Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 226 | 18th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 226 | 18th July 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

ความคิดเห็น • 149

  • @TharinduSandaruwan-hc1vp
    @TharinduSandaruwan-hc1vp หลายเดือนก่อน +107

    ඩිරෙක්ටර් මහත්තයෝ විශවටයි රියාටයි අත තියන්න එපා.මල්ටි බැරල් රොකට් ලොන්චන් එයි ඈ 😂

  • @user-iw3yh5ct9r
    @user-iw3yh5ct9r หลายเดือนก่อน +11

    විශ්ව ඔයා නම්...අපිටත් ආදරේ හිතෙනවනෙ...මලිට් බැරල් රොකට් ලෝන්චර්...කොහොමද අනේ මේ වචන එන්නෙ...😄😄❤️

  • @DilushikaVithanage
    @DilushikaVithanage หลายเดือนก่อน +54

    රියා විශ්වට ආදරය කරන නිසා මහෙල්ට ඉරිසියාව හිතිලා ඵනිසා රියා පස්සේ යන්නේ 😂😂😂😂😂😂

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +88

    මහේල් කියන්නෙ පිස්සෙක් අමිම තමා මෙි හැම දේකටම වග කියන්න ඔීනි 👈

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d หลายเดือนก่อน +116

    විශ්ව කැමති රියාට
    රියා කැමති විශ්ව ට ඵ් දෙන්න වෙන් කරන්න ඵපා ලස්සන ආදර කතාවක් බලන්න පුලුවන් 💘💘💘 ඔයත් කැමති නමි 👍❤️💕💞❤️💕💞

  • @DamayanthiFonseka-bn1fu
    @DamayanthiFonseka-bn1fu หลายเดือนก่อน +6

    විශ්ව 👌👌👌නියමයි 👌👌👌❤️❤️❤️රියා ❤️විශ්ව ❤️❤️

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 หลายเดือนก่อน +9

    රියාවයි විශ්වවයි වෙන් කරන්න එපා මොකද කතාවෙ ගැලපෙන දෙන්නා ඒ ❤

  • @chaminilakmali2652
    @chaminilakmali2652 หลายเดือนก่อน +30

    කලින් බැලුවේ නෑ,facebook කෑලි දැකලා බැලුවේ ,රියා,විශ්ව ඉන්න ටික තමයි ලස්සනම

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s หลายเดือนก่อน +43

    විශ්ව ❤රියා❤❤❤❤

  • @dhanu_s_nuwan7419
    @dhanu_s_nuwan7419 หลายเดือนก่อน +36

    විශ්ව රියා වෙන් කලොත් කතාව බලන කට්ටියත් අඩුවෙයි

  • @user-jz3ld7on5l
    @user-jz3ld7on5l หลายเดือนก่อน +6

    මගේලගේ යාලුවටනම් හොදටම පිස්සු... දවසක් හරි අවංකව ආදරේ කරපු කෙල්ලව දාල ගිය පිස්සෙක්ව බදින්න කියන්නේ...😢😢ආයේ නම් මහේල එපා.... විශ්ව ❤රියා ❤ඕනි...

  • @shali147
    @shali147 หลายเดือนก่อน +5

    මේ police officer කවුද ...මාර natural විදියට act කරනව ... act කරනව kiyala denenneth ne...

  • @titiit5403
    @titiit5403 หลายเดือนก่อน +12

    තේනුක සාගරගෙ අතිතෙ රහස් හොයා ගත්තනමි ඔයා නිකමිම දිනුමි

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +35

    විශ්ව රියා දෙන්න මරු මහෙල්ට හොද වැඩේ 😁

  • @Shiddharthshankarmalhothra
    @Shiddharthshankarmalhothra หลายเดือนก่อน +8

    ඩිරෙක්ටර් මහත්තයෝ රියාටයි විශ්වටයි අත තියන්නෙපා ඇත්තටම ඇවිල්ලා මහේල කියන නලුවගෙ ගෙදෙට්ටත් මල්ටි බැරල් ගහලා යන්නෙ හරිද යකා අවුස්සගන්නෙපා. එච්චරට අපි පිස්සු වැටිල ඉන්නෙ රියාගෙයි විශ්වගෙයි ලව් එකට😢❤

  • @ChmathkaSathsarni
    @ChmathkaSathsarni หลายเดือนก่อน +10

    ආසාවෙන් බලන එකම drama එක❤

  • @user-kc2sy4cr7x
    @user-kc2sy4cr7x หลายเดือนก่อน +36

    අනේ විශ්වයි රියයි වෙන් කරලා අපිට කතාව එපා කරන්න එපා

  • @Hishan-wp4zy
    @Hishan-wp4zy หลายเดือนก่อน +8

    මේක කාතාවක් උනත් වැරදි වහනවනම් අසාධාරණයක් නම් ඒවගේ උන් යහතින් ඉන්න හොද නෑ

  • @nilukadamayanthi9359
    @nilukadamayanthi9359 หลายเดือนก่อน +6

    තේනුකගේ තාත්තා සාගර වෙන්න බැරිද... ඒ හංගන් ඉන්න අතීතයේ ...🙁🙁

  • @SunethLakshan-fg1cx
    @SunethLakshan-fg1cx หลายเดือนก่อน +27

    මෙ සාමාජෙට දෙන පණිවුඩය මොකක්ද තමන්ගෙ පවුලෙ කෙන්ක් මොන වරද කරලා තවත් අහිංසක ජිවිත විනාශ කරලා දැන්මාත් එ පවුලෙ අයව රකින්න ඕන කියන එක ද වැරදි පණිවිඩ සමාජ ගත කරන නාට්‍ය බලලා සමහර පවුල්වල ලමයිනුත් තමන්ගේ දෙමව්පියන් කුලිය මිනිමැරුම් කරත්, ලමයි දූෂණ කරත් ඒ පවුල් වල ලමයි එ තමන්ගේ පවුල නිර්දොශි කියලා බොරුවට සමාජයට ඔප්පු කරන්න ඕන කියලා ද?

    • @dilshikapolonnaruwa3081
      @dilshikapolonnaruwa3081 หลายเดือนก่อน +1

      Ehm Paul thiyenwa ehm aya thiyenwa gdk salli thiyena aya

    • @hemamalahewa5321
      @hemamalahewa5321 หลายเดือนก่อน +2

      කොහොමත් ටෙළිඩ්‍රාමවල සමාජයට දෙන්නෙ කිසිම ගතයුත්තක් නැති අමුමුවේ මිණීමරන හැටි තමයි, හැම කතාවක්ම එක වගෙ නම් විතරයි වෙනස්, නීතියට යටින් කරන අවනිතියට මුල්තැන දෙන කතා තමයි, 😡👎

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 หลายเดือนก่อน +15

    අම්මෝ විෂ්ව රියා ❤❤❤❤❤

  • @malishgfdo1682
    @malishgfdo1682 หลายเดือนก่อน +3

    වීරනායකගේ දුව රියාට තියන්නෙ මේ ඇදුම විතරද 😂

  • @Yashhhhh3456
    @Yashhhhh3456 หลายเดือนก่อน +7

    මේ රියාට තියෙන්නේ එක ඇදුමයිද අප්පා 🫤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +4

    දොස්තර කෙනෙක් වුනාට පස්සේ. කලිදු වගේ බුරැවෝ තවත් එවුන් ආදරය කරන්න කාලකන්නි.

  • @NisansalaSewwandi-ce3gy
    @NisansalaSewwandi-ce3gy หลายเดือนก่อน +19

    රියා විශ්ව දෙන්නා ලව් අයියෝ මේ මහෙල්ව රියලා මැදට ගෙන්න එපා කොන්ද ක් නැති එකෙක් මහේල් පවු අර සඳලී කෙල්ල මහේල්ට එක කෙල්ලෙක් වත් නැති වෙන්න ඕනි අවංකව කෙල්ලෙක්ට ආදරේ කරන්න බැරි නම්

  • @Shiddharthshankarmalhothra
    @Shiddharthshankarmalhothra หลายเดือนก่อน +10

    රියාගෙයි විශ්වගෙයි ඒව වැඩිපුර ඕනි.

    • @ChannelZine
      @ChannelZine หลายเดือนก่อน

      අනේ එපා

    • @Shiddharthshankarmalhothra
      @Shiddharthshankarmalhothra หลายเดือนก่อน

      @@ChannelZine අනෙ මේ යනව යන්න 🙄🥺

    • @P.l-jl2dq
      @P.l-jl2dq หลายเดือนก่อน +1

      ​@@ChannelZineeka nam aththa.ara tharu pau.

    • @Shiddharthshankarmalhothra
      @Shiddharthshankarmalhothra หลายเดือนก่อน

      @@P.l-jl2dq අනෙ මෙ ඒකිගෙන් වැඩක් නෑ🙄😐👎

  • @ramyaliyanage-do1dl
    @ramyaliyanage-do1dl หลายเดือนก่อน +6

    කෙල්ලෝ දෙන්නෙක්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන මහේල වගේ උන් කොච්චර අැත්ද.

  • @Yosh_chathu
    @Yosh_chathu หลายเดือนก่อน +8

    තේනුක සාගර වීරනයකගේ පුතෙක් කියලා හිතෙන්නේ මට විතරද

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 หลายเดือนก่อน +8

    කමෝන් විශ්ව ❤

  • @UserTDW
    @UserTDW หลายเดือนก่อน +70

    Wishwa is back 🔥

  • @user-od6po6ni7p
    @user-od6po6ni7p หลายเดือนก่อน +25

    අපෝ මහේල වගේ මනුස්සයෙක් රියාට හරියන්නේ නෑ...එහෙම යවපු එක හොදයි ..

  • @user-xg7wm8dj8k
    @user-xg7wm8dj8k หลายเดือนก่อน +12

    මේකේ විජේටත් වඩා නරක සාගර. තමන් කරන වැරදි හරි.අනුන් කරන වැරදි වැරදියි.😅

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +6

    සාගර තමයි මෙි කතාවෙි මහමොළ කරු 😂😂😂😂😂

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya หลายเดือนก่อน +18

    Riyata wena adumak nadda😂😅

  • @upendraindrajith8679
    @upendraindrajith8679 หลายเดือนก่อน +2

    රිය විශ්ව වෙන්කරොත් බලාගනි..කරනදේ....

  • @user-xi3xt8wy3g
    @user-xi3xt8wy3g หลายเดือนก่อน +2

    ඔන්න බලහන් සාගර තෙනුකගේ තාත්තා නොවුනොත් බලහන් ලියලා තියා ගනිම් 😅

  • @maxma9602
    @maxma9602 หลายเดือนก่อน +2

    menakai, disney hambena thana location ek lassnai

  • @user-SYAV1133
    @user-SYAV1133 หลายเดือนก่อน +10

    Riya ❤ vishwa Maru... 🎉Thartha unath waradi nan waradi... Disney ta kondak na. Thartha unath amaruwen unath waradi nan waradi kiyala pili gana wenawa. Hari pathen hita gana oni. Disney ta eachara kondak na dear universe kiwa ta😂

  • @user-jv5wo5zi9s
    @user-jv5wo5zi9s หลายเดือนก่อน +34

    ඇත්තටම විශ්ව රියාගෙ කවුද?🤔🤔🤔🤔
    1.මස්සිනා
    2.හොදම යාලුවා
    3.කසාද මිනිහා
    4.නංගිගෙ බබාලගේ තාත්තගෙ යාලුවා
    😂😋

    • @Hishan-wp4zy
      @Hishan-wp4zy หลายเดือนก่อน +1

      ඌ මානසික ලෙඩෙක්

    • @dilinihapuheenna7238
      @dilinihapuheenna7238 หลายเดือนก่อน +1

      එක තිරණය කරන්න ඕනි විශ්ව

    • @dilinihapuheenna7238
      @dilinihapuheenna7238 หลายเดือนก่อน +3

      @@Hishan-wp4zy එයා නෙවෙයි මහෙල් තමයි මානසික ලෙඩ්ඩා

  • @kjrt4788
    @kjrt4788 หลายเดือนก่อน +5

    හරිනෙ එහෙම නම් තේනුක සාගරගෙ ලමයෙක් වෙන්න ඇති.

    • @Subaniharsani
      @Subaniharsani หลายเดือนก่อน

      එතකොට ඩිස්නිගෙ අයියා😅

  • @Life_with_us-vashila
    @Life_with_us-vashila หลายเดือนก่อน +3

    Wijeda thenukage thaththa ... 🥺
    Sagara wenna nm ba ehema unoth disni thenuka ekathu wenna bane.ehema nm disni wena kage hari wenna ona ithin me denna ekathu wenna

  • @VihansaDewmini
    @VihansaDewmini หลายเดือนก่อน +7

    ❤❤❤❤❤

  • @tharanga8457
    @tharanga8457 หลายเดือนก่อน +19

    Mahel riyai galapenne na..wiswai riyai❤...

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 หลายเดือนก่อน +2

    මමනම් ජිවිතේ කවදාවත් නිතිඤයෝ විශ්වාස කරන්නේ නැ.එක නිතිය කියල කරන්නෙ බොරැවක් කියල දැනගත්ත දවසේ ඉදල?එයාලට සල්ලි ඔන නම් මොනවරද කරත් වරදක් නොකරපු කෙනෙක් වරද කරැ කරල හරි නිවැරදි පුද්ගලය වැරදි කරැවෙක් කරනවා?එකෙන් සමාජයේ හොද මිනිස්සු නරක් වෙනවා?එක නිසා නිතිඤයෙක් මග මැරෙන්න වැටිල හිටියත් පිහිටක් වෙන්න අකමැක😢?අනික කිසිම තැනකක රෙස්පෙක්ට් කරන්නේ නැ?පංසල්වල මහලොකුවට බැහැල වැඩ කරන්නේ ඔය කරන වැරදි නිසා😅

  • @navodarashanjali1202
    @navodarashanjali1202 หลายเดือนก่อน +12

    Wishva thama best ❤️🌏❤️

  • @samithadushan-ok1lu
    @samithadushan-ok1lu 25 วันที่ผ่านมา +1

    විස්ව නැත්නම් මේ නාට්ටිය වැඩක් නෑ සිරාම කතාව....

  • @pathumhasa6074
    @pathumhasa6074 หลายเดือนก่อน +9

    විශ්ව ❤ රියා

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 หลายเดือนก่อน +1

    මට තියෙන ප්‍රශ්නය මේ ලෝයර් ලට දොස්තර ලට වෙන වැඩ ඇත්තෙම නැද්ද යකූ බැලුවොත්
    පා​රේ 😀😀

  • @happypill3473
    @happypill3473 หลายเดือนก่อน +7

    Mahelta dan kohedo idala awith e yaluwa mara aderei ne😂ara kalin hitiya yaluwai ,choon tath wada meya marama fit wela.ewanm aswabhawikai.

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p หลายเดือนก่อน +1

    Riyai abbuhdai maarama marai adareai ea deannata❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 หลายเดือนก่อน

    පාඩුවෙ සතුටින් ඉන්න අහිංසක මිනිස්සුන්ට වැරදි කරලා බේරුමක් නෑ තමා සාගර,

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน +16

    රියා.විශ්ව.තමයි ගැලපෙන්නෙ❤❤👍මාහේල්ට පිස්සුද😂.දැන් කතා වැද්ද මදැයි.තේනකගේ තාත්තා හොයන්නෙත් නෑ.විජය හිරේ යන්නෙත් නෑ
    කතාව හරිම බෝරින්😡

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +1

      Vije minisghathanath karala awruddhu 20k nidelle hitiya madhida.sagara eyawa maragena merenta oney.Menakage balaporothu ishtawei.

  • @buddhimuyuru
    @buddhimuyuru หลายเดือนก่อน +2

    Drama eka liyapu eka doctors lath ekka patta arrears karayek 🥲🤣

  • @SusinikaDanushki
    @SusinikaDanushki หลายเดือนก่อน +9

    Ammo godak kalakin rangi innawane

  • @yoona2004
    @yoona2004 หลายเดือนก่อน +1

    විශ්ව රියා ❤

  • @akeeshaakeesha5291
    @akeeshaakeesha5291 หลายเดือนก่อน +1

    Me mahelwa mental doctor kenekta pennanna wede hari😅😅

  • @Life_with_us-vashila
    @Life_with_us-vashila หลายเดือนก่อน +1

    Riya hariyata mahelta adare karalath na, mahel riyata adare karalath na... dennata thiyenne irisiyawa.wena kenek ekka iddi..
    kohomath Riya ❤ Wishwa Thamai set.
    Mahelta Sandalith nathi wenna ona paw a kella.

  • @kumarisujiwa2393
    @kumarisujiwa2393 หลายเดือนก่อน

    තමන්ගේ තත්වය නම්බුව රැක ගන්න කොච්චර නම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවද හැමදාම සිද්ද වෙන්නේ මෙක තමයි දැන්වත් අහිංසක යන්ට සාධාරණයක් කරන්න. වැරදි කරන මිනිස්සු ට දඬුවම් ලබා දිය යුතු ය . බලය ධනය තිබෙන අය හැමදාම වැරදි කරලා හොද
    මිනිස්සු වගේ ජීවත් වෙනවා... කවදා හෝ වැරදි කාරයන්ට ස්භාව ධර්මය දඬුවම් ලබා දෙන ව

  • @dhammisuresh
    @dhammisuresh หลายเดือนก่อน +1

    අබ්බුඩ්ඩි ආසාදාරණකම් කරපු මිනිහා මහෙලට සාදාරණය ගැන කියලා දෙනවා😂😂😂. යලූකමට උදව් කරන්න ආවේ ඔය නිසා තමයි. කතාව උනත් හොදටම කරලා තියෙනවා

    • @MCESPRO6996
      @MCESPRO6996 หลายเดือนก่อน +1

      අබුඩ්ඩීයි මුලින්ම විශ්වගෙයි ඩිස්නිගෙයි කතාව දැනගෙන උදව් කරන්නම් කියල පස්සෙ දාල ගිය එක හරිද අබුඩ්ඩීයි අබුඩ්ඩව සැක කරපු නිසයි විශ්ව වෙනස් වුනේ 😌

    • @dhammisuresh
      @dhammisuresh หลายเดือนก่อน

      @@MCESPRO6996 තමුන් ආදරේ කරන කෙනා වෙන යාලු කමට කිය කිය තමුන්ව නොසලකඅ විරුද්ධ පාර්ශ්වයේ කෙල්ලෙක් එක්ක යද්දි මොන කොල්ලාද කෙල්ලද රණ්ඩු නොවෙන්නේ. ඒ කෙල්ලගේ සැකේ හරිනේ

  • @SleepyBeignets-me7gl
    @SleepyBeignets-me7gl หลายเดือนก่อน

    Harima..kathai..Riya..Vishwa..manasika..ledekwath..aduraganna .bari..modayo..dennek..

  • @thilinikanchana261
    @thilinikanchana261 หลายเดือนก่อน

    ayyo riya adth me aduma 😂😂

  • @RNi-jz5ew
    @RNi-jz5ew หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @ThusharaDhammika-of1xf
    @ThusharaDhammika-of1xf หลายเดือนก่อน +1

    Wishwa riya romantic love

  • @anuraddhikalakmali2241
    @anuraddhikalakmali2241 หลายเดือนก่อน +1

    riya ❤wishwa

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 หลายเดือนก่อน +2

    සාගරට උදව් කිරීමට පොලිසියේ යාලුවටත් නොහැකි නම් සාගර දැන් අන්ත අසරණ තත්ත්වයක ඉන්නේ කියල හිතෙනවා......
    එදා නඩු විභාගයේදී බොරු සාක්ෂි සම්පින්ඩනය කරමින් සාගර නඩු විභාගය මෙහෙයවනවිට , තමාගේ නිර්දෝෂීභාවය කියා ගැනීමට නොහැකිව මේනකත් අසරණ වෙන්න ඇති .....අද ඒකම පාරාවළල්ලක් මෙන් සාගර කරා එමින් පවතිනවා කියල මට හිතෙනවා...
    රංගිට කියාගන්න බැරි දේවල් , රංගි මුණගැසෙන්න කලින් සාගරගේ ජීවිතයේ තිබුන කියන්නේ තේනුක සම්බන්ධ දෙයක්ද කියල නිකමට වාගෙ හිතෙනවා......තේනුක අර බොරුකාරයගෙන් ගැලවුනු එක නම් හොදයි....ඇත්තටම තේනුකගේ ලොකු අම්ම දන්නෙ නැද්ද එයාගේ නංගි දරුවෙකු ලැබෙන තත්ත්වයට පත්වුනේ කොහොමද කියල ? හිතාගෙන යනකොට හිතෙනවා එසේ නොදැනීම විශ්වාස කල නොහැකි අභව්‍ය සිදුවීමක් කියල......

  • @sumithliyanage3193
    @sumithliyanage3193 หลายเดือนก่อน +1

    රියායි විෂ්වයි love වගේ

  • @user-je5cv1ix5h
    @user-je5cv1ix5h หลายเดือนก่อน +3

    ❤❤❤❤😊😊😊😊😊

  • @gayandarshana6182
    @gayandarshana6182 หลายเดือนก่อน +1

    Rangi❤

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es หลายเดือนก่อน

    මේ සිරිල් කියන කපටියගෙන් තේනුකව බේරන්න

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w หลายเดือนก่อน +1

    Vishwa riya..❤❤

  • @champhajewarani7271
    @champhajewarani7271 หลายเดือนก่อน +2

    සාගර මොකද මේ රංගිගේ ගෙදර රිංගගෙන .🤔🤔🤔

    • @thevinduudayana3979
      @thevinduudayana3979 หลายเดือนก่อน +2

      සිරාවටම මම මේ කතාවට සෙට් වුනේ ලගදි... කවුද රංගි කියන්නේ

    • @champhajewarani7271
      @champhajewarani7271 หลายเดือนก่อน

      @@thevinduudayana3979 සාගර වීරනායකගේ මුලින් යාලු කෙල්ල

  • @tharuekanayaka-yg9zw
    @tharuekanayaka-yg9zw หลายเดือนก่อน +1

    Mata hithenwa thenuka sagarage puthek kiyla

  • @shinelledevapriyadealmeida3906
    @shinelledevapriyadealmeida3906 หลายเดือนก่อน +1

    Kalindu ge character eka Maha gobba character ekak

  • @bvp3369
    @bvp3369 หลายเดือนก่อน +2

    Mahel yaluwa kiyanne mara katane…
    Yako acchara balukam karalath mahel ta adare karannko

  • @ChannelZine
    @ChannelZine หลายเดือนก่อน +3

    ඉස්සර නං විශ්වට කැමතියි. ඒත් අද නං විශ්ව අප්පිරියම උනා. 🤢🤮🤮
    අනුන් කතාකරන තැන් වල මැදට පැනලා බොරුවට පොර වෙන්න හදනවා. Eww විශ්ව 🤢🤮🤮

    • @P.l-jl2dq
      @P.l-jl2dq หลายเดือนก่อน

      Eka aththa.mata viswa EPA une ara ahinsaka tharuta karapu deta.mata nam Riya viswa penna be.

  • @DenuslipperDenuslipper-x7k
    @DenuslipperDenuslipper-x7k หลายเดือนก่อน +1

    Mata vitharada hithyenne thyenukage thaththa sagara kiyala

  • @Senanayaka876
    @Senanayaka876 หลายเดือนก่อน +2

  • @ramyaliyanage-do1dl
    @ramyaliyanage-do1dl หลายเดือนก่อน

    මෙ කතාවත් එපා වෙනවා මේ මහේල් කියන එකයි උගෙ යාඵවයි හන්දා .රියා පාඩුවේ ඉද්දි දගලනවා.

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 หลายเดือนก่อน

    මල්ටි බැරල් රොකට් ලොන්චස් 🤔🙃😮😶😃
    මොකක්ද බං ඒ

  • @Malikk-go2hb
    @Malikk-go2hb หลายเดือนก่อน

    විජෙට හොදවැඩෙ වෙන්න යන්නෙ සාගර උදව් කරන්න විජෙව හිරෙට යවන්න

  • @user-xp2bn7eg8r
    @user-xp2bn7eg8r หลายเดือนก่อน

    මහේල් කියන චරිතෙ කොන්ද පන නැති මෝඩයෙක්...ඒ චරිතෙ නිසා කතාවත් එපා වෙනවා 😒

  • @sunnetsunnet
    @sunnetsunnet หลายเดือนก่อน

    රියා ආදරෙ කරානම් ඔහොම හැසිරෙන්න පුලුවන්ද.

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali หลายเดือนก่อน +4

    😂😂😂😂😂😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 หลายเดือนก่อน +1

    Veradhi karana kawruth danduwam vindinnama wenawa.

  • @kumarisujiwa2393
    @kumarisujiwa2393 หลายเดือนก่อน

    දැන්වත් සාගර ගෙ වැරදි එයට තේරිලා මේනක ට උදවු කරන්න

  • @hashiperera5587
    @hashiperera5587 หลายเดือนก่อน

    මට හිතෙනවා තේනුක සාගරගේ පුතෙක් කියලා.. සුනන්දා එක්ක සම්බන්ධයක් තිබිලා ඇති රංගි හම්බෙන්නත් කලින්.. කියලාත් හිතෙනවා. නැත්තම් විජේගේ දරුවෙක් වෙන්න ඕනි..

  • @deepanideepani9691
    @deepanideepani9691 หลายเดือนก่อน

    Mata hithe hithanawa thenukage thaththa riyage thaththa wennath puluwan

  • @sunnetsunnet
    @sunnetsunnet หลายเดือนก่อน

    සාගරගේ ගොඩක් රහස් මහෙල්ගෙ අම්මා දන්නවා

  • @sasmikasamaranayake4763
    @sasmikasamaranayake4763 หลายเดือนก่อน

    සාගර තමයිද කොහෙද තේනුකගේ තාත්තා 😢😢😢

  • @user-td7in8qz2p
    @user-td7in8qz2p หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉

  • @rashinirupasinghe4009
    @rashinirupasinghe4009 หลายเดือนก่อน

    Thenukage thaththa Sagara wenna barida ???

  • @user-ml4rj3vr5w
    @user-ml4rj3vr5w หลายเดือนก่อน

    Riya mahela❤

  • @christineleonard9295
    @christineleonard9295 หลายเดือนก่อน +1

    Puppy dog mahel

  • @ertfgh5865
    @ertfgh5865 หลายเดือนก่อน

    තේනුක ගේ තාත්තා රියාගේ තත්තා වෙන්නබැරිද

  • @user-yu8ed1zc3g
    @user-yu8ed1zc3g หลายเดือนก่อน +1

    🌹❤️🌹❤️👋

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 หลายเดือนก่อน

    මහේල්ගෙ යාලුවත් මරැ හැබැයි

  • @NirmalaPiyaseeli
    @NirmalaPiyaseeli หลายเดือนก่อน +1

    Riya harima hoda ne

  • @siwanthifranandoo5756
    @siwanthifranandoo5756 หลายเดือนก่อน

    Reya eakama aduma

  • @roweenanuksha
    @roweenanuksha หลายเดือนก่อน +2

    😂Adare krl pissu hadunu manussayeknm mut pissu hadenna one sandali nisa misak riya nisa newei. Mokd mahel kedwth riyat adare kre na. Uu adare kre sandalitane mahel hamadama kre riyawa rawattapu ekne. Ithin mahelta kohomada riya nisa pissu hadenne sandali nisa pissu hadunoth misak😅

    • @ChannelZine
      @ChannelZine หลายเดือนก่อน

      රියා ඈත් උනාට පස්සෙ තමයි මහේල්ට රියාගෙ වටිනාකම තේරුනේ

  • @upendraindrajith8679
    @upendraindrajith8679 หลายเดือนก่อน +1

    අඩෝ විශ්වයා...😅😅😅😅