සිල් බිඳගන්නේ නැතිව ජීවිතේ විඳින විදිහ... | යොවුන් දහම් වැඩසටහන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +8

    සාදු ,සාදු , සාදු ........!!!
    සුන්දර දහම් කරුණු කාරනා වලින් අවවාද අනුශාසනා කරන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!!
    මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ......!!!
    යෝනිසෝ මනසිකාරයම ලැබේවා ..!!!
    නමෝ බුද්ධාය .......!!!

  • @sppm
    @sppm 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස,ඔබ වහන්සේගෙන් අසා දැනගෙන බ්‍රහ්මචර්‍යාව ආරක්ශා කරගෙන ජීවත් වෙමි, ඒ බඹසර අකණ්ඩව පවත්වාගැනීමට තවත් උපකාරී වනු පිනිස අප ගැන අනුකම්පාවෙන් තව තවත් බඹසරේ ගුණ අපට කියා දෙන සේකවා!!!!!

  • @MultiShyamali
    @MultiShyamali 2 ปีที่แล้ว +5

    ගොඩක්ම පින් ඔබවහන්සේ ට...
    චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා..

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ සාදු සාදු සාදු !!!🙏🙏🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි ඔබවහන්සේට නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @yashodhamadhuwanthi3119
    @yashodhamadhuwanthi3119 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu🙏🙏🙏...Pinwath swamin wahanseta namaskara wewa!!!

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sandeepanijayasena2736
    @sandeepanijayasena2736 2 ปีที่แล้ว +1

    Teruwansaranai!! Ehtatama godak pin mage jivite sampuranayenma wenas una ,,, oba wahanselata godak pin. Ethtatama mage vitarak nemei paulama 'budun sarana giya,

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @w.msamanchinthaka2879
    @w.msamanchinthaka2879 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @tharakarajapaksha9253
    @tharakarajapaksha9253 2 ปีที่แล้ว

    Theruwan saranai obawahanseta..

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @vpmusic3519
    @vpmusic3519 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @tnkherath7234
    @tnkherath7234 2 ปีที่แล้ว

    Sadu sadu!!!

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว

    sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @ChamodKavinda-x4j
    @ChamodKavinda-x4j หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @amalibhagya
    @amalibhagya 2 ปีที่แล้ว

    🙏🌼

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว

    Namo buddhaya

  • @lalgamage4446
    @lalgamage4446 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiranthipramila3595
    @shiranthipramila3595 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @banukadananjaya7740
    @banukadananjaya7740 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumarikumari6421
    @kumarikumari6421 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jayanthipremachandra748
    @jayanthipremachandra748 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 2 ปีที่แล้ว

    🙏🙏🙏