Hot Seat | Episode 04 With Sanjana Onaali Gamarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +1455

    ❤️❤️❤️❤️❤️

  • @maleeshamadhushadinee9611
    @maleeshamadhushadinee9611 3 ปีที่แล้ว +271

    මාරම නිහතමානී කෙල්ලෙක්.මාර අවංකයි.මේ වගේ හොද හදවත් තියන මිනිස්සු හරිම අඩුයි.ආදරේයි ගොඩක් නංගි.හැමදාම සතුටින් ඉන්න. ❤❤❤

    • @kdamalidu6414
      @kdamalidu6414 3 ปีที่แล้ว +2

      Man nam asama na meyata hethuva hena posh venna hadana melo rahak nathi niliyak

  • @naveeofficial2000
    @naveeofficial2000 2 ปีที่แล้ว +145

    ඔයා දන්නවද සංජනා අක්කෙ... මගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වුණා අද ඔයාගේ කතාව ඇහුවට පස්සේ.. මටවත් ඒක හිතාගන්න බැහැ.. හරි පුදුමයි.. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන... බුදු සරණයි

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 ปีที่แล้ว +138

    කොල්ලෙක් හොයා ගන්න ඕනේ නිර්ණායක ටික ඇත්තටම ඇත්ත සුපිරි නිළියක් 💥💥💖

  • @chamiduweerasinghe5737
    @chamiduweerasinghe5737 2 ปีที่แล้ว +52

    වෙනස්ම කෙනෙක්, වයස කිව්වා. Birthday එකත් එක්කම. 👌👍😎 respect. සමහරු හිතං ඉන්නේ වයස කියන්නේ හන්ගන් ඉන්න ඕන දෙයක් කියලා.

  • @rashir4737
    @rashir4737 3 ปีที่แล้ว +106

    කතා කරන හැම වචනයක්ම හරිම අවංකයි සංජානා. මම හරිම ආස කෙනෙක්. ❤️❤️❤️

    • @pdiwaidyarathna4472
      @pdiwaidyarathna4472 3 ปีที่แล้ว +4

      ඔයා හරි පුතේ ජීවිතය ජය ගන්න

  • @thusinidananjani3468
    @thusinidananjani3468 3 ปีที่แล้ว +92

    සංජානා අක්කා කිව්වා ඒ සේරම කතා ඇත්ත.. සමහර කෙල්ලො කොල්ලො සුරංගනා කතා කිව්වට හැමෝම ආසයි ලස්සනට සතුටින් ඉන්න.. සංජානා අක්කා හරිම නිහතමානී කිසිම ලොකුකමක් නැති සුන්දර චරිතයක්..ගොඩාක් ආදරෙයි ඔයාට..❤❤😘😘

    • @tcfunzone8798
      @tcfunzone8798 2 ปีที่แล้ว

      අනිවාර්රේන් 💕💕

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 3 ปีที่แล้ว +22

    ඉස්සෙල්ලම මම ඔයාව දැක්කේ චූං පාන් කතාවෙන් ඒත් දැන් වෙනකොට ඔයා හරිම ආදරනිය කෙනෙක් වෙලා මැණික කදුළු කියන්නෙ ඇසට වගේම හදවතටත් කිට්ටු බැඳීමක් ඔයාගේ හැකියාව මරු ඔයාගේ අදහස් ඇහෙනකොටත් මේ ඔයාම ද කියලා හිතෙනවා ඒ අදහස් හොඳයි ජිවිතය තොර ගන්න ඕන යථාර්ථය ට ගැලපෙන විදියට තමයි සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා උදා වෙන හැම දවසක්ම ගොඩක් ආදරෙයි නංගියෝ පරිස්සමින් ඉන්න

  • @flamingodesigngirl539
    @flamingodesigngirl539 3 ปีที่แล้ว +61

    She s indeed really humble and so kind..I don't know why people don't like her.She s a sweet heart. She s really nice to even strangers. STOP bullying her She s so adorable. She s a genuine girl who who pursuing her career honestly which most people don't. Good luck to her future. She s got blessings

  • @sandraduthika5145
    @sandraduthika5145 3 ปีที่แล้ว +86

    අම්මා හැමෝමටම ජිවිතේ.. වටිනා කෙනෙක්..❤සං ජානා අක්කිගෙ අම්මා ආයේ එයාගේ අම්මා වෙලාම ඉපදෙන්න ඕන...✨️🌹❤

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 ปีที่แล้ว +42

    අනේ සංජානා ඔබ හොද දරැවෙක් දුවේ අම්මාකෙනෙක් නැති අඩුවනම් කවදාවත් පුරවන්න බැරියි වෙයි එත් ඔබ ඉදිරියටම යන්න තාත්තායි නංගියායි එක්ක හැමදාමත් ආදරේන් ඉන්න ජයවේවා 🤛🤛🤛🤛

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +26

    පව්,ඔයත් මම වගේම ආදරය වෙනුවෙන් ,,අන්තිම සතපහ ඉවර වෙනකල් වියදම් කරපු කෙනෙක් ...
    අපේ මිනිස්සු කොහොමටත් කුහකයි සංජු ...ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ ...අපි හැමෝම ඔයාගේ රංගනයට කැමතියි ..නංගෝ ඔයාගේ හිනාව හරිම ලස්සනයි ...පරිස්සමෙන් හොඳින් ඉදිරියට යන්නට උත්සාහ ගන්න ...ශක්තිය දහිරිය ලැබෙන්න ඕන ....😘

  • @nayanapradeepika3052
    @nayanapradeepika3052 2 ปีที่แล้ว +10

    හරි බුද්ධිමත් නිළියක්..
    ප්‍රයෝජනවත් සංවාදයක්....
    එන කෙනට කතා කරන්න නොදී අතෝරක් නැතිව පණ්ඩිතකම් කියවන නිවේදකයන්ට හොඳ ආදර්ශමත් නිවේදකයෙක්......
    කොහොමත් දෙරණේ නිවේදකයෝ හරිම සන්සුන්...

  • @___.heyy04
    @___.heyy04 3 ปีที่แล้ว +20

    සංජානා ගමාරච්චි...
    ඇත්තටම කිව්වොත් තමන්ගෙ ගමන කිසිම හේතුවක් නිසා නවත්තන්නෙ නැති චරිතයක්.මොකද සංජානා අක්කිගෙ හැම වීඩියෝ එකක් ම වගේ මං බලන නිසා ඒ ගැන මං මාර ම විදිහට දන්නවා.ජීවිතේ දුක,සතුට එක හා සමානව දරාගන්න කෙනෙක්.මාර ම නිහතමානී,ආදරණීය චරිතයක්.ඇත්ත කතා කරන මාර හයිය හිතක් තියෙන කෙලින් කතා කරන අභියෝග වලට මාර ම ශක්තිමත් ව මුහුණදෙන කෙනෙක්....
    •Stay safe 😷
    •Love you ♥️

  • @deesanjupere
    @deesanjupere 3 ปีที่แล้ว +49

    ඔයාගේ කතාව නම් ඇත්ත dr. මං කලින් යාලු වේලා හිටිය කේනත් මගේ සල්ලි සතේට ඇද්දා. ඒත් ඒයා මං අසනීප වේලා ඉද්දි වත් ඒයාගේ සතයක් වියදම් කරලා ඒයා මට පැනඩෝල් පේත්තක් වත් අරන් දුන්නේ නැ. ඒයාගේ සේරම වියදම මට දිලා ඒයාගේ මුලු පඩියම ඒයා ඉතුරැ කර ගත්තා. අන්තිමට බලද්දි ඒයා වේන කේල්ලේක්ට හැම දේම අරන් දිලා. අද සමාඡේ පිරිමි විශ්වාස කරන ඒක තමයි මොඩම වැඩේ

    • @Meteorub916
      @Meteorub916 3 ปีที่แล้ว

      What about girls !!!!!

    • @tharikathalagala9621
      @tharikathalagala9621 3 ปีที่แล้ว +9

      ඔයා කියපු කතාව ඇත්තම ඇත්ත.කවුරු මොන දේ කිව්වත්

    • @nadeeshapriyangika7472
      @nadeeshapriyangika7472 3 ปีที่แล้ว +6

      ඒක නමි ඇත්ත,,මමත් සැහෙන්න වියදමි කරලා තියනවා

  • @nethmishehara5604
    @nethmishehara5604 2 ปีที่แล้ว +37

    අම්මෝ.. එයාගෙ කතා අහන්න හරි ආසයි.. කතා කරද්දි ඇස් කන් අහකට ගන්න හිතෙන්නෙ නෑ... මාරම කතා හැකියාවක්.. ❤️...

    • @mallikamallika7380
      @mallikamallika7380 2 ปีที่แล้ว

      Ow amutuma katahadak avanka ahensaka adahas setum patum kaveyak vage ahan heteye

  • @vishakakumari8008
    @vishakakumari8008 3 ปีที่แล้ว +302

    පුතේ,දෙමව්පියන් ගේ හා දරුවන්ගේ බැදිම වැඩිකමට තමා කොච්චර කාලයක් ගියත් මතක් වෙනකොට ඇඩෙන්නේ.ඒක නොතෙරන මිනිසුන් ඉන්නවා.දුක් වෙන්න එපා අනුකම්පා කරන්න.

  • @sandraduthika5145
    @sandraduthika5145 3 ปีที่แล้ว +162

    සංජානා අක්කිගෙ කතාවෙන් අපිට හුගක් දේවල් ගන්න පුළුවන්...✨️💕හරිම ආදර්ශමත් චරිතයක් 🤗❤

    • @saliyaekanayake6144
      @saliyaekanayake6144 2 ปีที่แล้ว

      peshalage katanisa sanjana nangita una karadarayak.thamnge joliya wenuwen thawath kenekge jivthe ekkasellam karana aka weradi.

  • @tomtoma9813
    @tomtoma9813 3 ปีที่แล้ว +29

    ඔයා හරිම නෝමල් කෙල්ලෙක් ...එකක් හිතේ තියාගෙන තව දෙයක් කියන කෙනෙක් නෙමේ ....හරිම සරලයි....ඉදිරි අනාගතයේ සියලු පැතුම් ඉටුවේවා....ඔයාටත් තාත්තාටත් නංගීටත් තෙරුවන් සරණයි ....

  • @sandraduthika5145
    @sandraduthika5145 3 ปีที่แล้ว +90

    සංජානා අක්කි සුපිරි චරිතේ ආදරෙයි...❤
    ඔයාගේ හැමවැඩක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්තකවේ වා...!❤

  • @lahiru4040
    @lahiru4040 3 ปีที่แล้ว +282

    මෑත කාලයේ දැකපු නිලියන්ගේන් මිනිස්සුන්ගේන් බැනුම් අහන්නැතුව ඉන්න අය හරිම අඩුයි........ඒ අතර ඉන්න මම ආසම කේනා සන්ජානා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SarathKumara-fy9uy
      @SarathKumara-fy9uy 3 ปีที่แล้ว +1

      Ama wekunam kana badu

    • @couple969
      @couple969 3 ปีที่แล้ว +5

      @@SarathKumara-fy9uy menna innw pau sathek 🤣🤣

    • @couple969
      @couple969 3 ปีที่แล้ว +6

      @@SarathKumara-fy9uy uba ekkada nidgaththe ... geniyek dekkama badu badu ganne..

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 2 ปีที่แล้ว +7

      @@couple969 😂😂😂 හොද වැඩේ.මුන් දකින දකින ගෑනිට බඩුලු.මුන්ගේ ගෑනු තමා බඩු.ඒකනේ අනිත් ගෑනුන්ට එහෙම කියන්නේ.

  • @minulisiyara1169
    @minulisiyara1169 3 ปีที่แล้ว +26

    කෙලින් කතා කරන එකට මන් පට්ට ආසයි අක්කෙ.හැමදෙම දරාගෙන ඉස්සරහට යන්න.ඒ දුක් වල තරමටම හිනාවෙන්න දවසක් අනිවරෙන් එනව❤️sthutin prissmn ශක්තිමත්ව ඉන්න ඔය වගෙම.😊❤️🌸හැමදාමත්...

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +77

    පුතා ඔබට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏

  • @--AS--
    @--AS-- 3 ปีที่แล้ว +78

    කෙලින් කතා කරන එක නම් මරු👌 ඒකමයි ඔයාට මෙච්චර ආදරේ❤️
    දකුණෙ කෙල්ලෙක්නේ... ඉතින් කෝමත් ආදරෙයි❤️❤️❤️❤️❤️

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 ปีที่แล้ว

      අනෙ ගොඩෙ ගොබ්බ බයියො දකුණේ ගොන් බයියො

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว +10

      @@සිල්වියාකාන්ති අපි ගොඩේ තමයි. ඇයි ඔහෙට ප්‍රශ්න තියද? අපි ගොඩේ ඒ උනාට තමුන් තාම මඩේ නෙහ්😶

    • @rashinirameesha1869
      @rashinirameesha1869 3 ปีที่แล้ว +5

      dannavada godak ugathun bihi une dakunen

    • @--AS--
      @--AS-- 3 ปีที่แล้ว +1

      @@rashinirameesha1869 😏

    • @sriyanijayasingha9144
      @sriyanijayasingha9144 2 ปีที่แล้ว +1

      @@rashinirameesha1869 දකුනේ කියනවට වඩා මුලු රටෙන්ම කිව්වොත් නරකද

  • @manoligunatilaka9161
    @manoligunatilaka9161 3 ปีที่แล้ว +41

    අම්මාව මතක් වෙද්දී දරැවෙක්ට ඇඩෙන්න ඔනේ එහෙම නොවුනානම් පුදුමයි මඩ ගහන උන්ට ඇඩෙන්න ඔයා ඉදිරියම යන්න.බල්ලො බිරුවට කදු පාත්වෙන්නෑ එ නිසා ඔයා යන ගමන් යන්න නන්ගී.ඔයාගේ අනාගතයට සුභ පතනවා.

  • @rvofficialbrand1880
    @rvofficialbrand1880 3 ปีที่แล้ว +48

    අක්කි ඔයා හරිම ශෝයි.අපේ රටේ මිනිස්සුන්ට පුලුවන් කතා හදන්න විතරයි.කරන්න පුලුවන් දෙයක් නෑ මේ අයට.අනුම්ගෙ කුනු හොයනවා විතරයි.පරිස්සම්න් සතුටින් ඉන්න අක්කෝ😘😘😘❤️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +286

    කොව්ඩ් වලින් දුක් ව්දින සියලු දෙනාට නිරෝගී සුවය බුදු සරණයි සරණයි සරණයි සරණයි

    • @sanji8020
      @sanji8020 2 ปีที่แล้ว +1

      JESU PIHITHAI NIROGI SUWAYA JESUGE MARIYATHUMUGE JUSATHUMAGE DEVIPIYAGE SANTHUWARA SANTHUWARUYANGE

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +153

    මම මෙයාට හරි ආසායි හරිම නිහතමානී ❤️ කියන දේ කෙලින් කියනවා 🌼🌼 😍 අනෙ ඉලගට ලිහිනි (ශලිනි) ව ගෙන්නකො ❤️❤️

  • @Eshi302
    @Eshi302 3 ปีที่แล้ว +19

    කෙලින් කතා කරන නිහතමානී කෙනෙක්.අක්කා හරියටම හරියටම හරි.මම කැමතිම රංගන ශිල්පිනිය ආදරෙයි අක්කේ.සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි.

  • @shanukidinushika6562
    @shanukidinushika6562 3 ปีที่แล้ว +79

    ඔයා ශොයි අක්කි මන් ඔයාට ගොඩක් කැමති කව්රු මොනා කිව්වත් ඔයා ඔයගේ ගමන යන්න wish your all the best akkiyoo. Good bless you🥰

  • @Thisantha1
    @Thisantha1 3 ปีที่แล้ว +114

    ඉතා අවන්කව සත්‍ය කතා කරන තරුනියක් ඔබ. ඔබට සුබ අනාගතයක්...
    නිවේදක මහතාත් ශිශ්ට සම්පන්න මාද්ය සදාචාරයක් ඇතුව වැඩසටහන මෙහෙයවන කෙනෙක්..

  • @thebikerkiki
    @thebikerkiki 3 ปีที่แล้ว +27

    ඇත්තටම වටින කථාවක් ඒක...."මම කථාකරන්නේ මට වටින මිනිස්සුන්ට නමුත් ඒ අය මට කථාකරන්නේ නැත්තේ මාව ඒ අයට වටින්නේ නැති නිසානේ. ඒකට මම තරහා නැ😍ෆට්ටම කථාවක් ඒක මටත් පොදු කාරණයක්..

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 3 ปีที่แล้ว +14

    ඇත්ත අම්මා නැති වෙන එක දරාගන්න බෑ..ඒක නොවී තේරෙන්නෙ නෑ..වෙන්නත් එපා..ඒත් ඒ දුක දරාගන්න බෑ.. නොකා නොබී ඉදලා නැගිටලා ටිකක් අපිත් ඉන්නෙ..🤍❤️ ඒ වගේම නෑදැයෝ ලගින් ඉන්නෙ නෑ.අම්මාගේ යාළුවොත් බලන්නෙ වට්ටන්න.මගේ යාළුවෝ ලග ඉදියා. අනේ හොයාගෙනම ආවා ස්කූල් කාලේ අය.🥺😔

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon7455 3 ปีที่แล้ว +20

    මනුස්සයෙක් දියුණු වෙනවා බලන්නත් බැරි,හොඳක් කියන්නත් බැරි,මහ කුහක මිනිස්සු ඕනෙ තැනක ඉන්නවා.ඒවගෙන් තමයි සමහරු ඇත්තටම සතුටු වෙන්නෙ.
    එහෙම වෙන්නෙ වෙන මොකුත් නිසා නෙමේ.තනිකර තියෙන පැලියාව😒ඔයාට ජය වේවා අක්කෙ ❤️❤️❤️

  • @UKLDN1989
    @UKLDN1989 3 ปีที่แล้ว +38

    මේ ලස්සන කෙල්ලට අපි හැමෝම ආදරෙයි...බුදුසරණයි

  • @utproductions938
    @utproductions938 2 ปีที่แล้ว +18

    අැත්තටම අක්කාට මඩ ගහන අය ඔහොම කරන්නේ keyboard එක නිසා... එහෙම ගොඩක් අයට අැත්තට දැක්කම කතා කරගන්නවත් පන නැ😂 අක්කා අැත්තටම හරිම නිහතමානී චරිතයක්..... ඉදිරියටම යන්න සුභ පතනවා 😇🙌

  • @damitataruka4729
    @damitataruka4729 3 ปีที่แล้ว +49

    නoගි ඔයාගේ ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉස්ට වේවා..අනාගතේ සුබ වේවා..තෙරුවන් සරනයි පරිස්සමින් ඉන්න..ගෙදර අයත් සමග...😘❤

  • @lalithachandrasiri9778
    @lalithachandrasiri9778 3 ปีที่แล้ว +17

    අනිත් ගුනාංග හැම එකක්ම වගේ , සත්තුන්ට කරැනාව ආදරේ දක්වන එක , ඔයාගේ දැකපු උතුම්ම ගුනාංගය...ඔයා ඉදිරියටම යනව..බුදු සරණයි ..!!!

  • @indranikarunarathna8566
    @indranikarunarathna8566 3 ปีที่แล้ว +21

    ඔයාගේ අදහස් වලට මම කැමති දුව දුර්ජන මිනිස්සු කියන ඒවාට සැලෙන්න එපා හොදින් චරිතවත් ව ජීවත් වෙන්න මම හරිම ආසයි ඔයාගේ drama වලට ඔයාට සුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 3 ปีที่แล้ว +28

    අක්කිගෙ ජීවිත කතාවමයි මගෙත් අවුරුදු හතර හමාරක් අවසානෙ ඒක නැති උනා මාත් අක්කි වගේම හිතන කෙනෙක් අදට එයා මාව එපා කියල ගිහිම් මාස 3ක් 😪මාත් සතුටින් අක්කිගෙම කතාවමයි මටත් තියෙන්නෙ

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 3 ปีที่แล้ว

      Same here, even on the dates I spent money for the guys. Still they didn't love me 🙈

  • @nimeshamunasinghe2175
    @nimeshamunasinghe2175 3 ปีที่แล้ว +112

    ජීවිතයට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් චරිතයක් field එකේ විතරක් නෙවෙයි සැබෑ ජේවිතෙත් ❤️

  • @chathubandara9252
    @chathubandara9252 3 ปีที่แล้ว +32

    පරිස්සමෙන් ඉන්න නන්ගී...
    ඔයාට හරි යන්නම ඕනී😘😘😘😘අම්මා කොහේ හරි ඉදන් බලන් ඇති

  • @evaperera1087
    @evaperera1087 3 ปีที่แล้ว +14

    අම්මා මතක් වෙද්දී ඇඩෙන්න ඕන ,ඒක තෙතමනය තියන හදවතක හැටි ,ලෝකයා කියන විදියට ඔයාගෙ ජීවිතේ මෙහෙයවන්න ඉඩ තියන්න එපා ,ඔයාට හරියි කියල හිතෙන දේ විතරක් කරන්න.ඔයාට සුභ අනාගතයක් !!!"

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +20

    Sajana… you r an angel…. I am sure your Amma is looking after you from heaven.. it is so sad to lose most loving person in the world.. you r such an angel.. wish you to have all the strength….

  • @g.w.langani7500
    @g.w.langani7500 3 ปีที่แล้ว +36

    දිවිතුරා ටෙලියේ ඔයාගේ රඟපෑම් ලස්සනයි

  • @suvin507
    @suvin507 3 ปีที่แล้ว +59

    මදුරුවෙක් වත් මරන්නෑ.එක දැනුනා ❤️❤️💝💟👌👌

  • @kavirangapeeris7977
    @kavirangapeeris7977 3 ปีที่แล้ว +28

    අවංකව කතා කරන්නේ ,පැහැදිලි ලස්සනයි .නිවෙදකයා කටහඬ ලස්සනයි පැහැදිලි දක්ෂයි

  • @madhushani3555
    @madhushani3555 3 ปีที่แล้ว +29

    කොච්චර ආදරේ කරත් සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ කොහොම ආදරේ දුන්නත් අන්තීමට දාලා යනවා 😔💔

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 3 ปีที่แล้ว +20

    ඔබගේ වයස අනුව ඔබ කතා කරන අයුරු ඉතාමත් හොඳයි .ගණන් ගන්න එපා පල ඇති rukataney gal වදින්නේ ...ඔයාගෙ රඟපෑම බලන් ඉන්න ආසයි .ඔබට හොඳ අනාගතයක් tiyanawa...බුදු සරණයි ..💐💐💐

  • @tharushipramodya6111
    @tharushipramodya6111 3 ปีที่แล้ว +20

    කෙනෙක්ට වචනයක් කියන් කලින් කොටි වාතාවක් හිතන් ඉන්න ඕන.. සන්ජානා අක්කි අපි හැමෝටම ආදර්ශයක්... මං නම් මගේ ජිවිතේට ලොකු ආදර්ශක් ගන්නවා අක්කිගෙන්.... ♥️♥️

  • @aadhyafernando9943
    @aadhyafernando9943 3 ปีที่แล้ว +28

    අපි ඔයාට හරිම ආදරෙයි නංගා... ඒ හිතේ එකයි කටේ එකයි බඩේ එකයි නැති හන්දා.... ඔයා මට වඩා අවුරුදු දෙකක් බාලයි.. ඒත් ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා...

  • @diluu7743
    @diluu7743 2 ปีที่แล้ว +12

    ආසම චරිතයක් සන්ජානා අක්කි... ආදරෙයි...💛 හැමදාමත් පරිස්සමින් ඉන්න ❤️

  • @anushasamankumari1856
    @anushasamankumari1856 3 ปีที่แล้ว +25

    අනෙ ඔයාට ගොඩක් ආදරෙයි නංගී නම කැත කරගන් නැතිව මෙ හිටියා වගෙ නංගී බලගෙන හොඳින් සතුට්න් ඉන්න බුදු සරණයි .♥♥♥♥♥♥♥♥

  • @dinumadhushani5908
    @dinumadhushani5908 2 ปีที่แล้ว +11

    පිටින් මිනිසුන්ව මනින්න බෑ කියලා අක්කි ඔයාගේ කතාවෙන් තේරෙනවා..🥺❤️😘

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +23

    Puthe ඔබ ගොඩක් හොද දරුවෙක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @supuniwijethunge4607
    @supuniwijethunge4607 3 ปีที่แล้ว +34

    Sanjana අක්කිට 1000ක් කතා කිව්ව මිනිස්සුන්ට අද උත්තර හම්බවුනා💕

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 3 ปีที่แล้ว +9

    ඔයාගෙ ටීන චරිතෙට මම හරිම ආසයි .හරි ලස්සනට රගපානව .ජය ප්‍රාර්ථනා කරනව ඔයාට

  • @ibdpathum5003
    @ibdpathum5003 3 ปีที่แล้ว +61

    දර්මයෙ හැසිරෙන්න.හරි යනව අනිවා.බුදු සරණයි.!!!

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +19

    අවංකව උත්තර දෙනවා නියතයි මනී අවංක කෙල්ලක් ගොඩක් ආදරෙයි සංජනා සුබ පතනවා බුදුසරණයි ❤❤

  • @shiranisilber2623
    @shiranisilber2623 3 ปีที่แล้ว +14

    Ane harima අවංක hode ලමයෙක් mata හරිම දුක හිතුනා nangi ඔයට සැමදා ජය වේවා!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏❤

  • @nabeshadesilva7824
    @nabeshadesilva7824 3 ปีที่แล้ว +146

    අවන්ක වැඩි උනාම ඔහොම වෙනවා අක්කී ..ඔයාට වගේම තමයි මටත් උනේ...

  • @madushanifenando7721
    @madushanifenando7721 3 ปีที่แล้ว +17

    ආදරෙයි නන්ගි ඔයා හොද කෙනෙක් ආදරෙයි හෙමදාම සතුටින් ඉන්න නන්ගි ඔයාට වරදින්නෙ කවදාවත් ❤️❤️❤️❤

  • @gayanichandima253
    @gayanichandima253 3 ปีที่แล้ว +86

    ගොඩක් අවංක ගෑණු ළමයෙක්..ජය වේවා

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 ปีที่แล้ว +48

    ආදරෙයි පුතේ ඔයාට පල ඇති රුකට තමයි ගල් ගහන්නේ ඉදිරියට ම යන්න හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න බුදුසරනයි ඔයාට

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 ปีที่แล้ว +47

    ඔයාගේ හිතේ තියෙන පාර්තනාවන් ඒ හිතන විදියටත් වඩා හොදින් ඉශ්ට කරගන්න ලැබෙන්න ඕනේ...❤️

  • @madharadulanjali.
    @madharadulanjali. 3 ปีที่แล้ว +17

    බුදු දහමට ඔච්චර ගරු කරන එකට, විශ්වාස කරන එක ගැනනම් ගොඩක් සතුටුයි අක්කා. ඒ වගේම උපදෙසක් දෙන්නම් සමාජ මාද්‍ය ඉස්සරහ ඔච්චර විවෘත වෙන්න එපා. මොකද මිනිස්සු හැමෝම එක වගේ නෑ. බහුතරයක් බලන් ඉන්නේ වචනයක් මිස් වෙනකම් බනින්න, අපිව වට්ටන්න. ඒ නිසා පරිස්සමින්. බුදුසරණයි!!!

  • @pujaniiiahinsa843
    @pujaniiiahinsa843 3 ปีที่แล้ว +26

    Suberb presenter ✌️🔥
    අක්කේ ඔයා ගොඩාක් ශක්තිමත් 😘 අපි ඔයාට ආදරෙයි හැමදාමත් 😋❤ පරිස්සමින් සතුටින් ඉන්න 😊🌼🦋

  • @shailaasal935
    @shailaasal935 3 ปีที่แล้ว +10

    ලංකාවෙ දැනට ඉන්න ලස්සනම රංගණ ශිල්පිනිය
    හරිම ලස්සන පෙනුමක් තියෙන්නෙ .ඒ වගෙම අවංක අහිංසක ලමයෙක්..

  • @dinadi6433
    @dinadi6433 3 ปีที่แล้ว +42

    අනෙ ගොඩක් හොදයි😍 ගොඩක් අසම අක්කට අසම චරිතෙ අදරෙයි ගොඩක්

  • @madhuwanthirathnayaka4400
    @madhuwanthirathnayaka4400 3 ปีที่แล้ว +37

    මං නම් ගොඩාක් කැමති චරිතයක්..බුදු සරණයි අක්කෙ..❤️‍🔥

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +6

    නිලියක් විදියට දැකලා තියෙනවා... නම වත් දැනගෙන හිටියේ නෑ.. ... නමුත් ඇය ගැන හිතට වැදුනේ මේ වැඩසටහනෙන් දැනගත් ඇයගේ ආකල්ප නිසා. ඉතාම දියුණු ආකල්ප... සුබ අනාගතයක් වේවා!

  • @dehemitimasha5175
    @dehemitimasha5175 3 ปีที่แล้ว +46

    ඔයා හරිම ශෝක් අක්කී.. මන් ඔයාට හරිම ආසයි. ඔයා හරිම විවෘතයි.. හැමදාටම ඔය වගේ නිහතමානීව ඉන්න. ♥️😘🥰

  • @damayanthikumari1906
    @damayanthikumari1906 3 ปีที่แล้ว +24

    ඔයා ගොඩක් හොද කෙනෙක් නංගි ඔයා දුක්‌ වෙන්න එපා නංගි මමත් ගොඩක් ආදරෙයි අම්මට 💕💕

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 3 ปีที่แล้ว +17

    මං ගොඩක් ආස චරිතයක් ඔයා.සතුටින් හිනාවෙලා ඉද්දි දකින්න ආසයි.කවුරු මොනවා කිව්වත් හැමදාම සතුටින් ජිවිතේ ඉස්සරහටම යන්න.බුදු සරණයි❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว

      🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋🙋🙋

  • @solotraveller6094
    @solotraveller6094 3 ปีที่แล้ว +5

    Nayo kiyanne weyo wage jathiyak. Sanjanage life Eka godk durata mage jeewithaya samanai. Eka nisa eyage pain Eka Mata terenawa. Good luck nangi. oyata dura gamanak yanna puluwn ❤️

  • @jayanichathurika3581
    @jayanichathurika3581 3 ปีที่แล้ว +23

    ඉදිරි වැඩ සියල්ලම සිතන පතන අයුරින්ම සාර්ථක වේවා.. බුදුසරණයි තව තවත් හරියන්න ඕන ආක්කේ...❤👍

  • @nipunihansika1350
    @nipunihansika1350 3 ปีที่แล้ว +20

    මම ආසම නිලියක් තමයි sanjana අක්කා❤,, ඔයාගේ ගමන ඉදිරියටම යන්න සුබ පතනවා,, දෙවි පිහිටයි.

  • @priscillagabriel
    @priscillagabriel 3 ปีที่แล้ว +15

    Such a humble soul ❤ God's Blessings .

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว +36

    ආසම චරිතයක්

  • @hashinipulasinghe7303
    @hashinipulasinghe7303 2 ปีที่แล้ว +3

    පව් මම වගේම අදහස් තියෙන අහිංසක කෙල්ලෙක්. එයා කියපු කතා ඇත්ත මිනිස්සු නෙවෙයි පිරිමි තමයි බැන්නේ සනජනගේ වහනයක් සල්ලි බුද්දිමත් කම කොල්ලෙක් ගෙන් හොයනවා කිවම එකේ වරදක් නෑ දෙමව්පියෝ හොයන්නෙත් දරුවෙක්ට එහෙම කෙනෙක් තමයි හොද කෙල්ලෙක් සුබ පැතුම් නංගි ඉදිරියට යන්න

  • @hazaliaman2881
    @hazaliaman2881 3 ปีที่แล้ว +13

    So sorry to here about your late lovely mother! May her soul rest in peace. Be strong you will achieve your goals! Good luck Sanjana

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 2 ปีที่แล้ว +2

    ඔයාට වගේ දෙයක් මටත් උනා අක්කි..මගෙත් අම්මා තමයි මාව බේරගත්තෙ..so proud of u

  • @priyankamadhushani4745
    @priyankamadhushani4745 3 ปีที่แล้ว +17

    Good luck! තෙරුවන් සරණයි ❤️

  • @mscharmsjay
    @mscharmsjay 2 ปีที่แล้ว +6

    ඔයා හරිම හුරතල් චරිතයක් කියලයි මට හිතෙන්නේ. මම හරිම ආසයි ඔයාගේ අත් දෙක හසුරුවන ආකාරයට. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා. ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.

  • @ravinduashan4496
    @ravinduashan4496 3 ปีที่แล้ว +3

    ඔයාට වරදින්න එපා ඔයා මෙ රටෙ ලොකෙ ඉස්සරහටම යන්න ඔන. හරිම නිහතමානි කෙනෙක්

  • @indukumari6378
    @indukumari6378 2 ปีที่แล้ว +1

    සංජානා ඔබ හරිම නිහතමානී, අවංකයි. ඇත්ත කතා කරනවා. අනාගතයට සුබ පතනවා. ගොඩක් ආදරේයි❤ . බුදුසරණයි 🙏🙏

  • @praneethsamarasinghaarachc2963
    @praneethsamarasinghaarachc2963 3 ปีที่แล้ว +24

    අක්කේ ලස්සනයි ඔයා👩,ගොඩක් ආදරෙයි❤️අනාගතය සුබම වේවා! තෙරුවන් සරණයි!🙏

  • @tharu5808
    @tharu5808 3 ปีที่แล้ว +7

    අක්කෙ ඔයාලා එකතු වෙලා බව්වොන්ට දානයක් දුන්නා නේද.. ඒ වීඩියො එක බලලා අපිත් තීරණය කරා අපිත් එහෙම දානයක් දෙන්න.. ඔක්කොම කතා කරගෙන අගෝස්තු මාසෙ පෝය දවසට දානෙ දෙන්න හිතන් හිටියෙ...ඒත් පෝයට දවස් 3ක් විතර තියෙද්දි අපිට කොරෝනා හැදුනා..😔 දානෙ දෙන්න බැරි උනා..මාර අවුල්...ඔයාගෙ ඒ වීඩියො එක දැකලා තමයි අපේ හිතටත් ඒ වගේ අදහසක් ආවෙ. ඔයාට ගොඩක් පින් අක්කෙ.. අපි පුලුවන් ඉක්මන්ට ඒ දානෙ දෙන්න හිතන් ඉන්නවා... මන් හිතනවා අපිට ඒක ඉක්මන්ට කරන්න පුලුවන් වෙයි කියලා.... ❤️

  • @hiruvindya8287
    @hiruvindya8287 3 ปีที่แล้ว +3

    අක්කි ඔයා හුගක් අවන්කයි 😌මන් ආසම චරිතයක් ඔයා😍 ගොඩක් නිහතමානියි අක්කි😘ආදරෙයි අක්කි❤️මිනිස්සු කියන කතා ගනන් ගන්නෙපා අක්කියෝ🥺එයාලා කෝමත් බලන් ඉන්නෙ කාට හරි කතාවක් කියන්න😑ඔයා ඔයාගෙ ගමනෙ ඉස්සරහටම යන්න අක්කි❤️🥀😘May all your dreams come true akkiyh✊😘

  • @subgala5692
    @subgala5692 3 ปีที่แล้ว +4

    Such a beautiful person inside and out!! Wish you all the very best nungi!!

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 3 ปีที่แล้ว +33

    නිවේදනය කරපු කෙනාටත් ඇත්තටම ගරු කරනවා...... අවසානෙට කියපු දේ පුදුම වටිනවා

  • @dipaniniluka1225
    @dipaniniluka1225 2 ปีที่แล้ว +1

    සංජානා කියන්නේ නියම රියල් චරිතයක්. හරිම ආදර්ශමත් ගැහැණියක්. දැන් හැදෙන ගැහැණු ළමයින්ට ගන්න ගොඩක් දේවල් එයා වගේ තියෙනවා.මම හරිම ආදරය කරන චරිතයක් ඇය .බුදු සරණයි ඇය හිතනවා වගේම අපිට අන් සරණක් නැත.

  • @hashadijayarukshi6765
    @hashadijayarukshi6765 3 ปีที่แล้ว +14

    You have become a strong girl sanju...
    I’m so proud of you. ♥️😘

  • @hashiniimalsha1022
    @hashiniimalsha1022 2 ปีที่แล้ว +13

    ආනේ මගෙ උපන්දිනේ දවසමනේ ❤️❤️😍 ආසම චරිතයක් තමා අක්කා ❤️💖

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +43

    අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ

  • @piyumim8118
    @piyumim8118 2 ปีที่แล้ว +2

    ඔයා හරිම බුද්ධිමත් විදියට කතා කරනවා අක්කි 😘✨️ ආදරෙයි 😘😘

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 3 ปีที่แล้ว +5

    දුව , ජීවිතය තේරුම් ගත්තාට පසුව මදුරුවෙක්වත් මරන්නෙ නැති ඔබ කොතරම් හොඳ කෙනෙක්ද?අපේ රටේ මිනිසුන් බොහෝ දෙනෙකුට මදුරුවගෙ පණ බේරන්න තරම් මෛත්‍රීයක් නැහැ .ඔබ කතාවට දක්ෂයි,රන්ගනයට වගේම .අන් අයට ඔබ ආදර්ශයක් .ඔබේ යහගුණ තව තවත් දියුණු වේවා ! යහපත් ,වාසනාවන්ත අනාගතයක් උදාවේවා !

  • @sewwa8446
    @sewwa8446 3 ปีที่แล้ว +34

    Hi sanjana akki......😚😚 ❤️❤️ 🤩🤩
    ඔයා නම් මරු ....👌👌 ☺️☺️
    ආදරේයි ඔයාට .....❤️❤️ 😘😘

  • @sriyaniattanayakaboralage3474
    @sriyaniattanayakaboralage3474 3 ปีที่แล้ว +8

    Great program I'm so worry about your life story be happy sanjana godbless you

  • @kaveeshakulasekara.4534
    @kaveeshakulasekara.4534 3 ปีที่แล้ว +29

    ඔයි කියවිල්ලට තමා කැමතිම 🥰🥰