සීතල ඇමෙරිකාවේ අම්මයි අප්පච්චියි එක්ක ගෙවුණු දවසක්
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Hi beautiful freinds
Hi today I come with a vlog.so this is my simple lifestyle.Hope you all will enjoy.
#maheshi
#maheshimovie
#lifestyle
#beautytips
#shopping
#onlineworking
#workfromhome
#onlinejobs
#lifeinsrilanka
#daily
#morningvlogs
#morning
#morningroutine
#cleanwithme
#cleaning
#cooking
#anuradhapurasuppermarket
#suppermarket
#groceryshopping
#shopping
#shoppinghaul
#shoppingvlog
#adayinmylife
#lifestyle
#dayvlog
#dayvideo
#srilankangirl
#stayinghome
#srilanka
#sinhala
#food
#motivation
#cleaning
#productivity
#workfromhome
You can see my more day vlogs below links. 👇
• A DAY IN MY LIFE SINHA... -day vlog
• #dayvlogs|DAY IN MY LI... -day vlog
• DAY VLOG|2021/01/01 NE... -day vlog
• Day vlog sinhala -day vlog
• A Day in my life SINHA... -day vlog
Shoe collection👇
• 🥿👢My shoe collection s...
Bag collection 👇
• 👛bags segment sri lank...
You can see my other categories from below links.👇
Lifestyle - • 🙂Lifestyle💐
Cooking- • 🥘🥙Cooking🥗🍳
Tips- • ➡️Tips🤗
Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
Travel- • 🚞Travel🚅✈️
Here's my social media -:
Facebook group👇
Maheshi with you-: / 783027322420744
Instagram - www.instagram....
Facebook-m.facebook.com...
#shopping #shoppinghaul #shoppingvlog #adayinmylife #sinhala #dayvlog #srilanka #lifestyle #stayinghome #lifestyleofagirl #villagegirl #cleaning #cleanwithme #cleaningmotivation #roomdecor #room #roomtour #roomorganization #dayvideo #food #lifeofasrilankangirl #lifestyle #vlogging #vlogger #vloggerlife #onlineworking #workfromhome #dayroutine #day #srilankanfood #shopping #roomtour #roommakeover #roomorganization #room #roomdecor #bathroomcleanwithme #villagegirl #villagekitchen #tvderana #srilankanactress #youtuber #beautytips #skincare #skincareroutine #maheshimovie #maheshi #lifeinsrilanka #whatieatinaday #shopwithme #lankangirls #sinhalayoutube
ඔයාලාගේ හැම ආදරණීය comment එකටම ගොඩාක් ස්තුතියි❤අද රෑ 9ට live එකට එන්න ❤ආදරෙයි හැමදාම😘💐
😘❤️
අක්කා මගේ නම හිමේ ලියන්නකෝ😊"mayumi"
ආදරෙයි ♥️♥️
ආදරෙයි නංගි ❤️❤️❤️
Ane akke himath akka vlog akak awannako
පිරැන කලේ දිය නොසේලේ ,, හැමදේම ලැබිලා ලෝකේ ප්‍රබලම රටට ඉදලත් ඔයාගේ දෙමව්පියන් හරිම සරලයි . ඔයත් ලංකාවේ ඉද්දිත් දැන් ඇමරිකාවේ හිටියත් හරිම නිරහංකාර කෙනෙක්.. ඔයාගේ අනාගතය සුභම සුභ වේවා❤
❤️❤️ආදරෙයි ඒ ආදරේට❤️❤️
අක්කගෙ අම්මියි අප්පච්චියි හරිම අහිංසකයි අනේ..❤️❤️
ඔයා නිසා අපිත් ඇමරිකා ගියා වගෙ..ගොඩාක් ස්තූතියි අපිට මේ දේවල් ගේනවට..ආදරෙයි ❤️
ඔයා හරිම වාසනාවන්ත දියණියක් ඒ වගේම අම්මා තාත්තා හරිම ආදරණීය දෙදෙනෙක් ඉතිං ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
අම්මියි අප්පච්චියි හරිම නිහතමාන අහින්සක දෙදෙනෙක්. ඔයා නම් හරිම වාසනාවන්තයි දෝණි❤❤❤❤❤❤
ඔයා ගෑනු ලමයෙක්ගේ ජීවිතයට හොඳ motivate එකක් දෙනවා අක්කේ .... ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් තියනවා ❤️❤️
අද ඉදන් තමයි නංගි ඔයාගේ video බලන්න ගත්තේ. ඇත්තම කියනවා නම් ඔයා හරිම යටහත් පහත් කෙනෙක් කියලා ඔයා කතා කරන විදියෙන් තේරුනා. ඔයාගේ ඉදිරි ගමනට සුභ ගමන් 😘🤗
අනේ ශෝක් අක්කියෝ.. අක්කිව ඔහොම දකිද්දි මාර සතුටුයි. අපිට ඉතින් ඔහෙ එන්න බෑනේ.. ඒ නිසා අපිට ඔහේ හැමදේම පෙන්නන්න.. ගොඩක් ආසාවෙන් බලනවා අක්කිගෙ වීඩියෝ.. පරිස්සමින් ඉන්න..බුදුසරණයි අක්කි..
ඇක්කී මේක නම් කියන්නම ඕනි ඔයාගේ අම්මයි අප්පච්චී හරීම ශෝක් ඒ වගේම හරීම නිහතමානී කියලා හිතුනා. ඇමරිකාට ගියත් ඒයාලගෙ තියෙන ඒ අහින්සක කම නම් ඇත්තමට මම දැක්කේ ඒයාලා දෙන්නගෙන්ම විතරයි. හරීම ආදරේ හිතුනා ඒ දෙන්නටම. ❤❤❤❤❤❤❤❤ ඒ දෙන්නව හැමදාම පෙන්නන්න. අම්මව දැක්කම ආස හිතුනා ඒ වගේ වෙන්න ❤
මේකනම් ඇත්තක්මයි,. ආදරේ හිතුන ඒ දෙන්නට❤
ඔයා මට inspiration එකක් අක්කා..ඔයාගෙ උත්සාහවන්ත කම...❤🎉අනේ හරිම සතුටුයි...ලස්සනට, ජීවිතේ තව තවත් දියුණු වේවා.. අක්කෙ ඔයා...💫🕊️
මිනිස්සුන් ගේ හැගීම් ඒ විදියට ම express කරන හරි down to earth family එකක්. රටකට ගියාම, ඒ රටේ ඇත්තම තත්වේ, හරි විදියට දැන ගන්න අලුතෙන් එන අයට හොඳ chanel එකක්...
❤️❤️❤️
යේ...... අපිට දැං ඇමරිකාවත් බලන්න පුලුවන් ❤ thanks අක්කියෝ ආදරෙයි ♥️😍
අම්මාටයි අප්පච්චිටයිනම් හරිම ආදරේ හිතුනා..❤❤ අක්කාටත් එහෙමයි..❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න 😊😊😊😊
Adarei akkiyoo පරිස්සමෙන් ඉන්න අම්මායි අප්පච්චි එක්ක❤ බුදුසරණයි
Hima dakiddi pudumaasawak enne.matha like kale ammala ekka dawasak ekata.adarei parissamata inna.❤❤❤❤
තමන් ගේ පෙම්වතාට කාඩ් එකක් යවන එක බොළඳ දෙයක් නෙමේ. මේ වයස ආයේ එන්නේ නැහැ ඒ නිසා ඒ දේවල් මඟ ඇර ගන්න එපා. තරුණ ළමයි වැඩිහිටියෝ වගේ හිතන්න ඕනේ නැහැ. මේ වයසේ බොළඳකම ඉතාම සාමාන්‍ය දෙයක්. බොළඳකමයි අනුවණකමයි දෙකක්. උඩින් බොළඳවුනාට කෙල්ලක් ඇතුලතින් බුද්ධිමත් වෙන්න ඕනේ. නැතිනම් ජීවිතේ වරදිනවා. ලංකාවෙත් දැන් තියෙනවා මේ රෙදි හෝදන තැන් කිහිපයක්. ඒත් මේ තරම් ලොකු නැහැ. ලස්සනයි වීඩියෝ එක.
හරිම ලස්සන movie clip එකක්. ආසාවෙන් බැලුව. Shopping experience එක මරු නේද? බඩු ගණන් එහෙ ආදායමත් වැඩියිනෙ නේද? ඒ මිනිස්සුන්ට ගානක් නෑ ඒක. අම්ම අප්පච්චි පරිස්සමින් බලාගන්න. එයාලට ඔයාව ලොකු හයියක් වේවි දැන්. සතුටින් දිගු ගමනක් යන්නට සුබ පතනවා!❤
බඩු ගනන් කොහෙත්... ආදායමේ හැටියටම වියදම හැදෙනවා. දැන්නම් කොහෙත් ඉතුරුවක් නෑ.
අනේ ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි මැණික ❤❤❤ ආදරෙයි ඔයාලට සතුටින් පරිස්සමෙන් ඉන්න අම්මයි අප්පච්චි එක්ක බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍🥰🥰🥰
අනේ ශෝක් .සතුටුයි ඔයාලා ව ඔහොම දකිද්දී ත්..❤❤
❤️❤️❤️
ලොකු අම්මයි ලොකු තාත්තයි ඉන්න නිසා video එක තවත් හොඳයි නංගී ❤
නියමයි අපිත් ඔයා එක්ක ශෝපින් ගියා වගේ දුව ලස්සනයි❤ මමත් මහේශි ගේ එවා බලනවා ආසයි අපිට කොහෙන්ද දුව ඔවා බලන්න ඔයාට ගොඩක් ස්තුතියි.
අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි... ❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න 😍🌼 ඉක්මනින් හැම දේටම හුරුවෙයි..😊
ගොඩක් ලස්සනයි 🤍🤍 තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි!!! ☸️☸️☸️🌻🌻🌻
Koheda oya thawa wena rataka hitiye😊😊
අක්කී ලොකු motiveta එකක් මට මමත් ආසයි රටකට ගිහින් ජිවත් වෙන්න මම තාම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අක්කී හරිම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 මමත් හිම වලට ආසයි
මම ඔයාගෙ චැනල් එකට එකතු උනේ ඇමරිකා එන්න ලෑස්තිවෙන වීඩියෝ එකෙන් එතැන් පටන් ඔයා දාන හැම වීඩියෝ එකක්ම බලනව හරිම ආසාවෙන් මොකද මම ඇමරිකාවට ගොඩක් ආස කෙනෙක් කවදහරි දවසක එන චේතනාවෙන් තමයි ඉන්නෙ ඒ නිසා මමත් හරිම ආසාවෙන් ඔයාගෙ අත්දැකීම් විදිනව මම ඔයාව ස්බ් කරල තියන නිසා ඔයා වීඩියෝ එකක් දානකොටම මට බලන්න පුලුවන් ඉතින් ඔයාට ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව සතුටින් පරෙස්සමින් ඉන්න
හරිම ලස්සනයි දුව americawa,video eken හරි දකින එක,වාසනාවk,ඔබ සැමට බුදු saranai devi පිහිටයි
budusaranai ❤️
අක්කි ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ගෑණු ලමයෙක් ද. අමිමායි අප්පච්චි එක්ක හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න පරිස්සමට හැමදේටම ඉක්මනට හුරු වේයි අක්කි❤❤❤❤❤🌸🌸🌸🌸💐💐💐💐💐♥️♥️♥️♥️🎀🎀🎀🎀🌝🌝🌝
Godak lassanai.godak asawen baluwa.amma appachchi harima hodai..ahinsakai.❤
හරිම ලස්ස්නයි අපිත් දැන් ඇමරිකාවේ වගේ අනේ..අම්මි අසනීප වුනු නිසා මට වීඩියෝ බලන්න බැරිම වුනා.දැනුයි හීමීට එකින් එක බලන්නේ අක්කියෝ..
පරිස්සමෙන් සතුටින් ඉන්න පුතේ. ඒ එක්කම හොඳ රැකියාවක් කරන්න qualifications හදා ගන්න . ❤
අම්මගෙයි අප්පච්චිගෙයි නිවුනු කටහඩමයි ඔයාට තියෙන්නේ අක්කී ❤😊
❤️❤️❤️❤️❤️
ඔයා නිසා අපිට ඇමරිකාව බලන්න පුලුවන්❤❤❤
ආසාවෙන් බැලුවා අක්කි මේ vedio එකත් අම්මයි ,අප්පච්චි ශෝයි😍🤗 valantine card එකත් ලස්සනයි 😍 ආදරෙයි ඔයාලට බුදු සරණයි !❤️❤️❤️
Shoi akki..❤ ඇත්තටම අක්කිගෙ අම්මා හරිම strong කෙනෙක් .. මට හිතෙන දෙයක් අක්කි එයා තමයි අක්කිලගේ ජීවීතේ අද ඉන්න තැනට ගෙනාපු දේවතාවිය..
අනිවාර්යයෙන්😘😂
❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කායි , අම්මායි , තාත්තායි 3 නාම ❤❤
අනිවාර්යයෙන්ම මේක මටනම් මෝටිවේශන් එකක් අක්කා❤️🥺
මම කොරියාවෙ ඉන්නෙ මමත් අක්කිගෙ වීඩියෝස් බලනව ලගකදි ඉදල.ශොපින් volg ekk gennako.විනටර් එකට අදින ඇදුම් ගැන❤
සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
කොන්ඩේ පරිස්සමෙන් ...හුලගට කොන්ඩේ අවුල්වෙන්න..කැඩෙන්න බලනවා..ඒනිසා කොන්ඩේ ගැටගහා ගන්න
thankoo
පෝන් එක අතේ තියන් හිටියේ දානකන් ❤❤
Very good video ❤🎉බුදු සරනයි හැමෝටම parisamin .🎉❤
Harima hoda duwek ammala oneda ahanaea duu epaa kiyanawa ❤❤adaraneeya paulak
ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤
ආයෙත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා.... බුදුසරණයි 🙏❤️💐
ammai thaththai ekkh hmdhmath sathutin inna akkii❤ oya nisa apith america giya wage ...digtm vlog genn akkii❤adreiii godakkk😚💞🌸
Oyawa ohoma dakiddi eka apitath loku motivation 1k 💕
Hemadama sathutin parissamata Inna akkai paule hemomai.Budusaranai.Dewipihitai.
අක්කේ ඔයා නම් ගොඩාක් lucky .
Ane shoi ane asa hithenwa dakkm goooooodaaaaak❤❤❤❤❤
Wooow.. Superb.. All the best.. ❤❤❤❤
Volg එක දානකල්මයි බලන් හිටියේ අක්කි shopping vlog දාන්නකෝ අක්කි❤
America wala hitiyata oyage amma hari ahinsakai nangi.thun denatama budusaranai.parissamata inna
oyage video ekak enakan balan inne hemadama prissmn inna bs❤️❤️❤️
බුදු සරණයි අක්කි පැටියෝ ❤❤
තෙරුවන් සරනයි අක්කේ ලස්සනයි අදත් videos එක ❤❤❤
Your videos are very innocent 🤗 and very adorable 😊 keep it up 👍🏻
දානකන් බලන් හිටියේ නංගී❤❤
Loke kohe hitiyath e nihathamani kamata harima adarei.wadi wadiyen thawath hamadema sarthaka wenna one.jivithe idiriyatama yanna adaren suba pathanwa.ammai appachchitai dirgausha pathanwa❤❤❤
So happy for u dear girl ❤... seriously im so happy ❤❤❤❤
Break a leg little princess, one day you could achieve all of things Thanks.🙏🙏🙏
Akki Q&A ekak karannako
අක්කලාගේ අම්මය් අප්පච්ච් USA ගියේ කොහොමද කියන්නකෝ
ලස්සනයි ආදරෙයි බුදුසරණයි 🙏❤❤❤
Hari paresaman inna Family akata davi pehitai ❤❤❤❤❤❤❤adaraiii man Dilani ❤❤❤❤
වෙලාවට ම ඇවිත් හිටියේ දානකම් ❤️❤️❤️❤️😘😘😘
හරිම ආසාවෙන් බැලුවා නන්ගි ❤️
Nangi, nice video. TJ max, Ross, Marshalls are retail stores so the prices are less compared to branded stores. Costco is a wholesale store and things are cheaper. 💐💜
Oyage amma kohomada nangi USA giye.amma appachchi monawada karana job.asai danaganna.❤
First comment from me 😊
Sirawata 😂😂
Nice video akki❤️
Oya hari awanki akki..aththma kiyanawa saha attama jewithe inna vidiyatami kanne bonne..man ekami oyata asaa... ammi thathi adaren mathak kara kiyanna.. man lakeesha
Very nice vlog 🎉❤❤
Happy valentines day dooni...❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Wenada wgema godak asewen vedio ek bluwa❤ adrei ❤❤❤❤
අදත් ගොඩක් ලස්සනයි අක්කි.. ❤😍
Ane hariima aswen balauwa.. Akkilage ammi neda drive karanne.. Ammi koccra strong da kiyala hithuna oma rataaka jiwath wenna.. Akkita ammigen godak dewale eganaganna puluwan neda.... Ane akki ammai appacci komada ohe awe.. Ammalata monada karanna job kiyala next video ekakin kiyannako...... Asewen balan ennawa aluth volg danakam... Parisamata sathutin inna teruwan saranai akki hamotama ❤❤❤❤❤
live video ake okkoma vistara qwa patto❤️😘
අක්කා කොහොමද අම්මයි අප්පච්චී ඇමරිකා ගියේ..
Hiii nanga...oyage Amma.... appachchi ehe monada karana job's....card eka lassanai ❤️
Oyage ammai,thathai usa awe job visa walinda dear,oya dependent da hrima lucky knk oya.mageth dream eka usa yna eka thmay.atthtma loku mortivation ekk.mage dream eka oyagen mn dakinwa❤.hrima lucky knk oya.lankawe iddi godak dewal thniyen kragattha oya ammai,thatthai ekka lassanaa life ekk ehe idan gewanwa.ethkota ammai,thatthai oyta chuti duwekta wage hmadema kiyla denwa.jeewithe lassnata dinawi oya.❤.ammalatath sathutu athi godaak❤❤.oya langa inna nisa.🌹😊.mage heenetath mn ynna igenagnna gmn inne.mage dream eka eylawath ekka gihin ehe lassna pennanna❤🎉
Nice vlog.💗💗💗💗
Mama oyage video dakke ada nangi ❤ Harima lassanai
Mamath USA inne ❤
❤️😘
Api illapu vlog eka thank u
ආව් ආව් ශෝයි ❤
Lassanai satutin inna ❤
@maheshi movie අක්කෙ ඔයා ඔහෙට ආපු විදිහ වීඩියෝ එකක් කරන්නකො
karala thiyenawa balanna❤️
akki dennam oyata wada ammita asa hitenawa.❤❤❤ appachchith emai. ❤❤❤❤parissamen inna akki ❤❤❤adarei
අම්මයි අප්පච්චි කරන ජොබ් මොනාද අක්කෙ ඇමරිකාවේ..
❤❤❤❤❤ ....nandatai mamatai akkitai ....budusaranai parissamin ina ..❤️❤️❤️❤️
Harima lassani.....😊 ස්තුති ඔයාට..
😘❤️
Good to see you doing well akke.❤❤❤❤
God Bless your parents😊
නංගෝ....ඔයා ජොබ් එකකටද,ඉගෙන ගන්නද ආවේ...අම්මයි තාත්තයි කොහේද වැඩ කරන්නේ...පරිස්සමින් හොදින් සතුටින් ඉන්න...
හෙට විඩීයෝ එකක් ගෙන්න❤❤❤❤❤ආදරෙයි
Ada video ekath godak lassanai ❤❤❤❤
ආදරෙයි අක්කි.. පරිස්සමින් ඉන්න්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤sathutin inna hamadama theruwan saranai manika ❤❤❤❤
Loke kohe hitiyath polawe paya gahala inna minissu❤❤
Apith usa giya wage feel aikak dannewa😊
ගොඩ දවසකින් නංගිගෙ ව්ඩියො එකක් දැක්කෙ.හරිම ලස්සනයි .සතුටුයි .ඇමරිකාවෙ කොච්චර කල් ඉන්නවද ?❤❤❤