මාස 3ක් වීසා නැතුව ඉන්න උනා 🇯🇵 | Ryoko 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ආයුබෝවන් කොන්නිචිවා
    Welcome to the RYOKO 47 youtube channel.
    ***************************************
    ගොඩක් අය ඉල්ලලා තිබ්බා අපි ජපානෙට ඇවිල්ලා කොහොමද හිටියේ ඇවිල්ලා මොනවද කරේ සහ අපේ ජපානේ අත්දැකීම් කියන්න කියලා. ඉතිං අවුරුදු 9කට ආසන්න කාලයක් ජපානේ ගෙවපු ජීවිතේ ගැන පැය භාගයක හෝ පැයක වීඩියෝ එකකින් කියන්න හරිම අමාරුයි. ඒ නිසා අපි හිතුවා හර්ෂණ ගෙයි මගෙයි ජපන් ජීවිතේ ගැන සහ මෙහෙන් ලැබුන අත්දැකීම් ගැන වීඩියේ මාලාවක් කරන්න. හෙමින් හෙමින් ටික ටික ඉස්සරහට කරන් යන්නම් හැමෝටම ලේසි වෙන්න.
    අද වීඩියෝ එකේදි කතා කරන්නේ හර්ෂණ ජපානෙට අපු විදිහ සහ එයා මෙහෙට ආපු මුල් කාලේ කරපු Job සහ ඒ දවස් වල කොහොමද ජීවිතේ ගෙවුනේ කියලා. වීඩියෝ එක බලලා Comment එකක් දාන්නත් අමතක කරන්න එපා.
    ඔයාලා තවමත් අපේ TH-cam Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
    ➡️ Connect with us on Facebook - / ryoko47
    #japan #Ryoko47

ความคิดเห็น • 202

  • @SLUD538
    @SLUD538 2 ปีที่แล้ว +5

    කොරියාවේ ඉදන් ඔයාලගේ විඩියො බලන්නේ ඇත්තටම හොදයි ,
    ආසම චැනල් එකක්
    ඔයාලට පුළුවන් එක එක වර්ගයේ diploma ගැන video එකක් කරන්න, අලුතෙන් එන අයට ගොඩක් උදවුවක් වෙයි ජයවේවා ඔය දෙන්නටම 🔥🔥❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ඔයාලා ඔහේ ඉදනුත් අපේ චැනල් එක බලනවට. ඉස්සරහට කරන්නම් ❤️🙏

  • @kavi2235
    @kavi2235 2 ปีที่แล้ว +2

    හැමදාම අයියලගෙ වීඩියෝස් මිස් කරන්නෙ නැතුව බලනවා ❤️❤️ ජය වේවා ❤️❤️ どうもありがとうございます

  • @hashanrathnayake7430
    @hashanrathnayake7430 8 หลายเดือนก่อน

    මචන් ඹයාලා ජපානේ දි කතා කරන භාෂාව තියෙනවානේ ඒ වචන සිංහලෙන් පැහැදිලි කරන්න ඹයාලා දෙන්නා පටිට ආදරෙයි ❤❤❤❤

  • @yasia-c8n
    @yasia-c8n 2 ปีที่แล้ว +7

    මේ වගේ රස කතා තමා සුපිරි , ඉස්සරහට තව ඕනි අයියේ ❤️❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Anivarenma ❤️

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว +1

    කම්මැලි නැ අහන් ඉන්න සුපිරි මචන්. තව අලුතින් එන්න ඉන්න අයට දෙවල් කියලා දෙන්න ස්කුල් එකට ගියාම වෙන දෙවල් ගැනත් වෙන රටවල් වල අයයි සෙන්සේ ලා එක්ක ගනුදෙනු කරන විදියත් කියලා දෙන්න.

  • @f2dgaming321
    @f2dgaming321 2 ปีที่แล้ว +2

    තව ටිකක් දිග වීඩියො ඕනෙ, අනිවාර්යයෙන් මේ අය්ය ඉන්න වීඩියො ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ලබන සතියේ දෙන්නම් ❤️

  • @sagafilmclub
    @sagafilmclub 2 ปีที่แล้ว +1

    මේකත් මරු...ආගිය විස්තර අහන එකත් මරු

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @ushentharusha4368
    @ushentharusha4368 2 ปีที่แล้ว +1

    එන්න ඉන්න අපිට ඇත්තටම වැදගත් වීඩියෝ සෙට් එකක්. Thanks අයියෙ ❤️💪

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @lahirusankalpa498
    @lahirusankalpa498 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගෙ සුපිරියක් තමා අයියෙ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @DEWNIM
    @DEWNIM 2 ปีที่แล้ว +2

    අයියෙ විඩියො දිග උනාට කමක් නෑ ඉවර වෙනකම් බලනවා , අලුත් දෙයක් තව දැනගන්න පුලුවන් වෙන නිසා 💖

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @Mash_Gallage
    @Mash_Gallage ปีที่แล้ว

    Harshana ayya super..hamadema hodata kiynawa..anawashya dewal newei kiynne okkoma wedagath dewal.thank you

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว

    කම්මැලි නැ අහන් ඉන්න සුපිරි මචන්. තව අලිතෙන් එන්න ඉන්න අයට දෙවල් කියලා වෙන්න ස්කුල් එකට ගියාම වෙන දෙවල් ගැනත් වෙන රටවල් වල අයයි සෙන්සේ ලා එක්ක ගනුදෙනු කරන විදියත් කියලා දෙන්න.

  • @YTshan
    @YTshan 2 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක්
    වෙලාව යනව තේරෙන්නේ නෑ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @mimiyoo3254
    @mimiyoo3254 ปีที่แล้ว

    ඡපන් කාන්තාවන් සමග විවාහය කොහොමද.සාර්ථක විවාහ ඡිවිතයක් ගෙවන්න පුලුවන්ද..නැත්නමි බිලා කෑගහලා පිස්සු කෙලිනවාද...

  • @sahansadiunisiriwardhana7213
    @sahansadiunisiriwardhana7213 2 ปีที่แล้ว +1

    Godak watina video ekak oyala kiyana dewal hodata pehedili karana nisa ahan ennath asa hitenawa videos diga wedi unata

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you nangi ❤️

  • @shashinikasanjeewani6993
    @shashinikasanjeewani6993 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ..අපි නම් ඉවර වෙනකන්ම බලනවා...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you 🙏

  • @mewanmewan3920
    @mewanmewan3920 2 ปีที่แล้ว +1

    Supiri හැම video එකක්ම බලනව ❤️💫 අතට සල්ලි ගන්න පුළුවන් part time හොයා ගන්න පුළුවන් විදිහ gena කියන්න පුළුවන් ද

  • @induwarasathsara8725
    @induwarasathsara8725 2 ปีที่แล้ว +1

    Thank you Nisal aiya & Harshana Aiya ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️❤️🙏

  • @malindasenarathna2433
    @malindasenarathna2433 2 ปีที่แล้ว +2

    අශාවෙන් වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ ඩබලගේ 🖤🖤නිහතමානී අවංක දෙන්නෙක් හර්ෂන අයියා ගැන හොදින්ම දන්නවා🖤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @hmisuru6397
    @hmisuru6397 2 ปีที่แล้ว +1

    Video එක නියමයි අයියා ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @pasindudilshan6943
    @pasindudilshan6943 2 ปีที่แล้ว +3

    අඩේ ජපන් කෑල්ලක් සෙට්කරගන්ට ටිප්ස් ටිකක් කියලා දෙන විඩියෝ එකක් කරමුකෝ ලොක්කා 💯😎👌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      මටත් තාම සෙට් කරගන්න බැරුව ඉන්නේ 😜

    • @pasindudilshan6943
      @pasindudilshan6943 2 ปีที่แล้ว +1

      @@ryoko47 හුටා❗අපෙන් ඒකෙකි මේ මිනිසා😂. හර්ෂන බොසාට කියලා විඩියෝ එකක් කරමු කට්ටියටම ගොඩයන්න එහෙනම්💯😎👌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      😂😂

    • @Dimz_tharux
      @Dimz_tharux 2 ปีที่แล้ว

      @@ryoko47 එ කියන්නෙ ජපන් ආවම කෙල්ලෙක් නැතුව මැරෙන්නද වෙන්නෙ 🥲😂

  • @nshu..581
    @nshu..581 2 ปีที่แล้ว +3

    Nursing karala japan enwa nam..Nvq level kiiya wageda one aiye???

  • @kavishkarathnayaka5039
    @kavishkarathnayaka5039 2 ปีที่แล้ว +2

    Motivation තමා ඉතිං ❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Motivation appachchi ❤️

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +3

    Oyalage vedio blnn asai

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඔයාලා ඔහොම කොමෙන්ට් කරන ඒවා කියවන්න ආසයි

  • @soapgaming99
    @soapgaming99 2 ปีที่แล้ว +1

    Business වීස ගැන කතා කරන්න.

  • @SANJANA1111_SANJANA
    @SANJANA1111_SANJANA 2 ปีที่แล้ว +3

    දැන් නම් මෙ සීරීස් එක පිස්සුවක් වෙලා......💜💜💜💜💜සුපිරියි....මන් දැකපු මරැම දෙන්න ඔයාලා දෙන්න අයියෙ...🔥🔥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️ඔයාලා නිසා තමයි අපි ආසාවෙන් මේ වැඩේ කරන්නේ

  • @dirushan4487
    @dirushan4487 2 ปีที่แล้ว +1

    ayye live ekak karanna ko.eda ekatath set wenna beri una.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      12 karannam

  • @gayantha6654
    @gayantha6654 2 ปีที่แล้ว +1

    මරු අයියේ චැට් එක . ❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @tharushaheshan537
    @tharushaheshan537 2 ปีที่แล้ว +1

    සුපිරි අයියෙ ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @kanishkaamarasinghe2268
    @kanishkaamarasinghe2268 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @mncreation20
    @mncreation20 2 ปีที่แล้ว +2

    Niyamai ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @yohanimendis8215
    @yohanimendis8215 2 ปีที่แล้ว +1

    හැමදාම බලනවා 👌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @Verrmdu
    @Verrmdu 2 ปีที่แล้ว +1

    ❤️ good luck brothers 🥰

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 ปีที่แล้ว +2

    හැමදාම skip නොකර සම්පූර්ණයෙන්ම බලනව ඉවර වෙනකං

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli ❤️

  • @jsock4653
    @jsock4653 2 ปีที่แล้ว +2

    මමත් shinjuku වලට දැම්මෙ 😽

  • @akilaniwarthna8913
    @akilaniwarthna8913 2 ปีที่แล้ว +1

    වටින විඩියෝ එකක් 💓

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @kisharupeiris5053
    @kisharupeiris5053 2 ปีที่แล้ว +1

    Aiye videos kochar diga unath uwamnwa thiyanwanm ewar wenkl balanwa. Aee nisa time aeka gena hithan epa. Aenna inna apita oya kiyan wachanyak gane watinwa

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli වචන වලට ❤️

  • @docomodocomo9915
    @docomodocomo9915 2 ปีที่แล้ว +1

    අයියේ ජපානේ ලයිසන් එක ගන්න විදිහේ විඩියෝ එකක් ගේන්නකෝ

  • @dissanayaka2972
    @dissanayaka2972 6 หลายเดือนก่อน

    Job viza එකකට help ekk දෙන්න.

  • @dananjakarunarathna2490
    @dananjakarunarathna2490 2 ปีที่แล้ว +1

    Thnku ♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @tharindumadusanka6464
    @tharindumadusanka6464 2 ปีที่แล้ว +1

    Ayie japan wala amazon eke wedata yanne komda❤

  • @darkdragon4554
    @darkdragon4554 2 ปีที่แล้ว +1

    අයියේ 🥺 ලොකුම හීනයක් තමා japan එන එක. මම 22 A/L ලියනව. ලියල student visa එන්න හිතන ඉන්නව.

    • @darkdragon4554
      @darkdragon4554 2 ปีที่แล้ว +1

      අයියෙ අවුරුදු 10ක් ඉදල pr දැම්මට පස්සෙද අම්මල visit හරි ගෙන්න ගන්න පුලුවන් 🥺 එක ලොකු හීනයක් අයියේ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Puluvan PR enakan inna one Naha . student innakotath puluavan.

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 ปีที่แล้ว +3

    Language school tokiyo සහ ඒ අවට සාමාන්‍යයෙන් කීයක් වගේ යනවද

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      1000 vada athi

  • @supunsach5371
    @supunsach5371 2 ปีที่แล้ว

    Harshana aiyage language school eke nama mokdda aiye?
    mamat utsunomiya dala tiyenne april intake ekta

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +3

    SSw විසා ලංකාවේ එජන්සී වලින් එවන්නෙ නැ කියලා කතාවක් යනවා එයාලාට එක පාඩුයිලු විස්තර දාන්න වානම් කියන්නො

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Hoyala balala kiyannam

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 2 ปีที่แล้ว +1

    ❤✌supiriiii....

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @rukshikahettiarachchi8183
    @rukshikahettiarachchi8183 2 ปีที่แล้ว +2

    පරණ මතක අලුත් වුණා . ඒ කට්ට අද මතක් කරද්දි හරි රහයි 😄

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

  • @dissanayaka2972
    @dissanayaka2972 6 หลายเดือนก่อน

    Job viza gana දැන ගන්න පුළුවන් da. Help ekk දෙන්න.

  • @chrishandenis6658
    @chrishandenis6658 2 ปีที่แล้ว +2

    ඔක්තොම්බර් වීසා රිජෙක්ට් වුනා කියලා ආයේ අප්‍රේල් එකට දැම්මොත් රිජෙක්ට් වෙන ප්‍රතිශතය වැඩීද

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Documents hariyata hadala danna

  • @sashin_gunawardhane
    @sashin_gunawardhane 2 ปีที่แล้ว +1

    අය්යේ video eka madi වගේ 🌸❤️🤭

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Ha ha ඔයාලා බලන්නේ නැතුවෙයි කියලා හිතලා අපි දැන් පොඩ්ඩයි කරන්නේ

    • @sashin_gunawardhane
      @sashin_gunawardhane 2 ปีที่แล้ว

      @@ryoko47 බලන්නේ නැතුව ඉන්නේ නැතෝ... ඔයාලගෙ අත්දැකීම් වල හැම වචනයකින්ම ගන්ඩ දෙවල් තියෙනවා අයියේ. අපි ආව දවසට තමයි මේ කියලා දෙන දේවලින් උපරිම ප්‍රයෝජන... හැම තැනක්ම කියලා දෙනවට ありがとうございますた。❤️😊

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      @@sashin_gunawardhane Thank you malli ඔයාලා ඔහොම කියද්දි තමයි අපිට තව මේක කරන්න ආස හිතෙන්නේ ❤️🙏

    • @sashin_gunawardhane
      @sashin_gunawardhane 2 ปีที่แล้ว

      @@ryoko47 ❤️

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 ปีที่แล้ว +1

    Ayya tawa senmon walata jlpt ඉල්ලන්නේ nati ewath tyenawada? Loku level ekak pass unith discount hambenawada wage vistarath oni

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Ow ehema Ava thiyanava

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 2 ปีที่แล้ว +1

    🎌 ආව්ස් ඒක

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @HGihan
    @HGihan 2 ปีที่แล้ว +3

    ඊළඟ එක නිසල් අයියාගෙ 🙂 (Girl Friends ලා ගැන දාන්න අයියෝ...😂)

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Ha ha 😂😂😂

  • @goodvibestours1621
    @goodvibestours1621 2 ปีที่แล้ว +1

    බලන ගමන් 😁❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @chamaraprasanna9905
    @chamaraprasanna9905 2 ปีที่แล้ว +2

    ❤❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @Isurangajayasundara
    @Isurangajayasundara 2 ปีที่แล้ว

    ජපානෙට ආපුගමන්ම වාහනයක් ගන්න පුලුවන්ද? ඉස්කෝලෙන් වාහනයක් ගන්න දෙන්නෙ නැහැ කියන එක ඇත්තක්ද ඒ ගැනත් ර්‍ර්ලග video එකෙන් පැහැදිලි කරන්න අයියෙ

  • @sbmusic5485
    @sbmusic5485 2 ปีที่แล้ว +1

    Supiri ❤❤👌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️❤️

  • @heshandesilva6917
    @heshandesilva6917 2 ปีที่แล้ว +2

    ❤👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ❤️

  • @alahapweerakongevisalkaush3636
    @alahapweerakongevisalkaush3636 2 ปีที่แล้ว +1

    Aiye language school eke n3 wenakan iganagena job visa ekata maruwenna puluwanda ?

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඔයාට ජොබ් එකක් කවුරු හරි දෙනවනම් හොද ලෝයර් කෙනෙක් මාර්ගෙන් පුලුවන්

  • @chathuraheshara7000
    @chathuraheshara7000 2 ปีที่แล้ว +1

    Supiri❤️❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @IsuruLakshan-j8o
    @IsuruLakshan-j8o ปีที่แล้ว

    අයියේ student visa ඇවිත් ඉගෙනගෙන, ඊට පස්සේ job ekak karanna puluwanda??❤️

  • @raveenachandrasena797
    @raveenachandrasena797 2 ปีที่แล้ว +1

    Aiya Japan inn knk kiwa A/l results blnw kiyl japan university ekkin degree ekk gnn, ek aththd aiya? Anyway hamdama wage ad video ekth maru aiye 🤩

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      දන්න තරමින් නැහැ

    • @raveenachandrasena797
      @raveenachandrasena797 2 ปีที่แล้ว

      @@ryoko47 thanks aiye , oyg videos niymi

  • @yasia-c8n
    @yasia-c8n 2 ปีที่แล้ว +2

    අයියේ මොකෝ වෙන්නේ ඔහේ ✌✌✌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +2

      Ohe innava malli ❤️

    • @yasia-c8n
      @yasia-c8n 2 ปีที่แล้ว +1

      @@ryoko47 එලම

  • @wowthree8572
    @wowthree8572 2 ปีที่แล้ว

    FAKE EDUCATION DOCUMENT කියලා ආව කෙනෙක්ට නැවත APPLY කරන්න බැරිද?IMMIGRATION එකකින් REJECT වුනොත් වෙන IMMIGRATION එකකට දාන්න බැරිද?ඔක්කොම එකට LINK වෙලාද තියෙන්නේ

  • @demianecom412
    @demianecom412 2 ปีที่แล้ว +1

    ඔය ගැම්මට pod cast එකක් පටන්ගත්තොත් නරකද 😁

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      😊

  • @buddhikachathuranga4912
    @buddhikachathuranga4912 2 ปีที่แล้ว +1

    yow yow 😍🙌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Yo yo ❤️🇯🇵

  • @shehanshamishka6917
    @shehanshamishka6917 ปีที่แล้ว

    Aiye video ek bln 3 para gifu ptt enn inne e ptta awld aiye

  • @road6025
    @road6025 2 ปีที่แล้ว +1

    ඇත්ත කියන්නේ ඔයාලා විතරයි අයියේ 🥺❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +1

    😎🇯🇵

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @kavishkarathnayaka5039
    @kavishkarathnayaka5039 2 ปีที่แล้ว +1

    🌸❤

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️🇯🇵

  • @kinginofjapan
    @kinginofjapan 2 ปีที่แล้ว +1

    Aiye me prsneta aniwa uththara one,
    Athata Salli dena job eka apita kochchara welawak wada karanna puluwnda 28h mada yanne

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      අතට දෙනවනම් ටැක්ස් යන්නේ නැත්‍තන් ඕන තරම් පුලුවන්

  • @udayangamax3335
    @udayangamax3335 2 ปีที่แล้ว +2

    Ela

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @sahanthanushka7272
    @sahanthanushka7272 2 ปีที่แล้ว +1

    Supiri

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @hashanbanu1309
    @hashanbanu1309 2 ปีที่แล้ว +1

    ♥️🇯🇵

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 2 ปีที่แล้ว +2

    Japannm thama igenagannwa end wasanawa thieid dnna 🙄😂😁.... mru ✨️👍✌️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว +1

    අයියේ scl උදේ හවස දෙකේම තියනවා නේද? අපිව ඒකට දාන්නේ කොහොමද අපිට කැමති එකක් තෝරගන්නද නැත්තන් එයාලා දාන ක්‍රමයක් තියනවද

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Test එකක් තියනව ඒකෙදි එයලා බෙදනවා. සමහර විට සාදාරණ හේතු නිසා ඔයට ඕන විදිහට දාගන්නත් පුලුවන්

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 ปีที่แล้ว

    Mn hituwe ayyage wisthrath kiyai කියලා ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Next week kiyannamko

  • @ayeshmadhurangagallage399
    @ayeshmadhurangagallage399 2 ปีที่แล้ว

    Ayye jlpt level kiyak pass කළද nihongo gakko ekedi ඊළඟ video eke ekath oni

  • @pasinduniranjana9083
    @pasinduniranjana9083 2 ปีที่แล้ว

    අයියා ඔයාල ඔය ස්කූල් එකෙයි කියන්නෙ මොකක්ද කැම්පස් එකක් වහේ එකක්ද

  • @nadeenishamadarshanilenaba7095
    @nadeenishamadarshanilenaba7095 ปีที่แล้ว

    oyala harima lucky mama student aawe 2004 apita padi 750 e kaale gaijin lata job denne nehe gaijin iranai kiyala elawanawa
    eth ada mama genu kenek welath ada japane deyak karagena thiyenawa oyala ge me programme eka harima watinawa

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤

  • @pasinduniranjana9083
    @pasinduniranjana9083 2 ปีที่แล้ว

    අයියේ අපිට මෙහේ A/L හොද රිසාල්ට් එකක් දාල මෙගෙ කැම්පස් යන්නෙ නැතුව ජපානෙ කැම්පස් යන්න පුලුවන් ද?

  • @shashilakshan307
    @shashilakshan307 2 ปีที่แล้ว +1

    superrrrrrb

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @shashinikaveesha3447
    @shashinikaveesha3447 2 ปีที่แล้ว +1

    Ayye japan wala pavichchi karana hoda phone warge mokdda

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      I phone 14 pro

  • @asankaperera6678
    @asankaperera6678 2 ปีที่แล้ว

    Oya kathawe eturu bage man kiyannada?

  • @lahirusankalpa498
    @lahirusankalpa498 2 ปีที่แล้ว +1

    ආයි live එකක් ඔනෙ

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      12 anniversary ekata denava

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว

    අපි භාශා පාසල් යද්දි අවුරුදු 2ක් වෙන්න කලින් අපිට හදිස්සි අවශ්‍යතාවයක් ආවොත් ලංකාවට ඇවිල්ලා යන්න බැයිද!

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Puluvan

  • @usharanimesh4289
    @usharanimesh4289 2 ปีที่แล้ว +1

    ilga eka ikmnt one 😌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Anivarenma ❤️

  • @kavizlk5199
    @kavizlk5199 2 ปีที่แล้ว +2

    *අයියේ හැමෝම කියනවා July ඉන්ටේක් එකෙ විසා ගොඩක් Reject වෙනව කියලා එහෙම වෙනවද 🥺❤️ මං Next Year ජුලි intake තමා කරන්න ඉන්නේ..
    අයියේ ටෝකියෝ වලට දැන් විසා දැන් ගොඩක් රිජෙක්ට් වෙනවද ගොඩක් අය එහෙට ඇප්ලයි කරන නිසා
    ලෝන් එකක් ගහලා ආවෝත් කොහෙද හොද
    Nagoya Chiba Osaka

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      කොහෙත් හොදයි නගරයට ලගනම්

  • @hck775
    @hck775 2 ปีที่แล้ว

    Harshana brother
    Sagawa eke api ekata weda kale issra

  • @madhusankabandara7616
    @madhusankabandara7616 2 ปีที่แล้ว +1

    Ayye me para Yokohama visa reject una. April walata danna hoda paththak kiyannako

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Tokyo danna

    • @madhusankabandara7616
      @madhusankabandara7616 2 ปีที่แล้ว

      Ayema reject wenne nathi weida . Tax prashnayak kiyala thama kiyala thibbe

  • @ashanweerasooriya4041
    @ashanweerasooriya4041 2 ปีที่แล้ว

    👌♥️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤❤

  • @dmcricket5745
    @dmcricket5745 ปีที่แล้ว

    Mokadda me iskole ynawa kiyanne language eka igena gannada

  • @damjmc
    @damjmc 2 ปีที่แล้ว

    කසේ නොසේ සීල් කරලා .... අම්මෝ අම්මෝ ..... පට්ටම බං...

  • @sandeepadananka6985
    @sandeepadananka6985 2 ปีที่แล้ว +1

    Ayye loan eka gewagen gema ghgnn puluwn wei ned

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Puluavan mahansi vela vada karanna avith

  • @hashiniharshara8526
    @hashiniharshara8526 2 ปีที่แล้ว

    Ayya n5 aniwaryaida den student eddi

  • @gaminianura5032
    @gaminianura5032 2 ปีที่แล้ว

    maru

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤❤

  • @samankumara-cx6ne
    @samankumara-cx6ne 2 ปีที่แล้ว +1

    Den rs.1- yen 2.5-2.6 wage

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Ow neda

  • @lushii9564
    @lushii9564 2 ปีที่แล้ว +1

    Hiroshima wla jobs aduida?

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Hoyaganna bari Naha

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 ปีที่แล้ว

    Aiye kolayak kiynne えん keeyada

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      10000

  • @dulanjaperera368
    @dulanjaperera368 2 ปีที่แล้ว

    කම්මැලි නැ අහන් ඉන්න සුපිරි මචන්. තව අලිතෙන් එන්න ඉන්න අයට දෙවල් කියලා වෙන්න ස්කුල් එකට ගියාම වෙන දෙවල් ගැනත් වෙන රටවල් වල අයයි සෙන්සේ ලා එක්ක ගනුදෙනු කරන විදියත් කියලා දෙන්න.