ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
At 318 කියන වී එක ගැන විස්තරයක් දෙනවද?මේ පාර වගා කරන්න ඉන්නෙ
802 කියලා වී වර්ගයක් තියෙනවද.. ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද
masa 3 hoda vi warga monada mada kuburu walata
At378 vi වර්ගයට පොහොර භාවිත කරන කාලය කොහොමද කියන්න පුළුවන් නම්
මාස 31/2 වී වගාකර තිබේනං එලෙසමයි.ඉදිරියේදී එ් පිලිබදව වීඩියෝ එකක් දෙන්නං.
409වී නම් වී වැඩිම අස්වැන්න සුපිරි
BG 378 kiyala ekak thiyanawada
AT 378 සම්බ මෑත කාලයේ නිකුත් කරපු එකක් අස්වැන්නත් හොදයි කුරුනෑගල පැත්තට අාවොත් හොයාගන්න පුලුවන්.
කොහොමද ගන්න තියෙනවාද
අපි කුලියාපිටියෙ මේ පාර at 378 තමයි
378 ganna tiyenawada kuliyapitiye
BG 375 gampaha mada kumburu walata hondaida?
ප්‍රස්නයක් නැහැ.
@@NatureGuideliner Bg 360 kohomada? Mada kumburakata
At 313 වී ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද ,පහතරට මඩ කූඔුරැ සදහා සුදුසු ද
ගොයම ටිකක් උස යනවා.රතු වී එකක්.රතුමත් නොමැත .බාස්මතී වගෙ දිගයි.හාල් සුවදයි රසයි.මඩ කුබුරුවලට ගොඩක් හොඩයි.
කොහොමද 352
බී. ජී. 300.ලෙඩත්.අඩුයි දින 95දී.අස්වැන්න නෙලුවැහැකියි....
368 කියලා තියනවද
At 378 50kg ganna puwanda
@@NimalDisanayaka-s7zකිලෝ 20.500 බෑග් තමයි වෙලද පොලේ තියෙන්නෙ.
At378 gannapuluwan kohenda
අපේ පැත්තෙනං තිබුනා ඔයාකොහෙද.
@@NatureGuideliner oya koheda mahathmaya
@@chamakajayaruwan5961at378 ganna tiyenne koheda.
Bg 300 hodaida
කලින් අාපු වී වර්ගයක් තමයි අස්වැන්න ටිකක් අඩුයි කීඩෑවලට ඔරත්තු දීම ටිකක් අඩුයි වර්ගය නං හොදයි.
බී. ජී. 300 සුදු නාඩු. බත රසයි
AT 307 වී වර්ගය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවද
AT307 හොද අස්වැන්නක් ගන්න පුලුවන්.වී අැටය මධ්‍යස්ථයි.සම්බවලට වඩා චුට්ටක් ලොකුයි.බත රසින් චුට්ටක් අඩුයිකියල කිව්වට ඔහම වෙනසකුත් නැහැ.AT සම්බන්දව තවත් මගේ කෙටි වීඩියෝ එකක් තියෙනව එ්කත් පොඩ්ඩක් බලන්න.
මේ වී වර්ගය මාස කියද?
@@jayanthasujith6693 මාස 3 යි
Kirisamba Maha kannayata hodaifa
@@DhulangaDhulanga මහ කන්නයට වඩාත් සුදුසුයි.
377 kohomada hodaida
මේකත් අලුත් වීවර්ගයක් මාස 3/12නාඩු වී අැටය මධ්්‍යස්ථයි ලෙඩ රෝගවලට ඔරත්තුදීමක්ද අැත.
378 vs 409 ඔය දෙකෙන් වඩා හොද මොකක්ද
මේ වීවර්ග දෙකම හොදයි..වැඩි විස්තර ඉදිරියේදී වීඩියෝ එකකින් දෙන්නං.
@@NatureGuideliner එහෙම බෑ වැඩිම අස්වැන්නක් දෙන්නෙ මොකේද
409
BG 375 ganna thiyenne kohe dha., mama Dehiattakandiya.
කූරුනෑගල අවට නං ඔ්නතරම් තියනව.කොහමද අරංයන්නෙ.
@@NatureGuideliner eka thamai mata පොලොන්නරුවේ nathi vei dha.? V බුසල් 7 ona.mata
@@asankanimalbandara269 යාලුව කොලඹ ඉදල කල්මුනේට ctb බස්එකක් යනව එ්ක හැමදාම තියෙනව ඔයා ඔය බස්එක පොලන්නරුවෙන් අල්ලල ඩයිවර් එක්ක කථා කරල නාරම්මල නගරයෙන් වී අරන් යන්න පුලුවන්.
Bg 375 බුසලක් රු :4600යි
308 hoda nadda