🔴රනිල්ට වඩා හොදට ජේවීපී එක වැඩේ කරන් යනවා ඉස්සරහට සාම්ප්‍රදායික පක්ෂවලට තැනැක් නැති වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 🔴යළිත් වික්ටර් අයිවන්ගෙන් කලකට පසු වෙනස් කතාවක්ර
    නිල්ට වඩා හොදට ජේවීපී එක වැඩේ කරන් යනවා
    ඉස්සරහට සාම්ප්‍රදායික පක්ෂවලට තැනැක් නැති වේවි
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 105

  • @maxwellfelix6349
    @maxwellfelix6349 4 ชั่วโมงที่ผ่านมา +28

    මේ වගේ දෙපත් නයි සැහෙන ප්‍රමාණයක් ඉන්නවා ...මාලිමාවට ජයවේවා

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂👍👍👍👍

    • @KFC9696
      @KFC9696 2 ชั่วโมงที่ผ่านมา

      බොරු කියලමද දත් නැතිවෙලා තියෙන්නෙ??

  • @jayaweerapemadasa4714
    @jayaweerapemadasa4714 3 ชั่วโมงที่ผ่านมา +18

    මූත් හරියට පොහොට්ටුවෙ හිටපු මැති ඇමතිල සහ මන්ත්‍රීල වගේ. ඊයෙ කියපුදේ අද මතක නෑ. ඊයෙ හොදටම බැන්න. අද හොදයිලු.

    • @samadhimeditationcentre4822
      @samadhimeditationcentre4822 2 ชั่วโมงที่ผ่านมา

      සහතික ඇත්ත.
      කොහොමටත් වයසට යනකොට කරන්නේ මොනවද....කියන්නේ මොනවද....කළේ මොනවද...කීවේ මොනවද කියලා සමහරකුන්ට තේරෙන්නේ නෑ ....දන්නේ නෑ ......වික්ටර් අයිවන්ටත් එහෙම වෙන්න ඇති....පහුගිය කාලේ බටලන්දේ මිනීමරුවාගේ වහලෙක් ලෙස වහල් සේවයේ යෙදී සිටියා.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 4 ชั่วโมงที่ผ่านมา +32

    මුගේ කටට රෙන්න එකෙක් නැත්ද

    • @NishanthaGunasingha
      @NishanthaGunasingha 3 ชั่วโมงที่ผ่านมา

      ❤❤😂😂

    • @Daily-Math-Challenge
      @Daily-Math-Challenge 3 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @chandramalkanthi571
      @chandramalkanthi571 3 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත.හැරෙන හැරෙන පැත්තට කතා කරනවා.

    • @nalakam
      @nalakam 3 ชั่วโมงที่ผ่านมา

      🤣😂

    • @sameesamee737
      @sameesamee737 2 ชั่วโมงที่ผ่านมา

      😂

  • @UpaliEdirisooriyaMudiyanselage
    @UpaliEdirisooriyaMudiyanselage 3 ชั่วโมงที่ผ่านมา +11

    රනිල් දිනුවේ නෑ කියලා මහා වෙදනාවකින් පසුවෙන එකෙක් ගේ අදොනාව

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 ชั่วโมงที่ผ่านมา +9

    මේ මනුස්සයා මොන එහෙකට මාධ්‍යට එනවද මන්ද.වැලයන්නෙ කොහාටද එතනට මැස්ස ගහනව.

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 3 ชั่วโมงที่ผ่านมา +8

    මේ අය ගැන කනගාටුයි! මොකද මේ අයත් එක්ක වැඩ කරලා එකතුව සටන් කරලා මියගිය සගයන්ට මේ අය කරන්නේ බලවත් අසාධාරණයක්! මේ අයගේ එදා කතාවෙත්,අද කතාවෙත් පරස්පරය බැලුවාම තක්කඩිකම අවබෝධ කරගන්න පුලුවන්. මෙයා 71 අරගලයෙන් බේරිලා තියෙන්නේ අනිත් අය පාවාදීල වෙන්නැති! දැන් මෙහෙම කතා කරන්නෙ ඒකයි. පහුගිය කාලේ සජිත්ගේ සම්මන්ත්‍රණයකට ආවා! මේ වගේ අයගේ තව දුර්වල කමක් තමා තමන් සියල්ල දන්නේ යයි යන හැඟීම. අපටත් සත්‍යය වැටහෙනවා! දේශන වැඩක් නැහැ! වරින් වර තමන්ගේ මූලික අදහස් වාසියට වෙනස් කරන්නෙ ව්‍යාජ මිනිස්සු!

  • @senakamahawatta
    @senakamahawatta 3 ชั่วโมงที่ผ่านมา +15

    මොලේ කචල් නාකියා.

  • @anandadissanayake5768
    @anandadissanayake5768 3 ชั่วโมงที่ผ่านมา +5

    කිසිම ප්‍රතිපත්තියක් නැති කාලකන්නියෙක්. සත පහකට විස්වාස කරන්ට එපා මේ වේ..... පුතා කියන ඒවා.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 3 ชั่วโมงที่ผ่านมา +5

    මෙයාව විශ්වාස නොකරන්න.....වයස ගැන සිතා අනුකම්පා කරන්න....

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තද විට්ටර්රයියා........!!! සොම්බියගෙ පස්ස අතුල්ලන කාලෙ ඔය විචාර බුද්ධිය තිබ්බෙ දෙපරැන්ද අස්සෙද.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 ชั่วโมงที่ผ่านมา +3

    රට කුහකයෙක් තමයි ...මුන්ගෙ දැනුම කැත විදියට අවභාවිතා කරලා ජවිපෙ කෙරෙහි මඬ අවලාද නැඟුවත් දැන් ඒ පුරෝකතන සියල්ල පුස්සක් වී ඇත ...

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 3 ชั่วโมงที่ผ่านมา +3

    රීල දවස් දෙකක් තියල මුගේ කටට දාන්න ඕනේ huppt

  • @kolithamendis2780
    @kolithamendis2780 2 ชั่วโมงที่ผ่านมา +2

    අවසාන මොහොතේදී පමණක් හඳුනාගත හැකි බිහිසුණු පිලිකාවකි. සමාජදේශපාලන හැඟීම් ඇති ශ්‍රී ලාංකික ජනතාව විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුයි.

  • @suneethakalyanikularathna
    @suneethakalyanikularathna 2 ชั่วโมงที่ผ่านมา +3

    පරන වික්ටර් අයිවන් නෙවෙයි මේ මෙයාගෙ මොලේ සුනාමියකට අසුවෙලා

  • @rohithafernando9665
    @rohithafernando9665 2 ชั่วโมงที่ผ่านมา +2

    මේ වගේ සක්කිලි පඩංගුවෝ හැදිගෑවිලාම යන්න ඕන

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 3 ชั่วโมงที่ผ่านมา +2

    Pissak mu
    උඹ කියන්න ඕන naa npp ඉදිරි chndaya gana

  • @prasadsilva3699
    @prasadsilva3699 4 ชั่วโมงที่ผ่านมา +5

    මු ඉස්සෙලා රනිලට පුග දුන්නා, දැන් බයිලා ගහනවා! පවුකරයාගේ අත්වල හැටි පේනවනේ!

  • @sujiwasujiwa595
    @sujiwasujiwa595 2 ชั่วโมงที่ผ่านมา +2

    වික්ටර් පියවිසීහීයට ඇවිත් නේද 😂😂😂😂😂😅

  • @karuapp6083
    @karuapp6083 ชั่วโมงที่ผ่านมา +1

    දෙපත් නයා , සතයක් විස්වාස කරන්න එපා! මේක, උපතින්ම ප්‍රතිගාමී ද්‍රෝහියෙක්...පාවා දෙන්නෙක්. මාලිමාව ට කෝටියක්

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා එදා කියපු නෙවෙයිනේ අද කියන්නේ මොකද වෙලාද.අපිට හොල්මන්ද ඔබතුමාට හොල්මන්ද.

  • @SamsonT-iq
    @SamsonT-iq 2 ชั่วโมงที่ผ่านมา +2

    මටනම් පේන්න් බැරි එකෙක් තමයි මූ.

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 3 ชั่วโมงที่ผ่านมา +2

    Api malimawata for ever. Anura The master blaster.Our brother.. Our hero.❤❤❤❤. The best politician of Our era..

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 4 ชั่วโมงที่ผ่านมา +2

    🙉🙉🙉🙉🙉 බණ king ගෙදර යන්ඩ

  • @NppKuwaitapi
    @NppKuwaitapi 2 ชั่วโมงที่ผ่านมา +1

    මුන් තමයි නියම කබරයෝ මූ කටින්ද පුකෙන්ද මේ කතා කරන්නේ

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 ชั่วโมงที่ผ่านมา +1

    70,88,89 මතකද වික්ටර්

  • @ranjithbogoda1528
    @ranjithbogoda1528 3 ชั่วโมงที่ผ่านมา +2

    Ranilata kade gihin dan enaw mu bana kiyanna

  • @winstonperera2978
    @winstonperera2978 42 นาทีที่ผ่านมา

    මු තවත් රනිල්රාජපක්ෂ ජාතියේ සක්කිලියෙක්. NPP එකට සහ අනුරට බැනල දැන් එනවා සුදනා වෙන්න එනවා.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +2

    Monawada mu kiyanne. Palayan ban yanna

  • @shanthasilva9587
    @shanthasilva9587 11 นาทีที่ผ่านมา

    උබේ චරිත සහාතික ඔනි නැහැ.
    උබලාවාගේ විචාරකයෝත් අභාවයට ගිහිල්ලා ඉවරයි පන්සලේ පල්ලියේ වැඩවලට උදව් වෙලා යන තැනකට දෙයක් කර ගනින්

  • @sarathvidanapathiranapathi621
    @sarathvidanapathiranapathi621 43 นาทีที่ผ่านมา

    මෙයාලගෙ කතා අහන්න කාලය නාස්ති කරන්න එපා .මහලු දේශපාලුවො වගේම පැත්ත මාරුකරන්න පුළුවන් මිනිස්සු මේ..මෙයාලගෙ විග්‍රහයන් පවා මහ කුහක කම් පිරුනු ඒව..

  • @mathewph5277
    @mathewph5277 ชั่วโมงที่ผ่านมา

    සිද්ද උන දේගැන හොද විග්‍රහයක් තිබ්බට වෙනස කරන්න ආපු අය ගැන විශ්වාස කලේ නෑ...දැන් ටෝන් එක වෙනස්...

  • @asokarupasinghe9792
    @asokarupasinghe9792 31 นาทีที่ผ่านมา

    අනේ මිනිහො, අපි මුලදි හිතුවෙ උබත් මිනිහෙක් කියල. දැන් ඉතින් චීත්තයක් ඇදගත්තොත් හොදයි

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r ชั่วโมงที่ผ่านมา

    පහල පංතියෙන් ඇවිත් ධනේෂ්වරයට එරෙහිව කැරලි ගහල ඉන්පසු තමන්ගෙම පංතියට පහර ගසමින් අවලාද නගමින් ධනේෂ්වරයට කඩේ යන කෙනා තමයි මේ වික්ටර් අයිවන් පොහ් 🧭🧭🧭🧭

  • @nishakafernando9766
    @nishakafernando9766 3 ชั่วโมงที่ผ่านมา +1

    Hena patta gottek
    Inna palakayata sudu hunu gaanawa.
    Kisima policy ekak nathi sulagata wanena iti kolayak wage.
    Jaraa yakek.
    Commenting from italy 🇮🇹

  • @srineethagamage6821
    @srineethagamage6821 2 ชั่วโมงที่ผ่านมา

    නාකි හම්පඩයා තෝ හැමදාම බලය තියෙන එකාට ගොට්ට ඇල්ලුව අනුරත් එක්ක ඒවා බැහැනේ

  • @mareenazulfika1771
    @mareenazulfika1771 39 นาทีที่ผ่านมา

    19:24 රටේ බහුතරයක අවිනිශ්චිත ව්‍යාකූල මනසකින් ඉන්නවලු
    ඔයා හිත් කියවන මහෝ වෛද්යද?
    බහුතරයක ඉන්නේ පුදුමාකාර සතුටකින්
    කියන්න බැරි තරම් මානසික සැහල්ලුවකින්
    හේතුව ඔය කුලය මත ධනය මත තීරණය වුනු කාලය මොහොතින් වෙනස් කලා
    අතක්වත් උස්සන්නේ නැතිව
    කෝටුපාරක් වත් නැතිව
    අති විනයානුකූල නිහඬ ව තරුණ පරපුරේ විප්ලවකාරී ආකල්ප අදහස් වලින් පමණක් කෙරුණු මහාම විප්ලවයක්
    ඒ වියග්‍රහණයේ ප්‍රීතියකින් අද බහුතරයක් ඉන්නේ
    ඔයා විකාර දොඩවනවා
    ඔය වයසේ වැරැද්ද
    දැනුම කතිකත්වය තියෙන ගොඩාක් අය තමන් කැපිල පේන්න මහ බරපතල වචන පාවිච්චි කරකර හැම දේ ගැනම දන්න බව පෙන්නා ගන්න හෑලි කිය කිය අවධානෙ ගන්නවා
    ඉතින් අහගෙ ඉන්න වයසක අය කට ඇරන් බලාන ඉන්නවා අම්මො මෙයා තරම් පණ්ඩිතයෙක් නෑ වගේ
    එහෙම තමයි රනිල් නැතිව බැ කියලා රනිල්ට ප්රශස්ති ගය ගයා ඉඳලා
    දැන් එයාගේ අනාවැකි උඩුයටිකුරු වුනාම තව show එකක් දානවා ලැජ්ජාව වහගන්න
    අහගෙන ඉන්න උපාසකලා මෝඩ හින්දා හොඳයි
    නැත්තං ඉතින් එයා ඡනේලයක් අයිනට වෙලා බුලත් විටක් හපා හපා අතීතකාමයේ ගිල්ලා ඉදීවි.😂😂😂

  • @mohammedansar8718
    @mohammedansar8718 ชั่วโมงที่ผ่านมา

    මෙයාට දැන් ඩිමෙන්ෂියාව හැදිල.වගේ
    දෙකොන වහං හිටං තමයි කියන්න තියෙන්නේ

  • @kumaKsmk
    @kumaKsmk ชั่วโมงที่ผ่านมา

    මාස් කන්නෙ වපුරන්ඩ පටන් ගන්නෙ ඔක්තෝබර් මුල් සතියෙ විතර..ඉතින් ඔය පොහොර සහනාධාරෙ ඊට කලින් දෙන්න ඕනැ පෝරටික ලංකරගන්ඩ. හැබැයි ඔය සහනාධාරෙ දීල වෙන වෙන ජාති ගන්න ගොවිපුතාල තමා වැඩිපුර ඉන්නෙ.. ඒකට ඉතින් අනුර සහෝදරය පළි නෑනෙ..නැත්නං ඉතින් මැතිවරණ කොමිසම මහ කන්නෙ කල් දානව කියල නියෝගයක් නිකුත් කරන්ඩ ඕනැ..එතකොට ගොයම්පැල දැනගන්ඩ ඕනැ පස්සෙ හැදෙන්ඩ...

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා මෙයා කියපු කතා ජරාම ජරා කුහක මිනිහෙක්

  • @deepthihandunneththi1777
    @deepthihandunneththi1777 ชั่วโมงที่ผ่านมา

    මුලු කතාවම ඇහුවෙ නෑ අන්තිම පේලි තුන ඇහුව.මහත්තයගෙ උපන් දිනය නිසා ඒකත්.නැත්නම් දේශපාලන කථා අහන්නේ නෑ.විග්‍රහ කරන්නේ නෑ මිනිස්සුම සත්‍ය අවංකකම මනුශ්‍යත්වය තමා වටිනාම දේ කියල තේරුම් ගන්නා ඒ වෙනුවෙන් අරගල කරන දිනක මම දන්නෙ නෑ.මටත් මොනවහරි කියන්න හිතෙයිද කියල.ඒත් ඒකට කල් තියෙනව.ලංකාවෙ මිනිස්සු ටියුබ් ලයිට් වගේ.කාලයක් ඩිම් වෙලා තමයි බ්‍රයිට් වෙන්නෙ එතකොට ඉතින් වැඩක් නෑ.ඒකයි හැත්තැ ගනන් නොවේ සියවස් දහ පහලොවක කතාව.ඒව වැඩක් නෑ ඇසූ වදන් ටිකට එකගයි.ඔබ බුද්ධිමත්.මම ඒක දැනන් හිටිය.ඒත් ඉතින් ප්‍රතිපත්තියක් නෑ.ඒකත් දවසක් මම කිව්ව.ඒ උනත් රටට ආදරෙයි අන් ගොඩකට සාපේක්ශව බලපුවාම.ඒවා ගේම පව්පින් අදහනව අන් අයට සාපේක්ශව වචනයෙන් මොනව කිව්වත්.එච්වරයි.අලුත්ම සන්ධානයක් පෙරමුණක් සත්‍ය මත පදනම් වූ සහ මනුශ්‍යත්වයට ආදරය කරන.ඒත් කල් නෑ.ඒකට අවුරුද්දක්වත් යාවි.ඒත් එතකොට කවුරුවත් ඉදියිද දන්නෙ නෑ.හොරකම් කල හෝ නොකල වැරදි කල හෝ නොකල නිවැරදි හෝ නොවන නායකත්ව ගතිගුණ ඇති අය එකිනෙක අඩුවෙනව. සෝභිත හාමුදුරුවන්ගෙ හිදැසත් හරියට පිරුනෙ නෑ.වෙල්ගමලා පාලිතලා වගේ කුම්මැහි කම අඩු අය ද මන්ද.එනිසා එතකොට කවුරුවත් නැතිවෙයි සමහරවිට පරණ අය.ඒත් ඉතින් සොබාදහම මනුශ්‍යත්වය විසින් අවනත කර නොගත්තොත් එයාට ඕන දේ කරනව.හොද නරක එක්තරා සීමාවකදි හෝල්ට් කරනවා.ඉතින් එයාට ඕන දෙයක් එයාත් ජනතාවට නායකයන්ට ඕනදේ එයාලත් කරගන්න යද්දි බුදුන් වහන්සේ නම් කලේ නිහඩව ඉන්න එක.ශ්‍රාවක අපිටත් තියෙන්නෙ ඒ ධර්මය.බුදුන් වහන්සේ නම් ශ්‍රාවකයන් උනත් දාලා පාරිල්‍යෙ වනයට ගියේ. ඒත් ඉතින්ස්වාධීන දේශපාලන අදහස් දරන අයට අත් හරින්න දෙයක් වත් ලබාගන්න දෙයක් වත් නැති නිසා වනගත වෙන්න ඕන නෑ. දුක නම් ඉතින් පොදුයි ඒක දරන්න වෙනවා.පින්බර යුගවල නොඉපදුනොත්

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 ชั่วโมงที่ผ่านมา

    ඛොට්ටුව පෙරලුණාම ඒ පැත්ත හොඳයි කියන ඡාතියෙ කෙනෙක්.

  • @NuwanNammuniarachchi
    @NuwanNammuniarachchi 3 ชั่วโมงที่ผ่านมา +1

    මූසලයා...😂

  • @asanka689
    @asanka689 2 ชั่วโมงที่ผ่านมา

    හැටි දැක්කම වමනේ යන්න එනවා . .. මම ජෙප්පෙක් නෙවෙයි . එත් මූ දැක්කම වමනේ යන්න එනවා 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @NawaMax
    @NawaMax 2 ชั่วโมงที่ผ่านมา

    හරිම ඉරිසියාව. තමා පමණයි දන්නේ. තමා කියන කරන දේ පමණයි නිවැරදි කවුරුත් අනුගමනය කල යුතු වන්නේ තමා ව පමණ යි.

  • @Sri5386-c7z
    @Sri5386-c7z ชั่วโมงที่ผ่านมา

    දැන් හරි තේරුම් ගත්ත එක හොඳ ,අනාගතය වෙනුවෙන්

  • @mayanissanka
    @mayanissanka ชั่วโมงที่ผ่านมา

    මේ නාකි ටික ඉක්මනට මැරිලාවත් යන්නේ නැති හැටි..මුන්ගේ මොළ මැරිලා

  • @BIBLEstories-xi1gq
    @BIBLEstories-xi1gq ชั่วโมงที่ผ่านมา

    රනිල් තමා ස්මාට්ම මිනිහ කියපු එකා දැන් අනුර තමා ස්මාට්ම මිනිහා කියන්නද තටමන්නෙ.

  • @ramaniadikari4520
    @ramaniadikari4520 12 นาทีที่ผ่านมา

    ඉගීලෙනකෙට කෙකාගෙ සූද පෙනෙන්නේ

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 17 นาทีที่ผ่านมา

    වයර් මාරු වෙලාද කොහෙද

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x ชั่วโมงที่ผ่านมา

    මු චන්දෙට කලින් කවුවෙ මොනවද?

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 46 นาทีที่ผ่านมา

    කාලකණ්ණි පාව දෙන්නා

  • @sanathchandrawansha3368
    @sanathchandrawansha3368 2 ชั่วโมงที่ผ่านมา

    Moo.71.pakshaya.pavadeela.
    Giya.keank.dan.kiyana.val.
    Baila.honďai.harakta.
    Niyama.kuhakayek

  • @KuttigeSilva
    @KuttigeSilva ชั่วโมงที่ผ่านมา

    මේ වික්ටර් වයිවන් නේද 🤣

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 ชั่วโมงที่ผ่านมา

    Meayaa vishraama gaththa nam bohoma hondai . Kohomada miniho palawan sumaane hithena hithena deawal kiyawanne. Minisun thamusewa ganan ganne naha naaki wadie.

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 57 นาทีที่ผ่านมา

    Dear Mr Victor,
    It's clear that you're in pain because you lost. You never expected that NPP would win. You are a part of a corrupted circle. Your subconscious won't allow you to accept that AKD won and that he's the new president of Sri Lanka.
    Thanks.

  • @SW-pp1qh
    @SW-pp1qh 4 ชั่วโมงที่ผ่านมา

    Meya chaura rajina gana pothak liwwa eth chaura pawla gana liwwe neththe meya e pawle samajikayekda meyala serama Man pora concept eke aya boru kaiya thamai

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 44 นาทีที่ผ่านมา

    නාකි හම්පඩයා

  • @dunstenthilakaratna4843
    @dunstenthilakaratna4843 2 ชั่วโมงที่ผ่านมา

    මූ දැන් හැව ඇරලා,

  • @best10hub34
    @best10hub34 2 ชั่วโมงที่ผ่านมา

    මූ තාම ජීවත් වෙනවද 🤣

  • @ramaniadikari4520
    @ramaniadikari4520 34 นาทีที่ผ่านมา

    මෙකා කබරයෙක්

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 ชั่วโมงที่ผ่านมา

    All this time, you were full of praise for Ranil and his style of governance, but now you have changed your views. Why?

  • @sunilkarunasena8266
    @sunilkarunasena8266 44 นาทีที่ผ่านมา

    පට්ට හොරා

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe ชั่วโมงที่ผ่านมา

    Forces big shots also should be checked.No difference for former ministers

  • @garvindesilva4176
    @garvindesilva4176 3 ชั่วโมงที่ผ่านมา

    Victor Iva is a snake his flip flops doesn’t provide any benefit to anyone

  • @isuruj39
    @isuruj39 47 นาทีที่ผ่านมา

    Thakkadi k.d. w.s.geputha

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา

    Depitakaattu kaalakanniya

  • @MonjoMunjo-j9n
    @MonjoMunjo-j9n 29 นาทีที่ผ่านมา

    Kaalakanniya

  • @susanthasaputhanthri6456
    @susanthasaputhanthri6456 3 ชั่วโมงที่ผ่านมา

    Ane pala depitakattuwa .wijeweerawa muna balan pawadeepu eka.

  • @sunnyappuhamy3250
    @sunnyappuhamy3250 41 นาทีที่ผ่านมา

    This people are bloody chameleons

  • @LalitharanjaniFernandopulle
    @LalitharanjaniFernandopulle 3 ชั่วโมงที่ผ่านมา

    Meya ta ai mic allana unta pessu..

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 ชั่วโมงที่ผ่านมา

    Desapalana gal musalaya.

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 ชั่วโมงที่ผ่านมา

    Pavadenna

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 2 ชั่วโมงที่ผ่านมา

    Over 60 must retire.😁😁😁✌.

  • @ayangageemanthi
    @ayangageemanthi 17 นาทีที่ผ่านมา

    redi ille.

  • @Niroshasedarage
    @Niroshasedarage ชั่วโมงที่ผ่านมา

    Pala gas balla

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 ชั่วโมงที่ผ่านมา

    Musala menehek

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 2 ชั่วโมงที่ผ่านมา

    Anne pla kuhakayya

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 ชั่วโมงที่ผ่านมา

    Kalakanne yek

  • @travellife3132
    @travellife3132 4 ชั่วโมงที่ผ่านมา

    To kiyapiya papaya to awe Ammage puken da?

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ชั่วโมงที่ผ่านมา

    Muu harima kaaguriyek.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 ชั่วโมงที่ผ่านมา

    😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @RohithaWijewardhana
    @RohithaWijewardhana ชั่วโมงที่ผ่านมา

    😂😂😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂

  • @rohithasenavirathne7203
    @rohithasenavirathne7203 3 ชั่วโมงที่ผ่านมา

    😂