Sunil Santha -Emba Ganga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 163

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 ปีที่แล้ว +20

    මගේ තාත්තා අහන්න කැමතිම මෙතුමාගේ ගීත, මමත් 99 ඉපදුන කෙනෙක් ඉස්සර සිදු වලට මාත් ගොඩක්ම ආසයි ❤😍

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +69

    මගේ ආදරනීය තාත්තා ඉස්සර අපිට අහන්න සලැස්සෙවේ මෙතුමගේ සින්දු.. එ වගේම තාත්තා මුමිනුවෙත් මේ සින්දු තමා ඒවා අපිට තාම මතකයි.. බොහොම ස්තුතී සයිබර එකට එකතු කරාට.

  • @SlimEstrada
    @SlimEstrada 3 ปีที่แล้ว +22

    My brother sent me to lsiten to this song...I do not understand Sinhala, but its a lovely tune

    • @buddhika5527
      @buddhika5527 ปีที่แล้ว +3

      In which country are you🙂

    • @SlimEstrada
      @SlimEstrada ปีที่แล้ว +5

      @@buddhika5527 In UK, but my brother is a monk in Anuradhapura

    • @udarasewmini5729
      @udarasewmini5729 11 หลายเดือนก่อน

      🎉

    • @r.k.m.t.indrani5960
      @r.k.m.t.indrani5960 11 หลายเดือนก่อน

      @@SlimEstradaHi, How old are you?

    • @SlimEstrada
      @SlimEstrada 11 หลายเดือนก่อน

      61@@r.k.m.t.indrani5960

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 ปีที่แล้ว +6

    Harima lassanai...Ahanna ahanna asai.. ( Very beautiful song. It's very interesting. I remembered my childhood stage.)

  • @tharukacooray2165
    @tharukacooray2165 5 ปีที่แล้ว +31

    What a beautiful song I like this very well these are the songs that are produced to the sri Lankan pride Sunil shantha of his best there is no chance even to hear this generation😁😁😁😁😀😀😀😀😀😝😝😝😝😍😍

  • @spypizza5293
    @spypizza5293 3 ปีที่แล้ว +9

    How beautiful these songs are. My father used to love these songs very much and when we hear these we go back to our wonderful past.

  • @pthusharichathurika7413
    @pthusharichathurika7413 4 ปีที่แล้ว +51

    එම්බා ගංගා
    නවතිනු නවතිනු නවතිනු නවතිනු
    ගංගාවේ ///
    එම්බා ගංගා ගංගාවේ
    ගංගාවේ ගංගාවේ
    කන්ද කපවු
    ගල් පෙරළවු
    වේලි බඳිවු
    ගමන බිඳිවු
    ගංගාවේ
    ගංගාවේ
    දිය අරවව්
    වැව් පුරවව්
    කෙත් කරවව්
    කුස පුරවව්
    ගංගාවේ
    ගංගාවේ
    එම්බා ගංගා
    නවතිනු නවතිනු නවතිනු නවතිනු
    ගංගාවේ ///
    එම්බා ගංගා ගංගාවේ
    ගංගාවේ ගංගාවේ
    හිටු එම්බා
    ගඟ පුම්බා
    දිය ලම්බා
    පැරකුම්බා
    ගංගාවේ
    ගංගාවේ
    වැඩට අපේ
    දිය නො මැ දී
    මුහුද කරා
    යනු වැරදී
    ගංගාවේ
    ගංගාවේ
    එම්බා ගංගා
    නවතිනු නවතිනු නවතිනු නවතිනු
    ගංගාවේ ///
    එම්බා ගංගා ගංගාවේ
    ගංගාවේ ගංගාවේ
    ගායනය, සංගීතය - සුනිල් සාන්ත
    ගී පද - අරිසෙන් අහුබුදු

  • @Amanda-rh1fo
    @Amanda-rh1fo 3 ปีที่แล้ว +22

    සිත වෙනමම ලොවකට ගෙනයන අපූර්ව ගීය 💗💗💗💗💗💗💗

    • @binudabatisa8205
      @binudabatisa8205 2 ปีที่แล้ว +1

      Ivo denis, Victor rathnayaka, nalini ranasinghe , amitha wedisinghe listening everyday

  • @raymondfernando2617
    @raymondfernando2617 3 ปีที่แล้ว +8

    This song is about diverting the Mahaweli river. These classical music wil never be forgotten by Sri Lankans.

  • @nilanthaclifenk
    @nilanthaclifenk 3 ปีที่แล้ว +16

    අද සිංදු මොනවද මෙි වගේ සිංදු එක්ක

  • @chamindafernando5756
    @chamindafernando5756 3 ปีที่แล้ว +10

    THANK YOU ..lovely song

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 5 หลายเดือนก่อน +2

    මමත් කුඩා කාලේ උදේට මේ සින්දු තමයි කන වැකුනේ.දැණටත් වැඩ කර කර ඉන්න ගමන් මුමුන මුමුන ඉදලා මට හිතුනා පෝන් එකේ තියෙනවා නම් අහන්න ඕනේ කියලා .හරිම සතුටින් ඇහුවා ස්තුතියි .

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 ปีที่แล้ว +2

    හරිම.ලස්සනයි.

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 4 ปีที่แล้ว +12

    what a beautiful meaning 👌❤️

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 3 ปีที่แล้ว +5

    Excellent music composition, lyrics and singing. We do not hear these songs even in the radio today.

  • @dewmini4128
    @dewmini4128 3 ปีที่แล้ว +8

    Beautiful song 🙂 I love this song ❤️

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 11 หลายเดือนก่อน

    Ane harima lassanai. apith kuda kalaye sitama ahanne aasaven Sunil Shanthayange sindu. sthuthyi mema sindu asannata labadeema venuven. 🌹🌹🌹💙💜💙💐💐💐

  • @kasunsilva34
    @kasunsilva34 4 ปีที่แล้ว +8

    Beautiful heat touching song.I rally like it.

  • @amcrrathnayaka8414
    @amcrrathnayaka8414 4 หลายเดือนก่อน

    සිත වෙනම ලොවකට ගෙනයන අපූරුමත් ගීතය ❤❤💖💖👍👍💕☺️😍

  • @rmb722
    @rmb722 7 หลายเดือนก่อน

    බොහොම ලස්සනයි! පැරනි සිංදු තරම් තේරුම් ඇති ලස්සන සිංදු අයි කිසිදාක නෑ. 👍🏻👍🏼👍🏽👍🏾

  • @dilrukshikarunarathna2666
    @dilrukshikarunarathna2666 ปีที่แล้ว +4

    එවන් වදන් මාලාවක් , එවන් ස්වර සංකලනයක් ඇත්තෙන් ම දුලබයි.. අමරදේවයන්ටත් ගුරු වූ සුනිල් සාන්ත ශූරීන් නො වන්නට අද අපට ගී කලාවක් නැති වනවා නියතයි.

  • @inokawickramasinghe9165
    @inokawickramasinghe9165 2 ปีที่แล้ว +2

    අනේ මේ song එක ගොඩක් beautiful ....💖💖💖
    අද කාලේ විකාර song වලට වඩා ගොඩක් nice...අද කාලේ song වල කියවෙන්නෙ අපි වගෙ nice girls ලා ගැන ව්තරනේ ...hmmm. මල විකාර..❤️❤️❤️❤️😍😍💑...ඒකට ඉස්සර කාලේ songs ...i like👍👍👍

  • @johnrite554
    @johnrite554 4 ปีที่แล้ว +7

    voice is excellent ...no words to describe

  • @surashheshan8219
    @surashheshan8219 4 ปีที่แล้ว +7

    Godak hodai api Ahanna kamathima song ❤

    • @gaminglegend3567
      @gaminglegend3567 4 ปีที่แล้ว +1

      😍🤩😘☺️😎🏘️🎆🎗️🎁🎃😊😎😍🎗️🥥🥕🌽🍒

  • @lalithindunilrsthnayaka5332
    @lalithindunilrsthnayaka5332 4 ปีที่แล้ว +91

    ඇස් දෙකට කදුළු උනනවා අපේ අතීත සංගීතය මොනතරම් නම් ගාම්බීරත්වයකින් හෙබිද.

    • @nishanthaperera1647
      @nishanthaperera1647 4 ปีที่แล้ว +2

      I totally agree with you dear friend. It has the dignity of our Sri Lankan music and its pioneers. It really makes us cry, cause those were the songs we used to hear when we were teens.

    • @chithrasadamali7900
      @chithrasadamali7900 4 ปีที่แล้ว

      😃😃😃😃😃😃

    • @kokiladisa9376
      @kokiladisa9376 3 ปีที่แล้ว

      hmmmmm

    • @thelion2439
      @thelion2439 3 ปีที่แล้ว

      Ela

    • @suraninagoda
      @suraninagoda 2 ปีที่แล้ว

      @@nishanthaperera1647 iiiiiuy6gyuuui090

  • @rasithaperera4969
    @rasithaperera4969 6 ปีที่แล้ว +46

    Nalani Ransinghe and Amitha Wedisinghe were the female voices

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 6 ปีที่แล้ว +70

    අද ළමා පරපුරට මේ ගීත රසවින්දනයට අවස්ථාවක් නැහැ .
    අද දරුවන් ට්‍රැක්ටර් වගේ .

  • @isuranga12345
    @isuranga12345 6 ปีที่แล้ว +12

    Love this Amazing Aloysian 🔰

  • @kanchanajaya514
    @kanchanajaya514 4 ปีที่แล้ว +5

    Beautiful I love this song

  • @niroshaperera3662
    @niroshaperera3662 4 ปีที่แล้ว +8

    beautiful Heart touching

  • @thurunupabasara5045
    @thurunupabasara5045 3 ปีที่แล้ว +5

    Love this song..💗💗💗💗😘😘

  • @dampakusumdampakusum1063
    @dampakusumdampakusum1063 5 ปีที่แล้ว +15

    I Proud of you sunil santha and I am a aloysian

  • @dudiya
    @dudiya 6 ปีที่แล้ว +33

    this has written by Arisen Ahubudu

  • @dilinathushari755
    @dilinathushari755 4 หลายเดือนก่อน +1

    😊

  • @rangikashiranthi7427
    @rangikashiranthi7427 2 ปีที่แล้ว +1

    Me geethaye niyama theruma pahadili karanna puluwanda? Mata eka therenne mahaweli gange shokalapayak wage. Niwaradi theruma puluwan nam pahadili karanna.

  • @UdeniPeiris-jm2jp
    @UdeniPeiris-jm2jp ปีที่แล้ว

    This song is very beautiful.
    We won all island 1st place to this song.

  • @S.K.ManoriAwlis
    @S.K.ManoriAwlis 4 หลายเดือนก่อน +2

    Anyone in 2024 july

  • @winushikadissanayaka824
    @winushikadissanayaka824 4 ปีที่แล้ว +4

    Wowwww♥️💜♥️💜

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    ඒදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළද සේවයෙන් සියලුම ප්‍රාදේශීත සේවා❤❤

  • @vimukthipoorna9752
    @vimukthipoorna9752 4 ปีที่แล้ว +3

    Harima lassanai

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 ปีที่แล้ว +1

    ලස්සනයි රටේ අබිමානය.

  • @anomakuruneru5386
    @anomakuruneru5386 5 ปีที่แล้ว +11

    this is a amazing

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    සදා නොමියෙන ගීත❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️

  • @tharangasampath-nn2fd
    @tharangasampath-nn2fd ปีที่แล้ว

    Thanks Sunil shantha for this songs

  • @tikkaff9792
    @tikkaff9792 3 ปีที่แล้ว +3

    Lassanai

  • @dineshakrishanthi9361
    @dineshakrishanthi9361 4 ปีที่แล้ว +20

    අපි වඩා වටිනා ගීත

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    සොඳුරු මතකයන්❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻😥

  • @sinha1587
    @sinha1587 2 ปีที่แล้ว +1

    what is the song have discribed

    • @Shan-b7c-v7n
      @Shan-b7c-v7n 2 หลายเดือนก่อน

      Stopping the flow of water and utilities it for agriculture purposes

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 ปีที่แล้ว +14

    මේව කොච්චර වටිනා සිංදු ද
    ඇයි මේ වගේ සිංදු අද කාලෙ හදන්න බැරි ?

    • @wihangasihilel2318
      @wihangasihilel2318 3 ปีที่แล้ว +3

      අද කාලෙ හදල කිව්වොත් දැන් ඉන්න ගොබ්බයො ඒකට හිනා වෙයි , memes හදයි, අපහාස කරයි . උන්ට ලොකු ඇමෙරිකාවේ ඉදන් ආපු ඒවනෙ

    • @gangaramani2099
      @gangaramani2099 3 ปีที่แล้ว

      Jio

  • @pradeepperera312
    @pradeepperera312 2 ปีที่แล้ว +2

    Great song 😍😍

  • @kumarijayasundhera6118
    @kumarijayasundhera6118 3 ปีที่แล้ว +3

    Love this song 💗💗💗💗😄😘

  • @warbywar1
    @warbywar1 5 ปีที่แล้ว +14

    We salute you
    WAR

  • @dharaniproductions
    @dharaniproductions 3 ปีที่แล้ว +6

    Original Sri Lankan Opera ❤️

  • @BharathaMiyuranga
    @BharathaMiyuranga 3 หลายเดือนก่อน

    I likethis❤😊😊

  • @erandaindrajith4942
    @erandaindrajith4942 2 ปีที่แล้ว +3

    හදවතෙ ගීත

  • @ashanmr8182
    @ashanmr8182 3 ปีที่แล้ว +3

    Maru sinduva

  • @kaavinifernando6001
    @kaavinifernando6001 4 ปีที่แล้ว +3

    😘😘😘😘😘😘love this song

  • @gamingdinu4019
    @gamingdinu4019 3 ปีที่แล้ว +6

    කොච්චර ලස්සන සිංදුවක් ද මේ..

  • @D.Kusum_De_silva
    @D.Kusum_De_silva 8 หลายเดือนก่อน

    මෙම ගීතයෙන් කියවෙන්නේ ගංගා නිම්න සංවර්ධන ව්‍යාපාර ගැනයි ඒ අනුව මහවැලි ව්‍යාපාරයට අනුබද්ධිතව සේවය කරන්ට ලැබීම ගැන ලොකු අභිමානයක් අපේ සිත් තුළ නිතැතින්ම ඇතිවේ අපි මහවැලියට ආදරය කළෙමු එමෙන්ම අපි මහවැලියට ණයගැති වෙමු සුනිල් ශාන්තයන් විසින් ගායනා කරන මෙම ගීතය පද රචනය කර ඇත්තේ අරිසෙන් අහුබුදු ශූරීන්ය මෙය අති විශිෂ්ට ගීතයකි

  • @chrishfernandos273
    @chrishfernandos273 6 ปีที่แล้ว +9

    lassanai

  • @kaveeshdisada8259
    @kaveeshdisada8259 4 ปีที่แล้ว +5

    Mara mara maraaaaaaaa lassaaaaaani

  • @MrNmkumar
    @MrNmkumar 4 ปีที่แล้ว +11

    May rate nayakayini may sindu ahalwath hithanna. Duppath gowiyata wathuratika bedala denna kramayak hadanna

  • @RPRecordBar
    @RPRecordBar 3 ปีที่แล้ว

    ලස්සනයි වටිනවස්
    🎼🎵🌹🎶💝

  • @SamSung-wm1gy
    @SamSung-wm1gy 5 ปีที่แล้ว +10

    Lasssanai

  • @chandrikagunarathna9205
    @chandrikagunarathna9205 3 ปีที่แล้ว +4

    Thiyenawanam me song ekath danna "wassa nisa watena jalaya" song.

  • @danushapeires9006
    @danushapeires9006 5 ปีที่แล้ว +11

    Ada mee wage sindu ahannat na

  • @samanthakg1891
    @samanthakg1891 3 ปีที่แล้ว +1

    Tank you

  • @DSilva-ji4xk
    @DSilva-ji4xk 11 หลายเดือนก่อน +1

    I heard this story. Person interdicted. He put song ..gan. Gan.. gan. Hanna very innocent fighter 4:37

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 5 หลายเดือนก่อน

    For leaders immediately attention please. Please protect our people and properties. All died people attend nirvana. For all others triple gem bless you and all gods bless you never happen like this to anyone else. 😢😢😢😢

  • @AthulaPremalal124-xy5bg
    @AthulaPremalal124-xy5bg 5 หลายเดือนก่อน

    දැන් කියන්නෙ සින්දු නෙවෙයි වැලපෙනවා අඬනවා අනේ ගිත කලාවට ගියකලක්

  • @supunkumara4616
    @supunkumara4616 ปีที่แล้ว

    Niyamay

  • @hesanyayendini2125
    @hesanyayendini2125 3 ปีที่แล้ว +3

    💞💞💞

  • @75sridhara
    @75sridhara 4 ปีที่แล้ว +6

    jeewitha kalayama kanagatu wenawa methumawa daka ganeemata nohaiweema gana.

  • @kodithuwakku1699
    @kodithuwakku1699 3 ปีที่แล้ว +1

    Good thank

  • @chandanawikramarachchi4670
    @chandanawikramarachchi4670 5 ปีที่แล้ว +10

    mewa thamai ahanna ona sindu

  • @aveeshaherath6104
    @aveeshaherath6104 4 ปีที่แล้ว +4

    Marama lasanaiiii

  • @sarathnarangoda4489
    @sarathnarangoda4489 ปีที่แล้ว

    Beautiful song

  • @ajithsamarasingha4073
    @ajithsamarasingha4073 4 ปีที่แล้ว +2

    Very nice

  • @ExcitedPlanets-fg7wj
    @ExcitedPlanets-fg7wj หลายเดือนก่อน

  • @santaabeywickrama
    @santaabeywickrama 6 ปีที่แล้ว +15

    Koitharam bolada sindu rasa vindada kiyala therenne me sindu ahuwama thamai

  • @shashikapamoda9391
    @shashikapamoda9391 3 ปีที่แล้ว +3

    😍😍😍😍😍😍😍😍😍😍

  • @destinycham
    @destinycham 4 ปีที่แล้ว +3

    Me wage sindu hemadama ehenawanam

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน

    2024 SONG❤

  • @jayanthawickramasiri4859
    @jayanthawickramasiri4859 3 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @hash8655
    @hash8655 2 ปีที่แล้ว +2

    📜✔
    🎵✔️
    🎤✔

  • @sahanikarunathilake7134
    @sahanikarunathilake7134 4 ปีที่แล้ว +3

    Waw

  • @chamodkumarasinghe2792
    @chamodkumarasinghe2792 3 ปีที่แล้ว +3

    👍

  • @LeoLeo-lp8nx
    @LeoLeo-lp8nx 4 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @senudidanara7138
    @senudidanara7138 3 ปีที่แล้ว

    this song is very nice

  • @dewmi4068
    @dewmi4068 4 ปีที่แล้ว +3

    love this song

  • @IndikaUdari-h4i
    @IndikaUdari-h4i 4 หลายเดือนก่อน

    4:00

  • @punyakumudinihettiarachchi5107
    @punyakumudinihettiarachchi5107 2 ปีที่แล้ว

    Great song

  • @nadeepkumara2311
    @nadeepkumara2311 2 ปีที่แล้ว

    Song nice 👍

  • @lasithmadhushan4998
    @lasithmadhushan4998 2 ปีที่แล้ว

    I love ❤️

  • @IndikaUdari-h4i
    @IndikaUdari-h4i 4 หลายเดือนก่อน

    0:23

  • @IndikaUdari-h4i
    @IndikaUdari-h4i 4 หลายเดือนก่อน

    2:12

  • @cryofaland
    @cryofaland 5 ปีที่แล้ว +4

    Wow

  • @chanakaking
    @chanakaking 2 ปีที่แล้ว

    මෙන්න සිංදු

  • @thimidineth2014
    @thimidineth2014 3 ปีที่แล้ว +3

    bs

  • @dewindianuththara7812
    @dewindianuththara7812 4 ปีที่แล้ว +2

    👌