ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සදලි ඔහොම තමයි කරන්නේ ඕනෙ රිටන් එක අනිවාර්යයෙන්ම දෙන්නම ඕනෙ😂😂😂
සාගරගේ අං දෙක මරු 😂😂
😂
අනේ විශ්ව ඔයාගෙ කට විතරයි වැඩනැ 😮😮😮😮😮සදලි ඔයා හරි මහෙල්ට රිද්දන්න 😂😂😂😂😂😂😂😂😂
සඳලිගෙයි කලිඳුගේ ආදරේ ඉක්මනින්ම බලන්න ආසයි ❤❤❤
මහේලට මරු වැඩේ වෙන්නේ 😂 සදු බොරුවක් කරනවද මන්දා 😄
සදලිත් මරු වැඩනෙ කරන්නෙ😂😂😂😂
Game kellek wunama me vidiyatai inta oney.
අද මරු අනේ...අද කතාව පටන්ගත්තේ ම හිනාවකින්...💖💖💖💖💖💖💖
රියා ගිහින් අමිමන්ඩිට පේන්නම මහේලයගෙ කනට දෙකක් දීල ඵන්න 👊👊
අනේ සාගර මරු 😂❤️
සදු මහෙල්ට රිදවන්න තෝරා ගත්ත ක්‍රමය හරි නෑ කියල මටනමි හිතෙන්නේ අවසානෙට ඒයාම අමාරුවෙ වැටෙයිද දන්නෙ
ඔහොම තමා සදලි කරන්න ඕනේ 😂 මහේල්ට ගෑනූ හරියන්නෙ නෑ කොන්දක් නෑ 😂
මහේල්ට හොඳ වැඩේ තමයි වෙන්නේ.😂සඳුකරන්නේ බොරුවක්.කරන ඒවට හිත රිදිලා.මහේල් .ආයෙ සඳුවට කැමති කරගන්න හදන්නේ වගේ😂😂
එහෙම වෙලා සදු ආයෙ මහේල්ට සෙට් උනොත්නන් සදුට කිසිම ලැජ්ජාවක් නෑ 😂
තාත්තට සියල්ල අමතක කරවන්න එයාව සතුටෙන් තියන්න දරුවො දෙන්න ගන්න අහිංසක උත්සාහය දැක්කාම ඒ දරුවො ගැන ඇතිවුනේ හරිම ස්නේහයක්......තාත්ත් එයාලව මට්ටු කරන්න විටින් විට කිව්ව වචන ඒ කතා උපයෝගි කරගෙන තාත්තව තමන්ට නතුකරගන්න දෙන්නා එකතුව ගත් උත්සාහයට නම් හිනහ ගියා....පව් අහිංසක දරුවො..... රාමුත් බේබිලටම හරියනවා.......විශ්ව ට නම් අද හරියට පද පෙරළි වුනා ...අම්මත් වැරදියට කියල දීලද කොහෙද සාගර ඉස්සරහ කට වරද්දා ගත්තේ.....බොරු කීමේ ආදීනව නම් දහම් පාසැලෙන් කියල දීලම නැහැ .....ඒ කොහොමවුණත් මොළෙන් මහේලට ගහන්නේ කියල තේනුකට කිව්වට නොසිතූ විදිහට ඒක නම් වැරදුනා.....ඔහොම තමා බළල්ලු ලවා කොස්ඇට බාවන්න හියාම වෙන දේ.....සාගර නම් ඉතින් මහේලව මට්ටු කරාවි....ඒත් ඉතින් ඊට ඉස්සෙල්ලා විශ්වට සිද්ධ් වේවි රියාට වගඋත්තර බදින්න......
මේ කතාව මගෙ ජිවිතයට බොහොම සමානයි. වෙනස්කම් දෙකයි තියෙන්නෙ මම ලොයර් කෙනෙක් නෙවෙයි (තවම). අනිත් එක දුවලා දෙන්නයි ඉන්නෙ (තවම).
තාත්තගෙයි දුවලගෙයි බැදීම දකිද්දි මට මතක් වෙන්නෙත් මගෙ තාත්තව.😁😗මමත් ඔහොම කොන්ඩ බදිනවා.කොච්චර ලොකු උනත් තාම එහෙමමයි🤭💙🤎හැමෝටම එහෙම තාත්තලා හම්බෙන්න ඔනි
ඉස්සර අපේ ලොකු අක්කත් මෙහෙම අපෙ අප්පච්චිගෙ කොන්ඩෙ බදිනව. දවසක් අමතක වෙලා දෙවට දිගේ යනකොට අක්කට මතක් වෙලා දුවල ගිහින් බූල් බෑන් ටික ගලවගෙන ආවෙ. හරි ලස්සනයි ඒ කාලෙ.
අල්ලපු අත්තයි පය ගහපු අත්තායි ජොබ් එකයි ඔකොම නැ
සදූ නම් හොඳ නැටුමක් නටන්න යන්නේ
ඒකි හදන්නෙ දොස්තරය පාවිච්චි කරල මහේල් ව ලං කරගන්න බන් 😅
මහෙලයාට හොඳම වැඩේ
සාගර අද තමා ලස්සනම 😂❤
😂😂😂Ycy mahelta
සාගර තාත්තා එක්ක ලොකූ දූලා දෙන්නා ❤❤
සාගර weeranayake konda 2k බැඳලා 😂😂😂
සාගර නියමයිනේ අතල් ගන්න
ලැජ්ජායි විශ්ව ලැජ්ජායි බොරුවට කියවනව ගුටිකාලා 😁😁😁😁😁😁😁 සහතික ඇත්ත
Sagra ada fattam lassanaii ❤❤❤❤
සාගරයි විශ්වයයි අද මරු ඇ හිනාගිහින් මැරුනා.එ දෙන්නා නැත්තන් මෙ කතාව වැඩක් නැ රියා ❤❤
Aluth couple ekata ❤️❤️ kalindu and sandu
සුපිරි 😘🎊💐💋
Gooda lasanai katawa Aswan balanawa ❤❤❤❤
සදලි තමා චරිතෙ😅
විශ්වය ගේ කයිවාරු මු.කොහොමත් කයිවාරු වා තමා
විස්වගේ කියවිල්ල විතරයි
Dn nm asama doctorgei sadaligei kotas walata😊😊
අනේ සාගර ❤❤
සදලි 🤣👌
Pau Ane Sagara Thaththa😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාගර මහණවෙලා ඉදලා සිවුරු ඇරපු කෙනෙක්.. විශ්ව තෙරුවන්සරණයි කියලා හිනා උනේ ඔයාට ඒ tone එක හුරුද බැලුවේ කියලා 😂😂😂
Sadali wage kellek mata hitiya nam pana wage balaganne❤❤
😂😂😂😂😂😂 යකු නියම තාත්තාතලා දුලා
දැන්තමා මහෙල්ට කෙලවන්නේ 😂😂
තෙරුවන් සරනයි කියලා කිව්වේ විශ්වයා සාගරගේ අතීතය හොදට දැනගෙන
විශ්වගේ කටවිතරයි😂😂😂😂
Waiting 🥺❤
Maru ada episode eka 😍
😍
Ane. Weashwa. Baya gullek
මහෙල ඩොක්ට ට හරි වැඩේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ හොද වැඩේ 🤭🤭🤭🤣🤣🤣🤣
Mahalata.kawruth.nathiwanna.ona
❤❤❤❤❤❤
Mt ape appachchi wa mthak una ❤
මේ දෙන්නම මගේ මිතුරන් දෙන්නම මරු, හැබැයි අනුරාධ මරේ මරු.
❤❤❤❤😘😘😘💓💓💓💓💓💓💓💓
Hoda wede😂😂
Doctor ලාට කරන අපහාසයක් මුන් නම් ඔහොම පුළුවන් ද doctor ලාට හොස්පිටල් වලින් එන්න අනික නිවාඩු ගන්න පුළුවන් ද
Aiyo.viswa.kathawa.kanawa.balanna.hitha.nha
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sagarage kunde niyamai
😈😈😈😈😈
Sadali maruuuu
Sagara ..... So sweeeeet
කාටත් රිද්දන්න හිතන් සදලි කරන වැඩේ හරිද මන්ද
🌹🌹🌹🌹
Sagaragae lassana adani❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මහේලයා ඉවරයි 😁😁😁
අයියෝ මහේලයට වෙන්න යන දේ..........ඔන්න හරියට ම අම්මා කිව්වා කතා ව,,,,, අල්ලපු අත්තත් නෑපය ගැහුව අත්තත් නැති වෙන්න යි යන්නේ .
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විශ්වයාගේ කයිවාරු විතරයි මෙලෝ රහක් නෑ
Hinawa
😊
Me kathawa den kisima gathiyak nehe.😢
Wishwayagee kata witharai 😂
Muta ara atha gapu akatane tama amaru🥲
Amma nathi unama duka nane duwalata.nandika kathawen ayin wela unath eka shape karanna thibba me widiya nathuwa..amma nathiwa eyala wenas wela sathutin innawa amma iddith ehema inna thibbane
Wishwa NM Maru asawan balanawa Dan kathawa
Mahelta hoda wade sali niyamai dan
කලිදු වෙනුවට වෙන කොල්ලෙක් ගන්න තියෙන්නෙ. සදලිට හරියන
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
💞💞💞💞💞💞💞💞💞❤💜️
🎉🎉🎉🎉🎉🎉🎉
Sadali karanne mahelata penna boruwata ragapana eka riddanna .mahelata irisiyawa ethi karanna
හොදවැඩේ මාහේලයට රියත්නැ නංගීත් නැ අන්තිමේ .පිස්සු හැදිලා තමයි නවතින්නෙ
Aneh thathala dhula showi.❤
Kalidu , sadali ekka set da Dan?
සාගර පව්
Me කතාවේ ඔක්කොම love වෙන love passe යන එක neh වෙන්නේ 😂
විශ්ව තමයි 😂😂😂😂
අනේ සාගර පව්
එ ගැනිව අයින් කරල?
😂😂😂😂eka.naru an.deka
කලිඳුගෙත් ඇක්ටින් හොඳයි.නව රංගන පරපුර
කාල වරේන් විශ්ව ලැජ්ජායි
😂😂😂😅😅
සදලී මහා විකාරයක් වගේ
Sagara kalin mahanawelawath idalada
😀😀😀😀
Kathawanam jarawak appa dan😂mn yawa yawa baalanne😅
Mahelata hoda wede
😂😂😂😂
Mahel wathayk unane😂
Apo vishawata asa ne
සදලි ඔහොම තමයි කරන්නේ ඕනෙ රිටන් එක අනිවාර්යයෙන්ම දෙන්නම ඕනෙ😂😂😂
සාගරගේ අං දෙක මරු 😂😂
😂
අනේ විශ්ව ඔයාගෙ කට විතරයි වැඩනැ 😮😮😮😮😮සදලි ඔයා හරි මහෙල්ට රිද්දන්න 😂😂😂😂😂😂😂😂😂
සඳලිගෙයි කලිඳුගේ ආදරේ ඉක්මනින්ම බලන්න ආසයි ❤❤❤
මහේලට මරු වැඩේ
වෙන්නේ 😂 සදු බොරුවක්
කරනවද මන්දා 😄
සදලිත් මරු වැඩනෙ කරන්නෙ😂😂😂😂
Game kellek wunama me vidiyatai inta oney.
අද මරු අනේ...අද කතාව පටන්ගත්තේ ම හිනාවකින්...💖💖💖💖💖💖💖
රියා ගිහින් අමිමන්ඩිට පේන්නම මහේලයගෙ කනට දෙකක් දීල ඵන්න 👊👊
අනේ සාගර මරු 😂❤️
සදු මහෙල්ට රිදවන්න තෝරා ගත්ත ක්‍රමය හරි නෑ කියල මටනමි හිතෙන්නේ අවසානෙට ඒයාම අමාරුවෙ වැටෙයිද දන්නෙ
ඔහොම තමා සදලි කරන්න ඕනේ 😂 මහේල්ට ගෑනූ හරියන්නෙ නෑ කොන්දක් නෑ 😂
මහේල්ට හොඳ වැඩේ තමයි වෙන්නේ.😂සඳුකරන්නේ බොරුවක්.කරන ඒවට හිත රිදිලා.මහේල් .ආයෙ සඳුවට කැමති කරගන්න හදන්නේ වගේ😂😂
එහෙම වෙලා සදු ආයෙ මහේල්ට සෙට් උනොත්නන් සදුට කිසිම ලැජ්ජාවක් නෑ 😂
තාත්තට සියල්ල අමතක කරවන්න එයාව සතුටෙන් තියන්න දරුවො දෙන්න ගන්න අහිංසක උත්සාහය දැක්කාම ඒ දරුවො ගැන ඇතිවුනේ හරිම ස්නේහයක්......තාත්ත් එයාලව මට්ටු කරන්න විටින් විට කිව්ව වචන ඒ කතා උපයෝගි කරගෙන තාත්තව තමන්ට නතුකරගන්න දෙන්නා එකතුව ගත් උත්සාහයට නම් හිනහ ගියා....පව් අහිංසක දරුවො..... රාමුත් බේබිලටම හරියනවා.......
විශ්ව ට නම් අද හරියට පද පෙරළි වුනා ...අම්මත් වැරදියට කියල දීලද කොහෙද සාගර ඉස්සරහ කට වරද්දා ගත්තේ.....බොරු කීමේ ආදීනව නම් දහම් පාසැලෙන් කියල දීලම නැහැ .....
ඒ කොහොමවුණත් මොළෙන් මහේලට ගහන්නේ කියල තේනුකට කිව්වට නොසිතූ විදිහට ඒක නම් වැරදුනා.....ඔහොම තමා බළල්ලු ලවා කොස්ඇට බාවන්න හියාම වෙන දේ.....සාගර නම් ඉතින් මහේලව මට්ටු කරාවි....ඒත් ඉතින් ඊට ඉස්සෙල්ලා විශ්වට සිද්ධ් වේවි රියාට වගඋත්තර බදින්න......
මේ කතාව මගෙ ජිවිතයට බොහොම සමානයි. වෙනස්කම් දෙකයි තියෙන්නෙ මම ලොයර් කෙනෙක් නෙවෙයි (තවම). අනිත් එක දුවලා දෙන්නයි ඉන්නෙ (තවම).
තාත්තගෙයි දුවලගෙයි බැදීම දකිද්දි මට මතක් වෙන්නෙත් මගෙ තාත්තව.😁😗මමත් ඔහොම කොන්ඩ බදිනවා.කොච්චර ලොකු උනත් තාම එහෙමමයි🤭💙🤎
හැමෝටම එහෙම තාත්තලා හම්බෙන්න ඔනි
ඉස්සර අපේ ලොකු අක්කත් මෙහෙම අපෙ අප්පච්චිගෙ කොන්ඩෙ බදිනව. දවසක් අමතක වෙලා දෙවට දිගේ යනකොට අක්කට මතක් වෙලා දුවල ගිහින් බූල් බෑන් ටික ගලවගෙන ආවෙ. හරි ලස්සනයි ඒ කාලෙ.
අල්ලපු අත්තයි පය ගහපු අත්තායි ජොබ් එකයි ඔකොම නැ
සදූ නම් හොඳ නැටුමක් නටන්න යන්නේ
ඒකි හදන්නෙ දොස්තරය පාවිච්චි කරල මහේල් ව ලං කරගන්න බන් 😅
මහෙලයාට හොඳම වැඩේ
සාගර අද තමා ලස්සනම 😂❤
😂😂😂Ycy mahelta
සාගර තාත්තා එක්ක ලොකූ දූලා දෙන්නා ❤❤
සාගර weeranayake konda 2k බැඳලා 😂😂😂
සාගර නියමයිනේ අතල් ගන්න
ලැජ්ජායි විශ්ව ලැජ්ජායි බොරුවට කියවනව ගුටිකාලා 😁😁😁😁😁😁😁 සහතික ඇත්ත
Sagra ada fattam lassanaii ❤❤❤❤
සාගරයි විශ්වයයි අද මරු ඇ හිනාගිහින් මැරුනා.එ දෙන්නා නැත්තන් මෙ කතාව වැඩක් නැ රියා ❤❤
Aluth couple ekata ❤️❤️ kalindu and sandu
සුපිරි 😘🎊💐💋
Gooda lasanai katawa Aswan balanawa ❤❤❤❤
සදලි තමා චරිතෙ😅
විශ්වය ගේ කයිවාරු මු.කොහොමත් කයිවාරු වා තමා
විස්වගේ කියවිල්ල විතරයි
Dn nm asama doctorgei sadaligei kotas walata😊😊
අනේ සාගර ❤❤
සදලි 🤣👌
Pau Ane Sagara Thaththa😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාගර මහණවෙලා ඉදලා සිවුරු ඇරපු කෙනෙක්.. විශ්ව තෙරුවන්සරණයි කියලා හිනා උනේ ඔයාට ඒ tone එක හුරුද බැලුවේ කියලා 😂😂😂
Sadali wage kellek mata hitiya nam pana wage balaganne❤❤
😂😂😂😂😂😂 යකු නියම තාත්තාතලා දුලා
දැන්තමා මහෙල්ට කෙලවන්නේ 😂😂
තෙරුවන් සරනයි කියලා කිව්වේ විශ්වයා සාගරගේ අතීතය හොදට දැනගෙන
විශ්වගේ කටවිතරයි😂😂😂😂
Waiting 🥺❤
Maru ada episode eka 😍
😍
Ane. Weashwa. Baya gullek
මහෙල ඩොක්ට ට හරි වැඩේ අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ හොද වැඩේ 🤭🤭🤭🤣🤣🤣🤣
Mahalata.kawruth.nathiwanna.ona
❤❤❤❤❤❤
Mt ape appachchi wa mthak una ❤
මේ දෙන්නම මගේ මිතුරන් දෙන්නම මරු, හැබැයි අනුරාධ මරේ මරු.
❤❤❤❤😘😘😘💓💓💓💓💓💓💓💓
Hoda wede😂😂
Doctor ලාට කරන අපහාසයක් මුන් නම් ඔහොම පුළුවන් ද doctor ලාට හොස්පිටල් වලින් එන්න අනික නිවාඩු ගන්න පුළුවන් ද
Aiyo.viswa.kathawa.kanawa.balanna.hitha.nha
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sagarage kunde niyamai
😈😈😈😈😈
Sadali maruuuu
Sagara .....
So sweeeeet
කාටත් රිද්දන්න හිතන් සදලි කරන වැඩේ හරිද මන්ද
🌹🌹🌹🌹
Sagaragae lassana adani❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මහේලයා ඉවරයි 😁😁😁
අයියෝ මහේලයට වෙන්න යන දේ..........ඔන්න හරියට ම අම්මා කිව්වා කතා ව,,,,, අල්ලපු අත්තත් නෑ
පය ගැහුව අත්තත් නැති වෙන්න යි යන්නේ .
❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
විශ්වයාගේ කයිවාරු විතරයි මෙලෝ රහක් නෑ
Hinawa
😊
Me kathawa den kisima gathiyak nehe.😢
Wishwayagee kata witharai 😂
Muta ara atha gapu akatane tama amaru🥲
Amma nathi unama duka nane duwalata.nandika kathawen ayin wela unath eka shape karanna thibba me widiya nathuwa..amma nathiwa eyala wenas wela sathutin innawa amma iddith ehema inna thibbane
Wishwa NM Maru asawan balanawa Dan kathawa
Mahelta hoda wade sali niyamai dan
කලිදු වෙනුවට වෙන කොල්ලෙක් ගන්න තියෙන්නෙ. සදලිට හරියන
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
💞💞💞💞💞💞💞💞💞❤💜️
🎉🎉🎉🎉🎉🎉🎉
Sadali karanne mahelata penna boruwata ragapana eka riddanna .mahelata irisiyawa ethi karanna
හොදවැඩේ මාහේලයට රියත්නැ නංගීත් නැ
අන්තිමේ .පිස්සු හැදිලා තමයි නවතින්නෙ