සාමාන්‍ය ගෑණු ළමයෙක් ඇත්තටම දවස ගත කරන විදිහ |Realistic Day In My Life Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 450

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +30

    අක්කා හරිම ලස්සන වෙලා තවත්🥰😍❤️මූණත් පාට වැටිලා,කොණ්ඩයත් නීරෝගී වෙලා.❤️චූටි මැණිකත් ඉන්නවා අද.ලස්සනයි එයත්.😘

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 ปีที่แล้ว +4

    අක්කිට උයන්නත් පුළුවන් ,චුටි අයත් හරි අපූරුවට බලා ගන්නවා තමන් ලස්සනටත් ඉන්නවා...බුදු සරණයි අක්කියෝ...පරිස්සමෙන් ඉන්න.......

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +8

    අනේ අක්කා ලස්සන වෙලා.මූණ පින්පාට වෙලා.කොණ්ඩෙත් දැන් නිරෝගී පාටයි.චූටි මැණික ෂෝයි අනේ.එයාට මං හරි ආදරෙයි. හිනාවෙලාමයි ඉන්නෙ මැණික.
    අක්කට හරි ආදරෙයි නේද එයා.
    අනේ ෂෝයි.අක්කා ජීවත්වෙන විදිහට මං නම් හරි ආසයි. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.
    ❤️😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 ปีที่แล้ว +14

    Posh කියලා අපේ අය දකින්නේ ඇදුම පැළදුම ඉංග්‍රීසි වචන මැදින් දාලා කතාව ඕවා අක්කී. එත් ඇත්තටම posh වෙන්න ඔනී ගතිගුණ .අක්කී ඇත්තටම posh ❤. මේ මහපොලවෙ ඉපදුන අපට පොලවෙ පය ගහලා ජීවත් වෙන එක මහ දෙයක් නෙවෙයි. වෙන අය you tube එක ඉස්සරහා මවාගත්ත ලෝකයක් පෙන්නනවා අක්කී එහෙම නෑ

  • @niruupadilaani7415
    @niruupadilaani7415 ปีที่แล้ว +1

    Ane akke owa gnn gnn epa minissu ehm tmay oya lassna kellek athttm mn hrim asai sathutin inna akki ❤️

  • @hansikasithumini2956
    @hansikasithumini2956 ปีที่แล้ว +12

    මන් දැක්ක නිහතමානී චරිතයක්.. All the best akka.. ❤️😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 ปีที่แล้ว +8

    ඉරිසියාව අක්කේ ඔය තියෙන්නේ 😏.අක්කාගේ විඩියෝ මුල ඉදන් මන් බලන්නේ අක්කා ඒ විදිහමයි කිසිම ලොකු කමක් නැති හරිම නිහතමානී පොලවේ පය ගහලා ඉන්න කෙනෙක්.😘😘😘😘❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🙏ආදරෙයි 😘

  • @Kaveekavee2212
    @Kaveekavee2212 ปีที่แล้ว +24

    අනේ චූටි බබා ශෝයි අක්කෙ..දැන් ලොකුයි නේද කෙලි පැටික්කි ❤😘

  • @Sadu363
    @Sadu363 ปีที่แล้ว +16

    අක්කි ඉන්න විදිහට ආසයි,මම කොළඹ අක්කා ඉන්න වට පිටාව දකිද්දී ඇයි කොළඹ ඉපදුනේ කියලා හිතෙනව, ගස් කොලන් එක්ක ඉද්දී කොච්චර සුන්දර ද ❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +22

    ලංකාව නේ අක්කේ කුහක මිනිස්සු ගොඩයි ..මොනා කරන්නද ඉතින් අපිට කෙල වෙලා තියෙන එකම හේතුවක් තමයි මේක ...කවුරුත් කියන දේ ගණන් ගන්න එපා ඉස්සරහට ඉස්සරහට යන්න බාධක එනවා තමයි ඒව ජයගන්න .අක්කි ..අනේ ලයිව් එකක් එන්නකෝ

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 ปีที่แล้ว +3

    පොඩි බබා මට ගෙදර එක්කන් යන්න හිතෙනවා අනේ එයා හරිම ලස්සනයි උම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️❤️❤️❤️😘😘😘

  • @thanujaperera6701
    @thanujaperera6701 ปีที่แล้ว +3

    මාත් කමේන්ට් දානවා නම් අඩුයි ඒත් අනිවාර්යයෙන්ම එකක්වත් මිස් නොකර බලනවා.අපි සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්නේ කරන්නේ ඔය විදිහම තමා ඒ නීසා බලන්න ආස හිතෙනවා.ඔයාගේ හැම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා නංගී.ඒ වගේ ඔයා යන පාර හරි කියලා ඔයා දන්නවා නම් දෙපැත්තේ ඉදන් බුරන මිනිස්සු අදාලම නෑ.සතුටින් ඉන්න.ආදරේයි.මාත් වැඩ කරන්නේ මහරගම නිතරම හිතනවා මගකදී ඔයාව මුණ ගැහුණොත් හොදයි කියලා..😊❤❤😙

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඒ ආදරේට 🙏❤️

  • @shashinilakshani1443
    @shashinilakshani1443 ปีที่แล้ว +5

    අනේ අක්කේ ඔයාගෙ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මට නම්❤️❤️❤️...නිතරම වීඩියෝ දාන්න....😊😊

  • @chathumininonis3007
    @chathumininonis3007 ปีที่แล้ว +3

    අක්කගේ අද clip එක ගොඩාක් ලස්සනයි මම නම් අක්කි ඉන්න විදිහට , කතා කරන විදිහට ගොඩාක් ආසයි ❤️🥰 කවුරුත් කියන දේවල් ගණං ගන්න එපා ❤ ආදරෙයි හැමදාමත් අක්කේ ❤️😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි💕❤️

  • @sanduuu1111
    @sanduuu1111 ปีที่แล้ว +4

    අනේ..චූටි බබා ශෝයි අනේ 🥰😙🙃

  • @wathsalawijewardhana5812
    @wathsalawijewardhana5812 ปีที่แล้ว +1

    Soosa mala godaak lassanayi

  • @asharaharshani1798
    @asharaharshani1798 ปีที่แล้ว

    Akki adath video marama lassani 😘😘😘 akki oya bag gothanna igana gaththe kohenda ane kiynnko mth asai igna gannaa

  • @shehanihansa3057
    @shehanihansa3057 ปีที่แล้ว +2

    අක්කිගේ කටහඩ ලස්සනයි 😊💎

  • @dayanimanawasam1814
    @dayanimanawasam1814 ปีที่แล้ว +4

    අක්කගේ vlogs මුල ඉදන් බලන්නේ,අක්කගෙන් ඉගන ගත්ත දේ බොහෝමයි මං අක්කට මැසේජ් කරලත් කියලා ඇති.අක්ක දවසින් දවස posh වෙන්න මොකෝ අක්කට එහෙම ඉන්න බැරි කෙනෙක්ද,පුදුමයි ගෑනු ළමයිම එහෙම හිතන එක.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කට ❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      oyatg sathutin inna adarei❤❤

    • @dayanimanawasam1814
      @dayanimanawasam1814 ปีที่แล้ว

      @@maheshimovie ඒ comment එක හොයලා ගිහින් බලලා ආවේ දැන්.අපිත් මුල ඉදන්ම බලන අයනේ අපිට කිසිම වෙනසක් දැනිලා නෑනේ.කොහොම කිව්වත් ඒ මුල ඉදන් vlog බලපු කෙනෙක් නෙවෙයි...

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 ปีที่แล้ว +2

    Godak දවසකින් diga day vlog ekak aran ඇවිත් akka .parissamin Budu Saranai

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි 💐

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 ปีที่แล้ว

    Ane chuti babanm harima shoy...siriyawanta patay...adare hitenwa godaak...😘😘

  • @gaurimadushani9905
    @gaurimadushani9905 ปีที่แล้ว +2

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක.. අක්කි..😍😍

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว

    Math mul kale idan oyage video balana kenek matanam oya eda dakapu maheshi nangima thamai lagadi vadiya comment karanna bari una duwage padam vada ekka thawathawath diunuwen diunuwata path wewa adarei nangiyo 😍😍❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      adarei akka❤️😘❤️

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +4

    මන් නම් හැමෝටම නැන්දි කියලා කතා කරන්නෙ. මට නැන්දා කියන එක කටට හුරු නෑ කියන්න. ඒ නිසා ඕවා හිතන්න එපා අක්කේ. මන් විශ්වාස කරන දෙයක් තමා අපි මිනිස්සුන්ගෙ හොද විතරක් දකින්න ඕනි කියන එක. මන් අකමැති දෙයක් නම් මන් බලන්නෙ නෑ. හිත රිද්දලා කමේන්ට් දාලා තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරනවට වඩා හොදම දේ බලන්න බැරි නම් නොබලා ඉන්න එක. මන් නම් ඇත්තටම කැමති මහේශි අක්කගෙ වීඩියෝවලට. මොකද මේ තමා ගෑණු ළමයෙක් ජීවත් වෙන සාමාන්‍ය විදිය. මොනා වුණත් ඵල ඇති රුකට තමා ගල්ගහන්නෙ අක්කේ. ඔයාගෙ අනාගතේට සුභ පැතුම්. තෙරුවන් සරණයි 🙏 ආදරෙයි ඔයාට ❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      adarei❤❤❤budusaranai

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +1

    adarei vasthu katee.lassanai vidiyo eka.budusaranaiii...😘😘😘😘😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි 💐😘

  • @surangisurangi7772
    @surangisurangi7772 ปีที่แล้ว +2

    ලංකාවේ මිනිස්සු kohomath ඇද kiyanna belagena inne akkiyo. Oya ewa hithanna epa.. oyage අනාගතයට wish karanawa akki.😚💖

  • @kesharaandlahiru501
    @kesharaandlahiru501 ปีที่แล้ว

    මං මේකට අලුත් මේ ඉන්නේ අක්කිගේ babada එයා හරිම ලස්සනයි

  • @keshikadewmini1822
    @keshikadewmini1822 ปีที่แล้ว

    Lassani akki video eka...budusarani....🌼

  • @hiruchamodya4813
    @hiruchamodya4813 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ..ඔයාට හවවතින්ම සුබ පතනවා..❤️❤️ බුදු සරණයි ❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදු සරණයි🌸

  • @dinushagunasekara9389
    @dinushagunasekara9389 ปีที่แล้ว

    Ane akke oyamanasika leddu anunge dewal hoyanawa.oya owa ganan ganna apa.matanam oya karana dewal enna vidihata godak kamathi man.katawath ona vidihata api jeewath wenna one na akke.adarei api oyata hamadama💓👍

  • @kavithadivyanjali2767
    @kavithadivyanjali2767 ปีที่แล้ว +4

    මිනිස්සු මොනව කිව්වත් හිත හයිය කරගන්න.බාධක එනව කියන්නෙ ජීවිතේට වාසනාව උදා වෙනව කියන එක.❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @learnchinese227
    @learnchinese227 ปีที่แล้ว

    E baba shooi. Aththatama oya jiwath wena vidiy harima lassanai . Harima saralai. Ekami oyage video balann hethuwath

  • @nila3315
    @nila3315 ปีที่แล้ว +6

    ඉදිරියටනම් යන්න ඕන තමයි ඩිය..ඒත් ඔයාට එයාලගෙත්.ආදරය නිසානෙ මේ තරම් දුර ආවෙ..එහෙම ආවාම ඔහොම කියන එක වැරදියි නේද..⁣වීඩියෝ දාද්දි ඉතින හොද නරක දෙකම විදගන්න ඔින..😊😊 posh වෙලා කියලනම් පෙනුනෙ නැ..එහෙම කිව්වෙ බොරුවට වෙන්න ඇති..ඔයානම් අපිට ඉස්සර හිටපු ගමේ කෙල්ල මහේෂිම තමයි..

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +4

      හැමෝටම කියලා නම් නෑ video එකේ❤️ඕනවට වඩා නිහඩව ඉන්නත් හොද නෑනි👌

  • @sarea2353
    @sarea2353 ปีที่แล้ว

    ලස්සනයි ada vedio ekth dr❤️👌

  • @samanthisubasani3386
    @samanthisubasani3386 ปีที่แล้ว +3

    Ada vlog ekath harima lassany akkiyoo❤😊❤

  • @dilmivindya3452
    @dilmivindya3452 ปีที่แล้ว +26

    අනේ ගණන් ගන්න එපා අක්කී ❤ ගෑනු ළමයි උනහම ලස්සනට ඉන්න ඕනී 😍 ලංකාවනේ මේ ඉතින් .... ඉරිසියාව ඔය තියෙන්නේ 🥲 පරිස්සමෙන් ඉන්න අක්කී .. බුදුසරණයි ❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදු සරණයි නංගි❤

  • @buddikachamani3286
    @buddikachamani3286 ปีที่แล้ว

    Akke mt podi bag ekak gnn puluwanda

  • @sachiniekanayake871
    @sachiniekanayake871 ปีที่แล้ว +1

    Oyata akki mn maram adarei oyage nihathamanikama nisa oyagen mn godak dewal igana gannawa akki

  • @navodyanirmani7952
    @navodyanirmani7952 ปีที่แล้ว +7

    අපි නම් ඔයාගේ ගොඩේ වීඩියෝස් එනකල් බලන් ඉදලා මග නොහැර බලනවා....😍😍❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @sithuminiseuwandi7678
    @sithuminiseuwandi7678 ปีที่แล้ว

    Chuti babata unuwathura koppeta dladeddi prissminakka eyw thaniym dla ynnep ehm dila...😘😘😘😘😘😘lassnai ..budusaranai ❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 ปีที่แล้ว +6

    අනිත් අය කියන දේවල් ගණන් ගන්නෙපා අක්කි.අපි ඉන්නවනෙ හැමදාමත් අක්කිත් එක්ක.සතුටින් ඉන්න අක්කියෝ බුදුසරණයි ආදරෙයි 😘❤️

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw ปีที่แล้ว +1

    Akkiyoooo adath wenada wagema lassanai...... Thwa day vlogs aran ennoooooooo.adarei♥️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 ปีที่แล้ว

    Samahra minissuuu ekma widiyt inwa dakina tmi kemti ith wada phlat edala drnd tmi blne ethh mta nm oya twth lssna wela diyunu wela idiyt lssna gmnk yna kenek widiyt tmii dakinee minisuu kiyn kta hitn netuwa twa twath oya oyge gamana ynna .. ardareiii hemadamthh 😍😍😍😍😘😘😘😘 vlogs nm oni hodeee

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අනිවාර්යෙන් ඒ ආදරේට ආදරෙයි 😘

  • @m-2163
    @m-2163 ปีที่แล้ว +20

    බොරු සෝභන නෑ බොරු පොශ් නෑ ඒ නිසාමයි මං ඔයාගෙ vlogs වලට ආස

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

    • @m-2163
      @m-2163 ปีที่แล้ว

      @Shanu dhanu eka waraddak kiyla methna kiyl na ne mn,eyge video wala wala anith ayata wada dakina wisheshathwe gana mn kiwe 😅

  • @januliya7947
    @januliya7947 ปีที่แล้ว

    Akki godak lassana wela...pawle hemotma ආදරෙයි godak....chuti petiyage hinawa godak lassani ..hemoma පරිස්සමෙන් ඉන්න

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @sodurumathaka140
    @sodurumathaka140 ปีที่แล้ว +1

    අපෝ ගනන් ගන්න එපා අක්කි මිනිස්සු කියන ඒවා වැඩක් නෑ තමන්ගේ මහන්සියෙන් හම්බකරගෙන තමන්ට ඕනි දේවල් කරගන්නේ නැත්නම් වැඩක් තියෙනවද ❤ බුදු සරනයි පරිස්සමින් ඉන්න විඩියෝ එකක් දාන්න අමතක කරන්න එපා❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว

    ලස්සනයි ඒ බෑග් එක වීඩියෝ එකත් ලස්සනයි අනේ ඔයා ඔව ගනන් ගන්න එපා සුදු මාත් ඕහොමයි පව්ලේ අයට කතා කරන්නේ ඒකෙ වරද මොකක්ද අනික ඔයා එහේම බොරු සෝබන කෙනෙක් නෙවෙයි හරිම චාම් අපෙ කෙල්ල ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️😍😍😍😍👍👍👍 බුදුසරණයි

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘😘බුදුසරණයි 💐

  • @SithuMemo
    @SithuMemo ปีที่แล้ว

    වැඩිය හිතන්න එපා අක්කේ පල ඇති රුකට කියනවනේ ගල් වදින්නේ.. ලස්සනයි අදත්‌ විඩියෝ එක ❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Thank you nanga❤️❤️

  • @nadeesharanasinghe3965
    @nadeesharanasinghe3965 ปีที่แล้ว

    Asawen beluwa video ekak...lassani.nithara me wage vlogs daanna...

  • @avi449
    @avi449 ปีที่แล้ว +9

    ඵල ඇති රුකට ගල් ගහනවා අක්කි 😌❤ ගනන් ගන්න එපා 😘😘❤ අක්කි හොදට ඉගෙන ගෙන ඉන්න කෙනෙක්..ඒක අපි දන්නවනෙ 😌❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Ane chuti du harima cute.asi balanna.oyage lassana video ekak ❤️❤️❤️❤️

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala ปีที่แล้ว

    Ane minisunge kataval ohoma thamai sudu...api innawane oyata ❤❤❤godaak asaven Oyage video balanne man Nam aadalei ahala tharam

  • @hiruamaya8346
    @hiruamaya8346 ปีที่แล้ว

    අක්කෙ ඔයා ගොතන බෑග් එකක් මුල ඉදන් ගොතන විදිය කියල දෙන විඩියෝ එකක් දාන්නකො

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว

    හැමදාම අක්කිගෙ වීඩියෝ බලනවා ආසවෙන්😊

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @il1194
    @il1194 ปีที่แล้ว

    Bye sudu manikaaaa .ummmma 😍😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      bye❤️❤️❤️❤️

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +2

    Akki kettu wela lassanai ada vlog eka ❤

  • @chathurangalakmal1wijesinh998
    @chathurangalakmal1wijesinh998 ปีที่แล้ว

    Kauruth balanne anith ayage ada hoyanna akke.oya wage hamadekinma puluwan widihata lassanata piliwelata thaman kamathi widihata jeewath wena aya dakkama man hithanne thaman karapu pin anuwa thamanta lassanata jeewath wenna puluwan kiyala.oyawa dakkama akke mata hithenneth eka.thaman wage anith ayatath lassanata inna oya kiya denawa.oyata pin kauru hari oyagen hodq deyak igena gaththama.anunta oni widihata apita inna ba akke.ape demaupiyange hitha norida sahodarayange hitha norida jeewath wenawanam loke minissu monawa kiwwama moko....bs akke

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      adarei nanga❤❤❤thank you❤ budusaranai

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    adarei akkiyooo.dekimath sathutak

  • @roshankumara7712
    @roshankumara7712 ปีที่แล้ว +1

    අනේ ගොඩාක් ලස්සනයි අක්කියෝ ආදරෙයි මැනික පරිස්සමට ඉන්න❤️❤️❤️❤️❤️

  • @preethimali3411
    @preethimali3411 ปีที่แล้ว

    Akki owa ganan gnna epa akki...akki gdk daksha ganu lamek.... lassanai ewagema... parissamin inna akki budusaranai ❤❤

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 ปีที่แล้ว +1

    Hey Akki❤❤❤❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 ปีที่แล้ว +2

    හසදි බබා ශෝයි.❤❤❤❤❤❤

  • @nadeeshanadeesha4039
    @nadeeshanadeesha4039 ปีที่แล้ว

    Akkige vedios lassanai,e pink beg eka keeyak wnawada akki,

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      fb akata msj karanna nanga❤️

  • @vidunijavibodani7217
    @vidunijavibodani7217 ปีที่แล้ว

    Akke mata theyenne oliy skin ekak mama janet eke fairness cream eka use kara ada mage mune podi podi bibili wagayak awa ne akke. Palaweni prata pavichichi karapu nesada akke ehema une

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Isselllama gaddi patch test akak karala munata ganna nangi

    • @vidunijavibodani7217
      @vidunijavibodani7217 ปีที่แล้ว

      @@maheshimovie A hari akke

  • @koggalasomalatha8931
    @koggalasomalatha8931 ปีที่แล้ว

    Ane patiyath shoi akkath shoi❤❤❤

  • @dinethadit1115
    @dinethadit1115 ปีที่แล้ว +2

    Adarei akkiyo ❤❤❤

  • @I.I...r5092
    @I.I...r5092 ปีที่แล้ว

    Hi akki....lassana vlog ekak adath.😍😍😍..man akkige anith channel ekath balanawa...💜️🌸👍❤️💜️🌸👍

  • @upekshadinithi2917
    @upekshadinithi2917 ปีที่แล้ว

    Akkii bsda adu karaganna monawa hari kiyanna ko

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my ปีที่แล้ว

    Lassana patiyek

  • @nishu2053
    @nishu2053 ปีที่แล้ว +1

    මම දැකපු නිහතමානී කෙනෙක් මහේශි අක්කා ❤️😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      🙏adarei e adareta 😘

  • @asiriperera5328
    @asiriperera5328 ปีที่แล้ว

    Hareyatama hare nangi,,puduma menessu,ane 👍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘😘❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว

    Budusarni nangi 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹

  • @sachininadeesha6103
    @sachininadeesha6103 ปีที่แล้ว +6

    පොෂ් වෙන්න ඕනි තමයි අක්කි... අපි කෙල්ලොනෙ. කවුරු මොනා කිව්වත් අපි ආස පොෂ් කියලා හිතෙන දකින අයට මිසක් ගොඩේ වගේ පේන අයට නෙමෙයිනෙ. තමන්ට පුලුවන්නම් කාටවත් මොකද? මමනම් ඔයාගෙ විදියට කැමතියි. ❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😊😘❤️ආදරෙයි

  • @chamithmaduranga508
    @chamithmaduranga508 ปีที่แล้ว

    @radhika nilanthi🤣🤣🤣 kiyana kenek thamai akkita monada kiwwe man hithanne e lamaya posh kiyana eke theruma danne nethuva ethii....... ehemath neththam eyata awadane oni wela😂😂😂😂😂😂😂😂🤭🤭
    adath godak lassanai akki vlog eka 😍😍😍😍😍
    Mama akkige cahnnel eKE mulama idan video ekakawath miss nokara balapu friend kenek love you akki😚

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😊adarei eya dan missing😁

  • @roshanroshan5965
    @roshanroshan5965 ปีที่แล้ว

    Ane naga mamath aasai lassanata inna mata puthala 3k innawa apitath ammi thatthi kiyanne eka posh vimak newei

  • @I.I...r5092
    @I.I...r5092 ปีที่แล้ว +1

    Akki pink colour bag eka ලස්සනයි ...mata ekak ganna berida...?

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      fb akata hari insta akata msj karanna nanga

    • @I.I...r5092
      @I.I...r5092 ปีที่แล้ว

      Hari akka...👍🌸

  • @hirumaleesha1281
    @hirumaleesha1281 ปีที่แล้ว +2

    ❤️🌼 angel

  • @hitech7749
    @hitech7749 ปีที่แล้ว

    Akki oysge bed ekata Udin thiyana balb wala kohenda gaththe ara mal tikath kohenda gaththe akki

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Mal gatte pamunuwen bulb tika gatte Anuradhapurin 👍

  • @ParamiParami-ry4jv
    @ParamiParami-ry4jv ปีที่แล้ว

    අනේ මං ආසම ඔයාගේ කටට. කථා කරද්දි ෂෝයි

  • @Hasith640
    @Hasith640 ปีที่แล้ว +7

    ලූනූ හොදට මැලවෙන්න ඇරලා අවසානෙට සීනි දා ගන්න. එතකොට කලු පාටට රසට එනවා.

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว

    ගමේකම නම් සුපිරි අක්කේ...❤❤❤

  • @sandunimadurangi9274
    @sandunimadurangi9274 ปีที่แล้ว

    Manam hari asai apita nangiyo kiyal katha karanawanm .athkot adare hithenawa akkiyo

  • @dulakshakaushalya7
    @dulakshakaushalya7 ปีที่แล้ว

    අක්කි ඔයා කවදත් නිහතමානී..මන්නම් කැමතිම ඔයාගේ සරලකමට..ආදරෙයි ❤හැමදාම වගේ

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @dananjanisriyakanthi2573
    @dananjanisriyakanthi2573 ปีที่แล้ว

    Nangi konde yanawata vitamin 1 kiyannako

  • @sithmikawya3912
    @sithmikawya3912 ปีที่แล้ว

    Akki anith dwse oya wash danna kalin nail polish remove kranna ehema nethtn nail polish remove krpu gmn hand wash karanna. Nail polish remove walata kohomth camical warga tiyena nisa ape nails damage wnna blnwa. Mt kiwwth salon eken.

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 ปีที่แล้ว +2

    අනේ අක්කෙ චූටි පැටියව පැන්ට්‍රි එකෙ උඩින් තියලා චුට්ටක්වත් එහෙ මෙහෙ වෙන්න එපා.අපේ අක්කගෙ බබා ඔහොම තියලා එහෙ තප්පරේට වැටුනා අක්කෙ.ආදරේට කිව්වේ හොදෙද...
    මාත් අපේ අම්මට අම්මී....කියලා කියන්නෙ..දැන් මාත් පොෂ් 😅
    ආදරෙයි හැමෝටම ❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ane❤thank you nanga❤aye ahema karanne na❤

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    අක්කා ලස්සන වෙලා පින් පාටයි දැන් 🙂 🎉

  • @vilarakariyawasam857
    @vilarakariyawasam857 ปีที่แล้ว +1

    ane akka oya eka eka minissu kiyana ewa ganan ganna epa.minissu ohoma thama .mata kiyan ewa mn poddak wath ganan ganne na.api hamadama oyath ekka oyage chanl eke innawa.hamadamath adarei❤

  • @beautywithhima
    @beautywithhima ปีที่แล้ว +6

    තමන් හම්බ කරන සල්ලි වලින් තමන් මොනවා කරත් මොනවා ඇන්දත් අනුන්ට මොකද අක්කී..🤘..ඔන්න ඔය කතා කියන අයගේ සල්ලි වලින් ඔයා POSH උනා නම් ඔහොම කිව්වත් කමක් නෑ 😅

  • @sachinisalsani5749
    @sachinisalsani5749 ปีที่แล้ว +1

    Ane matath ohomai akki,mama job 1k karanne ne gedarane hitiye,man asai qtex gana,ewata matath ohoma qwa,api asa widiyatane api inne,ganan ganna epa akki,irisiyawatai oya okkoma kiyanne

  • @maneeshasanju1873
    @maneeshasanju1873 ปีที่แล้ว +3

    හරි ලස්සනයි අක්කි ව්ලොග් එක..❤❤❤චුටී පැටියත් හරි ශෝක් අනේ..එයා දැන් ලොකුයි..එයාට හොදට තේරෙනවා..ආදරෙයි පැටියට...😍😍
    අක්කිගෙ නයිට් ඩ්‍රස් එකනම් හරිම ලස්සනයි ....❤❤ගත්තු තැන කියන්නකෝ අක්කියා ප්‍රයිස් එක්ක පුලුවන්නම්...ලස්සන ව්ලොග් එකක් ගේන්න ආසාවෙන් ඉන්නව බලන්..❤❤😘😘පරක්කු උනා ව්ලිග් එකනම් බලන්න..ආදරෙයි අක්කි හැමදාම..පරිස්සමින් ඉන්න බුදුසරණයි !සතුටින් ඉන්න..❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      අනුරාධපුරින් තමයි නංගා ගත්තේ ❤️ආදරෙයි 😘

    • @maneeshasanju1873
      @maneeshasanju1873 ปีที่แล้ว

      @@maheshimovie hari akka..eka lassanai..price kohomada?

  • @hashifernando9
    @hashifernando9 ปีที่แล้ว +1

    ගොඩ දවසකින් ඔයාට comment එකක් දාන්නේ එදා වගේම ආදරෙයි අක්කියෝ...❤ comment නොකලට.. වැඩ ගොඩක් අස්සේ ඔයගේ වීඩියෝ කොහොම හරි බලනව ඉතින්...❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි 🙏❤️

  • @theekshanalakmali
    @theekshanalakmali ปีที่แล้ว

    Girl knk unama kaurumona qwath lassanta indaoni mekale lassanta inathuwa achchila unma innda owagnmgnepa naga❤

  • @madushanijayasooriya5704
    @madushanijayasooriya5704 ปีที่แล้ว

    Oya kiyana eka aththa. Minissu othin ekama widihata inna oni nane. Oya posh wenna ithin. Man asa oya oitath wada posh wenawata dear😍😍😍

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว

    Prety and nice look අක්කා ඔයාගේ කාමරේ නම් ❤️👌

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @THARU_FASHION
    @THARU_FASHION ปีที่แล้ว

    අක්කි මන් ඔයාට කොහොමත් ආසයි ආදරෙයි ...කවුරු මොන කිව්වත් අපිට වැඩක් නැ ❤️😘..අක්කි කොන්ඩෙ කපලා වවා ගත්ත විදිය ඕනේ...😃😃😎😎

  • @Lifewithdakshifgh
    @Lifewithdakshifgh ปีที่แล้ว

    beautiful video🥰

  • @fathimaraihana2370
    @fathimaraihana2370 ปีที่แล้ว +1

    Akki oya goddak lassanai 🥰❤️

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    ආදරෙයි අක්කියෝ.💞❤😍😘

  • @tashinithiloshani
    @tashinithiloshani ปีที่แล้ว

    Oyt wayasa kiyada akki