Screen Mirroring with Chrome Cast Ultra 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2018
  • Phone එකේ තිරය සම්පූර්ණයෙන්ම TV එකෙන් බලන්නේ මෙහෙමයි How to Screen Mirroring your android Phone, iPhone , Mac or Windows Computer with Chrome Cast Ultra 4K. its a simple thing with this Device. just download Google Home app and Cast anything to your TV, Wireless via HDMI port. Sinhala geek show by Chanux Bro. screen mirroring android to tv screen mirroring android to pc android cast screen to tv without chromecast how to cast screen to tv best screen mirroring app for android to tv chromecast mirroring android screen mirroring android app how to cast android screen to pc using wifi
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1.2K

  • @chamith_sri
    @chamith_sri 5 ปีที่แล้ว +27

    😍🔥 ෆට්ට chanux bro ❗️❗️

  • @imadumihinada579
    @imadumihinada579 5 ปีที่แล้ว +27

    ශා අය්යා නම් මාර විදියට දියුණු වෙලා...ඉස්සෙල්ලා කරපු chorm cast විඩියෝ එකත් එක්ක බලද්දී ඒ වෙනස පේනවා...good luck bro....

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @sudharmanarankotuwa512
    @sudharmanarankotuwa512 4 ปีที่แล้ว +10

    ඔයාට ගොඩක් ස්තුතියි පුතේ මම ඔයාගේ විඩියෝස් අත්හදා බලනවා

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala9196 2 ปีที่แล้ว

    Thank you so much bro... man gaththa chrome cast eka weda kara. Oyage video eka balala thamai igana gaththe...

  • @ranjithmuhandiram3185
    @ranjithmuhandiram3185 4 ปีที่แล้ว +3

    good explanation malli. good luck for your future

  • @darshana573
    @darshana573 5 ปีที่แล้ว +35

    ඔන්න 1St like and 3rd viwe....ada video එකත් සුපිරි chanux අයියා.

    • @thamararox3450
      @thamararox3450 5 ปีที่แล้ว

      mawa sub karanna
      th-cam.com/channels/joa946IoqVeBZq79gcd2kg.html?view_as=comfromsubscriber-1

  • @dulajnethmina5698
    @dulajnethmina5698 5 ปีที่แล้ว +2

    හමෝ එකනම් ft aa elaa ela good luck ❤️chnux bro❤️

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @lasanthakavinda6424
    @lasanthakavinda6424 3 ปีที่แล้ว +10

    රවුටර් එකකුත් නැ, ලෑන්ඩ් ලයින් එකකුත් නෑ,
    එව නැතුව කනෙක්ට් කරන්න බැරිද

  • @blackangel3969
    @blackangel3969 5 ปีที่แล้ว +15

    Video ekanm hodai🔥👌
    Eth me comment section eke subscribe higannunge vadhe thamai epa venne

  • @ravindudineth7302
    @ravindudineth7302 5 ปีที่แล้ว +1

    Wow bro maru video eka.

  • @wirajsurendre7409
    @wirajsurendre7409 4 ปีที่แล้ว +7

    Dear Chanux, can you explain how to access mobile data while switch on the WiFi in android phone?

  • @sinhalamusicsong4977
    @sinhalamusicsong4977 5 ปีที่แล้ว +7

    අයියේ නියම video එකක් ඔයාගෙන් තමයි මුලින්ම google chromecast ultra එකක unboxing video එකක් දැක්කේ super video 👍😜😜😜

    • @flickswallet2_256
      @flickswallet2_256 5 ปีที่แล้ว +1

      මගේ channel එකත් subscribe කරන්නකෝ..
      මාත් subscribe කරන්නන්

    • @sinhalamusicsong4977
      @sinhalamusicsong4977 5 ปีที่แล้ว

      @@flickswallet2_256 subscribe kara bro👍

    • @thamararox3450
      @thamararox3450 5 ปีที่แล้ว

      mawa sub karanna
      th-cam.com/channels/joa946IoqVeBZq79gcd2kg.html?view_as=comfromsubscriber-1

  • @gamingkenzo4902
    @gamingkenzo4902 3 ปีที่แล้ว +16

    මේකෙන් zoom meeting එකත් connect කරන්න පුලුවන්ද?

  • @neranjanhewage
    @neranjanhewage 5 ปีที่แล้ว

    Good luck chanux ayya

  • @isuruvishwajith8372
    @isuruvishwajith8372 5 ปีที่แล้ว +4

    නියමයි.... සුපිරි අයියේ....👌👌👌👍👍

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @tharushalakshan9005
    @tharushalakshan9005 5 ปีที่แล้ว +4

    Niyamai ❤❤❤❤👍👍👍👍👍

  • @SMGEEK
    @SMGEEK 5 ปีที่แล้ว +7

    නියමයි bro❤️👌

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @sithusadamali7270
    @sithusadamali7270 2 ปีที่แล้ว

    Niyamayi good luck ❤️❤️❤️❤️

  • @diliniamalsha8562
    @diliniamalsha8562 5 ปีที่แล้ว

    Eka supiri chanux ayya

  • @delrstudio.2252
    @delrstudio.2252 3 ปีที่แล้ว +10

    God bless you!

  • @heliyax
    @heliyax 5 ปีที่แล้ว +6

    ඒක පට්ට

  • @sarasipsetha3610
    @sarasipsetha3610 3 ปีที่แล้ว +1

    Supiri chanux ayye

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 ปีที่แล้ว +1

    Wow thank bother

  • @chamaraperera5920
    @chamaraperera5920 5 ปีที่แล้ว +12

    ගොඩක් අය ආසාවෙන් බැළුවට ගන්නත් හිතුවට ඕකට 99ඩේටා දාලා හැරෙන්නවත් බෑ පුතේ
    ඕකෙන් බලන්න දෙගුණයක් වගේ ඩේටා වැයවෙනවා
    මම අත්දැකීම්න් කියන්නෙ.

  • @uviduosada3617
    @uviduosada3617 4 ปีที่แล้ว +19

    Chanux අයියේ chromecast එකේ price එක කියද

  • @nadeeshachathurani5
    @nadeeshachathurani5 5 ปีที่แล้ว +1

    මරු chanux අයියා

  • @sinhalatechsenura
    @sinhalatechsenura 5 ปีที่แล้ว

    Supiri chanux Aiye

  • @thilandulanjana8150
    @thilandulanjana8150 5 ปีที่แล้ว +4

    chanux aiye phone wala thiyena night time deta day time use karanne kohomada plzzz .video aekak karannako aneee.............................

  • @nipunshehan
    @nipunshehan 5 ปีที่แล้ว +4

    Ftt chanux bro

  • @slgamingboys6582
    @slgamingboys6582 5 ปีที่แล้ว

    Niyemai ayye anne video super

  • @hashanadikari1766
    @hashanadikari1766 5 ปีที่แล้ว +1

    Chrome cast eke audio eka Bluetooth speaker ekakata denna berida chanuxbro?

  • @lionart2020
    @lionart2020 4 ปีที่แล้ว +6

    ඒක වටිනව..

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @charathawijesinghe1428
    @charathawijesinghe1428 3 ปีที่แล้ว +2

    අයියේ මිල අඩුවටම zoom පංති ටීවී එකෙන් බලන්න ගන්න පුලුවන් ගැජට් එකක් තියේද?කීයක් විතර වේයිද?මේදවස් වල ගෙදරට ගෙන්න ගන්නවනම් කොහෙන්ද කරගන්න පුලුවන්...

  • @yasinduthilanka3375
    @yasinduthilanka3375 5 ปีที่แล้ว

    Ptta video 1 aiye thazzz

  • @thinuva8131
    @thinuva8131 5 ปีที่แล้ว

    Superb 👍

  • @wohanchamara
    @wohanchamara 5 ปีที่แล้ว +12

    #ask_Chanux
    1)Wifi Router එකට connect නොකර phone එක chrome cast එකට connect කරන්න පුළුවන්ද?
    Direct wifi වලින් වගේ.
    2)Router එකට connect කරහම TV එක phone එකට connect වෙන්නේ phone එක හරහා නේද?
    3)Phone එකටයි TV එකටයි දෙකටම Router එකේ data use වෙනවද?

  • @luckybird5253
    @luckybird5253 5 ปีที่แล้ว +4

    smart tv ekak wennma oned ?

  • @nuwanamarakoon2068
    @nuwanamarakoon2068 3 ปีที่แล้ว +2

    Excellent

  • @nandanapushpakumara3710
    @nandanapushpakumara3710 2 ปีที่แล้ว

    Mamath damma thanks aiya😆

  • @triplegemsfdo3905
    @triplegemsfdo3905 4 ปีที่แล้ว +5

    මේක nokia 3 phone ekata support කරනවද?

  • @nandanaharischanara3241
    @nandanaharischanara3241 4 ปีที่แล้ว +7

    Chanux අයියේ මේකට WIFI අනිවාර්යයෙන් ඕනෙද?

  • @nasurnasur1726
    @nasurnasur1726 5 ปีที่แล้ว +2

    Tnq bro

  • @haaseerhaaseer2941
    @haaseerhaaseer2941 5 ปีที่แล้ว +1

    Gud job bro

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 3 ปีที่แล้ว +10

    Online class phone එකෙන් කරනකොට ඒව tvවෙලින් හෝ desktop pc එකෙන් බලන්නෙ කොහොමද

    • @kavishkanipun3383
      @kavishkanipun3383 2 ปีที่แล้ว +1

      ඔක කීයක් වෙනවද ඔන්ලයින් බැයිද

  • @lasanthaarachchige5360
    @lasanthaarachchige5360 5 ปีที่แล้ว +7

    Dear Chanux.
    මම Phone/Tab/ screen එක TH-cam, Google play movies. Smart TV එකට connect කරන්නේ screen mirroring හා share screen කියන options හරහා.
    ඒ වගේම ඒ option එක පාවිච්චි කරන විට TV එක Auto On වෙනවා. Phone එක ගෙදර කොතැන තිබුනත් Video play වෙනවා. Multi tasking කලහැකියි.
    මම Laptop screen (Windows 10) එක TV screen එකට connect කරන්නේ connect option එක හරහා

  • @ajithwijeratne1335
    @ajithwijeratne1335 3 ปีที่แล้ว +2

    Chanu bro. සමහර app wifi හරහා වැඩ කරන් නැති එකට හේතුව කුමක්ද?.
    Example - HD StreamZ app eke MTV channels wifi වලින් වැඩ නෑ. Mobile data වලින් විතරයි වැඩ. මේක හදාගන්න විදියක් තියෙනවද?

  • @slweera8267
    @slweera8267 5 ปีที่แล้ว

    Hello chanuk , oya methek palakala vedios man thanin thanata wage balala thiyenawa , mehema dewal thiyenawa kiyala oba adunwala dena eka hodai godak ayata tikak pahasu wenawa eth , obata puluwannam ape lankawe ayage monayam ho dakshathawayak nawathama
    Soyaganimak wage deyak eliyata danawanam mita wada godak hoda yai sithami, oba me thak pennu samadeyakama pahadilikirim poth wala satahan karala thiyena nisa saha ewage hoda pahadilikirim karala thiyena nisa therumak naha kalaya neda , lankawen ho obata aluth deyak karala pennanawanam mita wada wadagath

  • @dasunpriyahansa7327
    @dasunpriyahansa7327 4 ปีที่แล้ว +44

    U S B කෙබල් එකෙන් බැරිද ?

  • @akalankagamage1947
    @akalankagamage1947 5 ปีที่แล้ว +4

    තද තද බ්‍රෝ

  • @HondamaEka2023
    @HondamaEka2023 4 ปีที่แล้ว +1

    Smart tv වලට විතරද use කරන්න පුලුවන්ද normal led tv එකට use කරන්න පුලුවන්ද .?

  • @sidathbhanuka8499
    @sidathbhanuka8499 5 ปีที่แล้ว

    Ela chanux අයියා

  • @chathuramaduranga3825
    @chathuramaduranga3825 4 ปีที่แล้ว +13

    U S B කෙබල් වලින් බැරිද?

  • @eshanranasinghe
    @eshanranasinghe 4 ปีที่แล้ว +21

    ප්‍රශ්න දෙකක් තීනවා ..
    1) මේකට wifi connection එකක්ම ඕනාද data හරියන්නේ නැද්ද ?
    2) මේකට smart tv එකක්ම ඕනාද නිකන් LED TV එකක් හරියන්නේ නැද්ද ?

    • @harshabandara7706
      @harshabandara7706 4 ปีที่แล้ว +1

      Be mcn, ekama network ekkin conct vnn ona
      LED mokak unth HDML port eka thiyenn one

    • @rajapaksha6021
      @rajapaksha6021 3 ปีที่แล้ว +1

      wifi tiyenawa , me wade karaganna monada ganna oni, smart tv ekak gaddi komada eket kolitiyak tiyenawada 🤔🤔

  • @hasiyagaming7999
    @hasiyagaming7999 3 ปีที่แล้ว

    Sup chanux aiy..

  • @kaicb2010it
    @kaicb2010it 3 ปีที่แล้ว

    Thank you

  • @ravishkavinda4492
    @ravishkavinda4492 3 ปีที่แล้ว +18

    දැන් අලුතෙන් එන 4N වලට CROMECAST නැතුව TV එකට 4N SCREEN එක CONNECT කරන්ඩ පුලුවන් නේද???

  • @dileepakumara9732
    @dileepakumara9732 3 ปีที่แล้ว +3

    Smart tv vitharada puluvan

  • @DulajAtapattu
    @DulajAtapattu 4 ปีที่แล้ว

    @chanuxbro Phone eken stream wenna dala phone eke display eka off kalla thiyanna puluwanda? Netflix walq android app eken phone ekata off peak data walin download kalla thiyena video ekak Chromecast walin stream wenna dammoth stream wenne phone ekata download wuna video ekada nattam Chromecast device eka apahu internet eken download kannawada?

  • @sandunelvitigala8672
    @sandunelvitigala8672 5 ปีที่แล้ว

    PC ekata, LED monitor ekak wenuwata LED TV ekak use karana eka hodaida? Monada thiyana awasi? Plz help 🤔🤔

  • @SLR_SUBODH
    @SLR_SUBODH 3 ปีที่แล้ว +7

    මිල කීයද

  • @dokulaumayantha7360
    @dokulaumayantha7360 5 ปีที่แล้ว +3

    Keeyak wenawada?

  • @ShanmugaNathan-xs1zg
    @ShanmugaNathan-xs1zg 4 ปีที่แล้ว +1

    Ela ela bro

  • @nishakagunawardana2127
    @nishakagunawardana2127 3 ปีที่แล้ว

    Phone mobile data walin smart tv eke you tube balanna puluwanda..wifi router nethuwa??

  • @champikalakmal1186
    @champikalakmal1186 5 ปีที่แล้ว +3

    Chanux academy video (computer progamming ) මොකද නැවැත්තුවෙ ,please bro නැවත academy video මාලාව පටන් ගන්න

  • @nadeekaabeywardana1015
    @nadeekaabeywardana1015 3 ปีที่แล้ว +10

    අයියේ DELL laptop එකද hp laptop එකද හොදම වර්ගය ?

  • @thusithasampath
    @thusithasampath 5 ปีที่แล้ว +299

    Chanux අයියෙ දැන් Chanux Academy එකට දැන් විඩියෝ දාන්නෙ නැතිද...
    Chanux Academy එක ඕන අය මේකට Like කරන්න

    • @flickswallet2_256
      @flickswallet2_256 5 ปีที่แล้ว +7

      මගේ channel එකත් subscribe කරන්නකෝ..
      මාත් subscribe කරන්නන්

    • @nilanthapremarathna5931
      @nilanthapremarathna5931 4 ปีที่แล้ว +2

      Kiuada

    • @hemadematube-tube6283
      @hemadematube-tube6283 4 ปีที่แล้ว +1

      @@flickswallet2_256 onna mama oyawa subscribe kara mawath karanna..

    • @hemadematube-tube6283
      @hemadematube-tube6283 4 ปีที่แล้ว +1

      @@flickswallet2_256 168

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @superfilm2833
    @superfilm2833 5 ปีที่แล้ว +2

    Bro tv eka yana shows phone ekata save karaganna puluwanda?

  • @malkibhashini1577
    @malkibhashini1577 4 ปีที่แล้ว

    Wowww eka patta.

  • @chariyamusic1742
    @chariyamusic1742 5 ปีที่แล้ว +10

    අයියේ මේක wifi එක්කට හරි land එක්කට අනිව connect කරන්න ඕනෙද 😃

    • @slsonytech2
      @slsonytech2 3 ปีที่แล้ว

      th-cam.com/channels/gVzFodwNfpLmPy8xJXPW9Q.html

  • @kasunramesh2021
    @kasunramesh2021 5 ปีที่แล้ว +14

    Phone එකේ තියන Film එකක් Play කරනකොටත් තප්පරයක Delay එක තියනවද ! Stuck වෙවීද play වෙන්නෙ..?

  • @anthonypinto2739
    @anthonypinto2739 2 ปีที่แล้ว

    Can I connect my phone to the dialog chrome cast which I use for watching dialog channels

  • @gaminichanal6810
    @gaminichanal6810 3 ปีที่แล้ว

    Thanks..

  • @user-to4go3um1g
    @user-to4go3um1g 5 ปีที่แล้ว +66

    මිල ගණන් කියන්න

  • @1fps_official46
    @1fps_official46 5 ปีที่แล้ว +26

    Laptop එකට content කරන විදිය තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද අයියා 😍

    • @ChanuxBro
      @ChanuxBro  5 ปีที่แล้ว +19

      මොකුත් කරන්න නෑ බ්‍රෝ. Google Browser එකේ Cast කියලා Button එකක් have ඒක click කරන්න විතරයි තියෙන්නේ

  • @ancientvillagefood3812
    @ancientvillagefood3812 4 ปีที่แล้ว +1

    Good 👍

  • @SachinRajindra
    @SachinRajindra 5 ปีที่แล้ว

    Ayye me gadget eka nathuwa android phone wireless display feature eka thiyena tv walata connect karanne kohomada. App ekak thiyeda ekata

  • @gamingsamare
    @gamingsamare 2 ปีที่แล้ว +6

    අයියේ මේක computer එකට connect කරන්න පුලුවන්ද

  • @harsham.kalinga662
    @harsham.kalinga662 5 ปีที่แล้ว +3

    Miracast kiyana eka lg smart tv ekatama enawa...

  • @avishkabandara4910
    @avishkabandara4910 5 ปีที่แล้ว

    Phone eke serial nu ekai charger eke serial nu ekai same da original phone vla ?

  • @sesathminnada7135
    @sesathminnada7135 5 ปีที่แล้ว +26

    Chanux Ayya I like this device a lot. Ayya can I know the price of it please.

    • @MRRuma77890
      @MRRuma77890 3 ปีที่แล้ว

      10,000 price

    • @user-xz7qf8nh9x
      @user-xz7qf8nh9x 3 ปีที่แล้ว

      daraz 2200

    • @Rasthiyaduwalk
      @Rasthiyaduwalk 3 ปีที่แล้ว

      @@user-xz7qf8nh9x original neme eka.

    • @user-xz7qf8nh9x
      @user-xz7qf8nh9x 3 ปีที่แล้ว

      @@Rasthiyaduwalk cromecast

    • @Rasthiyaduwalk
      @Rasthiyaduwalk 3 ปีที่แล้ว

      @@user-xz7qf8nh9x original chormecast eka neme bn e. Eka slow original eka wge neme.screen mirror weddi slow

  • @samithpathirana3995
    @samithpathirana3995 4 ปีที่แล้ว +26

    Questions
    1.Network connection onada?😞
    2.Data kepenawd?😞
    3.Item eka ganne kohend?😞
    4.Price eka?😞
    Owa kiynnma ona ewa

  • @slvenom2
    @slvenom2 4 ปีที่แล้ว +1

    හානේ ඒක ගොඩක් ලස්සනයි

  • @rmasrajakarunarajakaruna2299
    @rmasrajakarunarajakaruna2299 5 ปีที่แล้ว +1

    aiyoo Smart TV ekata ekama wifi connection eka dunnama oya mokuth onna bro youtube walata multisreen button eka auto enawa

  • @livescience9164
    @livescience9164 4 ปีที่แล้ว +5

    TV eka smart wenna ona neda?

  • @PasinduGameReview
    @PasinduGameReview 5 ปีที่แล้ว +4

    28 veni comment eka. Venada vagema patta video ekak

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 2 ปีที่แล้ว

    අයියේ mekata wifi onamada නැත්තං 4n eke data valin apita youtube vedio ehema balanna පුළුවන්ද ....,2= dan thiyena smart tv valata vitharada support කරන්නේ me dives eka

  • @rashithkavisara4886
    @rashithkavisara4886 3 ปีที่แล้ว

    Supiri ayiya

  • @kawshandewsara8973
    @kawshandewsara8973 4 ปีที่แล้ว +22

    මිල කීයක් ද?

  • @ahasekeriyonepolawehuththo8144
    @ahasekeriyonepolawehuththo8144 5 ปีที่แล้ว +3

    E oka ganne kohenda gana kiyada

  • @m.f.mbisru5158
    @m.f.mbisru5158 4 ปีที่แล้ว +1

    Anivaaryan router onathe? WiFi nathuwa data valin amarutha?

  • @ranithumarasinghe797
    @ranithumarasinghe797 2 ปีที่แล้ว

    Thanks bro

  • @nadeelsathsara1958
    @nadeelsathsara1958 5 ปีที่แล้ว +5

    Chanux aiye මෙක lan එකට සම්බන්ද නිසා ඩෙටා කැපෙන්නෙ නැද්ද් ? තියන ලොකුම අවුල....

    • @nadeelsathsara1958
      @nadeelsathsara1958 5 ปีที่แล้ว

      මාවත් subscribe කරන්න ඔනෙ

  • @chamilakumarajayakody
    @chamilakumarajayakody 5 ปีที่แล้ว +4

    සෝනි ෆෝන් එකයි සෝනි ටී.වී. එකයි සෙට් කරලා ස්ක්‍රීන් මිරර් කර
    න්න පුලුවන් ගොඩක් කාලෙක ඉදලා

  • @ameeshasathsarani9639
    @ameeshasathsarani9639 2 ปีที่แล้ว +1

    Maru aiiya

  • @nimanidn6361
    @nimanidn6361 3 ปีที่แล้ว

    Smart TV valata vitarada use karanna puluwan. Lcd TV valatath puluwanda.tv eke hdmi tiyenawa..

  • @pasidulakshan5548
    @pasidulakshan5548 4 ปีที่แล้ว +5

    Wife router ekk tyennama onad

  • @nimeshdesilva9235
    @nimeshdesilva9235 5 ปีที่แล้ว +26

    අදත් විඩියෝ එක පට්ටයි අයියේ, review කරන දේවල් වල ගානත් කියනවා නම් තවත් හොදයි.

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 10 หลายเดือนก่อน +1

    Vivo 4n වලට එන Divice control කියන option එක මොකක්ද brother..

  • @sasikaherathherath7912
    @sasikaherathherath7912 3 ปีที่แล้ว

    Meke lap eke siyalu dewal open wenawada.movie folder athule tiyana subtitles file open wenawada.

  • @vishmavimukthika6875
    @vishmavimukthika6875 5 ปีที่แล้ว +3

    Video ekata danna puluwan eka like ekane eka nisa mama comment wala likes damma
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    apitath likes oneee