කන්ද උඩරට යා කරන නවතම සාමාජිකයා - පංච හුවමාරුවෙන් නුවර යන හැටි මෙන්න - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025
  • #hirunews #hiru #highway #kandy
    කන්ද උඩරට යා කරන නවතම සාමාජිකයා - පංච හුවමාරුවෙන් නුවර යන හැටි මෙන්න - Hiru News '
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 365

  • @himashashiran7544
    @himashashiran7544 3 ปีที่แล้ว +99

    මෙතරම් ලස්සනට highway එක හදන්න අපේ රටේ කම්කරුවන් ඉමහත් කැපකිරීමක් සිදුකරනව මම දැනුත් මේ මොහොතෙත් දකිනව. ඒ සැම දෙනාටම දළදා සමිදු පිහිටෙන් යෝධබල යෝධශක්තිය ලැබේවායි මම ප්‍රාර්තනා කරනව. මීරිගම-කඩවත කොටසෙ අපි..💪

  • @manasi.8614
    @manasi.8614 3 ปีที่แล้ว +60

    අපරාදෙ කියන්න බැහැ..මොවුන් මේ කල සේවයනම්..great

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ปีที่แล้ว +18

    ඇත්තටම හරිම ආඩම්බරයි අපේ රටේ ,සුන්දර වෙනවා දැක්කම මෙහි සේවය කරන සියලුම දෙනාට බුදුසරණයි

  • @vimuns2579
    @vimuns2579 3 ปีที่แล้ว +44

    සතුටක් දැනෙනවා අපිත් වැඩ කරපු එක නිසා.ඒ වගෙම ඔපනින් එකට සහභාගී වීමට අවස්තාව හිමි උන නිසා ❤

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +45

    මේක නම් හොද වැඩක්,,හරිම සතුටුයි,, නුවරට නම් තාම නෑ නේද

    • @sumudukumari7986
      @sumudukumari7986 3 ปีที่แล้ว +1

      Hm ekane

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 3 ปีที่แล้ว

      2024 දෙනකම් බලාපොරොත්තු තියාගෙන ඉමු.

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว

      නුවර town එකටම set වෙන්නෙ නෑ,නේද මේක? කුරුණෑගලට විතරයි නේ?

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 3 ปีที่แล้ว +73

    සතුටුයි අපේ මුදල්වලින් හදපු දේ ගැන ආඩම්බරයි🇱🇰👌👍💪🇱🇰❤

    • @vishakaetipola2770
      @vishakaetipola2770 3 ปีที่แล้ว +10

      ඔය හොරා කාපු සල්ලි වලින් වැඩිපුර km කියක් හදන්න තිබුණාද

    • @slliontechPehasara_Ahangama
      @slliontechPehasara_Ahangama 3 ปีที่แล้ว +9

      80% සාක්කු අස්සේ දාගෙන ඉතුරු 20%න් ඕක හදල තියෙන්නෙ 😂

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 3 ปีที่แล้ว

      ඔබ ගේ මුදල් මේ මගුල ට ගත්තේ නැහැ

    • @copyrightfreemusic4347
      @copyrightfreemusic4347 3 ปีที่แล้ว +1

      @@nalakadeshapriya821 මිනිස්සුන්ගෙ බදු සල්ලි

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว

      @@nalakadeshapriya821 ආ එහෙමද මහත්තය

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 3 ปีที่แล้ว +76

    සතුටුයි මේකේ අපිත් වැඩකරපු එක ගැන

    • @nandanaudawattage4223
      @nandanaudawattage4223 3 ปีที่แล้ว +3

      ස්වභාවික ජල බැසීම් හා වැසිජලය ස්වාභාවිකවිකව ගලා බැසීම අවහිර නොවන ලෙස පාලම් මතම අදිවේග මාර්ග බිහිවුනොත් ගොඩක් හොදයි....එහෙම නොවූනොත් ඉතාමත් සුලූ වැස්සකදී පවා ඟංන්වතූරෙන් නිතර අවට ගම්වාසීන්ට කරදරේ වැටේවි...

    • @sahanpraneeth2001
      @sahanpraneeth2001 3 ปีที่แล้ว +1

      @@nandanaudawattage4223 මුලින් plan කරලා තියෙන්නේ කණු මත ඉදිකරන්න පොඩි කොටසයි. ඔය ප්‍රශ්නය නිසා 10km විතර උස්සලා හදල තියනවා.

    • @ヂヌシタ_さカシャミナ
      @ヂヌシタ_さカシャミナ 3 ปีที่แล้ว +1

      Accses da idiye

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว +2

      මේක මහනුවර නගරයට එකට set වෙන්නෙ නෑ,නේද මේක? කුරුණෑගලට විතරයි නේ?

    • @ヂヌシタ_さカシャミナ
      @ヂヌシタ_さカシャミナ 3 ปีที่แล้ว +2

      ගලගෙදරට වෙනකන් යනව

  • @manjugunatileke9159
    @manjugunatileke9159 3 ปีที่แล้ว +24

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏jaya වේවා

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +27

    මේවාට ඉරිසියා කරන උන් දන්නවා මේ දේවල් උන්ට කරගන්න බැරි උනා කියලා මොන බයිලා ගැහුවත්.
    බොහොම සතුටුයි ජනතාවට වැඩ කරගන්න ලොකූ පහසුවක්, කාලය ඉතිරියක්, පරිසරය ගැන හිතපු එකත් වටිනව

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว +3

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +22

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න , එහා ගෙදර බල්ලට මෙහා ගෙදරට යන්න බෑ කියලය මේ ව්‍යාපෘති නැවැත්තුවනම්. ලංකාවෙ එවුන්ට හයිවේ එකක් දකින්න ඩුබායි වලට යන්න වෙනව. ගාල්ලෙ ඉඳල කොළඹට එන්න පැය 6ක් විතර යනව. කුහකයො එක්ක මේ රට මේ තරමට වත් ගෙනියන එක ලොකු දෙයක් බං. අගේ කරන්න ඕන ඒව අගේ කරන්න ​ඕන කවුරු කරත්. Thank u MR ❤️🇱🇰

    • @ashaindesilva357
      @ashaindesilva357 3 ปีที่แล้ว +2

      Hora nokara haduwanam respect
      Mr thama
      Dan no respect hora kawama

    • @itscricketmemesdude46
      @itscricketmemesdude46 3 ปีที่แล้ว

      @@ashaindesilva357 oka munta therenne ne meka hadanna pass wechcha gaanen bagayk hora kaala kiyala

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @viraj9931
      @viraj9931 3 ปีที่แล้ว +1

      Mathakada okata naduwak giya .hitpu contract tar lata .salli gasa kewa kiyala ..ewa gena saddayakwath na .minissunge salli horakam karala parawal hadanawane .ubala hure daplla onna සංවර්ධන ya kiyal. Development mean qualitative and quantitative development .and development of spiritual needs of the people .dont consider only one factor ..

    • @anurapeiris3139
      @anurapeiris3139 5 หลายเดือนก่อน

      එකට තුනක් වියදම් විදියට දාල ගසාකැවෙ නැත්නම් මේවෙනකොට නුවරට හයිවේ දෙකක් හදල මේවට ගත්නය තව දසක ගනනාවක් ගෙවියයුතුයි අපෙ දරුමුනුපුරන් කරන වැඩ හොදයි ගසාකාාල අපිනය කාරයොකරපු එකයි වරද

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +12

    ආඩම්බරයි......💚💚

  • @shehandulanjana9206
    @shehandulanjana9206 3 ปีที่แล้ว +5

    පට්ට ඒක නම්..✌️

  • @miyuruyuganthara4392
    @miyuruyuganthara4392 3 ปีที่แล้ว +11

    වයඹ අධිවේගී මාර්ගය නේද මේ?
    සුපිරියි 🔥

  • @shanikadharmakeerthi5320
    @shanikadharmakeerthi5320 3 ปีที่แล้ว +20

    අනර්ඝයි..මෙය ඉදිකිරීමට තීරණගත් සහ ඉදිකරන සියලුදෙනාට ස්තුතියි

  • @samindrawindow8174
    @samindrawindow8174 3 ปีที่แล้ว +21

    No words to say, absolutely brilliant

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 3 ปีที่แล้ว +10

    පට්ට

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +30

    සිරස ක්ම්මින්ට් බැලුවොත්
    මේකට ත් බැ නල
    ඇ ති... කරන වැ ඩ. වලට බනින්න
    හොද නැ හැ.
    පොහර ප්‍රශ්න ය ට.. නම් බ නින් න
    ඕන ගොවි ජනතාව අන්ත අසරන
    උනා..

    • @chamindaherath6699
      @chamindaherath6699 3 ปีที่แล้ว +1

      මේක ඉදිඋනේ රජයන් දෙකක් යටතේ. අපිත් වැඩ කලා.

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @dntproduction4730
    @dntproduction4730 3 ปีที่แล้ว +3

    අපිට ලස්සනට පේන මේ අදිවේගය හදන්න මිනිස්සු මොනතරම් දහඩියක් හෙලන්න ඇද්ද ඒ අයටත් ජාතියේ උපහාරය පුදකරන්න ඕනි ඒ වගේම දේවානිගෙ ගහ කැපුවද දන්නෙ නෑ නේද ...❤️❤️

  • @slproudinscotland4541
    @slproudinscotland4541 3 ปีที่แล้ว +6

    Great 👍👍👍👍👍👍👍👍

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 5 หลายเดือนก่อน +1

    ලංකාවේ සෑම දෙනාටම සුබ අනාගතයක් ස්තූතියි සතුටු වෙනවා,,,

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +15

    නියමයි 👌👌👌❤️❤️❤️😍🙏.

  • @aroshsenanayaka4210
    @aroshsenanayaka4210 3 ปีที่แล้ว +19

    සර්විස් ඒරියා එකක් නැද්ද ? එන කාටත් වටිනවා එහෙම එකක්

    • @cytravel2737
      @cytravel2737 3 ปีที่แล้ว +1

      උත්සාහ කරන්න එහෙම එකක් දාන්න

    • @janakure5276
      @janakure5276 3 ปีที่แล้ว +2

      40km walata mona service da bn... umbata sinida? විනාඩි 5n pahata chu baraida

    • @aroshsenanayaka4210
      @aroshsenanayaka4210 3 ปีที่แล้ว +1

      ඔය ඔක්කොම සම්බන්ධ කරාම හම්බන්තොට ඉදන් එන්ඩ පුලුවන් නේද ? එතකොට ඕන වෙන්නේ නැද්ද ? දැනට තියෙන්නේ වැලිපැන්නේ.. මට සීනි නෑ.. 40km ට එහා හිතන්ඩ බැරි නිසා ඔබතුමා මේ වගේ ඒවට කමෙන්ට් දාන්ඩ කලින් දැනුමක් තියෙන කාගෙන් හරි අහලා ඉන්ඩ.. අතිරේක ආහාර වේලක් වශයෙන් හොද කිරිපිටි වර්ගයක් තෝරන් බොන්ඩ..

    • @janakure5276
      @janakure5276 3 ปีที่แล้ว

      @@aroshsenanayaka4210 na නුවරට yana kotasa ehema nathnam dambullata yana kotasa haduwama me 40 km depatthata dekak වැටෙනවා.... malli 40 thibunata 100km per hour yanawa.... just 20 minutes.... malli oyata podi kale amma thriposha dunne nadda😁😁😁

    • @dilshanv7594
      @dilshanv7594 3 ปีที่แล้ว +1

      @@janakure5276 පව් ඔයා

  • @sunjeewa2333
    @sunjeewa2333 3 ปีที่แล้ว +11

    Jayawewa Sir Lanka dalada samidu pihetaye jayawewa seyaluma denatama deer gayusha labewa👍👍💝💝💞💞

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +29

    මහින්දලා හොරු හොරු කියලා හන්වඩු ගැහුවට මේ වගේ හොද දෙයක් දැක්කම අගය කරන්න අමතක කරන්න එපා... මට ඇත්තටම දේශපාලනය අදාළම නෑ. නමුත් මම නිවැරදි නම් මහින්දලාගේ ආණ්ඩුව කාලේ තමා ලංකාවේ පාරවල් ටික දියුණු උනේ...

    • @judyshirani3131
      @judyshirani3131 3 ปีที่แล้ว +3

      Very true 🙏🙏🙏

    • @chandanadesilva3885
      @chandanadesilva3885 3 ปีที่แล้ว +2

      Meka mahindala karapu ekak nove...2020 muladee iwarakaranna tibune 90%

    • @slmusic8356
      @slmusic8356 3 ปีที่แล้ว +5

      @@chandanadesilva3885 අදිවේගී මාර්ගය 2015 මහින්දලා හැදුවා පස්සෙ යහාපාලන ආන්ඩුව ආපු ගමන් අදිවේගියේ ඉතුරු ටික නැවතුනා ගෝටා ආපු ගමන් ආයි හැදුවේ 2015 ඉදන් හැදුවනම් ඔයිට කලින් හදලා ඉවර කරලා එහේනම්

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว +2

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @ARTYcanteen
      @ARTYcanteen 3 ปีที่แล้ว

      මහින්දගෙ අම්මගෙ සල්ලි වලින් හැදුවෙ . අම්මප තව අවුරුදු 80 ගියත් රට හැදෙන්නෑ

  • @niroshakumarasingha4100
    @niroshakumarasingha4100 3 ปีที่แล้ว +1

    Harima සතුටුයි

  • @all9034
    @all9034 3 ปีที่แล้ว +58

    ආණ්ඩුව වැඩත් කරනව නේද 🙂

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +16

      කලින් ආන්ඩුවනෙ බන්.

    • @nayanachinthaka6439
      @nayanachinthaka6439 3 ปีที่แล้ว +8

      @Chenula Karunaratne akiynne 2020d meke weda ptn arn thiyenne 😂

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 3 ปีที่แล้ว +7

      @Chenula Karunaratne 😂 meka giya anduwe neme. 1970 project proposal eaka. Oya highways flyover okkoma eke plan. Eka karaganna me ratata awurudu 30k giya. 2015 anduwa meka natgara kale naha. Meka contractors lawa revise kala. Sampurnayenma China wala aya hadanna thibba eka deshiya contractors lata bhara dunna. Meka columns wala hadanna plan karala thibune. Eka ayin karala Galle highway widiyatama design kala. E aya 41 km walin 37 km ma hadala thibune. Me anduwa 4 km thama iwara kale. Eka anduwe awulata wada rate thathwaya covid ekka. Ape rata nam kawadawath anka 1 enne na. Metro eka ayin kala ekenma eka therumganna rata karana ayata one monawada kiyala.

    • @madhawarajapaksha7655
      @madhawarajapaksha7655 3 ปีที่แล้ว +6

      @Chenula Karunaratne kohomda bn highway 1k gehuwa kiyla lankawa lokema 1 wenne.😂😂😂 225 innakam aurudu 100k giyath mee rata diunu wemin පවතින ratak witrai.okun කොමිස් ගැහිල්ලයි හොරකම් කිරිල්ලයි තියෙනකම් මේ රට එකතැන. 😠

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +2

      @Chenula Karunaratne මොනවද බන් නතරකරපු එව්ව.

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 ปีที่แล้ว +5

    Great work. Happy to see that Sri Lanka is going forward. Very Proud.

    • @thamilathamila2602
      @thamilathamila2602 3 ปีที่แล้ว

      Going forward????? Kanna Badu naha Yanna paara

  • @Hima44597
    @Hima44597 3 ปีที่แล้ว +5

    Great

  • @art_house9814
    @art_house9814 3 ปีที่แล้ว +1

    මාතර ඉදලා කුරුනෑගල ට කොච්චර වෙලාවක් යනවද

  • @chinthakakodituwakku9166
    @chinthakakodituwakku9166 3 ปีที่แล้ว +2

    Great job...

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 3 ปีที่แล้ว +2

    Supiri

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 3 ปีที่แล้ว

    ඒකනම් ඇත්තටම සුපිරි.

  • @ruwanchandana7181
    @ruwanchandana7181 3 ปีที่แล้ว +4

    Thank you sir

  • @upekhanppd
    @upekhanppd 8 หลายเดือนก่อน +2

    What an amazing works doing by great people . I'm dreaming to travel in this way on the same Day which declared open for general public .

  • @priyankarasampath1853
    @priyankarasampath1853 3 ปีที่แล้ว +10

    🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    ඉවර කරන්න එපා ඡන්දය ළඟ එනකොට ටිකක් ඉවර කරන්න අවුරුදු ගාණක් අපි හදමු 😂😂😂😂😂😂😂😂😂😂

  • @somanandathero
    @somanandathero 3 ปีที่แล้ว +2

    Great 👌

  • @danushkabasnayaka3465
    @danushkabasnayaka3465 5 หลายเดือนก่อน +1

    First stage that should have been completed was Mirigama - Kadawatha. It is rediculous that middle half was completed before the first half.

  • @nalinepa3295
    @nalinepa3295 3 ปีที่แล้ว +1

    Super 😎🙏🙏🙏👍👍👍

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว +11

    3% මේව අගය කලයුතුයි නේද?. බලයට තණ්හාව නැතුව. 3% ඇමතිකම් කල කාලේ රට ?

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @RusiruKalhara-e1t
      @RusiruKalhara-e1t 2 หลายเดือนก่อน

      😃

  • @nethasha3077
    @nethasha3077 3 ปีที่แล้ว +1

    Niyamai.

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 3 ปีที่แล้ว +36

    රජය දිහා හොදින් බලද්දී අනිත් රජයන්ට වඩා ගොඩක් වැඩ කරලා තියෙනවා

    • @pasindudilshan4617
      @pasindudilshan4617 3 ปีที่แล้ว +5

      අනිවා 👌👌👌

    • @myphone7922
      @myphone7922 3 ปีที่แล้ว +10

      ඔව් ගොඩක් වැඩත් කරල ගොඩක් ණයත් උනා...😂

    • @Vandarlan
      @Vandarlan 3 ปีที่แล้ว +4

      රජයටම බැනලා වැඩක් නෑ හැබැයි උබලා වගේ මිනිස්සු තාම ඉද්දී 😂😂

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว +1

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @shawnboy85
      @shawnboy85 3 ปีที่แล้ว +2

      Ah... harak thawa innawa ne?

  • @naththandigedilanthanishad6463
    @naththandigedilanthanishad6463 3 ปีที่แล้ว +4

    Good, good

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 ปีที่แล้ว +1

    මේක නුවර town එකටම set වෙන්නෙ නෑ,නේද මේක? කුරුණෑගලට විතරයි නේ?

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 3 ปีที่แล้ว

    Patta😍
    Suppa👍
    Maxxaa 💪🇱🇰

  • @chamodsenarathne7902
    @chamodsenarathne7902 3 ปีที่แล้ว +4

    හම්බන්තොට හදන වෙලේ කොලඹ නුවර අදිවේගයක් හැදුවනං රට දියුණු වෙලා.සමහරදාට පේරාදෙනියෙං පටං ගත්තම කොළඹට යනකම්ම ට්‍රැෆික්.හම්බන්තොට අදිවේගෙ හොදටම වාහන යනවා අඩුයි.සල්ලි ඒවට යට කරලා දැං අපි ණය ගෙවනවා.දැං බංකොලොත් වෙලා.අපි රට හදන්න ඕනෙ තමා.අනේ ඇයි මෙහෙම බොළද තීරණ ගත්තෙ.ඉස්සරහටවත් හරියට කරගමු කියලා කියනවා.දේශපාලුවන්ට නෙමේ.මගෙ උංට.හරි මිනිස්සු ටිකක් තෝරමු.අඩුවෙං හොරකං කරන ටිකක්.මොකද ෆීල්ඩ් එකේ ඉන්න හැම එකාම හොරෙක්නෙ.

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +17

    කෝ නෑ බෑ ජෙප්පො ටික 😂🤧

  • @s.kmahalekam425
    @s.kmahalekam425 3 ปีที่แล้ว

    Puduma lassanak ape mawbima. Theruvan saranai hamotama..thunuruvan visin ape uthum mawbima aarakshaa karathvaa.

  • @pradeep3543
    @pradeep3543 3 ปีที่แล้ว +12

    ඔක්කොටම තීනො නුවරට නැනෙ තාම

    • @spectsteeel8243
      @spectsteeel8243 3 ปีที่แล้ว

      Nuwarata one ne Kurunegala haraha mawatha gama margaya tikka palal kalama mada Divider eka dala ethi
      Nuwarata Hoda Railway service ekak thami one 01 yanna . Express way haduwaha wenne parisaraya vinasha wenawa kurunegala sita Nuwara darwa eka awama karaganna puluwan me kramayata.

  • @tharindubandara1933
    @tharindubandara1933 3 ปีที่แล้ว +2

    නුවරටම යන්න තිබුණ පාර ගලගෙදරට කොට කරේ කිරිඇල්ල මහත්තයා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +19

    තවත් බැනපල්ලා
    මේවා දකින්නේම නැහැහෙ
    සාප කරන කොට

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +2

      Monawa karath baninawa apé un

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @sanjanakumari549
    @sanjanakumari549 3 ปีที่แล้ว +1

    Harima sathutui siyalu deviyange pihitai mamath kurunegala saudi Arabia sita

  • @lalithdilantha7
    @lalithdilantha7 3 ปีที่แล้ว +1

    ඉල්ලීමේ වැරැද්දක් තිබෙනවානම් සමාවෙන්න...... දැඩි නිදිමතක් ආවොතින් වාහනය නවත්තන්න තැනකුත් අපට හදලා දෙන්න

  • @theekshanajayalath
    @theekshanajayalath 3 ปีที่แล้ว +1

    මෙ අර අපේ රටෙ සමාගම් වලින් හදපු කොටසද🤔🤔

  • @kumarid3509
    @kumarid3509 3 ปีที่แล้ว +1

    Eeewa hoda wada

  • @sujikrishan8373
    @sujikrishan8373 6 หลายเดือนก่อน

    මීරිගම සිට කඩවත කොටස හදනවනම් ඉතා වටිනවා

  • @madusanka8028
    @madusanka8028 3 ปีที่แล้ว +11

    යහපාලනේ බහුතර නරක අතර හොඳ වැඩක්.ඒත් මේකේ ලකුනු දා ගන්නෙ ජොනියා

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 3 ปีที่แล้ว +6

      Yahapalanaya ?
      Toilet ekek wath haduwe na
      Eketa oney my3 yugayak .... Sinduwa kiyapu porak

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 3 ปีที่แล้ว

      @@bandularanasinghe7491 උබ ලංකාවෙ නෙමෙයිද ඒ කාලෙ හිටියේ😂😂😂
      කරපු වැඩ ගැන ලිස්ට් එකක් එවන්නද

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 3 ปีที่แล้ว +1

      @@c.bwijesinghe2259 owe ewanna balanna ...... Habai Lidalaga vsangamaye ewa epa ..... We van make the law and brake the law ... Kiyala job eka nathi karagattha Dilrukshi wicramsinghe dapu naduth otthu na

  • @nimdine5190
    @nimdine5190 3 ปีที่แล้ว +14

    මේවා ජෙප්පෝ ආවට නම් කරන්නෙ නෑ
    ඔවුන් දන්නෙ හැමදේම කඩාකප්පල් කරන්න නේ

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 3 ปีที่แล้ว +16

    කමෙන්ට් වලින් තෙරෙන්නේ හිගන මානසිකත්වයෙන් පෙලෙන උන් ගොඩක් ඉන්නවා.ඒ වගේ උන් නිසා තමා මේ රට තාමත් දියුණු වෙම්න පවතින රටවල් වෙන්නේ. මේ රට ගොඩ ගන්න ඔන්නම් ගොඩක් උන්ගේ මනස හදන්න ඔනේ මේ හැමදේම නවත්තලා.

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @viraj9931
      @viraj9931 3 ปีที่แล้ว

      Wena mokuth ona na bn .ankawe development project walin gahapu commice tika gaththanm jaffan walatama highway eka gahanna thibba

    • @S.T-yr8ud
      @S.T-yr8ud 4 หลายเดือนก่อน

      ආන්න හරි .

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +12

    චීනෙන් අදික පොලියට ණය අරගෙන ඒව ගෙවාගන්න බැරිව ඉන්න කාලෙක ලංකාවෙ මුදල් වලින් අපේ දැනුමෙන් හදපු එක ගැනනම් සතුටුයි.‍යහපාලනයෙ ගත්තු හොද වැඩක්. මෙය රටට බරක් නොවේවා.

  • @buddothpaththiya3486
    @buddothpaththiya3486 3 ปีที่แล้ว +2

    කඩවත මීරිගම කවදද අරින්නෙ

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      me kapeeta ba, Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @shavin1155
    @shavin1155 3 ปีที่แล้ว +7

    වැඩේ නම් හොඳයි, හොඳටම හොඳයි, ඒත් මධ්‍යම අධිවේගය නොකියා වයඹ අධිවේගය කීවා නම් හරි, ගලගෙදර, දඹුල්ල කියන්නේ මධ්‍යම පළාතේ මායිම් දෙකක්නේ.. මධ්‍යම පළාතේ සීමිත පිරිසකට විතරයි වැඩක් තියෙන්නේ..

  • @dinudodangoda3823
    @dinudodangoda3823 3 ปีที่แล้ว

    Puduma sathutak denenne budusaranai ape ratata

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 3 ปีที่แล้ว +7

    2030 වෙනකමි පොහොටිටුව තමා

    • @spectsteeel8243
      @spectsteeel8243 3 ปีที่แล้ว

      Digatama pohottouwa jvp kuhakayanta nam enna idathiyanna epa

  • @chamarawijekoon3208
    @chamarawijekoon3208 3 ปีที่แล้ว

    🤔🤔 කොළඹ ඉදල කුරුණෑගල යන අපිට denata useful nene me highway eka. pasyala indan 14 km gihin(25 minute) මීරිගම ta gihin highway eka ganne.
    Meka කඩවත ta join karalama open kara nam thama hoda. Denata කොළඹ indan බහුතරයකට 25 minutes pasyala - මීරිගම ට ගිහින් therumak tynawada?
    අන්තිමට mona පාරෙන් giyath ekama වෙලාවනේ

  • @sudu3601
    @sudu3601 3 ปีที่แล้ว +10

    👍🇱🇰

  • @lahirusandaruwan4785
    @lahirusandaruwan4785 3 ปีที่แล้ว +2

    elama ela

  • @vajiradissanayaka7886
    @vajiradissanayaka7886 3 ปีที่แล้ว +2

    👍👍👍❤❤

  • @yasithaweer
    @yasithaweer 3 ปีที่แล้ว +2

  • @myphone7922
    @myphone7922 3 ปีที่แล้ว +8

    මේ ආණ්ඩුව කොච්චර වැඩ කරනවද? ඇයි මේ මිනිස්සු මෙච්චර බයින්නේ..high way කීයක් හැදුවද...දැන් මේ තව 1ක් හදල..මේවගෙන් කොච්චර නම් ආර්තිකය දියුනු වෙනවද..ඒ වගේද නෙලුම් කුලුණ, නෙලුම් පොකුණ,හම්බංතොට වරාය,air port, පාරවල්,විදුලි බලාගාර සේරම හැදුව.දැන් අවුරුදු ගානක් තිස්සෙ මේවගෙන් ආදායම් ඇවිල්ලම ආර්තිකය දියුණු වෙලා, ආර්තිකය වර්ධනය වෙලා... අවුරුද්ද අවසානේ අයවැය පරතරය දන්න කාලේ ඉදන් billion වලින් වැඩි වෙන හැටි බලන්න.ලබන අවුරුද්දෙත් අයවැය පරතරය තව billion වලින් වැඩි වෙයි. මේ කරන සංවර්ධන වලින් රට දියුණු වෙනව කියන්නෙ මේවටනේ..... තේරෙන නැති මෝඩයෝ මේ සංවර්ධනයන් දැක්කම ආණ්ඩුවට බයිනවා...😂😂😂😂😂

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @erandajanaka3790
    @erandajanaka3790 3 ปีที่แล้ว +13

    Supiri. This is government that develops infrastructure. Whoever whatever tells, this is the government.👍👍👍❤❤. Government works, but they are lagging showing them to the public. Public only sees what the criticisms made by opposition.

    • @judyshirani3131
      @judyshirani3131 3 ปีที่แล้ว

      People cannot appreciate them, but they did their best to this country, no one perfect, make mistakes, that is nature🙏🙏🙏

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

  • @suduaraliyasuduaraliya5707
    @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว

    mehi km 40n 36km haduwe yahapalana rajaya bawa dannawada

  • @lahirusamp3731
    @lahirusamp3731 3 ปีที่แล้ว +3

    👍

  • @වෙනස්එකෙක්-ෆ4ඹ
    @වෙනස්එකෙක්-ෆ4ඹ 3 ปีที่แล้ว +14

    අප්පො නැ බැ කියන ජෙප්පොන්ට මේව පේනකොට දනව ඇති 🙏

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      ලබන සැරේ අපි දෙමුකෝ බැටේ

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 3 ปีที่แล้ว

      ලෝකෙටම ඩොලර්වලින් ණය වෙලා Highway විතරක් හදන එක රටේ සංවර්ධනය කියල හිතන එක උබල වගේ ගෝත්‍රික නූගත් මානසිකත්වයක් තියෙන උන්ට තියෙන අවබෝධය.
      ණය ගෙවාගන්න ඩොලර් නැතුව තෙල් ටික ගෑස් ටික ඕර ටික බේත් ටික ගෙන්න ගන්න බැරුව අන්තිමට ලයිටුත් නැතුව කලුවරේ ඉන්න ගමන් උබලට සිඟිති ආතල් ගන්න මේව හොඳයි.

    • @වෙනස්එකෙක්-ෆ4ඹ
      @වෙනස්එකෙක්-ෆ4ඹ 3 ปีที่แล้ว

      @@c.bwijesinghe2259 ආ ඔයත් ඇබුල් තියල් ගෙනියන්වඩ 😹

    • @c.bwijesinghe2259
      @c.bwijesinghe2259 3 ปีที่แล้ว

      @@වෙනස්එකෙක්-ෆ4ඹ ඉස්කෝලෙ ගිහින් නෑ නේහ්😂😂😂
      මුල ඉඳන් ගිහින් ඉගෙන ගනින්

    • @වෙනස්එකෙක්-ෆ4ඹ
      @වෙනස්එකෙක්-ෆ4ඹ 3 ปีที่แล้ว

      @@c.bwijesinghe2259 උබට බැරිනම් ඕවගෙ යන්න එපා. නය ගත්තු නිසා තමා ටිකට් එකක් කඩන්නෙ . නැත්තම් උබ දෙනවඩ ඕවට ප්‍රාග්දනය 😹

  • @homer9601
    @homer9601 3 ปีที่แล้ว +18

    හූ ඇන්පී වේසිගේ පුතාල ඔක කැවා. අවුරුදු 5 කරපු දෙයක් නැ. පාරවල් මැදින් මැදින් හදල.

    • @حمذحمزه
      @حمذحمزه 3 ปีที่แล้ว +1

      Phottu කාලකන්නි හොඳයි ubalata

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 3 ปีที่แล้ว +9

      @@حمذحمزه ආ තම්බියෙක් නේ?😂 තොපි ඉතින් රනිලට කොහොමත් කැමතිනෙ. රනිල ඉන්නකොට තොපිට ඕන විදියට බෝම්බ ගගහ රගන්න පුළුවන් නෙ?😂

    • @dxtr7892
      @dxtr7892 3 ปีที่แล้ว +2

      @@coolslogentertainment1697 Bayyanta ridhenawa Nedha punnakku kana ballo umbalawage pukath deela kelath deepan Gothaya 🤣🤣

    • @වෙනස්එකෙක්-ෆ4ඹ
      @වෙනස්එකෙක්-ෆ4ඹ 3 ปีที่แล้ว +3

      @@coolslogentertainment1697 ඔය පොන්න තම්බියො අදාල නැ බ්න් . මේක අපේ සිංහල රට . මුන්ට ඔනි මේක තම්බි රටක් කර ගන්න . ඒකට ලේසිම ක්‍රමේ රනිල්ට චන්දේ දීල වැඩෙ කරන එක .

    • @homer9601
      @homer9601 3 ปีที่แล้ว +1

      එක පාරක් හැදුවේ නැ අවුරුදු 5ටම .හු ඇන්පී එවුන් හොදටම කලානම් ජනාදිපති චන්දෙන් කුජීතම වෙන්න පැරදිලා මේ ආණ්ඩුවට 2/3 එයිද? දවල්ට හොරකම් කරල රැට බීල කොල්ලොගහල බුදියගත්ත එක තමයි හූ ඇන්පී පොන්සියො ටික කලේ.

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 3 ปีที่แล้ว

    Galagedara to Kandy highway එකක් නැද්ද. කවුරැ හරි කියන්න please. මම ලජකාවට අවරැදු 20 ගිහින් නෑ

  • @udithauditha6952
    @udithauditha6952 3 ปีที่แล้ว

    Ammo 🤔🤔🤔 බිලියන 113k 40km viyadam yanawa ,,,,

  • @priyanganichandrikakumari4021
    @priyanganichandrikakumari4021 3 ปีที่แล้ว +1

    👍👍👍👍👌

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 3 ปีที่แล้ว

    Happy to watch this project.Congratulations my friends Director Highway Design and project director.

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 3 ปีที่แล้ว

    කාටවත් නැ සිහියක් නුවර හයිවේ කීවට කුරැණැගලට හදලා. ගලගෙදරට 2024 අඇත්තටම ඕක නුවරට කවද්ද බන් එන්නේ 🙄😁🤣

  • @Senuhas
    @Senuhas 3 ปีที่แล้ว +5

    මේවායින් ලැබෙන ආදායම් පිට රටවලට යනවා නේද ....

  • @RSusan-g1p
    @RSusan-g1p 4 หลายเดือนก่อน

    🔥🔥🔥🔥🔥🇱🇰

  • @vishwapremarathna9286
    @vishwapremarathna9286 3 ปีที่แล้ว +3

    ඉදකින් ගූ ටොයියොයි ගූ බයියොයි මේක බෙදාගන්න දගලනවා අනිත් පැත්තෙන් ජෙප්පො කවදාවත් ඕවගෙ යන්න තියා ඇහැක්වක් ඇරලා නොබලන්න වගේ කුහක කතා කියවනවා...වහල්ලුත් එක්ක රටකට හරියයිද කියපන්කො ඉතින්🤮🤮😥😥😪😪😤😤

    • @emmashenushi6073
      @emmashenushi6073 3 ปีที่แล้ว

      Hmmm 🤧

    • @sampathkumara912
      @sampathkumara912 3 ปีที่แล้ว

      Kiriellaya Hadapu eke 4KM hadala open karala Baiyanta Chance ekak deepa gana Respect Sir.

    • @samithdilshan6652
      @samithdilshan6652 3 ปีที่แล้ว

      සිරාවටම...ඔයා තමයි මෙතන හරිම comment එක.දාලා තියෙන්නෙ.. මෙයාලා දේශපාලන පක්ශ වලට බෙදිලා මේක ඇතුලෙ.බැනගන්නවා.. බලන් යද්දි මුන් ඔක්කොම වහල්ලු එක එක පක්ශ වල

  • @manojdarshana5974
    @manojdarshana5974 3 ปีที่แล้ว +4

    මේකේ නියම වටිනාකමක් තියෙන්නෙ මේක ගන්නෝරුවට ආවනම් තමයි.මධ්‍යම අධිවේගී කීවට මේක නුවරට නෑ...🤔😡😡😡😡😡

    • @indunilmapa1405
      @indunilmapa1405 3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත.රඹුක්කන කිසි ලැහැස්තියක් නෑ තාම

    • @pasindudilshan4617
      @pasindudilshan4617 3 ปีที่แล้ว

      හදමින් තියෙන්නේ 👍👍👍👍

    • @manojdarshana5974
      @manojdarshana5974 3 ปีที่แล้ว

      @@pasindudilshan4617 ගලගෙදරට විතරයි එන්නෙ.නුවර කොහෙද ගලගෙදර කොහෙද?නුවරට හැමදාම කුඩම්මාගේ සැලකිල්ල තමයි.😡😡😡

  • @balangodatech5678
    @balangodatech5678 4 หลายเดือนก่อน

    😂 උඹලගේ සජබ කිරිඇල්ල කොළඹ නුවර හයිවේ එකට දාපු කොන්ක්‍රීට් බාල්ක ඇදන් වැටෙනවා ආන්.😂

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 3 ปีที่แล้ว +2

    NIYEMAIY GODAK SATHUTUIY JAYEWEWA

  • @pemidumilochana9808
    @pemidumilochana9808 3 ปีที่แล้ว +3

    Weda karana ape wiruwa ❤️🇱🇰🌷

  • @helaya8937
    @helaya8937 3 ปีที่แล้ว

    Apiwa higamanatama path karapu unge commiss kadu walin hadapu motorway wala yanna ape unta fuel ⛽ na.dan oya concrete thamban kanna puluwan wahal heththata

  • @amjadashraff2498
    @amjadashraff2498 3 ปีที่แล้ว

    කවද්ද දැන් මේක හරින්නේ 😌😌

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +3

    Highway හදන එක හොඳයි. එත් ඊට කලින් කරන්න වැඩ ඕන තරම් අපේ රටේ තියෙනවා. ඒවා තියෙද්දී ඇයි පාරවල්ම හදන්නේ

  • @eidncruze2060
    @eidncruze2060 3 ปีที่แล้ว +1

    හයිවේ ලංකාවට හදුන්වා දුන්නේ 2001 රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා ආණ්ඩුවයි ඔවුන් ණය නොමැතිව හයිවේ හදන්න සැලසුම් දියත් කරා අවාසනාවකට අද බිලියන ගනන් ණය වී හයිවේ හැදීමට සිදු වී ඇත ☹️☹️☹️ 2015 යහපාලන ආණ්ඩුව පටන් ගත් මෙම අධිවේගී මාර්ගය ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා යටතේ ආරම්භ කරන ලද්දකි ඔවුන්ටද ගෞරවය හිමි විය යුතුය 😌

  • @anurashantha2811
    @anurashantha2811 3 ปีที่แล้ว +2

    කන්න නැතත්, ගැස් නැතත් ... මෙවා දැක්කම පොඩි සතුටක් ගැම්ම ක් තියෙනවා ...🤣🤣🤣🤣

  • @sampath9044
    @sampath9044 5 หลายเดือนก่อน

    NPP ය දින්නොත් මේ වගේ ව්‍යාපෘති රට්ට නැති වෙනවා

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +2

    Our ppl forget fast anything you do
    only remember mistakes

  • @sasindu7843
    @sasindu7843 3 หลายเดือนก่อน

    කඩවත මීරිගම කෝ යකෝ😂

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว +1

    Sathutui ape Mudelin hadene ekete!!!👍

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 3 หลายเดือนก่อน

    අවුරැදු 76 දී කරපු වැඩ.

  • @bandaranayake441
    @bandaranayake441 3 ปีที่แล้ว +4

    මීට වඩා මෙන් රටේ විසදන්නේ කොච්චර පශ්න තියනවද...මිනිස්සු පවුල් පිටින් ජීවත්වෙන්නේ ගස්උඩ පැල් හදාගෙන...හුගාක් ගෙවල් කකුල්කොටු . මිනිස්සුන්ට ⁣ඉන්න තැනක් නැතුව, කන්න බොන්න නැතිව මේ කරනසංවර්ධනය මොකටද. මහ එවුන්ට හොදයි

    • @bandaranayake441
      @bandaranayake441 3 ปีที่แล้ว +1

      @@chanulsl4986නාඩු හාල් රු 250 වෙනකම් තව කඩේ පලයන්

    • @bandaranayake441
      @bandaranayake441 3 ปีที่แล้ว

      @@chanulsl4986 ඔයානම් මොළ ගෙවාපු නැවක්..සුභ පැතුම්

    • @sugandikasarah3282
      @sugandikasarah3282 3 ปีที่แล้ว

      @@chanulsl4986 kanna naththam kohama jeewath wenne. Mulin minisunwa sanwardana karanna one wena rata wala ghin balanna. A rata wala artikaya kohmda kiyla. Me yana vidiyata anduwa tiyana akatath wahanayak ganna vathkamak naha itng beri miniha kawada negitinnada.

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว

    මොනව කරත් වැඩක් නෑ ඕවයි යන්න වෙන්නෙ බස් එකේ තමයි ලන්කාවෙ වාහන ගන්න බෑනේ 😒😒

  • @madhawarajapaksha7655
    @madhawarajapaksha7655 3 ปีที่แล้ว +1

    Highway gehuwa wagema awage pramithiyath aurudu ganak tiyenwa nm hodai.. mokda denata tiyena awage yanakota normal පාරවල් walatat wada adui