Structure covering with royal icing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 122

  • @nethsaranilupuli6490
    @nethsaranilupuli6490 ปีที่แล้ว +1

    Covering a dummy with fondant icing or royal icing is cheaper? Thank you for the video

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  6 หลายเดือนก่อน

      Its depends on egg price Darling 😊

  • @ashinijayawardena7252
    @ashinijayawardena7252 ปีที่แล้ว

    Wedding cake structure ekak royal icing cover krala akatama 1kg cake akak dala kaloth cake eka butter icing walin cover krala nisa cream colour ekak enwne royal icing ekai cake ekata dana butter icing ekei pata khmada ekama wodihta sudu patin hdagnne?

  • @imeshanawanjali5642
    @imeshanawanjali5642 ปีที่แล้ว

    Miss Royal icing walin dummy eka cover karala udin cake ekak thyanawanm cake eka fondant icing walinda cover karanna ona

  • @erandathirathnayake7274
    @erandathirathnayake7274 ปีที่แล้ว

    Royal icing eken cover karama වැස්සට දියවෙන්නේ නැද්ද?

  • @panchamidassanayake3793
    @panchamidassanayake3793 2 ปีที่แล้ว

    Dear Ms.Dineshi,Thank you very much for sharing your knowledge!! I did a dummy using your recepie and it turned out perfect🙏🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Wooow ..how nice of your words .thank you for the feedback ❤❤❤

  • @eshanichaluka29
    @eshanichaluka29 10 หลายเดือนก่อน

    Butter icing eken dummy cover karanna puluwanda miss..

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 3 หลายเดือนก่อน

    Mis royal icing, buter icing 2n lassana mokakda dumy cover karanna

  • @RISONBRO
    @RISONBRO 2 ปีที่แล้ว +2

    Miss royel icing eken dami cover කරලා දවස් කීයක් තියන්න පුළුවන් ද .

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      වතුර වැටෙන්නෙ නැතිව ,කූබු එන්නෙ නැතිව තිබ්බොත් ඕන තරම් කල් තියාගන්න පුලුවන්

  • @jayaniwijesekara8750
    @jayaniwijesekara8750 ปีที่แล้ว

    Miss mokadda butter icing ekei royal icing ekei wenasa? Apita meka butter icing eken karanna barida

  • @lsanathwijayantha2637
    @lsanathwijayantha2637 ปีที่แล้ว +1

    Royal icing වලින් cover කර ගත් dummy එකක් කොපමණ කාලයක් තියා ගන්න පුලුවන්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      තෙමෙන්නෙ සත්තු වහන්නෙ නැතිව අවුරුද්දක් උනත් පුළුවන් .ඍජුෆෝම් එක පරණ වෙද්දී කුඩු කුඩු හැලෙනව කූබි ඇතුලට ගියොත්

  • @rashmikamadhuwanthi9831
    @rashmikamadhuwanthi9831 ปีที่แล้ว +2

    Miss wedding cake ekak samanyen cover karanne kohomada miss yata thattu deka dummy thiyala uda thattuwa cake walin thiyanna one ethakota mona icing walinda miss e deka cover karaganne

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Fondant තමයි එතකොට ගන්න වෙන්න්ව්

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස් මේ video එකට මම ගොඩක් දේවල් දැන ගත්තා. මිස් රෝයල් icing වලින් cover කරන ඩමි කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද? මාවෝ අයිසින් වලින් කවර් කරනවාටත් වඩා රෝයල් අයිසිං වලින් කවර කරන ඒක ලාබයි කියලා හිතෙනවා.. ඒ වගේම මිස් කියන විදියට 48hours වලින් වගේ හොඳටම set උනාම ඩමි එකිනේක set කරන්නත් ලේසි නේ. අයිසිං වලින් කවර කරන ඒවා අල්ලන්න බයයි නේ..

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +2

      සතුන්ගෙන් පරිස්සම් කරගන්න පුලුවන් නම් ඕන තරම් කාලයක් තියාගන්න පුලුවන් ...

    • @malishinimnadi986
      @malishinimnadi986 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON Thank you very much for the reply miss

  • @rishinishehani8091
    @rishinishehani8091 ปีที่แล้ว

    Miss royal icing එකෙන් cover කරද්දී dummy එකටම පොඩි කේක් කෑල්ලක් කපන්න set කරනව නම් ඒකත් cover වෙන්නේ royal icing එකෙන්ම නේ එතකොට ප්‍රශ්නයක් නැද්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      කේක් කොටස සම්පූර්ණ ‍යෙන් fondant වලින් ඔතල ඩමී හිඩැසට තියන්න

    • @rishinishehani8091
      @rishinishehani8091 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON ඊට පස්සේ royal icing එකෙන් cover කරාම හරිද මිස්

  • @RISONBRO
    @RISONBRO ปีที่แล้ว +1

    Miss royel icing eken damy eka cover කරලා damy ya වටෙට රිබන් එක අලවන්නෙ කොහොමද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      Royal icing වලින්ම අලවන්න පුළුවන් .. ජෙලටින් දියකරල අලවන්න පුළුවන් ..

  • @Iresha74
    @Iresha74 ปีที่แล้ว +1

    Can we paste sugar lace work for Royal icing Dummy ?

  • @dinuprasadani8078
    @dinuprasadani8078 9 หลายเดือนก่อน

    Seetha ratakata royal icing cover eka galapeida..diya weida icing eka

  • @dineshsilva8952
    @dineshsilva8952 2 ปีที่แล้ว +1

    Miss royal icing දෙකේ තියෙන පිළී ගඳ යවන්නේ කොහොමද වේලුනාම පිලි ගඳ වැඩියි නේ මිස් ඒක යවන්නේ කොහොමද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Essence වර්ගයක් පාවිච්චි කරන්න පුලුවන් .
      බිත්තර සුදු මද ගද්දි බිත්තර තියෙනව චූටු කොටසක් ඒක් පොඩ්ඩක් අයින් කරල ගන්න උත්සහ කරන්න ..
      දෙහි බින්දු කීපයක් දාන්න ත් පුළුවන්

  • @rashmikamadhuwanthi9831
    @rashmikamadhuwanthi9831 ปีที่แล้ว +1

    Miss wedding cake eke dummy deka royal icing walin cover karala cake eke kotasa butter icing karata kamaknedda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      බටර් ising පාට වෙනස් වෙනව නෙ

  • @lawtonmaani6004
    @lawtonmaani6004 2 ปีที่แล้ว +1

    Miss dummy ekak butter icing walin cover karanna barida? Royal icing cover karala fridge eke tiyanna barida

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Dummy එකක් cover කරන්න මේ දිනවල ඇති මිල එක්ක butter ම යොදා ගන්න එක අපරාදෙ ඒ කට ඩමී එකට mavo එක පාවිච්චි කරන්න පුලුවන් ...
      Royal icing cover කලොත් fridge එකේ තියන්නෙ නෑ...

    • @malithchinthaka804
      @malithchinthaka804 17 วันที่ผ่านมา

      Mis mavo gatththoth kohoma pramanayakda gonna one​@@DINESHIAMARAKOON

  • @dineshsilva8952
    @dineshsilva8952 2 ปีที่แล้ว +1

    මිස් රෝයල් අයිසින වලින් කේක් එකක් cover කරගන්න බැරිද dummies විතරද රෝයල් අයිසින් වලින් පුළුවන්

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Cake cover කරන්න පාවිච්චි කරන්නෙ නෑ රෝයල් අයිසිං ඒකට හේතුව එක සවිවෙනව...ඒ නිසා කපන්න එහෙම අපහසුයි

  • @AnuAththanayaka-vr1zp
    @AnuAththanayaka-vr1zp ปีที่แล้ว

    ඩමී එක royal icing karala උඩින් 1kg කේක් එකක් විදියට කරනව නම්, colour 2 එක පටින් ගන්නේ කොහොමද මිස්. 🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      බටර් icing එකට දාන පාට royal icing ඒකටත් දාන්න පුළුවන්

  • @DiliniMaduka
    @DiliniMaduka ปีที่แล้ว

    Miss cake topper hadana resapy ekak kiyala denna puluwanda.

  • @dilkisandatharika8581
    @dilkisandatharika8581 ปีที่แล้ว +1

    Oy size cake dummy ekak cover kragnn royal icing hadaddi biththara sudu mada kiyakin wage hdgnna onida.

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      එක්සුදුමදයක් ඇති

  • @dileesharathnayaka4268
    @dileesharathnayaka4268 ปีที่แล้ว +1

    Miss structure ekkata royal icing walin kroth wessa kaleta diya wenwada?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      නෑ වතුර වැටෙන්නෙ නැතිනම් දිය වෙන්නෙ නෑඅ

  • @kasthuriarachchi6290
    @kasthuriarachchi6290 ปีที่แล้ว

    Miss mata kiyannako royal icunghada tiyagamnne kohomada

  • @yash3466
    @yash3466 2 ปีที่แล้ว

    මෙ රොයල් කර ගත්තු dummy එකට වෙලුනාට පස්සෙද nonedible පබළු අලව ගන්න පුලුවන් ද..glue use කරලා.එහෙම නැත්නම් royalicing වලින්ම අලව ගන්න පුලුවන් ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Royal icing පාවිච්චි කරල අලවා ගන්න පුළුවන් ..
      Nonedible පාවිච්චි කරද්දි කපල් එක කපන කේක් කෑල්ල ට ගෑවෙන්නෙ නැතිව පාවිච්චි කරන්න බලන්න ..උත්සවයට එන කුඩා ලමුන් යන එන ගමන් කටේ දාන්නත් ඉඩ තියෙනව කේක් එකක් මත තියන නිසා.
      ගැණුම්කරුවන් ව ඒ ගන දැනුවත් කර තියන්න

    • @yash3466
      @yash3466 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thankyou

  • @Iresha74
    @Iresha74 ปีที่แล้ว +1

    Marbo valata icing sugar daala cover karanna puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      ඔව් පුළුවන්

    • @Iresha74
      @Iresha74 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank u

    • @Iresha74
      @Iresha74 ปีที่แล้ว

      Doyawenne nethuwa thiyaganna puluwan needa ?

  • @dilujayathilaka3473
    @dilujayathilaka3473 2 ปีที่แล้ว

    Miss royal icing walin cover karal කොච්චර කල් තියාගන්න පුළුවන්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      සතුන්ගෙන් ආරකෂා කරගන්නව නම් කිසිම දෙයක් නොවී කැමති කාලයක් තියාගන්න පුළුවන් icing එක

  • @sachininilakshika
    @sachininilakshika ปีที่แล้ว +1

    මිස් මේක කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Dummy එක cover කරල ඕනතරම් කල් පුළුවන් වතුර .කුනු.දූවුලි නොවැටී කූබු නොකන්න තිබ්බොත්

  • @kasthuriarachchi6290
    @kasthuriarachchi6290 ปีที่แล้ว

    Miss රෝයල් අයිසිං වලින් කවර් කරලා දවස් කීයක් ගියාට පස්සෙද රෝයල් අයිසිං වලින් පයිපින් වැඩ කරන්නේ

  • @thilinisadalekathilini8697
    @thilinisadalekathilini8697 ปีที่แล้ว +1

    Ane mis man royal icing structure ekak hadala tiuwa.dan dawas 10k witara wenawa .eka Dan podda podda diyawenawane .ekata wisadumak kiyannako .🙏🙏🙏

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  6 หลายเดือนก่อน

      Sorry කොමෙන්ටුව දැක්කෙදැන්
      රෝයල් අයිසිං වලට ටිකක් රස්නෙ පරිසරයක් ඕන

  • @prasangimalika666
    @prasangimalika666 2 ปีที่แล้ว +1

    Miss meka welunata passe color karaganna puluwanda. Gold pata wage

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් .spray කරන්න හෝ පින්සලක් ආදාරයෙන් ගාන්න පුළුවන්

    • @prasangimalika666
      @prasangimalika666 2 ปีที่แล้ว

      Wathura mix wenna berida miss ethakot

  • @minosbakesandflakes
    @minosbakesandflakes 2 ปีที่แล้ว

    Miss royal icing walin cover karala iwara wela welunata passe AC room ekaka thiyanna puluwanda? E wagemai dummy eka welunata passe fondant walin animal kenek hadala alawanna puluwanda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් royal icing කරල හොදින් වේලුනම වතුර වැටුනෙ නැතිනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙබ්නෑ....
      Topper රඳවන්න toothpick එකකින් පුලුවන් ...අලව ගන්න නම් ඕන topper එකට යටින් royal icing ටිකක් ගාන්න

  • @waruniliyanaarachchi4065
    @waruniliyanaarachchi4065 7 วันที่ผ่านมา +1

    Royel icing recipya dannko😊

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  7 วันที่ผ่านมา

      @@waruniliyanaarachchi4065
      මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක බලන්න dear

  • @wathsalapremasiri8971
    @wathsalapremasiri8971 2 ปีที่แล้ว +1

    Royal icing eka dummy eken remove krnne kohomd miss

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      රස්නෙ වතුරට දාල ටිකක් තිබ්බම යනව්...ගොඩක් ගනකම ට දාල පැතලි ටූල් එකකින් ගලවන්න පුලුවන්

    • @wathsalapremasiri8971
      @wathsalapremasiri8971 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you miss❤

  • @nmaduwanthi8190
    @nmaduwanthi8190 2 ปีที่แล้ว

    Miss yata dummy aka royal icing walin cover karala udata buttercream walin cover karagatta cake akak thibbot awlk nadda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      පාට වෙනසක් නොපෙනෙන ලෙස හදාගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +2

      රොයල් icing එක සහ බටර් අයිසිං වර්ග දෙකේ...පොඩි colour shading එකක් පේන්න ඉඩ තියෙනව

    • @nmaduwanthi8190
      @nmaduwanthi8190 2 ปีที่แล้ว

      Thank you miss 🙏

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y 3 หลายเดือนก่อน

    Mis wahinkota diyawenawnam mokada karanna oni

  • @kasthuriarachchi6290
    @kasthuriarachchi6290 ปีที่แล้ว +1

    Ane mis kiyannako royal icing rken dummy covet karata passe dawalta welila rata diya gathiya wadi ne

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      එහෙම නම් වෙලා නෑ
      හොඳින් වේලුනම දිය වෙන් නෑ... ෆෑන් එකක් හරි දාල ඉක්මනින් වෙලා ගන්න

    • @kasthuriarachchi6290
      @kasthuriarachchi6290 ปีที่แล้ว

      Thank yoy mis

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 2 ปีที่แล้ว +1

    Mis wedding 1ta dawas kiyak Ata kalin dumy cover karanna omida

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      සතියකට ,මාසෙකට හෝ මාස කීපයකට කලින් උනත් පුලුවන් ..
      දූවිලි නොවදින්න ආවරණය කර තියන්න

  • @achalauweerakoon-fw3kw
    @achalauweerakoon-fw3kw 8 หลายเดือนก่อน

    Mis royal icing walin cower karapu dummy ekakata pearl alawanne kohomada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  8 หลายเดือนก่อน

      Royal icing චූටි ම චූටි dot එකක් තියල petals තියන්න

    • @achalauweerakoon-fw3kw
      @achalauweerakoon-fw3kw 8 หลายเดือนก่อน

      @@DINESHIAMARAKOON thank you mis.❤❤

  • @dulushaumangi5620
    @dulushaumangi5620 ปีที่แล้ว +1

    Miss mage Royal icing eka gal wela ita passe dawase diya unane ayi miss ehema une 🥺

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Royal icing එකෙන් work කලාට පස්සෙද ආපහු දිය වුනා කිව්වෙ

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว +2

    Thank you so much.

  • @lasanjaleeganishka2170
    @lasanjaleeganishka2170 ปีที่แล้ว +1

    Miss,royal icing walin cover karala butter icing walin paint karanna pluwnda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Butter icing වලුන් paint කිව්වෙ උඩින් art එකක් දාන්නද ..නැතිනම් palat knife work එකක් කරන්නද මොකද කරන්න ඕන ඔයාට

  • @sureniperera3914
    @sureniperera3914 2 ปีที่แล้ว +1

    Royal icing walin cake awaranaya karanna barida?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Cover කරන්න පුළුවන් ..ඒත් dry වීම නිසා කපන්න අපහසු සහ එහි එන වැඩි සිනි රසය නිසා කේක් සමඟ කෑමට ගන්න බෑ

    • @sureniperera3914
      @sureniperera3914 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOONthank you miss,oyage videos godak watinawa

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 5 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 5 หลายเดือนก่อน

    Wessta diuawenawada mis royal icing eka

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  5 หลายเดือนก่อน +1

      වැස්ස කාලෙට පරිසර යේ ඇති ආර්ද්‍රතාව රෝයල් අයිසිං දීයවීමට හේතුවක් වෙනව

  • @janithaeshwarage4875
    @janithaeshwarage4875 2 ปีที่แล้ว +3

    Miss mekata wena colurs danna puluwanda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Ow i ඔයාට වර්ණ මිස්‍ර කරල apply කරන්න පුලුවන් නැතිනම් spray කරන්න පුලුවන්

  • @premadasathuppahige7212
    @premadasathuppahige7212 ปีที่แล้ว +2

    Godak pin oyata.apita nodanna de kiyala denawata.oya godak pahadiliwa kiyala denawa

  • @harshatharaka5437
    @harshatharaka5437 11 หลายเดือนก่อน

    mis wessa dawasata diya weida

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +1

    Thank you❤️

  • @shanikanilukshi7973
    @shanikanilukshi7973 ปีที่แล้ว +1

    Thank you soo much ❤

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      You are welcome dear ♥️

    • @kanchanaomali1990
      @kanchanaomali1990 5 หลายเดือนก่อน

      miss beththara pili gada enne ai cover karapuwama

  • @kanchanaomali1990
    @kanchanaomali1990 5 หลายเดือนก่อน

    miss beththara pili gadak anawa a ai

  • @nilanthiweerasuriya7344
    @nilanthiweerasuriya7344 ปีที่แล้ว +1

    මිස් ඩමි කවර් කරන රෝයල් අයිසිං රෙසිපි එක දාන්නකෝ

  • @indeewarishashikala7624
    @indeewarishashikala7624 2 ปีที่แล้ว

    Miss mehema cover karama ai fondant walin cover krnna one nedda

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      ෆොන්ඩන්ට් වලින් cover කරනව
      ඒ වගේඅ royal icing එකෙනුත් cover කරනව

  • @udeshikavasana4553
    @udeshikavasana4553 2 ปีที่แล้ว

    Thank you 🙏🏻

  • @ivanthiaberathna1194
    @ivanthiaberathna1194 2 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි ❤️

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබටත් ❤❤

  • @niroshanikumari8864
    @niroshanikumari8864 2 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡🧡🎂

  • @AkilaSithum-i8m
    @AkilaSithum-i8m 6 หลายเดือนก่อน

    Ko meke recipe eka

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  6 หลายเดือนก่อน

      Royal icing පාඩම චැනල් එකට කලින් දාල තියෙන්නෙ ඒක බලන්න

  • @ardicakecreationsbyeromipe3427
    @ardicakecreationsbyeromipe3427 2 ปีที่แล้ว

    මේ රෝයල් අයිසින් රෙසපි එකේ ලින්ක් එක දාන්න්කෝ මිස්......

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      th-cam.com/video/OvSOhlTSrqo/w-d-xo.html