දවසේ කෑම බීමත් එක්ක ගෙවුණු පුංචි Day Vlog එක |A Day In My Life Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #adayinmylife#lifestyleofagirl#srilankangirl#dayvlog#sinhala#srilanka
    Hi beautiful freinds
    Hi today I came with a day vlog.so this is my simple lifestyle.Hope you all will enjoy .
    #adayinmylife
    #lifestyle
    #dayvlog
    #dayvideo
    #srilankangirl
    #stayinghome
    #srilanka
    #sinhala
    #food
    #planting
    #playing
    You can see my more day vlogs below links. 👇
    • A DAY IN MY LIFE SINHA... -day vlog
    • #dayvlogs|DAY IN MY LI... -day vlog
    • DAY VLOG|2021/01/01 NE... -day vlog
    • Day vlog sinhala -day vlog
    • A Day in my life SINHA... -day vlog
    Shoe collection👇
    • 🥿👢My shoe collection s...
    Bag collection 👇
    • 👛bags segment sri lank...
    You can see my other categories from below links.👇
    Lifestyle - • 🙂Lifestyle💐
    Cooking- • 🥘🥙Cooking🥗🍳
    Tips- • ➡️Tips🤗
    Beauty & fashion- • 💅👠👡Beauty & fashion👚👗
    Travel- • 🚞Travel🚅✈️
    Here's my social media -:
    Facebook group👇
    Maheshi with you-: / 783027322420744
    Instagram - www.instagram....
    Facebook-m.facebook.com...
  • บันเทิง

ความคิดเห็น • 581

  • @maheshimovie
    @maheshimovie  3 ปีที่แล้ว +67

    ඊළග day vlog එක duration වැඩි vlog එකක් ගේන්නම් හොදේ 🙏ඔයාලා දන්නවා මං online මේ දවස් වල මගේ රැකියාව කරන්නේ කියලා ඉතින් හවස මගේ project එකේ වැඩ ගොඩක් කරන්න ඇවිත් තිබ්බා නිසා මට ඒ වෙනුවෙන් කාලය යොදවන්න වුණා. අන්තිමට කතා කරන තැන නිදි මතෙන්ද මන්දා 🤦‍♀️🙏මේ, සැප්තැම්බර් මාසේ මුල්ම movie clip එක. මේ මාසේ ගොඩක් මට වැදගත් මගේ උපන්දිනය 25වෙනිදට යෙදෙන නිසා.ගොඩක්‌ නංගිලා දවස අහලා fb, Instagram වලට message කරලා තිබ්බා. ඉතින් මං ගැන හිතන මගේ ආදරයණිය නංගිලා හැමෝටම ගොඩක් ස්තුතියි 🙏ගොඩක් අය මට ලියුම් එවන්න ඕනි address එක දෙන්න කිව්වා. ඉතින් ඒ අයට පුළුවන් මගේ maheshi movie Instagram වලට හරි maheshi movie face book page එකට message එකක් එවන්න,ඒ අවශ්‍ය අයට මං address එක දෙන්නම් 😘❤️ඔයාලා ගොඩ දෙනෙක් එවලා තිබ්බ ලියුම් වලට ගොඩක්‌ ස්තුතියි 🙏ඒවා මං ඔයාලත් එක්ක දවසක share කර ගන්න පරිස්සමට අරන් තිබ්බා 👍පරිස්සමින් ඉන්න 💞ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි 🙏

    • @dilansapeiris6989
      @dilansapeiris6989 3 ปีที่แล้ว +3

      Akki akkige birthday eke day vlog ekak giya avurudde vage anivarayenma one

    • @bhagyaranathunga9692
      @bhagyaranathunga9692 3 ปีที่แล้ว +1

      Mage birthday ekath 25😉😉

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      @@dilansapeiris6989 giya awrudde wagema nati unath vlog akak gennm patto 💞

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@imashagimhani571 Japanese project akak👍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      @@bhagyaranathunga9692 hane😘❤️❤️

  • @sanulinethya7017
    @sanulinethya7017 2 ปีที่แล้ว +7

    අක්කිගේ වීඩියෝ බලද්දී මාව වෙනම ලෝකෙකට ගෙනියනවා අක්කේ හරිඅයට අක්කාගේ ගෙදර නතර වෙලා ඉන්නවා වගේ බොහෝම ස්තූතී අක්කේ ඒ දේට ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @zukoshonour6447
    @zukoshonour6447 3 ปีที่แล้ว +4

    අක්කි ඇත්තමයි..පුන්චි පුන්චි දේවල් වල සතුට හොයාගෙන් ජීවිතේ විදින්න ඕනි කියන එක මම ඉගෙනගත්තේ ඔයාගෙන්..දිගටම මේ වගේ හොද දේවල් අපේ ජීවිතේට එකතු කරන්න ඔයා අපිත් එක්ක ඉදියි කියලා හිතෙනවා..අක්කි ඔයා යූ ටියුබ් චැනල් එකක් කරන්න ගත්ත එක අපේ වාසනාවක්..අක්කි වගේ ලස්සන හිත් තියන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා දැනගන්න ලැබුනේ ඒ නිසානේ 🌷❤🌿

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      🙏ගොඩක් ස්තුතියි ඔයාගේ comment එකට

  • @nimashakumarasinghe869
    @nimashakumarasinghe869 3 ปีที่แล้ว +1

    Wenada wagema video eka lassanai akki. Oyath shoi Oyawa dakiddi mt oya wage akka kenek hitiyanam kiyala Hithenawa e tharamma oya gdk hodai nihathamani boru lokukam nathi kenek ekai akki pana.budusaranai parissamata sathutin inna adarei gdk 😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ආදරෙයි 💞😘😘❤️බුදුසරණයි නංගා 😘❤️❤️

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +6

    කොලකැද එක්ක කිතුල් හකුරු..අම්මෝ ඒ රස...හුගාක් ලස්සනයි අක්කෙ අදත් ❤️💝

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ekani😘❤️❤️❤️

  • @dilmihimaya7572
    @dilmihimaya7572 3 ปีที่แล้ว +14

    අක්කේ මම ලගදි ඉදන් තමයි ඔයාගෙ video බලන්නේ.දැන් නිතරම බලනව.ඔයා ගොඩක් නිහතමානි.සුභ පතනව

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😘❤️

  • @kaushalyajayawardane9250
    @kaushalyajayawardane9250 3 ปีที่แล้ว +1

    Gdrt wela inna apita akkige vedioo niyamaiii...🥰🥰🥰

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 3 ปีที่แล้ว +1

    Ada vlog ekat lassnai akki .oya gdk නිහතමානී keli kata kerna kenek kiyla hitenwa mta .

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏ගොඩක් ස්තුතියි ❤️

  • @nimeshalakmali2189
    @nimeshalakmali2189 3 ปีที่แล้ว +5

    අක්කි මැණික.😍😍චුටි මැණිකත් ඉන්නවා ෂෝයි අනේ.පරිස්සමින් ඉන්න.අාදරෙයි.බුදු සරණයි🙏🙏

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි ආදරෙයි 😘

  • @shamalishanika2918
    @shamalishanika2918 3 ปีที่แล้ว +5

    You are the most humble you tuber I’ve ever seen 🥰

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏thank you so much🙏🙏🙏much love💞

  • @analithilakarathne9689
    @analithilakarathne9689 3 ปีที่แล้ว +3

    Akki oya harima lassanata vlogs karanawa.mama thaawa aluth video ekak enakam balan innaa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Hari patto thank you💐💞

  • @WasthuandMenika
    @WasthuandMenika 3 ปีที่แล้ว +1

    Ane chute menika loku wela😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😊😊💞😘😘ow ni💞😘

  • @tharuurajapaksha2590
    @tharuurajapaksha2590 3 ปีที่แล้ว +4

    ඔකදිනම් එයාගෙ අම්ම වගේමයි 😍😍😍

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +1

    අනේ අක්කගෙ වීඩියෝ බලන්න හරිම ආස හිතෙනවා.ගොඩාක් ලස්සනයි.❤️😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @malshanikavishka3859
    @malshanikavishka3859 3 ปีที่แล้ว +2

    Monawa nathath akkige vidionam balanawa mnnam harima asai akkiyoo💖💖🌷

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🙏ගොඩක් ස්තුතියි 😘❤️

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 3 ปีที่แล้ว +1

    Oyage day vlog harima lassanai .ekama day vlog eka dethun para balanna hithenawa .akkige day vlog walata donila thun dena ekathu kara gaththama itath wada lassanai

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😘😘😘thankoo 💞😘

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 ปีที่แล้ว +2

    Woww akki.hemadema superr❤️😍asawen beluwa ithin😘hemadaama sathutin inna dr.budu saranai❤️😍bye akki

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai patto❤️❤️

  • @fungirl6094
    @fungirl6094 3 ปีที่แล้ว +1

    Wow niymi akkki anee😘

  • @dahamvimansha8170
    @dahamvimansha8170 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මම දිගටම බලනවා නංගියෝ... අපේ පුතා ත් ගොඩක් ආසයි... ඔයා ගෙදර අයත් එක්ක සතුටින් ඉන්නවා නේද ගොඩක්. මම ඔයා වගේ ගෙදර අයත් එක්ක සතුටින් ඉන්න ගොඩක් ආසයි.... මේ දවස්වල පරිස්සමින් ගෙදරටම වෙලාම ඉන්න නංගි. බුදුසරණයි

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️බුදුසරණයි 💐

  • @tharanimanusha1273
    @tharanimanusha1273 3 ปีที่แล้ว +1

    Adareyy akkiyo parissamin inna budusaranay dewipihitay

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai dewipihitai patto 💞😘❤️❤️

  • @ohno2415
    @ohno2415 3 ปีที่แล้ว +1

    Lassni good luck akki

  • @agasiarts9294
    @agasiarts9294 3 ปีที่แล้ว +1

    Nangi komarika thiyena thena kos kola ain krnn. Komarika seethalai . Emai kiyla wathura wedi unoth hri redunoth hri kunu wenwa. Nil keta 2 3k durin danna.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hari akka thank you man ahema karannam💞💐❤️🙏

  • @tuwininishadi8985
    @tuwininishadi8985 3 ปีที่แล้ว +2

    පරිස්සමින් ඉන්න ඔයාලා ඔක්කොම..බුදුසරණයි..දෙවි පිහිටයි..❤️😊🌹

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමින් 😘❤️❤️

  • @sweetcakelovers5347
    @sweetcakelovers5347 3 ปีที่แล้ว +1

    Harima lassanai akki video eka.. poddo tikath harima shoii.. parissamin akki 😘❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Parissamin inna oyath adarei😘❤️

  • @sudarshaniwickramathilake3296
    @sudarshaniwickramathilake3296 3 ปีที่แล้ว +4

    මමත් ඔයාගේ වීඩියෝ බලනවා.පුංචි ඉල්ලීමක් ඔයාගේ චැනල් එක පටන් ගද්දි එන සවුන්ඩ් එක ලස්සනයි.ඒක වෙනස් කරන්නෙපා.අමුතු චාම් ලස්සනක් කනට ඇහෙද්දි.මගේ කොන්ඩෙ ගොඩක් යනවා.අර ඩොක්ට නිර්දේශ කරපු බෙහෙත් එක මොකක්ද පුලුවන් නම් කියන්න.බුදුසරණ යි !

  • @nimethmasithmi5134
    @nimethmasithmi5134 2 ปีที่แล้ว +2

    අනේ අර චූටි බබාව මං ඉස්සෙල්ලාම දැක්කේ බෝනික්කෙක් වගේ❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😘😘😘😘😘ආදරෙයි 😘

  • @padminisenavirathna6988
    @padminisenavirathna6988 3 ปีที่แล้ว +2

    Akkki video eka lasssni ...parisssmen ennnn akkki

  • @kwi4556
    @kwi4556 3 ปีที่แล้ว +3

    අනේ මං ඇත්තටම අක්කි ගේ videos බලන්න එන්නේ අක්කිගේ voice එක අහන් ඉන්න ආස නිසා🥰🥰🥰🥰😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Thankoo ani😘😘❤️

  • @nimashi3117
    @nimashi3117 3 ปีที่แล้ว +1

    Anee akko shoii. Balan htyee. Ane duration wadi video ekk onee. Asai godak balanna 😍😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Hari patto😊💞😘❤️❤️

  • @wathsaladishanthi3830
    @wathsaladishanthi3830 3 ปีที่แล้ว +1

    Godak lassanaiii.. akke ara pantene conditoner eke review eka genawe nane thama..

  • @scoopofflavors9762
    @scoopofflavors9762 3 ปีที่แล้ว +3

    akkiyo godak kalekin oyage video ekak balnn awe.. 😍😍❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      හරි පැට්ටෝ 😘❤️

  • @chamoddilhara3638
    @chamoddilhara3638 3 ปีที่แล้ว +2

    Akki oya hari shoi ane mn oyage videos hari asawen balanawa parissamin inna bs akkiyo

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai 💞❤️❤️

  • @hashansanjaya7258
    @hashansanjaya7258 3 ปีที่แล้ว +1

    Lassanai akkiii bs

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි පැට්ටෝ ❤️

  • @dinushapriyangani8660
    @dinushapriyangani8660 3 ปีที่แล้ว +1

    Lassanai akki ada vedio ekath aye ikmanatama day vlog ekak genna api balan innawa ❤ budu saranai

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai patto 💞😘❤️

  • @Dewninethmini8284
    @Dewninethmini8284 2 ปีที่แล้ว +1

    අනේ ශෝයි... අක්කා

  • @hashinihimasha423
    @hashinihimasha423 3 ปีที่แล้ว +14

    අක්කෙ ඔයාගෙ කෝමාරිකා ටික මල් පෝච්චියක හදන්න,එතකොට හොදට හැදෙනවා.❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ane dan pochchi walata danna bari wei. 💐👍👍

  • @geesarikodagoda.3667
    @geesarikodagoda.3667 3 ปีที่แล้ว +1

    Adarei akkiyooo. Oyala okkoma parissamin inna.😘😍 day vlog eka enakam balan innava😁

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Oyalath parissamin inna😘❤️

  • @sansala_darshani
    @sansala_darshani 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කී පරිස්සමට ඉන්න හැමෝම බුදුසරණයි ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි 💞

  • @AngelsTouch
    @AngelsTouch 3 ปีที่แล้ว +1

    Sudu

  • @nethu5332
    @nethu5332 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි බබෝ අද විඩියෝ එක ❤😘🤗

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      💐😘❤️thankoo 💐

  • @Danu950
    @Danu950 3 ปีที่แล้ว +1

    Akki bs oyalata ❤ komarika walata kopi kudu danna hodata hadenawa 😚

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ane thank you 😘😘❤️❤️

  • @nilunilu9956
    @nilunilu9956 3 ปีที่แล้ว +1

    Akkiiii...parissamo Inna hamomaaaa

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Oyalath 💞😘❤️❤️

  • @anujiamarathunga
    @anujiamarathunga 2 ปีที่แล้ว +2

    Akke ara masha inna mug eka kohenda gaththe..? ape mallige fav cartoon eka

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🤦‍♀️amma ewwe ane😘

  • @kavnkavn650
    @kavnkavn650 ปีที่แล้ว

    Akkage katahana lassani oya harima maru ❤️😍

  • @akindiwickramasinghe7096
    @akindiwickramasinghe7096 3 ปีที่แล้ว +1

    අක්කී අනේ ටිකක් පරක්කු උනා. ලස්සනයි වීඩියෝ එක. පරිස්සමින් ඉන්න. ❤️😊

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hari patto ❤️😘😘thankoo

  • @kavifernando9484
    @kavifernando9484 3 ปีที่แล้ว +2

    Amboo ara those rasa patai akkiyoo 😋😋😍

  • @tharushi3800
    @tharushi3800 3 ปีที่แล้ว +2

    ane akki oya dannwanm kiynnko biseka eke ena hair oil eka hodaida kiyala..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ane patto man aka pavichchi kara na

  • @shanthadissanayaka6573
    @shanthadissanayaka6573 3 ปีที่แล้ว +5

    Lassanai akki manika ❣❣❣😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thankoo❤️❤️❤️

  • @sasinijayasingha1606
    @sasinijayasingha1606 3 ปีที่แล้ว +1

    Godaak dry skin ekkata hoda face cream ekk kiyannko akki❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Jovees, aroma magic hodai

  • @hasiihasiii1329
    @hasiihasiii1329 3 ปีที่แล้ว +1

    Akkiyoo adarei godariyak oyataaaa....💕💕💗💗💖💖💖💖💖💖💗💗💗💗❤❤❤❤❤❤❤

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว +1

    ඔයා නම් හරිම cute 😍😘 අක්කා. මම ගොඩාක් ආසයි ඔයාගෙ video බලන්න.🤗 තෙරුවන් සරණයි! ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ❤️

  • @madhikawshi1280
    @madhikawshi1280 3 ปีที่แล้ว +1

    Akki kohomada itin..... hodin innawa neda.... lassanai akki vlog eka.... budu saranai akki....

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි පැට්ටෝ 😘❤️❤️

  • @manorimadhu6550
    @manorimadhu6550 3 ปีที่แล้ว +1

    Akki e nanda hdl dipu thel ek hodaid ekt mnwd dla thiyene akki...mtth asai e thel ek hdl gnna.

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Man tama ganawa awlak nam na 👍👍ahala balala kiyannamko👍😘

    • @manorimadhu6550
      @manorimadhu6550 3 ปีที่แล้ว

      @@maheshimovie ane kiynko akki mt eka try krl blalna asa hithuna.

  • @surenishashikala913
    @surenishashikala913 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කා ,🤗🤗🤗🤗බලන්න ආස හිතෙනවා

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thankooo adarei❤️❤️😘

  • @thathsarikavindi9781
    @thathsarikavindi9781 2 ปีที่แล้ว

    Ok akke thanks thawe aluth vidio ekak genne ikmanta

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Hali patto❤️❤️❤️

  • @Poojani2006
    @Poojani2006 3 ปีที่แล้ว +5

    දැන් නම් අක්කා දිග වීඩියෝ දානවා නේ 🤭🤭 හැබැයි ඒකත් මදි වගේනේ 😕😕 😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      🤦‍♀️😁😁😁😁😁ඔන්න ඉතින්

  • @chamalishashikala8575
    @chamalishashikala8575 3 ปีที่แล้ว +1

    Lassanai akki patiyo Video eka.dn blnne

  • @sampathjayawardana6049
    @sampathjayawardana6049 3 ปีที่แล้ว +1

    Onna issellama baluwe mama first viewer first comment

  • @dammi2264
    @dammi2264 3 ปีที่แล้ว +1

    Those sasaaaaiiii.....those kadayak daamu neda api.hoda those chef kenekuth innawane dan😊😊😊 oya teacher kenekda?? Venada vagema lassanai .ayeth ikmani enna.theruvan saranai

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Theruwan saranai💞💐

  • @parindivithanage2582
    @parindivithanage2582 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අක්කි❤️🌍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Budusaranai patto❤️💐

  • @mayurumayuru7150
    @mayurumayuru7150 3 ปีที่แล้ว +1

    Akkige vidios balnn gththe lagadi akki...eththmai akki balann balnn asa hithenv ....akki oya harim nihathmani kenek ...💖💖

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie nanga 😘

  • @lakshanisewwandi5509
    @lakshanisewwandi5509 3 ปีที่แล้ว +1

    Vlog ekanm gdk ලස්සනයි mge akkiyk💖😘😘

  • @maniyagirl5573
    @maniyagirl5573 3 ปีที่แล้ว +1

    අනේ ෂෝයි අක්කි ඉක්මනට වීඩීයෝ එකක් දාන්න ආදරෙයි 😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

    • @maniyagirl5573
      @maniyagirl5573 3 ปีที่แล้ว +1

      @@maheshimovie 😘

  • @tharukaruwanpathirana5498
    @tharukaruwanpathirana5498 3 ปีที่แล้ว +1

    oil rath karala nimeddi vitamin e dnna akka.vitamin gune neti wenw rath weddi neda

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Ahema deyak wenne na vitamin e godak thick nisa melt wenna oni oil akka👍

  • @ruwini...7635
    @ruwini...7635 3 ปีที่แล้ว +1

    adrei hodeeee 😊😊 oyth prismt inna akkiyooo 😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Adarei parissamin inna😘❤️❤️

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    Godak lassanai theruwan saranai hemotama nangiyo parissamin inna 💖💖💖🌷🌷💥💥

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Theruwan saranai 💐😘

  • @lahiruniamandi2349
    @lahiruniamandi2349 3 ปีที่แล้ว +1

    Ambo vlog akak anakan agili ganan kara kara inne... Oyage vlog walata abbahi wela akke... Harima asai balana.. Hamadama day vlogs genna.. Godak diga awa. 😄😍

  • @w.m.nisansalachathurangani1691
    @w.m.nisansalachathurangani1691 3 ปีที่แล้ว +1

    Thosenam matath kanna asa hithuna...aniwaren day vlog ekak enakal balan ennwa...parissamin enna❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Adarei 💞😘❤️❤️

  • @indikamanori6823
    @indikamanori6823 3 ปีที่แล้ว +1

    Onna akke mamai mulinma ave hodeee adath venada vagema lassani nangilath enava meda anivaren budu saranai akke parissmin inna ☺️☺️☺️☺️☺️

  • @malsha1645
    @malsha1645 3 ปีที่แล้ว +7

    අනේ ශෝයි😊 අක්කෙ ඔයාලගෙ district එක මොකද්ද 🙄වෙලාවක ගම පෙන්නන්කෝ ලස්සනයි වගේ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +2

      Anuradhapura 💐😘

    • @malsha1645
      @malsha1645 3 ปีที่แล้ว

      😮ශෝයිනේ වෙලාවක් පෙන්නන්කෝ මන් ආසයි ඒ පැතිවලට😊🙏

  • @tarakadinithi5352
    @tarakadinithi5352 3 ปีที่แล้ว +1

    Aķki oyage vidiyos mama hema ekama balanawa.oya godak hoda kenek.voice eka lassanaii akkii oyage.❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Godak sthutie 💞❤️

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 3 ปีที่แล้ว +1

    Lassanai akkiyo

  • @chathurangabandara8787
    @chathurangabandara8787 3 ปีที่แล้ว +1

    Akkiyaaa😘😘😘😘ikmntm vedios genn.harim asai akkige vedio blnn😘😘😘😘😘

  • @sandu9137
    @sandu9137 3 ปีที่แล้ว +1

    adarei akki.... ane akkiyo swabavikava davasakata dekakata vage tiyena vidiyata konde straight karaganna kramayak nadda ... ane e gana video ekk karannako akkiyoo...

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Olive oil gala hodanna

    • @sandu9137
      @sandu9137 3 ปีที่แล้ว +1

      @@maheshimovie thanks akkiyo

  • @tharushimaddegoda9908
    @tharushimaddegoda9908 3 ปีที่แล้ว +1

    Hiii akkiiyooooo onna math awaa

  • @chamathkaabeysinghe7674
    @chamathkaabeysinghe7674 3 ปีที่แล้ว +1

    Birthday eka dawasatath day vlog ekak geenna akki akkige lassana dawasata akki ekka ekathu wenna apith kamathi..😘😘❤️
    Sathutin parissamin inna okkomala..❤️

  • @ishanianjalika5525
    @ishanianjalika5525 3 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න😍❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි 💞❤️

  • @ireshaerandathee7516
    @ireshaerandathee7516 3 ปีที่แล้ว +1

    Akke e hair oil ekata dala thiyana ingredients monawada 😁😁

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Ow anw nanda qwe na matath a nisa kiyanna vidihak na man aye ahala balannmko🙏

  • @harshani...4984
    @harshani...4984 2 ปีที่แล้ว

    අක්කේ ඔයාගෙ vedio niyamae.

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😘

  • @shehaniperera7644
    @shehaniperera7644 3 ปีที่แล้ว +1

    Anee matath oya vage akka kenek one ..😍😍 adrei akkiyo. 😘😘♥️

  • @harshanimaduwanthi3776
    @harshanimaduwanthi3776 3 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කි ❤️ පරිස්සමින් ඉන්න ❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      ඔයාලත් පරිස්සමින් ඉන්න ❤️

  • @hiruhashini5891
    @hiruhashini5891 3 ปีที่แล้ว +1

    Harima lasanai akki palisaman inna ❤️😘 budu sarani❤️

  • @dilharinirushika1362
    @dilharinirushika1362 3 ปีที่แล้ว +1

    Math me vidio eka balana gaman.kiweni bd ekada me mase enneee.💝💝💝

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      About me video ake kiyala thiyenawa 💞😘❤️

  • @sadini5664
    @sadini5664 3 ปีที่แล้ว +1

    Akki ane hair oil ekai mask ekai ekama dawase krnne komada kiynnko plzz .. Oya kalin video ekaka ehema kiynwa dekka hair oil eka dala vinadi 20ta withara passe mask eka dalada wsh krnna one

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thel gala payak wage idala mask aka dala vinadi 20n ain karanna👍💞😘

    • @sadini5664
      @sadini5664 3 ปีที่แล้ว +1

      @@maheshimovie thanku akki😘

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 3 ปีที่แล้ว +1

    Ada video akath godak lassanai adarei hemadam 😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Adarei nanga😘❤️😘

  • @charunibasnayake48
    @charunibasnayake48 3 ปีที่แล้ว +1

    බුදු සරනයි අක්කි පරිස්සමෙන් ඉන්න😍😍

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      බුදුසරණයි 💞💐

  • @chamodyawickramasingha2960
    @chamodyawickramasingha2960 3 ปีที่แล้ว +2

    අම්මෝ බඩ පිරුන මගේ 😍 තෝසෙ සසායී 😘😘

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      ඔව් අනේ ඇත්තටම රසයි 😘❤️

  • @lihiniupamali2319
    @lihiniupamali2319 3 ปีที่แล้ว +1

    නංගී vitamin e capsule එක විතරක් hair එකට ඇප්ලයි කරාට කමක් නැද්ද?මන් සතියට දෙපාරක් වගෙ රෑට ගානවා.මට එක හොදයිද කියලා කියන්න පුලුවන්ද ?

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว +1

      Samahara ayage aka vitarak gawama tick nisa konde galawenawa oyata ahema prashnayak nattanm kmk na

    • @lihiniupamali2319
      @lihiniupamali2319 3 ปีที่แล้ว

      @@maheshimovie thanks නංගී.ඇත්තටම ඔයාගෙ videos ගොඩාක් ලස්සනයි.මන් ලගදි තමයි ඔයාගෙ movie clips බලන්න ගත්ත.හරිම ලස්සනයි

  • @teklamunasingha3675
    @teklamunasingha3675 3 ปีที่แล้ว +1

    Adath lassana dawasak godak adarei😘😘

  • @NadeeshaJayasingha
    @NadeeshaJayasingha 3 ปีที่แล้ว +1

    Lssnai akkiyoooo... 😍😍😍 parissmin innaaa... 🥰🥰🥰

  • @Nethuu180
    @Nethuu180 3 ปีที่แล้ว +3

    video eka balannai yanne akki ❤️🥰

  • @user-mm2mf3uk4w
    @user-mm2mf3uk4w 2 ปีที่แล้ว +1

    Akkige babalada okadi,jayadi🥰🥰🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Ayyage 😊😘👍

    • @user-mm2mf3uk4w
      @user-mm2mf3uk4w 2 ปีที่แล้ว

      @@maheshimovie aneee🥰oya eyalawa balagnne oyage wage...wardinne nha akke oytaaa🥰🥰

  • @hazkycinema2705
    @hazkycinema2705 3 ปีที่แล้ว +1

    ane akki harima shok oyage video oyage video balapuwahama matath hithenawa channel ekak hadanna akki manika..ane ara chuti babata mama harima kamathiyi ana

  • @rashmishashipraba1880
    @rashmishashipraba1880 3 ปีที่แล้ว +1

    Ape akki kohomada oyata adarei akkiyoooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ayanthiamarakoon6609
    @ayanthiamarakoon6609 3 ปีที่แล้ว +1

    Wow lassana video ekak Akki mats one konde silk venna ekak Akki densvada ❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hair serum akak ganna💞👍

  • @wethminianuththara4365
    @wethminianuththara4365 3 ปีที่แล้ว +2

    Thank you akki komarika pala tika pennuwata .akki buma hitawana eka success neda?

  • @dinushi501
    @dinushi501 3 ปีที่แล้ว +1

    Akki lassana wela

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Thankooo ani💞😘❤️

  • @naduninimasha8165
    @naduninimasha8165 3 ปีที่แล้ว +1

    ලස්සනයි akki gdk .. tawa day vlogs one hode 🙈

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      Hali💞😘❤️

    • @naduninimasha8165
      @naduninimasha8165 3 ปีที่แล้ว

      Akki hebei gdk diga vlog ekk tamai one hode 🙈😁

  • @upulsugathasiri2238
    @upulsugathasiri2238 3 ปีที่แล้ว +1

    Video eka harima lassanai akkiyoo 😍 ❤

  • @lamaralharbi8099
    @lamaralharbi8099 3 ปีที่แล้ว +1

    Abaralla maluwa rasai wage..asai dakkahama..

    • @maheshimovie
      @maheshimovie  3 ปีที่แล้ว

      😊💞😘😘👍👍