issr panti yanakot mul kale sir monawa hari dewl kiyanakot"muu monawada bn me kiyanne kiyala "yaluwai mai kiyawapu awastha godai..api denn den campus eke oya free time ekk welawat ee dewl matha karaddi eda sir kiwwe monawa genad kiya therenne ethakot.. ee wage manussek gawa hemadam learn karnn thibban kiyal hithenne den....
Meka danna ma ona comment ekak kaalayak Thisse danna hitapu. Lankawe inna serama motivation daddy lamai ta kiyala denne maara amuthu lookayak. Samahara ewun sir lawa dawiwaru kiyala adahanawa. Habai me inne charithayak hama deema kudu karapu.attha loke attha widihata kiyala dena, thaman karapu dewal gana pasuthawenne nathi . Thiyenawa thawa kiyanna Eeth meka maara “charithayk “.
Charitha sir රත්නපුර chemistry clz patan gaththa mulama awurudu 2 3 ඇතුළත clz gypu knk mamath...sir e dwas walath me vidiyamai....e vidiytma ළමයින් ta jeewithe kyla dunna...e dws wla youtube wlta video gyena....sir hari .....
A real character. Respectful character. 🙏Love you sir for ever. ❤❤❤❤❤
ජීවිතේ කියාදෙන අපේ සර්.
අපේ ජීවිත කතාව අපිම ලියා ගමු.✍️
චරිත දිසානායක ❤
ටියුෂන් කාරයෙක් වෙන්න බැරි උන "මනුස්සයෙක්" එහෙම් පිටිම්ම පිරුන talent ගොඩක් 🥺♥️ ආදරෙයි ගුරුතුමා ♥️
මගේ ජීවිතේ උඩින්ම ඉන්න වීරයෙක්...හොදම හමුවීමක්.. ජීවිතේ හරි පාර පෙන්නපු..... චරිත සර් ❤
❤
මාර සමානුපතික තින්ක් එකක් තියෙන ලමයින්ගෙ ඔලුව පුරවන ටියුශන් කාරයෙක් ❤
දවසක් අහපු සර්ගේඑක කතාවකින් ජීවිතේ වෙනස් ම තැනකින් විසදෙන්න තිබුන එකක් මාරම සාධාරණ විදියට විසදුනා ඒ සර්ගේ කතාවක් නිසා එදා ඉදන් සර් දාන හැම එකක්ම බලනවා
පොරගෙ ක්ලාස් ගිහිල්ලත් නෑ ඒ ස්ට්‍රීම් එකට අදාලම නැති සබ්ජෙක්ට් එකක් කරන්නෙ ඒත් චරිත සර්ගෙ හැම වීඩියො එකක්ම බලනව ඒක ඇබ්බැහියක්ද මන්දා 🙂 ඒ වොයිස් එක ඇහෙද්දිත් මාර මොරාල් එකක් එන්නෙ..බයි විද්‍යා පන්ති වල කවදාවත් නොකියන ෆැක්ට්ස් ගොඩකින් මේ වගේ 21 සියවසට ගැලපෙන්න ළමයින්ගෙ ඔළු හදන්න හැමෝටම බෑ ඒ අතින් චරිත සර් සිරා චරිතයක් ❤️
Charithayak thmai❤❤
චරියා මම ඒලෙවල් කරපු කාලෙත් පට්ට ආදරේ සර් කෙනෙක්. රසායන විද්‍යාවට අපි ආසවෙන්නත් බලපෑව. පට්ට පණ්ඩිතයි. කියවන සමහර කතාවලට තාම එකගනෑ . හැබැයි අපි පට්ට ආදරෙයි මොකද චරියා පට්ට බැලන්ස් චින්තනයක් තියන මාරම දක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පොරක්. ✌ ජයවේවා සර්.
මට දැනෙන දෙ..
සර් කියන දෙවල් වල හරිම අර්ථය ගන්නෙ ටික දෙනෙක්..❤
චරිත sir කියන්නේ සිරාම සුපිරි චරිතයක් මෝටිවෙශන් අප්පොච්චිලා සීයක් හිටියත් මේ මනුස්සයගේ ටෝක් දෙන ලොකු සීන් එක්ක බොක්කටම වදිනවා අනිත් චරිත අදාලම නෑ ජය වේවා සර් 🫡♥️
ගොඩක් ආදරේ කරන මං ආසම ගුරුවරයෙක්
chemistry වලට ආස සර් නිසා❤❤❤
මෙහෙම දේවල් , මේ කාලෙ උඹලගෙන් එළියට එන එක මරු...😇👌💜
❤❤❤❤❤
Chemistry tuitionම කරන මමත් මුල ඉදන් අගටම බලපු එකම මතක පද වැඩසටහන ❤🔥
චරිත ඉන්න ඕන එකක් බලන්ට පුලුවන්. මාරම නිදහස්
🤭සර් හැමදාම අපෙන් හංගන cjbdissanayake කියන එකේ තේරුම දැනගත්තෙ අදනෙ 🤭 චරිත ජනක බන්ඩාර දිසානායක ❤
Justin bieber 😌😌
ටියුෂන් කරන අයට ගුරැවරැ කියලා කියනවා නම්, මෙයා ගුරැවරයෙක් නෙමෙයි, විභාගෙ පාස් නොවුනත්, මෙයාගෙ ඇසුරත් වටිනවා ජීවිතයට දෙයක් එකතුකර ගන්න….
අපි දැන් ජීවිතේ මැද වයසේ ඉන්නේ .
ඒත් සර් ගේ වීඩියෝ කෑල්ලක් හරි කොහෙදී හරි අනිවාර්යයෙන් ම බලනවා . 💖💖
මේ සර් කතකරද්දි අහන් ඉන්න ආසයි ❤
චරිත සර් ජිවිතයේ දැකපු ආසම චරිතයක් .සර්ගේ ගෝලයෙක් නම් නෙවෙයි අඩුගානේ සර් උගන්වන විශය ධාරාව හදාරපු කෙනෙක්වත් නෙවෙයි හැබැයි සර්ගේ හැම වීඩියෝවක්ම නොවරදවාම බලන කෙනෙක් .පුදුම විදියට කතාවෙන් අනික් කෙනෙක්ට ශක්තියක් දෙන්න අභිප්‍රෙරණායක් දෙන්න පුලුවන් කෙනෙක් සර්.සර්ගේ වීඩියෝ බලද්දී අනන්තවත් හිතිලා තියෙනවා සර්ගෙන් ඉගෙනගන්න ලමයි කොච්චර වාසනාවන්ත වෙන්නැති ද කියල . ලමයින්ගේ හදවතටම කතා කරන්න පුලුවන් ගුරුවරයෙක් දැක්කා සර් තුළින් .සර්ට නිදුක් නීරෝගි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏
issr panti yanakot mul kale sir monawa hari dewl kiyanakot"muu monawada bn me kiyanne kiyala "yaluwai mai kiyawapu awastha godai..api denn den campus eke oya free time ekk welawat ee dewl matha karaddi eda sir kiwwe monawa genad kiya therenne ethakot.. ee wage manussek gawa hemadam learn karnn thibban kiyal hithenne den....
විකාර දේවල්වලින් ළමයිගේ ඔලු පුරවන්නෙ නැති හොද සර් කෙනෙක්.. ටියුෂන් එකෙන් එළියට ඇවිල්ලා සර් මෙහෙම කතා කරනවා දැක්කෙ පලවෙනි පාරට… ♥️
කතාව පට්ට 👌ගැමා ඇයි දන් මතක පද ගීත 3කට විතරක් සීමා කරන්නෙ? ඒ කාලේ ඉඳන් බලපු අයට ඒ content එකේ අඩුව දැනෙනවා.
මේ වගේ වැඩසටහන් තමා TV එකේ යන්න ඕනා
Charitha is a great personality ......Thank you for the discussion . I enjoyed it a lot. I always love to hear from him . Kind of addictive ❤
Chariya adenawa sudda mewa balanakota❤
ආදරනීය ගුරුවරයෙක් ❤❤❤
Chariya adarey manika ❤
25:00
Sir nisa thama ada lab ekaka wada karanne❤ adareyi sir
"ඒක මාර වැඩක් ❤"
දයාබර චරිත සුභ වේවා❤ මහත්තයා
Charitha sir❤
Jeewithe hambuna hodama sir kenek
මේ මිනිස්සු කියන ඒවා ලාවට හරි ඇහුන නිසා තමා අපි මැදිහත්ව හිතන්න පුරුදු උනේ
Sir ♥️
චරිත පට්ටම චරිතයක්... කෙලින් කතාකරන මනුස්සයෙක් ❤️❤️❤️
හසාවත් ගෙන්නමු..♥
Sir❤
Great 👍
සරල චරිතයක්.පිරුණු සමබර චින්තනයක්.❤
🎉
Presenting මරු❤ අහන් ඉන්න ආස හිතෙනව
හදවතේ ගුරුවරය. චරිත සර් ❤
ආනන්දෙට ආනන්දයක් වුනු චරිතයක්!
💚
Charithayak thmai❤❤❤
ඇත්ත මනුස්සයෙක් ❤️
Chariya kariyek wage hadawathe mage hamadamath hiththoooo❤
අසමපාතික චරිතයක්....
ජය❤❤❤
චරිත හදන චරිත ❤
අපේ සර් 🥺❤
charitha sir🖤🤘
sirge gampaha mulma clz eke hitiya eka gena satutui😍
Chariya ubanam kariyek ❤
හැම කතාවකිම්ම ගන්න දෙයකුයි හිතන්න දෙයකුයි තියල යනො ❤
මරු බන් .. ඕය් නදීශා ඔහෙට මාව මෙන්ශන් නොකර ඉන්න බෑනෙ ඉතින් 😁
සර් 💖💖💖💖
ආසම program එකක ආසම චරිතයක්
ape sir
චරිත හදන චරිත ❤🎉
Meka danna ma ona comment ekak kaalayak Thisse danna hitapu. Lankawe inna serama motivation daddy lamai ta kiyala denne maara amuthu lookayak. Samahara ewun sir lawa dawiwaru kiyala adahanawa. Habai me inne charithayak hama deema kudu karapu.attha loke attha widihata kiyala dena, thaman karapu dewal gana pasuthawenne nathi . Thiyenawa thawa kiyanna Eeth meka maara “charithayk “.
Charitha sir රත්නපුර chemistry clz patan gaththa mulama awurudu 2 3 ඇතුළත clz gypu knk mamath...sir e dwas walath me vidiyamai....e vidiytma ළමයින් ta jeewithe kyla dunna...e dws wla youtube wlta video gyena....sir hari .....
වැඩ කාරයෙක්
වෙන වැඩක්...❤
Ape jivitha kathawa apitama liyaganna udaw karapu soduruthama aduruthuma...
මරු ....
Amatha padan ❤
Charitha Sir ❤
අපේ සර් ❤
ආදරනීය චරිත සර් ❤❤❤
If you can contact Lankan old school hip hop artist chinthy do program with his
කැමතිම ටියුෂන් කාරයෙක් ❤
Great discussion.Respect charitha.
Thanks for aiye& sir.
Good luck..
Kattiyama parissamen
Weda krnna....
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
What a wonderful discussion ❤
සර්❤
💐
ඒ හිනාව❤
මමත් ආයේ ඇහුවේ නැහැ හමාර බණවර
Raspat sir ❤
චරිත හදන චරිත.ඇත්තටම අපිට AL කාලේ හම්බ උනා නම් කියල හිතෙන මට්ටමට ඇතුලට කතාකරන සුන්දර චරිතයක්
💗
හදවතේ ගුරුවරය.❤
චරිතෙ 💛
Naki maths krpu ekek widihata pasuthawimak thynwa charithage, sola ge clz yanna bari wechcha eka gana. Mekama hithenwa athi man wage thawa colombo atha epita anuradhapura wage pathi wala htpu unta.
Charith ds kollek
"ඒක වෙන වැඩක්..."
charitha sir❤
චරිත ලංකාවේ චරිතයක්...
❤❤❤
Sir.....❤
54:10
සිරාවටම චරිතයක්❤
මොකද්ද x එක කියන්නෙ ?
හසාවත් ගේමු
පුළුවන් නම් ඊලඟ මතක පද program එකට හසලක තුෂාර ව ගෙන්නන්න
"චරිතයක්"
❤
මේකෙ ඉන්ට්‍රො එකේ ප්ලේ වෙන කසුන් කල්හාරගෙ සිංදුව මොකක්ද?
Mathaka pada intro
යසිරුවා....❤
@@Dewas_Diary ඉමේසයා... අම්ම තාත්ත දැක්ක වගේ ඉතින්🥰
මේ සිරා පොරක්.. මෙහෙම පොරවල් ගොඩක් අඩුයි ලංකාවෙ❤️
❤❤❤