අපේ ඉතිහාසේ තියෙන්නේ post card වල - Capt. Elmo Jayawardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • අපිට ශක්තියක් වෙන්න
    / slvlog
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 111

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +25

    මේ වාගෙ නිර්ව්‍යාජ පුද්ගලයෙක් ගේ අත්දැකීම් අපවෙත ලඟාකර දීම ගැන ඔබලාට ස්තුතියි .

  • @maheshperera1892
    @maheshperera1892 5 หลายเดือนก่อน +2

    මෙයාගේ මල්ලි ඩන්කන් ජයවර්ධන මටත් අමතක නොවන උපකාරයක් කලා.
    Thanks DJ.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 ปีที่แล้ว +10

    හැම මොහොතකම තමා බිලින්දෙක් සේ සිතන්න හිතට දැනුන වදනක් 🙏🙏ස්තුති අබි

    • @rohanindranath3636
      @rohanindranath3636 ปีที่แล้ว

      බිලින්දෙක් නෙවෙයි දිලින්දෙක් . බයිබලයෙන් උපුටා ගත් " සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝය"

  • @lankanthoughts5721
    @lankanthoughts5721 ปีที่แล้ว +4

    මම හරි ආසයි මේ වගේ මිනිස්සුන්ට . හරි ලෙන්ගතුකමක් දැනෙනවා ❤️

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +10

    අන්නාසි හා කඩලගොටු සාහිත්‍ය උළෙලක් අවසානයේ... ගෙදර එන්න යනකොට... කැප්ටන් මාව දැකලා ඇහුවා... පුතා කොහෙටද යන්නෙ... "මම කොරළවැල්ලට යන්නෙ කැප්ටන්" "එන්න අපිත් යන්නෙ ඒ පැත්තට" කියලා මාවත් එයාලගෙ වාහනේ දාගෙන ආවා... එදා ඉඳන් බොහෝ අවස්ථාවල මුණ ගැහිලා කතා බහ කරලා එතුමාව ඇසුරු කරන්න භාග්‍යයක් මට ලැබුණා. මේ කතා බහත් සොඳුරියි. තව දවසක තව කතා බහකින් හමුවෙයි කියලා හිතනවා 😊❤️👍

  • @shanakayapa123
    @shanakayapa123 ปีที่แล้ว +5

    Hats off to Captain. මරු!

  • @elondare8990
    @elondare8990 ปีที่แล้ว +5

    Thank you to both of you. මේ වාගේ credit ඒකට නැතිව හදවතේ සතුට වෙනුවෙන් වැඩ කරන අව්‍යාජ මිනිස්සු ගෙනල්ල ජනගත කරනවට. උඹලා ලංකාවේ vlog කලාව ගෙනියනවා අමුතුම තැනකට. 👏👏👏👏👏

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 ปีที่แล้ว +4

    Sl vlog ඔයාලගෙ කණ්ඩායමේ වැඩ කියලා වැඩක් නෑ.superb ❤
    I'm really grateful to you for your commitment 😊

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන් ඉගෙන ගත්ත .🙏🙏❤

  • @dissanayakaranjith4797
    @dissanayakaranjith4797 ปีที่แล้ว +2

    ඔව් ඇත්තටම මම මේ සාකච්ඡා වෙන් බොහෝ දේ ඉගෙනගත්ත .2017 උතුරුමැද පළාත් පුස්තකාල සේවා මණ්ඩලය මගින් කළ සාහිත්‍ය උත්සවයේ හොදම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය මට ලැබුණ .ඒත් තවම ඒක print කරගන්න බැරි වුනා.
    ( මිනිසුනේ කාලයයි ප්‍රේමයේ වැස්සකට කාව්‍ය සංග්‍රහය ) නමුත් මම පොත් දහයක් print කරනව.ඒකෙන් ඔයාලටයි එල්මෝ මහතාටයිත් දෙනව. මාව දිරිගන්වල පොත මුද්‍රණය මගෙ අතින්ම කරවීමට දිරි දුන් ඔබට අනේක වාරයක් ස්තුතියි .....❤️❤️❤️❤️

  • @c.dwickramasinghe2367
    @c.dwickramasinghe2367 ปีที่แล้ว +5

    Your story is heart worming. Your are very great person I really appreciate your work. Please continue your work. God bless you..

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +5

    හැම අතින්ම පොහොසත් මිනිස්සු... බොරැ පොෂ් උන් අතරේ,මෙච්චර තැනක් තියෙන මෙච්චර දේවල් තියෙන මිනිහගෙන් එක ඉංග්‍රීසි කෑල්ලක් පැන්නෙ නැති එක ඇතුලෙම මට මාර ගරැත්වයක් ආවේ.. 🙏🙏🙏

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    One of the best Sri Lankans.

  • @kelumdishanayake7285
    @kelumdishanayake7285 ปีที่แล้ว +8

    අභිෂේකා ඇත්තටම හොදයි දැනුම හොයන්න මහන්සි වෙනවා සතුටුයි

  • @sandyasalgado
    @sandyasalgado ปีที่แล้ว +5

    Captain Elmo ❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🙏🏽

  • @kuruppuarachchi
    @kuruppuarachchi 6 หลายเดือนก่อน +1

    ගුවන් නියමුවෙක් වෙලා තනි සිංහලෙන් කතා කරන ලස්සන ❤
    ඒත් අනිත් දෙන්නා කවලම් භාශාවෙන් 😢

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +1

    හරිම සුන්දර මනුස්සයෙක් ආදරෙයි 🌹♥️

  • @lesliedesilva9305
    @lesliedesilva9305 ปีที่แล้ว +3

    Great discussion .

  • @shyamacuttilan5824
    @shyamacuttilan5824 ปีที่แล้ว +2

    It was very interesting. I have read many of Capt's books and feel SL is blessed to have Capt. Elmo & Dil for all the work they do

  • @Lambakarna
    @Lambakarna ปีที่แล้ว +5

    ඉතිහාසේ තියන්නෙ post card වල නම්, අනාගතය තියන්නෙ podcast වලද,

  • @ishanmannan7833
    @ishanmannan7833 ปีที่แล้ว +1

    Felt like watching a movie, beautifully done. A lot to take out of this, being humble, being true to yourself, being compassionate about others etc. thank you capt. Elmo, Abhisheka and Bruno 🙏🙏

  • @PKplus
    @PKplus ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක්... අවසන් වෙද්දි අයියෝ කියලා හිතුනා... ගුවන් නියමුවෙක් විදියට ගුවනෙදි ලබපු අත්දැකීම් ගැන කිසිවක් අහපු නැති එක මගුල් ගෙදර ගිහින් අයිස්ක්‍රීම් කන්න බැරි වුනා වගේ අප්සට් සීන් එකක්...!! 🤣🤣

  • @indikavaidyaratne3956
    @indikavaidyaratne3956 ปีที่แล้ว +1

    ටිමිරාන් කීර්ති අති දක්ෂයෙක්. සංඡීවි ලොන්ලියෙස්ගේ නිල් මැණික ගීතය ඒකට හොඳ උදාහරණයක් ....

  • @martincosta2296
    @martincosta2296 ปีที่แล้ว +2

    Truly appreciate this personality. Thanks for this ideal introduction. He is a live model for authentic honesty and selfless charity. God loves us through him.

  • @rukmandfernando9128
    @rukmandfernando9128 ปีที่แล้ว +2

    What a beautiful interview. We are lucky to have this kind of gentleman in Sri Lanka. Abisheka how come you are loosing your glamour?

  • @NeriusFernando
    @NeriusFernando 7 หลายเดือนก่อน

    Very nice conversationthank you

  • @TharakaGamage88
    @TharakaGamage88 ปีที่แล้ว

    සම්මත රාමු වලින් පිට ලෝකය සැබෑ ලෙසම දකින, දකින දැනෙන දේ අමුවෙන්ම කියන සැබෑ මිනිසෙක් ❤❤❤.
    ඉක්මනින් තවත් කොටසක් බලාපොරොත්තු වෙමි.

  • @azcuti
    @azcuti ปีที่แล้ว

    Abhisheka & Bruno, thanks for inviting the Great humanitarian Capt. Elmo.
    Looking forward for the other interviews.

  • @jeffreyperera6182
    @jeffreyperera6182 ปีที่แล้ว

    Hellow Elmo, remember the past. Your first appointment at Carson’s at account sales dept. however you took up to flying like your father Emil. I am JCL Perera. So happy to see you in this programme.

  • @suranga7926
    @suranga7926 ปีที่แล้ว +1

    Thanks sir

  • @pradeepmadu8001
    @pradeepmadu8001 ปีที่แล้ว +2

    Patta porak 👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว

    හොඳයි , ස්තුතියි

  • @jayanthafe
    @jayanthafe ปีที่แล้ว +2

    CONGRATULATIONS TO "ABEISKA " AND MY BROTHER "ELMO" WE BOTH ARE COUSINS, BUT VERY SELDOMLEY WE MEET TOGETHER SOMETIMES AFTER YEARS. ELMO'S MOTHER WAS MY FATHER'S OWN SISTER, WHAT I HEARD ABOUT ELMO IN "SCANDINAVIAN " COUNTRY'S WHEN I WAS WORKING FOR THE SCANDINAVIAN AIR LINE'S ROYAL HOTELS CHAIN IN NORWAY, THAT ELMO WAS A VERY CLEVER AIR LINE "PILOT " STATED BY A "SWEDISH " NATIONAL.
    BEST WISHES TO ALL THREE OF YOU TO INTERVIEW CAPTAIN ELMO TODAY. REGARDS,

  • @chanakaellawala8710
    @chanakaellawala8710 ปีที่แล้ว

    What a great personality. Super interview. Thank you and best wishes

  • @godfreyperera2481
    @godfreyperera2481 ปีที่แล้ว

    This is an excellent discussion. I learnt much.

  • @lalfernando1275
    @lalfernando1275 ปีที่แล้ว +2

    Please get Boru weda Bass back , to discuss about his book and learn about our history

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 ปีที่แล้ว

    True story I loved watching that yellow plane over our home in Rathmalana!

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว +1

    Great experience.without boasting

  • @sj197919
    @sj197919 ปีที่แล้ว

    Good interview I enjoyed every minute of it.

  • @r.sachinthahewage4358
    @r.sachinthahewage4358 ปีที่แล้ว +2

    ඉතිහාසයේන් භාගයක් හිතලු සහ ප්‍රබන්ධ ? මුන් දෙන්නා යකෝ ටිම්රාන්ව දන්නැහැ නෙ

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ปีที่แล้ว

    Very interesting discussion with brru& abee

  • @sachinialwis9618
    @sachinialwis9618 ปีที่แล้ว

    Excellent 🙏🙏❤️❤️

  • @EnglishAAB
    @EnglishAAB ปีที่แล้ว

    කඩල ගොටු හා 🍍 සාහිත්‍ය උළෙල පිළිබඳව දැනුවත් කරන්න පැවැත්වෙන දින හා ස්ථානය ගැන එම කාලයේ දී

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว

    What a man you are.

  • @kamalantonyfernando1308
    @kamalantonyfernando1308 ปีที่แล้ว

    Godak honda family eken ena wedagath minisek. Thanks for media ekatath

  • @kamalantonyfernando1308
    @kamalantonyfernando1308 ปีที่แล้ว

    May God bless all of you

  • @naleentharanga8587
    @naleentharanga8587 ปีที่แล้ว

    පුලුවන්නම් කැප්ටන් එල්මෝ ජයවර්ධනගෙ දුරකථන අංකය ලබා දෙන්න , මමත් Internal Humanitarian Law කරන කෙනෙක් මම දැනට ඉන්නේ ඇමරිකාවෙ

  • @janakaliyanage3297
    @janakaliyanage3297 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤🙏🙏

  • @ravikandiah5837
    @ravikandiah5837 5 หลายเดือนก่อน

    නිරහංකාර අවංක මිනිහෙක් 🎉

  • @Ravy.G
    @Ravy.G ปีที่แล้ว

    Excellent❤

  • @buddibuddi5309
    @buddibuddi5309 11 วันที่ผ่านมา

  • @martincosta2296
    @martincosta2296 ปีที่แล้ว

    Please invite him for more self exposures in your media for we have much to learn and adopt in the midst of soul and heart damaging political.......Thank you Abisheka and Bruno.

  • @dilhandissanayaka7628
    @dilhandissanayaka7628 ปีที่แล้ว

    Super great ❤️

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 ปีที่แล้ว

    These are the people should elect to govern the country.

  • @rajithapilanagoda2251
    @rajithapilanagoda2251 ปีที่แล้ว

    ❤❤❤

  • @janba1998
    @janba1998 ปีที่แล้ว

    Humility is the greatest quality that a man can have

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 ปีที่แล้ว

    KAVI come Sri lanka ජනාධිපති වරනයට මැතිවරණයේ motivation new sri lanka

  • @claudwign1722
    @claudwign1722 ปีที่แล้ว +1

    Great interview. Bruno or Abisheka Can you please let me know the book name which you have.

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว

    මැරෙනකල් වයසට නොයන මිනිස්සු ❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium ปีที่แล้ว

    Great pilot (Captain)

  • @thilakhettiarachchi4161
    @thilakhettiarachchi4161 ปีที่แล้ว

    It is butifull sri lanka .🙏🙏🙏🙏❤❤❤

  • @uga1582
    @uga1582 ปีที่แล้ว

    True.

  • @petergriffin7671
    @petergriffin7671 ปีที่แล้ว

    Please conduct a conversation with Captain Gihan Fernando (fondly known as GAF)too ❤

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว

    Balapu lassanama saha vatinama episode ekak. Thava episodes on me mahathmayage

  • @godemmanuel6668
    @godemmanuel6668 ปีที่แล้ว +1

    sebs blood❤

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว

    👍👍👍

  • @ravikandiah5837
    @ravikandiah5837 5 หลายเดือนก่อน

    Captan why not pen a book on Kaputas flying from Coconut 🥥 trees flight ✈️ can't fly. 😢

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    I am abhiseka karanneth Brunoda🤔 Englishwalin liyana okkoma wage mara athal Elmo ,Andrew fidel,vihanga perera, Shehan karunathilaka

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 ปีที่แล้ว

    Abisheka: Why didn't you ask about the "Rising" of Air Lanka and the "Downfall" of Sri Lankan Air? I know quite a lot.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 ปีที่แล้ว

    ❤️❤️❤️💪👍🤝🙏

  • @embassyembassy8319
    @embassyembassy8319 ปีที่แล้ว

    The title is misleading. It suggests that Captain says that history is in postcards.

  • @ritacohen6398
    @ritacohen6398 ปีที่แล้ว

    Hama paththenna kapatin minnissu banda gannawa... hariyata baadura mala vage.. .lankawe thathwaya etha bihisunui..vahila thiyena de nowatahena Minisun ... dadayam karanna hari lesi....paw ape rate kapatinge keli bimak..????

  • @darshanapathmalal
    @darshanapathmalal ปีที่แล้ว +1

    මෙහේම තව සම්පත් කොච්චර මේ රටේ ඇතීද

  • @sarathsaminda3213
    @sarathsaminda3213 ปีที่แล้ว

    හා මෝඩ අභිමානය හත් පොලේ ගාගන්න ෂා නතාෂා නැද්ද

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว

    මාර වාසනාවන්ත මනුස්සයෙක්නෙ.. 😊🎉❤

  • @maheshfernando3777
    @maheshfernando3777 ปีที่แล้ว

    මනුස්සකම තිබෙන මහාත්මයෙක් .

  • @kamalliyanage8205
    @kamalliyanage8205 ปีที่แล้ว +2

    I m a fan of අභිෂේකා and all your programs. Sorry to say this. But Abhisheka looks highly unprofessional to use the phone during the program. Shows a disrespect to the invitee... I know its the new generation of doing a program. Up to you to take it or not.

    • @JFAM5
      @JFAM5 ปีที่แล้ว

      I'm pretty sure whatever she's doing with her phone is related to the podcast. Not sure if you noticed but I think the flow of the podcast and notes are on her phone. That's what everyone does nowadays.

    • @kamalliyanage8205
      @kamalliyanage8205 ปีที่แล้ว

      100% agreed. But looks bit odd. Also its not the time to search for those. Is it. Cameraman should be more careful.

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว

    Podirathna Agamole kaviya job eka bus driver. KARAKENA Rode punchi karaththe geethaya liwweth conductor kenek. Timran Keerthi wishistayek. Ohuge' poddiye' nirmanayama athi!

  • @shenal97
    @shenal97 ปีที่แล้ว

    🇮🇪

  • @chiraththikshana5194
    @chiraththikshana5194 ปีที่แล้ว

    Advocata beggars

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    බෲනා ද බූරුවා ද

  • @handunpathiraja7188
    @handunpathiraja7188 ปีที่แล้ว +4

    අන්තිම ටික නම් සුපිරි Capt. Elmo . නිකමට බලන්න ගත්තෙ . අපරාදෙ නොබැලුවානම් . ස්තුතියි .බොහෝ දේ ඉගෙනගත්තා නිර්වාජ මහතාගෙන් .
    අභිෂේකා සහ බෘෘනෝටත්
    ගොඩාක්ම ස්තුතියි .

  • @r.chathu_ra
    @r.chathu_ra ปีที่แล้ว

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว

    ❤❤❤❤

  • @lokubandaraherath8732
    @lokubandaraherath8732 ปีที่แล้ว +2

    ආදරණීය ආඩම්බරයක්,
    ඔබ තුමාට.
    මාගේ ආයුස ඔබතුමට දෙන්න
    පුලුවන්නම් මේ මොහොතම දෙනවා .
    ඔබ තුමා තව බොහෝ කාලයක්
    දලදා සමිඳු පිහිටෙන්
    සම්බුදු සරනින්
    ආරක්ෂා කරදෙත්වා,,

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 ปีที่แล้ว +3

    දන්න දවසේ ඉඳලාම අගය කරපු මනුස්සකම හ‍ඳුනන මිනිසෙක්...අභිෂේකා හා බෲනෝ ඔබලාට හදබැඳි ස්තූතිය මේ කතිකාවත වෙනුවෙන්....❤

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +1

    ස්තුතියි Captain ඔබේ නිර්ව්‍යාජත්වයට...
    වටිනා වැඩසටහනක් .🌹🌹🌹🌹🌹🌹

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne ปีที่แล้ว

    බලන් යනකොට විජය ඇවිල්ලා තියෙන්නේ අම්පාර පැත්තෙන්. ඒ පලාතට කිව්වේ "දඹදිව" කියලා. බුදුන් වහන්සේ ජිවත් වුනෙත් දඹදිව. පසු කලෙක මිහිඳු හාමුදුරුවෝ වැඩියෙත් දඹදිව ඉඳලා. එතකොට, සියලු දේවල් සිදු වෙලා තියෙන්නේ මේ දිවයින ඇතුලේ.

  • @Wish02331
    @Wish02331 3 หลายเดือนก่อน

    ❤❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน

    Thankig u Abisheka and Bruno
    Interduced valuable person
    Who rendered his service as a captain and social service too

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Puduma hethuna a mhathge nihthamani kama,,athumata dirgausa labewa

  • @charithudanasilva5093
    @charithudanasilva5093 ปีที่แล้ว

  • @KCREATIONS-z7g
    @KCREATIONS-z7g ปีที่แล้ว

    බෲනෝ පුලුවන්නම් "KK සමන් කුමාර(සර්පයා)" රචකයෙක් ඉන්නවා එයාව ගේන්න මෙතනට..!!!

  • @indikanik9929
    @indikanik9929 ปีที่แล้ว

    අභිශේකා විතරයි මම බලන්නේ ඔය පන්ඩිත විකාර කතා නම් වැඩක් නෑ අභිශේකා නම් සෝයි

  • @motivationkokilanadaya4955
    @motivationkokilanadaya4955 ปีที่แล้ว

    Sri lanka eating people 3goingday

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph ปีที่แล้ว

    අපේ වේලාව(රනිල්)අඩෙ
    Thanks sr.

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน

    Abi ❤️

  • @shenal97
    @shenal97 ปีที่แล้ว +1

    Emil, Elmo, Duncan♥️

  • @Nalladev
    @Nalladev ปีที่แล้ว

    I was blessed by CandleAid as a school boy & now I sponsor a child through CandleAid. Thank you Capt. Elmo 🙏

  • @samanthagunarathna1051
    @samanthagunarathna1051 ปีที่แล้ว +1

    ❤❤