පොඩ්ඩෝ ලෙඩ වුන වෙලාවට ටක් ගලා හදලා දෙන්න පුලුවන් ප්‍රතිශක්තිය වඩවන චිකන් සහ බිත්තර සුප්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 98

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน +3

    අගෙයි............හැමදෙනාටම නිරෝගී සුව පතමි💐
    චන්දිට බොහෝ කුසල් හිමිවේවා♥️

  • @sanjaninilupa714
    @sanjaninilupa714 4 หลายเดือนก่อน +1

    Oyage vedio balanna man harima asai.godak de oyagen ape jiwithawalata ekathukaragannawa.....podi ayath dakinna asai.7 denatama ikmann sanipa wewa! Theruwan saranai hamotama.(e una hadunama godaaak amarui.ape gedra hamomat ledauna.atta tamai kanna baaa.kama rasak danunena.joints ridenawa...hisakakkumai.kassath haduna.e wage asanipayak matath kawadawath hadune na.e kiyapu roga lakshanam ehemama apiatath tibuna..)❤❤❤❤❤❤❤

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      අනේ ඔව් darling . ඔය කියන ලෙඩ ටිකම තමයි. ඒක මාර අමාරු ලෙඩක්, අම්මෝ මතක් වෙනකොටත් බයයි . දැන් නම් ගොඩක් දුරට සනීපයි dear 😘🥰

    • @sanjaninilupa714
      @sanjaninilupa714 4 หลายเดือนก่อน

      @@v7familysl 💕💕💕💕💕

  • @samanthinewspuwakdandawage8321
    @samanthinewspuwakdandawage8321 5 หลายเดือนก่อน +8

    ඔය අසනීප තත්වය ඔය රෝග ලක්ෂන එක්ක මටයි පුතාටයි දෙන්නටම හැදුනා.අපි රෝහල් ගත වෙලත් හිටියා.තාම වෛද්‍ය පුතිකාර ගන්නවා.ඔබලාට ඉක්මන් සුව ලැබේවා

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      අනේ ඇත්තද?ඉක්මනටම සුව වෙන්න ඕන. ඇත්තටම පුදුම අමාරුයි මේක හැදුනහම. අපිට දැන් ටිකක් හොදයි. ඒත් කටහඩ එහෙම තාම වෙනස් වෙලා තියෙන්නේ

    • @samanthinewspuwakdandawage8321
      @samanthinewspuwakdandawage8321 4 หลายเดือนก่อน

      @@v7familysl බො⁣හෝම ස්තූතියි නැගණියනි ඔබට සුවදුක් විමසීමට ඔබ ඇතුළු පවුලේ සැමට බුදු සරණයි

  • @chandanipereraperera5047
    @chandanipereraperera5047 4 หลายเดือนก่อน

    Soup aka hadanakamma hadana keana keala gilla..

  • @imashahansini6369
    @imashahansini6369 5 หลายเดือนก่อน +4

    අපේ මහගෙදර ඔක්කොටම ඕක හැදුනා.. අනේ හරි අමාරුයි .. කැස්ස දරා ගන්න බෑලු... පැටවු ටිකයි අක්කයි අයියයි ඉක්මනට සුව උනානම් ඇති...❤❤❤

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නන්ගා, අපිට දැන් ටිකක් සනීපයි. ඒ ගැන නම් කියලා වැඩක නෑ නන්ගී, ඒ තරම් අමාරුයි 😳

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 4 หลายเดือนก่อน +4

    බෙහෙවින්ම ස්තුතියි මැනික පොඩි දෙයක් කියන්නමි ලික්ස් එකතු කරද්දී කොල නැතුව ලික්ස් ගහේ සුදු පාට කොටස දැමිමම ගොඩක් රසයි😊😊😊😊

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි darling 🥰🥰
      මීට පස්සේ එහෙම කරන්නම්. අපේ ගෙදර ඉතුරු වෙලා තිබිනේ ඔච්චරයි අනේ 😉

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 5 หลายเดือนก่อน +1

    At 15. Appreciated what u mentioned. And it is very true.
    10 year old admitted with fever and loose stools. Her father was sick with fever 05 days ago, he was very sick but fine by day 3. Now the child is very very sick and found to have that the infection crossed the brain. She is very irritable and weak now.see... father was fine. But the infection acted very badly for the kid. So if ur child is sick, keep the child for few days.it will good for everyone. Even ur sick child will get a good rest. Be a good human to your society.

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      Yes , that's ture 🥰

  • @sumethracol3331
    @sumethracol3331 5 หลายเดือนก่อน +2

    උයඋන මටත් මෙහෙ හැදුනා නැගිටගන්න බෑ කන්න කිසිම පිරියක් නෑ උකියපු සේරම තිබුනා මැරිල ගොඩ අාව වගේ. ඉක්මනින් සියලුදෙනාටම හොදටම සනීපවෙන්න කියල අාදරෙන් පර්තනා කරමි. අසනීප උනාම කන්න තියා කෑම සුවදටත් කැමති නෑ එ්ත් හොදඋනාම හිතනව අනේ එ්කෑම දැන් තිබුනනංකියල😂තෙරුවන්සරනයි සිය පවුලටම.

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ ඔව් . මටත් ඔය මතක ඇති කාලෙක ඔච්චර අමාරු වුනේ. කොහොමත් මේ දවස් වල තියෙනවා නේද?
      අපිට දැන් නම් ගොඩක් දුරට සනීපයි. බොහොම ස්තූතියි ❤❤❤

  • @Natalie2020-q3x
    @Natalie2020-q3x 5 หลายเดือนก่อน +2

    Ane ou mama nun mage babawa hembirisawakatawath nursery yawanne .. anith lamai gana hithala.. anith aya lamayata una thibbath ewanawa

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ඔව් ඒක නම් ඇත්ත dear. අපෙත් දවස් 3 ඉස්කෝලේ ගියේ .සතියක් යන්න බැරි වුනා. සමහර අය ලේසියට බබාලව ඉස්කෝලේ එවනවා මොන අමාරුව තිබුනත් 😔🥺

  • @thanushiwelivita937
    @thanushiwelivita937 4 หลายเดือนก่อน +1

    ඉක්මණින් සුව වේවා....බුදු සරණයි

  • @donamalika3908
    @donamalika3908 5 หลายเดือนก่อน +2

    Thank you very much God bless you 🙏🙏🙏❤❤❤❤❤❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      My pleasure dear ❤❤

  • @JeewaniNisansala-i9q
    @JeewaniNisansala-i9q 4 หลายเดือนก่อน +1

    අපේ දුවල දෙන්නට hand foot mouth එක හැදුන .ලොකු දුව ට ගොඩක් අමාරු වුනා සති 2 ඉස්කෝලේ ගියෙ නෑ .nursery එකේ ලමයි බාගයකට ඒ ලෙඩේ හැදිල

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      ඔව් මේ දවස් වල තියෙනවා. මගේ යාලුවෝ ගානකගේ බබාලට හැදුනා පහුගිය ටිකේ. දැන් බබාට සනිපද dear?

    • @JeewaniNisansala-i9q
      @JeewaniNisansala-i9q 4 หลายเดือนก่อน

      ඔව්

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 5 หลายเดือนก่อน +3

    Ayyo akke ape gedara thun denath oya widiyatama Leda wela puduma dukak winde mage duwatath hariyata Amaru una aka marama Jara unak akke

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අම්මෝ ඒ උණ ගැන නම් කියලා වැඩක් නෑ. නැගිට ගන්නවත් බැරි තරමට අමාරු වුනා.
      දුවට දැන් හොදයිද?
      Get well soon duwa ❤❤

  • @savithriedirisinghe1132
    @savithriedirisinghe1132 5 หลายเดือนก่อน +7

    තව මේ වගේ video ගේන්න.පොඩි අයටත් කතා කරන්න කියන්නකෝ වීඩියෝවල.

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน +2

      හරි.. වීඩීයෝ එඩිට් කරන්න වෙලාවක් වුනේ නෑ darling . නැත්නම් වීඩීයෝ කරපු ඒවා තියෙනවා. මම ඉස්සරහර අරගෙන එන්නම්කෝ 🥰🥰

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 5 หลายเดือนก่อน +4

    ඉක්මන් සුවය ලැබේවා හැමෝටම

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ❤❤❤

  • @LalithKumara-z4u
    @LalithKumara-z4u 5 หลายเดือนก่อน +1

    Akkige video balanawa harima asawen ❤❤❤harima adarei family ekata hadawathinma ane akke video gennako grocery shopping video eka k bs dp sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa ❤❤❤❤

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      Hari nangi mama aragena ennamko 🥰

  • @SriyaniSumithra-dq2gj
    @SriyaniSumithra-dq2gj 5 หลายเดือนก่อน +1

    Ayyo duva laga patha idalath maehema amaru kalayak thibuna kiyala dannanae.samahara log parana avath danavanae.😢😢oyala apita kochchara udavu karanavada .kumuduvath kivae naenae.laggaye dukaye.😢😢❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අය්යෝ ඒකට මොකද ඇන්ටී. කෑම බීම ඇති වෙන්න හම්බවුනා. කන්න තමයි ඒ වුනාට බැරි. සන්ද්‍යා ඇන්ටීත් යකි නාරං කැද දිගටම හදලා දුන්නා.
      දැන් නම් හොදයි ඇන්‍ටී. ❤❤

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 5 หลายเดือนก่อน +1

    Ane ape babatath haduna me una.dan hama thanama thiyenne me une thama.godak amaru una babata.oyalata dan hodai neda.budusaranai oyalata🙏🙏❤️

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ ඔව් දැන් නම් හොදයි. ඒක මාර උණක් තමයි. ඒ තරමට අමාරුයි ❤❤

  • @saradafernando3284
    @saradafernando3284 5 หลายเดือนก่อน +1

    Get well soon ,you all! I prayed 🙏

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      Thank you dear ❤❤

  • @Shehani-l4e
    @Shehani-l4e 4 หลายเดือนก่อน +2

    අනෙ dr..මගේ පුතාට පොඩ්ඩ ඇත්න්ම් ලෙඩ වෙනව.එයා නොකා ඉන්න බබෙකුත් නෙවෙයි..මම හොදට කවනව..එයට්ග් බඩගිනි කියල කනව..ඒත් බරක් හැදෙන්නෙත් නෑ..පොඩි කාලෙ හොදට බර තිබ්බ..දැන්න් අවු 3 හමාරයි..හුලන් ටිකක් වැදුන ගමන් ලෙඩනෙ...සීතල දෙයක් කෑවත් ගමන්ක් ගිහින් හුලන් වැදුනත් ඉක්ම්න්ට ලෙඩ වෙනවනෙ..ඔයාට මේ ගැන මොනාහරි කියන්න පුලුවන්ද..මාසයක් ගානෙ බෙහෙත් ගේනව එයාට.

    • @sujathathilakarathna7957
      @sujathathilakarathna7957 4 หลายเดือนก่อน

      Nangi podi babal balana Dr udaya kumarasinghat penwanna Dr asiri ekata enna

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      Hi dear
      අපේ බබාලත් ගොඩක් කෙට්ටුයි. හැබැයි කෑම කනවා , බර වැඩි වෙන්නේ නෑ. ඔයා ඉතින් දකිනවා ඇතිනේ වීඩීයෝ වල පස් දෙනාම කෙට්ටුයි. මම පෙන්නන්නේ පුශ්පා මැඩම්ට. මැඩම් කියන්නේ ලෙඩක් නැත්නම් බබාලා active නම් කෙට්ටු වුනාට කමක් නෑ කියලා. මම ගොඩක් වෙලාවට ඉන්ග්‍රීසි බෙහෙත් කරන්න කලින් සිංහල බෙහෙත් දෙනවා. ඒ කියන්නේ ආයුර්වේද , ඒවා කොහොමත් ඇගට අගුන නෑ නේ. මම මේ සුප් එක වුනත් සතියකට පාරක් බබාලට හදලා දෙනවා. මේකට ඔයාට immunity වැඩි වෙනවා කියලා හිතෙන දේවල් මස් වර්ග අවශ්‍ය නම් එකතු කර ගන්න පුලුවන් .
      අනිත් එක මමත් ඉස්සර බබාලට කැස්ස, හෙම්බිරිසාව හැදෙයි කියලා සීතල කෑම ice cream , cool drinks වැඩිය දුන්නේ නෑ. දැන් ඒ වුනාට ඒවට මම මෙයාලව හුරු කරා ටික ටික .නැත්නම් එයාලා පව් නේ. කොහේ හරි ගියහම ආස දේවල් කන්න බැරි වෙනවනේ.
      පරිස්සම් කරනවා වැඩි වුනහමත් ලෙඩ වලට ඔරොත්තු දෙන ගතිය අඩුයි. බබාව ඕන දේකට හුරු කරවන්න. හරියට අපි පොඩි කාලේ වගේ.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 5 หลายเดือนก่อน +1

    Aiyo Ms very sad to hear hope all are keeping well now.

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      Yes darling ❤❤

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 5 หลายเดือนก่อน +3

    සතියකට එක වීඩියෝ එකක්වත් දාන්නකෝ ප්ලීස්

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ හා darling . වීඩීයෝ ගොඩක් තියෙනවා. එඩිට් කර ගන්න වෙලාවක් නෑ අනේ. දැන් නම් කොහොම හරි අරගෙන එන්නම් සතිය ගානේ . නැත්නම් ඔයාලට මාව අමතකත් වේවී ☺️☺️🥰

  • @thilinikumari7205
    @thilinikumari7205 5 หลายเดือนก่อน +2

    Thnks❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 5 หลายเดือนก่อน +2

    Thanks for sharing this video

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      My pleasure dear ❤❤

  • @amchamila1218
    @amchamila1218 4 หลายเดือนก่อน

    God bless you all. ❤❤❤❤❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 5 หลายเดือนก่อน +5

    ❤❤👍

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 5 หลายเดือนก่อน

    Nangi chandige no eka dannako Danekata kama katha kara ganna

  • @udulaniabekon2962
    @udulaniabekon2962 4 หลายเดือนก่อน

    Godaak stutui.. Niyamai aah

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 5 หลายเดือนก่อน +1

    Ekman suwaya labewa nanga dannam hodatama sanepa athi nada ♥️ ❤️ ❤❤❤❤❤davi pehitai Family akatama man Dilani Akka ❤❤❤❤❤❤❤❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ අක්කේ , දැන් නම් අපිට හොදයි.
      බොහොම ස්තූතියි අක්කේ ❤❤

  • @vihangasathsara150
    @vihangasathsara150 5 หลายเดือนก่อน +1

    Budusaranai oylata 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💞💞

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ඔයාලටත් ❤❤

  • @thakshilastouter5964
    @thakshilastouter5964 5 หลายเดือนก่อน +1

    Apo e una apitah haduna 5 eka para

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      එහෙනම් අපේ ගෙරදට වගේ. එපා වෙනවා ඔක්කොටම එකපාර හැදුනහමනම් 🥺

  • @sachinibv9321
    @sachinibv9321 5 หลายเดือนก่อน +3

    ❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @unitedagent4373
    @unitedagent4373 5 หลายเดือนก่อน +4

    ඒ කතාව නම් ඇත්ත අනේ .අපේ චූටි දුවගේ preschool එකෙත් අසනීප දරුවෝ පාසල් එවනවා .එහෙම වුනාම අපේ දරුවොත් ලෙඩ වෙනවා .😢😢😢😢😢

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ඔව් අනේ ඒක නම් ඇත්ත. අපේ ඉතින් හැදුනහම සෙට් එකටම හැදෙනවානේ😢

  • @renukamanel5561
    @renukamanel5561 5 หลายเดือนก่อน +1

    Heruwan saranai🙏 oyala hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ 🙏🙏🙏🙏

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤❤
      තෙරුවන් සරණයි

  • @umedamadushani6378
    @umedamadushani6378 5 หลายเดือนก่อน +1

    Anthimata kiuwa de nam mara watinawa lamai leda unama school yanawa hod ne anik lamai pau😢

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. ඒ වුනාට ගොඩක් අය එහෙම කරන්නේ නෑ 😔

  • @imeshahansani6314
    @imeshahansani6314 5 หลายเดือนก่อน +1

    රස පාටයි ❤❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤

  • @NadeekaChathurangani-w2d
    @NadeekaChathurangani-w2d 5 หลายเดือนก่อน +1

    අද පලවෙනි view එකයි පලවෙනි like එකයි මගෙන් 😊

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ.. බොහොම ස්තූතියි darling ❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 5 หลายเดือนก่อน +2

    නංගී අපි තෙම්පරාදු කරද්දී පාවිච්චි කරන්න හොඳ බටර් ද මාගරින් ද කියලා කියා දෙන්න පුලුවන් ද?

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน +2

      අනේ අක්කේ .එ ගැන මට ලොකු අවබෝධයක් නම් නෑ. බටර් කොහොමත් හොද ඇති. හැබැයි ඉතින් දැන් බටර් වල ගනන් වල හැටියට තෙමපරාදු දාන්න ගන්න අමාරුයි නේද? 😉😉
      ගොඩක් අය ඇස්ට්‍රා දානවා මම දැකලා තියෙනවා. මමත් සමහර වෙලාවට දානවා. නැත්නම් පොල්‍තෙල් දැන්මත් කමක් නෑ dear❤❤

    • @sayanidayasiri-ff1ng
      @sayanidayasiri-ff1ng 5 หลายเดือนก่อน +1

      @@v7familysl හරි නංගී thank you ,මාත් එහෙම තමයි කරන්නේ,ඔයාගෙන් ඒ ගැන දැන ගන්න මට හිතුණා,ඔයා දෙයක් නිකම් කටට ආවට නොකියන බව මම ගොඩක් කල් ඉඳලා වීඩියෝ බලලාම දන්න නිසා

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 4 หลายเดือนก่อน +1

      හොඳම නම් බටර් තමයි......
      මමනම් ගෙදර හිඳගත් පොල්තෙල් ගන්නේ.........
      තෙරුවන් සරණයි !!!

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @vinudiflowers2189
    @vinudiflowers2189 5 หลายเดือนก่อน +3

    මාත් උණ හැදිලා හිටියා .......පෙරිදා..... දැන් නම් ටිකක් හොදයි....❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      මේ දවස් වල තියෙනවා නේද හැම තැනම. Get well soon darling ❤

  • @dilsaduwarnakulasooriya4442
    @dilsaduwarnakulasooriya4442 5 หลายเดือนก่อน +1

    Oya nam mara lucky kenek akke.. matai husband dennatama una heduna kanna ba uyagannna ba.. harima amaruwen hitiye thawama kanna ba අප්පිරියයි..... ammo e una nm කාටවත් hedenna epa ..

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ඔව්, ඇත්තටම කන්න ලැබුනට මොකෝ කා ගන්න බෑ අනේ. දැන් නම් ටිකක් හොදයි. ඒ වුනාට කට තිත්තයි වගේ.
      උයා ගන්න තියා නැගිටගන්නවත් බැරි වෙනවා නේද?

  • @pabasara2634
    @pabasara2634 4 หลายเดือนก่อน +2

    අපිටත් හැදුන. බබාලගෙ බ්ලඩ් කව්න්ට් අඩු උනා. Doctor කිව්ව ඕක කොරෝනම තමයි කියල . කෑම අප්පිරියාවයි. ඇග රිදෙනව.

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      ඔව් ඔව් ඒකම තමයි අනේ අපිටත් හැදුනේ. තාම කන්න අමාරුයි 😔

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක නම් හොඳයි නමුත් ගොඩක් දිග වැඩියි

    • @v7familysl
      @v7familysl  4 หลายเดือนก่อน

      ඔව් , මටත් එහෙම හිතුනා. Time slot වලට වෙන් කරලා දැන්මා නම් බලන්න ලේසී වෙයි නේද?

  • @chesnisiriwardana723
    @chesnisiriwardana723 5 หลายเดือนก่อน +1

    Video danna late karanna epa.
    Api balan inne.

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි darling ❤❤
      මගේ තමයි වැරැද්ද, වීඩීයෝ කරාට එඩිට් කරන්නේ නෑ . ඉස්සරහට එහෙම වෙන්න නැති වෙන්න හැම සතියටම එක වීඩීයෝ එකක් ගානේ අරගෙන එන්නම්කෝ ❤❤❤

  • @W.HMangalika
    @W.HMangalika 5 หลายเดือนก่อน +3

    බොහොම හොඳයි පුතේ
    බේදයක් නැහැ අපිටත් හොඳයි මේ සුප් එක .....
    ප්‍රෙෂර් කුකර් එක තමා හොඳ ඉක්මනින් හොඳින් හදා ගන්න පුලුවන් .....
    අපේ දරුවන් සුප් එක හදලා බොන්න කලින් එයාලා බොන එකට විතරක් මාමයිට් දාලා බොනවා....තම තමන් කැමැත්ත පරිදි
    ඔන්න අපිත් බීවා අනවසරයෙන් පුතේ ඔයාගේ සුප් කෝප්පයක් ......

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආන්ටී.
      ඔව් නේද ආන්ටි, අපි ඉස්සර මාමටිය් බොනවා . දැන් ඒ වුනාට එහෙම ලගදී බිව්වා මතක නෑ. ඒකට අපේ පොඩි සෙට් එක මාමයිට් එකක් විනාඩි 10න් ඉවර කරාවී. ක්‍රීම්කැකර් එක්ක මාමයිට් කන්න හරි ආසයි මෙයාලාත් ❤❤

    • @W.HMangalika
      @W.HMangalika 5 หลายเดือนก่อน +2

      @@v7familysl ඔව් පුතේ ....
      ක්‍රීම් ක්‍රැකර් එකට මාමයිට් සහ බටර් ගාලා කනවා අපේ අලි බබාලා නම් .......

  • @dilinidinethma6878
    @dilinidinethma6878 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @kaushiamarasinghe3083
    @kaushiamarasinghe3083 5 หลายเดือนก่อน +1

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ❤❤❤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      Nalika ❤❤

  • @LifewithNimu
    @LifewithNimu 5 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @v7familysl
      @v7familysl  5 หลายเดือนก่อน

      ❤❤❤