Samajayata godak watina dewal ganna puluwan charitayak oba ragapanawa.tamanta tamange adaraneeyanta wena asadaranayata diya yutu pilituru oba me charithaya haraha dee tibenawa.welldone vinuli.
Ada me wenakan tharuna parapure dakapu nihathamani kathawak karapu ganu lamayek mama danne na aththatama ehemada kiyala eth wish you all the best youtube video ekakata dapu palaweni comment eka mage
Thank you sooo much for inviting me!!
Had a great time and just felt very familiar with you all!!!!
Best wishes for the future programs!!
♥️♥️♥️♥️♥️
මං දැකපු ලස්සනම කෙල්ල...❤❤❤ ආදරෙ කරන කොල්ල ගොඩක් ලකි
Sooi nangi😍😍😍😍
Respect Akkiyoo🔥❤️උගත්,බුද්ධිමත් නිහතමානී චරිතයක් ඔයා..💫❤️ හැමදාමත් ගොඩාක් ආදරෙයි😘 💕
Proud to see girls like you akki
All the Best !!!
දියණි drama එකෙන් පස්සේ තමයි ඔයාව දැනගත්තේ😍😍
චාම් විදියට අදින හරිම නිහතමානි ලස්සන කේනේක්..............ධරනි ඒකේ හේෂානි අක්කට වඩා මේයා ගොඩාක් ලස්සනයි කියන අය මේ කේනාට 😉😉😉❤❤❤❤❤❤❤❤❤❤❤
විනුලි, සටන් ගොඩක් ඉගෙම ගත්තද
නිහතමානී හිනාවක් තියෙන හරිම ආදරනීය චරිතයක්❤️..
ඔයාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා!! දිලූශි අක්කා..
උගත්කම අපුරුවට භාවිතා කරනවා, සමස්ත රටටම ආදර්ශයක් .හා නිහතමානී චරිතයක් , වටිනා අදහස් .සුබ පැතුම් ඔබට
ගැහැනු ළමයෙක්ගෙ ජීවිතයට ඒ කියන දේවල් ටික මාර වටිනවා ඔබට ජය ❤️❤️ වැදගත්කම කතාවෙම තියනවා ❤️ අයින් කරන්ඩ එක වචනයක්වත් නෑ හැම වචනයක්ම වටිනවා ඒ කතාවේ
දෙරනින් හතු පිපෙනව වගේ ආපු අයගෙන් ලස්සනම වැදගත්ම කෙනා🥰
අපේ කටකාර,🥰දගකාර,🥰චණ්ඩි😎ශෝයි ම🥰කෙල්ල විනුලි ඔයා තමයි ධරණි drama එකේ මගේ ආසම චරිතෙ.🤗🤗drama එකේ ඔයාගේ actin සුපිරි ම සුපිරි👌🔥💪ගොඩක් ලස්සනයි🥰
ඔයාගෙ අදහස් ගැන හරිම සතුටුයි සංජු. යාලුවෙක් කියල කියන්නත් ආඩම්බරයි. ❤️❤️
විනුලි අක්කා කියන කතාව ඇත්ත.....
ගැහැණු ලමයෙක් වුනාම තනියම තමන්ගේ දෙවල් කරගන්න පුලුවන් විදියට ස්ථාවර වෙන්න ඕනි....
ඒකට තියෙන අවිය තමා ඉගෙනීම
ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ
💐💐💐💐 💐💐💐💐💐💐💐💐💐💐💐
බුදුසරණයි
stay safe all ❤️❤️❤️
අක්කෙ ඔයා කියපු දේවල් සේරම සහතික ඇත්ත.ඇත්තතටම ගෑනු ලමයෙකු වුණාම ජිවිතෙ තනි වුණු අවස්ථාවකදි වුණත්, කාටවත් අතපාන්නෙ නැතුව තමන්ගෙම කටයුතු තනියෙන් කරගන්න වුණත් අධ්‍යාපනය නොහොත් උගත් කම තියෙන්න ඕනි, කිව්වත් වගේ අක්කෙ ඒක තමයි ගෑනු ළමයෙකුගෙ අවිය,ඒ අවිය අපි ළග තියෙනවනම් අපි ව කාටවත් වට්ටන්න බෑ,ගෑනු ළමයෙකුට මෙච්චර වටිනා අදහස් ටිකක් දුන්නු එකට අක්කෙ ඔයාට ගොඩක් ස්තූතියි 🙏
මං කවදාවත් ධරණි බලලා නෑ. ඔයා රඟපානවා දැකලා නෑ ඒ නිසා. ඒත් කියපු දේවල් නම් හැමදේම ඇත්ත. ගොඩාක් ලස්සන වගේම, හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න ❤❤❤
කාලෝචිත කතාබහක්.. ගෑනුලමයෙකුට ගොඩාක් වටිනවා... good luck 👍👍
ගොඩක් වැදගත් කතාබහක් අක්කේ ගන්න දේවල් බොහොමයයි තැන්ක්යු මෙයාව ගෙනාවට අක්කි පරිස්සමෙන් ඉන්න ජේසූ පිහිටයි ආදරෙයි ❤️❤️
අද සමාජෙට ගැලපෙනම කතාව ❤️❤️
හරිම නිහතමානී විදියට,වැදගත් විදියට කතා කරා,😊🥰ඇත්තටම ආස හිතුණා ඒ කතා කරපු විදියට,කියපු අදහස් වලට.🤗සමාජෙටත් වටිනා ආදර්ශයක් දුන්නා.ඒ වගේම ධරණි නාට්‍යයේ acting,😎dancing,💃 fighting👊 වලින් ඔයා multi talented🔥 කෙල්ලෙක් ප්‍රේක්ෂක ජනතාව හරහා ඔප්පු කරා.👍නිහතමානී බව,වැදගත් කම ඔය විදියට ම ඉස්සරහටත් තියාගෙන තියෙන හැකියාවන් තවත් දියුණු කරගෙන ක්ශේත්‍රයේ ඉස්සරහට ම යන්න අක්කෙ 👍💪රගපෑවෙ නැතත් අක්කෙ ඔයාගේ තියෙන උගත් කමින් හරි ස්ථාවරයකට එන්න, හොඳ තැනකට එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏 ආදරෙයි හැමදාමත්❤️❤️❤️
Samajayata godak watina dewal ganna puluwan charitayak oba ragapanawa.tamanta tamange adaraneeyanta wena asadaranayata diya yutu pilituru oba me charithaya haraha dee tibenawa.welldone vinuli.
නියමයි සහෝදරී මම දැක්කා ඕකේම ඉන්න කෙනෙක්ගේ වෙන ඉන්ටවිව් එකක් ඒ අදහස් බැලුවාම ඔයාගෙි අදහස් එක්ක අහසයි පොලොවයි වගෙ❤️කොන්ඩේ ඇල්ලුවා ගැහුවා කියලා කෙනෙක් කිව්වා ඒකට කමෙන්ට් කලාම ධරණි ෆැන්ස්ලා ටිපර් වෙලා බැනලා තියනවත් මම දැක්කා ඒත් චරිතයෙන් ඔබ්බට ඇවිත සැබැ ජිවිතේ කෝමද කියලා බුද්ධිමත්ව විචාරය කරන ඔයා වගේ අය අඩුයි ඉතිම් ජය
ඔයා Voice acting කරන්න අක්කේ. හොඳ dubbing voice එකක් ඔයාට තියෙනව 🔥
දෙරණ නාලිකාවේ ඉන්නේම හොද ආදර්ශමත් අය ඒ අයගේ ජිවිත කතාවෙන් අපිට හුග දේවල් ගන්න පුලුවන් ✨️💖විනුලි අක්කි හරිම කියුට් 🙈❤ඔයාට බුදු සරණයි අක්කියෝ ඔයාගේ වැඩ හැමඑකක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ආදරෙයි අක්කි ✨️✨️❤❤❤
ඔයාගෙ අදහස් ගොඩක් වටිනවා අක්කියෝ
අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත.කියන්න තියෙන දේ කෙලින්ම කියනවා.අක්කේ ඔයා කතාකරන විදිය හරි ලස්සනයි.ආදරෙයි අක්කේ.පරිස්සමින් ඉන්න.බුදු සරණයි..........ඔයා හරි Cute . .❤️❤️❤️❤️
ගැහැණු ළමයෙකුට ගොඩාක් වටින කතාබහක් 👌👌
Niyamai Vinuli. Oya kiyapu dewal hariyatama hari.niyamai. oya lassana wedagath charithayak. Budusaranai ❤💫🙂
Hi
ගොඩක් ආදරේ කරන චරිතයක් ❤️
ඔයා නම් අක්කී සුපිරියි.... ඔයා හිතන විදිහ ඉතාම සුපිරියි ❤️❤️
ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන කතාවක් ♥️🤗👍
ගෑනු ගහගන්නවා කියන්නේ මාර ගැම්මක් කෙල්ලෝ මරු වැඩේ
Darani teledrama is best ♥️♥️♥️😎😎
ආඩම්බරයි විනුලි ජයවේවා..ඩිලුශිනෙ ඔයාගෙ ලස්සන නමක් තියෙන්නේ ආඩම්බරයි ..
not ඩිලූෂි ..she is දිලූෂි
ගෑනු ලමයෙක්ගේ ජීවිතේට වටිනා උපදෙස් ගොන්නක් ❤❤ හරිම නිහතමානී චරිතය 😊 සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට 💖💖
ගොඩක් වටින කතාවක්❤ ඒ වගේම ගොඩක් ආස කරන චරිතයක් තමයි දිලුෂි අක්කි😍
Clever,Intelligent & cute girl❤🙊
11æ
♥️♥️♥️
හරිම නිහතමානී හරිම හොදයි ලස්සනයි ආදරේයි ❤️❤️❤️
Very interesting discussion. She seems such a great character.❤❤❤
අක්කේ කතාව නම් super. Late una blnna. Godak watinwa. Suba pathum oyata. ❤️❤️❤️👍👍👍👍👍
හරිම නිහතමනි සුංදර අදහස් ටිකක් තියෙන්නෙ ලස්සනයි
Apae gieithaeta watina kathawak adaraei hamadama ❤❤❤❤
කාන්තාවක් පිරිමියෙකුට ගහනවා කියන්නෙම මන් බලන්නම ආස දර්ශනයක්. කාන්තාවෝ ගොඩාක් අසරණ වෙනවා සමහර නියම පෞර්ෂයක් නැති පිරිමි නිසා.
Reminder on කරල තියාගන්න හැමෝම ..😎
Hi kohomada ithin
ඊලගට මේ program එකට කෙශාන් ශෂින්ද්‍ර අයියාව ගේන්න්කො
Mama dekka Niyama kellek. Superb akki. Oyage me advice genu lamayekge jiwitheta godak watinawa. Kiyanna wachana ne. 😊👌💯❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌❤️❤️❤️❤️❤️
ධරණි teledrama eka blanne nm na. Ahamben dakla me program eka baluwe. Gdk watina adahas gdk lassanata idiripath kla. obata jaya. ❤️
Harima asawen me programe eka beluwe akke oya nisa
Niyamai vinuli geethma bandara gennko aiye
Nice interview🤩
Ee vachana tiken hadena kenekta jiivitheeta lokuu deyk gnna puluvn...
Lassana dhaksha ugath charithayak...
❤
Well done darling.Congratz..❤❤🎉️🎊️
උගත් කම, උසස් අද්‍යාපනය මොනම ශේස්ට්‍රයෙන් හරි අවශ්‍ය බවට කියන එක හොදින් පැහැදිලි කරන්නේ.
ඒවගේම ඕනෑවට වඩා කෘතීම විදිහට මුණ, කොන්ඩේ හදා ගෙන නෑ 💖
We need more educated people like this, a good role model for young girls ❤️✨
Shes an educated one thats the difference luv u akki
No Secrets inside or out.. Dilushi nangi is an absolute realist...
Harima lassanata katha karanawa akke oya
wenasma kathabahak,,,godak dewal igenagathth me kthawen,,,lssnai akkiiyoo. oya hodata act krnwa,,,,ayyath hodata programme eka krnwa ,,,,good luck 2ntm
Each and every single word that her told on point. There are many things to grab as a girl.
Nayanathara gennko pls 🙂
ඇත්තටම වැදගත් කතා බහක්
Such a smart girl❤️❤️
ඩිලුෂි අම්මා නිසා හොඳට හැදිලා තියෙනවා. ඒ වගේම හොඳ බුද්ධියකින් සමාජය දෙස බලන ළමයෙක්. ගැහැණු ළමයි තමන්ට එන ප්‍රශ්න විසඳන හැටි ගැන කියන දේවල් ආදර්ශයට ගන්න වටිනවා නංගිලාට.
හරිම හරවත්,වටිනාකමක් ගන්න පුළුවන් කතා බහක්.
පොලවේ පය ගහලා ඉන්න සරල උගත් කෙල්ලක් ☺️
Supiri akki 🥰🤘🤘
Nethmi roshel akkawa gennakooo💕💕💕
Superb...❤️❤️
පැහැදිලි චරිතයක් ..බුද්දිමත් විදියට කතා කරනවා
ඉෂාර & ශලිනි ගෙන්නන්නකෝ🤗
Niyamayi e dennawa genawoth
Ane ow plzzzz
Lassnai Nangi ❤️❤️
උගත් කෙනෙක්,වැදගත් කතාවක්
Vinuli akke ellonta adambarayak oyage ragapehema ....theruwan saranai oyata
බුදුසරණයි ❤️❤️❤️❤️❤️
Lassanama katha bahak ❤❤❤❤❤❤❤❤❤
බුද්ධිමත් නිළියක් දැක්කමද කොහෙදෝ. රූපේ වාගෙම මොලෙත් තියෙනවා. 💝💝💝👍🧜
හරියම සතුටුයි නංගී .නිහතමානී ලස්සන කෙල්ලෙක්
Harima kamathi charithayak oya. Respect dr
Fav actress ♥️🔥
ඔයා වගේ වෙන්න ආසයි විනුලි ,අනේ මේකට ඊලඟට නයනතාරා අක්කිව(දෙව්මි) ගේන්නකෝ
Well done Dilushi😌👏
Ane oyage hinawa harima shok akki harima lssni 😊😊😍.katha karana widiha lssniiiiiii 💖💖sudu akkiyoo
මෝංගල් චරිතයක් පවි අනේ ඔයා එහෙම නෑ ගොඩාක් හොද ළමයෙක්
ඇත්තටම watinawa akke 🥰🥰
Plzz ඉෂාර අයියව මේ program එකට ගෙන්නන්න කෝ..
Wada satahana godak hodai hamotam adarshayak. Darani vinuli. Hamadamath godak adarayi 🥰😍😘
මම මාරම ආස චරිතයක් ❤
Ada me wenakan tharuna parapure dakapu nihathamani kathawak karapu ganu lamayek mama danne na aththatama ehemada kiyala eth wish you all the best youtube video ekakata dapu palaweni comment eka mage
ආසම චරිතයක් 😋💜️
🥺❤akkege ee wachana tika
Good 😍
Niyamai Theruwan saranai
කෙල්ලෙක්ට උගත් කම තමා වැදගත්ම දේ කියලා ඔප්පු කරා.
ඊලගට මේ program එකට නයනතාරා වික්‍රමාරච්චි අක්කිව ගේන්න්කො
Ane ow
ගූ ගොඩක් නයනතාරා
නියමයි අක්කියෝ😙😙
Oya.harima.lassani.wenulu.jayean jayaya
ලස්සනයි අක්කි ඔයා 🤭🤗
ගෑණු ලමයෙක්ට වටිනම අදහස්
All the best akka
මන් දැක්ක නිහතමානීම කෙනා❤️🔥
Roshel අක්කාව ගෙන්නන්නකො ❤️
What a beauty ❤️
Mama asama niliyak akki oya. ❤️
26:13❤
නියම චරිතයක්
Adatei vinuli babasuba anagathayak oyata.theruean saranai.
Smart girl 💪💪