රෝයල් අයිසින් වලින් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරන ආකාරය.රෝයල් අයිසින් 3 වැනි පාඩම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2021
  • රෝයල් අයිසින් හදමු ➡️ • How to make perfect Ro...
    කූකීස් සදහා රෝයල් අයිසින් ➡️ • රෝයල් අයිසින් සෑදීම,හර...
    ස්ට්‍රෝ වර්ක් එක දාන්නේ කොහොමද ➡️ • Learn how to pipe STRA...
    ෆ්බී පිටුව ➡️ / othentik-cake-23137724...
    #royalicing #cakedecorating #caketutorial
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 82

  • @yamunayamuna4301
    @yamunayamuna4301 2 ปีที่แล้ว +1

    Wowoooo miss harema Lassani thanks

  • @randularanasinghe1815
    @randularanasinghe1815 2 ปีที่แล้ว +1

    ලස්සනයි akke.. thank you so much ❤️😘😘

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තුතිය ලේසි ආකාරය කියලා දුන්නාට ,

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว

    Royal icing cover karala eka udin colour spray kranna puluwan da..nonedible spray eka

  • @siyuseylanwarnakulasuriya4694
    @siyuseylanwarnakulasuriya4694 2 ปีที่แล้ว +1

    Thank you akka❤️

  • @busybees4067
    @busybees4067 2 ปีที่แล้ว

    Nice work done.

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว

    Royal icing karala kochrakalayak thiygnna puluwan da dummy eka

  • @shakilakumari8412
    @shakilakumari8412 ปีที่แล้ว

    Ane miss kiyannako oya structure eke goldan colour kara gaththe monawa පාවිච්චි karalada kiyala plz🙏🙏

  • @cscraftzone9105
    @cscraftzone9105 2 ปีที่แล้ว

    Hi dr
    Royal icing eken cake structure ekak hdanvnm kohed

  • @hansiperera4825
    @hansiperera4825 2 ปีที่แล้ว

    Miss..fobdent eka elala tyna dummykta royal icing danna pluwnda

  • @piyumidissanayaka5026
    @piyumidissanayaka5026 9 หลายเดือนก่อน

    Normaly 41cm diga 15cm usa cake dummy ekak cover karanna royal icing machimente kohomada??

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Mis marble wage danne kohomada royal icing walin

  • @yamunayamuna4301
    @yamunayamuna4301 2 ปีที่แล้ว

    Thanks miss

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs หลายเดือนก่อน

    Ane mis gold dummy ekat hadana heti kiya denna.plz

  • @nadeeshamadushani5964
    @nadeeshamadushani5964 2 ปีที่แล้ว

    Cake ekak royal icing walin caver karanna baida miss

  • @kumudunipriyangika7565
    @kumudunipriyangika7565 2 ปีที่แล้ว

    Thank you 😊 💓

  • @shamalashamala5823
    @shamalashamala5823 2 ปีที่แล้ว +2

    Maroon colour eka ganna vidihai mada tiyena gold dummy ekai karapu vidiha vedio ekak danna thank you sis..

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කියලා දෙන්නම් නංගි ස්තූති යි

  • @anushikadilshani9773
    @anushikadilshani9773 2 ปีที่แล้ว +1

    Miss meka wassata diyawenwada.

  • @malithmanusha8718
    @malithmanusha8718 8 หลายเดือนก่อน

    Angal 8×3 dummy 1i ,
    angal 7.5×3 Dummy 1i ,
    angal 5×3 dummy ekai cover krnn egg kyk one weid

  • @ruchiraperera9687
    @ruchiraperera9687 8 หลายเดือนก่อน

    Meke gold colour kotasa karana method 1 mokadda pls eke video 1 thiyena vada link 1 avanna puluvanda pls

  • @bs2radiamonds687
    @bs2radiamonds687 2 ปีที่แล้ว

    Metha thiyena golden work eka kiyala thenna miss

  • @upulsampath6796
    @upulsampath6796 2 ปีที่แล้ว

    Happy NEW year 🏵🏵🏵🏵🏵🏵⚘⚘⚘⚘⚘

  • @niwithigalageviolet8655
    @niwithigalageviolet8655 ปีที่แล้ว

    Miss karunakarala mata kiya dennamal valata sprey karana diyarayak hada ganne kohomada a diyara monavada koheda thiyenne mila ganan karunakarala ane thanks miss kiyadena hamadema pahadiliva kiyadanava jesupihitai

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ස්ප්‍රේ කරන්නේ දියර කලරින් හෝ පව්ඩර් කලරින් අවර්ණ ඇල්කොහොල් වර්ගයක් සමග මික්ස් කරලා.කේක් බඩු මිලදී ගන්න තියෙන කඩවල තියෙනවා . මල් වලට නම් පව්ඩර් අරන් නිකන්ම පින්සලෙන් ගාන්න.අවශ්‍ය නම් වොඩ්කා ටිකක් කලවම් කරලා ගාන්න

  • @nadeekadissanayaka5541
    @nadeekadissanayaka5541 ปีที่แล้ว +1

    mis icing warga walin dummy cover karannathuwa sodala pavichchi karanna puluwan kramayak thiyenawanam kiyala denna puluwanda

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ඩමී එක පොගවලා බ්‍රශ් කරලා සබන් වතුරින් සෝදලා හොදට වේලලා ගන්න නංගි

  • @sasinisanjana7587
    @sasinisanjana7587 2 ปีที่แล้ว

    අක්කේ ඩමී කවර් කරලා කවර් එක අයින් කරලා ඩමී එක ගන්න පුලුවන්ද කොහොමද ඒක කරන්නේ

  • @nayanap.arambage121
    @nayanap.arambage121 2 ปีที่แล้ว +1

    Fondent icing walin karanawata wada royal icing krmaya lesida,labaida dr

  • @sachininilakshika
    @sachininilakshika ปีที่แล้ว +1

    Viduru beeds stand eka kohenda miss ganne ?

  • @pinkimuthu8192
    @pinkimuthu8192 ปีที่แล้ว

    mata danaganna puluwannda royal icing aka sudu pata hodata tiyenna ganne khmda kiyka ??

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  9 หลายเดือนก่อน

      රෝයල් අයිසින් එක හරි රෙසපි එකට හැදුවාම සුදු පාටටයි එන්නේ.අවපැහැයක් නෑ නංගි

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 ปีที่แล้ว +1

    Gold dummy eka karal tiyenne kohomad kiyal ,kiyal dennako miss

  • @maarushiya2086
    @maarushiya2086 2 ปีที่แล้ว

    Royal icing ekey icing ekey wenasa mokadda.medeka yoda ganne monawa sadahada miss

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      රොයල් අයිසින් වලින් තනිකරම කේක් කවර් කරන්නේ නෑ.ඒක යොදා ගන්නේ ඩමී කවර් කරන්න සහ කේක් වල පොඩි පොඩි සැරසිලි කරන්න .ඒක ගල් වෙනවා.කූකීස් හදන්න ගන්නවා වෙනම රෙසපි එකකින් හදන රෝයල් අයිසින් එකක් th-cam.com/video/CpUOK4kDd9I/w-d-xo.html මේ තියෙන්නේ ඒ රෙසපි එක.ඩමී කවර් කරන්න ගන්නේ මේ රෙසපි එක th-cam.com/video/pt3pkC5E1oI/w-d-xo.html

  • @prasadiwittahachchi1536
    @prasadiwittahachchi1536 2 ปีที่แล้ว +1

    Mis wassa kaleta royal icing diya wenawada

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      දියවෙනවා හීට්බොක්ස් එකක් පාවිච්චි කරන්න නංගි

  • @kathyanavtfcxcxccmamarakoo7265
    @kathyanavtfcxcxccmamarakoo7265 2 ปีที่แล้ว +1

    Dummy butter icig ekenuth cover karanawane.me deken mokadda akke hoda.me icing eka eliye diya nowee kochchara kal thiyaganna puluwan dq

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  2 ปีที่แล้ว

      මේක මාස ගානක් වුනත් තියා ගන්න පුලුවන් පෙට්ටියක දාලා.බටර් අයිසින් තියා ගන්න බෑනේ

  • @user-rm6by1rh3q
    @user-rm6by1rh3q 3 หลายเดือนก่อน +1

    Ac ekatath diyawenawada mis icing eka

  • @thilinisadalekathilini8697
    @thilinisadalekathilini8697 ปีที่แล้ว

    Royal icing walin damiyak kawar karala haduwama wedding eka dawasata hotel eke ac walata diyaweida

  • @dineshsilva8952
    @dineshsilva8952 ปีที่แล้ว

    Meke me gold valin karala thiyenna eka kiyala denna puluvanda miss

  • @HA..53
    @HA..53 ปีที่แล้ว

    Oka welunama gok kal thiya ganna puluwanda mis

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ඔව් හීට් බොක්ස් එකක මාස ගානක් වුනත් තියා ගන්න පුලුවන්

  • @deshanikularathne6491
    @deshanikularathne6491 2 ปีที่แล้ว +1

    Dummy clear karaganne kohomada

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      රෝයල් අයිසින් එක වතුරින් පොගවලා අයින් කරන්න පුලුවන් නංගි

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara4931 2 ปีที่แล้ว +1

    Davas kiyak thiya ganna puluvanda?

  • @rameshikamadhushani9795
    @rameshikamadhushani9795 2 ปีที่แล้ว +1

    Ain krnne khmda..icing eka damiyen

  • @anushaudayanthiwickramaara4931
    @anushaudayanthiwickramaara4931 2 ปีที่แล้ว

    Dear මැද dummy eka karana vidiya kiyala denna....................!

  • @user-vi1ee9gi8p
    @user-vi1ee9gi8p 7 หลายเดือนก่อน

    Price khomda

  • @nilanthiweerasuriya7344
    @nilanthiweerasuriya7344 ปีที่แล้ว

    Dawas kiyak thiyanna puluwnda

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  9 หลายเดือนก่อน

      හීට් බොක්ස් දාලා මාස ගානක් වුනත් පුලුවන්

  • @thakshilamanathunga8405
    @thakshilamanathunga8405 ปีที่แล้ว

    අගල්8×6 අගල්6×6 යොදා හදන 2 tierකේක් එකක් cover කරන්න 2 egg white වලින් හදාගත්තම ඇතිද?pls reply.

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      බිත්තර 4 කින් හදන්න නංගි.ඉතුරු වුනත් ෆ්‍රීසර් කරලා මාස ගනක් වුනත් රෝයල් අයිසින් තියා ගන්න පුලුවන් .මගේ කූකී රෝයල් අයිසින් වීඩියෝ එකේ තියෙනවා කල් තියා ගන්න විදිය

    • @thakshilamanathunga8405
      @thakshilamanathunga8405 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230 ou.mama oyage vedeo follow karanawa..thank you so much...
      Me dawas wala morning godak rasnei..but night rain..me climate eka royal icing eka melt wenne na neda hodatama dry unata passe?

    • @othentikcakebychayafernand6230
      @othentikcakebychayafernand6230  ปีที่แล้ว

      ෆොන්ඩන්ට් එක තරම් ඉක්මනට දිය වෙන්නේ නම් නෑ.යන්තම් හරි තෙත ගතියක් ආවොත් මද රස්නේ විදුලි බුබුලකට ලන් කරන්න .හීට් බොක්ස් එකක් තියෙනවා නම් වඩා හොදයි

    • @thakshilamanathunga8405
      @thakshilamanathunga8405 ปีที่แล้ว

      @@othentikcakebychayafernand6230 thank you so much ❤❤❤❤❤

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 ปีที่แล้ว

    Mis dumy cover karala auwe welanna onida

  • @hasininavoda8170
    @hasininavoda8170 2 ปีที่แล้ว +1

    Flowers monada oya fresh flowers da

  • @nilanthiweerasuriya7344
    @nilanthiweerasuriya7344 ปีที่แล้ว

    ඩමි කවර් කරන රෝයල් අයිසිං රෙසිපි එක කියන්න මිස්

  • @Nadeedil391
    @Nadeedil391 ปีที่แล้ว

    ම්ස් ස්ට්‍රො වර්ක් ලින්ක් එක දාන්න පුලුවන්ද ම්ස් 🙏