කවුරුත් නොකියපු කොන්ඩේ වැවෙන රහසක්🍯/ අවශ්‍ය ද්‍රව්ය 10යි මාසෙන් කොන්ඩේ වවමු🌴🥥🛁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කව්රුත් නොකියපු කොන්ඩේ වැවෙන රහසක්🍯/ අවශ්‍ය ද්‍රව්ය 10යි මාසෙන් කොන්ඩේ වවමු🌴🥥🛁 #hairoil #shenaya #haircareproduct #hairstyle #hairgrowth #hairgrowthtips
    • කොන්ඩෙ වවාගන්න මන් කරප...
    • ඕන්න මගෙ Hair oil එක📒🌺...
    • මගෙ කොන්ඩෙ වවාගත්තෙ මෙ...
    🔺Do not forget to subscribe to my channel ⤵️
    🔺video එකක් දාපු ගමන් බලන්න මගෙ Channel එක සබ්ස්ක්‍රිබ් කරලා තියාගන්න.🌻
    මෙම තෙල් ආලේපනය සාදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය: 🌿🫧🍯
    කීකිරිදිය,ගිටුකොල,දියපිත්ත,සැවැන්දරාමුල්,උළුහාල්,එඩරු තෙල්,බෙහෙත් නෙල්ලි,පොකුරු වදමල්,සපත්තු මල්,පේර දළු,ඔලිද දළු,බෙලි කොළ,කොහොඹ කොල,ගොටුකොළ,කොමරිකා,තුලසි කොල,මරතෝඩි කොළ,තැබිලි තෙල්,හිදවපු සුදු පොල් තෙල් සහ කරාඹු නැටි.
    Oil එක ඕන කෙනෙක් ඉන්නවනම් මට whatsapp msg එකක් දන්න.📲 0766685577
    🛀 භාවිතයට පෙර හොදින් බෝතලය සොලවන්න🧴
    🍀කොන්ඩෙට විවිදාකාර දේවල් කරලා Damage කරන් ඉන්න අයට.
    🍀වැවෙන් නැති කොණ්ඩ වවා ගන්න.
    🍀වැවෙන කොන්ඩේ ඝනකම් නැති එක සහ සීමාවක් නැතුව කොණ්ඩය ගැලවී යාම.
    🍀හිස්සොරි උකුණන් සහ හිසෙ තෙතමනයක් නැති එකට.
    🍀මෙම වියලි කාලේ හිස්කබලේ විවිද ආසාත්මිකතා ඇති අයට ( දහඩිහ බිබිලි/ වියලි බව නිසා කැසීම)
    ☘️අකලට හිසකෙස් පැසීම වලකයි
    ☘️අකලට තට්ටය පෑදීම නවතයි
    ☘️කෙස් අග පැලීම වලකයි
    ☘️නව හිසකෙස් වර්ධනය වේ
    #longhairhairstyles #hairoil #HairGrowth #hairgoals

ความคิดเห็น • 71

  • @MethyaDasuni
    @MethyaDasuni 2 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ මට් ඉක්කම්නීන් කොන්ඩෙ වාවාගන්න ඔනි digata thibba konda kapuwa dan balla gawata thiyanna

  • @sanda2813
    @sanda2813 3 วันที่ผ่านมา +21

    අක්කි කියන්නකෝ කොහොමද අක්කිගේ oil එක ගන්නේ කියලා 😊❤ දිගට තිබ්බ කොන්ඩයක් කපාදාලා එක වවාගන්න බැරුව දුක් විඳිනවා අනේ 😢😢😢😢

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา +2

      @@sanda2813 0766685577 msg akak danna nangi!

    • @SiluniMethasa
      @SiluniMethasa 20 ชั่วโมงที่ผ่านมา +1

      Mamath

    • @Chathurisandamali-nk1by
      @Chathurisandamali-nk1by 20 ชั่วโมงที่ผ่านมา

      Ane mage konde serm ynawa dn poddm poddai tynne. ..mkdd krnn ony akki...ane kynnko...

  • @ajanthajayasekara5785
    @ajanthajayasekara5785 2 ชั่วโมงที่ผ่านมา

    නංගි හෙයාර් ඔයිල් වෙළදපලට දාන්න කලින් සපුරාගත යුතු දේවල් මොනවද? මං ගොඩක් කල් ඉදල් බලාපොරොත්තුවෙන් ඉන්න බිස්නස් එකක් ඕක. නමුත් ඒ ගැන දැනීමක් නැති නිසා තාම මග නැවතිලා ඉන්නේ. උදව්වක් කරන්න..

  • @NopseBaba-t5c
    @NopseBaba-t5c 4 ชั่วโมงที่ผ่านมา

    අනේ නංගී මගේ කොන්ඩෙ හරි තුනී තට්ටේ පේනවා වගේ කරන්න දෙයක් කියන්න පුළුවන් ද

  • @rahulfernando5155
    @rahulfernando5155 วันที่ผ่านมา +2

    Sudu wayasa kiyada

  • @THARU-sb3jx
    @THARU-sb3jx 4 ชั่วโมงที่ผ่านมา

    Akke oya adsence acc hadaddi 4n number ekata cod eka awad

  • @GeethaHennayake
    @GeethaHennayake 14 ชั่วโมงที่ผ่านมา +1

    Oil eke mila kiyada

    • @shenayavidurangi
      @shenayavidurangi  5 ชั่วโมงที่ผ่านมา

      0766685577 msg akak danna ❤

  • @nadeeshapriyadas1641
    @nadeeshapriyadas1641 2 วันที่ผ่านมา +1

    Dear oyage oil eka ganne kohomada...pris kohomada

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      0766685577 msg akak danna❤️🌿

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 3 วันที่ผ่านมา +1

    Akki thulshi kiyanne ara poddak sara suwadak thiyena kolaneda

  • @Sithmini2008
    @Sithmini2008 วันที่ผ่านมา +1

    Oil එකේ price කොහොමද අක්කි.

    • @shenayavidurangi
      @shenayavidurangi  20 ชั่วโมงที่ผ่านมา

      0766685577
      Msg akak danna nangi🌿❤️

  • @anushakumari7424
    @anushakumari7424 2 วันที่ผ่านมา +2

    Khmda oil eka ganne akka

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      0766685577 msg ekak danna 🌿❤️

  • @AmaAmaya-c4x
    @AmaAmaya-c4x 20 ชั่วโมงที่ผ่านมา +1

    Thal aka kiyada

    • @shenayavidurangi
      @shenayavidurangi  20 ชั่วโมงที่ผ่านมา

      @@AmaAmaya-c4x msg akak danna nangi 0766685577

  • @Lakshanikumari-g1q
    @Lakshanikumari-g1q วันที่ผ่านมา +1

    Akke mata udawwak karannako

  • @sansalathedith9995
    @sansalathedith9995 3 วันที่ผ่านมา +1

    oya use karana shampoo monawada akke

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา +1

      Next vlog ake thiyenwa🫧🛀❤️

  • @pubuduchathuranga1334
    @pubuduchathuranga1334 วันที่ผ่านมา

    Hi akki oyata driving puluwanda akki ganulamayak kohomada hariwidiyata car ekak drive karanne kiyala vidio ekak karannako

    • @shenayavidurangi
      @shenayavidurangi  วันที่ผ่านมา

      @@pubuduchathuranga1334 lol ලනරස් එකකට ගියානමි හරි🥹🥺

  • @kavishakavindi88
    @kavishakavindi88 20 ชั่วโมงที่ผ่านมา +1

    Thankyou akka❤

  • @inushi393
    @inushi393 3 วันที่ผ่านมา +1

    Akki ape kondeth yata kotasa akkge wge curl krgnn brid natural

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา +1

      Hemawelema wage athin geta kadanna konde ath hemogema aka wage hitinnene 😣❤️

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 3 วันที่ผ่านมา

    Dr oil ek gnna oywa contact karagnne kohomda?

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      @@tharushiamarasinghe3565 පේර දළු,ඔලිද කොල,තුලසි කොල දාන්න අමතක උනා Dr! ඔගොල්ලෝ හදනවාන්ම් ඒ දේවලුත් දාන්න!!🌿

    • @tharushiamarasinghe3565
      @tharushiamarasinghe3565 วันที่ผ่านมา

      @@shenayavidurangi dan oya oil ek sell karanne ndd dr

  • @SiluniMethasa
    @SiluniMethasa 20 ชั่วโมงที่ผ่านมา +1

    Matath ganna oni akki

    • @shenayavidurangi
      @shenayavidurangi  5 ชั่วโมงที่ผ่านมา

      0766685577 msg akak dann❤

  • @Navodasarathchandra
    @Navodasarathchandra 3 วันที่ผ่านมา +1

    Me oil eka ganna vidih kiyannako

    • @shenayavidurangi
      @shenayavidurangi  20 ชั่วโมงที่ผ่านมา

      Mata msg akak danna nangi 0766685577 🌿❤️

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi วันที่ผ่านมา +1

    මේ සේරම අබරල පලවෙනි පාරක් පෙරල ගත්තහම හරි නේද අක්කෙ.❤

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini วันที่ผ่านมา +1

    Akki thiyena dewal dammoth athida. Witamin e dandada

    • @shenayavidurangi
      @shenayavidurangi  5 ชั่วโมงที่ผ่านมา

      Ahema dala hadaganna oil akak vitamin E danna capsule 5-6 wage❤

  • @sakuvlog-official
    @sakuvlog-official 2 วันที่ผ่านมา +1

    Ane ow akki oya matath marama hiyak ❤
    Oyge videos walin man marama motivate ekk gnnwa❤

    • @shenayavidurangi
      @shenayavidurangi  5 ชั่วโมงที่ผ่านมา

      Thank you sudu❤🎉

  • @saranya549
    @saranya549 3 วันที่ผ่านมา +1

    thankz alot ❤

  • @rashmiudara8098
    @rashmiudara8098 วันที่ผ่านมา +1

    Kiyada akke thel eka

    • @shenayavidurangi
      @shenayavidurangi  5 ชั่วโมงที่ผ่านมา

      0766685577 msg akak dann❤

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 2 วันที่ผ่านมา

    Thel aka ganna ona nanga kohomada ganne

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      0766685577 මට msg එකක් දාන්න 🌿

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 3 วันที่ผ่านมา +1

    Thank u akki ❤ oywa contact kargnn puluwn widihak kiynko akki

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 3 วันที่ผ่านมา +1

    Discripstion eke thiyana ewagen samahara ewa widiyo eke damme nane

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      තුලසි,පෙර්‍ කොලයි ඔලිද දළුයි එකතු කරන්න අමතක උනා.! ඔගොල්ලො හදනවන් මෙක ඒ දෙවලුත් එකතු කරන්න! 🌿❤️

    • @NiwanthiSubhashini
      @NiwanthiSubhashini วันที่ผ่านมา

      Olida kohenda hoyaganne😢

  • @dularisewmini9375
    @dularisewmini9375 2 วันที่ผ่านมา +1

    Akki konde ag thuni wena akkt mokkd karanne

    • @shenayavidurangi
      @shenayavidurangi  20 ชั่วโมงที่ผ่านมา +1

      Me oil eka gala balanna oyata wenasak denei 🌿🧴❤️

  • @ShanumiShanaya
    @ShanumiShanaya วันที่ผ่านมา +1

    Delivery krnwadoo😊

  • @sakuvlog-official
    @sakuvlog-official 2 วันที่ผ่านมา +1

    Thank you akki math diga kondekata godaaak asai 🥰

  • @Ishuwithinarya
    @Ishuwithinarya 3 วันที่ผ่านมา +1

    ශා thank you shena🩵🩵🩵

  • @Sithmini2008
    @Sithmini2008 3 วันที่ผ่านมา +1

  • @sawinisandeepani1944
    @sawinisandeepani1944 3 วันที่ผ่านมา +1

    Thnk youuuuuu❤

  • @ThenujiDulyana-m5d
    @ThenujiDulyana-m5d 2 วันที่ผ่านมา +2

    100 weni like eka mgen ☺🥰

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 3 วันที่ผ่านมา +1

    Akki diya piththa kiyana kola koheda thiyenne

    • @shenayavidurangi
      @shenayavidurangi  2 วันที่ผ่านมา

      ගොඩක් වතුර තියෙන තැන් වල හැදෙන්නේ.කුබුරු වල වෙල් අයිනේ.ලිං වටේට වගෙ හැදෙනවා. වතුර වගෙ පොඩි කොලයක්!🌿❤️

  • @piyumidilhara2673
    @piyumidilhara2673 3 วันที่ผ่านมา +1

    Thank you lamayo ❤❤❤❤

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 3 วันที่ผ่านมา