සිරිසේන කුරේ මරණ වරෙන්තුව ලියූ උපාලි මහතා සමග සිදුකල පාතාලයේ සත්‍ය කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 309

  • @lahirunamasinghe7108
    @lahirunamasinghe7108 5 หลายเดือนก่อน +32

    මචං කොටියා සල්ලි ගත්තා නේද මේ විඩියෝ එක කරන්න මට ඒ පිලිබන්ද සැක හිතෙන තැන් දෙක 2007 කියන්නේ චමින්ද අය්යාගේ පික් ටයිම් එක චමින්දට බුලුමැන්ඩල් වල මුඩුක්කුවක ඉන්න ඔන නැහැ අංක දෙක නන්දන මාරසංහ ඝාතනය පිලිබන්ධ තින්දුවක් අදටත් නැත ඒතුමාට පුලුවන් අධිකරණයට තොරතුරැ සපයලා දඩුවම් ලබා දෙන්න ඇත්ත කියපං සල්ලි ගත්තා නේද බොක්ක

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 หลายเดือนก่อน +14

      ඔප්පු කරලා පෙන්නන්න මම මුදල් ගත්තා කියලා. කිසිදු වැඩසටහනකට කිසිවෙකුගෙන් මම මුදල් අරගෙන නෑ. එලිපිට අපි කතා කරමු එන්න වැඩසටහනකට. මම ඔබට විරුද්ධව නඩු මගට පිවිසෙනවා සහ ඔබ මට සිදුකල චෝදනාවට අනිවාර්යයෙන් නීතිමය ක්‍රියාමාර්ග අරගන්නවා. ඒ ඔබ පරාද වුනොත්. අනික මම පරාද වුනොත් ඔබ කියන ඕනම දෙයකට මම එකග වෙනවා. එකගද.?

    • @lahirunamasinghe7108
      @lahirunamasinghe7108 5 หลายเดือนก่อน +2

      නඩු මගට පිවිසිමට මට අවශ්‍ය නැත 2007 දෙමටගොඩ චමින්ද බුලුමැන්ඩල් වල මුඩුක්කුවක ජිවත් උනා කියා ඔබ විස්වාස කරණවාද

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 หลายเดือนก่อน +7

      ඒ පිළිබඳව මටත් ඩවුට් එකක් තියෙනවා . තව වැඩසටහනකට මම ඔහුව කැදවනවා. අනිවාර්යයෙන් ඔබේ ප්‍රස්නය මම ඔහුට යොමු කරනවා ඒ වැඩසටහන අතර තුර. අනික්දෙය නම් ඔබ කෙනෙකුට චෝදනා කිරීමට පෙර චෝදනාව ඔප්පු කිරීමට හැකි සාක්ශි ලග තබාගෙන චෝදනා එල්ල කරන්න. මොකද පදනම් විරහිතව චෝදනා එල්ල කිරීමට යෑමෙන් අවසානයේ ඔබටමයි අතින් කයිට් වෙන්නෙ ✌✌

    • @lahirunamasinghe7108
      @lahirunamasinghe7108 5 หลายเดือนก่อน +6

      තොරතුරැ සත්‍යක් පමණක්නම් සමාජ ගත කරන්න ඔබගේ ඔය වැඩසටහන තුලින් යම් පුද්ගලයේකු හා සමාජ කන්ඩායමක් ඉලක්ක වෙනවා එය එම පිරිසට බලපාන්න පුලුවන්

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 หลายเดือนก่อน +7

      ඔහු පවසන සියලුම කරුනු වලට ඔහු වගකියනවාද කියන එක මම ඔහුගෙන් බොහෝ වර අසන ආකාරය ඔබ දුටුවාද .?

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 5 หลายเดือนก่อน +34

    කොට්යා සහෝදරයා මෙතෙක් ඔබතුමාගෙ බලපු හොදම වැඩසටහන .මෙතුමා සමග දිගටම වැඩසටහන් කරන්න. ජය වේවා.

  • @sajeewafernando5396
    @sajeewafernando5396 5 หลายเดือนก่อน +8

    තරිදු ඔබට මාගේ හදපිරි ප්‍රනාමය මෙවැනි වැඩසටහන් තවතවත් ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා .....ජය හා සතුට

  • @SandunPerera-rr1df
    @SandunPerera-rr1df หลายเดือนก่อน +1

    ඇත්තටම මේ සමාජයට දෙන හොද වටින පැහැදිලි කිරීමක් .වටිනවා..ස්තූතියි..

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +1

    ඉතා වැදගත් වැඩසටහනක්
    තරිදු මල්ලි ගොඩක් ස්තුතියි
    ඔබටත් ඒ සහෝදරයටත්❤

  • @upalisanath8333
    @upalisanath8333 5 หลายเดือนก่อน +8

    අයියේ දෙන්නටම
    බුදුසරණයි ........ඉතාමත්ම වැදගත් කථාවක්

  • @viduranalawaththa1084
    @viduranalawaththa1084 5 หลายเดือนก่อน +5

    පට්ට කතාව සුපිරි. මාරම වටිනවා කතාව. දුක එකෙක් මේවා බලන්නෙ නෑ බලන්නෙ බහුබූත මේ වගේ වටින වැඩසටහනක් බලන්නෙ නෑ. වටින කරුණු ටික ඔලුවට දාගන්නෙ නෑ.

  • @happygardening5654
    @happygardening5654 5 หลายเดือนก่อน +5

    This is the best program I ever had listen so please enlighten us with people like him. Respect

  • @prasannalanka3924
    @prasannalanka3924 5 หลายเดือนก่อน +23

    තරිදු ඔයත් මාරම මාතෘකාවක් තොර ගෙන තිබෙනවාyoutube, නාලිකාවක් කරගෙන යන්න.

  • @mangalasuraweera930
    @mangalasuraweera930 5 หลายเดือนก่อน +15

    තරිඳු අමුතුම චරිතයක් ගෙනාවෙ ,

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 5 หลายเดือนก่อน +3

    නියමයි තරිඳු..නියමයි..ඔහුගෙ ප්‍රකාශන ඔහු වගකිමෙන් කියන්නෙ කියනෙක ඔහු සටහන් කරනවනෙ..ඇත්තටම නිර්භය කතිකාවක්...මේවා නොදැන අපි මැරෙන්න හොද නැ තරිඳු..ඒ නිසාම ඔබගේ කර්තව්‍ය ප්‍රශස්ථයි.🎉🎉🎉

  • @ranjanikumarage8907
    @ranjanikumarage8907 5 หลายเดือนก่อน +11

    සමාජය දැනුවත් වියයුතු ඉතා වටිනා කතාවක්

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 5 หลายเดือนก่อน +1

    Great program ❤ thank you very much

  • @DanushkaRanadeera
    @DanushkaRanadeera 5 หลายเดือนก่อน +14

    සුපිරියි කොටියා අන්න ගමන යනවනම් මාතෘභූමියේ නිදහස ජනතාව වෙනුවෙන් කඩිනම් ක්‍රියාවලිය සඳහා වහා ජනතාව දැනුවත් කිරීම් කරන්න ඇරබීම දැන්ම පටන් ගනිමු ඔබටත් එතුමාටත් තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @naturelover1185
    @naturelover1185 5 หลายเดือนก่อน +4

    One of the best programme...cheers bro.

  • @prasannalanka3924
    @prasannalanka3924 5 หลายเดือนก่อน +12

    තරිදු,අද නම් හොඳයි මූණ පෙන්නලා ම සහොදරයෙක් කැමති උන එක සත්‍ය කථා කරන්ට.

  • @shimlaa9450
    @shimlaa9450 5 หลายเดือนก่อน +1

    අද program එක පට්ට තරිදුවා..❤

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 5 หลายเดือนก่อน +7

    මම මේක.බලන අයට කියන්නේ අපො.පක්ෂයක් වහල්ලු නෙමෙයිනම් මේ මහත්මයාට කතාකරල, සැබෑ දේසප්‍රේමීන් එකතුවෙලා පෙරට යමුද❤❤❤❤❤

    • @upalichandrasiri4576
      @upalichandrasiri4576 5 หลายเดือนก่อน

      System change එකට කැමති අය කතාබහ කරමු.
      ඒ වෙනුවෙන් මගේ ජීවිතය දන්දීලයි තියෙන්නේ...

  • @Lakmal-k2o
    @Lakmal-k2o 5 หลายเดือนก่อน +5

    සුපිරි 😊😊 කොටියෝ දිගටම කරපන් අපි ඉන්නවා උබත් එක්ක❤

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 5 หลายเดือนก่อน +19

    සිරිසෙන කුරේ.ව්රසිංහ මල්ලමා‍රව්ව් අනිකා අපේ ගෙවල් ලග ගාල්ලේ ප්‍රේමදාස උඩුගම්පල unp අලුගොසුවො

    • @SLKnown
      @SLKnown 5 หลายเดือนก่อน +1

      Udugampola කෑගල්ලෙ නේද

    • @creationd6097
      @creationd6097 5 หลายเดือนก่อน

      @@SLKnownමහගෙවල් ගාල්ල උලුවිටිකෙ

  • @trainingsailor4699
    @trainingsailor4699 5 หลายเดือนก่อน +2

    niyamai aiye wade hodata digatama karan yanna all the best ❤️👍

  • @Lashan141
    @Lashan141 4 หลายเดือนก่อน +1

    ඔබ තුමා කරපු හොද ම වැඩ සටහන.....

  • @කලුසිංහයා-ඪ8ල
    @කලුසිංහයා-ඪ8ල 5 หลายเดือนก่อน +4

    මේ අන්තිම කොටස වෙනම කෙටි වීඩියෝ එකක් විදියට හදල share කරන්න ඕන තරම් භයානක දෙයක්.. 💯

  • @ChamaraPrince
    @ChamaraPrince 5 หลายเดือนก่อน +9

    කොටියගෙ හෙයා කට්එකයි රැවුලයි සුපිරි අන්ඩවල් පොරක් වගෙ👌👌👌

  • @sunilabeythunga873
    @sunilabeythunga873 5 หลายเดือนก่อน +4

    විශිෂ්ඨයි මේක තමයි ඇත්ත ඒක තමයි යථාර්ථය ගොඩ කාලෙකින් "ඇත්ත"ආසන්න වශයෙන් වත්

  • @navodanimantha3576
    @navodanimantha3576 5 หลายเดือนก่อน +2

    තරිඳු අයියා වැඩ්ඩා.. පාතාල ගවේෂණය පැත්තේන් අංක එක..මම ආසම යුට්‍බ් චරිතය (කොමඩ් නොවන)..දවසක හම්බෙලා කතා කරනවා මයි..මේ කතා කරන කෙනාගේ හිනාව අව්‍යාජයි

  • @tharindulakmal2168
    @tharindulakmal2168 5 หลายเดือนก่อน +4

    මොන කතන්දරේ කිව්වත් හොද දැනුමක් තියෙනව කියල හිතෙනව. 🔥🔥

  • @lahirumaduranga2811
    @lahirumaduranga2811 4 หลายเดือนก่อน +1

    Methuma samaga thawa weda satahanak karanna tharindu Aiya.dennatama jayawewa❤❤

  • @lahirusampath1520
    @lahirusampath1520 5 หลายเดือนก่อน +1

    නියමයි තරිඳු අයියා ❤❤❤
    මේක නම් සුපිරියක් ❤🔥💪👌

  • @kalanagaveesha1798
    @kalanagaveesha1798 5 หลายเดือนก่อน +2

    Dan Video quality..
    Keep it up kotii ❤❤

  • @RavindraPal-rq7zg
    @RavindraPal-rq7zg หลายเดือนก่อน +1

    Tharindu malli aththatama oyaata mage respect ekak thiyenawaa. Mokada oyaa ratata wada daeee kenek. Mee Rawul Kathika " pissu huththaaawaa kohenda hoyaa gaththee.

  • @kanishkasaman2333
    @kanishkasaman2333 5 หลายเดือนก่อน +3

    සුපිරි මනුස්සයෙක් එක්ක අද කතාවක් .😊

  • @AsiruShiroman
    @AsiruShiroman 5 หลายเดือนก่อน +1

    ❤️💛💚kotiyooo supiriyak thamai ithin.jeevithetama ahuwa supirima kathawak.

  • @prasannalanka3924
    @prasannalanka3924 5 หลายเดือนก่อน +7

    තව පාරක් ඔබට අපෙ ප්‍රණාමය

  • @මේමොහොත
    @මේමොහොත 5 หลายเดือนก่อน +3

    ඉදිරියටත් වැදගත් වන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්

  • @prasannalanka3924
    @prasannalanka3924 5 หลายเดือนก่อน +27

    සහොදරයා, අපගේ ප්‍රණාමය, අපේ රටේ භය නැති අවංක උන් ඉන්නවා තවම.

    • @chamarapradeep8391
      @chamarapradeep8391 5 หลายเดือนก่อน +1

      ඔබ මෙපමණ කල් කොහෙද හිටියෙ ඉදිරියගැන. හිතමු

  • @CharithGunawardhana
    @CharithGunawardhana 5 หลายเดือนก่อน +1

    මේ මහත්තය , හැමෝටම තර්ජනයක් උනු කෙනෙක් අදත් ඉන්න එක ගැන සතුටුයි

  • @yamahaboy-h3m
    @yamahaboy-h3m 5 หลายเดือนก่อน +3

    නියමයි යාලු 👍♥️...

  • @lahirushalika6630
    @lahirushalika6630 5 หลายเดือนก่อน +3

    එකනම් සුපිරි ❤❤❤❤

  • @HasthasaraSura-sg5ib
    @HasthasaraSura-sg5ib 5 หลายเดือนก่อน +1

    කිසිම දේශපාලන පක්ෂය කට පුද්ගලයෙකුට ගැති නැති කොන්ද කෙලින් තියෙන සුපිරි මිනිසෙක් දිර්ඟායු වේවා

  • @YashuWikramasingha
    @YashuWikramasingha 5 หลายเดือนก่อน +4

    Notification ආපූ ගමන් අවේ කොටියෝ ❤️

  • @KumaraKumara-u5n
    @KumaraKumara-u5n 5 หลายเดือนก่อน +6

    Ape aka sellam nha..kotiya kiynne parana patale nimak nati gawesakya yaku ne..❤❤❤

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 5 หลายเดือนก่อน +9

    ප්‍රේමකීර්ති මැරුවෙ ගුවන් විදුලි සභාපතිකම වෙනුවෙන් හඩ්සන් කියන එකා..

    • @gihanpicasso5944
      @gihanpicasso5944 5 หลายเดือนก่อน +1

      ඒක ඇත්තක් කියා බොහෝ දෙනා සහ ප්‍රේම් ගේ පුතාත් බිරින්දන් දෙදෙනාත් කියනවා!

  • @ShammiBohteju-e7o
    @ShammiBohteju-e7o 4 หลายเดือนก่อน +1

    මුලදී බෝරීන් බං,පස්සේ තමා ඔළුවටම වචන වැදුණේ ..❤❤❤ පටිිට ඩයල් එකක් මං වගේ

  • @sadithanadi2856
    @sadithanadi2856 5 หลายเดือนก่อน +2

    Supiri..methek utube balapu hodama program ak❤❤

  • @cddr2203
    @cddr2203 5 หลายเดือนก่อน +4

    මචං......මෙ මහතාගේ නැවත පැමිණීමක් ඉක්මනින් ම බලාපොරොත්තු වෙනවා.....තාමත් පාතාලයෝ ඔලුවේ තියාගෙන ඉන්න අපත හැත්ත කියන දේ පඩේට ගනන් ගන්න එපා මචං....උබට සදා ජය ✊✊✊

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 5 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ් එක හිටියා දෙමළගොඩ අම්බිකා කියලා❤

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 5 หลายเดือนก่อน +6

    සේනානායක ලා බන්ඩාරනායක ලා ,සිරිමාවෝ මැතිනිය වෙනකල්,කිසිම කෙනෙක් හොරකම් කලේ මිනිමැරුවේ නෑ ඔහුන් මේ රටට විශාල වැඩ කොටසක් කරා

    • @SLKnown
      @SLKnown 5 หลายเดือนก่อน +1

      77න් පස්සෙ තමා අව්ල් පටන්ගත්තෙ

    • @nuwanperera2055
      @nuwanperera2055 5 หลายเดือนก่อน

      Eth unge kulaa bede tibba oiiiii

  • @Srilankaceylon
    @Srilankaceylon 5 หลายเดือนก่อน +22

    මුලින්ම කතාව අහද්දි බයිලා ගහන එකෙක් වගේ හිතුනේ ටිකක් අහගෙන යද්දි තමයි තේරුනෙ පොරට හොද විශ්ලේශනයක් තියනවා කියලා මේ සමාජ දේශපාලනය පාතාලය අයුක්තිය සහ මිනිස්සු රැවටීම සම්බන්දව♥️ ( කියන ඒවා ඇත්ත නැත්ත අපිට 100% sure කරන්න නම් බෑ නමුත් මද්‍යස්තව හිතලා බලද්දි ගොඩක් දේවල් ගන්න පුලුවන්)

    • @udayakumara-tj5bk
      @udayakumara-tj5bk 5 หลายเดือนก่อน +2

      මම ත් හිතුවෙ එහෙම මයි

  • @lahiruishanka2161
    @lahiruishanka2161 5 หลายเดือนก่อน +1

    Balapu hoda video akak ❤

  • @clerancedesaa4682
    @clerancedesaa4682 5 หลายเดือนก่อน +1

    Geat and excellent

  • @anushkawijeratne6251
    @anushkawijeratne6251 5 หลายเดือนก่อน +3

    Nice one
    Big up 🎉

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 5 หลายเดือนก่อน +2

    අපේ කාලේ තිබූ හොඳම වැඩ්ඩෙක් තමයි❤❤ ලොව අයියා කොහෙද ඉන්නේ? නිකං හරි කෝල් එකක් දෙන්න

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +1

    චන්ඩි කියන වචනය ඉවත්වෙලා පාතාලය වචනය නිර්මාණය වෙන්නෙ 88න් පසු.ඊට කලින් චන්ඩි කියල කට්ටියක් හිටියෙ.1977 තමයි ගම්වල නගරව චන්ඩි UNP දේශපාලකයන් ළඟට ගත්තෙ.UNP මතිවරණය ජයග්‍රහණය කරණ පළවැනි චන්ද ප්‍රතිඵල නිකුත්වෙනකොටම කෝට්ටෙ ආසනයෙන් පළවැනි මිනීමැරුම සිදුවන්නෙ.කථානායක ස්ටැන්ලි තිලකරත්නගේ ච්න්දදායකයෙක් මරණයට පත්වෙනව.ඒ මොහොතේ පටන් චන්ඩි දින කීපයක් රටතුල විරුද්ධ වාදීන්ගෙ පාලනය අතට අරන් මිනීමැරීම් මංකොල්ල කෑම්,ගිනිතැබීම්,කපාකොටා දාපුව,දූෂණය කරපුව සිදුකරන්නෙ.එතන සිටන් හම්වල නගරවල UNP හිතවාදී චන්ඩි සක්‍රිය දේශපාලනයට එකතුවෙනව.දේශපාලකය,චන්ඩි,පොලීසිය කියන මිත්‍රසමාගම ආරම්භය මෙතනයි මා දන්නා තරමට.

  • @LalWijesingha
    @LalWijesingha 5 หลายเดือนก่อน +1

    ඒ කාලෙ සම්පූර්ණ පාතාලයම මෙහෙය වූයෙ සිරිසෙන කුරෙ නම් අලුගොසුව.

  • @JanakaWijayakumara
    @JanakaWijayakumara 5 หลายเดือนก่อน

    Good job. ❤️💖🔥

  • @kanishkasaman2333
    @kanishkasaman2333 5 หลายเดือนก่อน +1

    තරිඳු dannam ඔයා මාර handiyek.❤😊

  • @d.r.liyanaarachchi1073
    @d.r.liyanaarachchi1073 5 หลายเดือนก่อน +3

    සත්‍ය කතා කරන සත්‍යවාදී මනුස්සයෙක්. රට හදන්න නමි මෙි වගේ මිනිස්සු පාලනයට සමිබන්ද කර ගන්න ඔිනෙ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +1

    පොලීසියෙ නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අධිකරණය තුලත් අසාධාරණ වලට පත්වෙන උදවිය ඉන්නව.මට එහෙම වෙලා තියෙනව.කොමිෂන් වලට ගියත් සාර්ථක පිළිතුරු ලැබුනෙ නෑ.

  • @PrabashKuma
    @PrabashKuma 5 หลายเดือนก่อน +2

    Pls talk about army roshan. Located in kelaniya polhena. Chanuka ratwatta s friend. And tea supplier. Sripathi suriya arachhis personal body gard. He dies year forget. But kelaniya dias attack them. As my knolagege ..please give us story about army roshan polhena kaniya

  • @ravindujha3550
    @ravindujha3550 5 หลายเดือนก่อน +4

    සුපිරියක් 🐅❤

  • @janakachandana8297
    @janakachandana8297 5 หลายเดือนก่อน +5

    ප්‍රේමේ - සොත්ති, අනිබල් - සංජීව, බුරුසුවා - අමරේ, වම්බොටු, etc,
    සංජීව කියන්නෙ බද්දගානේ දුව පාරේ හිටිය චරිතයක්.. මම දැනුවත්ව සංජිව ගේ තාත්තා ඒ කාලේ කසියා බිස්නස් කලේ... අම්මා නම් ළමයි දාලා පිටරට වෙන පවුලක් එක්ක හිටියේ... සංජිව පොඩි කාලේ ඔය දුව පාරේ හරක් දක්කන් ගිය ළමයෙක්.. තාත්තා ගේ සහ අම්මා ගේ වැරදි නිසා සංජිව නරක ඇසුරට වැටුනා...

  • @nuwansajith846
    @nuwansajith846 5 หลายเดือนก่อน +21

    කොටියෝ සතියකට වැඩසටහන් දෙකක්වත් දාපං.ආදරෙයි කොටියෝ ❤❤❤👑️👍👍👍

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl 5 หลายเดือนก่อน +1

      Ninda yanne naha wage ( no job company, ),....Kasa Kasa .nidaganing 😮 😴 💤 🛌 🛏 😪

  • @emperorshey8686
    @emperorshey8686 5 หลายเดือนก่อน +1

    Mn podi kale indma ape taththa ekka Yahapath Adyapanayak Wu Wiyaparaya krpu uncle❤
    Aththtma godak dewal kyla deela tiyenwa upali uncle...

  • @NalakaChaminda-h6k
    @NalakaChaminda-h6k 5 หลายเดือนก่อน +2

    පොඩ්ඩයි බැලුවේ හැබැයි මේක ඉතා වැදගත් ලෙස මේ පුද්ගලයා පැහැදිලි කරනවා. ඔහුට හොඳ දේශපාලන දැනුමක් තියෙනවා කියලා මෙයින් පිළිබිඹු වෙනවා

  • @L.GHarshni
    @L.GHarshni 21 วันที่ผ่านมา +1

    මූ පට්ට බයයි චාමිද අයියා තාම ඉන්න නිසා .. 😅😅

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 5 หลายเดือนก่อน +1

    බුද්දිමතෙක් 🙏🙏🙏

  • @SLKnown
    @SLKnown 5 หลายเดือนก่อน +3

    PHI කෙනෙකුය් ඩොක්ටර් කෙනෙකුය්ත් මැරුණ නෙහ් ළඟදි ඇත්ත කතා කරලා ඒ වෙනුවෙන් කව්රෘත් කතා කලෙ නෑ බයට

  • @robertoFaríñez
    @robertoFaríñez 5 หลายเดือนก่อน +2

    ජය වේවා කොටියා!!!

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 5 หลายเดือนก่อน +1

    Good one🔥

  • @chandraperera9151
    @chandraperera9151 5 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩ සටහන මිස්ට කොටියා ❤❤❤❤❤❤

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 5 หลายเดือนก่อน +6

    පට්ට චරිතය අම්බිකා කියන්නේ❤ මුළු කොළඹ පාතාලය වෙන කාලේ ඒ කියන්නේ අනූ අනූහය අනුවට දශකයේ..අපේ වෙනුවෙන් සිංහල එකක් හිටියේ අම්බිකා විතරයි 😢😢 අද ඌ ගැන නිකන්වත් කතා කරන්න නෑ කවුරුත්...... අක්කා ඉන්නවා මස්සිනා ඉන්නවා බලන්න 👍

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 หลายเดือนก่อน +2

      සම්බන්ධ කරලා දෙන්න පුලුවන්ද .?

    • @mrgooodod3179
      @mrgooodod3179 5 หลายเดือนก่อน

      Ambika gana vistarayak danna,

    • @AmarakeerthiKonarage
      @AmarakeerthiKonarage 5 หลายเดือนก่อน

      Ambigage muhunuwara thiyena kenek mehe innawa.eya ahinsakayek.

    • @AmarakeerthiKonarage
      @AmarakeerthiKonarage 5 หลายเดือนก่อน

      @@ignatiusronnieferdinandes2429 nalanda ellawala gathanayata
      Usawi yanda una.

  • @clerancedesaa4682
    @clerancedesaa4682 5 หลายเดือนก่อน

    Great and excellent

  • @siyarasasika6949
    @siyarasasika6949 5 หลายเดือนก่อน +1

    Niyamai..

  • @ChiranthaRandeepa
    @ChiranthaRandeepa 5 หลายเดือนก่อน +1

    niyama surrounding ekak e surrounding eka hinds video rka iwara wenkn baluwa

  • @mangalasuraweera930
    @mangalasuraweera930 5 หลายเดือนก่อน +2

    සත්තකින්ම තරිඳු ජනමතය හදන්න , කෝටි ගනන් වියදම් කර , තෑගි දී නාලිකා තියෙන රටේ ,
    කොටියා නාලිකාව එයින් සොච්චමක් වියදම් කර ,
    යන්නේ රටට අවශ්‍ය ගමනක් .

  • @Ruby_Bella811
    @Ruby_Bella811 5 หลายเดือนก่อน +2

    මම නම් දන්න තරමට ලංකාවෙ ඕනිම ගෑණු කෙනෙක්ට ඕනිම තැනක ඕනිම දුරක් ඕනෑම වෙලාවක යෑමේ හැකියාව තියෙනව

  • @imeshchamara7341
    @imeshchamara7341 5 หลายเดือนก่อน

    ❤❤ සත්‍යයක් ❤

  • @fibermalli6280
    @fibermalli6280 5 หลายเดือนก่อน +1

    Niyami aiya

  • @mathakeproduction_7294
    @mathakeproduction_7294 5 หลายเดือนก่อน +2

    ක⁣ාගම සිරිනන්ද හමුදුවන්ගෙ voice එක වගෙ

  • @anushkawijeratne6251
    @anushkawijeratne6251 5 หลายเดือนก่อน +1

    Well said

  • @ranukamperera2500
    @ranukamperera2500 5 หลายเดือนก่อน +8

    තරිඳු තමුසේ ආදරණීය පිස්සෙක් ඕයි ❤️❤️❤️

  • @Kalanamadushan-i3s
    @Kalanamadushan-i3s 5 หลายเดือนก่อน +1

    Pins kolon gana wada shatank genna ayye ilaga eken❤

  • @aselakandewatta1865
    @aselakandewatta1865 5 หลายเดือนก่อน +1

    පට්ට

  • @sunilabeythunga873
    @sunilabeythunga873 5 หลายเดือนก่อน +3

    නීතිය යනු පාලකයාගේ කැමැත්ත වෙන මොකක්ද ? සත්‍ය නීතිය ස්වභාදහමේ නීතිය

  • @rasadmadushan3062
    @rasadmadushan3062 5 หลายเดือนก่อน +1

    කොටියා අාදරේයි ❤❤🐅🐅🐅

  • @Azubideu
    @Azubideu 4 หลายเดือนก่อน +1

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n 5 หลายเดือนก่อน +6

    ඇස් ඇරෙන්න.....
    කණපැලෙන්න...
    නොදන්න උන්ට දැනගන්න...
    සත්‍යම සිද්දි කොටියගෙන් අහන්න..
    කොටිය..❤❤

  • @charithsilva9236
    @charithsilva9236 5 หลายเดือนก่อน +2

    Bro kalutra koheda mcn? Hmbenn asy dwasaka

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 หลายเดือนก่อน +1

      මම උතුරේ .
      ගොඩක් වෙලාවට මම ඉන්නෙ කොළඹ රාජගිරියෙ .❤️🙏

  • @LakeBar-d2m
    @LakeBar-d2m 5 หลายเดือนก่อน +1

    Wooow ❤❤❤🎉🎉🎉

  • @Money12126
    @Money12126 5 หลายเดือนก่อน +3

    බුදු සරණයි ! තේරුවන් සරණයි ! දේවි පිහිටයි !

  • @kushanthakarunathilaka6931
    @kushanthakarunathilaka6931 5 หลายเดือนก่อน

    Respect ❤❤❤

  • @hansakakarunaratne4278
    @hansakakarunaratne4278 5 หลายเดือนก่อน +1

    mekanm hariyatama hari

  • @user-bo6ph4ti5k
    @user-bo6ph4ti5k หลายเดือนก่อน +1

    A manussaya athta kiyanna

  • @NADEESHANDHANUSHKA
    @NADEESHANDHANUSHKA 5 หลายเดือนก่อน +1

    කොටියාගොඩ සුනිල් ගේ එකක් ඔනේ

  • @kiiorigin3544
    @kiiorigin3544 5 หลายเดือนก่อน +3

    අදමයී දැක්කේ.. වෑමුඩ්ඩෙක් ඈ!! ආයෙත් ගෙන්නන්න

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 5 หลายเดือนก่อน +2

    Download කරගත්තා පස්සේ බලන්නම් 😌

  • @BTshorts_01
    @BTshorts_01 5 หลายเดือนก่อน +2

    මම හිතන විදියට තරිදු අයියා කරපු හරවත්ම දේශනය මේක , මොකද මන් දන්නේ නෑ මෙතුමා කියන කතාව 100%ක් ඇත්තද කියලා, ඒත් මෙතුමාගේ සමාජ අධ්‍යනනය , විචක්ෂණ බාවය ඉතාමත් ඉහලයි,

  • @user-bo6ph4ti5k
    @user-bo6ph4ti5k หลายเดือนก่อน +1

    Kalin kata karannawa aka wanna ona niyama katawa aiya kiyana aka niyamatama kiyannawa

  • @Chikuulite259
    @Chikuulite259 5 หลายเดือนก่อน

    Req ekk aiyye
    Puluwn nm present ekhtath awill ktha krmuko