මේ උතුම්‍ බණ පද නිහඬව අසන්න සිත නිවෙිනවා ඒ කාන්තයෙන් Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2023

ความคิดเห็น • 136

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 11 วันที่ผ่านมา +1

    මාගේ නමස්කාර වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +10

    🌻🙏🌻🙏🌻🙏🌻සාදු සාදු සාදු උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා 🙏🌻🙏🌻🙏🌻🙏

  • @nalindarshana6971
    @nalindarshana6971 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @kamalavitharana7259
    @kamalavitharana7259 2 หลายเดือนก่อน

    පින්වත් සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේ වා උතුම් නිවනින් නිවන් සුව අත්වේවා !

  • @user-si9ih1zw4g
    @user-si9ih1zw4g 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා,,..🙏🙏🙏

  • @sapalikasapalika5002
    @sapalikasapalika5002 3 หลายเดือนก่อน

    සාදූ 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 සාදු 🙏🙏🙏🌹🌺 දේශකයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌺

  • @user-uz2zf3jp5l
    @user-uz2zf3jp5l 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට සාදු සාදු සාදු මගේ නමස්කාරය ඔබ වහන්සේ ට..... 🙏🙏🙏🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 7 หลายเดือนก่อน

    සාදු,,,සාදු,,සාදු,,නමෝ බුද්ධාය,,තෙරුන් සරණයි ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා,,නිවනම වෙත්වා,,,

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 9 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sundarasihi
    @sundarasihi 8 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සාදු ........මිහිරි බුදුබණ පදයක් අපට දේශනාකල ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරණයි !!

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී වෙත්වා..!!! දීර්ඝායුෂ ලැබෙත්වා..!!!

    • @thilakasirithilak9878
      @thilakasirithilak9878 ปีที่แล้ว

      තෙරැවන් සරණයි හාමුදුරැවනේ නිදුක් නිරෝගි වේත්වා ෴දීර්ඝායුෂ ලැබේවා

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏නිවන් දකිනා ජාති දක්වා අතිපූජනීය ස්වාමින්වහන්ස වැනි සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏
    සාදු ..සාදු ..සාදු !!!

  • @singhabahuchaminda6548
    @singhabahuchaminda6548 ปีที่แล้ว +1

    සත ්‍යයයි සිත නිවුනා සාදු සාදු සාදු

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว +1

    Pinwath ape gawrawaniya swamin wahanseta mage
    Namaskaraya wewa 🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o 2 หลายเดือนก่อน

    Sitha niwuna darmadeshanayak wadala oba wahanse niwan dakithwa sadu sadu sadu

  • @latha4932
    @latha4932 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swamin wahanseta niduk nirogi dirgayu sampathtiya labewa matath me dharma srawannaya niwan doratuwak wewa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌻🌻🌻🌹🌹🌹🪷🪷🪷💐💐💐

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +6

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ,,,,,,,,,,,,
    ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා ¡¡¡
    ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ධර්ම දේශනය අසන්නට ලැබෙන පතිරූප දේශයක උපත ලැබේවා !!!
    ජාති ජාතිත් පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!!
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා!!!,,,,,,,,,
    සංසාරගත දෙමාපියන් සහෝදර සෑම දෙනාටම මේ කුසල් අනුමෝදන් වෙත්වා ¡¡¡ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධූ සාධූ

    • @umedaa9294
      @umedaa9294 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌹💐🌹

    • @RanianiPodimanike
      @RanianiPodimanike 20 วันที่ผ่านมา

      ❤​@@umedaa9294

  • @user-eo4hz7rb4e
    @user-eo4hz7rb4e 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්සේට. දීර්ගායූ වේවා අපට සිත සනසා ගන්නට මේ බණපද,ආශිර්වාදයක් වේවා

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @nsandeepani5072
    @nsandeepani5072 ปีที่แล้ว +4

    ඇත්තටම හිත නිවෙනවා හාමුදුරුවනේ ... ඔබ වහන්සේට බොහෝම පිං

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 11 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat utum seamen wansayta maga nmas karya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻🌻

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු බොහෝම පින් අපේ හාමුදුරුවනේ දිර්ඝායුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @swarnathilakaangammana4996
    @swarnathilakaangammana4996 ปีที่แล้ว +11

    සාදු!සාදු!!සාදු!!!🙏🙏🙏🙏🙏🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว

    Oba Wahanseta budu bavalebava....sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +5

    අපේ පූජනීය වන්දනීය ගෞරවනීය කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නය
    සුවපත් වෙත්වා සාධූ සාධූ සාධූ

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන ,,,,,,,,,,,
    *ශික්ෂාකාමි මහා සඝ පරපුරේ මිණිපහණක් බදු ! බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !
    *,,,,,,,,,,,,, තෙරුවන් සරණයි ¡¡¡ නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා ¡¡¡¡ තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා ¡¡¡¡
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ අප සිදුකරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා ¡¡¡
    🙏🙏🙏සාධු සාධූ සාධු

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +1

    Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 මාගේ නමස්කාර ය වේවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @Up-rl7jl
    @Up-rl7jl 4 หลายเดือนก่อน

    Namo buddaya 🙏🙏🙏 wandaniya pujaniya pinwath swamin wahanseta mage namaskaraya wewa oba wahanseta niduk nirogi suwa deerga ayusha labewa 🇰🇼🇱🇰🌸💮🌸💮🌸💮🌸💮

  • @sandi8364
    @sandi8364 ปีที่แล้ว +5

    🌸🙏🌸🙏🌸🙏🌸
    තෙරුවන් සරණයි..!!!
    ගෞරවනීය කල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වෙත්වා..!!!
    දීර්ඝායුෂ ලැබෙත්වා..!!!
    උතුම් අමා මහ නිවන සැලසෙත්වා..!!!
    යහපතක්ම වේවා..!!!
    🌸🙏🌸

  • @lelajayanthi5766
    @lelajayanthi5766 หลายเดือนก่อน +1

    Sadu sadu.........🙏🙏🙏🙏🙏🙏

  • @sujathanandani8591
    @sujathanandani8591 5 หลายเดือนก่อน

    සියලු sathwayo suwapath wewa යහපත dakeewa

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවෙි සාධු සාධු සාධු තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @nalanipolpitiya-re4mu
    @nalanipolpitiya-re4mu ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු පින් ස්වාමින් වහන්සේ ට නිවන් දොර ඇරේවා

  • @niroshahimali4717
    @niroshahimali4717 ปีที่แล้ว

    Oba wehaseta uthum niwenama wewa 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @chamindabowathura4827
    @chamindabowathura4827 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ මිහිරි දර්මය සැමට අවබෝධ වෙත්වා. 🙏

  • @xtratelecom1035
    @xtratelecom1035 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු නාදය 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @anomajayalat4603
    @anomajayalat4603 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @kalupana239
    @kalupana239 7 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwathswaminwahansa 🙏🙏🙏🙏

  • @RohiniPiladuwa
    @RohiniPiladuwa 2 หลายเดือนก่อน

    සාදු සාදු

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ..!!.
    පින්වන්ත අපේ රාධ ස්වාමින්වහන්සේට කෝටි ලක්ශ වාරයක් නමස්කාර වේවා!!.
    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස!.

  • @sumedhajayathilake5866
    @sumedhajayathilake5866 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන්සරනයි පින්වත් ස්වමින්වහන්සෙට

  • @SirimaDissanayake
    @SirimaDissanayake หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    සීල වන්තන් ගුණ වන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුංවන්දි තුංවරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +3

    🌹🌻🌹 තෙරුවන් සරණයි ! අපෙ ගෞරවනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්ස, දීර්ඝායු සම්පත්තිය ලබත්වා ! උතුම් නිවනින්ම නිවී සැනසේවා ! 🙏🙏🙏 🌹🌻🌹

    • @sirimadissanayake4026
      @sirimadissanayake4026 ปีที่แล้ว +1

      🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු

  • @pathmakanthikanthi9451
    @pathmakanthikanthi9451 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath duwamin wahanseta mage names Karaya wewa

  • @padmasivapalan5342
    @padmasivapalan5342 ปีที่แล้ว

    Sadu🙏 Sadu 🙏Sadu🌺🙏 Theruwan Saranai🌼🙏 Pinwath Ape loku💐🙏 Swaminwahanseta💐🙏
    May Darmadesanawa🌼🙏 Paramithawakwewa🌸🤲🙏 Sadu 🙏Sadu🙏 Sadu 🙏

  • @ninalanka1874
    @ninalanka1874 ปีที่แล้ว

    Sadu 🙏 🌺 🌸 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo budday 🙏 🌸 🌺

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 6 หลายเดือนก่อน

    මගෙ සිත සුවපත් වේවා 🙏🙏🙏

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +1

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට...
    උතුම් ධර්මාවබෝධයම වේවා...!
    සැම හදවත් උතුම් දහමින් සුවපත් වේවා...!
    🌷🙏🌷

  • @arunimanatunga
    @arunimanatunga ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake หลายเดือนก่อน

    🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @samangamage926
    @samangamage926 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !ගෞරවණිය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වෙිවා !

  • @susilmangalikamangalika1484
    @susilmangalikamangalika1484 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    අමාමෑණී සම්මා සම්බුදුරජානන් වහන්සේට මානමස්කාරකරමි සාධූසාධූසාධු🙏🙏🙏
    පිංවත් ගරුතර ස්වාමීන් වහන්සේට මානමස්කාරකරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ
    නිදුක්නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏

  • @user-qs1xm5jt8h
    @user-qs1xm5jt8h 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว +1

    Oba vahanseta namaskara weva

  • @deeptibah9127
    @deeptibah9127 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 සාධු සාධු සාධු ...

  • @sriyagunasekara1085
    @sriyagunasekara1085 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @MalaniChandralatha-fq7lf
    @MalaniChandralatha-fq7lf 25 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ashokagunarathna228
    @ashokagunarathna228 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @sriyalathadissanayake9625
    @sriyalathadissanayake9625 24 วันที่ผ่านมา

    බුද්ධ පුත්‍රයාණන් වහන්සෙ ට මධුර ස්වරයෙන් අපහට ධර්මය දෙසනා කරන පිං බලයෙන් ආයූ සැප නිරොගි බව දිර්ගායුෂ ලැබෙනවා .හැදූ වැඩූ දෙමාපියන් බුදුන් දැක නිවන් දකිත්වා ...සාදූ සාදූ..සාදූ. .

  • @nalinihewage4419
    @nalinihewage4419 ปีที่แล้ว

    Theruwansarani ape hamuduruwanta 🙏🙏🙏

  • @kithsirikankanamge4460
    @kithsirikankanamge4460 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ

  • @amitharamanakaya
    @amitharamanakaya ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @mallika1948
    @mallika1948 ปีที่แล้ว

    Sadhu sadhu sadhu!

  • @sudarshanirathnayake2096
    @sudarshanirathnayake2096 ปีที่แล้ว

    🙏🙏🙏🙏 sadu sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු සාධූ සාධු 🌹🌺🌹
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏 ,,,,,,,,,,,,
    අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරම් 🙏
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @pemalatha751
    @pemalatha751 ปีที่แล้ว

    සාදූ..සාදූ..සාදූ

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!, kalyana miththra wu Pinwath swameen wahansege saha kalyana mithra wu pinwath siyaluma swameen wahanselalage awawaadamai mageth, Mama aasraya karana siyalu denageth pihita, sanasilla. E awawaada apata harima watinawa, hithaka sithuwillak patan ganna thanama dakina uthum an labeema apageth, apawa asuru karana ayageth sanasilla. Mama kisiwekuta waira nokarami, meths sithama wadami! Kisiwek kisiwekuta waira, nokarathwa!, hinsa nokarathwa, peeda nokarathwa, methsithama athikara ganithwa!, Suwapath wethwa!, Biyak thathi ganeemak nowewathwa!, Nathara eweemata sithathwa! Suwapath wethwa! May all beings be good well and happy! Pinwath swameen wahanse Suwapath wewa! Aayu warna sapa bala practna aththe wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @kumudunikumu6988
    @kumudunikumu6988 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @renukarathnayake4728
    @renukarathnayake4728 ปีที่แล้ว

    Sadu .sadu .sadu.....!

  • @padmageetha5055
    @padmageetha5055 ปีที่แล้ว

    Theruwan saranai pinwath suwaminwahansa

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว

    සාධූ...සාධූ....සාධූ.....සාධූ

  • @samanmalirasangika2005
    @samanmalirasangika2005 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rozbopage7381
    @rozbopage7381 ปีที่แล้ว

    🌷🌷🌷sadu sadu👏👏👏sadu👏👏👏 ❤

  • @FAISALQURESHI-iv8uy
    @FAISALQURESHI-iv8uy ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @SR-we1re
    @SR-we1re ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    නත්ති රාග සමෝ අග්ගී,,,,,,,,,,,
    නත්ති දෝෂ සමෝ කලී,,,,,,,,,,
    නත්ති මෝහ සමං ජාලං,,,,,,,,,,
    නත්ති තන්හා සමන් නදී ,,,,,,,,,,,,,,
    🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @AnjuAnju-v9z
    @AnjuAnju-v9z 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amitharathnaseeli6375
    @amitharathnaseeli6375 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @RanukaPushpakumari
    @RanukaPushpakumari หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว

    Shadhu shadhu shadhu shadhu

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 ปีที่แล้ว +2

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @liinapirs4954
    @liinapirs4954 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @npushpakumari1368
    @npushpakumari1368 6 หลายเดือนก่อน

    🌺🙏🌺🙏🌺🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว

    Sadu.sadu.sadu.🌸🙏🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ ปีที่แล้ว +1

    ♥️🙏

  • @vineethavitharana5042
    @vineethavitharana5042 ปีที่แล้ว

    Saadhu!!!

  • @teresateresa3380
    @teresateresa3380 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @kumirkumir3510
    @kumirkumir3510 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 18 วันที่ผ่านมา

    🌍🙏🌍🙏💎

  • @easy4u384
    @easy4u384 6 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 4 หลายเดือนก่อน

    ❤🌹🙏❤

  • @user-os9fn7uc1d
    @user-os9fn7uc1d 3 หลายเดือนก่อน

    mamatwaya nisa wena deyak

  • @user-os9fn7uc1d
    @user-os9fn7uc1d 3 หลายเดือนก่อน

    keneke witarak hitanawa mama witarai kanna ona mama witarai bonna ona mama witari diyunu wenna ona oke teruma mamat waya🤔

  • @baharatharuwan6796
    @baharatharuwan6796 ปีที่แล้ว +1

    මට වයස 26 ඇත්තටම රට වෙනස් කරන්න කැමතිනම් දවසට එක දර්ම දෙශනාවක් අහන්න ඕන හැම තරුන තරුනියක්ම