මම හොස්පිටල් එකට යනකොට අම්මා අවසන්ගමන් ගිහින් Sanjana Gamaracchchi ජීවිත කතාව Divithura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @J......M
    @J......M 3 ปีที่แล้ว +793

    සංජානා❤️ලෝචි❤️ මෙයාලට තමයි පට්ට කෙල්ලෝ කියන්නෙ, හිනාවෙලා සතුටින් ඉන්නවා හිතේ දුක්බර කතාවක් තියාගන😌,, කවදාවත් වරදින්නෙ නැහැ තෙරුවන් සරණයි!!!

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 3 ปีที่แล้ว

      අයියෝ සල්ලී

    • @kawishkaekanayaka2830
      @kawishkaekanayaka2830 3 ปีที่แล้ว +3

      Aniwaren waradinnh bs

    • @imshaan6766
      @imshaan6766 3 ปีที่แล้ว +14

      දැන් ඉන්න මිනිස්සු හොදක් කලත් නරකක් කලත් අම්මාගෙන් පටන් ගන්නෙ ..උන් දන්නෙ වචනෙ කියන්න විතරයි .අහන් ඉන්න එකා කොච්චර විදවනවා ඇද්ද ..අනික මේ ලොකෙ නැති කෙනෙක් අලලා බැන්නම කොච්චර පසුතැවෙනවා ඇද්ද ..මේ කෙල්ලගෙ කිසිම වැරැද්දක් නැ❤ මේ ලංකාව .මේකෙ ඉන්නෙ පිරිමි නෙවි ගවුම් අදින් උන්

    • @kaveeshanethmini8465
      @kaveeshanethmini8465 3 ปีที่แล้ว +2

      Hummmmm

    • @imesh8566
      @imesh8566 2 ปีที่แล้ว

      @@imshaan6766 hmmm

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 3 ปีที่แล้ว +153

    අම්මා කියන්නේ අපේ මුලු ලෝකයම.අම්මා නැතුව කොහොම ඉන්නද කියලා මට හිතාගන්න බැහැ..ඔයත් ගොඩක් හොද දුවෙක් නංගී .ඉදිරි ජීවිතය සාර්ථක වේවා!.

  • @happystatus9048
    @happystatus9048 3 ปีที่แล้ว +661

    කෝනාර ඔයාගෙ ප්‍රෝග්‍රෑම් එක නිසා සංජානා ඇත්තටන මං මාරාම ආස චරිතයක් උනා..ඒ තරම් දුක් විදලා අද ඇය මේ තැන ඉන්න එක ගැන හරිම සතුටුයි..හැමදාම සතුටින් ඉන්න ලැබේවා..තෙරුවන් සරනයි

  • @chamodichathurika5074
    @chamodichathurika5074 3 ปีที่แล้ว +299

    අංග සම්පුර්න කෙල්ලෙක්.ලස්සන, අවංක කම හැමදේම තියනව.❤

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +20

    මගේ ආසම චරිතෙ ... ඔයාට වරදින්නෙ නෑ හේතුව ඔයා නතර වෙලා ඉන්නෙ හොදම තැන .. ඒ බුදු දහම ... ඔයාගෙ ජීවිතේ ඔයාට වටිනම පාඩන් ටිකක් කියල දුන්න මිනිස්සු තලේ ඔයාගෙ වගේ හිතක් ලබන්න ඔයා පිං කරල තියනව .. ඔයාට හොද ගමනක් තියනව ..ඔයාට බුදු සරණයි ..good luck .sanjana akki. 🌷

  • @hashinisilva8929
    @hashinisilva8929 3 ปีที่แล้ว +231

    අම්මා ගැන කියද්දී ඇඩුවා මමත්.මමත් මගේ අමිමට පණ වගේ ආදරෙයි... කිසිම දෙමවිපියෙක්ට මෙවන් කරදරයක් නොමවේවා...බුදුසරණයි..

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 ปีที่แล้ว +55

    මේ අක්කා හිටපු music video එහෙකට මාත් ගියා මාරම හොද නිහතමානි කෙනෙක්
    කොහොමත් මිනිස්සු දන්නේ උනේ මොකක්ද නොදැන මඩ ගහන එකනේ ඔයාට බුදුසරණයි අක්කේ ඔයා ගාව ඔයාගේ අම්මා හැමදාම ඉන්නවා ❤️

  • @kanchanapremasiri8166
    @kanchanapremasiri8166 3 ปีที่แล้ว +287

    සෑම ලස්සන හිනාවක් පිටුපසම සැගවුනු වේදනාවන් දහසක් ඇත. සංජානා ඔබ තබන සෑම පියවරක්ම සාර්ථකත්වයට පත් වේවා..

  • @thakshilamaduwanthi1434
    @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +96

    සංජානා ❤️😥 එයාගේ එක දෙයක් මං හැම තැනකදිම දැක්කා ඒ තමා හිත හිත ඉන්නේ නැ අනිත් අය වගේ...ඇත්ත හිතට දැනෙන දේ කියලා දානවා ❤️ ගුඩ් ලක් සංජානා

  • @pabodhaliyanage4779
    @pabodhaliyanage4779 3 ปีที่แล้ว +83

    අම්මා ගැන කියපු දේ නම් හදවතටම දැනුනා.❤ මාත් මගේ අම්මට පන වගේ ආදරෙයි.අක්කට ඒ වෙලේ ගොඩක් අමාරු වෙන්න ඇති අම්මා නැතිව ජීවිතේ ගෙනියන්න🥺

  • @jdesilva1310
    @jdesilva1310 3 ปีที่แล้ว +474

    මේ කතාව පේෂලගේ ඇස ගැටේවා..මින් පස්සෙවත් අනවශ්‍ය විහිළු නොකර ඉදියිනේ..ඒ වැඩසටහනට ඇවිත් ගොඩක් අය අසරණ වෙනවා දැකලා තියෙනවා.

    • @kamalpushpakumara3943
      @kamalpushpakumara3943 3 ปีที่แล้ว +7

      Peshalage kakul deka mada pollak na

    • @didulidamsarani2303
      @didulidamsarani2303 3 ปีที่แล้ว +34

      ඇත්ත...එතන කියවුනේ පේශල කියපු දේ.. කෙල්ලට හරියට කියන්න දුන්නෙ නෑ....ඌ තමා කියෙව්වෙ පව් මේ කෙල්ල

    • @shanikadilhani7794
      @shanikadilhani7794 3 ปีที่แล้ว +26

      පේශලගෙ මඩ වහගන්න අනිත් අයට මඩ ගහනවා එයා

    • @slKshor
      @slKshor 3 ปีที่แล้ว +1

      Api ou

    • @hansanisamarakoon106
      @hansanisamarakoon106 3 ปีที่แล้ว +1

      👍👍👍

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +63

    ලෝචි....
    සංජනා....
    හිතන් හිටියට වඩා මාර සංවේදි කතා දෙකක් මේ දෙන්නටම තියෙන්නේ......😍❤

  • @shashiranasinghe2202
    @shashiranasinghe2202 3 ปีที่แล้ว +117

    මට ඇඬුනා අක්කා.ඇත්තටම අම්මා තමයි ජීවිතේ.මගෙත් එහෙමයි.සුභ පතනවා අක්කි ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි 🥰

  • @dilanisamarasinghe5979
    @dilanisamarasinghe5979 3 ปีที่แล้ว +62

    මෑත කාලයේ ටෙලිනාට්ය කලාවට පායා ආ 🌟🌟🌟
    තරුවක් සංජානා....
    තාත්වික ව චරිතය ට සාධාරණ යක් කරන රංගන ශිල්පිනියක්... 🧡🧡 ඉදිරියට යන්න සුබ පැතුම්... ❤️❤️🌹🌹🌹

  • @indrachapaliyanaarachchi3097
    @indrachapaliyanaarachchi3097 3 ปีที่แล้ว +185

    Cancer එකකින් අම්මා නැති වෙලා පොඩි කාලේ ඉඳන් ඒ දුක ව්ඳින මට හිතට ලොකු සැනසීමක් ඒ කතාව 😓❤️ අවුරුදු 10 ක් ගියත් නංගිටයි මටයි තාත්තටයි ඒ දුක තාමත් දරාගන්න බෑ 😓

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 ปีที่แล้ว +1047

    මටත් පිළිකාවක් හැදුනා, එතකොට මම කුවේට් වල.. ඉක්මනින් ම මම ලංකාවට ගියා... මහරගම අපෙක්ෂා හොස්පිට්ල් එකෙන් තමයි බෙහෙත් කරෙ... ගොඩක් දුක් වින්දා...මගෙ අම්ම තාත්තා දෙන්නම නෑ..කොහොම හරි මම සුව වෙලා නැවත කුවේට් ආවා.. මොකද් අසනීපෙට ගොඩක් වියදම් උනා... ඒ ණය ගෙවන්න මම සනීප වෙලා කුවේට් ආවෙ... දැන් ණය ගෙවලා ඉවරයි...ලංකාවට යන්න විදියක් නැතුව ඉන්නවා... සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා....

    • @nawarathnavidanagethushari2952
      @nawarathnavidanagethushari2952 3 ปีที่แล้ว +27

      අනේ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න

    • @nethmipabasara1432
      @nethmipabasara1432 3 ปีที่แล้ว +13

      Theruwan saranai hemotama!!!

    • @music_VB
      @music_VB 3 ปีที่แล้ว +17

      පරිස්සමින් ඉන්න බුදු සරණයි,ජේසු පිහිටයි,දළදා සමිදු පිහිටයි.❤️🙏.

    • @Nansykuwit
      @Nansykuwit 3 ปีที่แล้ว +14

      බුදු සරණයි

    • @ayishaasha3418
      @ayishaasha3418 3 ปีที่แล้ว +13

      Jesu pihitai

  • @mayurahasaranga7013
    @mayurahasaranga7013 3 ปีที่แล้ว +60

    දර්මයේ හැසිරෙන්නා දර්මය විසින්ම රකියි.. කරදර බාදක වලට නොවැටි ඉදිරියට යාමද ජිවිතය දිනනවාද සමනයි..තෙරුවන් සරණයි

  • @nimesha8472
    @nimesha8472 3 ปีที่แล้ว +55

    මේක බලලා හොඳටම ඇඩුනා...හරිම නිහතමානී චරිතයක්...මේ කතාවෙන් ආදර්ශ ගොඩාක් ගත්තා..ආදරෙයි❤ බුදුසරණයි....

  • @travelwithaayu1392
    @travelwithaayu1392 3 ปีที่แล้ว +45

    ඇත්තටම මේ කෙල්ල කෙලින් කතාකරන කෙනෙක් මම හරිම කැමති මෙයා ඉන්න විදියට.. අනිවාර්යයෙන්ම හොද අනාගතයක් තියනවා සුභපතනවා... සංජානා...

  • @thephfamly
    @thephfamly 3 ปีที่แล้ว +370

    කඳුලු එනවා තාමත් අම්මා ගැන කියපු ටික මතක් වෙද්දි... තෙරුවන් සරණයි ඔයාට ❤️

    • @Ashi-u9j
      @Ashi-u9j 3 ปีที่แล้ว

      ❤️

  • @subashinimaniraja5776
    @subashinimaniraja5776 3 ปีที่แล้ว +121

    බොරු නෑ. කෙලින් කතා කරනවා. සංජනා. ඔයා දක්ෂයි. මම පුත්ගලිකව ඔයාට. ආසයි ඔයා ලස්සන ට රගපානව. ගොඩක් දැන් ඉන්න අය අතරේ. ඔයා දක්ෂ. ලස්සන කෙනෙක්. ඔයාට සුභ පතනවා. ඉදිරියට යන්න 🙏🙏🙏❤

    • @laxmiq7336
      @laxmiq7336 3 ปีที่แล้ว

      බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @dinu5596
    @dinu5596 3 ปีที่แล้ว +308

    අනේ අක්කේ අම්මා ගැන කියද්දි ගොඩක් දුක හිතුනා පව් ඔයා කවුරුත් කියන කතා අහන්න එපා ඒ අහලා දුක් වෙන්න එපා අපි ඔයාට ඉන්නවා සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️

    • @kanthikalupahana9052
      @kanthikalupahana9052 3 ปีที่แล้ว +1

      Aniweryanma

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

    • @sarathkumara9359
      @sarathkumara9359 3 ปีที่แล้ว +2

      සංජානා ඔයා ගොඩක් දක්ස කෙනෙක් ඔයාට කවුරු මොනවා කිවුවත් දුක් වෙන්න එපා හැම දාටම ආසිර්වාද කරනවා තෙරුවන් සරණයි ලගින්ම ඉන්නවා

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 ปีที่แล้ว +169

    සංජනා අම්මා ගැන කියද්දි ඇඩුනෙ මට විතරයි ද පවු සංජනා මන් නම් සංජනා ට හැමදාමත් ආදරෙයි

  • @mayuridarshika4943
    @mayuridarshika4943 3 ปีที่แล้ว +138

    සංජානා ගැන හිතුනු විදිය සම්පූර්ණ වෙනස් උනා..නියම වැඩසටහන ක්...සංගීත් වගේ කෙනෙක් තමයි ගැලපෙන්නෙත් එයාට 💐💐

    • @sajithpriyankara5945
      @sajithpriyankara5945 3 ปีที่แล้ว +5

      Ow akke අම්මා වගේ oyat sangith අයියා ආදරෙයි

  • @shainihansika1934
    @shainihansika1934 3 ปีที่แล้ว +134

    මගේ අම්මත් පිලිකා රෝගියෙක් වෙලා හිටියේ.මන් හිතන්නෙර් මගේ සහ මගේ තත්තා ගිය අත්මේ කරපු පිනකට වෙන්න ඇති අපේ ගෙදර ශිරියා කාන්තාව බේරුනේ ❤️ පිලිකා රෝගයෙන් පෙලෙන් සියලු දෙනාම සුවපත් වේවා 🙏

  • @nethmidananjana1954
    @nethmidananjana1954 3 ปีที่แล้ว +359

    සන්ජාන එදා පේශල එක්ක කියපු කතාව සම්පූර්ණ ඇත්ත .ආදරේ කරන කෙනා තමන්ට වැඩිය අඩියකින් හරි ඉස්සරහින් ඉන්න ඕනි.එයා ඒකයි අදහස් කරේ.පේශලගෙ කට කැඩිච්ච කමට කියෙවුවට.🙂

    • @මන්දිරාවික්රමබාහු
      @මන්දිරාවික්රමබාහු 3 ปีที่แล้ว +37

      ඔව් නේද සංජානා කිව්වේ එයා බඳින කෙනා එයාට වැඩිය හොඳ තත්වයකින් ඉන්න ඕනේ කියලා නේද... මාත් එදා ඔය වැඩසටහන බැලුවා..

    • @idunilsanaka8804
      @idunilsanaka8804 3 ปีที่แล้ว +14

      Mata penna berri eka pesala gobbaya

    • @yugashtenuwara4020
      @yugashtenuwara4020 3 ปีที่แล้ว +12

      ඔව් ඌ නැට්ට පාගන් නටන්න ගත්තා චීත්තේ උන් තුන්දෙනාම දේවල් කියලා බඩ අල්ලං හිනා වෙනවා උන්ම පේන්න බෑ මට න්ම්

    • @madushani3302
      @madushani3302 3 ปีที่แล้ว +9

      පෙෂල කියන්නේ වාචාල කටක් තියෙන මිනිහෙක්

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 ปีที่แล้ว +1

      Mahela උබෙ අම්මාත් දාර බඩුවක් නෙද ගමෙ කකුස්සි යෙ

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ 3 ปีที่แล้ว +312

    අඩෝ කෝනාර උබ මචන්..වෙලාවට සංජානාව ගෙන්නුවෙ...පව් බන්...දැන් ගොසිප් ගහන් එවුන්ට හරි උත්තර යක් හම්බවෙන්න ඇති.....එල බන්....ඔක්කොටම බුදු සරනයි !!!!

  • @vinurigamage302
    @vinurigamage302 3 ปีที่แล้ว +116

    අම්මා නෑ කියන්නේ කෙල්ලෙක්ට මොනවා ලැබුනත් වැඩක් නෑ හිත හයිය කෙල්ලෙක් 😊💔

  • @uddikakumara1856
    @uddikakumara1856 3 ปีที่แล้ว +27

    ඵල ඇති රුකකට ගල් ගහන එක සාමාන්‍යයි අක්කේ..ඒ නිසා කඩා වැටෙන්නෙ නැතිව අක්කගෙ ගමන ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම අක්කේ බුදු සරනයි..👏👏

  • @ashiashi4867
    @ashiashi4867 3 ปีที่แล้ว +30

    මගෙ දෙයියනේ අම්මා ගැන කියද්දි ඇගෙ හිරිවැටුනා .ඒ වේදනාව එයාගෙ ඇස් දෙකෙන් පේනව .බුදුසරනයි අක්කෙ ❤️

  • @tusharilanka9367
    @tusharilanka9367 3 ปีที่แล้ว +459

    ඇත්තටම නංගියෝ අම්මා ගැන කියද්දි මගෙ ඇස්දෙකින් කදුලු අවා ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ වස්තු ජේසු පිහිටයි

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +112

    හැමෝගෙම ජිවිත වල ලොකු අඳුරු පැත්තක් තියනව. එහෙමත් කෙනෙක්ගේ ඇර.. මාත් ඔයාගේ නිහතමානීකමට ගොඩක් කැමති. ඒ වගේ පණට සමාන කෙනෙක් ජීවිතෙන් ගියාම ඒක විඳ දරාගෙන ජීවත් වෙනවා කියන්නේ සෑහෙන්න ලොකු දිනුමක්, බුදු දහමින් ජීවිතේට ලැබෙන දේවල් නම් අනන්තයි.. අසීමිත සැනසීමක් ඒක ඔයා එහෙම චරිතයක් වීම නම් ශ්‍රේෂ්ටයි සංජනා 👍👍♥️

    • @විශ්වනාත්වෛකල්ය
      @විශ්වනාත්වෛකල්ය 3 ปีที่แล้ว

      අම්මා ÷
      * මව ගැන
      * අප ලොව ඉපදුනේ ඇයි
      * අප ලොව දුක් විඳින්නේ ඇයි
      * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ?
      * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා "
      |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත "
      =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?...
      **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . ****
      කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය .
      ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත්
      බුද්ධ ධර්මය තුල . ඇති අයුරට
      විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා .
      ( එය සත්‍යක් නියමයෙන්ම )
      එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි )
      අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ?
      මව / \
      _______
      ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ?
      ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද
      ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ?
      _______
      මව -
      නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං ....
      සිතන්න

    • @nilanthirodrigo2678
      @nilanthirodrigo2678 3 ปีที่แล้ว

      👍දක්ෂ නිලියක්

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +78

    ගොඩාක් දක්ෂ නිළියක් මාර නිහතමානී කෙනෙක් මං හරිම කැමති නිලියක් බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @nishransi5592
    @nishransi5592 3 ปีที่แล้ว +33

    ඔයා හරි...අම්මා තමයි අපිව මේ ලෝකෙ තේරුම් ගන්න එකම කෙනා...මගෙත් ලෝකෙම මගේ අම්මා.❤️😘

  • @vindi8013
    @vindi8013 3 ปีที่แล้ว +369

    ලංකාවේ නිලියන්ගෙන් පූජා අක්කිට පස්සෙ මම දැකපු ලස්සනම කෙනා ඔයා.❤❤.

    • @Nipu682
      @Nipu682 3 ปีที่แล้ว +4

      මමත්❤️

    • @vimukthimahasen8768
      @vimukthimahasen8768 3 ปีที่แล้ว +6

      හපෝ මෙයගේ ලස්සන දන්නෙ මමනේ.ඕකි ඔය කියන්නෙ 80% විතර බොරු🤣🤣🤣🤣

    • @thihansaawijesinghe4734
      @thihansaawijesinghe4734 3 ปีที่แล้ว +3

      Aththamai

    • @dewsaraa7744
      @dewsaraa7744 3 ปีที่แล้ว

      @@vimukthimahasen8768 ඇයි ඒ 🙄

    • @vindi8013
      @vindi8013 3 ปีที่แล้ว +1

      @@vimukthimahasen8768 ඇයි අනේ එහෙම කියන්නේ.

  • @clashclans7902
    @clashclans7902 3 ปีที่แล้ว +93

    කෝනාර අයියේ කාලෙකට පස්සෙ අහපු ලස්සනම කතාවක්...... මේ කියපු දේවල් වල ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ නමුත් ඒ කතා කරපු වචන ටික හරිම ප්‍රියමනාපයි.... ජීවිතේට අපිට ගන්න ගොඩක් දේවල් තිබුනා.... ඇත්තටම මේ නිහතමානීකමත් එක්ක ජීවත් වෙනවා නම් මෙයාට industry එකේ ලොකු ගමනක් තියන්වා.... කවදාවත් වරදින්නෙ නෑ....👍

  • @rameshamaduwanthi6831
    @rameshamaduwanthi6831 3 ปีที่แล้ว +44

    අම්මෝ මේක අහද්දි නම් ඇඩුනා...ඔයාගේ ජීවිතේට එන ප්‍රශ්න වලට මූණ දෙන්න ලොකු ශක්තියක් ඔයාට ලැබේවා..

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 3 ปีที่แล้ว +505

    සංජානා😍 ගොඩාක් ලස්සන ,දක්ෂ ,නිළියක් අපි ගොඩාක් කැමතියි,,,ආදරෙයි😘😘😘😘ස්තූතියි කෝනාර 😍

    • @විශ්වනාත්වෛකල්ය
      @විශ්වනාත්වෛකල්ය 3 ปีที่แล้ว +3

      අම්මා ÷
      * මව ගැන
      * අප ලොව ඉපදුනේ ඇයි
      * අප ලොව දුක් විඳින්නේ ඇයි
      * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ?
      * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා "
      |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත "
      =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?...
      **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . ****
      කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය .
      ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත්
      බුද්ධ ධර්මය තුල . ඇති අයුරට
      විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා .
      ( එය සත්‍යක් නියමයෙන්ම )
      එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි )
      අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ?
      මව / \
      _______
      ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ?
      ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද
      ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ?
      _______
      මව -
      නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං ....
      සිතන්න ,,,

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว

      duwa..obat...derga...ausa...labawa...bududaranai....obata. ..jayawewa...bai...mamakuwat

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 ปีที่แล้ว +2

      @@විශ්වනාත්වෛකල්ය kauda oi me po&@%ya 🤔🤣

    • @slmixkids4744
      @slmixkids4744 3 ปีที่แล้ว +2

      Manushsa athmayak labaganne pin karaganna ahema nathuva me vage jeevaja dena kena gana kiyala moda katha kiyana ayai paw puravaganne

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @rathnayakagemaduwanthi4126
    @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว +39

    බලන්න පියුම්ලා වගේ ද කතාව නිහතමානී කම වැදගත් කම හරිම ආදරෙයි ......

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +6

    මාර කෙල්ලක් ආඩම්බරයි පුන්ච් නිලියක් මෙච්චර ශක්තිමත් . මේ දරුවට වගේ ශක්තියක් මට නැහැ මගෙ අම්මා ඉඳලත් මට ඔයාගෙ කතාව අහන්න ශක්තියක් නැහැ . ඔයාගෙ ගමනට දෙවියන් ආශිර්වාද කරයි . හොඳ ගමනක් යන්න ලැබේවා කියලා prarthana කරනවා .

  • @අමිලලක්ජන
    @අමිලලක්ජන 3 ปีที่แล้ว +21

    ඇත්තමයි අම්මා ගැන නම් කියනකොට ඇඩුනා 😪 ලොකු වේදනාවක් දරාගෙන ඉන්න මිනිස්සු වැඩිපුරම කරේ හිනා වෙන එක කියන කතාවට උදාහරණයක් සන්ජානා අක්කි 😍 සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න 🤗

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +97

    අපි කරන ක්‍රියාවට ප්‍රථිපල අපිට බුදුදහමෙන්ම ලැබෙනවා 😍🙏

  • @hiruyehana5108
    @hiruyehana5108 3 ปีที่แล้ว +129

    සාර්ථක ගමනක් යද්දි බාධක අනිවාර්යයෙන්ම එනවා අක්කෙ 😥💝 ඉදිරියට යන්න සුභ පතනවා 💐

  • @RandiAsna
    @RandiAsna 3 ปีที่แล้ว +30

    ලංකාවේ මිනිස්සු කොහොමත් හිනාවෙන්න බලන් ඉන්න ජාතියක්...!කොන්ද කෙලින් තියන් කතා කලා ඔයා.Good Luck සංජානා ❤️

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +13

    ඇත්තම කීවොත් මගේ හිතේ සංජානා අක්කි ගැන වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ! ඒත් මේක බැලුවට පස්සේ අක්කි ගැන මාර පැහැදීමක්, කැමත්තක් ඇති වුනා.. මාර strong කෙනෙක්.. thank you කෝණාර අයියේ, අක්කි ගැන ඇත්තම දේවල් දැන ගන්න සැලැස්සුවාට!❤️

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +194

    මන් ගොඩාක් ආදරේ කරන කෙනෙක් සංජානා නංගි ,,ඔයාගේ අම්මත් නෑ,,මගේ අම්මත් නෑ නංගි ..තෙරුවන් සරණයි ඔබටත් පව්ලේ සැමටත්

  • @ransihewage5773
    @ransihewage5773 3 ปีที่แล้ว +165

    අම්මා ගැන කියද්දි ඇස් වලට කදුලු ආවා. ඒක හරිම දුක හිතෙන කතාවක් 😥

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +49

    ඔබගේ මෑණියන්ට අජරාමර නිර්වාණ සුවය ලැබේවා...

  • @nowtykanchana3548
    @nowtykanchana3548 3 ปีที่แล้ว +16

    අම්මා ගැන කියද්දි ඇඩුනා ⁣😢 අක්කට සුබ පතනවා කරන කියන ඩැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අයියේ ඔයාටත් සුබ පතනවා ආදරෙයි අයියේ ❤️❤️

  • @maleesha778
    @maleesha778 3 ปีที่แล้ว +22

    බුදු දහම විශ්වාස කරන අයට ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගන්න අයට කවදාවත් වරදින් නෑ....🙏🙏🙏

  • @dilanka4831
    @dilanka4831 3 ปีที่แล้ว +395

    BMW කතාව කීවේ මේ කෙල්ල නෙමෙයී අර වාචාලයා.බැනුම් ඇහුවේ මෙයා.😍😍

  • @kiriallagamage4859
    @kiriallagamage4859 3 ปีที่แล้ว +209

    මේ කතාව අහලා ඇස් වලට කදුලු ආවා 😥හරිම දුකයි

  • @kasunudayanga4259
    @kasunudayanga4259 3 ปีที่แล้ว +99

    BMW කෙල්ල ලියපු උන් පවා දැන් මෙතන ඇවිත් හොද මිනිස්සු වෙයි. සංජාන හිටිය Program එක බලපු නැති මිනිස්සු පවා ඇයට බැනීමට පෙළඹුණේ ඔවුන්ගේ ඇති කුහක කම නිසාම වේ. ඇයට බුදු සරණයි. 😘😍😍

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +3

      Ekanam sahathika Aththa👌👌.Ape rate tharan Anunta banina kuhaka minissu loke kohewath nethuwa athi yalu.

    • @sithumini5573
      @sithumini5573 3 ปีที่แล้ว +3

      Aththatama

    • @sajeeladybug5412
      @sajeeladybug5412 3 ปีที่แล้ว +2

      aniwaryennma sahathika aththa edaa me kellata banapu cheeththa adina keyboard veerayo ralage usernames tika cut and paste karanna hithenawa mata

  • @sudharisamarasekara8793
    @sudharisamarasekara8793 3 ปีที่แล้ว +46

    අනේ දෙයියනේ ....අම්මා ගැන කියද්දි මගේ ඇස් වලට කදුලු ආවා....සුභ අනාගතයක් සංජානා....❤❤❤

  • @samainamaheshwari4222
    @samainamaheshwari4222 3 ปีที่แล้ว +42

    හරිම දක්ෂ නිලියක්.අනාගතය සාර්ථක වේවා!!

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 ปีที่แล้ว +79

    දිවිතුරා එකේ මාර ලස්සනට රඟපානවා අක්කි😍😍😍😍😍😍😍😍😍

  • @mwasana6081
    @mwasana6081 3 ปีที่แล้ว +275

    මාතර කෙල්ලෙක්...ආඩම්බරයි..❤️
    සමාජෙ කතා අදාල නැ යන ගමන යන්න.පරිස්සමට

  • @mastermevan6422
    @mastermevan6422 3 ปีที่แล้ว +184

    මෙච්චර සොදුරු මිනිස්සු පිටිපස්සෙත් තියෙන දුක කතාව ඇහුවම ..අපිට තියන ප්‍රශ්න, ඒවා හිතා ගන්න බෑ නේ.....🥺🥺🥺🥺

    • @nilminisrimali9693
      @nilminisrimali9693 3 ปีที่แล้ว +2

      👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +11

    දිවිතුරා ටෙලි නාට්‍යයේ ටීනාගේ චරිතය ලස්සනට නිරූපණය කරනව ඇත්තටම ගොඩක් ආසාවෙන් ඔයා රගපානව බලන්නේ...ජය ශ්‍රී යහපතක්ම වේවා.. හදවතින්ම සුබ පතනවා.. තෙරුවන් සරණයි 🙏🙏🙏♥️💛💜

  • @sirajisiraji7363
    @sirajisiraji7363 3 ปีที่แล้ว +21

    අනේ සන්ජානා හරිම දුකයි අම්ම ගැන කියද්දී ඇස් දෙකට කදුලු ආවා, ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනව 😘😘

  • @sandunirashikala3914
    @sandunirashikala3914 3 ปีที่แล้ว +59

    ඔයා ජනප්‍රියම නිලිය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නේ.... ලස්සනයි අක්කි ඔයා. බුදු සරණයි

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +165

    අම්මා තමා ජීවිතේම කියන්නේ.💓.ලස්සන කතාබහක්....😍

    • @විශ්වනාත්වෛකල්ය
      @විශ්වනාත්වෛකල්ය 3 ปีที่แล้ว +1

      අම්මා ÷
      * මව ගැන
      * අප ලොව ඉපදුනේ ඇයි
      * අප ලොව දුක් විඳින්නේ ඇයි
      * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ?
      * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා "
      |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත "
      =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?...
      **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . ****
      කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය .
      ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත්
      බුද්ධ ධර්මය තුල . ඇති අයුරට
      විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා .
      ( එය සත්‍යක් නියමයෙන්ම )
      එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි )
      අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ?
      මව / \
      _______
      ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ?
      ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද
      ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ?
      _______
      මව -
      නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං ....
      සිතන්න

    • @rupiyu1280
      @rupiyu1280 3 ปีที่แล้ว

      Ou amma thama jiwithema

  • @nimeshikadilanjanee1675
    @nimeshikadilanjanee1675 3 ปีที่แล้ว +420

    😙 පූජා උමාශන්කර් අක්කිට පස්සෙ ලන්කාවෙන් දෙවනියට කැමති උන කෙනා සන්ජානා අක්කි 😍 😙

  • @tharukeerajapakse9914
    @tharukeerajapakse9914 3 ปีที่แล้ว +33

    🥺❤️මෙච්චර හිනා වෙලා ඉන්නේ කොච්චර දුකක් හිතේ හංගගෙනද?? ඔයාට හොද තැනකට එන්න සුභ පතනවා සංජානා අක්කේ!!!!🙏😇

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว

    ලස්සන රූපේ..නිහතමානීකම..කෙලින් කතා කරන පට්ට හිත හයිය කෙල්ලක්..බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලුවා..ඔයාට බාදක ගොඩක් තියෙනවා කල්පනා වෙන් ඉදිරියටම යන්න ඊර්ෂ්‍යාකාරයෝ හැම තැනක ම ඇති ඒ නිසා කල්පනා වෙන් ගමන යන්න බුදුසරණයි

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658 3 ปีที่แล้ว +365

    ❤️❤️❤️❤️

    • @sitharadissanayaka8830
      @sitharadissanayaka8830 3 ปีที่แล้ว +14

      දිවිතුරා බලන්නේ ඔයා නිසා නංගී.

    • @sjananiweerasinghe512
      @sjananiweerasinghe512 3 ปีที่แล้ว +12

      මම ලංකාවෙ drama බලනව අඩු කෙනෙක් ...ජීවිතේ ඇති තූරා drama එක අහන්බෙන් බැලුව එදා ඉඳන් අක්ක ඉන්න drama විතරයි බලන්නෙ දැන් අවුරුදු 1 1/2 2 කාලයක් තිස්සෙ අක්ක ඉන්න හැම වීඩියෝ එකක්ම බලනව මොකුත්ම මිස් කර ගන්නෙ නැතුව බුදු සරනයි

    • @hirunikoshila4165
      @hirunikoshila4165 3 ปีที่แล้ว +9

      Godak විවෘතව කතා කරන අක්කා කෙනෙක් . අක්කා ගොඩාක් ලස්සනයි . මම ගොඩාක් ආදරෙ කරන චරිතයක් ❤❤

    • @_sunshine_12
      @_sunshine_12 3 ปีที่แล้ว +5

      අක්කි!❤️🙈

    • @amaacake4563
      @amaacake4563 3 ปีที่แล้ว +6

      😘😘

  • @redabrogaming
    @redabrogaming 3 ปีที่แล้ว +422

    *ලෝචනා*
    *සන්ජානා*
    *ඇත්තටම කෙල්ලො වෙලා ඉපදිලා පුදුම ගේමක් ගහපු දිරිය කාන්තාවෝ...❤️🙂❤️ආදරේ🥀*

    • @redabrogaming
      @redabrogaming 3 ปีที่แล้ว +3

      ❤️🙂

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +6

      ලොචනාගේ අම්මා නැද්ද

    • @senuliadithya6642
      @senuliadithya6642 3 ปีที่แล้ว +2

      @@chamodya3331 na

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +4

      @@senuliadithya6642 hnmm 😑

    • @redabrogaming
      @redabrogaming 3 ปีที่แล้ว +4

      @@chamodya3331 නෑ මචන්فامیلشـ᭄᭄ٰٰٰٰٖٖٖٖٜ۬ 😞

  • @අදුරුසිත්තම්
    @අදුරුසිත්තම් 3 ปีที่แล้ว +157

    අනිවාර්යයෙන් අක්කි. මිනිස්සුන්ට ඕනි දේවල් කියන්න පුලුවන් ඔයා ගොඩක් හොද කෙනෙක් අම්මි ගැන කියද්දි නම් ගොඩක් දුක හිතුනා. පරිස්සමෙන් ඉන්න අක්කි. හැමදාම සතුටින් ඉන්න .

    • @විශ්වනාත්වෛකල්ය
      @විශ්වනාත්වෛකල්ය 3 ปีที่แล้ว +4

      අම්මා ÷
      * මව ගැන
      * අප ලොව ඉපදුනේ ඇයි
      * අප ලොව දුක් විඳින්නේ ඇයි
      * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ?
      * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා "
      |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත "
      =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?...
      **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . ****
      කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය .
      ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත්
      බුද්ධ ධර්මය තුල . ඇති අයුරට
      විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා .
      ( එය සත්‍යක් නියමයෙන්ම )
      එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි )
      අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ?
      මව / \
      _______
      ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ?
      ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද
      ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ?
      _______
      මව -
      නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං .... ....
      සිතන්න

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html

  • @danudanusha9940
    @danudanusha9940 3 ปีที่แล้ว +3

    ඔයාම ගැන කියපු ඒ දේවල් අත්දැකීමෙන් විඳපු හිතපු කෙනෙක් මම .මගේ අම්මත් නැහැ .අද මම අම්මා කෙනෙක්.ඔයාගේ හැඟීම් ඔය විදිහට මටත් දැනිලා තියනවා .ලෝකයා මොනවා කිව්වත් ඔයා විශ්වාස කරන දේවල් එක ජීවිතේ ඉදිරියට යන්න .බුදුදහම ඔයාව රකී .

  • @delinibandara4326
    @delinibandara4326 3 ปีที่แล้ว +3

    අක්කී ඔයාව මන් දැනගත්තේ BMW seen එකෙන්. එක අතකට ගොඩාක් කට්ටිය ඔයා ගැන දැනගත්තේ BMW කතාවෙන්. ඉටපස්සේ ඔයාව දිවිතුරා නාට්ටියෙන් දැක්කා ගොඩාක් ලස්සනට ඔයා රගපානවා ඔයා ගොඩාක් ලස්සනයි අක්කියෝ ඔයාගේ හිනාව ගොඩාක් ලස්සනයි බුදු සරණයි අක්කියෝ❤

  • @sandibeccam5100
    @sandibeccam5100 3 ปีที่แล้ว +54

    ආසම නිලියක්... ලස්සන පිරිපුන් ඇගක් තියන හරිම කියුට් මූණක් තියන ලස්සන ගෑනු ලමයෙක් එය...

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +45

    අපි සතුටුවෙන හේතුවක් තව කෙනෙක්ගෙ ජීවිතේ විනාශ වෙන්න හේතුවක්....!🙃
    මෙහෙම හරි මෙයාට නැගිටින්න අතදුන්නට පින් කෝනාර අයියෙ..

  • @InushaY
    @InushaY 3 ปีที่แล้ว +78

    කෝණාර අයියා සමාජයට දෙන්න හදන පණිවිඩ කියලා වැඩක් නැහැ..❤ සමාජෙ පිරිහෙන්න පිරිහෙන්න මේ වගේ vlogs වලින් සමාජෙ හදන්න හදන උත්සාහය ..පුදුම වටිනාකමක් අයියේ....ජය වේවා ! හැමදේම සාර්ථක වෙන්න ඕනෙ අයියෙ...✨️✨️

  • @roxmanshalini246
    @roxmanshalini246 3 ปีที่แล้ว +2

    ජීවිතේ හරියට ගගක් වගේ ගලාගෙන යද්දී සමහරුක් මල් තියලා වදිනවා තවත් සමහරුක් ගල් ගහනවා ඒ වුනාට ඒ ජලකද නවතින්නේ නෑනේ ඒක ඉස්සරහට ගලාගෙන යනවා , අපේ ජිවිතෙත් ඒ වගෙ නංගී හරි පරිස්සමට ජීවත් වෙන්න. ලස්සනට කතාකලා හොද හිතක් තියෙන කෙල්ලෙක් කිව්වොත් මං නිවැරදි. God Bless You Nangi 🇱🇰🇦🇪

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +1

    සංජනා ලස්සනට රගපානවා..ඒ වගෙම සංජනා කියන්නෙ ගොඩක් ලස්සන නිලියක් ඒ වගෙ කෙනෙකුට ඉර්සියාකා කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා....සංජනා අම්මා ගැන කියද්දි හිතට මහ අමුතු වේදනාවක් දැනුනා..සංජනා හිනා වෙලා හිටියට හිත ඇතුලෙන් අම්මා ගැන හිතලා දුක් විදින කෙල්ලක්..සංජනාගෙ රංගන ජිවිතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 3 ปีที่แล้ว +10

    මම නම් එදා බැන්නෙත් නෑ අද බනින්නෙත් නෑ ...කාටහරි දෙයක් කියලා හිත රිද්දන්න කලින් දෙපාරක් හිතන්න කියලා ඉල්ලනවා හෑමෝගෙන්ම.....ඔයාට සුභ අනාගතයක් සංජානා....❤❤❤

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +69

    මුල මතක තියෙන, හුරුබුහුටි , දක්ෂ කෙල්ලෙක් ❤✨

  • @chathudil3364
    @chathudil3364 3 ปีที่แล้ว +10

    සංජානා මං හරිම ආදරෙයි ඔයාට.. කව්රු ත් කියන කිසිම දෙයක් ඕනවට වඩා ගණන් ගන්න එපා.. ඔයා හරිම ලස්සනයි නංගී.. BMW ඒ සීන් එකෙන්ම තමයි ඔයාව දැන ගත්තෙ එදා ඉදන් හරිම කැමතියි..

  • @prabodhimadhushika3531
    @prabodhimadhushika3531 3 ปีที่แล้ว +12

    හැමොගෙම ජිවිතේ පලවෙනි තැන අම්මා ❤️ ඒ ආදරේ නැතිවුනොත් කොහොම ජිවත් වෙන්නද කියලා හිතාගන්න බෑ 😥❤️

  • @amodinisupipi6854
    @amodinisupipi6854 3 ปีที่แล้ว +4

    ඔයා මේච්චර ආදරණීය කෙනෙක් කියල හිතුවෙ නෑ අක්කේ... ගොඩක් ලස්සනයි ඔයාගෙ සිතුවිලි...

  • @nishanthimatharaarachchi7899
    @nishanthimatharaarachchi7899 3 ปีที่แล้ว +23

    පවි අහිංසකි...ආදරේයි මැනික හැමදාමත් ඔයාට ඔය හිනාව හැමදාමත් තියා ගන්න තෙරැවන් සරනයි

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +174

    රටේ වටින රණ විරුවන් දෙදෙනෙක්ගේ ආදරනීය දියණියක් වෙන සංජානා කියන්නේ දක්ෂ නිහතමානී ⁣සුන්දර රංගන ශිල්පිනියක් වගේම. පොලවේ පය ගහලා ඉන්න. අව්‍යාජ කෙල්ලෙක් . හරිම කැමති කෙනෙක්. බුදු සරණයි පරිස්සමින් ඉන්න.
    ( සත්තයි ඇසට කදුලක් ආවා අම්මා ගැන කියද්දි .සැහැල්ලුවෙන් ඉන්නවා වගේ පෙන්නුවට ගොඩක් ශක්තිමත් ධෛර්යය මත් නියම කෙල්ලෙක් .)

    • @Meteorub916
      @Meteorub916 3 ปีที่แล้ว +2

      Ane mekige nihathimanaya kolla ussa wenna one lu

    • @psma969
      @psma969 3 ปีที่แล้ว +14

      @@Meteorub916 ඒ ඔහොම කියන්නෙපා මචන් අපිත් දවසක මැරෙනවා මේක භයානක කාලයක් කොයි වෙලේ වලකජ්ජ ගහයිද දන්නෑ ඒ කෙල්ල කෝම හිටියත් පිටින් බලන අපිට අදාල නෑනේ ඒක ඒ කෙල්ලගෙ ජීවිතේ..මේ ලෝකෙ අපි හැමෝම තනි වුණ මිනිස්සු

    • @sandunithilakarathna9791
      @sandunithilakarathna9791 3 ปีที่แล้ว +5

      Kiyapu deta wada loku karanna hadana samajak thiyenne .a nisa loku padamak ganna puluwan kthawak

    • @විශ්වනාත්වෛකල්ය
      @විශ්වනාත්වෛකල්ය 3 ปีที่แล้ว

      අම්මා ÷
      * මව ගැන
      * අප ලොව ඉපදුනේ ඇයි
      * අප ලොව දුක් විඳින්නේ ඇයි
      * ලොව විශාලතම දුක වන ප්‍රසූත වේදනාව විඳ අපව මෙලොවට බිහි කලේ ඇයි , / අප ඇයට කීවාද ?
      * ඔබගේ බුද්ධ ධර්මය තුල සඳහන් වෙනවා " ඉපදීම දුකක් කියලා "
      |||| එසේම අපගේ බ්‍රහ්මණ ධර්මය තුලත් එසේමයි . " දුක නොමැති තැනක් නොමැත "
      =¶ එසේ හෙයින් අපව මෙම අපවිත්‍ර දුක්ම ඇති මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුරුන් විසින්ද ?...
      **** දිනක , මසක , අවුරුද්දක , දශකයක , සියවසක , මා ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්නේ ද ? . ****
      කාන්තාවක් නිසාය ඇයව ගැබ් කෙරූ පිරිමියාද එසේය .
      ඔබලාගේ බෞද්ධ දර්ශනය / හේත්
      බුද්ධ ධර්මය තුල . ඇති අයුරට
      විනාඩියෙන් විනාඩියට , පැයෙන් පැය දිනෙන් දින , අප පවු රැස් කරගන්නවා .
      ( එය සත්‍යක් නියමයෙන්ම )
      එසේම අප මෙම ජීවිතය තුළ , ( ඔබලාගේ බුද්ධ ධර්මයට අනුව සසර තුල ඉපදෙමින් මියයමින් දුක් විඳියි )
      අප මෙම භයානක ජීවිතයට පැමිණෙන්නේද මව නිසා ද ?
      මව / \
      _______
      ★ ඔබට මේ ලෝකයේ ලොකුම වරද කලේ කවුද ?
      ★ ඔබව මෙම පාපී ලෝකයට ඇද දැමුවේ කවුද
      ★ සසරෙහි ආත්මයක් ආත්මයක් පාසා ඔබට පවු රැස් කිරීමට ජීවය දෙන්නේ කවුද ?
      _______
      මව -
      නාරි චිංතනං නාරි වීදියං ලෝකං පාපිං දාශ්නටං ....
      සිතන්න ...

    • @psma969
      @psma969 3 ปีที่แล้ว +2

      @@විශ්වනාත්වෛකල්ය 😂බූරුවෝ උඹ හිතන්නෙ උඹගේ අර මොලේ මොට්ට මහා බ්‍රහ්මයා ඊස්වරයා වගේ අම්මා මේකට වග කියන්න ඕනද නැත්තන් කාන්තාව.. ඔව් ඔව් උඹලගේ මහා ගොන් ඉගැන්වීම් පාඩමක් ම අපිත් ඉගෙන ගත්තා🤣🤣🤣 ඒවා කියෙව්වාම තේරුණේ යකෝ සත්තුන්ට මොලයක් තියෙනවා ඊට වඩා😂ෂිට්..
      උඹව මේ සංසාරෙටම ඇදලා දැම්මෙ උඹේ ඔය හිතම මිසක් අම්මා නෙමෙයි..😂ඕහ් ෂිට්.

  • @ranjan3821
    @ranjan3821 3 ปีที่แล้ว +38

    නෙතට.කදුලක් නවා.නම් ඔබ.මිනිස්සේකු නෙවෙයි .සුපිරිම වැඩසටහනක් උබ හැමදාමත් කලේ.කොනාර.ජයවෙිවා

  • @tharukauddeeptha907
    @tharukauddeeptha907 3 ปีที่แล้ว +7

    පේන්න බැරුව හිටියේ හැබැයි ලස්සනට රගපානවා ජීවිත කතාව ඇහුවම ඇත්තටම ආදරේ හිතුනා .ඔබට සුබ පතනවා 💝💝

  • @ivyfonseka903
    @ivyfonseka903 2 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න ආසයි දුවේ හරිම ලස්සනයි ඔයාගෙ කතාව .ඔයාට හොද අනාගතයක් තියෙනවා .නංගිවත් තාත්තා වත් බලාගෙන සතුටින් ඉන්න ඔයාට ජේසු පිහිටයි .

  • @Dilshasandeepani4
    @Dilshasandeepani4 3 ปีที่แล้ว +71

    මන් ඔයාගෙයි සංගීත් අයියගෙයි වීඩියෝ හැමදාම බා බල හිනා වෙනවා අක්කි ඒත් අද ඇඩුනා අක්කි .. ඔයට බුදු සරනයි..❤️

  • @dilanwr8191
    @dilanwr8191 3 ปีที่แล้ว +29

    හැමෝම හිනාවෙලා සතුටින් හිටියට... හැමෝගේම ජිවිතවල දුක හිතෙන කතාවක් තියනවා...

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว +80

    සංජානා අක්කේ ඔයා නං හරිම ධාර්මික යි බුදු දහම ට අනුව හැසිරෙන්න

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 3 ปีที่แล้ว +1

    නංගි මන් ඔයාට ගොඩාක් ආදරේයි පැට්යෝ .ගොඩාක් ආසයි.ලස්සන හිනහවක් තියනවා.හරිම හුරතල්.ඔය ආවා වගේ දිගටම ඉස්සරහට යන්න නංගි.කව්රුවත් කියන එවා අහන්න එපා.බුදු සරණයි ඔයාට .

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว

    ඇත්තටම හුගක් දුක හිතුනා අම්ම ගැන කියද්දි තෙරුවන් සරන යන්න තෙරුවන් කෙරෙහි විශ්වාස කරන්න අක්කි ඔයාට වරදින්නැ මැනික,ගමනක් යන මිනිස්සුන්ට පද හදනවා අපිට උනත් ඒමයී තෙරුවන් සරනයි ඔයාට🥰

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +41

    අනෙ ඔයාගෙ කතාව මගෙත් කතාව දෙයියනෙ මගෙ රත්තරං අමිමත් නැති උනෙ cancer එකකින් වින්ඳ දුක කියන්න වචන නැහැ ඔයාගෙ කතාව ඇහුවම මට හිතුනෙ මගෙ ඊයෙ නැති උනා වගෙ දුක තමයි අපෙ අම්මල අපිට මිහිපිට බුදුවරු මගෙ අම්මා ඔයාගෙ අම්මා හැම අම්මා කෙනෙක්ම මෙලොව අතඇර ගියත් අනිවාර්යයෙන් බුදුන් දැක මේ ඝෝර සසරින් එතෙර වි් නිවන් මඟටම පිවිසේවා මගෙ පැතුමයි

  • @Madura2646
    @Madura2646 3 ปีที่แล้ว +280

    සමාවෙයන් නංගි.මමත් ඒ වීඩියො එක බලලා වැරදි කමෙන්ට් කරපු කෙනෙක්.ආපහු වතාවක් සමාවෙන්න.ඉදිරියටම යන්න.ලංකාවෙ දක්ෂතම,ජනප්‍රියම නිළිය වෙන්න ළගදි දවසකම ❤️

  • @himasaranibogoda
    @himasaranibogoda 3 ปีที่แล้ว +28

    සන්ජානා අක්කා ඇත්තටම හිත හොද දක්ශ කලාකාරිනියක්😍.කොනාර අයියා අහපු ප්‍රශ්නේ නිසා අනුන්ගේ ඕප දූප හොයන හුග කට්ටියකට උත්තර හම්බවෙන්න ඇති 😂

  • @nishanthi8365
    @nishanthi8365 3 ปีที่แล้ว +6

    මිනිස්සු හරි ආසයි කතා හදන්න. මිනිස්සු මොනවා කීවත් ඔබ ඔබේ ගමන යන්න. ඔබට සුභ අනාගතයක් 💕

  • @hirufernando2182
    @hirufernando2182 3 ปีที่แล้ว +3

    කෙනෙක් හොදට හිටියත් නරකට හිටියත් අනිවාරෙන් මඩ ගහනවා.ඒක විනෝදයක් එයාලට.ගනන් නොගෙන අපි ඉදිරියට යන්න ඕනි.good luck akki❤️

  • @faithwithlight7784
    @faithwithlight7784 3 ปีที่แล้ว +95

    මටත් ඔය අද්දැකීමම තියනවා.මගේ තාත්තාටත් කැන්සර් එක්ක් තිබ්බේ.ම්න් හරිම ආදරේයි එයාට.එත් ම්න් ගෙදර ඉදන් මහරගට යනකොට.එයා නැතිවෙලා.එදා ම්න් ගියේ තාත්තාට ගොඩාක් දේවල් කියන්න.එත් තාත්තව රොලියේ ගෙනිච්වේ මගේ ඉස්සරහින්..මට එක පාරට හිතට අවේ.දැන් මන් කතා කරන්නෙ කා එක්කද කියලා.ඒක පුදුම අද්දැකීමක් උනා.

    • @sanji1225
      @sanji1225 3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @chamodya3331
      @chamodya3331 3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 3 ปีที่แล้ว +82

    ආදරණීය සංජානා ඔයා නිසාම වීඩියෝ එක බැලුවේ හරිම නිහතමානී චරිතයක් .තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏🙏

  • @nilankanila5625
    @nilankanila5625 3 ปีที่แล้ว +52

    අනේ පැටියෝ ඔයා ගොඩක් හොද කෙනෙක් මම ගොඩක් කැමති ඔයාට ආදරෙයි හැමදාම වැටෙන්න එපා නංගියේ .ඔයාට සම්මා සම්බුදු සරණයි ❤❤❤❤🌹🌹🌹🌹අම්මෝ ඇස් වලින් වැටෙනවා කඳුළු වාවගන්න බැ ගොඩක් දුකයි දෙයියනේ

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 ปีที่แล้ว

    එයාගෙ රෙජිස්ට්‍රේෂන් එක නිසා අද මේකත් බැලුවෙ. වසරකට පස්සෙ. ඇත්තටම දුවේඋගත් වැදගත් කමත් එක්ක මේ තියෙන මනුස්සකම හැමදාම රැකගන්න

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว

    සන්ජානා ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක්. කවුරු මඩ ගැහුවත් ඔයාට වරදින්නේ නෑ. බුදුදහමට අනුව ජිවත්වෙන ඔයා ගොඩාක් ලස්සනයි. තෙරුවන් සරණයි