කොකිස් කන අලුත්ම විදිය | Kokis Challenge | Family Food Challenge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • අලුත් අවුරුද්ද වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා අවුරුද්දට ගැලපෙන විදියෙ චැල්න්ජ් එකක් කලා. බලන්නකො කෝමද කියලා.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #Food_Challenge

ความคิดเห็น • 382

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +18

    දෙමව්පියන් සහ දරුවන් ගොඩක් එක්ක සතුටින් එකමුතුව ඉන්න එක හරිම අාදරණීයයි. සුබ අලුත් අවුරුද්දක් වේවා.,
    ❤💐

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      එසේම වේවා ❤️😍🙏

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 2 ปีที่แล้ว +16

    ඇත්ත කියන්න අයියා කලින් පැක්ටිස් කරලා නේද ආවේ..😁අක්කගේ හිනාව තමා හිනාව ,😂😂සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කා අයියා බුදු සරණයි පරිස්සමින් ..❤️❤️😍

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi3793 2 ปีที่แล้ว +11

    අසාම family වීඩියෝ වලට තමා. අම්මා තමා හොදටම කරේ 😀 ආදරෙයි අයියා අක්කි 😍💓

  • @udarisashikala2271
    @udarisashikala2271 2 ปีที่แล้ว +3

    නියමයි.....මේ වීඩියෝ එක බලලා අපේ පවුලේ හැමෝම සතුටු වුණා.... හරිම සතුටුයි... අපිත් හොදට හිනා වුණා.... අම්මාටත්, තාත්තාටත්, නංගිටත්, ඔයාලටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.....🙏🏻❤️❤️❤️❤️❤️

  • @kyliewini8995
    @kyliewini8995 2 ปีที่แล้ว +15

    අම්මා කියන ඒවාට හිනා යනවා. හැමෝටම වඩා ජොලි අම්මා ❤️

  • @roshanimaleeshajayawardhan3271
    @roshanimaleeshajayawardhan3271 2 ปีที่แล้ว +16

    සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම ❤️❤️

  • @pasindummaduwantha9756
    @pasindummaduwantha9756 2 ปีที่แล้ว +4

    Daapu gamn baluwa...😘😘 akki& aiya oyala dennatath subama suba aluth awruddak වේව!!😘😘😘

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +1

    ෂෝක් අනේ ඔයාලාගේ පවුල නම්. සතුටින් ඉන්න හැමදාම .තෙරුවණ් සරණයි !

  • @Saara_Mandasmi
    @Saara_Mandasmi 2 ปีที่แล้ว +10

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤
    Cake eka kapala shook ekata..😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😍😍❤️❤️🙏🙏

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    හරිම විනොද ජනකයි.. 😘😘😘 ලබන අවුරුද්දේ තව ක්‍රීඩා ටිකක් වැඩි කරමු... සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා සියලු දෙනාටම...ආදරෙයි ..😙😙😙😙😙 බුදු සරණයි

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 2 ปีที่แล้ว +6

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌼💫💛
    අයියටයි අක්කටයි පවුල හැමෝටමයි 🥰❤🤗
    වෙනස් විදිය චැලෙන්ජ් එකක් මේක මරු 🤩💙🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍🙏🙏❤️❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැමොටම ❤❤ අද විඩීයෝ එකත් මරු හොදේ නියමයි ❤❤

  • @lifewithsachi5712
    @lifewithsachi5712 2 ปีที่แล้ว +1

    Mehema hari hinawenne deyak thiyene eka hondaiii😀😀😀love from 🇨🇦

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +1

    ඒක මරු👍 කෑවත් සමගියෙන් කමුනෙ💐 අපේ ගෙදරත් හැම දෙයක්ම කන්නෙ එහෙම ගානට මැනල බෙදාගෙන අපි පස් දෙනෙක් කනවා.. හොරා කෑවොත් දඩුවම්. ඔයාලටත් මටත් අපි හැමෝටම ත් අනාගතයේ පෝලිම් නැති නිදහසේ නැවතත් ජීවත් විය හැකි රටක් ලැබේවා. 🙏💐💐

  • @erandilithari4116
    @erandilithari4116 2 ปีที่แล้ว +1

    Oyala dennatath amma thaththa podi nangitath rata inna sudu akkatath aiyatath subama suba aluth awruddak wewa 🙏❤️🎁🎁

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +17

    හම්මෝ 🤣🤣 එල්ලපු එක කනවට වඩා බිම ටික කෑව එකට තමා හිනා මටනම් 🤭😅😅
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ හැමෝටම ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😀😀😀
      😍😍😍
      ❤️❤️❤️
      🙏🙏🙏

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක තව පාත් කලානම් අම්මා චුට්ටා දිනනවා...ඒක මරැ අනේ..සුබ අලුත් අවුරැද්දක් වේවා ඔයාලා ඔක්කෝටම....❤❤❤❤ අපේ අරගලයට ජය වේවා.....❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍🙏🙏❤️❤️😍😍🙏🙏

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +1

    අනේ ගොඩක් අහිංසක ආරණීය පවුලක්☺️🥺❤️ඔයාලා වාසනාවන්තයි ඔහොම පවුලක් ලැබෙන්න තරම්....ආදරේ තව තව වැඩි වෙන්න ඕනි පවුලෙම☺️❤️

  • @sachithradananjani7334
    @sachithradananjani7334 2 ปีที่แล้ว +13

    අය්ය තමා හොදටම කෑවේ ඒකට මගෙන් හදපිරි සුබ පැතුම් 🙏🙏🙏 සුබම සුබ අලුත් අවුරුද්දදක් වෙවා! 🙏🙏🙏🙏 ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @jananimadhushani9099
    @jananimadhushani9099 2 ปีที่แล้ว +12

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @kethakichathurangi5088
    @kethakichathurangi5088 2 ปีที่แล้ว +4

    ඔය දෙන්නා ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏❤️❤️😍😍🙏

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +2

    තාත්තා තමයි තරගයේ වීරයා .හිනා කෝටියක්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @prabashsandaruwan366
    @prabashsandaruwan366 2 ปีที่แล้ว

    Subama suba aluth awuruddak wewa...akke aiye oyala dennage vedio man aniwarenma balanawa..kochchra parkku wela nidaganna awath aluthin vedio dalada kiyala balanawa..godak prshna amathaka wenawa oyala denna krana weda walin..budusaranai akke aiye..

  • @yohanmadusara6291
    @yohanmadusara6291 2 ปีที่แล้ว +1

    තාත්තා තමයි හොදටම කලේ . සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා kuchi and buchi ❤️❤️🙏🙏🙏අද නම් මරේ මරු ❤️👌👌👌😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏❤️❤️😍😍

  • @prabhashaniabeysekara1999
    @prabhashaniabeysekara1999 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ හිනාවට මන් පුදුම ආසයි කොයි වෙලෙත් හිනා උන ගමන් ඉන්නෙ.❤ ආදරෙයි අක්කෙ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @nethmi4136
    @nethmi4136 2 ปีที่แล้ว

    ඒක මරු ආ😁
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම🙏🏻☀️❤️

  • @navodyapathirana-biology3207
    @navodyapathirana-biology3207 2 ปีที่แล้ว +3

    යශී අක්කිගෙ ලෝභ නැතුව දාන හිනාව දැක්ක ම මට ත් හිතේ ප්‍රශ්න අමතක වෙලා යනවා 🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ.... ඒ වචන ටික 😍❤️❤️😍

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Kokis kese wethath..Hina kala meruna ,,😅 Maru challenge Eka

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 ปีที่แล้ว +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤️ කෝ අනේ ඉන්දියා ගියපු වීඩියෝ ඒවා බලන්න ආසාවෙන් ඉන්නේ ඉක්මනින් දාන්න ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @kavindyamalki7045
    @kavindyamalki7045 2 ปีที่แล้ว +10

    තිරයෙන් පිටුපස වීරයා 😍😍😍💪💪💪💪

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว

      🟩🟨🟥💟😈💝💖💓💕💕💕💘💕🦄😉😀🙃😉😉😀🍒🫐🥭🍇

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว

      🟨🟥🟩💖💗🎈🎈💘🧡🐟🐟💛

    • @robinmosby7571
      @robinmosby7571 ปีที่แล้ว

      Thi

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +1

    Apith kavili gedara haduwa poddak.maru challenge eka Anika aurudu uthsawath adu eka gedara Aya ekka Hari puluwan kirida karannathami wanna.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋

  • @chiranthasammani3341
    @chiranthasammani3341 2 ปีที่แล้ว +1

    Aiya thama hodatama karee😂😂.. akki nathi athare aiya practice unada dan na akkiyooo🤭🤭 suba aluth awruddak wewa akki aiya athulu pawle hemotama🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️🙏🙏

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    ඔයාලටත් එසේම වේවා සුපිරි හොදේ

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +1

    අයියාගෙ ජයග්‍රහණයේ සතුට අපිත් බුක්ති විදිනවා 😍👍

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +1

    සුභම සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා ... නියමයි ..ජය වේවා ..!

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏❤️❤️😍😍🙏

  • @tilakshidodamgoda3228
    @tilakshidodamgoda3228 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා, අයියා ආදරෙයි දෙන්නටම 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @deepthikarohana5276
    @deepthikarohana5276 2 ปีที่แล้ว +1

    එක්සෑම් අස්සෙ මාස දෙකක් විතර ඔයාලව බලන්න බැරි උනා අනේ...😥😥😥 ඔන්න ආයෙත් බලන්න ගත්තා...❤❤❤

  • @gangafrenando6476
    @gangafrenando6476 2 ปีที่แล้ว

    Wadenam super 😍😍😍 akkatath aiyatath akkage family ekatath aiyage family ekatath niduk nirogi subama suba aluth auruddak wewa 🙏🌹💐❤️❤️❤️❤️😍♥️💞💞💖💖

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว

    Pavele siyaludenata subama suba aluth averuddak veva.........🌷🌷🌷🌷🌷🌷

  • @hashinihashara5188
    @hashinihashara5188 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා 😊❣️🙏 අක්කේ අයියා හැමදාම සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏❤️❤️😍😍

  • @malikaseuwandi1358
    @malikaseuwandi1358 ปีที่แล้ว +1

    මාරම ලස්සන පව්ලක් ආ වෙන තාත්තලා ඕවට එන්නේ නෑ එයාගෙ තියෙන ආඩම්බරේ ඒ හිනාව

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

  • @isuripunsala4638
    @isuripunsala4638 2 ปีที่แล้ว +2

    Subama suba aluth auruddak veva 🤗harima shooi ane oyala ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏😍😍❤️❤️

  • @fathimaraleena2234
    @fathimaraleena2234 2 ปีที่แล้ว +2

    Lassana family.aasa hithanava.amma thaththath jolly.subha aluth avurudhdak.

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා දෙන්නටම ❤️😍🥰🥰😘😘😘

  • @uthpalasachinthanikalupath1745
    @uthpalasachinthanikalupath1745 2 ปีที่แล้ว

    Ayya thama hondatama kle!! 😂😝😝😝.. Suba aluth auruddak wewa!! 😍😍😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว

    Happy new year Nangi Malli..jayen jayama weva!!!!!!

  • @nathashaprabodya6414
    @nathashaprabodya6414 2 ปีที่แล้ว +1

    අක්කට යි aiyata සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤❤. ඒ වගේම ඔයාලගෙ pawule අයටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 2 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියේ අක්කේ..ආදරෙයි දෙන්නටම ❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @padumasantha3786
    @padumasantha3786 2 ปีที่แล้ว +1

    අය්යා තමයි හොදටම කෑවේ සුපිරියි video එක

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 2 ปีที่แล้ว

    ඔක්කොටම සුභ අලුත් අවුරුද්දක් වේවා අනෙ ආසයි මෙහෙම දකිද්දි සතුටුයි ඒත් දුකයි අපෙ පවුලෙ අය මතක් වෙද්දි ඔහොම සතුටින් ඉන්න නැනෙ හැමදාම ඔහොම සතුටින් ඉන්න

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

    අම්මෝ අයියා චැලේන්ජ් වලට ආවොත් අනිත් අය left😄 මරු අනේ අවුරුද්ද දවසේ කට්ටියම එකට සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🥺

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว

    Nice challenge✌😂 Happy New year doubala💑❤

  • @geethagunawardana3585
    @geethagunawardana3585 2 ปีที่แล้ว

    ඒක නම් මරු වැඩේ කියන්නේ මම මේ වීඩියෝ එක බලද්දී හිනාවෙලා මේ බැනුම් අහනවා මොකෝ ඔච්චර හිනාවෙන්නේ කියලා

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම
    අවුරුද්දකට ගැලපෙන විදියේ ආතල් එකක්
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว

    🔥 *_සියලු සැප සම්පත් පිරි..._*
    *හැම සිතුම් පැතුම් සපුරා ඉටුවන...*
    *සාමයේ රන් කිරණ විහිදෙන...*
    *ආදරය හිත් පුරාවට වැඩි වැඩියෙන් ලැබෙන...*
    *අග හිගකම් වලින් තොර වු...*
    *නිදුක් වු...*
    *නිරෝගී වු...*
    *වාසනාවන්ත වු...*
    🌞 *සැමට සිරි සුබ සිංහල, හින්දු අලුත් අවුරුද්දක් වේවා...*♥️ අක්කි&අයියාට💖

  • @dilhanidoni2087
    @dilhanidoni2087 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා akkatai aiyatai පවුලේ සැමටත් බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම 🙏🙏🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว +1

    Subama suba අලුත් අවුරුද්දක් වේවා dabala

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @trendingontiktok7584
    @trendingontiktok7584 2 ปีที่แล้ว

    Congratulations 80k subscribers

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 2 ปีที่แล้ว +2

    Aiiyatai akkitai pawle hamotamai subama suba aluth awruddak wewa akkala ratada inne lanakaweda dan me wenakota 😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      තාම රට ඉන්නෙ. මේ වීඩියෝ එක කලින් කරලා තිබ්බා. ❤️😍

  • @Amasha_Herath
    @Amasha_Herath 2 ปีที่แล้ว +1

    Eka maruuu❤️

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q 2 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා!!! බුදු සරණයි ❤❤❤

  • @daneeshasampath1722
    @daneeshasampath1722 2 ปีที่แล้ว +2

    Oyala dennatai paule siyalu denaatai suba aluth auruddak wewa .💗💗💗💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏🙏😍😍❤️❤️

  • @gayanishashiprabha8058
    @gayanishashiprabha8058 2 ปีที่แล้ว +2

    subama suba aluth auruddak wewa oyala dennatath paule siyaluma denatath

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว

    Subama suba Aluth auruddak wewa. God bless you Akki and aiya. Love you akki and

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว

    Subama suba aluth auruddak wewa aiyatai akkatai akkage family ekatai aiyage family ekatai saha siyakuma denatama. Hamadamath wage akkagei aiyagei weda tika athal eke sathutin sarthakawa kara gena yamata labewa. Budusaranai adarei.❤❤❤❤❤❤❤❤

  • @chamaliransika4809
    @chamaliransika4809 2 ปีที่แล้ว

    Suba aluth auruddka wewa oya dennatama akkiyo hoda ආදර්ශ yak thami dunne aiya niyami aiya akkiyo hamdama sathutin parissamin inna bs athal eke imu

  • @nethusworldsl5339
    @nethusworldsl5339 2 ปีที่แล้ว

    හායි වේවා!! සුභම සුභ නව වසරක් වේවා හැමෝටම..❤️❤️🙏☺️ නියම Challenge එකක් 😅😍 බලමු කොහොමද කියලා 😅🤣🤣 සුපිරියට ඇති 🤣😅 ආතල් එකට හොර කරා 😅🤣🤣 අම්බෝ අන්කල්🤣🤣😅 අම්බෝ අනේ හිනාව නවත්තගන්න බෑ 🤣😅 ඇන්ටි🤣🤣😅 මං හිතුවා අක්කා ඉක්මනට කයි කියලා..😬😂😂 චුට්ටා අම්බෝ 😂😂🤣🤣 අයියා තමයි හොදටම කරේ..😍😍👌🤣😂😂 නියමයි ❤️❤️💫🤗 හිනා වෙලා පණ ගියා අලුත් අවුරුද්දේ 😂👌❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @yasaswin3536
    @yasaswin3536 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කටයි අයියටයි පවුලෙ හැමෝටමයි❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      🙏❤️😍🙏❤️😍

  • @geethsathsara
    @geethsathsara 2 ปีที่แล้ว +1

    Paule Hamotama Suba Aluth Auruddak Wewa🌹♥️

  • @kasundarshana1051
    @kasundarshana1051 2 ปีที่แล้ว

    Mama badapelenna hina una ammage kemata oyalata godak pin suba alut aurutdak wewa tawa vidiyo ikmanata ona.........

  • @piumilakshani508
    @piumilakshani508 2 ปีที่แล้ว

    Oyala දෙන්නටත් subama suba aluth auruddak වේවා ❤❤❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว

    Oyala dennatat, pawle sematat suba alut awuruddak weva!
    🔥🔥🔥♥️♥️

  • @kanchanadayvlog
    @kanchanadayvlog 2 ปีที่แล้ว

    Akkyge konde den ayet lassnata wewila 🥰🥰🥰 lassnai

  • @danushkafonseka4322
    @danushkafonseka4322 2 ปีที่แล้ว +1

    Mage duwa oyalawa hamadama balanawa

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +2

    ලංකාවට ආවාද ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ලංකාවාසී සැමටම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      නෑ තාම ආවෙ නෑ. මේ වීඩියෝ එක කලින් කරලා තිබ්බා.

    • @sachinikaushalya4123
      @sachinikaushalya4123 2 ปีที่แล้ว

      @@MagicCompass ආ ඒක තමා ඒක හොඳයි .පරිස්සමින් ඔය දෙන්නා

  • @hansisilva1468
    @hansisilva1468 2 ปีที่แล้ว

    අය්යටය් අක්කටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🥰🥰🥰

  • @dinushadinu5257
    @dinushadinu5257 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වෙව

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට

  • @thashinisandanika7314
    @thashinisandanika7314 2 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි අයියා❤😘

  • @DuniAndGarden
    @DuniAndGarden 2 ปีที่แล้ว

    අම්මෝ අයියේ කෑවා නේද🤭 මරු ඈ අක්කී😂 අන්කල් ඇන්‍ටීත් මරු. චුට්ටා පව් අනේ. නියමයි අක්කී අයියා විඩියෝ එක😍

  • @thilanirupasinghe7125
    @thilanirupasinghe7125 2 ปีที่แล้ว +1

    Esema wewa!

  • @thinariedurisinha7062
    @thinariedurisinha7062 2 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා දෙන්නටම !❤❤❤🤘

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว +1

    oyala dennatath paule okkomatath subama suba aluth auruddak wewa ❤️😍🥰🙏

  • @sagarikasamanmali8933
    @sagarikasamanmali8933 2 ปีที่แล้ว +1

    Adarei maru

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @oshanandnadee9288
    @oshanandnadee9288 2 ปีที่แล้ว +1

    Ayyo hina kala pana yano. Samata suba aluth awruddak wewa👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍🙏😍❤️🙏

  • @user-yg1ed9yx8p
    @user-yg1ed9yx8p ปีที่แล้ว +1

    Ade maru aathal eka

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      😍❤️😍

  • @hansajajayanidhu5943
    @hansajajayanidhu5943 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා

  • @tharangaudeni560
    @tharangaudeni560 10 หลายเดือนก่อน

    කට්ටියගෙම හිනාව ලස්සනයි 💙💙

  • @lakmaliweerasinghe3028
    @lakmaliweerasinghe3028 2 ปีที่แล้ว

    Wish your happy new year aiya & Akki😍😍😍😍😍

  • @surangiaheshika7856
    @surangiaheshika7856 2 ปีที่แล้ว +1

    Suba aluth awruddak wewa kuchi buchi pawle samata ,😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍🙏🙏❤️❤️😘😘

  • @sajinisurajani3420
    @sajinisurajani3420 2 ปีที่แล้ว

    Akka nm piligatta hora wada kala kiyala .😁😁😁
    Suba aluth auruddak wewa dennatama ❤️❤️

  • @dilharapiyumanthi3174
    @dilharapiyumanthi3174 2 ปีที่แล้ว

    8ok akka and aiyaa...congratulations ..100k lgdim....

  • @kalhari992
    @kalhari992 2 ปีที่แล้ว

    Happy new year kuchi & buchi !!

  • @srilankanlife1020
    @srilankanlife1020 2 ปีที่แล้ว +1

    Anuradha ayya challenge ekakata bassoth gindara thama

  • @dulmisenarathne820
    @dulmisenarathne820 2 ปีที่แล้ว +1

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේව අක්කේ අයියේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @user-ku7vw2sy1h
    @user-ku7vw2sy1h 10 หลายเดือนก่อน

    මරෙමර්මරු😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමොටමත් ❤❤❤

  • @OsHada67
    @OsHada67 2 ปีที่แล้ว

    නිමල නෙලුම් මලක් වගේ ඔබේ සිත ලස්සන වේවා…
    සුමුදු වලා රොදක් වගෙ සිතුවිලි පිරිසිඳු වේවා…
    දුක් කදුලැල් පහ වී මුව සිනහ පහන් දැල්වේවා...
    මා පතනා සුබ පැතුමින් ඔබ දිවිමග සරුවේවා…සුභ අලුත් අවුරුද්දක් වේවා...