට මිනීපෙට්ටි 3ගානෙවත් ගයි😂😂😂😂

    • @lahirunuwan3689
      @lahirunuwan3689 2 ปีที่แล้ว +1

      @@dammikajayathilaka4093 උබ මල් ෂාලවක ඩයල් එකක්ද අනාවැකි කියන්න

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +12

    තියන එකා මලු පුරවන් යනවා එදාවේල හොයන මිනිස්සු නාන් නැද්ද ...??? තමන් ගැන විතරක් හිතන්න එපා තව කාට හරි එකක් හරි ගන්න ඉතිරි කරන්න ...රටට උනෙත් ඔය ටිකමයි😌😌 හරිම දුකයි මෙච්චර සම්පත් තියන රටක උද්දමන සිතියමේ අපි යන ඉහල දැක්කාම 😌😌

    • @hgsagariika5318
      @hgsagariika5318 2 ปีที่แล้ว

      Tiyanaaka.aranyave.yakotopiganavitarak.hitanna.apaahinsakaminissutawatenva.apitanam.ugasekarannztiyenne.meennapalpatavitarami

    • @dinukaniranjali8495
      @dinukaniranjali8495 2 ปีที่แล้ว +1

      Ou mn kiyanneth . Thiyana Aun ta badu ganan giya kiyala unta wage wagak na . Monawa hari ganan yanawa kiyapu gaman mun karanne kadawal his karanawa. Salli thiyana eunge gewal wala badu stok karala gabadawak wage athi. Nathi minissunta ganna badu na.

    • @manushachathuranga1969
      @manushachathuranga1969 2 ปีที่แล้ว

      @@hgsagariika5318 monawada ganiye uba oya kiyanne... Pissuda koheda

    • @විහාරාකෙත්මලී
      @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว

      @@dinukaniranjali8495
      අනිවාර්යයෙන්ම 👍👍

    • @dinukaniranjali8495
      @dinukaniranjali8495 2 ปีที่แล้ว

      @@manushachathuranga1969 monawa kiyannada ganiye . Kiyanna thiyana de thamai kiuwe.

  • @kanchanaChamal
    @kanchanaChamal 2 ปีที่แล้ว +23

    අරගලය දිනණු ඇත, ආණ්ඩු මාරු වනු ඇත, ඒත්....system change නොවෙනවා සත්තයි....

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว +3

      Atta

    • @chethanamarintha991
      @chethanamarintha991 2 ปีที่แล้ว +3

      ඒක නම් මටත් හිතුනා...

    • @mohomedfirnas7645
      @mohomedfirnas7645 2 ปีที่แล้ว

      මහ බැංකු පද්ධතිය සම්පූර්ණම වෙනස් කළ යුතුයි.
      මහබැංකු පද්ධතිය මුලින්ම system change කරන්න ඕනේ.
      මුළු රටම හසුරුවන්න පුළුවන්.
      ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්.
      ජනතාවට කන්න දෙන්න පුළුවන්.
      හැමදේම කරන්න පුළුවන්.
      පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      හැමදාමත් රට වෙනුවෙන් කටයුතු කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රටේ ජනතාව,
      රටේ පාර්ලිමේන්තුව,
      රටේ ජනාධිපතිතුමා,
      හැමෝගෙන්ම ආර්ථිකය හසුරුවන්න පුළුවන්
      එකම පද්ධතිය
      මහ බැංකු පද්ධතිය.
      ආර්ථිකයෙන් මූලික වගකීම මහ බැංකු පද්ධතිය.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා
      ජනතාවත් එක්ක කොහොමත සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩකටයුතු ඔක්කොම කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා ලෝකයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩ කටයුතු කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය හසුරුවන්න එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, වැඩ කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහ බැංකුව ජනතාවාදීව පාර්ලිමේන්තුවටත් ජනතාවට වගකිව යුතුයි.
      රට වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිතයේ වෙනුවෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන එකම ආයතනය මහබැංකු පද්ධතිය.
      පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් වගකිවයුතු මහබැංකු පද්ධතිය.
      මුලු ලෝකෙ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ සල්ලි.
      අපේ රටේ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ අපේ රටේ සල්ලි.
      අපේ රටේ සල්ලි හසුරුවන්නේ මහබැංකු පද්ධතිය.
      අපේ රටේ සල්ලි වලින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ මූලික අයිතිවාසිකම් පිරි තියෙන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝකය ඉදිරියේ
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මහ බැංකු පද්ධතිය වගකීම.
      අපේ සල්ලි වලින් වටිනාකම ලෝක සල්ලි වලින් ඉදිරියේ ශක්තිමත්ව තබා ගැනීම මහබැංකු පද්ධතියෙන් වගකීම.
      ලෝකෙ සල්ලි වලත් එක්ක. පැය 24ම වැඩ කරන පුළුවන් එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව දේශීයත්වයෙන් වැඩ කළ යුතු එකම ආයතනය මහ බැංකු පද්ධතිය.
      දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති මොනවුණත්.
      රට වෙනුවෙන් එකම ප්‍රතිපත්තියෙන්. ජනතාවාදීව කටයුතු කරන්න ඕන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව කටයුතු කරන්න ඕන
      එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      දේශපාලන පක්ෂ මොනව ආණ්ඩු කරත්. මහබැංකු පද්ධතියේ ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතුයි.
      රටේ ප්‍රතිපත්තිය ජනතාවාදී මහබැංකු ප්‍රතිපත්තිය.
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ජීවිතයේ බේර ගැනීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රට යන අගාධයෙන් බේරගැනීම සඳහා මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථික අවබෝධයත්, ලෝක ආර්ථික අවබෝධයත් එක්ක මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා, ශක්තිමත්ව තබාගැනීම සඳහා මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් ශක්තිමත්ව තබාගැනීම, ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් බේර ගැනීම, මහ බැංකු පද්ධතියෙන් වගකීම.
      සල්ලි වලින් රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් එකම පද්ධතිය මහ බැංකු පද්ධතිය.
      ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩු කළ යුතුයි.
      +94770349046

  • @magicstitchcanada
    @magicstitchcanada 2 ปีที่แล้ว +42

    මිනිසුන් ආත්මාර්ථකාමීයි.... එහෙම රටකට දෙවියන්වත් බලන්නේ නෑ..

    • @උඩුගංබලා
      @උඩුගංබලා 2 ปีที่แล้ว

      ඕක තේරුම් ගන්න පුළුවන් 5% ක්‌ නෑ ලංකාවේ

    • @dinukaniranjali8495
      @dinukaniranjali8495 2 ปีที่แล้ว +1

      @@උඩුගංබලා salli thiyana eun nathi manussayata ganna ithuru karanne na. Un wetharai wage saban gaanne. Munta pissu . Welondo unge badu tika iwara karaga wadi gaanata wekunaganna one nisa muhuda hath gauwak thiya ambuda gahanawa.

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +22

    ගෝඨයි මහින්දයි බැසිල් නරුමයින් සෙට් එක ලංකාවට හොදටම කලා.රට ඉවරයි

    • @nuwanlasantha9257
      @nuwanlasantha9257 2 ปีที่แล้ว +5

      ඇයි මහබැංකුව හොරාකාපු එවුන් සංස්කෘතික අරමුදල හොරාකාපු සජිත් එහෙම හොදට කලාද

    • @gayashiperera2128
      @gayashiperera2128 2 ปีที่แล้ว

      @@nuwanlasantha9257 🤣okkama ekai

  • @chamaralahiru7622
    @chamaralahiru7622 2 ปีที่แล้ว +16

    යකෝ අර 18000ට සබං අරං ගියපු පකා මානසික රොගියෙක්ද කොහෙද.අර නාකි තට්ටයත් ඒමයි.මුං නං පුදුම මිනිස්සු පාලකයට විතරක්ම බැනලා වැඩක් නෑ උට හරියන්ඩම රට කාපු නාකියොත් ඉන්නවා

    • @charithakarunaratne407
      @charithakarunaratne407 2 ปีที่แล้ว +1

      ලංකාවේ පාලකයෝ වගේම ගොඩක් මහනජනයත් මෝඩයි. Expiration Date බලලද දන්නේ නැහැ ඕව ගත්තේ...

  • @sahannisendra8794
    @sahannisendra8794 2 ปีที่แล้ว +6

    අනිත් උන් ගැනත් හිතපල්ලා..

  • @ruwanmadhushanka9673
    @ruwanmadhushanka9673 2 ปีที่แล้ว +18

    මොඩ යක්කු
    මෙචිචර කෙලවිලත් අවස්ථාව ආව ගමන් එළියට දානව කුහකකම ආත්මාර්ථකාමි බව,
    සබන් හරි කමක් නෑ
    අනිකට කලින් ගොඩගහ ගන්නව
    තමන් රැකුනොත් ඇති
    ඒකයි හැමදාම කෙලවුනේ

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @johnthehacker8605
      @johnthehacker8605 2 ปีที่แล้ว

      agreed

    • @gayashiperera2128
      @gayashiperera2128 2 ปีที่แล้ว

      Salli thiyena kattiya awuru ganakatama saban godagahagattma salli nathi minissuta thamai eth nathi wenne
      Mulinma minissu hithana widiyai wenas karanna one

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +25

    බොරු කියන්ඩ එපා. ඇත්තටම සබන් මිල ඉහළ ගිහින්. මිල වැඩිඋන ඒවාත් වෙළඳපොලේ දැන් තියනවා .

  • @statusworld899
    @statusworld899 2 ปีที่แล้ว +20

    සබන් මිල වැඩි වෙනවා කියලා නිව්ස් යවනව,
    ලංකාවේ උන් ඒවා ගොඩ ගහනවා,
    සබන් හිගයක් එනවා,
    ඒක නිසා සබන් මිල වැඩි කරනවා 😒
    ඔය ටික මුන්ට තේරෙන් නැ නේ මෙච්චර කල් හැමදේටම කරෙත් ඔය ටික 😒

  • @ruwangn6713
    @ruwangn6713 2 ปีที่แล้ว +4

    අපෝ ලංකාවේ මිනිස්සු.තමන් ගැන විතරයි හිතන්නෙ.අනිත් අය ගැන දශමයක්වත් හිතන්නේ නැ.තමන්ට අවශ්‍ය ගානට බඩු ගත්තනම් එදා වෙල හොයාගන්න කෙනත් බඩු ගන්නවනේ.තියෙන මනුෂ්‍යයා මේහෙම ගත්තතම අනිත් අය ගන්නේ කොහොමද.ලංකාව විනාශ වෙන්න දේශපාලනය විතරක් නෙවෙයි තමන් ගැනම හිතන මිනිස්සුත් වගකියන්න ඔන.

  • @sunethshashika6651
    @sunethshashika6651 2 ปีที่แล้ว +22

    ගනන් වැඩි වෙනව කිවම තියෙන සේරම අරන් ගෙදර ගිහින් තියාගන්නව.මිල වැඩි වෙන්නෙ ඇයි කියලා බලලා මෙ ජරා හැත්ත පන්නගන්න උදව් වෙන්න

    • @sandanisarukgoda1717
      @sandanisarukgoda1717 2 ปีที่แล้ว

      A kathawa aththa..nathi ekata hamadama ne salli tiyana eka aran yai...ara kalakanni tawa apiwa kai

    • @mohomedfirnas7645
      @mohomedfirnas7645 2 ปีที่แล้ว

      මහ බැංකු පද්ධතිය සම්පූර්ණම වෙනස් කළ යුතුයි.
      මහබැංකු පද්ධතිය මුලින්ම system change කරන්න ඕනේ.
      මුළු රටම හසුරුවන්න පුළුවන්.
      ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්.
      ජනතාවට කන්න දෙන්න පුළුවන්.
      හැමදේම කරන්න පුළුවන්.
      පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      හැමදාමත් රට වෙනුවෙන් කටයුතු කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රටේ ජනතාව,
      රටේ පාර්ලිමේන්තුව,
      රටේ ජනාධිපතිතුමා,
      හැමෝගෙන්ම ආර්ථිකය හසුරුවන්න පුළුවන්
      එකම පද්ධතිය
      මහ බැංකු පද්ධතිය.
      ආර්ථිකයෙන් මූලික වගකීම මහ බැංකු පද්ධතිය.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා
      ජනතාවත් එක්ක කොහොමත සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩකටයුතු ඔක්කොම කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා ලෝකයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩ කටයුතු කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය හසුරුවන්න එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, වැඩ කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහ බැංකුව ජනතාවාදීව පාර්ලිමේන්තුවටත් ජනතාවට වගකිව යුතුයි.
      රට වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිතයේ වෙනුවෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන එකම ආයතනය මහබැංකු පද්ධතිය.
      පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් වගකිවයුතු මහබැංකු පද්ධතිය.
      මුලු ලෝකෙ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ සල්ලි.
      අපේ රටේ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ අපේ රටේ සල්ලි.
      අපේ රටේ සල්ලි හසුරුවන්නේ මහබැංකු පද්ධතිය.
      අපේ රටේ සල්ලි වලින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ මූලික අයිතිවාසිකම් පිරි තියෙන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝකය ඉදිරියේ
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මහ බැංකු පද්ධතිය වගකීම.
      අපේ සල්ලි වලින් වටිනාකම ලෝක සල්ලි වලින් ඉදිරියේ ශක්තිමත්ව තබා ගැනීම මහබැංකු පද්ධතියෙන් වගකීම.
      ලෝකෙ සල්ලි වලත් එක්ක. පැය 24ම වැඩ කරන පුළුවන් එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව දේශීයත්වයෙන් වැඩ කළ යුතු එකම ආයතනය මහ බැංකු පද්ධතිය.
      දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති මොනවුණත්.
      රට වෙනුවෙන් එකම ප්‍රතිපත්තියෙන්. ජනතාවාදීව කටයුතු කරන්න ඕන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව කටයුතු කරන්න ඕන
      එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      දේශපාලන පක්ෂ මොනව ආණ්ඩු කරත්. මහබැංකු පද්ධතියේ ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතුයි.
      රටේ ප්‍රතිපත්තිය ජනතාවාදී මහබැංකු ප්‍රතිපත්තිය.
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ජීවිතයේ බේර ගැනීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රට යන අගාධයෙන් බේරගැනීම සඳහා මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථික අවබෝධයත්, ලෝක ආර්ථික අවබෝධයත් එක්ක මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා, ශක්තිමත්ව තබාගැනීම සඳහා මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් ශක්තිමත්ව තබාගැනීම, ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් බේර ගැනීම, මහ බැංකු පද්ධතියෙන් වගකීම.
      සල්ලි වලින් රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් එකම පද්ධතිය මහ බැංකු පද්ධතිය.
      ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩු කළ යුතුයි.
      +94770349046

  • @kathywinnie532
    @kathywinnie532 2 ปีที่แล้ว +8

    මහ මෝඩ මිනිස්සු අප්ප. කොහෙ හරි සබන් ගණන් ගිය කියල දැන්ගෙන කඩේ ඔක්කොම සබන් අරන් යනව. ආය වෙන මිනිහෙක්ට ගන්න ඉතිරි කරන්නෙ නෑ. මෙහෙම මිනිස්සු ඉන්න රටක පාලකයොත් හොරකම් කරන එක කවර කතාද.

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว +1

      අලි බබා සහ හොරු හතලිහ වගේ තමා ලංකවේ පාලකයන් සහ 69 ලක්ෂය. රාජපක්ෂලාට ම ගැලපෙන මිනිස්සු

  • @nathashaaaron2263
    @nathashaaaron2263 2 ปีที่แล้ว +3

    මිනිස්සු කොච්චර නම් ආත්මාර්ථකාමී ද? 🙂
    ඕකනේ මේ රටට හෙණ ගැහිලා තියෙන්නේ..රටේ නායකයොත් එකයි,බහුතරයක් මිනිස්සුත් එකයි.සිස්ටම් චේන්ජ් කරන්න කලින් තමන් චේන්ජ් වෙලා ඉන්න ඕන..

  • @chinthanachinthana9950
    @chinthanachinthana9950 2 ปีที่แล้ว +3

    වාර්තාව ක් තිබ්බා කොහොම හරි අපේ සර්

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +1

    ඉක්මනින් අරගලය ජය ගන්නට හැකි වේවා ,,

  • @karunarathnaengineer2256
    @karunarathnaengineer2256 2 ปีที่แล้ว +12

    සබන් ඔච්චර අරගෙන අරගෙන ගෙදර ගිහිල්ලා සබන් තමා කන්නවෙන්නේ 😂😂
    සදුදා- සන්ලයිට්
    අගහ- ලයිෆ්බෝයි
    බදාදා - ඩෙටෝල්
    බ්‍රහස්පතින්දා - මූන්ලයිට්
    සිකුරාදා - විම්
    ඉතිම් කාපල්ලා😂😂😂🤣🤣

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 2 ปีที่แล้ว +1

    තියෙන මිනිස්සු අරං යනව නැති එකාට නෑ.
    රු .18000 සබන් කන්න ද? අනිත් මිනිස්සු ගැන කිසිම හැඟීමක් නැහැ.

  • @User_13jej
    @User_13jej 2 ปีที่แล้ว +3

    බඩු 2 ගුණයක් මිල වැඩි කලානම් පඩියත් 2ගුණයක් වැඩි කරපියව්...👊🏼👊🏼👊🏼

  • @sampathchandana9728
    @sampathchandana9728 2 ปีที่แล้ว +10

    මෙ මෝඩයොත් එක්ක කොහෙද රටක් හැදෙන්නෙ ගෙවල් ඉඩමි උකස් කරල රටෙිම තියෙන බඩු ගෙනල්ල පුරව ගත්තමි හරි.

  • @pramudikasiriwardana9025
    @pramudikasiriwardana9025 2 ปีที่แล้ว +4

    හැම දේටම සීමාවක් දැම්මනම් තමා හොද... පෙට්‍රල් ඩීස්ල් වලට කරා වගේ... ඒක තමා මුන්ගේ මේ තියෙන ආත්මාර්තකාමීකමට පාඩම...

  • @chamika3661
    @chamika3661 2 ปีที่แล้ว +10

    ඇයි මින්නිසූ මෙහෙම කරන්නේ අනිත් මිනිසු ගැන හිතන්නේ නෑ

  • @upekshaabay2622
    @upekshaabay2622 2 ปีที่แล้ว +1

    මේකල අඩුවට සබන් තොග ගෙන්නල ගානක් වැඩිකරල බොරුවට තව ගොඩක් වැඩිවෙයි ඉක්මනට ගන්න කියල අදික ලාබ ගන්නවද මන්ද අර සීනි වලිනුත් ගැහුවෙ

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +6

    දේශපාලුවන්ගෙන් අප ලද දායාද අතර උද්දමනය ඉහල අගයක් ගනී.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +3

    ඕනම ජරාවක් විකුනන්න නියම අයිඩියා එක.

  • @cwathsaraonline
    @cwathsaraonline 2 ปีที่แล้ว +1

    අවස්ථාවාදී මිනිසුන් අනෙක් අසරණයින් ගැන නොතකා කටයුතු කිරිම…

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 2 ปีที่แล้ว

    අනේ ලෝක පාලන දෙවියනේ ඩොලර් මිල හැකි ඉක්මනින් පහල වැටේව නැති උනොත් ලංකාවට මොන කාලයක් යාවිද මේ අවනඩු තෝරන්න සතරවරම් දෙවියන්ට අයිතියි අපේ සිංහල රටට සහ මහ ජනයට ලෝකපාලන දෙව්යන්ගෙම පිහිට 🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏

  • @vehiclesandmachines4638
    @vehiclesandmachines4638 2 ปีที่แล้ว +8

    මේ ගොන් හැත්තත් එක්ක මේ රට කොහොමත් හදන්න වෙන් නැ..

  • @user-nt4nm4fb3u
    @user-nt4nm4fb3u 2 ปีที่แล้ว +7

    පරිප්පු නෑ, සීනි නෑ, කිරි පිටි නෑ, හාල් නෑ හැබයි ඕන තරම් අරක්කු තියෙනවා. මිනිස්සුනේ අනිත් මිනිස්සුන් ගෙන හිතලා බඩු ඉතුරු කරන්න. අපි ඔක්කොම මිනිස්සු නේ. පාලකයෝ වගේ වෙන්න එපා.

  • @chamindabandara1995
    @chamindabandara1995 ปีที่แล้ว +1

    මොඩ වෙන්න එපා මූන් මාපියාවක් ගෙනියන්නෙ

  • @janithfernando4643
    @janithfernando4643 2 ปีที่แล้ว +2

    නෙද්දකින් කාලකන්නි සිංහලයෝ..... යකෝ අවශ්‍ය ප්‍රමාණයට අරන් අනිත් දුපත් මිනිස්සුන්ටත් ගන්න බඩු තියපල්ලා...

  • @Hdhdhdshss
    @Hdhdhdshss 2 ปีที่แล้ว

    ඇයි බං ඔච්චර ආත්මාර්ථකාමී ....

  • @kathywinnie532
    @kathywinnie532 2 ปีที่แล้ว +2

    රත්තරන් බඩු උගස් කරල සබන් ගන්න අවිල්ල. 😡😡😡

  • @ranganaisuru3408
    @ranganaisuru3408 2 ปีที่แล้ว +2

    18000 ක සබන් ?? අවුරුදු ගාණකින් නාපු නැති කෙනෙක් ද ??

  • @ireshashamali6071
    @ireshashamali6071 2 ปีที่แล้ว +2

    අපේ රටේ මිනිස්සුත් හරි ගොන් අප්පා. තෙල් මිල වැඩි වෙයි කියල තෙල් අඳිනවා. එට්ගකොට තෙල් හිඟයක්.ඊටපස්සෙ තෙල් ගෙන්නන්න ඩොලර් නැති උනාම කොහොමත් තෙල් තව ගෙනන් යනවා. ඊළඟට සබන්.🤚😂

  • @pramudikasiriwardana9025
    @pramudikasiriwardana9025 2 ปีที่แล้ว +1

    තමන්ගෙ ලමයි නාලා කරලා පිරිසිදුවට ඉන්න ආසයි වගේ අනිත් ලමයිනුත් ආසයි ඒම ඉන්න... කාලකන්නි වැඩිහිටියෝ තමන් ගැන විතරක් හිතලා වැඩ.... අධයාපන මට්ටමේ අඩුවක් තමා ඔය ... ඔය විදියට හිතේ හැටියට සබන් Bank ඒවා කාලා තමා ඉන්න වෙන්නේ...

  • @bandupalaweerasinghara5778
    @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว +9

    මිනිසුන් සබන් අරං යන්නේ රජු නාන නිසා මිනිස්සුත් නාගන්න

  • @SLPathU
    @SLPathU 2 ปีที่แล้ว +7

    හැමදාම උබල ඈත මුහුදෙ එකම නැව පෙන්නපල්ල ගෑස් එනව ගගා

  • @udugamasamitha7589
    @udugamasamitha7589 2 ปีที่แล้ว +1

    කඩකාරයො ඇයි ඔක්කොම එකාට දුන්නෙ. සබන් ගොඩ.

  • @naliniperera612
    @naliniperera612 2 ปีที่แล้ว +3

    නංගිටi මට ගෙඩි දෙකක් ඇති, වැඩිය kadana නරක lamai හෙම නොවේ අපි. කියල කිව්වෙ මෙහෙම මිනිස්සු ඉන්න නිසා තමයි.

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +1

    කාලකණ්ණි රට කෑවා හෙන හතම වැදෙන්න ඕන ඕකුන් ට..කන්න බඩුවක් ගන්න නෑ. නිදහසේ ඉගෙන ගන්න නෑ. කාලකණ්ණි පාලකයෝ රට කෑවා

  • @vimukthimadusanka4329
    @vimukthimadusanka4329 2 ปีที่แล้ว +1

    වැඩි වෙනවා කියලා ඔහොම ගත්තම දවස ගානේ හම්බකරන මිනිහා අසරණයි නේද?? පොඩ්ඩක් හිතන්න

  • @mimijaya9018
    @mimijaya9018 2 ปีที่แล้ว +3

    ඇයි දෙවියනේ මේ රටේ අපිට සබන් ටිකවත් අපේම නිෂ්පාදනයක් කරගෙන මාර්කට් එකට දාගන්න බැරි ??? ජඩ බලු පරයො රට නෙවේ පාලනය කලේ74 වසරක් උන්ගෙ මඩිය තදකරලා ඇත.. දැංවත් රට ඇතුලේ , සිය රට දේ සිරි සැප දේ... කියමුද??

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว

      ඒක නේන්නම් මමත් හිතන්නේ ඒ ටිකමයි. මෙ දේශපාලන කුනු නරකාදියේ දෙවල් හිතාගන්න බැරි නරකාදියක් ., හපොයි

  • @rithuomaya7867
    @rithuomaya7867 2 ปีที่แล้ว +1

    පව් අසරණ මිනිසුන් 😥😥

  • @yannahithenaratak3179
    @yannahithenaratak3179 2 ปีที่แล้ว

    රාජපක්ෂලාගේ පව් හෝදන්න මුළු ලංකාවේ තිබෙන සබන් සියල්ලත් මදි තරම්.

  • @AprilSpreadLove
    @AprilSpreadLove 2 ปีที่แล้ว +5

    තමන් විතරක් ජීවත් වුනොත් ඇති කියන මානසිකත්වයේ ඉන්න අය

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +6

    පාලනයෙන් ගිලිහුනාට පසු කූට වියාපාරිකයන් පටන්ගත්තු අලුත්ම සෙල්ලම......ඉස්සෙල්ලාම විසාල හිගයක් ඇතිකිරීම ඒක තමයි අලුත් ම නාටකය .

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว +1

      ඇත්ත ඇත්ත උන් රාජපක්ෂලාට වඩා නරි.

  • @r3hxn.f
    @r3hxn.f 2 ปีที่แล้ว +5

    අපේ රටේ මිනිස්සූ කොච්චර ආත්මාර්තකාමිද

  • @pramudikasiriwardana9025
    @pramudikasiriwardana9025 2 ปีที่แล้ว

    උකස් කරලා සබන් ගන්න තරම් ආත්මාර්තකාමී වෙන එක වැරදී... අපිත් ගත්තා හැබැයු අර වගේ කූඩ ගනන් 18000 ගත්තේ නැහ්... මිනිස්සු න්ගේ ආත්මාර්තකාමී කමේ සීමාවක් තියෙන්න ඕනි... මේ වගේ මිනිස්සු න්ට ඉතින් හැමදාම මේ වගේ තමා ඉන්න වෙන්නේ... ලන්කාවට මේම වෙන්න හේතුව ලන්කාවේ බහුතරය්ක් ඉන්න මේ මිනිස්සු හින්දා තමා

  • @ywijialuthge411
    @ywijialuthge411 2 ปีที่แล้ว +2

    ලුණු හිඟයක් එනවා කිව්වම ලුණුත් ගොඩගහ ගත්ත ජාතියක්නෙ........

  • @kankanigesilwa9675
    @kankanigesilwa9675 2 ปีที่แล้ว

    මෙච්චර කාලයක් සබන්වල මිල ඇගට දැනුනේ නෑ දැන් නම් දැනෙන්නම ගත්තා අපෝයි දෙයියනේ සබන්වලට ගිය කලක් තව ඉදිරියට හොද හොද සෙල්ලම් තමයි

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ปีที่แล้ว +1

    බොරුනේ කිව්වේ ඌ.. සබන් වැඩි වෙලා 275ට විකුණනවා මෙහෙ

  • @samindathilakasiri6027
    @samindathilakasiri6027 2 ปีที่แล้ว +8

    මිනිස්සුනේ ඔහොම ගන්ඩ එපා. අනිත් මනුස්සයා ගැනත් හිතන්ඩ. මාස තුනකින් වෙන්ඩ යන හිගය දවස් තුනෙන් එයි.

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +1

    ඉන්දියන් හිඟමන් සතොස හොරැන්ට තවත් ඉල්ලමක් .

  • @nipuntharaka9658
    @nipuntharaka9658 2 ปีที่แล้ว

    අනේ අසරණ අපේ මිනිස්සු නෙද මේ

  • @paragahawattegethilakasiri7167
    @paragahawattegethilakasiri7167 2 ปีที่แล้ว +3

    ඉක්මනට පන්නමු සක්කිළි හොරු රැල

  • @theekshanajanaprasada7368
    @theekshanajanaprasada7368 2 ปีที่แล้ว +1

    දැන් අහන්න තියෙන්නේ සැපද කියලා තමයි... 🇱🇰💔

  • @accesstelecom1961
    @accesstelecom1961 2 ปีที่แล้ว

    තමන් ගැන විතරක් හිතන ජනතාව අනිත් අය ගැන හිතන්න එපා තමන් ගැන විතරයි හිතන්නේ අණ්ඩුවත්.එකයි ජනතාවත් එකයි තමන්ගේ මල්ල පිරැනොත් ඇති සෙරම එක්ක සබන් කාපල්ලා

  • @uthpalagodakanda705
    @uthpalagodakanda705 2 ปีที่แล้ว +2

    Larughf ගෑස් ගැන කතාවක් වත් කරන්නෙ නෑ.අපිට මොකද වෙන්නෙ?

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว

    දැන් ඉතින් කන්න බොන්න නෑ ඒ මදිවට නාන්නත් නෑ තව සහන දෙනවළු තව පොඩි කාලයක් ඉල්ලනවා කවුද මේ රට රකින අපේ වීරැවා හොදේ

  • @Dissa169
    @Dissa169 2 ปีที่แล้ว +1

    mara wade lankawata une 😂😂😂😂😂😂

  • @shehanperera5636
    @shehanperera5636 2 ปีที่แล้ว

    මෙවා දකිද්දි මොන මගුලකට ද ඉන්නෙ කියලා හිතෙනවා. අද කිසිම විදියකින් ජිවත් වෙන්න අමාරුයි. ලංකාව දවසින් දවස බල්ලට යන රටක් වෙනවා.

  • @mohomedfirnas7645
    @mohomedfirnas7645 2 ปีที่แล้ว +8

    ව්‍යවස්ථානුකූලව රට බේර ගැනීම.
    ආර්ථිකය ශක්තිමත් කිරීම.
    ජනතාවගේ ජීවිතය බේර ගැනීම.
    ඒ සඳහා තියෙන කාලය අපිට අඩුයි. අපි සතියක් තුළ මාසයක් තුල මේටික හරියාකාරව ඉෂ්ට කර ගත යුතුයි. නැත්තං ජීවිත හානි ගොඩයි.
    අපේ රටේ ආර්ථිකය සැලසුම් සහගතව ආර්ථික වට්ටලා තියෙන්නෙ මහ බැංකුව හිර කරල තියෙන්නෙ.
    අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම එච්චර ලේසි නෙවෙයි.
    පක්ෂයක් මාරුවෙලා, නායකයෙක් මාරුවුණ, ආණ්ඩුවක් මාරුවුණ කියලා අපේ රටේ ආර්ථිකය ලේසියෙන් ගොඩ දාන්න බෑ.
    ලෝකයේ හැම රටකම තියෙනවා මහ බැංකුව.
    මහ බැංකුවෙන් තමයි ඕන රටක ආර්ථිකය හසුරුවන්නේ.
    අපේ රටේ ආර්ථිකය වට්ටලා කුඩුපට්ටම් කරලා තියන්නේ. අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම කියන්නේ ලේසි පහසු නොවේ.
    සැලසුම් සහගතව අපේ රටේ මහබැංකු වට්ටලා තියෙන්නේ. මහ බැංකුවේ අම්මා syastem හැම පැත්තම වට්ටලා තියෙන්නෙ.
    රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්ණයක් නෙවෙයි. ජාතික ප්‍රශ්නය මතු වෙලා තියෙන්නෙ. මහ බැංකුව වැටිලා. රටේ මූලික වගකීම තියෙන මහ බැංකුවට.
    අපිට then තියන ආර්ථික ප්‍රශ්නට විසඳුම දෙන්නැතුව. අවුරුද්දකට පස්සෙ අවුරුදු දෙකකට පස්සේ සංවර්ධනය ගැන බොරුවට කතා කරලා වැඩක් නෑ. අපිට then තියෙන ආර්ථික ප්‍රශ්න විසඳාගන්න පුළුවන් ක්‍රමයක්.
    දේශපාලනික වශයෙන් මොන දේ වෙනස් කරත් අපිට තියෙන්නෙ ලොකුම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්න විසඳාගැනීම.
    තවත් සතියක් සති දෙයක්. යනකොට රස්සාවත් නැති වෙනවා. පඩියත් නැති වෙනවා.
    ආර්ථිකයක් හරියට තිබුණොත් තමයි. වැටුප් ගෙවන්න පුළුවන්. වැටුපත් නැති වෙන තත්වෙට තමයි. අපේ රටේ ආර්ථිකය.
    අපි මෙච්චර කල් ගියේ දියුණු වන රටක් විදියට . දෙන් අපේ රටේ දියුණුව නැවතිලා, වැටිලා.
    අරගලකරුවන් , උද්ඝෝෂණකරුවන්,
    උගතුන්, විද්වතුන්,
    මේ දේශපාලනඥයෝ හැමෝම පිස්සු නටනව රටේ ආර්ථිකය දන්නැතුව.
    ලංකාවේ ආර්ථිකය කළමනාකරණය දන්නැතුව මෝඩයන් තියාගෙන ලංකාවේ ආර්ථිකය හදා ගන්න බෑ .
    ආර්ථික කියන්න වෙනම දේශපාලනය කියන වෙනම හැබැයි මේගොල්ලන් දන්නේ ලංකා ආර්ථිකය කොහොමද කළමණාකරන ඕන කියලා .

    • @slmadu3761
      @slmadu3761 2 ปีที่แล้ว

      කතාව ඇත්ත

    • @slmadu3761
      @slmadu3761 2 ปีที่แล้ว +2

      කන්න බොන්න ගත්තනන් ඔහොම දුක නැ .. මේ මෝඩයෝ සබන් නැතුව මැරෙයි කියලා හිතුවද දන්නැ

    • @slmadu3761
      @slmadu3761 2 ปีที่แล้ว

      සබන් කොහොමත් විස නිසා මමනන් සතියකට වතාවක් විතර පාවිච්චි කරෙත් හැබැයි උනක් හෙම්බිරිසාවක් වත් නැ.. දිගටම නැවට සබන් ගාලා නාන්න ඕනේ කියලා නැනේ සබන් ගාපුවාම ඇගවේලෙන වේගේ වැඩි එතකොට ලෙඩ හැදෙනවා හමේ .. පුදුම මෝඩ රැලක් එක්ක රට හදන්න යන්නේ

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      ඔව් මේක ජාතික ප්‍රශ්නයක්.

    • @mohomedfirnas7645
      @mohomedfirnas7645 2 ปีที่แล้ว

      @@slmadu3761
      මහ බැංකු පද්ධතිය සම්පූර්ණම වෙනස් කළ යුතුයි.
      මහබැංකු පද්ධතිය මුලින්ම system change කරන්න ඕනේ.
      මුළු රටම හසුරුවන්න පුළුවන්.
      ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්.
      ජනතාවට කන්න දෙන්න පුළුවන්.
      හැමදේම කරන්න පුළුවන්.
      පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      හැමදාමත් රට වෙනුවෙන් කටයුතු කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රටේ ජනතාව,
      රටේ පාර්ලිමේන්තුව,
      රටේ ජනාධිපතිතුමා,
      හැමෝගෙන්ම ආර්ථිකය හසුරුවන්න පුළුවන්
      එකම පද්ධතිය
      මහ බැංකු පද්ධතිය.
      ආර්ථිකයෙන් මූලික වගකීම මහ බැංකු පද්ධතිය.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා
      ජනතාවත් එක්ක කොහොමත සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩකටයුතු ඔක්කොම කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා ලෝකයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න ඕනේ කියලා.
      මූලික වැඩ කටයුතු කරන්න ඕනේ මහබැංකුව.
      රටේ ආර්ථිකය හසුරුවන්න එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, වැඩ කරන එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහ බැංකුව ජනතාවාදීව පාර්ලිමේන්තුවටත් ජනතාවට වගකිව යුතුයි.
      රට වෙනුවෙන් රටේ ජනතාවගේ ජීවිතයේ වෙනුවෙන් රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරන එකම ආයතනය මහබැංකු පද්ධතිය.
      පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් වගකිවයුතු මහබැංකු පද්ධතිය.
      මුලු ලෝකෙ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ සල්ලි.
      අපේ රටේ ජනතාවගේ ආර්ථිකය හසුරුවන්නේ අපේ රටේ සල්ලි.
      අපේ රටේ සල්ලි හසුරුවන්නේ මහබැංකු පද්ධතිය.
      අපේ රටේ සල්ලි වලින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ මූලික අයිතිවාසිකම් පිරි තියෙන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝකය ඉදිරියේ
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මහ බැංකු පද්ධතිය වගකීම.
      අපේ සල්ලි වලින් වටිනාකම ලෝක සල්ලි වලින් ඉදිරියේ ශක්තිමත්ව තබා ගැනීම මහබැංකු පද්ධතියෙන් වගකීම.
      ලෝකෙ සල්ලි වලත් එක්ක. පැය 24ම වැඩ කරන පුළුවන් එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව දේශීයත්වයෙන් වැඩ කළ යුතු එකම ආයතනය මහ බැංකු පද්ධතිය.
      දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති මොනවුණත්.
      රට වෙනුවෙන් එකම ප්‍රතිපත්තියෙන්. ජනතාවාදීව කටයුතු කරන්න ඕන එකම පද්ධතිය මහබැංකු පද්ධතිය.
      ජනතාවාදීව කටයුතු කරන්න ඕන
      එකම පද්ධතිය තමයි මහබැංකු පද්ධතිය.
      මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      දේශපාලන පක්ෂ මොනව ආණ්ඩු කරත්. මහබැංකු පද්ධතියේ ප්‍රතිපත්තිය වෙනස් නොකළ යුතුයි.
      රටේ ප්‍රතිපත්තිය ජනතාවාදී මහබැංකු ප්‍රතිපත්තිය.
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ දුප්පත්කම නැති කිරීම සඳහා
      මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ජීවිතයේ බේර ගැනීම සඳහා මහබැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රට යන අගාධයෙන් බේරගැනීම සඳහා මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ආර්ථික අවබෝධයත්, ලෝක ආර්ථික අවබෝධයත් එක්ක මහ බැංකු පද්ධතිය මුළුමනින්ම වෙනස් කළ යුතුයි.
      රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා, ශක්තිමත්ව තබාගැනීම සඳහා මහබැංකු පද්ධතිය වෙනස් කළ යුතුයි.
      ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් ශක්තිමත්ව තබාගැනීම, ජනතාවගේ ජීවිතය ආර්ථික වශයෙන් බේර ගැනීම, මහ බැංකු පද්ධතියෙන් වගකීම.
      සල්ලි වලින් රටේ ආර්ථිකය හසුරුවන්න පුළුවන් එකම පද්ධතිය මහ බැංකු පද්ධතිය.
      ආර්ථික දැනුමත් එක්ක ආණ්ඩු කළ යුතුයි.
      +94770349046

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +5

    18,000 ක සබන් අරන් ගිය කතාව ඇත්ත වෙන්න පුළුවන් ද ගෙදරක පාවිච්චියට නම් එච්චර අරන් ගියාට වැඩක් නෑනෙ expire වෙනවනෙ 🙄

    • @shiromadisanayaka9975
      @shiromadisanayaka9975 2 ปีที่แล้ว +1

      aththa amma kiuwa game akka kenek 18000 saban shampoo aran kiyala..anuradhpure...meka nemei

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +2

      මිල වෙනස් කරලා විකුණයි.

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว

      දැක්කෙ නැද්ද බාස්කට් දෙකක් පුරවලා අරන් ගියා

  • @Jayamal_mudalige
    @Jayamal_mudalige 2 ปีที่แล้ว +2

    මේ දුක පාලකයන්ට පේන්නැන්ද

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว

    ඕක තමයි කියන්න garadinta බුමිතෙල් ගන්න එපා කියන්න දැන් හරිද

  • @padminirupasinghea3715
    @padminirupasinghea3715 2 ปีที่แล้ว

    මෙරටෙ වෙලෙන්දන් බඩුහංගනවා එකයි

  • @ismathismath9795
    @ismathismath9795 2 ปีที่แล้ว

    Hi

  • @champaperera8964
    @champaperera8964 2 ปีที่แล้ว

    වැඩි කරහංකෝ අරක්කු

  • @sidathchinthaka4306
    @sidathchinthaka4306 2 ปีที่แล้ว +6

    දෙරණ තොපි මේවාට වග කියන්න ඕනි හෙන ගහනවා තොපිට..චතුරටත් හෙන ගහපන් මේ හුණියාම ගෙනාවට

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +1

    අනේ අපේ ජනතාව කොයි තරම් දුක් විඳිනවදඇයි ලොකු පුටුවල ඉන්න උන්ට ඕවා පෙනෙන්නේ නැද්ද දෙයියො ඉන්නවනම් සාප වෙන්න ඕන සාපෙ ම වේවා

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 ปีที่แล้ว +1

    දැන්වත් ගෙදර යන්න අපිට පව් නොදී අපිටලැජ්ජාවක් කියන එකක් නෑ කොයි තරම් දුක් විඳිනවාද දැන්වත් කරන්ට පුළුවන් කෙනෙකුට දීලා යන්න මගේ ඡන්දෙ තුන් සැරයක් දුන්නෙ ආයෙ නම් කවදාවත් දෙන්න මේ සැරේ එපාම කෙරෙව්වා යන්න

  • @Kids-sx8pq
    @Kids-sx8pq 2 ปีที่แล้ว

    ඇමතියාගේ සාක්කුවට නැව් ගානට කොමිස් හම්බෙන නිසා හැමදේම පිටරටවලින් ගෙන්නනවා.
    නරකද ලෝකේ තියෙන ලස්සනම හා ස්වාභාවික රටේ ගොවීන්ට සහන හා අවශ්‍ය පහසුකම් ලබා දීලා අවශ්‍යම ආහාර බෝග වගා කෙරෙව්වා නම්.
    නිදානයක් උඩ බුදියගෙන හිගාකන කාලකණ්ණි දේශපාලකයෝ.

  • @hiruniliyanage98
    @hiruniliyanage98 2 ปีที่แล้ว +1

    Ai minissu mechchara athmarthakami! Thaman gana witherak hithuwama athida? Hamoma stock keranna kiyela goda goda aran giyama, ekenek eka saban kallak witherak ganna ena kenata ganna wenne naneh! Supermarkets wela rule ekak danna oni dehekata wada aran yanna denne baa kiyela! Please do not be selfish, think of others as well!!

  • @janithaprasad5844
    @janithaprasad5844 2 ปีที่แล้ว

    මේ හුත්තලව තාම subscribe කරල ඉන්න උන් ඉන්නවනෙ.අරගලය කරගන්ඩ කලින් ඒක කරපන්

  • @Nimamunu
    @Nimamunu 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට වැරැද්දක් කියන්නට් බෑ ඒට් ඔක හොද දෙයක් නෙමෙ කඩේකට ගිහින් එක සබන් කෑල්ලක් අරන් එන මනුස්සයට තමා ඔකෙනුට් කෙලවෙන්නෙ 😔

  • @mudithashanaka4721
    @mudithashanaka4721 2 ปีที่แล้ว

    අනිත් එවූන් ටත් තියපල්ලා ඔහොම අත්මර්ත කාමි වෙන්න එපා

  • @achiniekanayaka6111
    @achiniekanayaka6111 2 ปีที่แล้ว +6

    හොදට කඩෙ පලයන් අන්ඩුවට දෙරන

  • @lightkade
    @lightkade 2 ปีที่แล้ว

    දෙරනෙත් සබන් වැඩිවීමක් කිවුවනේ ..ලබ්බෙ නිවුස්

  • @amalliyanage2436
    @amalliyanage2436 2 ปีที่แล้ว +1

    ඔලුව තදින් නරක්වෙච්ච
    මිනිසුන් පිරිසක් රැදිච්ච
    අරුම පුදුම රටක් තියෙනවා
    ඔියි"

  • @ruwaniranasingha6359
    @ruwaniranasingha6359 2 ปีที่แล้ว

    Dennam hodatama karanne saban thamai

  • @අනංමනං-ප2ඩ
    @අනංමනං-ප2ඩ 2 ปีที่แล้ว

    Sathutuida gota

  • @AAA-nv7je
    @AAA-nv7je 2 ปีที่แล้ว

    කොහෙද හොයල බැලුවෙ සබන් මිල වැඩි වෙලා නෑ කිල

  • @HiranAvishka.
    @HiranAvishka. 2 ปีที่แล้ว +2

    දැන් ඉතින් නාලත් ඉවරයි ගද ගගහා තමා ඉන්න වෙන්නෙ.. 🤧🤮..

  • @sheharajunior4896
    @sheharajunior4896 2 ปีที่แล้ว

    සබන් රාක්ක වලට උන දෙයක් නෑ ඒවා නම් හොදට තිබ්බා හැබැයි සබන් කැට නම් නෑ

  • @merlinperera6121
    @merlinperera6121 10 หลายเดือนก่อน

    ඔය බොරු සබන් විකිනෙන්නො නැති නිසා.

  • @chathurangaheenatigala2688
    @chathurangaheenatigala2688 2 ปีที่แล้ว

    ජඩ මාධ්‍ය තමා ගොඩක් මෙවට වගකියන්න ඔනෙ.

  • @lasithathilan7428
    @lasithathilan7428 2 ปีที่แล้ว +1

    Pake දෙරණ news..☝️☝️☝️

  • @chandimasandamal1976
    @chandimasandamal1976 2 ปีที่แล้ว +3

    මෙච්චර සහන දීලත් තාම කඩේ යන වහල්ලු වගේම TV channel එහෙමත් තියෙනවානේ😣

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +1

    මිනිස්සු ට පිස්සු

    • @bandupalaweerasinghara5778
      @bandupalaweerasinghara5778 2 ปีที่แล้ว

      රටේ රජතුමා පිස්සු කෙලිනවා නම් මිනිසුන් පිස්සෝ වෙන එක අහන්නත් දෙයක්ද

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว

    එකත් සල්ලි නැතිම මිනිහට නෑ 😭. සබන් අව්රුද්දටම සමහරු ගෙනිහින්. කඩවල සබන් නෑ

  • @srilanka5186
    @srilanka5186 2 ปีที่แล้ว

    පාලකයෝ පුරුදු කරා රටේ මිනිසුන්ට තමන් විතරක් කාලා නාලා ඇදලා සැපට හිටියම ඇති කියලා ...ඒක නම් නියමට කරලා ..ගෝඨාභය එපා කියලා කෑ ගහන කඩ මුදලාලිලා අශ්ව ගනන් වලට බඩු විකුනන්නෙ රටට ආදරේ කරන නිසාද බොලවු....කලදුටු කල වල ඉහගන්න වුන් ඉන්නතාක් කොහෙද රටට සෙතක් පන්නන්න ඕන අසික්කිත පර ගති මිනිස්සු න්ගෙ

  • @goodcare7388
    @goodcare7388 2 ปีที่แล้ว

    Zimbabwe and Lebanon are 1 st and 2nd respectively

  • @sanjaya6687
    @sanjaya6687 2 ปีที่แล้ว +9

    මිනිස්සුන්ගේ තීරනය නිවැරැදියි.den මුදලේ වටිනාකමක් nee.පුලුවන් තරම් ආයෝජනය කිරීම තමයි වඩාත් වැදගත්

    • @yohan7672
      @yohan7672 2 ปีที่แล้ว +3

      මෝඩ කතා කියන්න එපා අතෙ සල්ලි නැති මිනිස්සු එහෙම

    • @sanjaya6687
      @sanjaya6687 2 ปีที่แล้ว +2

      @@yohan7672 මන් කිවුවේ සබන් gena නෙවෙයි.මුදලේ වටිනාකමක් nee den.ඊට වඩා වටින්නෙ යමක් ආයෝජනය කිරීම කියල.

    • @kathywinnie532
      @kathywinnie532 2 ปีที่แล้ว

      සබන් වල ආයෝජනය කිරීමද? 😂