එකට එක කරන කියන එක නවත්තගමු | යොවුන් දහම් වැඩසටහන (2022-12-10)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 4

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 2 ปีที่แล้ว +1

    🙏🙏🌼🌼🙏🙏 ඉතා වැදගත් වටිනා වැඩසටහන ක් 🌷🌷🌷 සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +4

    මගේ පෙර පිනකටම මුනගැහෙන මෙවැනි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! දහම් කරුනු සැම මොහොතේම කනට ඇසේවා

  • @elenieleni3859
    @elenieleni3859 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා දහම් සාකච්ඡාවක් . මම යොවුන් වියේ නොවෙයි. මැදිවියේ නමුත් මේ සාකච්ඡාව මටම කීවාදැයි මට දැනේ. අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ත් නීරෝගී සුවයත් ලැබේවා . නිර්වානය දුර නොවේවා!!!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏