Japan Wisthara - Part Time පැය 28න් Loan ගෙවන්න පුලුවන්ද? / Can we pay Loans from 28hrs of Part Time
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.ค. 2021
- Japan Wisthara - Part Time පැය 28න් Loan ගෙවන්න පුලුවන්ද? / Can we pay Loans from 28hrs of Part Time
#StudentLoan #Japan #SriLanka #JapanStudentVisa #PartTime #28hrs #Loan
Japan Wisthara Contact Details
Facebook - / japanwisthara
TH-cam - / japanwisthara
My video was introduced on this site!
odekake-crew.com
thnks ayye video eka godak wadagth una ❤️
part time eka gena karapu supirima video eka. Wena kisima kenek kiuwe ne mechchara supiriyata ..niyamai bn aiye
Niyamai aiye 💕
Me wage vlog digatama oneee 🤘❤️❤️
Thank you aiye ❤️❤️
Thank you 🙏
me video ek enakan hitiye thank you
Thank you 🙏🏽
❤❤❤❤ Thank uu 👏🙏🙏🙏
Thanks machan
Tnx aiye ❤
Thq aiye
thanks 😊 😘
Thanks aiyee
good job bro
Thanx aiye
Nice sharing
❤️
💪
💫
Noce sharing
Thanks dear
good
どうもありがとう brother
Mata awrud 24i mata japan enna heenayak thiyenawa. Man trening vesa enna gihilla ekath newathuna me corona nisa. Laksha keeyak withara okkoma yaida?
Samanen 21lakhs wage yanawa student enna
👊
Aiya asanipenda,aes rathuwela tikak leda pata wela,parissamen inna aiya.thanks
Naha bro.. aulak naha.. thanks ❤️
Eka thama maath bluwe
අයියෙ ලෝන් නොගෙව, ලංකාවටත් සල්ලි නොදා
ලිවින් කොස්ට් එකට යන වියදමයි, scl fee එකයි හොයාගන්න පුලුවන්ද part time 1k vitrk krl?
Ow puluwan
aeyye visa gahanna masa 6kata kalin 2nd parttime eka nawaththala karoth awlak yanne nedda
Eka thamange kamatha saha welawa thama… eken mukuth yanne nathan aulak ma naha ithin
Language scl ඉවර වෙලා technical scl යද්දිත් පැය 28 ද කරන්න පුලුවන් . ඊට වඩා කරන්න පුලුවන්ද.
28 thama legally
අයියෙ ඔන්ලයින් බිස්නස් එකකින් එන සල්ලි ජපන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපේ බෑන්ක් එකට ආවොත් අවුල්ද
Aul man hithane..
Ayiye paya 28 wada karala schoolfee eka gewanna puluwanda kiyana eka ganath video ekak karannako.please 🤘❤️❤️
Meka baluwama therenawa ne… paya 28k karala nan tikak amaru wei
Aiye math enna inne wadata enna ethakota apita mamaneyen kola kiyak wageda lankwata danna puluwan weida eka parakata kola kiyak danna puluwan weida ?? Anith eka thama dan api ada salli dammai kiyamuko ada ai hethath gihin dammoth apita mokak hari aulak aida ??
Part time karalada? Student visa da enne
@@JapanWisthara job ekakatama enne
ayye trening visa awama laksha 2.50k wge hoyanna puluwanda ?.kama bima walata viyadama kola kiyak wge yanawada?
Echara denne naha.. samanen wiyadan cover karagena podi chuti gaanak ithuru karagana puluwan..
ඒ කියන්නේ ලංකාවේ ණය වාරිකය මාසෙකට 40,000ක් 50,000ක් වගේ නම් ගෙවන්න තියෙනවානම් අපිට shape එකේ prt time එකක් කරලා පැය 28න් ගේමක් ගහගන්න පුලුවන්ද
Next year ekata gewana salli ekathu karana onne nathan puluwan
නයිට් ටයිම් වැඩ කලාම ගාන වැඩීද නයිට් ටයිම් පටං ගන්න්‍ර් කීයටද සාමාන්‍යයෙන් කැම්පස් එකට මාඩ හයට කීයක් ගෙවන්න ඕනිද
Ow 10pm walin passe padi wadi.. campus eken ekata wenas wenawa gaana
Malli business visa awith wada karanna barida wada kalath ekath sathiyata paya28kda puluwan mata japan set karala dennam kiuwa business visa dila eken ghn apata wada karanna barida
Business visa eken business ekak karana puluwan.. legally part time wada karana baha..
මට කියන්න පුළුවන් නම් ඇයි ජපන් ජොබ් එකක් සෙට් වෙලා ඉමිගේෂන් සබ්මිට් කලාට පස්සේ වීස එක ok වෙන මාස 4ක් 6ක් වගේ ලොකු කාලයක් යන්නේ ඇයි කියලා මොකද වෙන්නෙ ප්‍රොසෙස් එක 🤔 පොඩ්ඩක් පැහැදිලි කරන්න 👍🙏
Documents check karanawa ekai..
අපිට language school යන්න ඔක්කොම කීයක් වගෙ වියදන් වෙයිද?
Dan 30lks wage yanawa
O/A මම කරලා නානෙ අපිට ජැපනීස් යන්න බැරිද කියන්න කියන්න 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
Agency ekath eka thama katha karagana wenne
අයියෙ girl කෙනෙක්ට ලංකාවෙන් rs 30,0000ක් විතර ගත්තොත් student veesa ඇවිත් lone එකයි,school peesui,කෑම බීම වියදමුයි,මේ ඔක්කොම ගෙවාගන්න පුලුවන් වෙයිද?😔
Ow
Ane tnx මටත් දැනගන්න ඕන වෙලා තිබ්බේ
Bro Japan language eka lokuwata danne nathuwa karanna puluwan part time tiyenawa da student visa walin aluthen ena student kenek ta
Ow tiyenawa
Ayye tatto ghl inn ayt student visa denne ndd ☹️☹️.. podi tatto ekk tiyenne 🥺🥺.. plz riply ekk dennkko
Parissmin innaa
Managemnt studies karala japan awith job ekk karanna puluwnda Student visa walin awith
Part time karana puluwan.. management job naha
puluwannam podi video ekak danna traning visa ewith part time karana vidiyak gena...ethakota padiya gena...aiya a gena vistharayak dannako
Ok aniwa isarahata daanan… hanai training awila part time karana baha neethiyen
@@JapanWisthara ou aiye....eth shape ake karagena yanna puluwan vidiyak ethine...ane aiye private hari a gena vistharayak denna..plz
Aiye loan ekk dammoth lankawen kiyk withra deida loan eka ... thwa apit loan ekath dala wiydm serm kiyk withra yaida .... pls aiye reply ekk one
Loan eka keeyak dei da kiyana man danne naha eka bank eken thama balana wenne.. student enna kiyala wenama loan denne naha
NDT කරල තියනව..civil engineering diploma එකක්. මට ජපන් යන්න ඕනේ. මම කොහොමද ඒක කරන්නෙ.මට පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො
Work visa enna amarui meheta.. puluwan nan SSW visa eka try karana
සාමාන්‍යයෙන් university එකකට කියක් ගෙවන්න ඔනිද අයියා ✨️❤️
Eka eken ekata wenas wenawa
අයියා මම family mart එකක hand cash weda thiyw sairu card nm dunna tax ynwd kiyal balagamma widihk nedd ehma hoygnn vidihk dnn enedd mama tokyo inne
Eka ahana wenawa family mart eke lokkagen
@@JapanWistharaeya kiqqe nxt year wlidilu eka balanna puluwn tencho lamkwe eth theerenne nh affh hoynnh wena widihk ned
ඉතකුට අයියේ ලොන් එක්කින් අවොත් ලොන් එකත් ගෙවන්න ගමන්..නෙක්ස් ඉයර් එකට ස්කුල් ෆිස් හොයා ගන්න බැරි ද? plzzz kiynnko
Part time dekak thunak wath karana wenawa
Ayye,IT thiyena language school ekaka language karata passe auto mobile technical college ekakata yanna puluwanda?
Language school wala language witharai unganane… IT naha… eka nisa onna senmon ekata daana puluwan aulak naha
Mata lankawe 4 yr digree complete karala inne. Student visa awith job visa ekakta ynna koitrm kalayak yawida.
2 yrs Language school eken passe puluwan
අයියේ n4 කරලා ජපන් ආවොත් මොකද්ද තියන වාසිය
Wasiyak naha ithin
Vakcin eka gahapu ayata japan eta enna prashnayak naneda?
Vakcin gahapu ayawa japaneta gannati kathawa tiyanawada
Thama japaneta vaccine karath natath ganne naha…
Ow ganna
Mama ahanne issrahata japaneta gaddi vaccine eka gahala tibbata aulak nane da kiyala
Family member kenek innawnm kohomda apply karanna puluwn
Ekama widiya thama..
එහෙම පැය 28 ට වැඩියෙන් part time වැඩ කරලා කොච්චර කාලයක් යනවද loan එක ගෙවල ඉවරකරන්න
Eka oya wada karana paya gaanai oya loan ela gewana onna gaanai eka wenas wenawa…
Mata wisatarayak agahanna tiyenawa enna compni aka maru karagannkota kohomada karana wdiya
Mona visa eken da enne?
Bro samahara thenwalin gowipalawal wala job walata kattiya yawanawa. Ethakotawa ewa aithi wenne JOB VISA walatda TRAINING VISA walatda ?
Job visa ganna lesi naha… training visa wenna athi
Loan නැතුව ඇවිත් පැය 28 වැඩ කරල school fee ගෙවන්න පුළුවන්නේද අය්යෙ?
Living cost ekath eka tikak amarui school fee eka gewagana
Marry karapu ayata language school gihin ekata inna පුළුවන් da . එතකොට wiyadama aduda
School ekath eka katha karala eyala kamathi nan ekata inna puluwan
Ayye me kale weddith hariytm sathiyakat pey 28i d part time job ek krnn puluwn?
Mek upload krl 2 years wen nisai ahuwe. 😶
Ow same rules
Aiyya language school eka 2 years walin iwrawenawa ne. Etapasse school eken apiwa company walata danawada? Salary keyak wage gattakida?
Language school walin passe senmon nathan uni yanna onne..
@@JapanWisthara thanks 😊
Aiyya senmon yana gmn work krnna puluwnda? Salary komda?
අයියෙ මෙහෙ O/L ඉවර වෙලා ෆව්න්ඩේශන් කෝස් එකක් කරලා ජපන් එන එකද හොද නැත්තන් A/L කරලා එන එකද හොද ?ෆව්න්ඩේශන් කෝස් කරලා එන එකේ වාසිය මොකක්ද? ඊට වඩා A/L කරලා ආවොත් ලැබෙන විශේශය මොකක්ද?plz ikmnta reply krnn
Wisheshayak naha.. godak school walata alevel karala Tiyene onne
@@JapanWisthara එතකොට අපි මෙහෙන් ඒජන්සි එකට කිව්වම එයාලා A/l නැතුව යන්න පුලුවන් ඉස්කෝල හොයකා දෙනවද ?O/L රිසාල්ට් එන්න කලින් යන්න පුලුවන්ද?
Cool video💥 අයියේ මෙකට reply එකක් ඕනමයි. මට n4 වලට 81, මගේ ලගම නැයෙක් ඉන්නො ඔහේ,එයාට කියන්න කලින් තොරතුරක් දැන ගන්න.. එයාට කිව්වෝත් combimi, restaurant හරි අයිතිකාරක් එක්ක කාතා කරලා ජොබ් එකක් හොයල දෙන්න කියලා, එහෙම් හැකියාවක් තියෙනොද කියලා කියන්න පුලුවන්, එයා automobile job එකක් කරන්නේ
Working visa eken kombini restaurant wala job karana baha hari nan… language ekath one… language eka puluwan nan working visa ekata daana puluwan..
Working visa eken kombini restaurant wala job karana baha hari nan… language ekath one… language eka puluwan nan working visa ekata daana puluwan..
ලංකාව මෙ දවස් වල black list වැටිලා කියන්නෙ ඇත්තද අයියෙ
Blacklist ekak nemei… me dawas wala kohen wath ganne naha Japan walata
Part time 28hour job ekata amatharawa hand cash job ekk wage kroth loan gewla,school fee ekatath kiyakhari ithuru karahakida?
Please reply
Ow jobs dekak thunak wath karana wenawa ahu wenne nathuwa habai
25lak loan ekak dala awoth masekta 1lak wage ewaganna puluwanda
Video eka baluwada… kohomada karane kiyane theruna da?
එතකොට අයියේ අපි student visa වලින් ඇවිල්ලා ඉගෙනගෙන ඉවර උනාට පස්සෙ අපිට working visa ගන්න පුළුවන්ද ???
Ow
@@JapanWisthara අයියේ කෙලින්ම working visa ගන්න විදිහ පොඩ්ඩක් කියන්නකො
@@dilupalakshan9427ssw
දැන් ජපන් යන්න ඔක්කොම බැලුවම කීයක් විතර ගානක් යනවද අයියේ 🥺
35 to 40 lakhs wage yanawa
O/l witharak karapu kenekta student visa enna puluwanda japaneta..
Ow
Apita lebila thiyna coe aka original da kiyla bala ganda vidihak thiynwada bro
Embassy eken thama balana wenne
අයිය ලක්ෂ 40ක් වගේ ලෝන් එකක් දාල අවොත් ඒකත් ගෙවන් වැඩ කරන්න පුලුවන් ද?
Wada karana eka oyage athe thama… anika athata denna ewa hoyagana wenawa… legally paya 28k thama wada karana puluwan
Aiye aluthin japan enda inna ayata, visa wada karanda ohen patan ganda thawa kochchara kal yanawada??
Olympic ewara wenakan tikak hold karala tiyene
Okay aiya thanks
Wadiyen wada krana salli ewnne khomda tax ekata ahu wenne nthuwa ???
Athata denna job hoyagana onne
මට 29ක් වෙනව.. Arts degree එකක් තියනව. මට ස්ටුඩන්ට් වීසා වලින් එන්න වයස බලපායිද
29 thama samanen anthima.. try ekak denna puluwan..
Aiye mata denna ko student visa walata vfs ekata apply karana document tika kiyanna ko
Thama student baragane naha ne
ලංකාවේ උපාධිය තියන වයස අවුරුදු 34 කෙනෙක් ට student visa එන්න පුලුවන්ද?
Tikak amarui eka nan
@@JapanWisthara samahara aya gihin tiyanawa ne.uthsaha karala balanna kiyannada eyata ?
Loan ekak nethuwa awoth next year walata school ekata gewanna salli ithuru karaganna puluwan weida part time job eka peya 28k karala🙄
Tikak amarui..
@@JapanWisthara loan nethuwa awath amaruida😧
Student visa gihin working visa valata maru wenna awrudu kiyak igena ganna oneda
4k
දැන් තත්වේ කෝමද අයියේ මේ කාලෙත් එක්ක ලෝන් එකක් ගෙවා ගන්න පුළුවන්ද ඔසාකා වල
Oyage athe thama eka… wadipura wada karala puluwan… habai risky
Japan gana kiaima therumak na students visa walin japan awith lankawe geyak dorak hadaganna barida
Kattak kaala wada karala gemak gahagana puluwan…
මගෙ girlfriend ජපානෙට එන්න හදනව මචන්, අව්ලක් නැද්ද බය නැතිව එවන්න පුලුවන්නම් තත්වයක් කොහේ තියෙනවද?
Aulak naha
Lorn gewnnethuwaa... eka part timejob ekk krla.. school next year ekta & senmon gakko ekata gewnna salli ithuru krgnna pluwnda
Okoma baha… tikak wage puluwan
@@JapanWisthara hrii thnq broo💖💖
අයියේ මෙහෙන් ජපන් ඉගෙන ගෙන ආවොත් language school යන්නම ඕන ද ?
N2 wage pass wenna puluwan nan ohe indan onne naha..
@@JapanWisthara අයියෙ සයන්ස් වගේ විශයක් A/L කරල යන්න හොද යුනි එහෙම මොනා ද
Ohata awith language Eka kranna set krna agency ekak danne nedda?
Man danna agency video wala daala tiyene
Ayye language scl awurudu 2 iwara wela technical college apply krta psseth part time job da krnna wenne working visa hambenne awurudu 5 iwaru unta psseda nathm 2ka iwara krta psseda .?
Ow part time karana onne… technical college ewara unama passe thama working hambene
Aiye loan ekk ganna widiha kiyannako okkoma hri loan ekk ganne kohomada danne nadda lankawr
Banks wala gihin balana wenawa
Yokohama wala bicycle use ka aya aduida ewa park ka salli gnne nethi then nedda mokda parttime ka ynkota dala giyoth salli gewnn oni mekta wisdumk nedda
Mata oya kiyala tiyena eka therene naha
2023 april intek එකට එනවා නම් කීයක් විතර යනවද? Lone එකක් දාලා ඇවිත් ගෑණු ළමයෙක්ට lone එකත් ගෙවන්,school fees ගෙවලා,apartment ඒවත් ගෙවා ගන්න පුළුවන් ද, ගෑණු ළමයෙක්ට කරන්න පුළුවන් job ගැනත්,ඊට අමතරව කරන්න පුළුවන් job ගැනත් කියනවද?
Girlslata kiyala wenama job naha okotoma
Ekai… loan ekak gewanawa da kiyala eka oyage athe thama tiyene.. video eka baluwa nan therun ganna puluwan
Thank you🙏
@@sachi_saumyaඔයා යනවද අප්‍රෙල්.දෝනි
Aiye smanyen technical collage ekka iganagnna cost eka kiyk ynwd...e cost eka adud campus iganagnna cost ekt wda
Ow tikak adui.. eka eka ganan wenawa
Ayye student visa iwr krl job ekk krddi ek job ekid krnn puluwn it amthrw thw job krnn brid
Neethiyen ekai karana puluwan
Working visa avith part time jobs kranna puluwanda aiya..reply plz.
Baha
Aiyee job ehekata wagee enawanam japan enna kiyak vithara yanawada
Ehema enna amarui
O/l walin witharak awilla language scl awurudu 2 iwara wunama university apply krnna puluwanda
Puluwan
Aiye trenining visa awoth hodaida...
Eka oyage theernayak thama
ජපම් එන්න කීයක් ඕනිද අයියෙ ලෝන් එකක් හරි ගහන්න
Meka balana ..
Japan Wisthara - වැඩියෙන් අහන ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු / Questions & Answers - Episode 1
Student visa වලින් යන්න අපිට ආදායම් පෙන්නන්න වෙනවද..අනේ අයියෙ මට රිප්ලයි කරන්න ..ආදායම් පෙන්නන්න තරම් වත්කමක් නෑ අපිට..ජපන් ගිහින් ඉගන ගන්න පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරොත් වැඩ කරන්න පුළුවන් වෙයිද😢
Salli penana one meheta student enawa nan.. agency walin ewa karala denawa
32 year wage nan enhance puluwan kohomada. Student ba neda
Student nan tikak amarui
අයියේ දැන් ජපන් students යන්න කොච්චර මුදලක් වගේ යනවද? 25 lks madida
25 -30 wage yanawa
අයියේ මන් ජපන් එන්න ලොන් එකක් ගන්න බැලුවේ ලක්ෂ 30 වගේ එ ගාන ගෙවා ගන්න පුලුවන් වෙයිද මට. මගේ වියදමුත් කවර් කරගෙන . මුකුත් නැතුව ලොන් එක ගෙවා ගන්න පුලුවන් වෙයිද දෙයියනේ කියලා
Job dekak thunak wath karana wenawa loan eka gewala wiyadan cover karagana nan
@@JapanWisthara එහම කරගන්න පුලුවනේ
Loan eka mona bank ekenda gatte