මහින්දගෙන් ඓතිහාසික දේශපාලන තීරණයක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    TELEGRAM: t.me/AdaDerana...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 1.8K

  • @WhyteElefant
    @WhyteElefant 2 ปีที่แล้ว +350

    මහින්දයා ජොනියා නාමලයා තොපි ඔක්කෝම චුත වෙලා මකබෑවෙලාම පලයන්!!! 🤬

    • @emperorgaming8927
      @emperorgaming8927 2 ปีที่แล้ว +15

      Mahindaya Mariyan!

    • @tharinduprabhasha9040
      @tharinduprabhasha9040 2 ปีที่แล้ว +8

      Lankawe moda minissu innakam okun hemadama raja karanawa

    • @harshadreem9456
      @harshadreem9456 2 ปีที่แล้ว +2

      මුං මැරේන්නේත් නැහැ බං

    • @rana333-g7b
      @rana333-g7b 2 ปีที่แล้ว +1

      කොහොමත් මුන්ගේ අවසන් රගපෑම් තමයි මේ

    • @chintoki
      @chintoki 2 ปีที่แล้ว +1

      @@harshadreem9456 Ekata maranna ona.

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 2 ปีที่แล้ว +111

    නූගත් දේශපාලකයන් බිහිවන්නේ.නූගත් ජනතාවගේ ආශිර්වාදයෙනි.මේ තමයි නියම උදාහරණය

    • @kumaramuna7987
      @kumaramuna7987 2 ปีที่แล้ว +2

      නුගත්කමට සමාව දිය හැකියි. නමුත් හොරකමට කොමිස් මංකොල්ලයට සමාවක් නැත

    • @sadeepatheekshana8495
      @sadeepatheekshana8495 2 ปีที่แล้ว +1

      100%

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 ปีที่แล้ว

      PEOPLE GETS THE GOVERNMENT THEY DESERVES - DO NOT VOTE THESE MUDEROUS ' POHOTTAVA ' ROUGHS INTO POWER EVER AGAIN.

  • @thilash8775
    @thilash8775 2 ปีที่แล้ว +225

    මේ රට මේ තරම් විනාශ කරපු.අහිංසක මිනිස්සු ලෝකෙට ණයකාරයො කරපු පාදඩ දූශිත හොර දේශපාලුවො සේරම දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි.එදා ඉදලම මුං මේරට කෑව

  • @sithmigihara6390
    @sithmigihara6390 2 ปีที่แล้ว +198

    අමුතුම දුකක් දැනුනා 🥺😔💔අපේ මිනිස්සු කවදාවත් හදන්න බෑ 💔ඇයි රටට ආදරේ නැත්තේ දුක නැද්ද විනාස වෙලා යද්දී මෙච්චර ලස්සන අපේ රට 🥺💔😭

    • @hilink-sd4qi
      @hilink-sd4qi 2 ปีที่แล้ว +1

      Munta, rata, nowa, ona, munta, pata, ona, kalakani, minissu,

    • @asokaasoka7447
      @asokaasoka7447 2 ปีที่แล้ว +1

      🤭🤔🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮❓💣

    • @lahirusasankaliyanage
      @lahirusasankaliyanage 2 ปีที่แล้ว +3

      දුක් වෙන්න එපා කොහෙත් ඉන්නවා ඔහොම සෙට් එකක් උන්ටත් ඡන්ද ටිකක් තියෙන්න එපැයි

    • @chathuranganigeethani9899
      @chathuranganigeethani9899 2 ปีที่แล้ว

      මේකනි මේ මිනිස්සුන්ට 5000ක් දීල ගෙනාව වෙන්න බැරිද.ඕකුන් කරේ අහින්සක මිනිස්සු රවටා උන්ගෙ කරමතින් ගිය එකනි.අනික තමයි ඉතිං 5000ට යලිත් රට පාව දුන්න කියන්නෙ මතු පරපුර පවු.මේව දකිද්දි ඇගේ ලේ රත්වෙනව

    • @thusharasanjeewa3298
      @thusharasanjeewa3298 2 ปีที่แล้ว +1

      10000 ක් වත් දෙන්න ඇති රැස්වීමට ගෙන්නගන්න..

  • @indikask8026
    @indikask8026 2 ปีที่แล้ว +343

    මේවගේ මිනිස්සු දකින්න ලැබීම මෙවන්දේ දකිමත් මහා පවක්

  • @danukapriyanath3252
    @danukapriyanath3252 2 ปีที่แล้ว +36

    අනේ මෙහෙම හරක් ජනතාවක් ඉන්න රටක මමත් ඉපදුනානේ කියල හිතට දුකක් දැනෙනවා😢

  • @prasanchamika3086
    @prasanchamika3086 2 ปีที่แล้ว +52

    රත්තරං අඩනකොට හිනාගියෙ නැති එකෙක් ඉන්නවා නම් ඌ තිරිසනෙක් බන්.

  • @Maatt0024
    @Maatt0024 2 ปีที่แล้ว +28

    මයිනා මැරෙන දවස තමයි මෙ රටේ මිනිස්සුන්ගෙ වාසනාවන්තම දවස.😎🔥🔥🔥

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +248

    තාමත් කාලකන්නි ඉන්නවනේ හිරිකිතයි දැක්කම

  • @prabhasharajawardhana792
    @prabhasharajawardhana792 2 ปีที่แล้ว +26

    අප්පිරියයි එතන ඉදන් ඉන්න නාකි මිනිස්සු ටික දැක්කම..උන්ගෙ වහල්බව නැතිවෙන්නෙ නැ කවදාවත්..💔

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 ปีที่แล้ว +2

      රාජපක්ෂ වහලුන් තවමත් ඉන්න එකයි දුක .මෙච්චර රට ආඝාතයෙන් ආඝාතයට තල්ලු වෙලත් .

    • @prabhasharajawardhana792
      @prabhasharajawardhana792 2 ปีที่แล้ว

      @@piyalweerasinghe2680 වැඩක් නෑ..හිතාගන්නත් බැ💔

  • @achinikaushalya3223
    @achinikaushalya3223 2 ปีที่แล้ว +35

    ඉන්න සෙනගත් නාකි සෙට් එකක්..😂😂ඔකූන් මැරුන කාලෙක තමා මේ රට ගොඩ යන්නේ..ගොන් නාකි රැල..😥

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 2 ปีที่แล้ว +6

    අපි ලග හොඳ තුරුම් පුවක් තියනවා කියලා පියල් නිශාන්ත කියනවා .අපි ළඟත් හොඳ තුරුම් පුවක් තියනවා වරෙල්ලාකො ගෙයක් ගෙයක් ගනෙ චන්දෙ හිගා කන්න.

  • @AshanKarunarathna1
    @AshanKarunarathna1 2 ปีที่แล้ว +156

    අඩෝ මුන් බොරුවට අඩද්දිත් හිනා යනව බන් මට😅

    • @MalinduViraj
      @MalinduViraj 2 ปีที่แล้ว +3

      ado siravatama

    • @user-mu2jp4bc5u
      @user-mu2jp4bc5u 2 ปีที่แล้ว +2

      සිරාවටම ය්කෝ😂

    • @SANTA-zr5lw
      @SANTA-zr5lw 2 ปีที่แล้ว +1

      Adoo matath bn 🤣🤣🤣👍

    • @sahanvimanga
      @sahanvimanga 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @kalanalakisuru1104
      @kalanalakisuru1104 2 ปีที่แล้ว +1

      කිබුල් කදුලු

  • @somethingforlife5977
    @somethingforlife5977 2 ปีที่แล้ว +49

    රටේ මිනිස්සුන්ගේ හීන, බලාපොරොත්තු, දරුවන්ගේ අධ්‍යාපනය, රැකියාව,... යන සියලු දේ අහිමි කරලු දේශපාලුවන් ගෙ පසුපස යන මිනිසුන් සිටින රටක තවත් දියුණුවක් ගැන සිතීමද සිහිනයකි. 😢😢

  • @rajij5719
    @rajij5719 2 ปีที่แล้ว +169

    නොදකින් කාලකණ්නි තාම මුන්ගේ රැස්වීම් වලට රෙදි ඇඳගෙන යනවනේ

    • @ashakumari6871
      @ashakumari6871 2 ปีที่แล้ว +3

      Kiyala wedak nhe okun merunu dawasata thamai rata goda ganna be,mechvhara hariyak karala thiyeddith mun redi adan giya ne heluwen yanna thibune

    • @samansiripala6838
      @samansiripala6838 2 ปีที่แล้ว +4

      මේ කාලකන්නි රටේ ඉන්න කං රටට අබසරණයි

    • @rusithkrishan2140
      @rusithkrishan2140 2 ปีที่แล้ว +1

      සිරාවටම

    • @thilangaabegunawardana7432
      @thilangaabegunawardana7432 2 ปีที่แล้ว +1

      Ammapa thamai

  • @Hariom8
    @Hariom8 2 ปีที่แล้ว +14

    දුකයි. සාක්ශරතාවය වැඩි උනාට බුද්දිය අඩු ජනතාවක් ඉන්න රටක්.

  • @rukmaniperera2290
    @rukmaniperera2290 2 ปีที่แล้ว +96

    ආ ජෝනියට පණ ඇවිල්ලා. වරෙව් කො තොපි චන්දේ ඉල්ල ගෙන.

    • @madusaumya373
      @madusaumya373 2 ปีที่แล้ว +2

      Oylge peththe d

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว

      අපි.දෙනවා

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว

      කුරුණෑගල

    • @nima0011
      @nima0011 2 ปีที่แล้ว

      කයිය විතරයි

    • @nima0011
      @nima0011 2 ปีที่แล้ว +2

      @@ireshanamali3142 පුකද 😋

  • @nalikashiranthiheeralu8598
    @nalikashiranthiheeralu8598 2 ปีที่แล้ว +16

    ලංකාවට සුභ අනාගතයක් පේන තෙක් මානයක නැ😮😮

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 ปีที่แล้ว +107

    මට පුළුවන් නම් මෙ ඇවිල්ලා අත්පුඩි ගසන ඔක්කොම මහජනතාවගේ අත්දෙක කපන්න ඕන 😠😡😠 මුන්ගෙ ඔලු ගෙඩි ඇතුලෙ තියෙන අබ ඇටයක් තරම්වත් මොළයක් නැද්ද මීහරක්🐮🐄🐮..... පර රාජපක්ෂලා හැතිකරයට තවත් ඔල්වරසන් දෙන්නෙ....😡😡😠🇱🇰🇭🇺

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 ปีที่แล้ว +11

      මට පුළුවන් nam බෝම්බයක් bedagana යනවා otenta

    • @hasinibulathsinhala9468
      @hasinibulathsinhala9468 2 ปีที่แล้ว +2

      Kyla wadak na...owa rata harak mun

    • @eshmo9427
      @eshmo9427 2 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +1

      Ai salli ewanne

    • @nima0011
      @nima0011 2 ปีที่แล้ว +1

      ඕකුන් තමා බන් අපේ අනාගතේ විනාශ කළේ උන්ටනම් ශාප වෙනවමයි.. තාමත් ලැජ්ජාවක් නැතුව යනවනෙ අසූචි කන්න

  • @tharumaxxaa8878
    @tharumaxxaa8878 2 ปีที่แล้ว +75

    අත්තටම දුක්ඛයි මේවා දකිද්දි මිනිස්සු කොච්චර දුක් වින්දත් තාමත් හොරුන්ට කඩේ යන එක නවත්තලා නෑ මේ වගේ මිනිස්සු ඉන්නකල් අපේ රට මෙහෙමම තමයි දුකයි අපේ අනාගතය දරුවෝ ගැන 🥺🥺🥺😔😔😔

    • @roshendesilva700
      @roshendesilva700 2 ปีที่แล้ว

      Wadak ne කියලා

    • @kushanakalanka377
      @kushanakalanka377 2 ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා මචන් මුන් මේ වගේ රැලි රට වටේම තියනවා ඉස්සරහට. රටේම ඕවා තිබ්බත් ඔය තැන්වලට දැන් යන්නෙ රටේ ජනතාවගෙන් 1% 2% ක් වගේ ඔතන මහ ගොඩක් නෑනෙ ඕකුන් සල්ලිවලට ආපු උන්. ආයෙ මුන්ට එන්න බෑ මචන්ලා

    • @ruwangunasekara7266
      @ruwangunasekara7266 2 ปีที่แล้ว

      jana kalam una para hatta daruwanta school yawanna pothak ganna ba.thama me awajatha balanta kade yanawa

    • @pathtumekanayaka3623
      @pathtumekanayaka3623 2 ปีที่แล้ว

      Oya lankawa watema okunge mutti karayo rata munissungen ekkama kapu un ape gameth innawa tawama ekek dennek

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +204

    නිදන් හොරු, ඩොලර් හොරු, රත්තරං හොරු, එක්ව යන ගමන .. අපායේ සරනං ගච්චාමි තොපිට..

    • @madusaumya373
      @madusaumya373 2 ปีที่แล้ว +6

      Ammoo

    • @mashie3178
      @mashie3178 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සෙරම ලෝක හොරු ටික මුන්ට ජන්දෙ දෙන්න ගවයො ටිකක් ඉන්නව වුන්ගෙ ඉදුල් කන වුන් ටික

    • @darkness79902
      @darkness79902 2 ปีที่แล้ว +5

      අපායේ සරනං ගච්චාමි 🙏

    • @AnjanaAriyarathna
      @AnjanaAriyarathna 2 ปีที่แล้ว +4

      methana inna wadi pirisak wayasaka minissu. kawadawath hadanna bari un

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 2 ปีที่แล้ว +4

      Hire enna ඕනෑ set 1a නේද me

  • @krystal00_9
    @krystal00_9 2 ปีที่แล้ว +34

    මුං නන් මහ සාපයක් මුළු රටටම

  • @aselasamadi7893
    @aselasamadi7893 2 ปีที่แล้ว +37

    කතා කරලා වැඩක් නෑ අමු ගවයෝ ටිකක් ඈ.............🤣🤣🤣🤣

  • @specous
    @specous 2 ปีที่แล้ว +10

    මුන්ගේ රගපෑම් තවම තේරෙන්නේ නැති උන් ඉන්නවනේ 😂💔

  • @AshanKarunarathna1
    @AshanKarunarathna1 2 ปีที่แล้ว +29

    නාකි සෙට් එක තමා ඇවිත් ඉන්නෙ 😅

  • @AlphaP395
    @AlphaP395 2 ปีที่แล้ว +3

    ආය බේරේ වැවේ නාන්න ඕනි වෙලා වගෙ කට්ටියට 🙂👌

  • @chandanasisira8271
    @chandanasisira8271 2 ปีที่แล้ว +33

    අසුචි කන මිනිස්සු මේවට යන්නේ..

  • @rathnayakerajanayake1226
    @rathnayakerajanayake1226 2 ปีที่แล้ว +2

    තවත් මුංට ලැජ්ජාව කියලා දෙයක් නැ තොපිට අනේ පලයවුයන්න කෙලවලා කෙලවලා තවත් ඉන්න වෙන්නැති අදහස බලමු

  • @hithawatha2306
    @hithawatha2306 2 ปีที่แล้ว +16

    වරෙන් වරෙන් උබලගෙ පොඩිම එකා මනාපෙ ඉල්ලන් ගෙවල් ගානේ එනකල් තමයි අපිත් ඉන්නෙ.හරිම සන්තෝසයි එදාට.....😂😂😂

  • @arunaindika5067
    @arunaindika5067 2 ปีที่แล้ว +10

    කලුතර මිනිස්සු 100හිටියෙ නද්ද මුන්ට ගහල එලවන්න😠😠

  • @kasunpradeep8650
    @kasunpradeep8650 2 ปีที่แล้ว +23

    මොක්කුද බං මේ මුන්ට අත්පොඩු ගගහා ඉන්න හුත්තලා... මෙවුන්ගෙ ඒවා මොන හුත්තටද මේවගෙ දාන්නෙ.. මොකක්ද බං මේ රට.. ශික්..

  • @harshaprabodya7723
    @harshaprabodya7723 2 ปีที่แล้ว +18

    අනේ මට මුකුත් ඔනී නැහැ .... මාව මේ දුපතෙන් එලියට ගිහින් දාන්න... විහිලුවට නෙමෙයි කියන්නෙ... මට ජීවිතේ එපා වෙලා.. නැති කරගන්නත් හිතෙනවා. මේ රට හදන්න බැහැ, එක්කො මාව මරල දාන්න , දැන් ඇති😑🙄😔😔😔

    • @nadyiaaa100
      @nadyiaaa100 2 ปีที่แล้ว

      Thopith ekka aluth gamanak yanawanam ethin EA rata haram thamayi

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +158

    මුන්ට කඩේ යන අවජාතකයෝ තාම ඉන්නවනි

    • @nilminifernando5548
      @nilminifernando5548 2 ปีที่แล้ว +1

      උන්ට පුන්නක්කැ දෙන්න

    • @razeekahqa7285
      @razeekahqa7285 2 ปีที่แล้ว +1

      OW MAHINDATA KADE YANA AYA TAMA ENNAWA

    • @slvideo7073
      @slvideo7073 2 ปีที่แล้ว

      @@razeekahqa7285 ma

    • @slvideo7073
      @slvideo7073 2 ปีที่แล้ว

      Mahindata kande yanne ungen jobs gatta unge salliwatin Kanna kapati minissu nisa.un mahindata wada hora hatta

  • @tnsoundeo888
    @tnsoundeo888 2 ปีที่แล้ว +17

    මුන්ට ශාප වෙනවා මෙරටෙ මිනිස්සුන්ගෙ රිරිමංශ උරා බියුවට😢

  • @ishakseedin4379
    @ishakseedin4379 2 ปีที่แล้ว +142

    තවත් කාල කන්නී ඉන්නවා....සාපයක් වෙච්ච 💔

  • @raniludayanga2827
    @raniludayanga2827 2 ปีที่แล้ว +10

    අපි තරුණ කොල්ලො ටිකක් පත් කරගන්නව අපෙ රට හදන්න ඔයාල ඇති please යන්න දැන්

  • @nuwan_mendis6412
    @nuwan_mendis6412 2 ปีที่แล้ว +165

    මේ රටේ රාජපක්ෂලට පුක දෙන උන් නැති උනාම තමයි. අයෙ මේ රටට ගොඩ එන්න පුලුවන්

  • @maduweerasinghe1253
    @maduweerasinghe1253 2 ปีที่แล้ว +13

    නෙදකින් හොර නඩය.....වරෙව් දෙන්නේ ඉලපත් පාර.......

  • @parkjisoo9555
    @parkjisoo9555 2 ปีที่แล้ว +16

    ඔය කතා අහන්න තවත් මේ රටේ බත් කන හරක් ඉන්නවද 🐈🐄🐂🦮🐕‍🦺🐅🐉

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +4

    කොමඩ් එකට දාලා ප්ලශ් කරන්න ඕනෙ ජීවිත

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +31

    ආය ඕවට රැවටෙන්නෑ

    • @sarathkumara8330
      @sarathkumara8330 2 ปีที่แล้ว

      Gon athal gannawa kamak ne

    • @nuwanthanilannilanpathiran6236
      @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว

      @@sarathkumara8330 අපෝ මෙන්න රාජපක්ෂලාගේ ගූ කන අවජාතක බල්ලෙක්

    • @nuwanthanilannilanpathiran6236
      @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว

      @@sarathkumara8330 තොපි වගේ අවජාතක බල්ලො නිසා තමයි මේ රටට හෙන ගැහුවේ

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 ปีที่แล้ว +3

    හොද තුරුම්පු රෙද්ද අස්සෙ ....කොමෙන්ට් කියොපුවම තෙරෙනවා චන්දෙ දිනයි කියලා එන්නකො සල්ලි සල්ලි අපි බලමු නෙද හි හි හී🤑🤑🤑🤑🤑🤑🤑

  • @srilankatube3166
    @srilankatube3166 2 ปีที่แล้ว +16

    එක්කෝ ලංකාවේ උන්ට ලජ්ජා නෑ .නැත්නම් මුන්ට ලජ්ජා නේ

  • @smilllife9315
    @smilllife9315 2 ปีที่แล้ว +2

    කලුතර නම් මිනිසුන් ඉන්න බැහැ. මුන්ට තවත් කඩේ යනවනෙ.

  • @amalliyanage884
    @amalliyanage884 2 ปีที่แล้ว +13

    අනේ මැරි යන් කෝ ඔක්කොම අපේ රට හදාගන්න…. ඔතන ඉන්න නාකි ඇන්ටිලා අන්කල්ලා මක බෑ වෙන්න ඕනී

  • @anushirubasinghe4534
    @anushirubasinghe4534 2 ปีที่แล้ว +4

    මූ නං ශාපයක් හෙනයක් ගහලාවත් මැරිල යන්නෙ නෑ නේ.🤬🤬

  • @coversongs-status8504
    @coversongs-status8504 2 ปีที่แล้ว +14

    රගපැමනම් සුපිරි🤣🤣 නොදකින් මුන්ට ලැජ්ජාවක් නැනේ🥵🥵🥵

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 2 ปีที่แล้ว +10

    හරි හරි..ඡන්දයක් තියල බලමුකෝ..😁😁😁

  • @ruwin5532
    @ruwin5532 2 ปีที่แล้ว +28

    අනේ පලයන් ....බල්ලෝ යන්න......

  • @notyruwan3986
    @notyruwan3986 2 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣 ලොවෙත්. අයෙත් චන්ද නැ මුන්ට

  • @life-gq8ul
    @life-gq8ul 2 ปีที่แล้ว +11

    තවත් පෙරළියක ආරම්භයක්ලු 🤣🤣🤣🤣 බේරේ වැවේ ද දන් නෑ

  • @i.dhettiarachchi1617
    @i.dhettiarachchi1617 2 ปีที่แล้ว +17

    ඡරාම සෙට් එක. චන්දයක් අවාම පොහොට්ටුව ඉවරයි.

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +23

    අඩෝ මේකේ කමෙන්ට් බලලාවත් හැදියන්කෝ මයිනෝ.. පරලොවක් ගැන හිතන්නෙවත් නෑනි මේ මළ පෙරේතයා..

  • @pradeeprajapakshe4588
    @pradeeprajapakshe4588 2 ปีที่แล้ว +6

    පට්ට කාල කන්නි තාම රටෙ ඉන්නවා..දුකයි.

  • @oicchanel6610
    @oicchanel6610 2 ปีที่แล้ว +139

    මුන්ගේ තාත්තලා සරමේ පිහිද ගත්තනම් අපිට මේවා අහන්න වෙන්නේ නෑනේ...😠😠😠

    • @asokaasoka7447
      @asokaasoka7447 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම හරි

    • @harshadreem9456
      @harshadreem9456 2 ปีที่แล้ว

      අම්මෝ එකනම් ඇත්ත

  • @falshdelivers1298
    @falshdelivers1298 2 ปีที่แล้ว +2

    අඩෝ උබල රෙද්දක් ඇඳගෙනද බං කතා කරන්නේ.. පොන්න ජෝනියා😂

  • @sgsamasingha8976
    @sgsamasingha8976 2 ปีที่แล้ว +61

    ආසන මට්ටමින්...මේ හැතිකරේ..එලවමු....

    • @indikairoshan8933
      @indikairoshan8933 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙයන්ම

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i 2 ปีที่แล้ว +1

    5000 කෑලිවලින් මුන් දැන් ආතල් ගන්නවා. මරු විකල්ලෙන් දොඩවන්නේ. 😝😝😝😝

  • @ishanifernando313
    @ishanifernando313 2 ปีที่แล้ว +9

    මට තියෙන ප්‍රශ්නෙ රෙදි ඇදගෙන මුන් කොහොමද රැස්වීමට ගියේ කියලා

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    මෙන්න හොරු ඇවිල්ලෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sankaudaya341
    @sankaudaya341 2 ปีที่แล้ว +50

    එක්ව ගුටිකමු.. කළුතරින් පටන්ගමු..

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    මොන මෝඩ හැත්තක්ද මන්දා 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @judekumara1202
    @judekumara1202 2 ปีที่แล้ว +25

    ජන්දෙ හම්බ වෙයි බලං ඉදපං

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      බලං ඉදපන් චන්ද හමිබෙයි

  • @munasinghemanel9373
    @munasinghemanel9373 2 ปีที่แล้ว +1

    මුන්..කාන්තාරේ.වතුර.දකින..කෑදැත්තෝ.වගේ.මඩුවක..මීටිමක්.ඔහොම.වෙලා.මදී.උබලාට..ගත්ත.සැපට.රටම.අමු.අමුවේ.කාපු.තොපි.අයේ.වරම්.ලබයිද..රට..හදන්න..බෝලද.හීනයක්..මොනවා.නැතත්.තාම.කුනු..කානු.කටවල්.නම්..ලොකුවයින්ම.තියෙ..නවා..ලෝක.හොරු.හැන්ගුන.හොරු.ඔය.ඉන්නේ..😀😀😀🤣🤣🤣😃😃

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +26

    තොපිට ආය චන්දෙ දෙන්නෙ නෑ

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 2 ปีที่แล้ว +9

    "මැයි 9 සෙටි එක" මයිනා මැයි 9 යනවා කිවිවා දේශපාලනයට තිත තියලා බොරුනේ මුන්ගේ තන්හාව පන අැද අැද තවම බලේ ඉන්න බලනවා

  • @Ayouma308
    @Ayouma308 2 ปีที่แล้ว +48

    ලේ බොන නාකි සොමිිබියා

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +4

    රටට සාපයක්...

  • @jaybeats9453
    @jaybeats9453 2 ปีที่แล้ว +16

    "පුටින් මාමේ අනේ රත්තරං මාමෙ යුක්රේනෙට ගහන්න දගලන වෙලේ එක මිසයිලයක් ගහපං මේ අට්ටාලෙට.. ගහලා වැරදිලා පෝක් සමුද්‍ර සන්ධියට ගහපු එකක් ආවෙ කීවත් අපි විස්වාස කරනවා..අම්මපා!!!!"

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +1

    හොරු ටික ඔල්මාදෙන් කියවනවා 🤣මැරියන්කො රෙද්දො එක්කො.තොපි සාප

  • @dumindadasanaya290
    @dumindadasanaya290 2 ปีที่แล้ว +7

    රැස්වීමට ගියපු අය රෙදිපිළි ඇදගනද ගිහිල්ලා තියෙන්නේ

  • @heshaniprabodika1182
    @heshaniprabodika1182 2 ปีที่แล้ว +2

    ආයෙ පාරක් මුන්ට මෙ රට ගියොත් මන් අන්න එදාට තිරනයක් ගන්නවා.මෙකෙන් මන් යන්නම යනවා .මොකද ලස්සන රටක් වැඩක් නෑ ලස්සන අනාගතයක් නැත්නම් මට බෑ මෙ මහ පොලව උඩ ඉදන් උන් මෙක විනාස කරනකම් බලන් ඉන්න❤️.ඊට වඩා හොදා රටක ගිහින් ඉන්න එක👍👌

  • @pradeeppriyadarshana7981
    @pradeeppriyadarshana7981 2 ปีที่แล้ว +119

    දේශපාලන ලොකු බුද්දියක් නැතිනම් බල්ලෝ ගෙදරට වෙලා ඉදිං.

    • @hexbrian2104
      @hexbrian2104 2 ปีที่แล้ว

      ratata mun karapu de therun ganna politics gana danaganna ona na bn. oya kalaknninta rs.1500k dunnama miniyak unath marai. mun echcharatama rata kaala.

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    මුන්ට හරක් කිව්වොත් හරක්ටත් අවනම්බුවක්

  • @randimadilhara2616
    @randimadilhara2616 2 ปีที่แล้ว +24

    Mekata ගියපු උන්ගෙ ඇට තලන්න ඕනේ 🤪🤧🤧 අම්මපා තාම මුන්ට රෙදි නැතුව කඩේ යන වේස වේසාවියෝ තාම ඉන්නවනෙ 😶😶අපේ රටේ අවාසනාවට ජාතක වෙලා තියෙන්නේ ඕකුන්

  • @amilabandara2073
    @amilabandara2073 2 ปีที่แล้ว +1

    ඔය ඉන්න මිනිස්සු ටික එකතුකරගෙන තියෙන්නේ බොහොම අමාරුවෙන්..

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +36

    ප්‍රතාව ජනාදිපති කරන්න තියන ආසාව . නේදකින් නාකි මයිනා

  • @nadeeshamunasinghe3938
    @nadeeshamunasinghe3938 2 ปีที่แล้ว +18

    තවමත් කඩේ යන හරක් ඉන්නවා නේද 😂 😂, උන්ම හොරා කාල දැන් ආයේ මැරිල ඉපදිලා වගේ කතා කරනවා 🙆🙆

  • @kaveeshamalimbadage5283
    @kaveeshamalimbadage5283 2 ปีที่แล้ว +1

    නාගන්න බැරිවෙච්ච සෙට් එක වෙන්න ඕන මේ ඇවිල්ලා ඉන්නේ

  • @gaminimanage4529
    @gaminimanage4529 2 ปีที่แล้ว +16

    දැන් මංකොල්ල කාපු මහ බැංකු හොරා නෙවෙයිනේ දැන් උඹලගෙ පැත්තෙ හින්දා උඹලට ජය බැංකු හොරා දැන් හොඳයි

  • @Udara2000
    @Udara2000 2 ปีที่แล้ว +1

    රෝහිත කියනව මට දේශපාලනය පිළිබඳ ලොකු බුද්ධියක් නැතිලූ 😂👌

  • @idunilindrajith3996
    @idunilindrajith3996 2 ปีที่แล้ว +64

    අපේ තරුණයන්ගේ අනාගත කළා විනාශ කරපු නා කී මයිනට ගැවිච්ච එකෙකුට මේ රටේ පාර්ලිමේන්තු ට ආයේ යන්න වෙන්නේ නෑ

  • @seny3053
    @seny3053 2 ปีที่แล้ว +6

    මේ වෙන රටක මිනිස්සුද දෙයියනේ 🙂

  • @ranjithwijewickrama
    @ranjithwijewickrama 2 ปีที่แล้ว +55

    මිනිසුනේ මේ හොරු රැල අයේ ජවිතේටවත් එන්න ඉඩතියන්නඑපා බොතලේට බත් ගොට්ටට අහු වෙන්න එපා මිනිසුනේ අනාගතය ගැන හිතපල්ලා

  • @lankatruth487
    @lankatruth487 2 ปีที่แล้ว +1

    රටම නැති කරපු පක්ෂය. 2019 dollar billion 8 ක් වූ සන්චිත්ක බිලියන 0.02 ට අඩු කරා .

  • @anuruddaanu1674
    @anuruddaanu1674 2 ปีที่แล้ว +7

    එක්ව ගුටිකමු කියල දාගනිල්ල 🤣🤣🤣🤣

  • @wicky8441
    @wicky8441 2 ปีที่แล้ว +1

    මේ ගූ චැනල් එක බලන් එපා.බලපල්ලකො කන්ඩ නැති කරපි පාහර බල්ලොන්ට තියන demand එක.ගූ ගහපියව් මුන්ටයි මේ චැනල් එකටයි

  • @dmrcdhisanayaka2284
    @dmrcdhisanayaka2284 2 ปีที่แล้ว +12

    මෙන්න අමිබරුවෝ රටකාපු පර පවුල රකින අවජාතික හිවල්ඵ.

  • @nima0011
    @nima0011 2 ปีที่แล้ว +1

    ලැජ්ජයි තාමත් කාලකන්නි ඉන්නව රට විනාශ කරපු උන් උඩ තියන් වඳින. මෙහෙම තිරිසන්නු ඉන්න රටකට මෙහෙම වෙලා මදි. මේ වගේ මිනිස්සු නිසා තමයි ඇත්තටම අපේ රට විනාශ උනේ. එදා ඉදන් පුංචි වාසියට රටේ අනාගතේම විකුන්නා. තමන්ගෙ දරුවන්ට ඉන්න තැනක් නැති කළේ දේශපාලුවො නෙවෙයි මෙන්න මෙ වගෙ ජරා මිනිස්සුම තමයි. දැන් ඉතින් ටිපර් වෙයල්ලා. එතකොට මේකෙ ඉන්න උනුත් බලා ගත්තහැකි 🖐️🤣

  • @sameerasandaruwan3149
    @sameerasandaruwan3149 2 ปีที่แล้ว +14

    අයියෝ ඇයි මේ.මොකද්ද මේ රට.නොදකින්

  • @anisahamod426
    @anisahamod426 2 ปีที่แล้ว +2

    Aragalayata jayawewa💪

  • @nilminifernando5548
    @nilminifernando5548 2 ปีที่แล้ว +4

    මුන් රට කාලා තවත් කන්න නොදි යන අපායකට යන්න පලයවඅ

    • @gayankanishka6785
      @gayankanishka6785 2 ปีที่แล้ว

      මුන්ට කඩේයන එවුන් තාම ඉන්නවා

  • @anisahamod426
    @anisahamod426 2 ปีที่แล้ว +1

    Me meeting ekata hena wadhinda ona , team for bankruptcy of Srilanka , Rajapaksha and company should be chased from politics soon

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 2 ปีที่แล้ว +20

    නාමලයා නාහෙන් අඬනවා.😂😂😂 වරෙල්ලා වරෙල්ලා ඵලියට. ඵනකම් තමයි බලන් ඉන්නේ.. මේ පාර නම් කෑම්ප් ඇතුලේ හැංගිලා බේරෙන්න හිතන්න ඵපා..

  • @alexthushara4087
    @alexthushara4087 2 ปีที่แล้ว +1

    දෙරණත් .හිරැත්.. පුක දෙනවානේ ජාරා දේශපාලනයට මේ චැනල් තියෙනකන් රටට හොදක් වෙන්නෙ නැහැ ..

  • @tuanmarufmaruf8432
    @tuanmarufmaruf8432 2 ปีที่แล้ว +123

    මුන්ටිග ආයේමත් රට කන්නහදන්නේ......

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว +1

      සහෝදරයා, මේ සෙට් එක ආයත් ජනතාව ගොනාට අන්දනවා

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 10 หลายเดือนก่อน +1

    නූගත් මිනිසුන් නිසා බිහිවෙන නූගත් පාලකයන්

  • @SANTA-zr5lw
    @SANTA-zr5lw 2 ปีที่แล้ว +6

    යකෝ මුං කෑගහද්දි මුංගෙ මූන රතුවෙලා ගැහෙනවා බං 😄🤣🤣

  • @Mrdila4423
    @Mrdila4423 2 ปีที่แล้ว +1

    සිංහලයා මෝඩයා කියන්නෙ කට කහනවටද

  • @clashclans7902
    @clashclans7902 2 ปีที่แล้ว +19

    මාල හොරා අඬනවා... 😂😂😂😂 මට පුකෙනුත් හිනා