2 Million Subscribers - Chanux Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @ChanuxBro
    @ChanuxBro  5 หลายเดือนก่อน +222

    TH-cam ගැන ඉගෙන ගන්න ලින්ක් එක www.youtube.com/@masteracademylk?sub_confirmation=1

    • @Hettitop10
      @Hettitop10 5 หลายเดือนก่อน +2

      ammo ස්ටුඩියො එක

    • @tpictlab1478
      @tpictlab1478 2 หลายเดือนก่อน

      Dream🎉

  • @heshantechnic
    @heshantechnic 5 หลายเดือนก่อน +492

    Congratulations chanux ayye🎉❤..ඔයාගේ 2M subscribers count එක complete කිරීම ගැන මන් හදවතින්ම ඔයාට සුභ පතනවා...මගේ youtube ජීවිතයේත් මන් අද ඉන්න තැනට එන්න මට inspire වුන කෙනා ඔයා...මන් හැමදාමත් කියනවා ඔයා තමා මාව මේ තැනට එන්න inspire වුන කෙනා කියලා..ඉතින් ඔයා මගේ ගුරුවරයෙක් වගේ❤❤.ඉතින් අද මේ ඔයාගේ ජයග්‍රහණය මටත් ගොඩාක් සතුටුයි අයියේ.. ඉක්මනින්ම 10M subscribers දක්වා chanux bro chanel එක අරන් යමු.❤❤❤❤❤❤

  • @maguasmr
    @maguasmr 5 หลายเดือนก่อน +136

    Congratulations Chanux Bro
    ඉස්සර ඉදන් Channel එකත් එක්ක හිටියේ . ගහපු ගේම දැක්කාම කියන්න වචන නෑ❤

    • @nimalyapa2471
      @nimalyapa2471 5 หลายเดือนก่อน

      Biriyani one

  • @YAKA-MAN
    @YAKA-MAN 5 หลายเดือนก่อน +134

    Congratulations ❤
    ඇත්තටම You Tube කරන්න ඉන්න අයට ලොකු ආදර්ශයක්

    • @artificial_dila_3
      @artificial_dila_3 5 หลายเดือนก่อน +3

      Yaka bosa

    • @ලහිරුyt
      @ලහිරුyt 5 หลายเดือนก่อน +3

      Yaka man සිරාවට මේ උබද

    • @wk-wq7vb
      @wk-wq7vb 5 หลายเดือนก่อน +3

      Yaka man godak kattiyak akka comment danavaneda. Mama dakka alan KS l tat comment akak dala tibba

    • @ShalikaDamayanthi-sj5vp
      @ShalikaDamayanthi-sj5vp 5 หลายเดือนก่อน +2

      මේ ඉන්නේ යක්ශයා නෙමෙයී
      *සිරා_යකා* @YAKA-MAN
      #YAKAMAN

    • @PANCHAOFFICIAL123
      @PANCHAOFFICIAL123 5 หลายเดือนก่อน +2

      Hellow yaka😊😊😊

  • @SLPCLK
    @SLPCLK 5 หลายเดือนก่อน +56

    Congratulations Chanux bro
    ජය වේවා!
    මේක අපි හැමෝගෙම හීනයක් ❤

    • @IsithaGaming
      @IsithaGaming 5 หลายเดือนก่อน +2

      gayya big fan mama

  • @Wickramasooriya
    @Wickramasooriya 5 หลายเดือนก่อน +131

    2018 දි Channel එකත් එක්ක එකතු උනෙ 😍❤..
    එතකොට හිටියෙ Subscribers 400K ගානක්.. දැන් 2M 🤩🤩

    • @B2KRUSH.........
      @B2KRUSH......... 5 หลายเดือนก่อน +10

      Mama 2020 di ekathu une

    • @RENUKANailArt
      @RENUKANailArt 5 หลายเดือนก่อน +4

      Congratulations 🎉👏 brother

    • @pumindukavinda
      @pumindukavinda 5 หลายเดือนก่อน +4

      Mqth

    • @hiroshanviduranga
      @hiroshanviduranga 5 หลายเดือนก่อน +3

      From 2017.7.1😊

  • @Jesseey
    @Jesseey 5 หลายเดือนก่อน +46

    *Congratulations Chanux Bro 👊 සියලු වැඩ කටයුතු සාර්ථක වේවා _______❤️🥰🥀*

  • @Malshan25
    @Malshan25 5 หลายเดือนก่อน +10

    Congratulations 🎉 ❤ අයියේ 2018 අලුත් phone එකක් තෝරගන්න කියල TH-cam එකේ search කරද්දි තමා අයියගෙ video එකක් දැක්කෙ එදා 400k ගානක් තියෙද්දි තමා subscribers කරේ බලපු පලවෙනි video එකෙන්ම ඒ වෙනකොට tech ගැන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැ ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත අද වෙනකන්❤❤ඉස්සරහටත් ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුභ පතනවා❤❤❤

  • @CraftwithSithum
    @CraftwithSithum 5 หลายเดือนก่อน +52

    Chanux සර් මට 10k අවා අද 🙂 මාර happy මාර වැඩේ කියන්නේ අද මගේ උපන් දිනේ 🙂🤗❤️

    • @SamudithaRupasinha
      @SamudithaRupasinha 5 หลายเดือนก่อน +2

      Happy birthday ඔයාට

    • @2024Cartooncreationlk
      @2024Cartooncreationlk 5 หลายเดือนก่อน +2

      Happy birthday and congratulations for 10k🎉🎉

    • @CraftwithSithum
      @CraftwithSithum 5 หลายเดือนก่อน

      @@SamudithaRupasinha thank you 🤗my friend

    • @CraftwithSithum
      @CraftwithSithum 5 หลายเดือนก่อน +2

      thank you my friend 🥰❤️🤗

    • @SLLEOGAMING-w3p
      @SLLEOGAMING-w3p 5 หลายเดือนก่อน +2

      happy brithday and cung 10 k

  • @TravelTechHari
    @TravelTechHari 5 หลายเดือนก่อน +24

    Congratulation 🎉Bro you are the inspiration for the Tech TH-camrs Sri Lanka❤🎉

  • @sfbrig9428
    @sfbrig9428 5 หลายเดือนก่อน +11

    2M Subscribers count එක complete කිරීම ගැන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සියළුම දෙනා වෙනුවෙන් හදවතින්ම @ChanuxBro ට සුභ පතනවා. We Are SF..😍😍🥰🥰

    • @ChanuxBro
      @ChanuxBro  5 หลายเดือนก่อน +5

      බොහෝම ස්තුතියි

    • @sfbrig9428
      @sfbrig9428 5 หลายเดือนก่อน +1

      @@ChanuxBro 🥰

  • @ArunaShantha83
    @ArunaShantha83 5 หลายเดือนก่อน +18

    හදවතින්ම සුභ පතනවා..💜 ඔයාගෙන් ඉගනගත්ත දේවල් බොහොමයි ස්තුතියි..❤

  • @MiddleClassBillionaires
    @MiddleClassBillionaires 5 หลายเดือนก่อน +19

    Congratulations @chanuxBro 🎉
    0 ඉදන් පටන් අරන් ගේමක් ගහන මිනිස්සුන්ගෙ achievements තමයි හිතට ගොඩක්ම දැනෙන්නේ. ❤
    කවදාවත් මොන බාධකේ ආවත් dream එක අතෑරියෙ නැති එකට #hatsoff 💪

    • @YASHIRU_CHAMIKA
      @YASHIRU_CHAMIKA 5 หลายเดือนก่อน

      #meddleclassbillionaires ඔයා 🥲 sigma කොල්ලොන්ට ජය වේවා ❤😘

  • @Yakkproduction
    @Yakkproduction 5 หลายเดือนก่อน +3

    Technology එක හරි විදිහට ලංකාවේ අයට Use කරන්න කියලා දෙන එකට Respect බ්‍රෝ 🎉

  • @sanudathewmith6511
    @sanudathewmith6511 5 หลายเดือนก่อน +5

    එදා ඉඳන් අද වෙනකනුත් තවත් මතුවටත් යූ ටියුබ් එකේ හදවතේ උඩින්ම ඉන්නෙ ඔයා...❤මට මතකයි අපේ මාමා දවසක් මන් පුංචි කාලෙ ඔයාගෙ වීඩියො එකක් මට පෙන්නුවා...එදා ඉඳන් chanux අයියගෙ වීඩියො හැම එකක්ම බැලුවා....❤යු ටියුබ් එකේ අනිත් creators ලා කිසිම කෙනෙක්ට නැති අමුතු විදියෙ creativity එකක් සහ ඔයා කරන දේ ගැන ලොකු sense එකක් ඔයාට තියනවා මිනිස්සුන්ව ඇද බැඳ තබාගන්න පුලුවන් විදියෙ....👏ඉතින් ආදරෙයි...ජයෙන් ජයම වේවා Chanux Bro....10Mවලට ඊළඟ නැවතීම තියමු......❤❤️❤️👏👏👏👏

  • @darshanaudayanga1896
    @darshanaudayanga1896 5 หลายเดือนก่อน +7

    Congratulations ayye,
    ඔයාගේ videos බලන්න පටන් ගද්දි subscribers හිටියේ 4500ක් වගෙ, ඒ කාලේ ඉඳන් මම හරි ආසාවෙන් බැලුවා,ඇත්තටම ගොඩක් සතුටුයි🥰❤️

  • @CyberStation-nz2uu
    @CyberStation-nz2uu 5 หลายเดือนก่อน +34

    මොනා වුනත් chanuxට 10million ගහන්න හෙන කාලයක් යයි.
    මොකද අපේ රටේ ජනගහනෙත් අඩුයිනේ😔 .
    වෙන රටක වගේ chanux හිටියානම් දැන් 10million පහු කරලා.chanuxට එතකඔට හෙන වයසයි😊😄❤

    • @SLFoodTasty
      @SLFoodTasty 5 หลายเดือนก่อน +2

      10M ගහන්න කල් ගියත් Chanux Bro කියන්නෙ legend කෙනෙක්..... 😍

  • @_ShashITech_
    @_ShashITech_ 5 หลายเดือนก่อน +6

    Congratulations chanux aiye මගේ youtube wiraya issara idan oyage video baluwa.❤😊අයියත් එක්ක ඉස්සරහටත් ඉන්නවා

  • @HIMMA327
    @HIMMA327 5 หลายเดือนก่อน +13

    Congratulations Chanux aiye....
    ඔයා නිසා අපි තාක්ෂණය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... Thanks aiye ඔයාට❤❤

  • @Kalum_Namal
    @Kalum_Namal 5 หลายเดือนก่อน +7

    අපිට අපේ ජීවිතයේ එක එක සුවිශේෂ චරිත හම්බෙනවනෙ අන්න ඒ වගේ මගේ ජීවිතයේ chanuk කියන්නෙ ඉහලින් ඉන්න චරිතය යක් මොකද විටෙක ඔහු ඇත්තටම ගුරුවරයෙක් ලෙස දැනුම් සම්භාරයක් ලබා දී ඇති නිසා...❤ මම අද it කියන subject එකෙන් යම් තැනක ඉන්නවනම් ඒ chanuk අයිය නිසා ...ඉතින් මං වගේ විශාල පිරිසකට නිවැරැදි මාවත විවර කරන ඔබට තව දිගු ගමනකට සුබ පැතුම් අයියෙ .❤❤

    • @gihancaht23
      @gihancaht23 5 หลายเดือนก่อน +1

  • @SLFoodTasty
    @SLFoodTasty 5 หลายเดือนก่อน +4

    ගැම්මක් තමා Bro මම මුලින්ම TH-cam Videos බලන්න ගත්තේ gappiyaගෙ ඉටපස්සෙ තමා ඔයාව සෙට් උනේ එදා ඉදන් අද වෙනකන් හැම video එකක්ම බලනවා TH-cam Channel එකක් පටන්ගන්න මුල්ම ඔමනාව අතිකලේ ඔයා Bro..... 😊😊😊
    ඒවගේම ඔයා ඉක්මන්ටම 10M වෙනවා දකින්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් මමත්.....
    සුබපැතුම්..! 🙏🙏🙏
    Good luck..! 🥰🥰🥰
    Thnkz..! 😍😍😍

  • @dilvlogs7407
    @dilvlogs7407 5 หลายเดือนก่อน +10

    මෙතනට ගෙනාව ⁣මිනිසුන්ව අමතක නොකෙරැවට ස්තූතියි .ඒක නම් ❤❤❤😢

  • @Nadiyakawidiha
    @Nadiyakawidiha 8 วันที่ผ่านมา

    මචං චානු ඇස් වලට කඳුළු ආවා.මයිල් කෙලින් වුණා..පට්ට.සුපිරි...සුබ පතනවා Subscribe ලා මිලියන 10ට යන ගමනට❤️

  • @anycyclopedia
    @anycyclopedia 5 หลายเดือนก่อน +23

    අංක 6යේ ගාණක subscribers ලා ගාණක් ඉන්නකොට තමයි Chanux Bro ව subscribe කරේ. මිලියන 2ට සුබ පැතුම්!

  • @salilasday8486
    @salilasday8486 5 หลายเดือนก่อน +11

    චනුක්ස් බ්‍රෝ.....එයාගෙ වීඩියෝ එක බැලුවමනං ඇඬුනා.....
    නිහතමානී චරිතයක්.
    ඒ වගෙ කෙනෙක් ඔයාට දුන්නෙ මාර වටින තෑග්ගක්.
    ජයවේවා චනුවෝ......❤❤❤❤❤❤❤❤

  • @msTechzone888
    @msTechzone888 5 หลายเดือนก่อน +4

    🎉හදවතින්ම සතුටුයි congratulations #chanux bro❤

  • @Cybare
    @Cybare 5 หลายเดือนก่อน +1

    Congratulation chanux bro… ❤️❤️ ඔයා තමයි අංක 1... මම අද youtube කරන්න ඇවිල්ල ඉන්නෙ අවුරුදු ගානකට කලින් ඔයා දිහා බලපු නිසා. 10M subscribe ලැබෙන දවසත් ඉක්මනටම උදාවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව. ❤❤❤

  • @slcinemaythraa
    @slcinemaythraa 5 หลายเดือนก่อน +3

    Congratulations chanux ayyiye ! ❤
    අදටත් මගේ ආසම චැනල් එක, 10M දක්වා ඉක්මනටම යන්න අයියට සුභපතනවා ❤

  • @amilanetlk
    @amilanetlk 5 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාට. 2M ලංකාවේ ඔයාව බලාගෙන හැදුණු කෙනෙක් කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන්.

  • @skmusic_
    @skmusic_ 5 หลายเดือนก่อน +9

    Congratulations ❤️🎉

  • @shayannj3471
    @shayannj3471 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම් සහෝදරයා ❤️ ඉස්සරහටත් ඔයාත් එක්කම අපි ඉන්නවා ඉදිරියට යන්න අපි උදව් කරනවා

  • @Yenuka_K
    @Yenuka_K 5 หลายเดือนก่อน +6

    Congrats broo!! You're the best in Sri Lanka. I'm watching you since 2018. Much love❤🔥

  • @sadikahansadith7590
    @sadikahansadith7590 5 หลายเดือนก่อน

    Congratulations brother ❤🎉
    පොඩියට පටන් අරන් අද ඔයා ඉන්න තැන දැක්කම මාර සතුටුයි.❤
    Hemadama oyath ekka innawa ayye digtm oyage videos balanawa.Lankawe inna content creatorslata oya apu gamana hoda adarshayk.Ikmanatama 10M subs gahanna lebewa kiyala hadawathinma prarthana karnw ayye.Good luck❤

  • @no_name1323
    @no_name1323 5 หลายเดือนก่อน +10

    Congratulations chanux ❤️ You deserved it 🎉

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 5 หลายเดือนก่อน +1

    හදවතින්ම සුබපැතුම් ...ඔයාට හරියන්නේ.....අපි නම් දකින්නේ.....අපි එදා දැකපු chanux bro තාම ඔයා ළඟ ඉන්නවා....❤❤❤ ආදරෙයි හැමදාම ...

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 5 หลายเดือนก่อน +3

    1st me good luck broo,oyage video balanava supiriy❤❤❤

  • @nr9111
    @nr9111 5 หลายเดือนก่อน +2

    ලංකාවේ ekama trusted TECH source eka...congratulations bro🎉

  • @DinujaRashmika
    @DinujaRashmika 5 หลายเดือนก่อน +7

    Congratulations chanux ayye 🖤🖤

  • @InsideCapture
    @InsideCapture 5 หลายเดือนก่อน +2

    Congratulations Chanux Bro❤️❤️
    TH-cam කරන්න ඉන්න අයට සහ TH-cam කරන අයට ලොකු ආදර්ශයක් ඉතින් සුභ පතනවා Chanux Aiye❤️

  • @HirushaLaki
    @HirushaLaki 5 หลายเดือนก่อน +7

    guys සුබ්ස්ක්‍රිබ් 1000 ගන්න උදව්වක් ඔනි

  • @imethnanayakkara7663
    @imethnanayakkara7663 5 หลายเดือนก่อน +1

    ජය වේවා අයියේ අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා. අපි 3m ගමු. Tiktok එකේ දැක්ක ගමන් ආවා 😊😊❤❤

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 5 หลายเดือนก่อน +2

    ඒක පිස්සුවක්! ඒ හැගීම මාර විදිහට feel වුනා!🥺❤️👌
    Congratulations!❤️👌
    ආදරෙයි Chanux Aiyee හැමදාමත්! Big Fan❤️✌️

  • @OvilVish
    @OvilVish 5 หลายเดือนก่อน +23

    Hart එකක් ඔනි 💙💕

    • @nwlk9262
      @nwlk9262 5 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @mdmarlonmd
    @mdmarlonmd 5 หลายเดือนก่อน

    Congratulations....Chanux Bro අපි ඔයාගෙන් ‌ගොඩාක් දේවල් ඉගෙන ගත්තා වගේම තාමත් ඉගෙන ගන්නවා.හෙටටත් ඒහෙමයි. තව තවත් ඉදිරියට යන්නට හැකි වේවා.

  • @ManushaViran
    @ManushaViran 5 หลายเดือนก่อน +3

    ආදරෙයි...ChanuxBro...FATTA....
    තව මොනවද ඉතින් නේද...My very very congratulations...

  • @Mr.MiniFix-zj6xl
    @Mr.MiniFix-zj6xl 5 หลายเดือนก่อน +2

    Mamath you tube channel ekak karanawa.oya ge video balala thama mamath you tube karanna patan gaththe.
    ඔයාට මගේ උනුසුම් සුබපැතුම්!
    Lagadima oyaa 10M gahanawa Ayye suver!!!

  • @Gamehutmobi785
    @Gamehutmobi785 5 หลายเดือนก่อน +5

    Congratulations Chanux Bro 🎉❤

  • @dhanushikaamilani540
    @dhanushikaamilani540 5 หลายเดือนก่อน +2

    Congratulations 🎉 bro ගැම්මක් තමා ❤

  • @ThaveeE_1M
    @ThaveeE_1M 5 หลายเดือนก่อน +5

    අම්මො අම්මො ❤🎉 CONGRATULATIONS CHANUX BRO.. ඔයා අපු ගමන ගැන පට්ට සතුටක් තියෙන්න මුල ඉදලා කට්ටක් කලා පට්ට විදියට මහන්සි වෙලා කැප කරලා දැන් ඔයගේ චැනල් එකේ සබ්කරයිබ් 2M ගහලා ❤ අනිවරෙන් අපි 3M ගහමු ඉක්මන්නින් ❤❤

    • @kavidu100k6
      @kavidu100k6 5 หลายเดือนก่อน +1

      Hi

    • @ThaveeE_1M
      @ThaveeE_1M 5 หลายเดือนก่อน +1

      @@kavidu100k6 Hi

  • @foodsidetv3939
    @foodsidetv3939 5 หลายเดือนก่อน +1

    හදවතින්ම සුභ පතනවා අයියා!!!! අපි ගොඩක් දේවල් ඔයාගෙන් ගත්තා,ඉගෙන ගන්නවා🎉🎉❤

  • @MasterOogway-c
    @MasterOogway-c 5 หลายเดือนก่อน +4

    Congratulations ayye 💗 1st comment

  • @hiroshanviduranga
    @hiroshanviduranga 5 หลายเดือนก่อน

    Subscribe කරේ 2017.07.01. ඒ කාලෙ ඉදන්ම ගොඩක් Videos බලනව. Congratulations bro. 🎉

  • @Techspot_LK
    @Techspot_LK 5 หลายเดือนก่อน +3

    Congratulations ayye ❤🎉

  • @DanulSenadeera
    @DanulSenadeera 5 หลายเดือนก่อน

    පට්ටම සතුටුයි පොඩිකාලෙ ඉඳන් මේ වෙනක්න් smart phone laptop etc ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔයාගෙන් aiye Thank u ඔයාට & Congratulations🍻🍻 For 2M Subscribers.❤❤

  • @HirushaLaki
    @HirushaLaki 5 หลายเดือนก่อน +4

    මම තමා 2000000 සුබ්ස්ක්‍රිබ් කරෙ

  • @priyanthakandauda-pg7cv
    @priyanthakandauda-pg7cv 5 หลายเดือนก่อน

    උදාරයි ගැම්මක් Chanux bro ඉදිරියට මේවාගේ 20M. පසුකරන්න ලැබේවා ❤

  • @kalumsirimanna2678
    @kalumsirimanna2678 5 หลายเดือนก่อน +5

    Congratulations❤

  • @adhiproduction
    @adhiproduction 5 หลายเดือนก่อน +2

    ❤️ ❤️ 🥺🥺සුභ පැතුම් අයියා ගොඩක් සතුටුයි ❤❤🥺🥺

  • @THILINA-KALHARA-තිළිණ
    @THILINA-KALHARA-තිළිණ 5 หลายเดือนก่อน +3

    Chanux Bro ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @GAMINGCHATHUVA444
    @GAMINGCHATHUVA444 5 หลายเดือนก่อน

    Congratulations chanux bro ayye 🎉❤ ඔයාගේ2M subscribe count eka complete kirima gena සතුටුයි 🥳

  • @HirushaLaki
    @HirushaLaki 5 หลายเดือนก่อน +3

    අඩො මට සුබ්ස්ක්‍රිබ් 1000 අරන් ඩියන්කො

  • @SL-DEVILMAN
    @SL-DEVILMAN หลายเดือนก่อน +1

    ලංකාවේ ගැම්ම ❤ congratulations අයියේ ❤

  • @HirushaLaki
    @HirushaLaki 5 หลายเดือนก่อน +3

    lankave 1st 2M subscribe channel eka ne 😮😮😮😮😮

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 5 หลายเดือนก่อน +1

      😂උබ අදද යූ ටුය්බ් ආවේ😂

    • @Devil678-j9j
      @Devil678-j9j 5 หลายเดือนก่อน

      😂😂

  • @SampathVlogs
    @SampathVlogs 5 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි අයියේ ලංකාවේ 🇱🇰 කොල්ලෙක් මේ ආපු සුපිරිම ගමන ගැන👊❤💪👍හදවතින්ම සුබ පතනවා ජයවේවා තව තවත් ඉදිරියටම යන්න ඕනේ අයියා...💪👍💪❤👊

  • @OvilVish
    @OvilVish 5 หลายเดือนก่อน +668

    සදුදා O/L තියන් බලන උන් කෝ 🥲💙

  • @සඳරුවන්සම්පත්
    @සඳරුවන්සම්පත් 5 หลายเดือนก่อน

    Congratulations chanux bro❣️❣️❣️❣️❣️
    තාක්ෂණය මොකක්ද කියන එක අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුති සහෝදරයා සුභ අනාගතයක්❣️

  • @DeshapriyaA
    @DeshapriyaA 5 หลายเดือนก่อน +1

    Congratulations chanux aiye !! ❤
    2018 idanma oya ekka hitiya idiriyatath inwa . Mage youtube channel eka patan gatheth oya kiyala dena dewal walin Thanx chanux aiye ❤ 👊

  • @NiroMoviesSL
    @NiroMoviesSL 5 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ❤ මාත් පොඩි තැනකට හරි එනව දවසක❤

  • @janithachandima-qe1vx
    @janithachandima-qe1vx 5 หลายเดือนก่อน +1

    දැන් O/L A/l දෙකම පාස් වෙලා මම කෝස් එකක් ෆලෝ කරනවා. මට හොදට කම්පියුටර් එක්ක වැඩ කරන්න සොෆ්ට්වෙයා තනියම ඩිවලොප් කරන්න මේ හැමදේම පුලුවන් උනා

  • @Omikawickramasuriya5769
    @Omikawickramasuriya5769 5 หลายเดือนก่อน +2

    Congratulations chanux bro
    මම ඔයාගේ videos බලන්න ගත්තේ 2020 දී 👍👍👍🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳

  • @JanakaSampath-gq7ez
    @JanakaSampath-gq7ez 5 หลายเดือนก่อน

    congratulations ❤❤❤❤
    chanux ayiye.....oyata thawa puluwan subscribersla ganna🎉🎉🎉🎉❤❤❤

  • @VK_Group
    @VK_Group 5 หลายเดือนก่อน +1

    Congratulations Chanux ayye🎉❤ මාත් tech chanal එකක් පටන් ගන්නවා . ඒකට උදව්කරන ගුරුවරයෙක් වගේ ඉන්නේ ඔයා විතරයි . ආදරෙයි ❤ 10M subscribers ගමු.🎉❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 5 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉදලාම ඔයාගේ වීඩියෝ බලන්න ආසයි.යූටියුබ් එකේ හිටපු ආසම චරිතයක් ගොඩාක් සතුටුයි චනුක්ස් අයියා.congratulations.🎉

  • @asmodeus328
    @asmodeus328 5 หลายเดือนก่อน

    ජය වේවා අපේ එකා...❤❤❤ උඹට වරදින්නෑ සුද්දා...good luck ජය වේවා

  • @DenuwanSaranga
    @DenuwanSaranga 5 หลายเดือนก่อน +1

    Conragulation Chanux Aiye❤️🥰ආදරෙයි!..

  • @TDmobilegameplaysTDmobil-kp7ef
    @TDmobilegameplaysTDmobil-kp7ef 5 หลายเดือนก่อน +1

    සුබ පැතුම් අයියෙ ඔයා ඩන්න ඩෙවල් අපිටත් කිය ඩෙනවා .තව ටෙක් ගැජට් ගැන විඩියො ඔනි❤😊

  • @shenix931
    @shenix931 5 หลายเดือนก่อน

    Congratulations chanux bro ❤️ oyage video balala hamadama aluth deyak igena gannawa. yt channel ekak patan ganna inspire une oya nisa. Thank you apiwa motivate karanawata. ❤️ ikmaninma 10M subscribe gahamu ❤️ Good luck

  • @DularaBro
    @DularaBro 5 หลายเดือนก่อน

    Congratulations🥳 My Big Brother "Chanux Bro" ❤ Oyage 2M Subscribers La Set Eka Athare Matath Inna Labunu Eka Mata Loku Bhagyak Chanux Ayye!!! මම ඔයාට මගේ මුළු හදවතින්ම සුභ පතනවා. මම ඔයාට ගොඩාක් ආදරේයි!
    ❤❤❤Chanux Bro❤❤❤

  • @kdgeekshow1327
    @kdgeekshow1327 5 หลายเดือนก่อน

    Congratulation chanux aiye ගොඩක් සතුටු අයියේ මේ වගේම 10m ඉක්මනින් ඔයාගේ chanel එකට එන දවස එනකන් බලන් ඉන්නව ගොඩක් සතුටුයි ❤️

  • @kdHart456
    @kdHart456 5 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පතනව chanux bro මිලියන දෙකක් කියන්නෙ හොද ඉලක්කමක්...මාත් කියනව ඉක්මනින්ම 10M achievement එක වැඩිකල් නැතුවම ගහන්න පුලුවන් වේවි කියල...මාත් youtube එකට අලුත් කෙනෙක්..kd hart

  • @naveendilshan5647
    @naveendilshan5647 5 หลายเดือนก่อน

    මාරම සතුටුයි අයියේ..අනිවාර්යයෙන් බලන් හිටිය දවසක් අද❤

  • @1xbetmaxbro
    @1xbetmaxbro 5 หลายเดือนก่อน +1

    Chanux bro congratulations මම ඔයාව sub කලෙ 2010 විතර මතකෙ හැටියට මට ගොඩක් සතුටුයි...

  • @Dinukatechnic1
    @Dinukatechnic1 19 วันที่ผ่านมา

    Congratulations aiye ❤
    වාව් ගහපු ගේම ගැන බලද්දි කියන්න වචන නෑ ❤❤❤❤

  • @DiwyanjanaManusath
    @DiwyanjanaManusath 5 หลายเดือนก่อน

    congrats my brother!! oyata thawa issarahata ynn plwn....

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate 5 หลายเดือนก่อน +2

    Congratulations 2M Chanux අයියේ මගේන් හදවතින්ම සුභ පැතුම් ❤🎉️❤

  • @slcrickv55
    @slcrickv55 5 หลายเดือนก่อน

    ලංකාවේ හැමෝටම ආඩම්බර වෙන්න පුළුවන්..ඒ වගේම හැමෝටම ලොකු inspiration එකක් chanux bro කියන්නේ
    Congratulations ❤️❤️❤️🙏

  • @nimesh-official
    @nimesh-official 5 หลายเดือนก่อน

    Congratulations Chanux අයියේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා 🥰

  • @sus_zealot
    @sus_zealot 5 หลายเดือนก่อน +1

    අවුරුදු 13 ළමයෙක් වෙලත් මෙයාට පට්ට ආදරෙයි💖

  • @GAMINGTHOR12
    @GAMINGTHOR12 5 หลายเดือนก่อน +2

    Congratulations chanux aiyyaa hadavthinma sathutui💞💞💞💞❤️❤️❤️

  • @SriLankanVlogger-ch5de
    @SriLankanVlogger-ch5de 5 หลายเดือนก่อน

    aiye godakma sthutui aiye.
    congradulations CHANUX BRO

  • @damidu8008
    @damidu8008 5 หลายเดือนก่อน

    සල්ලි හම්බ කරන ඒකට වැඩීය අමාරුයි හදවත් හම්බ කරන ඒක ඊට වැඩිය අමාරුයි ඒම ලැබුණු හදවත් පවත්වා ගෙනයන ඒක chanux ඒකතු කරේ හදව්ත් ..............හදවත් ඒක්ක පෙරට යන්න සුබපැතුම්

  • @hashinthatharuka
    @hashinthatharuka 5 หลายเดือนก่อน

    2015 දී Sinhala geek show episode එකෙන් chanux bro බලන්න ගත්තෙ එතකොට මං හිතන්නෙ subscribe දහදාක්වත් නෑ අද subscribe 2M හදවතින්ම සතුටුයි..❤️❤️

  • @HarshithaJayawickrama
    @HarshithaJayawickrama 5 หลายเดือนก่อน

    Congratulations chanux
    ජය වේවා!!!😀😀

  • @whitepro672
    @whitepro672 5 หลายเดือนก่อน +1

    Hamadama ayyage video balanava hari sathutuy ayya me apu gamana gana.coungratulations chanux brother❤👍🎉

  • @pudumasamagam5376
    @pudumasamagam5376 5 หลายเดือนก่อน

    Congratulations chanux bro...❤
    ඉස්සරහටත් මේ වගේ අලුත් creators ලට උදව් කරන්න පුලුවන් වෙන්න ඕනෙ❤❤

  • @DailyLife-410
    @DailyLife-410 5 หลายเดือนก่อน

    Congratulations for 2M Chanux Bro.... සැ.යු.හොඳට උනන්දුව වැඩ කරනවනම්, හැමෝටම මිලියන දෙකේ කතාවක් තියනෝ❤❤❤❤🙏🙏🙏🙏 Therefore උනන්දු වෙන්න ජයගන්න 🙏🙏🙏🔥🔥🔥

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 5 หลายเดือนก่อน +2

    Congratulations CHANUX aiye 🎉❤
    You are the best technical youtuber in Sri Lanka 🇱🇰 our proud of you❤💪

  • @Susanthi263
    @Susanthi263 5 หลายเดือนก่อน

    මට මාර සතුටියි Congratulations Chanux අයියේ 😁🎉 මම ආසම TH-cam channel එක Chanux Bro තමයි ඉතින්❤

  • @SHASHINDU456
    @SHASHINDU456 5 หลายเดือนก่อน

    I WILL EXCEPT FOR YOUR NEXT ACHIEVEMENTS
    GOOD LUCK BRO

  • @kavindyapiyumini9065
    @kavindyapiyumini9065 5 หลายเดือนก่อน

    පොඩියට youtube පටන් අරගෙන ඉස්සර අයියා වගේම හෙමින් ගමනක් යන මට දවසක අයියව මුනගැහුනොත් එදාට මට ත් රොනල්ඩෝ මුන ගැහුනා වගෙ දැනෙයි ❤😍 congratulations aiye🎉🎉🎉