Stencil work with royal icing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Back again with a brand new video on how to make stencil work with royal icing.
    මම මේ dummys ලබා ගත්තෙ සහ මැද තියම carving එක කරවා ගත්තෙ පහත සඳහන් කළ ස්ථානයෙන්
    R's galore - / rgiftgalorecakeshop
    Contact - 0761784555
    #DIneshiAmarakoon #Stencil #RoyalIcing #Work#dummy #structure
    #රෝයල් අයිසිං#කේක් ආකෘති#ණිර්මාන

ความคิดเห็น • 58

  • @madurierangi462
    @madurierangi462 ปีที่แล้ว

    Godak watinawa.hodata pahadiliy.sthuthiy mis.👍

  • @cakebysayu2183
    @cakebysayu2183 2 ปีที่แล้ว +1

    Thanks akke godak watinawa me padamath

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      Thank you නංගී ඔයාටත්

  • @samanthibasnayaka5146
    @samanthibasnayaka5146 ปีที่แล้ว +1

    Thanks teacher.💛 Godaak watina deyak.

  • @user-fx7dp5iz6c
    @user-fx7dp5iz6c 8 หลายเดือนก่อน

    ස්තූතියි. ❤

  • @melanigunarathna5179
    @melanigunarathna5179 2 ปีที่แล้ว +1

    Thank you miss

  • @rosheladinuli5251
    @rosheladinuli5251 ปีที่แล้ว +1

    Godaak watinawa thank you❤️ miss

  • @ramyahettiarchchi6446
    @ramyahettiarchchi6446 10 หลายเดือนก่อน

    Miss royal aisin dummy wala gavama ai diya wenne ra gava ude diya gathiya thiyenava

  • @malishinimnadi986
    @malishinimnadi986 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්. මාරම වටිනවා.

  • @achalauweerakoon-fw3kw
    @achalauweerakoon-fw3kw 6 หลายเดือนก่อน

    Mis royal icing walin dummy eka cower karala e dummy eka udin thiyana cake eka cower karanne monawagenda.butter icing walin cower karahama wenasa penawa

  • @thamararajasekara5100
    @thamararajasekara5100 ปีที่แล้ว

    Thanks miss...💚🌷

  • @achalauweerakoon-fw3kw
    @achalauweerakoon-fw3kw 6 หลายเดือนก่อน

    Mis me work eka karala iwara wela welenna auwe thiyanna onada

  • @sithmivihangana-rc6eb
    @sithmivihangana-rc6eb 11 หลายเดือนก่อน

    2kg cake eke hariyana dami eke siz eka kiyannako

  • @udenikalakmali934
    @udenikalakmali934 ปีที่แล้ว +1

    Butter icing cover karapu cake ekakata butter icing valin ohoma karanna puluwanda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Colour spray කරල රටාව ganna puluwn

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      Cover කරන icing එක හොදින් සෙට් වෙලානම් කරන්න පුලුවන් ..
      නැතිනම්

  • @wuthf691
    @wuthf691 ปีที่แล้ว +1

    Ane miss oyata godak.pin

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      බොහොම ස්තූතියි බුදුසරණයි ඔයාටත්

  • @tilakaranjaniemunasinghe9706
    @tilakaranjaniemunasinghe9706 ปีที่แล้ว

    Royel icing eka ganna use karanne mokenda..? Phathula knife eken puluwannda? Silican brush ekenda?

  • @rashindyapanchali3622
    @rashindyapanchali3622 2 ปีที่แล้ว

    Thank you Akke 💓💓

  • @donlalithranaweera5645
    @donlalithranaweera5645 ปีที่แล้ว +1

    Mis kiyala denawa hodata mata misgen danaganna puluwanda dume royal icing eken kawar karala dawas kiyak thiyanna puluwanda kiyala

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      හොඳින් වේලුනම සවකොලෙක ඔතල අවුරුද්ද ක් උනත් තියන්න පුළුවන් ...සෘජුෆෝම් එකෙන් නම් කුඩු කුඩුහැලෙන්න පුළුවන් පරනවෙද්දි

  • @dayanganiperera9429
    @dayanganiperera9429 2 ปีที่แล้ว

    Thank you 💖💖

  • @kasthuriarachchi6290
    @kasthuriarachchi6290 ปีที่แล้ว

    Mis kiyannako 10'12'14'wage dumy awaranayakaranna royal icing kochcharak yaida

  • @udithafernando7653
    @udithafernando7653 2 ปีที่แล้ว +1

    6" 4" dummie ekak cover karanna royal icing cochchara pramanayak onada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      බිත්තර සුදු මද එකකින් හදාගන්න ඒ ටික ඉතිරි ත් වෙයි

  • @nayomiishanka1138
    @nayomiishanka1138 2 ปีที่แล้ว

    royal icing walin dummy cover karala AC NETHIwa gedara kochchara kal thiya ganna puluwan da? Wahiddi diya wenawada??

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඕනතරම් කල් තියාගන්න පුළුවන් වතුර නොවැටී සතුන් නොකා තියාගන්න පුළුවන් නම්

  • @nishaliweerasingha1338
    @nishaliweerasingha1338 ปีที่แล้ว +1

    මෙසේ stencil කරපු dummy එකක් කොච්චර කල් තියාගන්න පුලුවන් ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      දූවිලි නොවදින්න ,සහ කූබි නොඑන්න තියාගන්න පුළුවන් ඕන තරම් කාලයක් ..

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว +1

    මාත්. සෙන්සිල්. ගත්තා පැහදිලි. කරන්න එකෙ. සිදුරැ. දෙපැත්තෙන්. මතුවෙනවාද. පුතෙ මගෙ. එකෙ. ඩිසය්න්ස්. තියනවා. ඔය. වාගෙ. ගෑවම. වදින්නෙ. නැහ. සිදුරැ දෙපැත්තෙන් ම. පැදිලි. වෙන්න. ඔනෙද. නැවත. විඩියො. කරන. වෙලාවට
    එය. වර්ක්. එක හැන. කියන්න ඉස්තූතිය්❤️🌷

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      සමාවන්න අනේ මට මේ මැසෙජ් එක මගහැරිල ...
      Stencil එකක් අනිවාර්යයෙන් අදාල ඩිසයින් එක ඔපන් වෙනව...ඊට හේතුව අපි ස්ටෙන්සිල් එක කේක් මතුපිටට හේත්තුකරල උඩින් අයිසිං එක ගාල ඒක screpe කරල stencil එක ඉවත් කලාම අදාල මෝසතරය කේක් එකේ හිටින්න ඕන නිසා...

    • @evelynfernando6357
      @evelynfernando6357 ปีที่แล้ว

      Thank s.
      Ow. මගෙ. වැරදියි ලංකාවෙ. ට. ගියාම. සොයා. ගන්න ඔනෙ. 👍

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 2 ปีที่แล้ว

    Miss 6"6 /6"8 /6"10 Dummy 3k Cover Karanna Royal Icing Kopamana Pramna walin gatha uthuda?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +2

      හරිම ප්‍රමාණයක් කියන්න අපහසුයි ඒක තීරණය වෙන්නෙ ඔයා ගාන විදියට තමයි ..
      පොඩ්ඩ පොඩ්ඩ හදල උනත් ගා ගන්න පුළුවන් ..
      බිත්තර 3 ක සුදු මද වලට හදාගෙන ඉස්සල ගාල බලන්න බොහො දුරට ඒ ප්‍රමාණය ඇති cover කරන්න ,,මදි උනොත් ආයි පොඩ්ඩක් හදාගන්න පුළුවන්

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON Thank u

  • @sujeewanifernando1009
    @sujeewanifernando1009 4 หลายเดือนก่อน +1

    Class karanawada miss

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  4 หลายเดือนก่อน

      Online one day session කීපයක් තිබුනා sugar flower classes තමයි මේ ටිකේ යන්නෙ

  • @indeewarishashikala7624
    @indeewarishashikala7624 2 ปีที่แล้ว

    Miss royal icing walin dummy cover karnne kohomada

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว +1

      channel එකට ඒ පාඩම දාල තියෙනව dear

    • @indeewarishashikala7624
      @indeewarishashikala7624 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON හරි මං පස්සේ ඒක දැක්කේ ❤🙏

  • @achalasilva1792
    @achalasilva1792 ปีที่แล้ว +1

    මිස් මේක බටර් අයිසින් වලින් කරන්න බැරිද?

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว +1

      Puluwan ඒත් ඩමී ආවරණය කරන්න බටර් යොදාගන්න එක තේරුමක් නෑ

    • @achalasilva1792
      @achalasilva1792 ปีที่แล้ว +1

      @@DINESHIAMARAKOON නෑ නෑ dummy ආවරණය කරන්න නෙමෙයි ෆොන්ඩන් අයිසින් එක උඩින් decarate කරන්න පටය අයිසින් ගන්න පුළුවන්ද මේ දීල තියෙන විදිහේ වීඩියෝ එකක decorate කරනවා වගේ

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  ปีที่แล้ว

      ඔව් ඔව් පුළුවන්

  • @evelynfernando6357
    @evelynfernando6357 2 ปีที่แล้ว

    Pilis. කියන්න ඔය. කවර්. කරලද. ඩමියට. ඔය
    වර්ක්. එක කරන්නෙ. ලක්සනය් 👍

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      ඔව් රොයල් icing එකෙන් හෝ fondent icing එකෙන් cover කරල .
      Lace work එක කරන්න ..
      මම මෙතන කලේ රෝයල් අයිසිං එක cover කරල වේලුනම ස්ටෙන්සිල් එකෙන් work kala

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      th-cam.com/video/YuOJY9zM7gA/w-d-xo.html

  • @kalumkannangara392
    @kalumkannangara392 2 ปีที่แล้ว

    මිස් රෝයල් අයිසිං එකෙන් බටර් කේක් කවර් කරන්න පුලුවන්ද

    • @DINESHIAMARAKOON
      @DINESHIAMARAKOON  2 ปีที่แล้ว

      Royal icing එක ඉක්මනින් වේලෙනව කෑමට තරම් රසයක් නෑ...
      Cookie decorating වලට නම් gannawa

    • @kalumkannangara392
      @kalumkannangara392 2 ปีที่แล้ว

      @@DINESHIAMARAKOON thank you miss ...බටර් අයිසිං හදන විදිය දාන්න පුළුවන්ද..