ඔබේ ළමා කාලය විනාශ කර​න කාටුන්වල අදුරු​ම රහස් 5ක් මෙන්න. | Cartoon Theories Will Ruin Your Childhood

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අපි කවුරුත් අදටත් කාටුන් බලන්න කැමතියි. හැබැයි මේ කාටුන් අපිටත් වඩා විමසිල්ලෙන් බලපු මිනිස්සුන්ට ප්‍රසිද්ධ​ම කාටුන් ඇතුලෙන් ගොඩක් අදුරු රහස් හොයාගන්න පුළුවන් වුනා. මේ වීඩියෝ එක බලලා ඔබේ ළමා කාලය විනාශ කර​න කාටුන්වල අදුරු​ම රහස් 5ක් ගැන දැනගන්න.
    For years people have been uncovering disturbing hidden meaning and messages in children’s cartoons. And some of them are so plausible they can actually blow your mind. From a hidden angel of death in a Disney movie, to a popular cartoon show that turned out to happen in time of great depression, here are 5 dark cartoon theories that will ruin your childhood.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 1.4K

  • @dulmichamodya6057
    @dulmichamodya6057 2 ปีที่แล้ว +836

    ස්කුබිඩූ නම් තාම බලන කාටුන් එකක්😌ගාෆිල්ඩ් තමා ඉලගට ආසම,සිරස තමා පරනම කාටුන් යන්නෙ😘😍අදත් ශෝයී😙😙

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว +14

      මෙච්චර subලා ගානක් එක වීඩියෝ එකක්වත් නොදා

    • @rasithviran
      @rasithviran 2 ปีที่แล้ว +8

      @@nihalwijesiri1957 oww

    • @pappatechofc6655
      @pappatechofc6655 2 ปีที่แล้ว +14

      @@nihalwijesiri1957 අමෝ 😅😅😅😅ප්‍රොෆයිල් ෆොටො එකට බන් 😅😅😅අම්මො ව්හුට්ටො

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว +11

      @@pappatechofc6655 එච්චර සෙවලයොත් ඉන්නවා නේද ඒනම්

    • @pappatechofc6655
      @pappatechofc6655 2 ปีที่แล้ว +6

      @@nihalwijesiri1957 අමෝ 😅😅😅😅

  • @tamaltisura1918
    @tamaltisura1918 2 ปีที่แล้ว +1592

    Scooby doo වලට කැමති අය කෝ බලන්න 😍

    • @tamaltisura1918
      @tamaltisura1918 2 ปีที่แล้ว +14

      Suport එකක් දෙන්නම් බොක්ක 👍

    • @newrastha
      @newrastha 2 ปีที่แล้ว +10

      Mage game eke nmth sCOOBY

    • @tamaltisura1918
      @tamaltisura1918 2 ปีที่แล้ว +8

      Level kiyada inne

    • @kavindualone
      @kavindualone 2 ปีที่แล้ว +7

      Ekam ma😎

    • @newrastha
      @newrastha 2 ปีที่แล้ว +5

      @@tamaltisura1918 64

  • @Lakiya-se3wq
    @Lakiya-se3wq 2 ปีที่แล้ว +595

    ස් කුබිඩු බලන අය ලයික් එකක් දාගෙන යන් ස් කුබිඩු තමා ලමා කාලය ලස්සන කලේ😍😍

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 2 ปีที่แล้ว +2

      Ehemada 😂

    • @dinukathamesha4167
      @dinukathamesha4167 2 ปีที่แล้ว +1

      ගාර්ෆිල්ඩ් කර්ටූන් එකට කිව්ව කතාවට මාව අවුල් ගියා

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 2 ปีที่แล้ว

      @@dinukathamesha4167 😂

    • @user-vg1hj3ht6p
      @user-vg1hj3ht6p 2 ปีที่แล้ว

      ලස්සන කරනම් හුකාගනිං

    • @inowshowspeed
      @inowshowspeed 3 หลายเดือนก่อน

      ​@@user-vg1hj3ht6pඅම්මොහ් ඒක😂

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +1362

    ඔය මොන දේ උනත් හඩකවපු මිනිස්සු ජීවිතේට හොද දේවල් කියලා දුන්නා ඒකයි කියන්නේ මේ කාටුන් අපේ ලමා කාලය ලස්සන කලා කියලා ❤️❤️❤️❤️

  • @user-hx1pk8ft1q
    @user-hx1pk8ft1q 2 ปีที่แล้ว +391

    ඔය ඔක්කොම ෆෑන් තියරීස්👍 මේ එකක්වත් අපේ ළමා කාලය විනාශ කරේ නෑ හඩකැවීම් ශිල්පීන් ඒවා ලස්සනට හදලා දුන්නා😌🖤

  • @hiranperera8031
    @hiranperera8031 2 ปีที่แล้ว +829

    ඔහොම මෙ කාර්ටූන් වලට කියන්න එපා මෙ කාර්ටූන් තමා අපෙ පොඩිකාලෙ ආසම කාටූන් උනෙ 😥😥😥😥😥😥

    • @thingswelove3475
      @thingswelove3475 2 ปีที่แล้ว +6

      Ow

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +7

      ඔව් බං

    • @Bulletproof17875
      @Bulletproof17875 2 ปีที่แล้ว +4

      එක තමයි

    • @5ofamazing186
      @5ofamazing186 2 ปีที่แล้ว +4

      ඔව්

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +29

      මෙ විෂ්ව ගවේෂක අයියට කාටුන් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා .මෙයා දැන් මෙ වගෙ video කීපයක්ම කරා.මෙයා එ video වල කැප්ෂන් එකට දාලා තියෙන්නේත් කාටුන් ලමා කාලය විනාශ කරනවා කියලා .ඒත් අපෙ ලමා කාලයනන් කාටුන් නිසා විනාශ උනෙ නැ ලස්සන උනා.ඔය කියන තරන් කාටුන් එකක ගැබුරු අර්තයක් තේරුන් ගන්ඩ ලමයෙකුට බැ.සිංහල හඩකවපු අය ලස්සනට ඒවා කරලා තිබ්බා ❤️

  • @Savindu...
    @Savindu... 2 ปีที่แล้ว +179

    ගාෆිල්ඩ් ගේ කාතාවටනම් දුකත් හිතුනා 😥💔 මම ආස කටුන් එකක් දැන් බැලුවත් මේක මතක්වෙයි 😥 කොච්චර සත්තු බඩ ගින්නේ ඉන්නවා ඇතිද 😥

    • @navipeiris9345
      @navipeiris9345 2 ปีที่แล้ว +3

      🥺💔

    • @nadundevinga5461
      @nadundevinga5461 2 ปีที่แล้ว +4

      Adeh matath bn 💔

    • @shash_j12
      @shash_j12 4 หลายเดือนก่อน +1

      Mama oka kalin danagena hitiya garfield gana .

    • @Savindu...
      @Savindu... 4 หลายเดือนก่อน

      ​@@shash_j12 Mmmm

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +595

    Garfield ගැන තමා ගොඩක් දුක හිතුනෙ 😢😭

  • @maxud5743
    @maxud5743 2 ปีที่แล้ว +563

    ලෝකේ මොන අදහස දැරුවත් ලංකාවේ අපේ පොඩිකාලේ ලස්සන උනේ මේ කාටූන් නිසා... ඒ වලින් අපිට දුන්න පණිවිඩ මීට වඩා හාත්පසින්ම වෙනස්... ඒ නිසා එදත් අදත් කවදත් මේ සේරටම ආදරෙයි

  • @indeepa5033
    @indeepa5033 2 ปีที่แล้ว +184

    කාටුන් කවදාවත් ළමයින්ගේ ළමා කාලය විනාස කරන්නෙ නෑ..දැන් තියෙන කාටුන් නං කොහොමද දන්නෑ. මං කියන්නෙ scooby-doo , garfield වගේ කාටුන් ගැන.කාටුන්වලට පුළුවන් ආතතිය නැති කරල හිත සැහැල්ලු කරන්න..විශේෂයෙන් සිරසෙ,රූපවාහිනියෙ හඬ කවල ගිය ඒවා..අනික ඔය ගාෆීල්ඩ් ගැන වීඩියෝ එකේ තියෙන දේ නිකම්ම නිකං fan theory එකක් විතරයි.⁣මැරෙන්න වැටිල ඉන්න පූසෙක් කොහොමද එච්චර සංකීර්ණව දේවල් හිතන්නෙ..scooby-doo වුණත් එහෙම තමයි..ඕවට පදනම් වුණු දේ මොකක් වුණත් ලංකාවෙ චැනල් වල පෙන්නද්දි හඬකැවීම්වලින් ළමයින්ට වින්දනය වගේම හොඳ ගුණාංග කියල දුන්නා..අදටත් ඒව බලන ඕනම කෙනෙක්ට ඒ ලස්සන ලෝකෙට යන්න පුළුවන්..ඒක විඳින්න පුළුවන්..ළමා කාලය විනාස කරනවනම් එහෙම කරන්නෙ දැන් තියෙන mobile games..නැතුව කාටුන් නෙවෙයි..ඒ නිසා කවුරුවත් මේක බලලා හිත කඩාගන්න එපා ✋..ඒවා රසවිඳින්න ♥️

    • @ghostking4147
      @ghostking4147 2 ปีที่แล้ว +6

      දැන් තියෙන කාටුන් ගොඩක් ඉන්දියානු ඒවනේ..අපෝ අප්පිරියයි...

    • @ylgamingsrilanka3286
      @ylgamingsrilanka3286 2 ปีที่แล้ว +1

      hita kadila ivarai

    • @sakinduthathsara1961
      @sakinduthathsara1961 2 ปีที่แล้ว +1

      ෆෑන් තියරි ගාර්ෆීල්ඩ් අතනින් පැනල ගිහින් තමයි කාර්ටූන් එක පටන් ගන්නේ ස්කුබිඩුත් එහෙමයි

    • @chamodnimethma1175
      @chamodnimethma1175 2 ปีที่แล้ว +1

      ekane bn eewata catoon kiyanne

    • @amee8356
      @amee8356 2 ปีที่แล้ว +1

      කියලා තියෙන දේවල් හරියටම හරි..

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +91

    ඔය මොනවා කීවත් හෙට ආය මේ කාටුන් බැලුවත් බලන්නේ බාල වයස් මානසිකත්වයෙන්..මේවා ඔලුවට ගත්තොත් කාටුන් බලලා සතුටු වෙන්න බෑ🤗

  • @vxdmusic3062
    @vxdmusic3062 2 ปีที่แล้ว +139

    ඔය කාටුන්වල මොන අදුරු රහසක් තිබ්බත් අපෙ ලමා කාලය ලස්සන කරලා අපිට පොඩි කාලෙ ඉදන් පොඩි හරි උපදේශයක් ලබා දුන්න කාටුන් තමා මෙ ඔවා නොදැන ඉන්න තරමටම කාටුන් එකෙ අපි දකින්නෙ හොද විතරයි

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +1

      අනේ මට ලොබ නැතුව සප් එකක් දෙන්නකො පුතා 😂

    • @punyaprasadini
      @punyaprasadini 2 ปีที่แล้ว +2

      Oyge comment eke english translation ek lassanai 😍

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว +2

      @@FunCaption අපි ලෝබයි

  • @nim0731_
    @nim0731_ 2 ปีที่แล้ว +134

    Scooby , Garfield දෙක නම් පිස්සුවක් අහ් 😌❤🤗 garfield ට පව් හිතුනා 🥺🥺

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +6

      😭💔😭 මටත් Garfield Cartoon එකේ දේට පට්ටම ඳුකයි 😭💔😭 my කැමතිම Cartoon එක

    • @mrDog-qm9pf
      @mrDog-qm9pf 2 ปีที่แล้ว

      Dn ubalarath kanna na ne DN 😂 ubala gnath dukakyi

    • @nim0731_
      @nim0731_ 2 ปีที่แล้ว +1

      @@mrDog-qm9pf apitanm kanna nathi une na thaama . 😂

    • @Ishuu_yt_2004
      @Ishuu_yt_2004 2 ปีที่แล้ว

      ඔව් බන් garfield scooby නම් ආසම දෙක ❤️❤️

    • @Ishuu_yt_2004
      @Ishuu_yt_2004 2 ปีที่แล้ว

      @@prettyworld743 මමත් ආසම දෙකෙන් එකකට

  • @khf9018
    @khf9018 2 ปีที่แล้ว +100

    පොඩි වැරද්දක් කරනවා ඔයා කියන ඒවා fan theories නැතුව කතාවේ ඇත්තම දේවල් නෙමේ.... ඕව fan theories කියල කියන්න නැත්නම් බලන අය හිතන්නේ ඇත්තම cartoon එකේ හරය ඕක කියල ♥️🔥 btw Congrats♥️

    • @THA_RI_NDU
      @THA_RI_NDU 2 ปีที่แล้ว +7

      ඒකනෙ 🥺

    • @starsgossip4776
      @starsgossip4776 2 ปีที่แล้ว +2

      🥰

    • @nethmofficial5525
      @nethmofficial5525 2 ปีที่แล้ว +6

      ඔව් අන්න ඒක ඇත්ත ඔය ඔක්කොම fan theorys

    • @lahirudilshan3087
      @lahirudilshan3087 2 ปีที่แล้ว +6

      එහෙම නම් එක පොඩි වැරද්දක් නෙමේ ලොකු වැරද්දක්

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +19

      මෙ විෂ්ව ගවේෂක අයියට කාටුන් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා .මෙයා දැන් මෙ වගෙ video කීපයක්ම කරා.මෙයා එ video වල කැප්ෂන් එකට දාලා තියෙන්නේත් කාටුන් ලමා කාලය විනාශ කරනවා කියලා .ඒත් අපෙ ලමා කාලයනන් කාටුන් නිසා විනාශ උනෙ නැ ලස්සන උනා.ඔය කියන තරන් කාටුන් එකක ගැබුරු අර්තයක් තේරුන් ගන්ඩ ලමයෙකුට බැ.සිංහල හඩකවපු අය ලස්සනට ඒවා කරලා තිබ්බා ❤️

  • @harithasankalpa3711
    @harithasankalpa3711 2 ปีที่แล้ว +162

    දොස්තර හොද හිත, සැප දුක හාරන මීයෝ, ඉගුරුපාන් මල්ලී, ඥාණ කතා මල්ලී.. ඒව බලපු අපිට දුක නෑ හොද කාටූන් බැලුවනෙ කියල...

    • @S_NINE
      @S_NINE 2 ปีที่แล้ว +4

      මාත් ආසාවෙන් බලපු කාටුන් සෙට් එකක් අදටත් ආදරෙයී 😻♥️

    • @mahendrahettiarachchi4437
      @mahendrahettiarachchi4437 2 ปีที่แล้ว

      API e hema ektm adrei
      Mokd hengicha arut hoyann beluve ne Scooby do ..😌

    • @pinki4763
      @pinki4763 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @Madhushan3403
      @Madhushan3403 2 ปีที่แล้ว +6

      සිරසෙ කාටුන් බලපු නැති ඔයාල තමයි ගොඩක් පව් 😂😂

    • @d.k.a.m2140
      @d.k.a.m2140 2 ปีที่แล้ว

      @@Madhushan3403 ඔව් 😂

  • @studywiththaru4787
    @studywiththaru4787 2 ปีที่แล้ว +210

    කොහොම වුණත් අදටත් ගොඩාක් ආසාවෙන් බලන කාටූන් 2ක් තමයි ගාර්ෆීලීඩ් සහ scoobydoo ❤️😍ඇත්තටම මේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි ඒත් අදටත් මේ cartoon පිස්සුවෙන් වගේ බලන්නේ ඒවා තමයි අපේ ලමා කාලය සුන්දර කරන්නේ ❤️😍

  • @v.nim_00
    @v.nim_00 2 ปีที่แล้ว +80

    හිරු tv එකේ යන කාටූන් නම් දැං මෙලෝ රහක් නහැ.! ඉස්සර ඒකෙ ගිය Ben 10❗ තමයි ආසාවෙන් බැලුවෙ.! Ben 10 එකේ ඔය වගේ සිද්ධි නැද්ද දන්නැහැ.! 🙇‍❤️

    • @s..856
      @s..856 2 ปีที่แล้ว +10

      දැන් කාටුන් හරිනෑ. ඉස්සර ගිය කිෂ්ණා, වීරා, සින්දුයි බින්දුයි, බෙන් ටෙන්, නම් මාරැ💫👌🏼

    • @v.nim_00
      @v.nim_00 2 ปีที่แล้ว +4

      @@s..856 අනිවාර්යයෙන්...! සිරසෙයි , ඉස්සර ඔය හිරු එකෙයි ගිය කාටුන්නම් ft.🙇‍✊❤️

    • @ben10lk15
      @ben10lk15 2 ปีที่แล้ว +4

      දැන් හිරු එකේ යන Ejen ALI කාටුන් එක හොඳයි 💯✌️

    • @ravindumadushanka947
      @ravindumadushanka947 2 ปีที่แล้ว +1

      @@s..856 ගැජට් පොඩ්ඩා 😍

    • @v.d.g.vithanage6032
      @v.d.g.vithanage6032 2 ปีที่แล้ว +3

      @@s..856 සිරි බර පුර

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +127

    මීට කලින් මේ කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ.පොඩිකාලේ ඉඳන් ආස කරපු කාටුන් එක ස්කුබි ඩූ.ෂැගීගෙ කතාවට ඇත්තටම දුක හිතුනා.අර භූත පෙට්ටගමේ කතාමාලාවේ ෂැගී කාල භූතයාට අහුවෙලා ඉන්න සිද්ධිය මතක් උනා 💔

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +5

      අනේ මට ලොබ නැතුව සප් එකක් දෙන්නකො පුතා 😂

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +2

      @@FunCaption 👍

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +1

      @Crick SL YT © 👍

    • @saathigirl625
      @saathigirl625 2 ปีที่แล้ว +3

      Ewa fan theory hdpu kttiya hithnnwath nathuw athy ohom ekak

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@saathigirl625 ඔව්

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +34

    අද මෙ චැනල් වල පරයො හඩ කවන ඉන්දියන් ටිම්බෙ&$ කාටුන් වගේද ඒවා 😍 ..මොන මගුලක් කිව්වත් තාම වයස 22 යි ඒත් ඇස් පිල්ලම් ගහන්නැතුව හරි බලනවා..

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +76

    ඕවා නිකම් ෆෑන් තියරි විතරයි බන්.. කොහෙන් හරි හොයාගත්ත පලියට වීව්ස් වලට කෑදර කමට මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා.. ඒවා කියන්නම ඔනේ නම් ඒ දේවල් ෆෑන් තියරි කියලා මෙන්ෂන් කරන්න වගබලාගන්න නැත්නම් කාට හරි කරන ලොකු බලපෑමක් වෙන්නත් පුලුවන්.. මොකද මේ කාලේ මිනිස්සු තියෙන පීඩනෙන් මිදෙන්නේ කාටුන් එකක් බලලා වෙන්න පුලුවන්.. කොහෙන් හරි ගෝත සයිට් එකකින් හොයාගත්ත පලියට දාන්නේ නැතුව හොයලා බලලා දාන්න.. 👎👎👎👎👎

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +10

      ඔව් අනේ..ගාෆීල්ඩ් ගැන කීව දේට හොදටම හිත රිදුනා 😓😓

    • @knowledgearoundtheworld8422
      @knowledgearoundtheworld8422 2 ปีที่แล้ว +8

      @@p.n.s.pathirana2238 මගේ පපුව පැලිලා ගියා

    • @charletrathnayake7559
      @charletrathnayake7559 2 ปีที่แล้ว +2

      Eek atta
      Mt eewaye waraddak peeennaa.

    • @slpodda9647
      @slpodda9647 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත අපි කොහොමද දන්නෙ විශ්ව ගවේෂක කියන්නෙ බොරුද කියල

  • @dew196
    @dew196 2 ปีที่แล้ว +81

    මෙහෙම ඒවා දාන්නෙපා අයියෙ.. කොහොමත් කාටූන් ඇත්ත නෙවේනෙ.. අපෙ ලංකාවෙ අය හොදට හඩකවල අපෙ ළමා කාලෙ සුන්දර කරා 😍 අදටත් මේ ඔක්කොම බලනව.. 😍 මේ කියන ඒවා වැඩක් නෑ.. අපි හිතන් හිටපු දේවල් තමා ඇත්ත කියල බලන එක හොදයි 😌❤️

  • @malshanpramodya
    @malshanpramodya 2 ปีที่แล้ว +20

    මූට කාටුන් එක්ක මොකක් හරි ඇරියස් එකක් තියෙනවා😹

  • @pasindutisuran7648
    @pasindutisuran7648 2 ปีที่แล้ว +53

    2:56 අඩ්ඩෙහ් 😐...මොනා උනත් ගාෆීල්ඩ්ටයි ස්කුබිඩූටයි ආදරෙයි එදා වගේම....දැන් ඉන්න උන්ට ලමා කාලයක් නැති උනාට ඒ කාලෙ ඒව යනව කියන්නෙ ඉතින් අපිට රත්තරං හම්බුනා වගේ තමා.

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +1

      අනේ මට ලොබ නැතුව සප් එකක් දෙන්නකො පුතා 😢

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +4

      😭💔😭 ගාර්ෆීල්ඩ් කියන්නේ මගේ අාසම Cartoon එක එ්කේ අැත්ත සිදුවීම මේකයි කියලා දැනගත්තම නම් පට්ටම ඳුකක් තියෙන්නේ 😭💔😭

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      මේවා ඇත්ත නෙවෙයි .අනුමාන සහ කටකතා විතරයි.සමහර විට මුල් නිර්මාණ කරුවා ඔහොම දේවල් ගැන හිතන්ඩවත් නැතුව ඇති .ගාෆීල්ඩ් කාටුන් එක ලෝකෙ පුරා ජනප්‍රිය උන නිසා ඒකෙන් මිනිස්සු ඈත් කරන්ඩ ඉරිසියාකාරයො ගොතපු කතා වෙන්ඩත් පුලුවන් .

    • @pasindutisuran7648
      @pasindutisuran7648 2 ปีที่แล้ว +3

      @@ksenarathne ඔව්.මොන ලබ්බකටද ඔච්චර ලස්සන කාටුන් එකක් හීනයක් විදියට දක්වන්නෙ.ඒක මහ ගොබ්බ වැඩක්නෙහ්.

    • @pasindutisuran7648
      @pasindutisuran7648 2 ปีที่แล้ว +1

      @@prettyworld743 😴සියල්ල අනිත්‍යයි මිත්‍රයා

  • @gamingkavee5341
    @gamingkavee5341 2 ปีที่แล้ว +54

    ඔච්චර දේවල් ඒ කාලේ තේරෙන වෑ! 😂

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +39

    ශැගියි ස්කූබි යි ඉන්නවා නම් වෙන ඒවා අදාල නැහ් 🤟😁

    • @MtechxLK
      @MtechxLK 2 ปีที่แล้ว +1

      Anna eecai ☺️

  • @user-sg2ou9tk1z
    @user-sg2ou9tk1z 2 ปีที่แล้ว +21

    මේවා බං එක එකා හදපු කථා ඔයත් නීකන් මේවා ඇත්ත වගේ පෙන්නන්න හදල අපිව රවට්ටන්න හදනව නේද bro🤣🤣🤣ඕවා හදලා තියෙන්නේ ආතල් එකට විතරයි 😂😂😂

  • @pravindyageesaraneepremach7971
    @pravindyageesaraneepremach7971 2 ปีที่แล้ว +20

    කාටූන් පොඩි අයගෙ ජීවොත විනාශ කරන්නෙ නැහැ....මේ කාටූන් වලට හඩකවපු අය අපට අපේ පොඩි කාලෙට ගොඩක් ආදර්ශ කියල දුන්න..අපි අපේ පොඩි කාලේ සතුටින් ගත කලේ මේ වගෙ ලස්සන කාටුන් අපිට තිබ්බ නිසයි 💞💝

  • @Tunis2002
    @Tunis2002 2 ปีที่แล้ว +29

    Scooby Doo
    Garfield
    Giripura ettho
    Pink Panther
    Batman(cartoon)
    මේවා තමයි මං පොඩි කාලේ ආසාවෙන් බලපු cartoons.❤️❤️❤️❤️
    මේ ඔක්කොම ගියේ සිරස tv එකේ... 😁😁😁😁
    මේවා බලලා තියෙන අය කෝ බලන්න?? 🥴🥴🥴

    • @user-ci5in3hc8q
      @user-ci5in3hc8q 2 ปีที่แล้ว +1

      මමත් 🥰❤

    • @Maheli1Fernando
      @Maheli1Fernando 2 ปีที่แล้ว

      මාත්😊

    • @nelumherath5168
      @nelumherath5168 ปีที่แล้ว +1

      ඉස්සරලා හතරම බැලුවා බැට් මෑන් බලන්න බැරි වුණා.

  • @Janiya2000
    @Janiya2000 2 ปีที่แล้ว +11

    මම නම් හිතන්නෙ. මේ වීඩියෝ එක බලන ළමයි . ආපහු ඒ කාටූන් එක බලද්දි මේ කියපු දේවල් හිතට එන්න පුලුවන්. මම දකින විදියට මේ වීඩියෝ එක දැක්කොත් තමයි ඒ කාටූන් එතරම් වැරදි කියල හිතෙන්නෙ . ඒ වගේම ඒ වැරදි පැත්තට මනස හිතන්න ගන්නෙ මේ දේවල් දැනගෙන බැලුවිත් විතරයි .මම හිතනව මේ වීඩියෝ කිසිම වැදගත් කමක් නෑ කියල ...
    මොකද අපි කාගෙවත් ජීවිත මත්ද්‍රව්‍යකට හෝ වෙනත් වැරැද්දකට යොමු වෙන විදියට අපේ රටේ හඩ ශිල්පීන් හඩ කැව්වෙ නෑ.. ගොඩක් ලස්සන දේවල් වලින් තමයි ඒව හඩ මගින් පිරෙව්වෙ...

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      මෙ විෂ්ව ගවේෂක අයියට කාටුන් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා .මෙයා දැන් මෙ වගෙ video කීපයක්ම කරා.මෙයා එ video වල කැප්ෂන් එකට දාලා තියෙන්නේත් කාටුන් ලමා කාලය විනාශ කරනවා කියලා .ඒත් අපෙ ලමා කාලයනන් කාටුන් නිසා විනාශ උනෙ නැ ලස්සන උනා.ඔය කියන තරන් කාටුන් එකක ගැබුරු අර්තයක් තේරුන් ගන්ඩ ලමයෙකුට බැ.සිංහල හඩකවපු අය ලස්සනට ඒවා කරලා තිබ්බා ❤️මීට වඩා වැදගත් දේවල් අද කාලෙ කතාකරන්ඩ තියෙනවා .

    • @Janiya2000
      @Janiya2000 2 ปีที่แล้ว

      @@ksenarathne අනිවාරෙන් .. මේ චැනල් එකේ වැදගත් වීඩියෝ නම් ගොඩාක් තිබ්බ. ඒ අස්සට මේව දැම්මම.චැනල් එක එපා වෙනව

  • @lahirumadhushan7525
    @lahirumadhushan7525 2 ปีที่แล้ว +54

    ඇයි දන්නෑ මේ මිනිස්සු කාටූන් වලත් අබිරහස් හොයන්නෙ..කාටූන් එක කාටූන් එකක් විදිහට විතරක් බැලුවනම් ඉවරනෙ...😂😂

    • @punyaprasadini
      @punyaprasadini 2 ปีที่แล้ว +4

      Oww 😂😂 anika eylt oy vge atta scene valin cartoon hadana ek lesi athi , scooby doo ekath creative neh. Ee vge deyk ithin attatama hithin hithala hadanna amarui neh ee vge manussyek gen ahagnnt wada 😂🤩

    • @lahirumadhushan7525
      @lahirumadhushan7525 2 ปีที่แล้ว +2

      @@punyaprasadini 😂🙏👌

    • @ravindurandika7191
      @ravindurandika7191 2 ปีที่แล้ว +1

      Thiyena amaruwane bn lankawane 😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +5

      මෙ විෂ්ව ගවේෂක අයියට කාටුන් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා .මෙයා දැන් මෙ වගෙ video කීපයක්ම කරා.මෙයා එ video වල කැප්ෂන් එකට දාලා තියෙන්නේත් කාටුන් ලමා කාලය විනාශ කරනවා කියලා .ඒත් අපෙ ලමා කාලයනන් කාටුන් නිසා විනාශ උනෙ නැ ලස්සන උනා.ඔය කියන තරන් කාටුන් එකක ගැබුරු අර්තයක් තේරුන් ගන්ඩ ලමයෙකුට බැ.සිංහල හඩකවපු අය ලස්සනට ඒවා කරලා තිබ්බා ❤️මීට වඩා වැදගත් දේවල් අද කාලෙ කතාකරන්ඩ තියෙනවා .

    • @lahirumadhushan7525
      @lahirumadhushan7525 2 ปีที่แล้ว +4

      @@ksenarathne ඔව් බන්..කටූන් තියෙන්නෙ විශේෂයෙන් ලමයින්ට බලන්න...(මමත් බලනව😉)ලමයි ඕවෑ තේරුන් හොයන්න යන්නෑ...හරියට නිකන් ඇත්ත ලෝකෙ අබිරහස් වගේ හොයනව දාගෙන..බලපන් සම්පූර්ණ ඒවෑ රසය නැති කරනවනෙ..😒

  • @c.e.s.3311
    @c.e.s.3311 2 ปีที่แล้ว +33

    අව්රුදු 18 k welath thama cartoon balana mama ❤️‍🙂

    • @nim0731_
      @nim0731_ 2 ปีที่แล้ว

      Math 4.30 weddi TV ek laga 😂 20k welth eka nawathgn bane 😂😂

    • @themystery73
      @themystery73 2 ปีที่แล้ว

      අවුරුදු විසි අටයි

    • @dinuriwijesinghe951
      @dinuriwijesinghe951 2 ปีที่แล้ว

      hi 22

  • @thusheenmaleeksha9849
    @thusheenmaleeksha9849 2 ปีที่แล้ว +23

    ගාර්ෆීල්ඩ්ගෙ සීන්එකටයි ස්කුබිඩූ එකේ සීන් එකටයිනම් මොකද්ද උනා වගේ 🥺💔

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +1

      🥺💔🥺 මොකක්ද උනේ 🥺💔🥺

    • @JACK-873
      @JACK-873 2 ปีที่แล้ว +1

      Owwa borbn

  • @sandy_0507
    @sandy_0507 2 ปีที่แล้ว +56

    Garfild එකේ කතාව ඇහුවාම ශොක් උනහ්...😖💔🥀

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +2

      me too 😭💔😭

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +2

      ඔව්ව්ව්ව්ව් 😓😓😓😓😓💔💔💔💔

    • @DevotionalBhaktiMobee
      @DevotionalBhaktiMobee 2 ปีที่แล้ว +1

      ඔව්

    • @DOOM999.
      @DOOM999. 2 ปีที่แล้ว

      ෆෑන් තියරි😑😑😑

  • @ishara1468
    @ishara1468 2 ปีที่แล้ว +53

    කවුරු කොහොම කිව්ත් බලද්දි එපා වෙන්නැති කාර්ටුන් මෙවා ❤️❤️

  • @nethmofficial5525
    @nethmofficial5525 2 ปีที่แล้ว +75

    ඔවා ගොඩක්ම fan theorys නේ. හරියටම ඇත්ත කියන්න බෑ , එක එක්කෙනාගෙ මත තමා ඕවා 🥲 btw super video එක 🔥

  • @nilumindasenevirathna5087
    @nilumindasenevirathna5087 2 ปีที่แล้ว +18

    මේකේ සදහන් වන ගොඩක් දේවල් ෆෑන් තියරි. ඒක හින්දා මේ කියන දේවල් 100% පිලිගන්න බෑ

  • @sheharamanuthmi
    @sheharamanuthmi 2 ปีที่แล้ว +20

    අපරාදේ මං මේ video එක බැලුවේ..අනේ හෙට ඉඳන් මේ කාටුන් බලද්දි මේවා මතක් වෙන්න එපා🙏🙄

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 2 ปีที่แล้ว +48

    සිරාවටම දුක හිතුනා
    Garfeeld එකටයි
    Scooby doo එකටයි ඇත්තටම වෙන දේට

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +1

      😭💔😭 මටත් 😭💔😭

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +38

    අපේ ලමා කාලයෙ විනාශ වෙලා ගියෙ ඒ කතාව බලල නෙවෙයි ඔයාගෙ වීඩියෝ එක බලල..😒 ඔය වගේ වැඩ කරන්න එපා...

  • @from_2050
    @from_2050 2 ปีที่แล้ว +38

    ඒ කාලේ අපි ඔච්චර පරිණත නැ 😒 එ නිසා ඔවා වැදගත් වුනේ නැ 😓💔

    • @imadithpunsara7535
      @imadithpunsara7535 2 ปีที่แล้ว +3

      බොරු මේ කියන්නේ මෙයා මේ මනස විකාර කරනවා 😅

    • @DOOM999.
      @DOOM999. 2 ปีที่แล้ว +2

      ඔවා ෆෑන් තියරි විතරයි😂😂😂

    • @nelumherath5168
      @nelumherath5168 ปีที่แล้ว

      පරිණත යි කියන්නේ මොකක්ද?🤔🤔

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 2 ปีที่แล้ว +28

    මොනව උනත් .පොඩි කාලෙ බලපු සුපිරිම කාටුන් තමා🌟❤️❤️💥😍

  • @FunCaption
    @FunCaption 2 ปีที่แล้ว +29

    Garfield කියනනෙ නරක කටුන් එකක් නෙමෙයි එකෙන් පොඩි අයට කෑම කන්න පුරුදු කරනවා❤ ලොකු අයව පොඩි මානසිකත්වයකට පත් කරනවා😂❤❤

  • @dilkiamasha2433
    @dilkiamasha2433 2 ปีที่แล้ว +9

    ස්කූබිඩූ එකේ නම් තව ශැගී පන පිටින්ඉන්නව මොකද අනොත් අය එය හිතින් මවා ගත්ත අයනෙ,ගාර්ෆීල්ඩ් ගෙන අහද්දිනම් පපුව පිච්චුන වගේ උනා 💔

  • @induwa4836
    @induwa4836 2 ปีที่แล้ว +24

    කොහේනද බම් මේවා හොයාගන්නේ 😂

  • @nipuninisansala7775
    @nipuninisansala7775 2 ปีที่แล้ว +25

    මොන කතාව කිව්වත් ඒවා තමයි අපේ ජීවිත ලස්සන කලේ. ඒවාගේ තිබුණේ ඔය කියන දේවල් නෙවෙයි. වැරදි කරන්න එපා කියන එක. වැරදි කරන අයට දඩුවම් ලැබෙනවා කියන එක. හොඳ අයට හැමෝම ආදරෙයි කියන එක.

  • @amaligimhani3864
    @amaligimhani3864 2 ปีที่แล้ว +24

    ඇත්ත දැක්කට පස්සෙ හිත රිදුනා මොනා උනත් ආසවෙන් බලපු කාටුන් 😢❤️❤️❤️❤️

    • @Hana5531
      @Hana5531 2 ปีที่แล้ว

      ඔිිවා බොරු😑

    • @Ishuu_yt_2004
      @Ishuu_yt_2004 2 ปีที่แล้ว

      Ow මෙයා කියන්නෙ බොරු ද දන්නෙත් නැ 😥❤️

    • @dhanujathiwanka7903
      @dhanujathiwanka7903 2 ปีที่แล้ว

      මේවා ෆැන් තියරි!

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +24

    එතකොට ගාර්ෆීල්ඩුයි ෂැගියි කොච්චර කල් හීනවල ඉන්නවද 😹💥

  • @kaumithchethana7071
    @kaumithchethana7071 2 ปีที่แล้ว +14

    කවුරු මොනව කොහොම කිවුවත් කාටුන් වලට අදරෙයි ❤️❤️ එක නම් ලොවෙත් වෙනස් වෙන්නෙ නැ ස්කුබිඩු එහෙම තාමත් බලනව

    • @Ishuu_yt_2004
      @Ishuu_yt_2004 2 ปีที่แล้ว

      Scooby doo නම් පිස්සුවක් නෙ බන් ❤️🔥

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +27

    ෆ්‍රෙඩී= scoobyයි ශැගීයි අර පැත්තෙන් යන්න,වෙල්මයි ඩැෆ්නියි මාත් එක්ක මේ පැත්තෙන් යමු 😶😁

    • @punyaprasadini
      @punyaprasadini 2 ปีที่แล้ว +13

      😂😂 හ්ම්ම් අපි දැන් බලමු මේ වෙස් මූන ඇතුලෙ ඇත්තටම කවුද ඉන්නෙ කියලා

    • @sltaekooklover6138
      @sltaekooklover6138 2 ปีที่แล้ว +6

      @@punyaprasadini මං හිතන්නේ ඒ රතු ඇකොට් 😌😌

    • @MtechxLK
      @MtechxLK 2 ปีที่แล้ว +4

      @@sltaekooklover6138 amboh 😂

    • @redfiction-4641
      @redfiction-4641 2 ปีที่แล้ว +5

      හො හො හොල්මනක්

    • @knowledgearoundtheworld8422
      @knowledgearoundtheworld8422 2 ปีที่แล้ว +6

      මේක ඇතුලේ මොකක්ම හරි අභිරහසක් තියනවා😂

  • @pinsara_sasika
    @pinsara_sasika 2 ปีที่แล้ว +16

    මේ ඔක්කොම එක එක අය පළ කරපු අදහස්. තමන් බලන දේ ගැන තමන්ට කැමති විදියට අර්ථ කථන දෙන්න තමන්ට පුලුවන්.

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +11

    මේවා බොරැ නේද?😥😥

    • @shehan8426
      @shehan8426 2 ปีที่แล้ว +2

      ඔව් මෙ බොරු තමයි මිනිස්සු හදපු මත මේව

    • @vidam157
      @vidam157 2 ปีที่แล้ว +1

      Fan theories ඕවා 😅🙂

  • @nisalshaminda3817
    @nisalshaminda3817 2 ปีที่แล้ว +50

    ඇත්තටම දුක හිතුනා , පොඩි කාලෙ ආසාවෙන්ම බලපු cartoon එක scooby doo 😥 ඇත්ත නොදැන හිටියනම් හොඳයි කියල හිතුන 💔

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +6

      මේවා ඇත්ත නෙවෙයි .අනුමාන සහ කටකතා විතරයි.සමහර විට මුල් නිර්මාණ කරුවා ඔහොම දේවල් ගැන හිතන්ඩවත් නැතුව ඇති .

    • @dilinithushara3808
      @dilinithushara3808 2 ปีที่แล้ว +1

      ඔව් අනේ මටත් දැන් මේක බලපු එක ගැන දුකයි 😒

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක බලන්නෙ නැතුවයි ඉන්න තිබ්බෙ ගාෆීල්ඩ්ට එහෙම උනා කිව්වම දුක හිතිනා අනික ස්කුබිඩූ 😥 ඉස්කෝලෙ ඇරිල ආවම බලන් ඉන්නෙ කොයි වෙලාවෙද තුනහමාර වෙන්නෙ කියල ඒ තරං මම නං මේ කාටූන් වලට ආදරෙයි 😥

  • @MR.A126
    @MR.A126 2 ปีที่แล้ว +8

    අපි ස්කූබී ඩූ කියලා මෙච්චර කාලයක් බලලා තියෙන්නෙ දාර කුඩ්ඩෙක්ගේ දාර මනෝපාරක්ද

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +3

      😂💔😂 ඔව් බං 😂💔😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +4

      මේවා ඇත්ත නෙවෙයි .අනුමාන සහ කටකතා විතරයි.සමහර විට මුල් නිර්මාණ කරුවා ඔහොම දේවල් ගැන හිතන්ඩවත් නැතුව ඇති .

  • @indikaudayanga4602
    @indikaudayanga4602 2 ปีที่แล้ว +9

    මොනවා වුනත් cartoon වල ඵහෙම අදුරැ රහස් තියෙන්න විදියක් නැහැ.මෙවා fan theory විතරයි

  • @m4nm4npro11
    @m4nm4npro11 2 ปีที่แล้ว +9

    ගර්ෂිල්ඩ් එක ට තමා හොදටම දුක හිතුනෙ එක බලන්නත් දුක හිතෙනවා දැන්

  • @ashen_madushan
    @ashen_madushan 2 ปีที่แล้ว +7

    හොදම දෙ තමයි ඔය cartoon බලලා අපි කොච්චර විනොද වුනාද අපෙ ලමා කාලෙ සුන්දර කලා එ නිසා ඔය අදුරු පැත්තක් ගැන හිතලා වැරදියට තෙරුම් ගන්න එපා

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +43

    ආසම එක ගාර්ෆීල්ඩ් ❤️😺

  • @ishdzhehshsishiebs4184
    @ishdzhehshsishiebs4184 2 ปีที่แล้ว +21

    කවුද ඕවා ඇත්ත කියල දන්නේ😂
    අපිට ඉතින් ඔය එපා වෙන සිද්ධි ටික පෙන්නුව නෑනේ කිව්වා විතරනේ.බොරු දාන්න එපා

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว +2

      සහෝදරයා මමත් හොයලා බලලා
      ඒ ගැන video clip වගයක් හොයාගත්ත
      මට තේරෙනවා ඔයාට හිතට අමාරෞ ඇති
      මටත් මොකද මේක බලලා හිතට අමාරුයි

    • @ishdzhehshsishiebs4184
      @ishdzhehshsishiebs4184 2 ปีที่แล้ว +6

      @@nihalwijesiri1957 ඔව් මේකේ දානවා ඇත්තේ හොයල බලලා.හැබැයි ඔය කාටූන්ස් කම්පැනි වලින් ඔෆීසියල් රිලීස් කරලා නෑ ඔය කියන ඒවා.ඔය මිනිස්සු අනුමාන කරල දාන ඒවා විතරයි.මාත් දැක්කා තව වීඩියෝ ටිකක ස්කූබි කියන්නෙ ඒලියන් කෙනෙක් කියල කියනව.ඒ වගෙ අනුමාන ගොඩක් තියෙයි.

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว

      @@ishdzhehshsishiebs4184 මගේ අනිත් comment tika balanna

  • @mashi3675
    @mashi3675 2 ปีที่แล้ว +16

    තාමත් ආසයි මේ කාටුන් වලට ❤️

  • @sanulamendis5635
    @sanulamendis5635 2 ปีที่แล้ว +15

    ඔය මොන දේ වුනත් අපි හැදුනේ ඔය කාටුන් වලින් දුන්නු උපදෙස් ආදර්ශට අරන් 😋😋

  • @nexxesgamer1911
    @nexxesgamer1911 2 ปีที่แล้ว +29

    මට දුක හිතුනා ගාර්ෆීල්ටයි ස්කූබිගෙ කතාවටයි 😥

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 2 ปีที่แล้ว +13

    ආසම කාටුන් එක ගාෆිල්ඩ් 🥲 මට දැන් 20 කුත් වෙලා අවුරුදු 😄

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +1

      අනේ මට ලොබ නැතුව සප් එකක් දෙන්නකො පුතා ❤

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +2

      🤩 මගෙත් 🤩

  • @adithyarox8787
    @adithyarox8787 2 ปีที่แล้ว +8

    පීටර් පෑන් කතාවෙ පීටර් පෑන් ඇත්තටම හොද චරිතයක් කියලා පෙනුනට ඇත්තම Fairyලා ගොඩක් දරුනුයිලු

  • @suduputha5671
    @suduputha5671 2 ปีที่แล้ว +14

    මේ දේවල් නිකම්ම නිකන් විචාරකයොන්ගෙ මත විතරයි,ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුළුවන්,මං හිතන්නේ මෙව්වා කියපු විචාරකයො ඕනවට වඩා දේවල් ගැන හිතපු අයද කොහෙද,ඔය කියපු දේවල් කවදාවත් cartoon වල කියලා නෑනෙ,මං නම් මේ හිස් දේවල් හිතන්නෑ,cartoon එකේ රසය විතරයි වැදගත්,කවදාහරි TV එකේ මේකයි ඇත්ත කියලා කිව්වොත් පිලිගන්නම් 🤣

    • @hazielweerasingha4264
      @hazielweerasingha4264 2 ปีที่แล้ว +2

      Sira bn
      Ohom baluwot apitt henma darshanika seen denn pluwn

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว

      මෙ විෂ්ව ගවේෂක අයියට කාටුන් එක්ක මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා .මෙයා දැන් මෙ වගෙ video කීපයක්ම කරා.මෙයා එ video වල කැප්ෂන් එකට දාලා තියෙන්නේත් කාටුන් ලමා කාලය විනාශ කරනවා කියලා .ඒත් අපෙ ලමා කාලයනන් කාටුන් නිසා විනාශ උනෙ නැ ලස්සන උනා.ඔය කියන තරන් කාටුන් එකක ගැබුරු අර්තයක් තේරුන් ගන්ඩ ලමයෙකුට බැ.සිංහල හඩකවපු අය ලස්සනට ඒවා කරලා තිබ්බා ❤️මීට වඩා වැදගත් දේවල් අද කාලෙ කතාකරන්ඩ තියෙනවා .

    • @nethumi_siddharthians3747
      @nethumi_siddharthians3747 2 ปีที่แล้ว

      Aththa 🥺

  • @golulual_koul
    @golulual_koul 2 ปีที่แล้ว +13

    මොනවා උනත් මේ කාටුන් ලොකෙ 1බිලියන ගාණක් දැනුත් බලන කටුන් එක නිසා මිනිසුන්ට ඔවා ගාණක් නෑ විශ්ව ගවේශක අයියෙ මිනිසු ඔවට මාර අසයි සීයලත් ස්කූබි ඩූ බලනවා

  • @Amila9082
    @Amila9082 2 ปีที่แล้ว +7

    බොරු දාන්න එපා යකො අපේ ළමා කාලය ලස්සන කරපු කාටුන් පෙලක්, මනස්ගාත කටින් කිව්වට ඔප්පු කරන්න බෑ

  • @MIRACULOUS.49
    @MIRACULOUS.49 2 ปีที่แล้ว +7

    ඔහොම කාටූන් වලට එක එක දේවල් කියන්න එපා😶😳 .ඒවා අපේ ලමා කාලය ලස්සන කලා .

  • @nihalwijesiri1957
    @nihalwijesiri1957 2 ปีที่แล้ว +24

    Garfield කියන්නේ බොරුවක් කියලා ඇත්තද බොරුද බලන්න මම හොයලා බැලුවා
    ඇත්තටම garfield කියන්නේ පූසෙක් මවූ ගත්ත හීනයක් තමයි
    මම දැන් හැම තැනම හොයලා බැලුවා
    අන්තිමේට video එකක් හම්බවුනා
    මට ඇත්තටම දුක හිතුනා

    • @FunCaption
      @FunCaption 2 ปีที่แล้ว +1

      ❤අනේ මට ලොබ නැතුව සප් එකක් දෙන්නකො පුතා

    • @Daham-x5f
      @Daham-x5f 2 ปีที่แล้ว

      Ado link eka dapamko ❤️

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +2

      😭💔😭 මටත් ඳුකයි බං ගාර්ෆීල්ඩ් ගැන 😭💔😭

    • @user-kq9dy1ee7d
      @user-kq9dy1ee7d 2 ปีที่แล้ว +1

      ඔයා කොහොමද මේවා හොයාගත්තෙ?

    • @nihalwijesiri1957
      @nihalwijesiri1957 2 ปีที่แล้ว +1

      @@user-kq9dy1ee7d හොයලා බැලුවා හාමදේකින්ම

  • @sahansandeepa4572
    @sahansandeepa4572 2 ปีที่แล้ว +2

    අපි කොච්චර බොරු ගොඩක්ද නෙමෙයි... ඕවා ෆෑන් තියරි... ඔය කාටූන් අපේ ළමා කාලේ ලස්සන කරා මිසක් විනාසයක්නම් උනේ නෑ... ඔයා ඔයවගේ වීඩියෝ එකක් දානවනම් කියන්ඩ මේවා ෆෑන් තියරි කියල❤️❤️❤️

  • @danushsl7803
    @danushsl7803 2 ปีที่แล้ว +34

    මේ අදහස් මිනිස්සු හිතල කියපු හා හදපු දේවල්..අනික ස්කූබ් ඩූ එකේ 40ගනන් වල බඩු..ඇදුම් වලට වඩා 70,80 ගනන් වල ඒව තමා තියෙන්නෙ...🤣🤣🤣

    • @Thamira.C-H
      @Thamira.C-H 2 ปีที่แล้ว +2

      Yes

    • @THA_RI_NDU
      @THA_RI_NDU 2 ปีที่แล้ว +2

      ඔව් බන් 😂😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      ඇත්ත 👍

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 2 ปีที่แล้ว +9

    මොනවා කිවුවත් ජීවිතයේ balapu හොඳම කාටුන් තමයි හැමදාමත් ආදරෙයි

  • @sadeepalakshan2981
    @sadeepalakshan2981 2 ปีที่แล้ว +8

    කව්රු මොනව කිව්වත් මගේ කාටුන් වලට තීන ආසාව නැති වෙන්නෑ♥️♥️♥️

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +12

    මේ කාටුන් තමා අපේ ලමාකාලෙ ලස්සන කරේ 💜️💜️💜️💜️

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +11

    ගාර්ෆීල්ඩ් ගැන දුක හිතුනා 😭💔

  • @isanthawithanachchi3180
    @isanthawithanachchi3180 2 ปีที่แล้ว +11

    තමුසේ අපි ආසාවෙන් බලන කාටුන් එපා කරන්න එපා.

  • @DraganEjens8888
    @DraganEjens8888 2 ปีที่แล้ว +12

    මට හැම වීඩියෝ එකකටම දුක හිතුනා.මම තාමත් අාසාවෙන් බලනවා ඔය කාටූන්.

  • @ashan9889
    @ashan9889 2 ปีที่แล้ว +10

    මේක නිසා garfield එකේ අන්තිම comic පිටුව බලන්න හිතුනා.දැන් ඉතින් හරි නේ අමාරුව.😶😪

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 2 ปีที่แล้ว +9

    තාම පිස්සු වෙන් වගේ ආසම කාටූන් එක ස්කුබී ❤️😍😍

  • @tharu6017
    @tharu6017 2 ปีที่แล้ว +4

    ලෝකේ මොන පදනමකින් හැදුවත් මේ කාර්ටූන් අපේ ⁣රටේ හඬකැවීම් ශිල්පින් අපිට දුන්නේ වටින පණිවිඩ ගොඩක්..ඒකයි මේ කාර්ටූන් අපේ ලමා කාලය ලස්සන කලා කියන්නේ..අදටත් හෙටටත් මේ කාර්ටූන් තරම් ලස්සන කාර්ටූන් ඇවිත් නෑ ❤️

  • @travel4410
    @travel4410 2 ปีที่แล้ว +4

    බොරු දාලා විව්ස් ගන්න එපා මචන් ඕවා මෝඩ fan theory විතරයි 😅

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว +6

    ඒ කාටූන් ගැන ඔච්චර දේවල් හිතුවෙ නෑනෙ... ස්තූතියි මල්ලි

  • @doctorstranger325
    @doctorstranger325 2 ปีที่แล้ว +5

    දැන් කාලෙ තියන කාටූන් වලට වඩා අපි ඒ කාලෙ බලපු මේ කාටූන් කොච්චර ලස්සනද.❤

  • @thepotterhead9796
    @thepotterhead9796 2 ปีที่แล้ว +19

    උබ කියන්නෙ මාරකතාවක් නේ අපේ පොඩි කාලේ ලස්සන කරපු කතා උබ ට ඇලජික් උනාට අපිට එහෙම නෑ

    • @dilinithushara3808
      @dilinithushara3808 2 ปีที่แล้ว +3

      ඒක තමා අනේ ... 😒😒😒 ඕකට කියන්නෙ ඉරිසියාව කියල මෙයා පොඩි කාලෙ මෙයාට කාටුන් බලන්න හම්බෙලා නැද්ද කොහෙද ..

    • @thepotterhead9796
      @thepotterhead9796 2 ปีที่แล้ว +4

      @@dilinithushara3808 මුන් පොඩි වැල් බලලා වෙන්න ඇති 😠

    • @JACK-873
      @JACK-873 2 ปีที่แล้ว +3

      Sira kathawa bn

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว

      ඔව් අනේ

  • @ShednasWeron767
    @ShednasWeron767 2 ปีที่แล้ว +7

    ඉස්සරහටත් තව මේ වගේ අනිත් කාටුන් වලත් fan theories ඕනෙ . එලම සුභ පතනව ඉදිරි වැඩ කටයුතු වලට.

  • @tharushilakshika1826
    @tharushilakshika1826 2 ปีที่แล้ว +6

    Garfieldge කතාවට ගොඩක් දුක හිතෙනවා.දැන් බලද්දි ඕක මතක් වෙයි.ගාර්ෆීල්ඩ්ගේ වැඩවලට හිනා යන එකක් නෑ දැන්😢

  • @csthelast5445
    @csthelast5445 2 ปีที่แล้ว +5

    මේ ඔක්කෝගෙන්ම අපේ ලමා කාලය සුන්දර කරා ඉතින් ඒ නිසා මොන විදියට මේ කතාවන් මොන විදියට පාදක වෙලා තිබ්බත් මේ හැම කතාවක්ම අපේ ලමා කාලය සුන්දර කරා

  • @dhammikakumarihami8534
    @dhammikakumarihami8534 2 ปีที่แล้ว +2

    මොනව උනත් මේ කටුන් ටික තමා තියෙන ලස්සනන කටුන්ටික තමත් මම මෙ කටුන් තමා බලන්නෙ මම මේ විඩියො එක බලලා ඇත්ත දැනගත්ත එක අපරදෙ කියලා හිතෙනවා මෙක බැලුවෙ නැත්තම් මම තමත් මේ කටුන් අසවෙන් බලනවනෙ එඋනාට මේ කටුන් නිසා අපේ ලමා කලය විනාස උනේ නැ තවත් ලස්සන උනා 😍💕💞😘

  • @anupamajayadevi5201
    @anupamajayadevi5201 2 ปีที่แล้ว +5

    ඒ මොනවා උනත් මේ කාටුන් මම ආසාවෙන් බලපුවා. පොඩිකාලේ ඕවා හිතන්නෙ කවුද?😞 ඒත් මම තාම මේ කාටුන් වලට ආසයි❤️

  • @gayanigeethika7502
    @gayanigeethika7502 ปีที่แล้ว +2

    මොන දේ උනත් ඒ දෙවල් වලට තමව ආසයි ලමාකාලය ඉවර උනත් එ.මතක වලට තවමත් ආසයි😘💕

  • @MtechxLK
    @MtechxLK 2 ปีที่แล้ว +42

    තාමත් ආසම cartoon එක scooby doo❤️

    • @prettyworld743
      @prettyworld743 2 ปีที่แล้ว +2

      🤩 my නම් ගාර්ෆීල්ඩ් 🤩

  • @Bulletproof17875
    @Bulletproof17875 2 ปีที่แล้ว +2

    ඔය කියන ඒව ඇත්තමද ගාර්ෆිල්ඩ් එකටයි ස්කුබිඩූ එකටයි එහෙම කිව්වාම දුක හිතුනා 😢

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      මේවා ඇත්ත නෙවෙයි .අනුමාන සහ කටකතා විතරයි.සමහර විට මුල් නිර්මාණ කරුවා ඔහොම දේවල් ගැන හිතන්ඩවත් නැතුව ඇති .

    • @Bulletproof17875
      @Bulletproof17875 2 ปีที่แล้ว

      @@ksenarathne 👍

  • @himaligamage8194
    @himaligamage8194 2 ปีที่แล้ว +7

    ඔයගේ ආසම කාටූන් එක මොකක්? 🙄

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 2 ปีที่แล้ว +1

    ඒ වුණාට snow white කියන්නේ Disney ආයතනය හදපු කතාවක් නෙවෙයිනේ. Disney company එක ඒක remake කළාට ඒ කතාව Disney company එක පතංගන්නත් කලින් තිබ්බ ගොඩක් පරණ fairy tail story එකක්නේ.

  • @dreamworld3445
    @dreamworld3445 2 ปีที่แล้ว +7

    Super
    මම ආසම මාතෘකාවක්

  • @thirandimadara16
    @thirandimadara16 2 ปีที่แล้ว +2

    ගාර්ෆීල්ඩ් එකේ ඔය කොටස මොකක්ද?

  • @dilaagaming2848
    @dilaagaming2848 2 ปีที่แล้ว +3

    කාටුන් ටික හදපු උන්වත් මේ theroy ටික දන්නෙ නැතුව ඇති 😂

    • @maxbro9044
      @maxbro9044 2 ปีที่แล้ว

      සිරාවටම😂👍

  • @rukshaneranda8075
    @rukshaneranda8075 2 ปีที่แล้ว +31

    පිටර් පෑන්ගෙ කතාව නම් කලින් අහලා තියෙ 🙂❤️

  • @geeknordofficial
    @geeknordofficial 2 ปีที่แล้ว +3

    උබ කාටූන් වලට කැමති නෑ කියල අනිත් අය පලි නෑ.. 😠

  • @shobabandara3396
    @shobabandara3396 2 ปีที่แล้ว +47

    ඇත්තටම අදනම් ගොඩක් දුක හිතුන 😪😭