@@hackdroid9717 Oyata eyawa hamuwela e dewal kiyanna labenna kiyala pathanawa. Eth me de nisa oyage anagathe wenuwen mahansi wena eka nawaththanna epa.😊 Amathaka karanna one na, duk wena eka nawaththannai one. Because we can never forget our loved ones.👍
මේ අලුත් අවුරුද්දේ ඔයා රාජාලියෙක් වෙන්න උත්සාහ කරන්න. 🦅🔥
මේ ලස්සන පණිවිඩය හැමෝ එක්කම බෙදාගන්න එක මේ වීඩියොව බලපු ඔයාගේ යුතුකමක්.
ඔබ සැමට සුබ නව වරසක් වේවා ❤️🙏🏻
අපිට බැනපු ඒවගේම අපිට ආදරේ කරපු හැමෝටම ආදරෙයි. හැමෝටම මේ අවුරුද්දේ හරියන්න ඕනේ. හැමෝගෙම අවුරුද්ද සුබ වේවා. ඔබ සැමට ජයවේවා ❤️🥰
~ සිංහල පීඩියා 💙🤍 🇨🇭
එසේම වෙවා ලංකා වාසී සියලු දෙනාටම
Oyatath esema veeva 🙂❤
Mama rajaliyek wenna eth hoda gathi guna gannam
ඔබ මේ වගේ ජීවිතයට වටිනා කරුණු කාරණා අපත් සමඟ බෙදා ගැනීමට දරන උත්සාහය මම අගය කරනවා.
ඔබටත් 2022 වර්ෂය කිරියෙන් පැණියෙන් ඉතිරෙන,සියලු වැඩ සාර්ථක වන සුභම සුභ නව වසරක් වේවා!
ලබන්නා වූ 2022 නව වසර සිතේ පැතුම් ඉටුවන සියල ප්‍රාර්තානා ඉෂ්ට වන සාමය සතුට නීරෝගී බව සපිරි සියලු වැඩ කටයුතු සාර්තක වන්නාවූ සුබම සුබ නව වසරක් වේවා❤🖐
අවුරුද්ද පටන් ගන්න කලින් ජීවිතයට අධිෂ්ඨානයක් එක්කරපු අයියට ස්තූතියි.
❤️❤️
අවුරුද්දේ මුලින් බලපු වීඩියෝ එකක් ඒකනම් සුපිරි අවුරුද්දක් ගෙව්නා දැනුනෙවත් නෑ නේ 😊😊😊😊😘😘😘😘😊😊😊😘😘😍🤩අයියේ අපි ඔක්කොමලා දැනුම හොයමින් දිගටම යන්
❤️❤️
ස්තූතී වෙනදා වගේම කම්මැලි කමට පටන් ගන්න ගිය අවුරුද්දට බලාපොරොත්තුවක් එකතු කලාට
❤️❤️
අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම youtube එකට ඇවිත් බලපු පලවෙනි video එක. මුලු අවුරුද්දම සාර්ථක කරගන්න ලස්සන පනිවිඩයක් දුන්නු ඔයාට ගොඩක් ස්තූතියි සිංහල Pedia. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 😊🙏🙏
🥰❤️❤️
Thanks broo
Happy new year all friends
සුබ නව වසරක් වේවා.... කිරි පැණි ඉතිරීම තමාගේ ක්‍රියාවෙන් මිස අන් කවරෙකුගේ ප්රාර්ථනාවකින් ඉටුවන්නේ නැත එම නිසා තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න ඔබ සැමට ජය ❤️✌️
❤️❤️
මම කොටියෙක් වගේ හිටියෙ එ්ත් දැං මම ජිවත් වෙන්නෙ රාජාලියෙක් වගෙ ස්තූති අයියට මෙ ගැන හොදට කියලා දුන්නට
kalin kakul 4n da giye? Dan ubata piyabanna puluwan da?🤣🤣🤣🤣🤣🤣
අයියෝ.ඔයාගේ.විඩියේ.හරිම.ලස්සනයි
In the bible eagle is the symbol of blessed one ..! ඔබ සිටින්නේ ආලෝකමත තැනක , ඒකයි ඔබ channel එක ආලෝකමත් විදිහට කරන්නේ..! God bless you..!
ප්‍රමාද වෙලා බැලුවේ. හොඳ අවවාද ටිකක්. ස්තුතියි ❤️
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිංහල පීඩියා❤
❤️❤️
ඕනේම වෙලාවේ දුන්න හොදම උපදෙස .. ගොඩක් ස්තුතියි ...
❤️❤️
මෙම වදන් life ekata godak wedagath. 👍👍👍
සහෝදරයා උඹටත් සුබම සුබ නව වසරක් වේවා ❤️
ඔබ ටත්
"මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත්" දුරැවලයන් ඇත්කරන්න නරකයි💔
ඇත්ත...
සරලවම කිව්වොතින් ටාකට් එක අයිති කරගන්නකම්ම සටන් කරන්න ඕනා. මොන බාදාවල් ආවත්. ස්තුතියි අයියා. හොද පණිවිඩයක් සමාජයට දුන්නට
නියමයි ආදර්ශ මත් video 1 k 👍👍👍👍👌
The Eagle Mentality- motivational vedio ලංකා වාසී සැමට නිරෝගී නව වසරක් වේවා.
ස්වාභාව දහමෙන් මිනිසුන්ට ගන්න ආකල්ප ගොඩක් තියනවා. හැබැයි ඒ දේවල් දිහා බුද්ධිමත්ව බලන්න අවශ්‍යයි.
ඔබට ගොඩක් පින් මිනිස්සුන්ට දැනුම හා බුද්ධිය ලබා දිමට ගන්නා උත්සාහයට.
බුදු සරණයි අයියේ දිගටම මේ දැනුම ලබා දිමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා මේ වසරේත්
❤️🥰
නියමම නියමයි සහෝ..සුබ අලුත් අවුරුද්දක් වේවා..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
❤️❤️
මේකනම් සුපිරිම සුපිරි video එකක් කියපු සේරම ඇත්ත මාත් රාජාලියෙක් වෙන්න ඕනි thank you සෝ much video එකට😇🥲💞💓💕
ඔබටත් ඔබේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා 🙏🙏🙂🙂
❤️❤️
මෝටිවේශන් 🔥
ඇත්තටම බොහොම හොද විඩියෝවක් පුදුමාකාර උද්යොගයක් ඇතිවුණා එවගේම නව වසරේ අධිෂ්ඨානය වර්ධනය වුනා මෙක ඇහුවහම
❤️❤️
මගේ ආසම සතා කොහොමත් රාජාලියනේ🦅🦅🦅🦅🦅🦅
ගොඩක් වටිනවා .ස්තුතියි ඔබ තුමාට .
ඒ වචන ටිකත් අැති ජිවිතෙ දිනන්න 😍❤
Tanskzz BR0. ගොඩක්ම වටිනව🤔😃
සුපිරි බ්‍රෝ එකෙන්ම එල
මමත් ඒ විඩියට ඉන්න හිතාගත්තා
ඔයා කියපු සේරම දේවල් හිතටම වැදුණා ඔයා ගොඩක් ස්තූටියි
ඒ වගේම ඔයාට සුභ ම සුභ නව වසරක්
❤️🥰
සුභ නව වසරක් වේවා සහෝදරයා ...
බොහොම වටින ඔවදන් 🙍❤👂
ඔබතුමාටත් පවුලේ සැමටත් , යසඉසුරින් සපිරි සුභම සුභ නව වසරක් වේවා !!
❤️❤️
බොහොම ස්තුතියි සහෝදරයා ...
උතුම් අදහස් කිහිපයක්...
Aiya supirii motivation speaking walata
සුවපහසු තැන්වල නතර වෙන්නේ කම්මැලීයෝ ...
ඉතින් මම සේරම අතහැරලා ලංකාවට ආවා ..!
Eca modakama
ලොකුපාඩමක් මෙගේජීවිතයට ගත්තා
❤️❤️
මටත් තියනව ප්‍රශ්නයක් ඒත් ඒක කවදාවත් විසදෙන්නැති එකක්.ඒ ප්‍රශ්නෙ හින්ද මං හැමදාම දුක් වෙනවා, හැමදාම අඩනවා.හැබැයි ඒක මට කොච්චර ලොකු දුකක් දුන්නත්,මාව කොච්චර ඇඩෙව්වත් මං කැමතිනැ ඒ ප්‍රශ්නෙ අමතක කරන්න.මොකද ඒක මාව හැමදාම ජීවත් කරවනවා.I THINK IT'S THE 'SWEETEST PAIN'.
Oya break up ekak nisa duk wenawa wagei mata penne. Kaleth ekka mona dukath thunee wenawa yaluwa. Uthsahen idiriyata yanna.
@@gimhanikk3134 ow break up ekak thamai.... eth eka wenas ekak ekai mn eka amatha kararanne naththe. Mn wenas ekak kiwwe ay dannawada, mn eyata cochchara adaraya karath, eya mawa jiwitheta dakalath na,mawa danneth na. Habai
Mn eyaawa aththatama dakalath na.
Eya inne odaaaak atha.wena rataka. Lankawe kenek nemei.Denmark wala kenek. mn passei Dana gaththe eyaa mata wada wadi mal kenek kiyala. aurudu 8 wadimal.💔 *SHE BROUGHT ME BACK TO LIFE* mata oyaata mita wada kiyanna ba. Habai mn kiyanawa mn dawasaka eyaawa hoyagena gihilla me hamadema eyata kiyanawa!
@@hackdroid9717 Oyata eyawa hamuwela e dewal kiyanna labenna kiyala pathanawa. Eth me de nisa oyage anagathe wenuwen mahansi wena eka nawaththanna epa.😊 Amathaka karanna one na, duk wena eka nawaththannai one. Because we can never forget our loved ones.👍
ගොඩක් වටින විඩියෝ ඒකක්
සුපිරි ♥️♥️😚😚😍😍😚♥️♥️
ජිවිතයට වටිනා අදහස් ටිකක්
නියමයි
ඔයාටත් තෙරුවන් සරණයි.මේ දැනුම හරිම වටිනවා ජීවුතවලට.
නියමii
Bohoma Hoda jivitha galapimak.budu saranaweeva.
❤️❤️
Super,👌
ගොඩාක් වැදගත් කරුනු ටිකක් කියලා දුන්නට ස්තුතියි
ජිවිතේ ජය ගන්න ආකාරය ගැන කරපු ලස්සන විඩියොවක්
wish you a happy New year sinhala pedia crew gammak thama ithin good luck God bless you !!!
❤️❤️
Obata ගොඩක් ස්තුතියි 🎉
සුපිරි 👌👌
Video eka Fatta aiye Mara motivetion ekak Thank you ❤️
එකෙන්ම 👊👊👊🦅🦅🦅
අයියේ ඔයාට බොහොම ස්තූතියි.මන් ඉන්න ඔනේ විදිහ ඔයා මට උගන්නවුවා.❤️.
ඒක නියමයි, ඔබටත් වාසාවන්ත සුභම සුභ අලුත් අවුරුද්ද වේවා
❤️❤️
ජීවිතයට ආදර්ශයක්
වටිනවා වචන හා අදහස
Thankyou ayiye ❣️
Godak hoda padamak
great
mewa thamai you tube trending wenna ona.hamotama wadagath.
Eka 100ta 100kma ettai egale vage taniyama atma visvasyen atma saktiye abiyoga valata muna dena niyama sadakayak supiri supiri bohoma stuti obata mevani vatina vedio ekata
490 weni like eka magen sahodara
අයිය Video Edit කරන්නෙ PC එකෙන් ද Mobile එකෙන් ද? මොකද් ද use කරන software එක?
සියලු සිතුම් පැතුම් ඉටු වන සුබ නව වසරක් වේවා
ඔයානම් සුපිරි යි. 🤘👍👍😙
Meka nam supiri kathawak..aththa tnq therum karata
අයියෙ මේ වීඩියෝ එක බලලා දැනුමට යමක් එකතු වුනා. අයියට ජේසු පිහිටයි.!
ඒක ඇත්ත
Aka nam supiri bro
කවමදාවත් කපුටෙක් වෙන්න එපා රාජාලියෙක් වෙන්න ..❤️👌🤟
නියමයි ❤❤👍🏼👍🏼
Tnx
Subama Suba nawa wasarak wewa ayyeeeee....!!!!!!!!!!!
Niyamai
ගොඩක් වටිනව
Me vedeo ekanam marama positive thinking 😍😍😍
VERY GOOOD JOB JAYAWEWA
Yes I am eagle. Thanks for you,.
ස්තුති ඔයාට ..👍❤️❤️❤️❤️❤️
❤️❤️
Gm.nilu kohomada oyata
Ela
Man godak kemathi hama deyakma ehama ganna danaganna ethin me motivation eka niyamai thanks aiye
Hamadama wagee godak godak watiiiiinawaaaaaa❤️❤️❤️❤️❤️❤️😁😁😁😁🤝🤝🤝🤝
👍🏻❤️
Thank you.. I will follow your guidelines.. Wish you the same.
Suba nawa wasarak wewa
👌
සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!
❤️❤️
Very important. Thank you 🙏
Aththatama hodai ..
Patta 🙂❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා🙂🙃
❤️❤️
❤️❤️❤️
Aiye mth prashna godaka hitiyo me kathawen mn deyak dewal igenagaththa 🙏 thanx mekann maru
❤️🔥🔥🔥🔥🔥🔥🔥
Ayya ta suba aluth awruddak wewaaaa. Mata Loku advice ekak dunne oya thanks 😊
❤️❤️
අයියාට සුබ නව වසරක්
Superb 👌
ආදරෙයි අය්ඉයෙ
ජීවිතයට ගොඩක් වටිනා video එකක්
Happy new year 👊✌️
❤️❤️
ගම්මක් තමා
සුබම සුභ නව වසරක් වේවා!!!!
❤️❤️