VLOG 158 - ලෙඩ උනාම හම්බෙන සැප

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සුඛෝපබෝගී ඉස්පිරිතාලෙක රැයක් ගත කරද්දි හම්බෙන ආතල් අද වීඩියෝ එකෙන් බලන්න පුලුවන්.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / yashi_memobook
    / anuradhaslk
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    vm.tiktok.com/...
    Intro Music
    Funky (Sting) by Twin Musicom is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Artist: www.twinmusicom...

ความคิดเห็น • 507

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +20

    අයියාටයි අක්කාටයි ඉස්පිරිතාලේ හරි කමක් නෑ අතල් එකේ ඉන්න තියනවා නම් 😁😁😁😁 .....
    අසනීප වෙලා ඉන්න අක්කාටත් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . හැමෝම පරිස්සමෙන් ඉන්න 💙💖❤️💕............

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 ปีที่แล้ว +33

    හොස්පිට්ල් එකේ ආතල් ඒක මරු ධීර් බබා දැන් ලොකුයි නේද ශෝක් 😍😍❤️ අර අක්කිටත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      😍❤🙏😍❤🙏😍❤🙏

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +35

    සුපිරියටම ගැලපෙන අයියලා දෙන්නා 😍😍අක්කාල දෙන්නත් ඒකට ගැලපෙනවා..දීර් බබා ❤😍අක්කි get well soon ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      ❤❤❤❤😍😍😍😍🤗🤗🤗🤗

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q ปีที่แล้ว +13

    දීර් බබාගේ අම්මට න්දුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .ආතල් නම් ඉතින් කුචී බුචී තමයි 🤣🤣 ආදරෙයි ඩබලටම ❤️❤️ .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    ලෙඩ වෙලා ඉන්න අක්කිට ඉක්මන් සුවය පාර්ථනා කරනවා බුදුසරණයි 💖

  • @dayaranjana38
    @dayaranjana38 ปีที่แล้ว +149

    මමත් පහ වසරෙදී ඩෙංගු හැදිලා සතියක් විතර නවලෝකෙ ෆුල් ආතල් එකක් ගත්තා. හැබැයි ඉතින් බිල දැක්කම අපේ තාත්තට තවත් ආතල්.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +31

    ලෙඩාව බලන්න ඇවිල්ලා ලෙඩා ඇහැරලා ඉද්දී හොද වැදගත් විදිහට නිදාගත්තු මහත්වරු🤩🤩🤩

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ලෙඩා දැනගන්න එපැයි නිදාගන්න 🙈🙈😀😀

    • @shanthishanthi6291
      @shanthishanthi6291 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @nirmalanjana9631
    @nirmalanjana9631 ปีที่แล้ว +13

    මේ ව්ලොග් එක නම් මරු අනේ 😂😂❤❤❤.get well soon akki

  • @nisansalamadumali285
    @nisansalamadumali285 ปีที่แล้ว +5

    අයියා ලෙඩ වෙලා කියලා හිතුවේ 😬 අක්කිට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💖 දීර් ශෝයි අනේ දැන් 🌻😍❤️

  • @NishanthiNishanthi-sr7rb
    @NishanthiNishanthi-sr7rb 2 หลายเดือนก่อน +2

    මටත් මේ අවුරැද්දෙ හිටියා උන හැදිලා මට 20 ලැබුවා විතරයි ❤❤❤

  • @nadeekathumpela9806
    @nadeekathumpela9806 ปีที่แล้ว +16

    😊👍 hospital එක hotel එකක් කරන්න හිතපු ඔයාලාගෙ අමතක් නොවන එකම video එක.. 😄😄😄 හොදටම හිනා .නියමයි අනේ..

  • @sewwandiimalka6965
    @sewwandiimalka6965 ปีที่แล้ว +2

    අම්මො හිනාව හිර වෙලා මොකක් හරි වෙනවා ඒ තරමට හිනා.ඉක්මනටම සනීප වෙන්න අක්කේ.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀😀😍😍😍❤❤❤🙏🙏🙏🙏

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 ปีที่แล้ว +1

    E akkata ikmanata suwa wewa. Mamath hitiya sathiyak dengu hadila. E sathiyama al wathura vitharay. Epa wela hitiye bata dagena . Budu saranay kattiyatama.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අඩේ... මේ ලඟදිද හිටියෙ, ගොඩක් කලින්ද?

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +2

    ලස්සනයි me putha....💖 budu saranai !!!🙏🙏🌟🌟💖💖

  • @thenujakithmal717
    @thenujakithmal717 ปีที่แล้ว +5

    අනෙ මම හිතුවෙ අයියට මොනා හරි වෙලා කියලා . ඒත් ඉස්සරහට දාපු පොටොස් එකෙන්ම පෙන්නුනෙ ලෙඩ වෙලත් ෆුල් ආතල් එකෙ ඉන්නවා කියලා . 🥰😁 හිනා සාගරයක් අයියනමි නෙද අක්කි යො 😍😍😍 ඩොක්ටර් බුචී සාදරෙන් පිලිගන්නවා 😁❤️✊

  • @keerthimalli3504
    @keerthimalli3504 ปีที่แล้ว +2

    Get well soon darling, Hospital ekath Athal, video eka nam maru 😃😃😃😃😃Adarei godak, budu saranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @mayurikafernando6020
    @mayurikafernando6020 ปีที่แล้ว +4

    කාලේකින් බඩ පැලෙන්න හිනාවුනා🤣🤣
    අම්මෝ අයියා කරන දේවල්🤣🤣මරු අද vlog එක 🤣🤣

  • @kahansika286
    @kahansika286 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි යි ඔයාලා දෙන්නා කරන වැඩ සටහන් ටික ඇත්ත ඇති සැටියෙන් කියනවා අද කලේ මිනිස්සු සමහර අය බොරුවට රග පානවා සමහර විඩීයෝ වල ඔයාලා දෙන්නා එහෙම නැහැ තමන්ගේ ලොකු කම් පෙන්නන්න හදන්නේ නැහැ හරිම සාමාන්‍ය මිනිස්සු විදිහට කතා කරන ඒක ලොකු සතුටක් දැනෙනවා හැමදාම ඔහොම ඉන්න බුදු සරණයි ඔයාලට

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️

  • @anushkaperera6169
    @anushkaperera6169 ปีที่แล้ว +9

    අනේ අම්මෝ හිනා වෙලා බඩ නෑ.ලොක්කා කේක් කාපු හැටි 😂😁

  • @mashihansika8913
    @mashihansika8913 ปีที่แล้ว +2

    හපො හිනා කාලා මැරුනා අනෙ😂😂 ලෙඩෙක් බලන්න ගිහින් මෙ අයියලා දෙන්නගෙ ජෝක්ස්😂😂 මරු,ඩබල😂😂❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ.. 😀😀😀🙈🙈🙈

  • @lasanthadinesh4104
    @lasanthadinesh4104 ปีที่แล้ว +13

    මහ පාන්දර හිනා ගියා. නිදියන්නෙ නැද්ද කියලා තාත්තාගෙන් බැනුමකුත් ඇහුවා.ටිකක් වෙලා බොරැවට නිදියගෙන ආපසු බැලුවා . ආදරෙයි අයියා අක්කී . ආතල් එකේ ඉමු . ඉක්මන් ඉක්මනින් සුව වෙන්න අක්කී

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      තාත්තටත් හිනාව බෝ කරන්න. 😀😀
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @hansijayasundara6529
    @hansijayasundara6529 ปีที่แล้ว +4

    අම්මෝ මට බෑ යකූ... හිනා වෙලා මහ රැ බැනුම් ඇහුවා තාත්තාගෙන් 🤣🤭

  • @champapushpani4205
    @champapushpani4205 ปีที่แล้ว +4

    හයියෝ ඉතිං ලෙඩෙක්වත් අත අරින්න එපා...😀❤❤මේ ඩබලත් එකයි 😀😀😀❤...ඉතිං යාලුවොත් එකයි...ධීර් බබාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා.....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀😀😀🙈🙈🙈😍😍😍❤❤❤🙏🙏🙏🙏

  • @isamarasinghekg782
    @isamarasinghekg782 ปีที่แล้ว +18

    හිනා වෙලා ම ලෙඩාට සුවයි වගේ.... ඔයාල ඉන්නේ කොතනද එතනම් ආතල් ලෝකයක්... 😍😍

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 ปีที่แล้ว +2

    Ammoooo hinawelama pan yanawa mata nam thama hinawa nawaththaganna ba maru ane oyala yana thana athal kotiyai maru adath vedio eka ane e akkita ikmnatama hoda wenna kiyala prarthana karanawa පරිස්සමෙන් sathutin inna adreiiii 🤗🤗🤗💕💕💕😘😘🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් ❤😍🙏❤😍🙏

  • @pulasthishermal
    @pulasthishermal ปีที่แล้ว +8

    ආතල් එකට හොස්පිට්ල් නැවතිලා වගේ ජොලිය කට්ටියගේ😂 අයියල දෙන්නගේ කෑම තමයි හොඳටම උනේ.😁❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      හෙ හේ... 😀😀😀😍❤😍❤

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +1

    අක්කිට ඉක්මනට ලෙඩ හොද වෙන්න කියලා ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරනවා 😍 අම්මෝ ඒ ඔපරේශන් එකනම් මාත් කරනවා ඉතා සාර්ථකව 😁 අම්මෝ ඒ නින්දේ ඉරියව්ව 😂 නින්දෙන් උනත් කෑමට නැගිටිනවා මං වගේ. මටත් එහෙමයි කොහේ උනත් සැපට නින්ද යනවා 😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඒකනම් මාර ලැබීමක් ඈ.. සැප තැන් හොය හොය ඉන්න ඕනෙ නෑ. ඉන්නෙ කොහෙද එතන සැපට නිදාගන්න පුලුවන්. 😊😍❤

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +21

    ලොක්කාගේ කෑම අටපට්ටමට දෙන්න ඕන😂😂😂 ආතල් නම් ♥️බුචී & කුචී♥️ තමා

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +2

    මදැයි කොලා කොතන ගියත් ආතල් තමයි. චාමිනීට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +6

    අනේ දීර්ගේ තාත්තා ෂොක් දීර්ගේ අම්මාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 එයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍

  • @chamo8282
    @chamo8282 ปีที่แล้ว +4

    අම්මෝ බඩ පැලෙකම් හිනා උනා අප්පා ලෙඩා අක්ක තමයි අම්මෝ nurse ආවට පස්සෙ අත ගස්සලලු😂😂😂😂අම්මෝ nurseට මොනා හිතෙන්න ඇතිද ඉතින් nurse කෙනෙක් හින්දම හොදයි😂😂❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නර්ස් නෝනා හම්බුනොත් අහන්නම ඕනෙ ප්‍රශ්ණයක් 😀😀

  • @chanakakapuliyadda5066
    @chanakakapuliyadda5066 ปีที่แล้ว +10

    අර නිදහසේ බුදියන් හිටපු අයියව ඇහැරවවුවා.. 😉කිරි කියුව ගමන් නැගිට්ට හැටි.😅. අක්කා ආතල් දෙන 😉 .. අද තමා මරුම දවස😂.. අයියා මේව දැම්මත් පුදුමයි.. කෑම දැක්කහම ඔක්කොම එකයි .. මරු අක්කි ඔයා නම් ...ඔක්කොමත් හරි අක්කල දෙන්නගෙ හිනාව තමා මරුම.. ආදරෙයි දෙන්නටම..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      හෙ හේ.... ආයෙ ඉතින් හංගන්න දෙයක් නෑනෙ. ඒ නිසා ඔක්කොම දැම්මා. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 ปีที่แล้ว +3

    ඒ අක්කාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි ❤

  • @user-ij1ox2gu3d
    @user-ij1ox2gu3d 4 หลายเดือนก่อน +1

    ඉක්මනට සුව වෙවා

  • @taniyasilva6738
    @taniyasilva6738 ปีที่แล้ว +2

    Meka nam supiri vlog akak❤️❤️❤️❤️❤️❤️❤️❤️adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na tama.budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @roundtheworld4480
    @roundtheworld4480 ปีที่แล้ว +2

    Parking eke tibba yellow car ekata hitha giye mata witarada😁😍 Ane Get Well Soon Akke. Mokak da asanipe 😥 Athal nm kuchi&buchi thamai😂maha re wikara walata nm ammo hinaa🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ... මන් දැක්කෙත් නෑ එහෙම කාර් එකක්. 🙈🙈😀😀

  • @hansi3307
    @hansi3307 ปีที่แล้ว +2

    අන්තිමේට අක්කී ගේ හිනාව ශෝක්. අහිංසක පාටයි අක්කී.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ☺️☺️☺️☺️😍😍😍❤❤❤❤

  • @anuththaragamage5265
    @anuththaragamage5265 ปีที่แล้ว +1

    Maru vlog akak. Hina wela ma Pana ynawa .... Supiri akki aiye

  • @michalishalon6043
    @michalishalon6043 ปีที่แล้ว +5

    ලෙඩ උනාම තියෙන සැප ඇත්තටම 😂😂 අම්මෝ හොස්පිට්ල් එකට ගිහිනුත් ආතල් එහෙම තමයි ඉන්න ඕනේ ❤❤ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආතල් එකේ ඉද්දි ලෙඩ හොඳ වෙනවා ඉක්මනට.
      ආදරෙයි හැමදාමත් ❤😍❤

    • @michalishalon6043
      @michalishalon6043 ปีที่แล้ว

      @@Kuchiandbuchi aniwaren

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว +3

    පිරිමි සේරම එකයි. අපේ අයියට නින්ද ගියාම උස්සගෙන ගියත් දන්නේ නෑ. එකෙක් මලත් උදේට තමයි ඇහැරෙන්නේ. පිරිමි තමයි පිරිමි 🤪🤪🤪🤪

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +2

      හෙ හේ... නින්දට උපරිම සාධාරණයක් කරන මිනිස්සු. 🙈🙈🙈😀😀😀

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +6

    දීර් බබා අක්කා වගේමයි..තනිකරම අම්මා වගේ ආදරෙයි පැටියෝ...ඔයා පොඩිම කාලේ ඉදන් අපි ඔයත් එක්ක ඉන්නවා ...❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      😍😍😍❤❤❤😍😍😍😍

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +2

    Adanam hodata hinawela le pirisidu karagaththa.ammooo lokka maru kema kewa widiya.dirge ammata ikmaninma sanipawela gedara yanna lebewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😀😀😀😀😍😍😍❤❤❤🙏🙏🙏🙏

  • @danushkasampat1734
    @danushkasampat1734 ปีที่แล้ว +2

    ලෙඩ්ඩු බලන්න යනවනං මෙන්න ක්‍රමේ😂 නැවතිලා ලෙඩා බලාගන්නවා 😂😂🙏 කොහේ ගියත් කමක් නෑ පරිස්සමට අයියේ අක්කේ 🙏🙏හැමදාමත් ආතල් එකේ ඉමු 👏👏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      හෙ හේ... ලෙඩ්ඩු බලාගන්න සාස්තරේ.... 🙈🙈🙈😀😀😀

    • @danushkasampat1734
      @danushkasampat1734 ปีที่แล้ว

      සන්කුයික් එකක් අරන් ගියාද 😂😂😂

  • @shyaminijayasundara5901
    @shyaminijayasundara5901 ปีที่แล้ว +2

    Mama hina wena vidiha 🤭 ( sadde ei kiyala ) okkoma stress tika nethi wenawa. 🥰😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හේ... 😀😀😀❤❤❤😍😍😍

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +1

    Amboo eka maru ane hina kala marenwa මේ සැප ලෝකේ කාටද ඕනේ..🤣🤣🙈

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      🙈🙈🙈🙈😀😀😀😀

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Budu ammee.. me vlog eka patta athal deyyane...☺️☺️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +1

    Maru aaa ada ekth buchi nm ithn = ninda😂
    Aiyo aiyo thawa ekak enakan balan innawa🥰✌🏻dennatama adarei god bless you🥰♥️✌🏻

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @nathashaprabodya6414
    @nathashaprabodya6414 ปีที่แล้ว +1

    Ammo me vlog ake nam හිනා welama මහන්සි.athala nam kuchi buchi thama ithin😍ara akkathath ikman suwaya parthana karanawa🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      😍😍😍😍❤❤❤❤🙏🙏🙏🙏

    • @nathashaprabodya6414
      @nathashaprabodya6414 ปีที่แล้ว

      Akke මම මේ vlog එක හතර පස් පාරක් විතර බැලුවා

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +2

    Get well soon akki 🤗❤️🤗...
    දැන් හොද වෙලා පරිස්සමෙන් ගෙදර ඇවිත් ඇති හිතනවා...
    මහ රෑ ලොක්කා අයියා කෑම කාපු විදියට අක්කිල හිනා වෙද්දී දීර් බබාට ඇහැරුනේ නෑනෙ. ඒකට මං හිනා වෙන්න ගිහින් මෙයා අහැරුනානෙ 🤣😔🤣

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +2

      අයියෝ🤭🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      අඩේ... ඒක මරු වැඩේ ඈ.. ඒක අහලා අපිට මෙහේ හිනා.. බලන්න ඉතින් හිනාව බෝ වෙන හැටි. 😀😀😀

    • @mr_and_mrs_nimaa
      @mr_and_mrs_nimaa ปีที่แล้ว

      @@Kuchiandbuchi හයියෝ 🤣🤣🤣

  • @madhumali9543
    @madhumali9543 ปีที่แล้ว +4

    යකෝ තව ටිකෙන් ගෙදර උන්ගෙන් ගුටිත් කනව දැන් තනියම හිනා වෙලා 😅💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      🙈🙈😀😀 ඒකට තනියම හිනාවෙන්න එපා. ගෙදර අයටත් පෙන්නලා හිනාව බෙදාගන්න. 😍❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක් ❤😍❤

  • @mindinipathirathna
    @mindinipathirathna ปีที่แล้ว

    හොස්පිට්ල් ගිහිල්ලා රැයක් නිකන්ම ඉන්න හම්බවෙනවා කියන්නේ ඔකටයි. එකත් නියමයි . පට්ට. ආදරේයි ඔය දෙන්නාටම ගොඩක්. හැමදාම වගේ ආතල් එකේ ඉමු. 💞💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ජීවිතේ වෙනම අත්දැකීමක්.
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @user-mx5dv6kt6g
    @user-mx5dv6kt6g ปีที่แล้ว +2

    අම්මෝ ඒකනම් මරු,දීර්ගෙ අම්මට මොනා වෙලාද..

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      පොඩි ඔපරේශන් එකක් කලා.

  • @sasinduudara
    @sasinduudara ปีที่แล้ว +3

    අම්මෝ මරු ආතල් 😄😄😍❤❤❤ කුචි බුචි නම් ආතල් තමයි 😍💞😋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ❤❤❤😍😍😍❤❤❤

  • @sipperlk2606
    @sipperlk2606 ปีที่แล้ว +2

    ඔයාලගෙ hospital vedio eka දැක්කාම hina යනවා ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      🙈🙈🙈🙈😀😀😀😀

  • @shanikakaushalya6777
    @shanikakaushalya6777 ปีที่แล้ว +1

    Niyamay ane mekanam...😂😂🙏
    Deer babage thaththa kohomat ninden cake kanna dakshayne....😃
    Kemak kiwwot ninden hari kanna awadiwena hati....hodatama hina mekatanam.maru...😂😂👌👌

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      නින්දෙනුත් කටවල් වැඩ. ☺️☺️☺️😀😀😀😀

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว

    Ammoooo maru vlog eka🤣🤣🤣 man buchi bed eke inna thumbnail eka dakala ඉක්මනින් balanna awa anee appeee etakan pool අතල් wage hospital අතල් vlog ekak 😂😂😂 ammooo ayyala dennanam maru nidi kumbara dekak😂😂 okkotoma hapan ledat maru🤣 ඉක්මනින් සනීප wenna kiyala prarthana karanawa deerge ammata,,ආදරෙයි deer manika 😘😘❤️❤️

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +1

    අම්මෝ යකොඉ හීනා කලා මැරෙනවා ...ලොක්කගේ කෑම තමයි කෑම අපිත් ඔය වගේ කොච්චර ලෙඩ වුනත් යාලුවෝ සෙට් වුනාම ලෙඩ කැලෙ තමා

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ලෙඩ සනීපයි එතකොට ටක් ගාලා

    • @himansaweerarathna1020
      @himansaweerarathna1020 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනිවාර්යයෙන්ම 😍❤️

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Ledata ikmn suwaya labewa💐 ❤️.car park ekadi nikn holman seen ekk mathak una matanm.hpoi me denna hodatama nidi.pau appa.leda aharala.hinawela pana yanawa .

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හෙ හෙ හේ.. 😀😀😀😀😍❤

  • @sujinichathurika9625
    @sujinichathurika9625 ปีที่แล้ว +1

    me kuchi buchinam kohe gyath athal...saneepa ikmanin saneepa wenna budusaranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ❤❤❤😍😍😍🙏🙏🙏

  • @thanujakumari811
    @thanujakumari811 ปีที่แล้ว +1

    අනේ හරිම ෂෝක් ...මේ ඕගොල්ලන්ගේ යාළුවොද නැත්තං අක්කගේ සහෝදරියද ...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      Cousin අයියයි එයාගෙ wife ☺️❤

  • @lasanthachandana3017
    @lasanthachandana3017 ปีที่แล้ว +1

    Adanam video eka baluwe hina wewi mai.oyala dennanam maru.hamadama oya wage sathutinma enna.adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍😍❤

  • @mihisaralakshani1578
    @mihisaralakshani1578 ปีที่แล้ว +3

    🤣🤣🤣🤣🤣❤️❤️❤️🤣🤣🤣 shok aiyala. Get well soon akka 😘❤️

  • @sapudewmini1158
    @sapudewmini1158 ปีที่แล้ว +4

    අම්මොහ් යකො හිනා කලා මැරේනවා😂😂

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    මේකනම් ඉතිහාස ගත වෙනවීඩියෝ එකක් වෙනවා 🤘💕

    • @hasharanethmini5084
      @hasharanethmini5084 ปีที่แล้ว +1

      ඔව්🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුනා. 😀😀😀

  • @disnafernando7377
    @disnafernando7377 ปีที่แล้ว +1

    Ammo buchi thamai😆spects dagenama nidi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      හීනත් ලස්සනට පේන්න එපැයි 😀😀🙈🙈

  • @pawaniwijesinghe3141
    @pawaniwijesinghe3141 ปีที่แล้ว +1

    Hamadama oyalage video balannawa , maru anee

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @nimeshasajeewani1852
    @nimeshasajeewani1852 ปีที่แล้ว +2

    හිනාව නවත්තල දෙන්න අයියෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      නවත්තන්න එපා. දිගටම හිනා වෙන්න.

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 ปีที่แล้ว +1

    ආතල් එකේ ඉන්නවා නේ ඉතින් ආදරෙයි ඩබල 🤗😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @hashanichamodya7142
    @hashanichamodya7142 ปีที่แล้ว +1

    Ane ayya ara anthimata kiuwa ekata akka hina una vidiha harima lassanayi 🤩

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +4

    ධීර්ගෙ අම්මට ඉක්මන්සුව ලැබේවා 🙏
    බුදුසරණයි 🙏

  • @thiliniwasana3719
    @thiliniwasana3719 ปีที่แล้ว +1

    අම්මෝ අදනම් හොඳටම හිනා වුනා.😅😅😅😂

  • @maheshilakmini722
    @maheshilakmini722 ปีที่แล้ว +1

    Hospitl athal eka maru ane dir baba harima hurathal adrei godak 🥰🥰🥰❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @nalinruhara88
    @nalinruhara88 ปีที่แล้ว +1

    කොහෙ හරි කමක් නැ අතල් එකේ ඉමු මේ ටික කාලේ..👍👍❤️❤️🌷🌷😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      අන්නේකයි. ❤😍❤

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Deer dan lokuii neda akkita ikmanata saneepa wenawa....bs akkiyooooo

  • @xghostno
    @xghostno ปีที่แล้ว +1

    supiri 🤣🤣🤣🤣🤣🤣
    adriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    aiya kiyapu vidiyate mame geme minissunta trak pannuwe🤣

  • @rashmianuththara995
    @rashmianuththara995 ปีที่แล้ว

    Ikmanata sanipa wenna akke. Ane deer baba shoi. Ape akkai aiyaith shoi ane. Adarei. Budusaranai hamotama.💞💞💞

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @dorinpogarmoyalaseyaludana8888
    @dorinpogarmoyalaseyaludana8888 ปีที่แล้ว +1

    Mama maka balanakota pandara 4.00 i oyalaga wada walata mata hodatama hina giya saddata gadarin banum godai , gadara aya baya wela mata pissu keeyala nanga ta ikman suwaya labawa niduk nerogi wewe dergau wewe tharuwan saranai seyalu danatama 👍👍👍👍👍❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ගෙදර අයටත් පෙන්නලා අපි ගැන දැනුවත් කරලා තියන්න. "මේ පිස්සො දෙන්නෙක්ගෙ චැනල් එකක්" කියලා. එතකොට හරි. 😀😀😍❤😍

  • @Ama-ho9fg
    @Ama-ho9fg ปีที่แล้ว +1

    Maru video eka. Hina una hodatama .maru 4 dena

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරනයි 🙏

  • @ishaninuwanthika1731
    @ishaninuwanthika1731 ปีที่แล้ว +2

    අම්මෝ ඒ video එකනම් මාරම ආතල් 😂👍

  • @shashikadulanjali4509
    @shashikadulanjali4509 ปีที่แล้ว +1

    Marai....athal patta supuriiii

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 ปีที่แล้ว +5

    අම්මෝ නින්දෙන් කන හැටි..🤣🤣🤣

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Ane akkata ikaman suwaya labewa!❤️❤️❤️

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 ปีที่แล้ว +2

    Meheme hospital athel dakkamai deiiyene
    Mn danne na hina wela hina wela mona hari wenewa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      බය වෙන්න එපා.. හිනා උනාට මොකුත්ම වෙන්නෙ නෑ. 😀😀😀😍❤

    • @maneeshawijawardana6457
      @maneeshawijawardana6457 ปีที่แล้ว

      @@Kuchiandbuchi අනිවාර්යයෙන්ම ඔයාලා දෙන්නටම ආදරෙයි හදවතින්ම

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +1

    මරු ane 😆😆😆😆😆😆😆😋😋😋😋😄😄😄😄😄😄😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว +1

    Kohomada dennatama adarei oyala dennama...❤️💖😍

  • @DressIdeas7
    @DressIdeas7 ปีที่แล้ว +2

    ආතල් එකේ ඉමූ.... තැන අදාලම නෑ.... 😂👌😍❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      ආයෙත් අහලා. 😍❤😍

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +2

    Aiya innwanam etn athalma tamaii 😁😁😁❤️❤️❤️

  • @sahanmendis4650
    @sahanmendis4650 ปีที่แล้ว

    Hospital eke price eka kiyada akki e akka dawas kiyak hitiyada eyata mona welada

  • @veediyabandara6603
    @veediyabandara6603 ปีที่แล้ว +1

    Akki get well soon💫

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    අපේ බුචි අයියට තියෙන සැප ☺️☺️ පොඩි බබෙක් වගේ හිටිපු විදිය මලු 😍🤭

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      කොහොමත් බබානෙ. 😀😀😍😍

  • @malaniperera2839
    @malaniperera2839 ปีที่แล้ว

    Puthala denna nam maru.hina wela pana giya.budusaranai

  • @dhanushkaferando6533
    @dhanushkaferando6533 6 หลายเดือนก่อน +1

    ලස්සනයි බට්ට්කා මම ලස්සනයි ❤😂😅😅😅😅

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  6 หลายเดือนก่อน

      😄😄🥰🥰❤️❤️

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj ปีที่แล้ว +1

    Maru ane.😭🤣😆😆😆

  • @shani9645
    @shani9645 ปีที่แล้ว +2

    Ammo aiye oyanm.kohe giyath athal

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว +1

      හෙ හේ... ඉන්න ටිකේ ආතල් එකේම ඉන්න එපැයි 😀😀😍😍❤❤

  • @sachi7449
    @sachi7449 ปีที่แล้ว +2

    Get well soon ❤️❤️❤️❤️

  • @rangipabasara6268
    @rangipabasara6268 ปีที่แล้ว +1

    Ammo maru neda athal eke hospital eke. Maru athal ekata thena adala nene 🥰🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආයෙත් අහලා 😀😍❤😍

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Hospital eke sepa jiwitha....me pathte hospital wala leda baluwa witarai dan welawa iwarai yanna yanna kiyanawa

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      මේවා ප්‍රයිවට් හොස්පිට්ල්නෙ. ඒවයෙ එහෙම කේස් එකක් නෑ.

  • @hirusha7898
    @hirusha7898 ปีที่แล้ว +2

    ඒකනම් මරුම ආතල් එක කේක් කෑල්ල 😂🤣