ජපන් භාෂා පාසලකට තනියම අයදුම් කරන විධිහ|How to apply Japanese Language School With out Agent|sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2022
  • ජපානයට එන එක අද ලංකාවේ හුග දෙනෙක්ගේ හීනයක් . ඉතින් මේ හීනයට ලගා වෙන්න උත්සහ කරන අය වෙනුවෙන් කරන පුංචි අත් උදව්වක් විදිහට තමා මම මේ වීඩියෝ එක කරන්නේ . ඉතින් මම ජපනයේ දශකයක මගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. ඔයලගේ ප්‍රශ්න මා වෙත කොමෙන්ට් කරන්න. ඉඩ ලැබුන සැනකින් පිලිතුරු සපයන්නම් .
    අපිව FACEBOOK හරහා සම්බන්ධ විමට :
    FaceBook Group
    / httpswww.youtube.comch...
    FaceBook Page
    / japaaneapi
    #studentvisa#Japan#japan and srilanka#ජපානය#without Agent

ความคิดเห็น • 38

  • @Euphoria08158
    @Euphoria08158 ปีที่แล้ว +1

    thank you🙏

  • @malithimataraarachchi839
    @malithimataraarachchi839 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @user-to9oi6os6r
    @user-to9oi6os6r 2 ปีที่แล้ว +1

    👌

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib 2 ปีที่แล้ว

    Den Lankawe pavatina tatweth ekka thamat enna puluwanda japan walata?language school danna age limit ekak tiyeida?

  • @blossomslanka1467
    @blossomslanka1467 ปีที่แล้ว +1

    අයියේ ජපානයේ PR තියන කෙනෙක්ට sponsor කරන්න පුළුවන්ද? Relationship එක proof කරන්න ඕනකරන Document මොනවද?

  • @shehanimalavipathirana6068
    @shehanimalavipathirana6068 2 ปีที่แล้ว

    Application submit karaddi application fee ekakut gewanna onada?

  • @ayeshmadusanka6967
    @ayeshmadusanka6967 10 หลายเดือนก่อน

    Ayye apita part time job karanna baida . E wagema engage wela inna kenawa ekkan yanna baida .

  • @yagamilight9902
    @yagamilight9902 2 ปีที่แล้ว

    Application eka daddi sir pay karanna kiyanne nadda ?

  • @chandimalchandimal6519
    @chandimalchandimal6519 3 หลายเดือนก่อน

    Sar mata nombare denawada wadagath deyak kathakaraganna

  • @wishvadinusara.
    @wishvadinusara. 20 วันที่ผ่านมา

    Bro without a/l .degree ekak thiyenm aply kranna puluwan da?

  • @Dreambee000
    @Dreambee000 2 ปีที่แล้ว +1

    Language school eken passe apit ohe idanm university walata apply karanna puluwnda

    • @insidejapan7599
      @insidejapan7599  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුලුවන්. එත් සමහර එවට ඇතුල් වෙන්න exam තියනවා.

  • @supersolution6360
    @supersolution6360 ปีที่แล้ว +1

    Aúrudu 36. Kennekuta student visa applly karanta puluwanda

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว

      පුලුවන්. තමන් ඉදිරිපත් කරන හේතුව මත වීසා වදින එක තීරණය වෙන්නේ.

  • @isurulakmal540
    @isurulakmal540 2 หลายเดือนก่อน

    Ssw 1 තනියම ඇප්ලයි කරන්න බැරිද

  • @ushansamodya1556
    @ushansamodya1556 2 ปีที่แล้ว +1

    O/l පස්සෙ එන්න බැරි වෙයිද

  • @nuwanpushpakumara2300
    @nuwanpushpakumara2300 ปีที่แล้ว

    O/ L karala karann barida

  • @divergent947
    @divergent947 ปีที่แล้ว +1

    අයියේ please reply කරන්න. මම al වලට bio කරේ BBS තියෙනවා මම japan වල university වල biology chemistry related degree දෙන universities හොයාගත්තා ඒ degree දෙන්නේ english medium වලින් එතකොට මට ielts ඉල්ලල තියෙනවා band එක 5.5 වගේ එතකොට මට japan students visa ගන්න ielts විතරක් කරල මදිද japaneese language එක ඉගෙන ගන්න ඕනෙමද ඒ process එක වෙන විදිහ ගැන කියන්නකෝ

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว

      English medium degree එකක් කරන්න ජපන් භාශාව අනිවාර්‍ය නෑ. නමුත් එදිනෙදා වැඩ කරගන්න මෙහෙ ජපන් භාශාව අනිවාර්යයෙන්ම ඕනා. මෙහෙ part time එහෙම කරන්න අදහසක් තියෙනවානන් අනිවාර්යයෙන්ම ජපන් භාශාව හදාගෙන එන්න .

    • @divergent947
      @divergent947 ปีที่แล้ว +1

      @@insidejapan7599 හරි අයියා thanxs ❤💙💚💚💛අයියේ දන්නවනම් ටිකක් කියන්නකෝ දැන් මම කොහොමද application process එක පටන් ගන්නේ කියලා මම එක japan වචනයක්වත් දන්නෙත් නෑ ඒ වගේම අයියේ මම english medium degree එකක් කරන්න ඉන්න නිසා japan ද canada Latvia spain වගේ try කරන එකද හොද මට ඕනෙ Affordable option එකක් වගේම part time job එකකින් fees monthly expenses cover කරගන්න

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว

      @@divergent947 ඔයා මෙතනින් එහාට කරන්න ඉන්න දේ මත හැමදේම තීරණය වෙන්නේ. ඔයා phd කරලා university teach කරන්න හිතන් ඉන්නවානන් මෙහෙට වඩ europe try කරන්න. මෙහෙත් හොදයි . එත් ඇත්තටම subject එක ඉගෙනගන්න ඕනා නම් europe යන්න ..

    • @divergent947
      @divergent947 ปีที่แล้ว

      @@insidejapan7599 thanxs අයියා💙❤💚💛💜

  • @c.l.r.vitharana7419
    @c.l.r.vitharana7419 2 ปีที่แล้ว +1

    Job ekak karnna jaoan yanna barid? language school yannama onid api?

    • @insidejapan7599
      @insidejapan7599  2 ปีที่แล้ว

      එහෙම නෑ. Working එන්න පුලුවන් .

    • @c.l.r.vitharana7419
      @c.l.r.vitharana7419 2 ปีที่แล้ว

      @@insidejapan7599 e sambandawa denuwath karanna video ekak karannako..me video ekath gdk wedagath.thanks

    • @insidejapan7599
      @insidejapan7599  2 ปีที่แล้ว +1

      @@c.l.r.vitharana7419 හුගක් වීඩියෝ තියනවා. බලන්න මම කරපු .

    • @insidejapan7599
      @insidejapan7599  2 ปีที่แล้ว

      @@c.l.r.vitharana7419 th-cam.com/video/Nl0lp1ez9w0/w-d-xo.html

  • @dimuthusithumini9246
    @dimuthusithumini9246 ปีที่แล้ว

    Aiye.apit al deparak karanm deparam results sheet onida student visa ekt

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว +1

      ඔව් දෙපාරම එවා දන්න . Fail උනත් එවා දාන්න..

    • @dimuthusithumini9246
      @dimuthusithumini9246 ปีที่แล้ว

      @@insidejapan7599 ekata wena options ekk ndda aiye

    • @dimuthusithumini9246
      @dimuthusithumini9246 ปีที่แล้ว

      @@insidejapan7599 mata deweni para eje results eje eka subject ekka prashnyk wel awe na results eka.eka awlk weid ohe campus walt

    • @insidejapan7599
      @insidejapan7599  ปีที่แล้ว

      @@dimuthusithumini9246 මෙහෙ direct university ද apply කරලා තියෙන්නෙ?

    • @dimuthusithumini9246
      @dimuthusithumini9246 ปีที่แล้ว

      @@insidejapan7599 man tham apply kare na .n5 exam desambar .eka gen poddk hoyal bluwe ithin..

  • @bandaramenikerathnayaka5551
    @bandaramenikerathnayaka5551 ปีที่แล้ว

    English medium degree එකක් කරන්න Language school නොගිහින් EJU exam එක විතරක් කරල අපිට ලන්කාවෙ ඉදල direct university එකට apply කරන්න පුළුවන් ද? JLPT N3 වගේ ලන්කාවෙදිම pass උන කෙනෙක්ට

    • @Allinone-4463
      @Allinone-4463 10 หลายเดือนก่อน

      පුළුවන්