එද්දි මාස තුනක්වත් ජීවත් වෙන්න සල්ලි අරන් එන්න.. | Road to Japan - Part 5 | Ryoko 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2022
  • ආයුබෝවන් කොන්නිචිවා
    Welcome to the RYOKO 47 youtube channel.
    ************************************************
    ගොඩක් අය අහලා තිබුන ප්‍රශ්නයක් තමා ණය වෙලා ආවොත් ණය ගෙවාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ්කට කෙටිම උත්තරය ඔව් පුළුවන්. ණයත් ගෙවලා, කාලා බීලා, ගෙදරටත් සල්ලි දාලා, ඔයාටත් ඉතුරු කරගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම ඒක ගැන කතා කරනවා.
    ඉතින් වෙනදා කියනවා වගේම ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියනවනම් Comment කරන්න. එහෙම නැත්තනම් අපේ Facebook Page එකට මැසේජ් එකක් දාන්න. යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක Share කරන්නත් අමතක කරන්න එපා.
    හැමෝගෙම ජපන් සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා Ryoko 47 අපි ප්‍රාර්ථනා කරනවා..!!
    ස්තූතියි.
    ________________________________________________________________________
    🔹ජපන් භාෂාව තේරෙන්නේ නැත්නම් මෙහෙ එන්න එපා.! | Road To Japan - Part 1
    www.youtube.com/watch?v=psDhz...
    🔹රුපියල් 3ට ෆෝන් එකක් ගමු | Road 2 Japan - Part 2
    www.youtube.com/watch?v=JPLLM...
    🔹පාර්ට් ටයිම් ජොබ් එකෙන් ලක්ෂ 3.5 ක්? | Road to Japan - Part 3 | Ryoko 47
    www.youtube.com/watch?v=w80uB...
    🔹රැල්ලට ජපන් එන්න එපා, හොයලා බලලා දැනගෙන එන්න
    • රැල්ලට ජපන් එන්න එපා, ...
    ඔයාලා තවමත් අපේ TH-cam Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.➡️ Connect with us on Facebook - / ryoko47
    #RoadtoJapan #Ryoko47

ความคิดเห็น • 336

  • @disithheshan3807
    @disithheshan3807 2 ปีที่แล้ว +40

    බොක්කෙන්ම කතා කරන දෙන්නෙක්..සුපිරි.🤟.දවසක හවසක ආවම හමුවෙමු☘️😍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you

  • @ravindumadushan3693
    @ravindumadushan3693 9 หลายเดือนก่อน +1

    ගොඩක් වට්න වීඩියෝ එකක් දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා ඔයාල දෙන්නගෙන්ම ගොඩක් පින් පරිස්සමෙන් ඉන්න ❤❤❤

  • @carcollection9157
    @carcollection9157 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියා❤️❤️

  • @adithyasemina9063
    @adithyasemina9063 2 ปีที่แล้ว +4

    Thanks ගොඩක් වටිනවා මේක ❤️ දිගටම කරන්න

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්තුතියි අයියේ. ඔයාලා දෙන්නටම. ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @maddumagejayasiri4885
    @maddumagejayasiri4885 ปีที่แล้ว +1

    ඉතා හොඳ වීඩියෝ එකක්. බුදු සරනයි.

  • @user-yx5pe4oi7i
    @user-yx5pe4oi7i 2 ปีที่แล้ว +17

    ඕනිම වීඩියෝ එක ගොඩක් පින් අයියේ..😍🙏🙏කිසි දෙයක් හංගන්නෙ නැතුව එන්න ඉන්න කෙනෙක්ට එපා වෙන විදියට කටයුතු කරන්නෙ නැතුව ආසා හිතෙන විදියට හරි දේ කියලා දෙන එකට ගොඩක් ගරු කරනවා..🙏 ජපන් තොරතුරු සම්බන්දව මටනම් ගොඩක්ම වැදගත් උන channel එක ඔයාලගෙ එක අයියේ.👏🙏🙏

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

  • @manodneo2839
    @manodneo2839 2 ปีที่แล้ว +2

    Thanks aiyala දෙන්නටම මේ video series එකම ලොකු ප්‍රයෝජනවත් උනා තව මේ වගේ video ගේන්න. ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli , ඔයාලා මොනවා හරි දෙයක් අමතරව ඉගෙන ගත්තනම් අපිටත් සතුටුයි.

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +6

    ජීවිතේට ගොඩක් වටින දේවල් අයියේ...ප්‍රයෝජනවත්♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

    • @dinushiiranga4310
      @dinushiiranga4310 2 ปีที่แล้ว

      @@ryoko47 aniwaren aiye♥️😎

  • @YTshan
    @YTshan 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ නියම Video එකක් 👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️

  • @Verrmdu
    @Verrmdu 2 ปีที่แล้ว +1

    නියමයි අයියලා ❤️ good luck Thank You🙏

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli

  • @chamiduBandara-bc5nb
    @chamiduBandara-bc5nb 2 ปีที่แล้ว +2

    අයියලා දෙන්නටම ගොඩක් ස්තූතියි.. මේකෙ චැනල් ගොඩක් තිබුනට තව කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝ ගේන චැනල් එක මේක හැමෝටම තේරෙන විදිහට ඔයාල වීඩියෝ එක කරනවා.. ඇත්තටම අයියේ ගොඩාක් ස්තූතියි ... මාරම වටිනවා ඔයාලගෙ වීඩියෝ එක
    තෙරුවන් සරණයි 🙏 අයියලා දෙන්නටම කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ඔයාලගෙ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

  • @tgcprasanna1029
    @tgcprasanna1029 ปีที่แล้ว

    Thank you මල්ලිලා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @oshanidewindika9370
    @oshanidewindika9370 5 หลายเดือนก่อน

    Supiriy aiyee❤️❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +3

    godak watina video ekak Thanks aiye ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ ....වෙනදා වගේම...ගොඩක් වටිනව....ඊළඟ එකත් ඉක්මනින් ඕනි....♥️💚🇱🇰

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli , anivarenma

    • @charith856
      @charith856 หลายเดือนก่อน

      සුපිරිකොල්ලාදෙන්නාජයවෙවා

  • @chathuralakmal8744
    @chathuralakmal8744 ปีที่แล้ว +1

    දැනගන්නම් ඕන වීඩියෝ එකක් අයියේ 😍❤️ජය

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤❤

  • @GAIJIN000
    @GAIJIN000 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා හොයපූ හැමදෙම එකම විඩිඔ එකෙන් මරූ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @damayanthiamaratunga9057
    @damayanthiamaratunga9057 2 ปีที่แล้ว +1

    Godak watina vedio ekak ❤🙏

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @ashenchamika8217
    @ashenchamika8217 ปีที่แล้ว

    Aiye aththatama video eka wedath ❤️❤️❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Thank you ❤️

  • @sacheeofficial4473
    @sacheeofficial4473 ปีที่แล้ว +1

    Tnx ayye loku deyak oyala karanne ❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️❤️

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 2 ปีที่แล้ว +2

    Super video ayiyee 🤘❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @heshansupreme1862
    @heshansupreme1862 2 ปีที่แล้ว

    Mn dakka hodama video ekak aiye thank u very much.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @supunnirmala8624
    @supunnirmala8624 2 ปีที่แล้ว +5

    පට්ට වටිනවා වීඩියෝ එක 💪❤️
    අයියේ ට්‍රේනින් වීස ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ 😁😇

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli
      Karannam velavaka,

  • @vimukarunarathna8682
    @vimukarunarathna8682 2 ปีที่แล้ว +1

    Thank you❤️

  • @Dinesh-oh9he
    @Dinesh-oh9he 3 หลายเดือนก่อน

    සුපිරි ❤️😘

  • @chamikathennakoon2362
    @chamikathennakoon2362 2 ปีที่แล้ว +1

    Ayya marama watinawa contain eka. Interview ekak wage karana eka godak hodayi. Audio ekata jlabs audio wala talk go wage ekk gattanam hari ayya. Budget ekata set wena hoda mic ekk.good luck❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli . audio එක හදාගන්නම් ඉක්මනටම

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +11

    ඔය වගේ වීඩියෝ දිගටම කරමු අයියෙ එඩිට් කරන්න මහලොකු වෙලාවක් යන්නෙත් නෑනෙ ඕගොල්ලන්ගෙ වෙලාවත් ඉතුරුනෙ හැබැයි වෙලාව නම් මදි අයියේ නිකන්ම වෙලාව ගියා දැනුනෙවත් නෑ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඔයාලට ඕන දේවල් පුලුවන් විදිහට කරන්නම්
      Thank you malli

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 ปีที่แล้ว +1

    Thanks ayya niym video ekk ✌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @shehanhirusha6063
    @shehanhirusha6063 11 หลายเดือนก่อน

    Bokkenma katha karana supiri charitha 2k adareii aiye sirawatama dena moral ekata❤️🙏😘

    • @ryoko47
      @ryoko47  10 หลายเดือนก่อน

      Thank you sorry reply late උනාට

  • @tharindukaluarachchi7652
    @tharindukaluarachchi7652 2 ปีที่แล้ว +6

    තෑන්ක් යූ අයියලා දෙන්නටම. බලාගෙනම හිටපු වීඩියෝ එකක්.තව මාස 6ක් යන්න කලින් අයියට 50k සබ් ගන්න පුලුවන් වෙනවා😊.මොකද අයියා කතා කරන්නෙ අලුතෙන් එන අයට වැදගත්ම වෙන දේවල්.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

  • @politicssrilanka4119
    @politicssrilanka4119 2 ปีที่แล้ว +1

    සුපිරි මචං......❤️❤️❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @nethmikavindya9214
    @nethmikavindya9214 2 ปีที่แล้ว +1

    Great job aiye❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli

  • @isuruudayanga4102
    @isuruudayanga4102 2 ปีที่แล้ว

    Godak watinawa aiye ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @sudeepprasanga6699
    @sudeepprasanga6699 9 หลายเดือนก่อน

    Elma ayye❤

  • @travelevents3900
    @travelevents3900 ปีที่แล้ว +1

    සුපිරි අයියා💓

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Thank you

  • @manushkashehan4839
    @manushkashehan4839 ปีที่แล้ว

    Supiri❤

  • @chathusenavirathna330
    @chathusenavirathna330 10 หลายเดือนก่อน

    Very useful video ❤❤

  • @MR.KSC.
    @MR.KSC. 2 ปีที่แล้ว +3

    Mn hithanne ayye thava mukuth kiyanna na kiyala okkoma kiuva loba nathuva.good luck ayye ...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @imalkaneranjana126
    @imalkaneranjana126 ปีที่แล้ว

    Thank you....

  • @kasu5322
    @kasu5322 ปีที่แล้ว

    Thanks you aiya ❤️

  • @technicalpodda6359
    @technicalpodda6359 8 หลายเดือนก่อน

    බොකෙන්ම කියන්න ඕනෙ ඒවා කීවා thanks brother ..Lagadima hamuwemu 🎉

  • @prageethdarshana1064
    @prageethdarshana1064 2 ปีที่แล้ว

    Tnq ayye open atta de kiyl dunnat✌️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵👍

  • @anuththararathni9397
    @anuththararathni9397 ปีที่แล้ว

    Thank youuuu ayyala..... for valuable information ❤🙏

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️🇯🇵

  • @surangathelahera8162
    @surangathelahera8162 ปีที่แล้ว

    Great bro..😍

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤❤

  • @dinukalakshan42
    @dinukalakshan42 ปีที่แล้ว

    සෑහෙන්න වටිනව අයියෙ❤

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤❤

  • @M-suraj
    @M-suraj 2 ปีที่แล้ว +1

    Tnks අයියේ ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵✊

  • @user-ij1en9cn2h
    @user-ij1en9cn2h 2 ปีที่แล้ว +1

    විඩියෝ එක සුපිරි අයියා.ඇහෙනවා අඩුයි ටිකක් හැබැයි

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.
      ඔව් නේද එලියේ නිසා

  • @thushansaminda2495
    @thushansaminda2495 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක ✌👍

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️❤️

  • @lahiruprabodya3737
    @lahiruprabodya3737 2 ปีที่แล้ว +1

    සුපිරි ඔයාල දෙන්නනම්

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @pamodihapuarachchi2206
    @pamodihapuarachchi2206 2 ปีที่แล้ว

    thank you aiya.❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      🇯🇵

  • @hiruethalagahawatte3871
    @hiruethalagahawatte3871 2 ปีที่แล้ว +1

    Keep it up lahiru aiya mickey malli

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @sashin_gunawardhane
    @sashin_gunawardhane ปีที่แล้ว +4

    දෙන්නගෙ අදහස් උපදෙස් ගොඩක් වටිනවා... ලබපු අත්දැකීම් මෙහෙම කියන අය ගොඩක් අඩුයි.... තව video දාන්න... දාන මොන video එක උනත් ගන්න දේවල් ගොඩක් තියෙනවා... නියමයි අය්යේ ❤️❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      Thank you malli ❤️

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 2 ปีที่แล้ว +1

    Hamadema hariyata therenna kiynwa thanks ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @mncreation20
    @mncreation20 2 ปีที่แล้ว +1

    Thank You❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @user-tg3ez3sb2k
    @user-tg3ez3sb2k 9 หลายเดือนก่อน

    thank you somuch

  • @dinu-cz1uq
    @dinu-cz1uq ปีที่แล้ว +1

    Godak tnx ayyala dennatama ❤❤❤

  • @rajithamadushan506
    @rajithamadushan506 2 ปีที่แล้ว +1

    Lahiru aiye... Supiri ♥️♥️♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @milindadhanushka2291
    @milindadhanushka2291 2 ปีที่แล้ว +20

    ශෝ නැති කොල්ලො දෙන්නෙක් ජය වේවා

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ජය වේවා

  • @user-ij1en9cn2h
    @user-ij1en9cn2h 2 ปีที่แล้ว +3

    අයියලා දෙන්නම මරු කිසිම දෙයක් හැන්ගුවේ නෑ ආදරෙයි 😊❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

    • @user-ij1en9cn2h
      @user-ij1en9cn2h 2 ปีที่แล้ว

      @@ryoko47 අනිවාර්යයෙන් අයියා මාත් ඔක්තෝබර් එන්න ඉන්නේ

  • @kavindaekanayake7757
    @kavindaekanayake7757 2 ปีที่แล้ว +2

    දානකල් බලන් හිටියේ 6 වෙනකල්❤️😍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +2

      Thank you malli

  • @Ishy1997
    @Ishy1997 ปีที่แล้ว +2

    ❤❤❤ බොක්කෙන්ම සුපිරි කොල්ලො දෙන්නෙක් ❤🎉

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️❤️

  • @isurudisanayaka1545
    @isurudisanayaka1545 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ ඔයා කරන videos හැමඑකම💪🏻❤️පුලුවන් නම් SSW ගැන Video එකක් කරන්නකෝ,ඒකටන් ඇවිත් Part time කරන්න පුලුවන්ද?Deploma එකක් වගේ කරන්න පුලුවන්ද?වෙනත් වීසා වලට මාරුවෙන්න පුලුවන්ද?වගේ දේවල්.Thank you…

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️ SSW gana කරපු වීඩියෝව බලන්න

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් වටින විඩියෝවක්..නිහතමානී චරිත දෙකක්.ඇත්ත ඇති සැටියෙන් ම පැහැදිලි කරාට ගොඩච් ස්තූතියි.ගොඩක් අය නොකියන දේවල් කිව්වට ස්තූතියි දෙන්නටම.වටින කාලය කැප කරල මෙ වගෙ විඩියෝවක් කලාට.කලින් විඩියෝවත් සුපිරි.අහන් හිටියෙ ඇත්තටම ආසාවෙන් ඔයාලා දෙන්නගෙ ජපන් ජීවීත අත්දැකීම්..🙇🏻‍♀️🙇🏻‍♀️🇯🇵💜
    දෙන්නම හිතන් ඉන්න හීන වලට ඉක්මනටම යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.どうもありがとう。🙇🏻‍♀️🇯🇵

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli , ඔයාලා මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම්, ඒක තමයි අපෙත් සතුට .

  • @dilmikaveesha9883
    @dilmikaveesha9883 2 ปีที่แล้ว +2

    Thanks ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 ปีที่แล้ว +1

    Upiri ayya❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli

  • @yohancharith1709
    @yohancharith1709 2 ปีที่แล้ว +1

    Thank you

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      🇯🇵

  • @gaminianura5032
    @gaminianura5032 2 ปีที่แล้ว +1

    Thanks aiyala dennata.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

    • @gaminianura5032
      @gaminianura5032 2 ปีที่แล้ว

      @@ryoko47 Shimotsumatei, Shimotsuma, Ibaraki me peththa hodaid aiya mulinma student ena kenekta

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ හැමදෙයක්ම හංගන්නේ නැතුව කියලා දුන්නා ❤️ denntama

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli
      ඔයාලා මොනවහරි දෙයක් ලබාගත්තනම් අපිටත් සතුටුයි.

  • @sachinniluminda899
    @sachinniluminda899 2 ปีที่แล้ว +1

    super 🔥💖🇯🇵

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @keshanirosh1203
    @keshanirosh1203 6 หลายเดือนก่อน

  • @user-wm7sb6sq6s
    @user-wm7sb6sq6s 2 ปีที่แล้ว +1

    Elakiri 🥰

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @dhanushkaudumulla
    @dhanushkaudumulla ปีที่แล้ว +1

    👌👌👌

  • @darshanaweerasooriya2944
    @darshanaweerasooriya2944 ปีที่แล้ว +1

    😊🤗

  • @sman4904
    @sman4904 2 ปีที่แล้ว +4

    මං මේ channel එකට මාර ආදරෙයී❤ දැන ගන්න ඕන ටික කෙලින්ම දැනගත්තා😎❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි මල්ලී වචන ටිකට ❤️

    • @sman4904
      @sman4904 2 ปีที่แล้ว +2

      @@ryoko47 අයියට අපියී ස්තූති කරන්න ඕන❤ ජපන් ගැන ලොකු talk දෙනන්න ඕන තරම් හිටියට..කවුරුත් මේවා කියන්නෙ නෑ❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @devindaherath6396
    @devindaherath6396 ปีที่แล้ว +1

    ජපානයේ පාට් ටයිම් එහෙම තියන අතට ගන්න පුලුවන් ජොබ් තියන එන්න හොද පැති ගැන වීඩියෝ එකක් කරන්නකෝ අය්යා

  • @nadeeherath2970
    @nadeeherath2970 11 หลายเดือนก่อน

    🌼

  • @maheshasilva9578
    @maheshasilva9578 ปีที่แล้ว

    Sponser karala ohe inna kenek japnwalata ganna hakiyawak thitenawanam,e kohomada eka karaganne kiyala danaganna puluwanda .. loku help ekak

  • @pathumnissanka713
    @pathumnissanka713 ปีที่แล้ว

    Ayye depending visa gena podi video ekak karanna puluwanda..

  • @user-zh7om5he9z
    @user-zh7om5he9z หลายเดือนก่อน

    ගොඩක් වැදගත් පූතෙ මගෙ දුවත්
    ලබන මාසෙ ජපන් යනවා.
    උදවි කරන්න පුළුවන්ද.ජොබ් එකක් හොයාගන්න.

  • @HIGH_CAPACITY20
    @HIGH_CAPACITY20 2 ปีที่แล้ว +1

    🖤

  • @peshalamallawaarachchi1611
    @peshalamallawaarachchi1611 ปีที่แล้ว +2

    training visa ආවොත් ලංකාවට කියක් විතර දාන්න පුළුවන් ද?

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +1

    Positive

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🖤🖤

  • @Achini472
    @Achini472 ปีที่แล้ว +1

    අයියෙ හස්බන්ඩ් එක්ක ඇවිත් ගර්ල් නර්සින් වලට ඉගෙනගන්න එද්දි හස්බන්ඩ් education visa එන එකද හොද work visa එන එකද හොද.නය වෙලා තමා දෙන්නම එන්නෙ.

  • @user-cw4vk4kd1x
    @user-cw4vk4kd1x ปีที่แล้ว +1

    Training visa ගැන video 1k කරන්නකෝ.. ඒවයේ වැඩ ගැන

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම කරන්නම්

  • @lifewinners2139
    @lifewinners2139 ปีที่แล้ว

    මල්ලි වයස 40ක කෙනෙක් exam කරල කොහොම හරි ආවොත් job එකක් හොයා ගන්න පුළුවන් ද. 40ක කෙනෙක් එන්න පුළුවන් visa කොහොම ද plz replay 🙏

  • @nadeerajapaksha7755
    @nadeerajapaksha7755 ปีที่แล้ว +1

    මල්ලි අවු.32 වෙන a/l කරපු කෙනෙක් student visa එන එක තේරුමක් නැද්ද... working visa ඇවිත් student වලට මාරු වෙන්න පුළුවන්ද... husband ව ගන්න පුළුවන් වෙයි ද...

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +4

    අර අයියානම් සුපිරි කට උත්තර නැති වෙන්නම කතා කරනවා

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +3

      ඒකනේ එයා එක්ක කරන්නේ

    • @user-nb5ys2yl5o
      @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +2

      ඒ අයියා එක්කම කරමු අයියේ සුපිරි , ජය වේවා ✌

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว +1

    කෙලින්ම කම්පැනියකට ආවොත් අවුරුදු 2ට වගේ වීසා ගහගෙන සාමාන්‍ය සතියකට පැය කීයක් වගේ වැඩ කරන්න ඕනිද.ස්ටුඩන්ට් කෙනෙකුට සතියකට පැය 28ක් නම් කම්පැනියකට වගේ වැඩ කල යුතු අවම පැය ගාන කොහොමද

  • @MotoFace
    @MotoFace ปีที่แล้ว

    Cup eke coffee thiyanavadha? Neththan boruvathadha thiyagena inne?

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว

    ජපානෙ ගැන බලපු සුපිරිම video එක මේක❤ 2024 student ගැන ටාගට්කරලා Video series එකක් දෙන්න පුලුවන්ද?

    • @ryoko47
      @ryoko47  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. sorry reply late උනාට

    • @iamvihaga989
      @iamvihaga989 10 หลายเดือนก่อน +1

      @@ryoko47 ඒකට කමක් නෑ අයියා. වැඩත් එක්ක කොහොමත් busy නේ. ❤

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 2 ปีที่แล้ว

    ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @sheron_devinda7561
    @sheron_devinda7561 2 ปีที่แล้ว +1

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      🇯🇵

  • @nisharasomasiri1465
    @nisharasomasiri1465 ปีที่แล้ว

    Aiye api university ekt ynkot karana subject eka japan walat ewilla thoragnn puluwnd

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵✊

  • @pahandilina9796
    @pahandilina9796 2 ปีที่แล้ว +2

    Aiye. University and technology course eka ganath video ekk krnnko.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Karannam

  • @CITY_of_KANDY
    @CITY_of_KANDY ปีที่แล้ว +1

    අයියේ මාත් එන්න ඉන්නෙ...ගොඩක් වටින වීඩියෝ එකක්...❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      සුබ පැතුම් ❤❤

    • @CITY_of_KANDY
      @CITY_of_KANDY ปีที่แล้ว

      අයියා වට්සැප් නම්බර් එක දෙන්න පුලුවන්ද?

  • @umashiahinsa6984
    @umashiahinsa6984 2 ปีที่แล้ว +1

    👍🙏😍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @gayankumara8059
    @gayankumara8059 ปีที่แล้ว

    Visit visa awith job ekak karanna barida adunana kenek japan wala innawanam ?????

  • @Dhmedia53
    @Dhmedia53 9 หลายเดือนก่อน +1

    Student awilla degrrre ekka karla job visa hada ganna puluwanda