මහනුවර ගොඩනැගිල්ල ගිලා බැසීමට හේතුව හෙළිවෙයි ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 198

  • @s.l.kumaratv5912
    @s.l.kumaratv5912 4 ปีที่แล้ว +2

    ඇත්තටම යුද හමුදාවේ අය නැත්නම් මේව කරන්න කවුරුත් නැ ගොඩක් ස්තුතියි💐❤️ මගේ සහෝදර ඔබලාට🙏🙏🙏🙏🙏🙏

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +63

    අයියෝ මෙහෙම විපත්තියක් කිසිම කෙනෙකුට නොවේවා

  • @පිරිසිදුධර්මය
    @පිරිසිදුධර්මය 4 ปีที่แล้ว +23

    මරණය ට පරිසරය හැමවිටම සකස් වී තිබේ සූදනම් නැත්තේ ඔබයි

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +64

    පව් චූටි පැටියට නිවන්සුව පතමු හිරවෙලා ඉන්න දෙදෙනා බත් උතුම් වු දලදාසමිදුගෙ පිහිටෙන් කිසිම කරදරයකින් තොරව නිදහස් කරගැනීමට හැකිවේවා

    • @redabrogaming
      @redabrogaming 4 ปีที่แล้ว +2

      එයලාත් නැති උනා..😢

    • @anojadilrukshi110
      @anojadilrukshi110 4 ปีที่แล้ว

      @@redabrogaming අයියෝ ..... ඇත්තද ?

    • @maalimaali6292
      @maalimaali6292 4 ปีที่แล้ว +1

      එයාලගෙ මලකඳන් ගෙනියනව නිව්ස්වලට පෙන්නුව .
      අපොයි අප්පා අහිංසක දරුවො . ජීවිතය පටන් ගත්ත විතරයි ..
      මොන අකුසලයක් කරල තිබුනද දන්නෙ නැහැ අප්පේ ..
      ජීවත් වුනා නම් දරුවො හදාගන්න හරි තිබුන . තුන්දෙනාම එකට මැරෙන්න කරපු පව මොකද්ද .?.
      නිවන්සුව ලැබේවා ඒ අයට...

    • @latalata1246
      @latalata1246 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා.හැමොම පරිස්සමෙන් ඉන්න .හැමදෙනාම උතුමි දළදා සමිදුගේ පිහිටයි .මියගිය සියළුදෙනාටම අජරාමර නිවන්සුව ලැබෙිවා .බුදු දහමෙන් සැමට.මෛත්‍රී වඩන්න.වැරදි නොකර..හැමට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @wasanathaekanayake5691
    @wasanathaekanayake5691 4 ปีที่แล้ว +3

    මෙවන් විපතක් කිසිදිනක නොවේවා මගේ නංගියාට නිවන් සුව ලැබේවා 🌹🌹🌹

  • @iranuthpala4511
    @iranuthpala4511 4 ปีที่แล้ว +5

    මතු උපදින හැම අාත්මයකම ඔය තුන්දෙනා කවදාකවත්ම කාටවත්ම වෙන්කරන්න නොලැබේවා!

  • @krishanthiperrera551
    @krishanthiperrera551 4 ปีที่แล้ว +9

    හ්ම් කාටද මහපොළොවේ වටිනා කමක් දෙන්න පුළුවන්, කිසිම දෙයක් අපට අයිති නෑ තාප්ප වලින් වටකරගෙන කැමරා දාගෙන ගේට්ටුවෙන් ආරක්ෂා කරගෙන අයිතිවාසිකම් කියන්න ඔප්පු හදන අපි මොනවද තේරුම් ගත යුත්තේ, රිදවන තරම් මහපොළොවට මිනිස්සු, ඒත් මහපොළොව කම්පා වන්නේ නෑ නමුත් බර දරා ගන්න බැරි වෙලාවට කවුද කියලා නෑ වේදනාව මුදාහරිනව. අපි කරපු කුසල් අකුසල් අනුව පොලොවට වැලලෙනවා.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 ปีที่แล้ว +6

    නුවර පැත්තෙ හන්තානේ කඳු වල එල්ලිලා තියෙන උස building දැක්කහම බලාගෙන යන අපටත් ඇග හිරිවැටෙනවා ..

  • @asha-sl9pi
    @asha-sl9pi 4 ปีที่แล้ว +22

    මෙවන් විපත් මතුවටත් සිදු නොවේවා.. භූ විද්‍යා හැත්ත රක්ෂාව හරියට කරනවානම් මේ ප්‍රශ්න නැහැ.. පව් අහිංසක ජීවත.. නිවන් සුවය ලැබේවා 😭😭

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    අනේ පවු දේවීයනේ අසරණ ජීවිත ඔබලාට නිවන් සුව ලැබේවා කීරී කැටීයා ගේ කීරී සුවද මගේ රටේ හැම තැනම සුවද දිදී රැව් පිළිරැව් දේනවා ඔබගේ සුවද අපිට කීයා නිම කරන්න බැහැ මගේ මල් කැකුළට සහ ඒ දේමාපීයන් දේන්නාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @rvsunethra2169
    @rvsunethra2169 4 ปีที่แล้ว

    අනේ දෙවි⁣යනේ මෙවන් දෙයක් වෙන්නෙ නැ කෑගහල කිවනමි පව් අර රත්තරන් ජිවිත තුනක් ඇයි මෙ විදිහට තමන් ගැනවිතරක් හිතන්නෙ දෙවියනේ තමා ගැන විතරක් නොව අන්අය ගැනත් එක මොහොතකටවත් සිතන්න ම්නිසුනේ ..අර රත්තරන් ...ජිවිත තුනට නිවන් සුව පතම්...🌻🌻🌻🌻

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +1

    පව් අහිංසක නොදරුවෙක් ..සහ ඒ මව පියා...නිවන්සුව ලැබේවා 😥😥

  • @reshairo
    @reshairo 4 ปีที่แล้ว +4

    දැං තමයි ඒක අනවසර ඉදිකිරීමක්ද කියලා හොයන්නේ. අපිට අපේ වත්තක ගෙයක් හදන්න යනකොට අවසර කීයක් ගන්න ඕනද, ගෙදර වහලෙට උඩින් මේන් කරන්ට් එක එන වයර් එකක්වත් දාන්න දෙන්නේ නෑ.
    අනේ මෙහෙමත් බලදාරීන්

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 4 ปีที่แล้ว +1

    නිවන් සුව අත්වෙිවා තුන්දෙනාටම 😢

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +2

    ඔක්කොම එක ගොඩෙ ගෙවල් හදලා තියෙන්නෙ,බෑවුමක තට්ටු ගණන් ගෙවල් හදන්ඩ කලින් හිතන්ඩ තිබුනා..

  • @priyangidilhani390
    @priyangidilhani390 4 ปีที่แล้ว +3

    යනකොට අර යනවා වගේ මහා පරිමාණයෙන් හදනවා දැන් තේරෙනවද ඉන්න කල් විතරයි ඔක්කොම පවු අසරන පවුලක්😢😢😢

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 4 ปีที่แล้ว +8

    කඳුකර ප්‍රදේශ වල තට්ටු ගොඩනැගිලි ඉදිකිරීම් නැවැත්විය යුතුයි

  • @sandalisamarage4776
    @sandalisamarage4776 4 ปีที่แล้ว +2

    අනේ පව් පුන්චි පැටියා.නිවන් සුව පැටියෝ ඔයාට.අනේ ඒ අම්මා තාත්තට මොන තරම් නම් දුකක්ද දෙයියනේ.

  • @nimeshageethanjali5289
    @nimeshageethanjali5289 4 ปีที่แล้ว

    නිවන් සුව...🙏🙏🙏

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +24

    කිසිම කමකට නැති ඉදිකිරීම් නිසා මේ දේ සිදුවෙලා තියෙන්නේ,...මහල් පහකින් සමන්විත තට්ටු නිවාසය අයිති කෙනාට නඩු දාන්න ඕනේ,,..
    නුවර වැඩි හරියක් කඳු බෑවුම් වල ගොඩනගා තිබෙන තට්ටු නිවාස ප්‍රමිතියෙන් තොර ඒවායි,,..මේ කඩා වැටුනා මහල් නිවාසය දිහා බැලුවිට එය මනාව පැහැදිලි වෙනවා,,,.....
    මේය ගිලාබැසීමක් නොව පාදම ඛාදනය වීම නිසා සිදුවූ නස්පැත්තියක් ...මෙහි සම්පූර්ණ වරද කරැ මහල්නිවාසයේ අයිතිකරැයි,,....

    • @Ishini86
      @Ishini86 4 ปีที่แล้ว

      මිනිස්සු මැරුණාට පස්සෙ නඩු වලින් වැඩක් නැ

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว +4

      @@Ishini86 ඒක ඇත්ත... ඒ උනාට මේ නොමනා ඉදිකිරීම් නිසා හමුදා විරුවන්ට පොලීසියට සහ සෞඛ්‍ය අංශ වල අය මේ සඳහා මහන්සි උනා නේ ඒ වා පියවා ගැනීම සඳහාත් ආයෙත් මේවගේ වැඩ නොකිරීම සඳහාත් එය පිටිවහලක් වේවි...,..

    • @va.bandara8968
      @va.bandara8968 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @Ishini86
      @Ishini86 4 ปีที่แล้ว +3

      @@snooslee6508 මේවා මිනිස්සුන්ට සල්ලි තිබුණාට ඕනෑ ඕනෑ විදියට ඉදිකිරීම් කරන්න පටන් ගන්න කොට වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරන්න ඕනෑ වටපිටාවේ මිනිස්සුන්ට ගහ කොළ වලට කරදරයක් හිරිහැරයක් වෙනවා ද කියලා ඒවා මොකුත්ම මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැ ඒක නිසා මිනිස්සුන්ට බොහෝම කරදර වෙන්නේ

    • @mayusstyle1764
      @mayusstyle1764 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.... නුවර ගොඩක් තියන ගොඩනැගිලි හදලා තියෙන්නේ අනවසර ඉදිකිරීම්... ඒ වගේම ප්‍රමිතියක් නැහැ

  • @nawodaudeshani4193
    @nawodaudeshani4193 4 ปีที่แล้ว +19

    මොක්කු හරි මැරෙනකම්ම ඉන්න ඕන උබලට පරීක්ශන කරන්නත්.කලින් හොයල බලල අනවසර ඒව ඉවත් කලානම් අද ඒ දරු පැටිය ජීවත් වෙනවනෙ.

    • @gamunufdo1515
      @gamunufdo1515 4 ปีที่แล้ว

      ඔයා මේ සිද්ධිය උන හරියෙද☺️

    • @nawodaudeshani4193
      @nawodaudeshani4193 4 ปีที่แล้ว

      @@gamunufdo1515 නෑ..

    • @gamunufdo1515
      @gamunufdo1515 4 ปีที่แล้ว

      Nawoda Udeshani හා😊

    • @sootymooty6436
      @sootymooty6436 4 ปีที่แล้ว

      ඒවා අනවසරයි කියල ඉවත් වෙන්න කිවුවොත් ඔය මිනිස්සු ඉවත් වෙයි කියලා ඔයා හිතනවද

    • @nawodaudeshani4193
      @nawodaudeshani4193 4 ปีที่แล้ว

      @@sootymooty6436 ඒකට තමා රටේ නීතියක් තියන්නෙ.අදාල බලදාරීන් හරියට තමන්ගෙ රාජකාරි කලානම් අනවසර ඉදිකිරීම් ඇති වෙන්නෑනෙ.අනවසරයින්ම් ඒව කඩල ඉවත් කරන්න රජයට අයිතිය තියන්න ඕන.අයින් වෙන්න කිවුවොත් අයින් වෙන්න ඕන නෑ කියලනෙ උන් ඒවයි ගෙවල් හදන්නෙ.හැමෝම වැරදි.

  • @nimeshageethanjali5289
    @nimeshageethanjali5289 4 ปีที่แล้ว

    දැන් වත් කදුකර ප්‍රදෙශ වල ඇති අනවශ්‍ය ඉදිකිරීම් .. ඉවත් කරන්න රජයෙ...අන්ධ වු ඇස්..ඇරෙවා...මෙවන්..අකල් මරන නැවත සිදු නොවෙවා.. නිවන් සුව ලැබෙවා... දලදා සමිදු සරණයි 🙏🙏🙏🙏

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +3

    අනෙ අපෙ රටට ගිය කලක් මහාමිනිස්සු බැල්කනිවල ඉනට අත්ගහගෙන බලන් ඉන්න අපුරුව පොඩි මිනිස්සු හැම දාමත් දුකෙ ලොකු නිලදාරි බැල්කනිවල ඇයි බැහැල පොලවට අඩිය තියන්න

  • @harshirathnayaka116
    @harshirathnayaka116 4 ปีที่แล้ว +1

    අනේ මේ තුන් දෙනාම නැවත ආත්මෙකත් එක පව්ලේම වෙලා ඉපදේවා. නැවත භවයක මෙවැනි අකල් විපතක් නොවේවා.

  • @nirmaladilhan7134
    @nirmaladilhan7134 4 ปีที่แล้ว +1

    කවුරුහරි මැරෙනකම්ම ඉන්න ඕන ආණ්ඩුවටත් ඒවා ඔයාල බලන්න ඒව ගැන තීරණ ගන්න .අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා අහිංසක දරු පැටියාට😥😥😥😥😥

  • @Ishini86
    @Ishini86 4 ปีที่แล้ว +4

    මේක නම් පහුගිය දවස් වල තිබුණා භූ කම්පනය යේ අදාල දෙයක් විය යුතුයි

  • @malindachamika
    @malindachamika 4 ปีที่แล้ว +1

    අපේ විරුවන්ට ජය වේවා !

  • @bhbahrain3009
    @bhbahrain3009 4 ปีที่แล้ว +17

    කරොත් කරන්නෙම හිර වැඩනෙ සිමෙන්ති හොරා කාල වැලි වලින් බැන්දා කඩා වැටෙනවා තමයි කිසිම ප්‍ර්මිතියක් නැ අනෙක කදුකර පලාත් අහින්සක මිනිස්සු පව්

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 4 ปีที่แล้ว +2

    ප්‍රමිතියක් නැති බිල්ඩින් නුවර හැම තැනම. අහිංසක මිනිස්සු වන්දි ගෙවන්නේ

  • @riansboits8510
    @riansboits8510 4 ปีที่แล้ว +3

    Well done police ..and army respect

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว

    දුකයි ..
    දැන්වත් ගෙවල් හදන අය සුදුසු තැන් වලින් ගෙවල් හදාගන්න ..පරිසරය විනාශ කරනකොට කදු බෑවුම් ඕනවටත් වඩා කපන කොට තව ඉදිරියට කුමක් වෙයිද..
    අප කරනා හානිය ..අපට පෙරලා දඩුවම් දීමට මග බලාගෙන සිටි..
    ගෙවල් වලට යට වෙලා කී දෙනෙක් මිය ගියාද..සිතන්න කාලයයි..

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    බුදු සරණයි .🙏🙏😭

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +3

    දැන් කමිටුවක් පත් කරලා ආයේ ඒ කමිටුව හොයන්න තව කමිටුවක් පටත් කරයි එච්චරයි නීතියක් කොහෙද ලන්කාවේ

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 4 ปีที่แล้ว

    E. Paththae hamotama theruvan saranai. .

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว

    ඔයා හරි

  • @wackwack8952
    @wackwack8952 4 ปีที่แล้ว +1

    තුන්දෙනාම නැති වෙලා නේද ...නිවන් සුව ලැබේවා ...

  • @punya5115
    @punya5115 4 ปีที่แล้ว +2

    අයියෝ 😢😢😢😢😢

  • @lifewiththusha55
    @lifewiththusha55 4 ปีที่แล้ว +10

    පව් පොඩි එකා..😥😥

    • @kumariperera9473
      @kumariperera9473 4 ปีที่แล้ว

      I
      ...
      You will TH-cam video video of to₩ .
      LZ the UK -video of

  • @sagaranuwan9986
    @sagaranuwan9986 4 ปีที่แล้ว +1

    Budu saranai hamotama 🙏🙏🙏🙏🇰🇼

  • @janyanthihettiarachchi8430
    @janyanthihettiarachchi8430 4 ปีที่แล้ว

    Anee harima dukai .obasamata නිවන්සුව labeewaa .nawatha mona bawaya kadeewath mewandukak nowewaa .

  • @praveenkavishka3776
    @praveenkavishka3776 4 ปีที่แล้ว +2

    කලින් භූමිකම්පා වගයක් උනා නේද??? මොකක් හරි දෙයක් වෙනවද දන්නෙ නෑ..මේවා හරියට පූර්ව කම්පන වගේ...

  • @maheshimadhushani3331
    @maheshimadhushani3331 4 ปีที่แล้ว

    නිවන්සුව 🙏😣

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 4 ปีที่แล้ว +3

    මෝඩ උන් වගේ ගොඩනැගිල්ලෙ ප්‍රමිති ගැන කියවන්න එපා මගනුවර පොලොව සද්ද උනේ ඕකර පෙර ලකුනු. අපේ සල්ලිවලින් පඩි අරන් භූවිද්‍යා උන් නිහඩව,උන්නා. 2004 සුනාමි වෙලාවෙත් භූවිද්‍යා උන් නිහඩව ඉදල පෙර දැනුම් දීම් ලංකාවට දුන්නෙ නෑ. හවායි වලින් 2004 දීපු පූර්ව දැනුම් දීම භාර ගන්න උන් එදත් උන්නෙ නෑ ඒනිසා රටම විනාශ උනා

  • @udulanimali4906
    @udulanimali4906 4 ปีที่แล้ว

    Nuwan suwa lebewa

  • @wk6217
    @wk6217 4 ปีที่แล้ว +2

    අනේ මෙවා චෙක් කරන්න ගොඩනැගිලි ආරක්ෂා ඇමති මන්ඩලේ අය නැද්ද 😥😥😥😥😥

    • @sehanharshana1442
      @sehanharshana1442 4 ปีที่แล้ว +1

      අදමයි ඇහුවෙ එහෙම අමාත්‍යංශයක් ගැන

    • @wk6217
      @wk6217 4 ปีที่แล้ว

      @@sehanharshana1442 මම කිව්වේ එකේ වැඩ කරන ලොක්කො නැද්ද මෙවා ගැන හොයලා බලන්න කියලා

  • @miacc9829
    @miacc9829 4 ปีที่แล้ว +5

    Can someone tell me how the Kandy M.C pass such construction..

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว

      Good question. I am pretty sure, it wasn't a approved construction. Look what greed and unethical behavior does to people. 😪

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔

  • @samankumara167
    @samankumara167 4 ปีที่แล้ว

    මිනිසුන් ස්වභාවදර්මයට අවනත වෙලා ජීවත් විය යුතුය පොලවට ඔරොත්තු දෙන විදියට ඉදිකිරීම් කල යුතුය

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 ปีที่แล้ว

    අනේ මෙහෙම දෙයක් නොවේවා දරුපැටියා

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +12

    Hari aparadayak pau ara kirikatiya 😥aney anith ayata karadaryak wenna epa 🙏👼

  • @tstation6856
    @tstation6856 4 ปีที่แล้ว +1

    Tag line of the video is not consistence with the content.

  • @manethnawodya4792
    @manethnawodya4792 4 ปีที่แล้ว +4

    අටපාස් ආමිකාරයො කියල රනවිරැවන්ට අවමන්කරන සක්කිලි හැත්ත මට මෙමොහොතෙ මතක්වුනෙ මගෙ බලවත් කනගාටුවට 😅😅😅

  • @dilrangikanchana4599
    @dilrangikanchana4599 4 ปีที่แล้ว

    niwan suwa mage patiyoo oyata

  • @kasunherath2173
    @kasunherath2173 4 ปีที่แล้ว

    Title eke question mark ekak dala tyene.. apenda ahane? Api danawada modayo apida news kyane

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +3

    අනේ දෙයියනේ පොඩි දරුවා

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 ปีที่แล้ว +3

    මෙිවා මුඩුක්කු වාගෙ , අනේ මන්ද අප්පා

  • @priyalranasinghe4087
    @priyalranasinghe4087 4 ปีที่แล้ว

    නීතියෙ විදිහටම වැඩ වෙන රටනෙ.. අනේ නිකන් හුකන කතා කියන්නෙ නැතුව ඉන්න මහත්තයො... කෝ අර තට්‍ටු 5 ගෙදර මිනීමරුවො සෙට් එක ? ?

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 ปีที่แล้ว

    Mawag dewal satakutawth නොවේවා ..maga mu rata seyaly dantama රැක dewa.😥😥😥😥

  • @miacc9829
    @miacc9829 4 ปีที่แล้ว +1

    Even a little child could understand that it's unsafe to makes such construction on mountain slopes.
    There is somuch unsafe constructions found in all mountain areas in Sri Lanka.

  • @ishanblackbird
    @ishanblackbird 4 ปีที่แล้ว

    lassana pawulak. mewan wipathak kisidu athma bawayaka yali nowewa

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว

    නිලඩාරින් ගෙ වැරද්ද නෙවෙ.බිල්ඩිම හදපු ඉන්ජිනියස්ලා හරියට වැඩෙ කරලා නැහැ.කොන්ත්‍රාත් කරුවො සල්ලි පිරිමහන්න අඩු ප්‍රමතියෙන් වැඩෙ කරලාඇති

  • @pradeepgamage5672
    @pradeepgamage5672 4 ปีที่แล้ว +2

    Kandy hotels ......?

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn 4 ปีที่แล้ว

    Mewan vipathak nawatha sidu nowewa samata niwan suwa labewa mama Kuwait sita

  • @KumariRani-pj5bn
    @KumariRani-pj5bn 4 ปีที่แล้ว +1

    අයියෝ

  • @devikakarunarathna4580
    @devikakarunarathna4580 4 ปีที่แล้ว +1

    Upadina hama athmayak ganema mewan vipathak nowewa...niwan suwa. Meewa dakinna sedda wenna epa deviyane

  • @sudammalakmali395
    @sudammalakmali395 4 ปีที่แล้ว

    Pramitihiya nirdesha wenna deyak ne.oya penne niyama pramithjye heti.

  • @madumaliranepura6520
    @madumaliranepura6520 4 ปีที่แล้ว

    රු500ක් අත මිට මෙලෙව්වම ඉතිං..😂😂

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว

    දැන්වත් ඇස් ඇරේනව නමි හොදයි

  • @anilpushpakumara6655
    @anilpushpakumara6655 4 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢

  • @kumarichandrika5198
    @kumarichandrika5198 4 ปีที่แล้ว

    😰😰😰😰😢😢😢

  • @prasannaidunilgoodjob7614
    @prasannaidunilgoodjob7614 4 ปีที่แล้ว

    Aka tama atta katawa..mun okkoma salliwalata kahinawa..rajaye job wala inna un wadakma na..waday unata passay kiyannay..yako apitath ahayma kiyana apiath puluwan..polawa helluna kiyala minissu kiyana kotath un na keewanay..dan penawanay tarama

  • @akalankawarunapiyadigamage4339
    @akalankawarunapiyadigamage4339 4 ปีที่แล้ว

    😥

  • @cooldutch7896
    @cooldutch7896 4 ปีที่แล้ว

    Thawa kappanna kala

  • @dayanigunasekara3681
    @dayanigunasekara3681 4 ปีที่แล้ว +1

    Dan.oya ranviruwo nawaida jivita paraduwata tiyala maranna nodali ma ayawa barganna adanna oya daruwanta mal tiyala wadapalla .

  • @malilasanthi8380
    @malilasanthi8380 4 ปีที่แล้ว +1

    😭😭😭

  • @AlienOtter.charleyyangfan01
    @AlienOtter.charleyyangfan01 4 ปีที่แล้ว

    Tawa pas kapapalla.kadu kapala hotel gahapalla.kalakanni hatta.ahinsaka minis jewita walata kauda waga kiyanne.me taram lassana polawa winasa karanne mona hitakinda.tawa essarahata naya yay.bildin kadan yay.ane manda mewata dadi niti genna ona.

  • @Dsuranjan
    @Dsuranjan 4 ปีที่แล้ว

    balu heththa berila anith un iwarai.aduma kiyapallako anith gewal walata

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว

    අනේ මෙහෙම දෙයක් නම් කවදා වත් වෙන්න එපා භූ විද් යා හැත්ත ඔවුන් තමයි මේවා ට වග කියන්න ඕන ප ව් අර පොඩි ළමයා

    • @nuwanchathu6763
      @nuwanchathu6763 4 ปีที่แล้ว

      පොඩි පැටියා ඔයාට නිවන් සුව ලැබේවා

  • @dkk9339
    @dkk9339 4 ปีที่แล้ว

    😢😢😢

  • @nuwanmatharaarachchi4843
    @nuwanmatharaarachchi4843 4 ปีที่แล้ว

    RIP

  • @malilasanthi8380
    @malilasanthi8380 4 ปีที่แล้ว +1

    Budusarani

  • @kusumpriyanthi8286
    @kusumpriyanthi8286 4 ปีที่แล้ว +2

    Kontrat..karuwo..godak..hodata..hadala..akai..kada..wati..atta..mudal.aran..hirawada

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว

    💔💔💔

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +1

    දෙයියනේ කිසිම කරදරයක් නොවේවා me දෙදෙනා deviyan ආරක්ෂා කරනවා ඉක්මනින් ganna ලැබේවා

  • @randimamalikarachchi7341
    @randimamalikarachchi7341 4 ปีที่แล้ว

    Oya pramithiyak nathi idi kirim karapu akawa hoyala daduwam danna ona. Oya minissu tamai marenna thibbe. Ara ahinsaka pawula nemai. Owa kawada hari palisan danne ona. Me loke dewiyo innawanam oya athmarthakami minisunta hodak wanna apa. Pawu ara kirisappaya.

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +4

    ලග ලග ගෙවල් හදාගත්තම ඔහොම තමයි . පචස් 9 10 මුඩුක්කු හදන්න ඉඩ දෙන්න එන එන අන්ඩුව .

    • @hemaranawaka90
      @hemaranawaka90 4 ปีที่แล้ว +1

      Perches 9-10 nemeyi ape paththe perches deka thuneth mudukku atawanawa e madiwata paul deka thuna eka geyi innawa Perches 6 thamayi me paththata anumatha eth Pradesheeya sabha horu unge chanda dayakayanta perches 2 - 3th gewal hada ganna denawa Sampoornayenma Pradesheeya sabha waga kiwa yuthuyi

    • @hiranthpriya4170
      @hiranthpriya4170 4 ปีที่แล้ว

      @@hemaranawaka90 ඔයා හරි.

    • @rizkutty6842
      @rizkutty6842 4 ปีที่แล้ว

      😂😭

  • @yashas9231
    @yashas9231 4 ปีที่แล้ว

    Ane.paw.ammai.thaththai.daruwai.mewan.akal.marana.noma.wewa.niwan.dakithwa

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 4 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭😭😭😭😭

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 ปีที่แล้ว +1

    Niwan suwa labawa

  • @saradissanayake9865
    @saradissanayake9865 4 ปีที่แล้ว

    Pas kapekape kadu kapekapa kerena horewade hindatamai mahapolewa kampawenney aserene jeevite paw niwAnsuwe

  • @lalithvikrama388
    @lalithvikrama388 4 ปีที่แล้ว

    chooti putha oyata niwansuwa labawa

  • @dayanigunasekara3681
    @dayanigunasekara3681 4 ปีที่แล้ว

    Mawa oyanna koada 20ta nada afpanna nuwara salaunama kiuwa pasnyak na kiyala nada dan pariksana pawah wanna ona kiuwa ayata

  • @dilanmax9511
    @dilanmax9511 4 ปีที่แล้ว

    😭 bs patiyo

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😢😢

  • @devikakarunarathna4580
    @devikakarunarathna4580 4 ปีที่แล้ว +1

    Ane deviyane papuwa palenna yanawa.

  • @enjoylife9413
    @enjoylife9413 4 ปีที่แล้ว +6

    Aiyo podi daruwa 😪

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 4 ปีที่แล้ว

    Lalith u gamage . . .eyatanam jaravak dila vagei .. .

  • @dineshtharanga9338
    @dineshtharanga9338 4 ปีที่แล้ว

    Ane deviyanee..monawath wenna epa....e 2nnage jeewithe reka denna....

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 4 ปีที่แล้ว

    Bu vedya aun pin padi ganne anika kisi pramitiyak natuwa wali walin gewal godanagili haduwama ohoma tamai. Bu vedya nowai un...guu vedya