විජේදාසගේ කාර් එක අනුර ළඟ පාර්ක් කරයි ! පුර්ණ සහය මාලිමාවට ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලොකු පෙරළියකට මිනිස්සු ලෑස්තියි !
    විජේදාසගේ කාර් එක අනුර ළඟ පාර්ක් කරයි
    අපේ පුර්ණ සහය මාලිමාවට ?
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 134

  • @Chamara-v2i
    @Chamara-v2i 2 ชั่วโมงที่ผ่านมา +31

    විජයදාශ රජපක්ශ ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    ගන්න එපා
    මාලිමාවට චන්දය දෙන්නෙ නැත ..

  • @samanthidarmdasa7611
    @samanthidarmdasa7611 2 ชั่วโมงที่ผ่านมา +15

    විජේදාස රාජපක්ෂ ගන්න එපා හොඳ අලුත් අයට තැනක් දෙන්න .නැතුව පරන එවුන් එක්ක එන්න එපා .ඕකුන් අප්පිරියයි .

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 2 ชั่วโมงที่ผ่านมา +27

    හොරු ලංකර ගත්තොත් ඉවරයි

  • @RKSRanjanee
    @RKSRanjanee 2 ชั่วโมงที่ผ่านมา +17

    සහයෝගය ගත්තට කමක් නැහැ ආණ්ඩුව ට ගාව ගන්න එපා .

  • @swarnathilaka7972
    @swarnathilaka7972 2 ชั่วโมงที่ผ่านมา +18

    අනේ විජයදාස නම් මාලිමාවට ගන්න එපා .

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o 2 ชั่วโมงที่ผ่านมา +18

    මාලිමාවට ජය වේවා අනිවාර්යයෙන් දිනනව..

  • @swarnathilaka7972
    @swarnathilaka7972 ชั่วโมงที่ผ่านมา +11

    ඕකා හැරෙන හැරෙන පැත්තට පනින ලෝක හොරෙක්. පැත්ත පලාතෙ ගන්න එපා.ඔය ලංවෙන්නේ හොදකට නොවේ.

  • @AjmPiyangika
    @AjmPiyangika 2 ชั่วโมงที่ผ่านมา +10

    පරන හොරු ගන්න එපා දෙසිය විසි පහාම හොද නැ අලුත් වෙනසක් ඇති කරන්න ඔයිට වැඩිය අළුත් බුද්දිමත් මිනිසුන් ඇත ලංකාවේ

  • @ruwandissanayake7056
    @ruwandissanayake7056 ชั่วโมงที่ผ่านมา +8

    ඩිල් දාස ගත්තොත් ඉවරයි 😂😂😂😂

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 ชั่วโมงที่ผ่านมา +4

    අනේ බයිලා ගහන්නේ නැතුව පලයං pako යන්න .නොදකින්
    මාලිමාව කොහොමත් තොපිව ගන්නෙ.නැහැ

  • @Damindasuranjith
    @Damindasuranjith ชั่วโมงที่ผ่านมา +5

    ඔය කාර් එක හැමතැනම හප්පලා ,දැන් ගන්න දෙයක් නැහැ අප්පා. 🤣🤣🤣

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha ชั่วโมงที่ผ่านมา +6

    ඔන්න ඔන්න සුපිරි නරියෙක් හැරෙන්න එන්නෙ

  • @niroshandavid
    @niroshandavid 2 ชั่วโมงที่ผ่านมา +5

    EPA....patta horek . Express pearl eken gahapu gahilla kohomada?

  • @wasumithra
    @wasumithra 2 ชั่วโมงที่ผ่านมา +7

    කාර් එක ගත්තාට කමක්නෑ ඩ්‍රයිවර් ගන්න එපා

  • @NaveendraNilupul
    @NaveendraNilupul 2 ชั่วโมงที่ผ่านมา +12

    විජේදාස මහත්මය තමයි මහින්ද ලව ආරක්ෂා කෙරෙ .

  • @gaminidasanayka8395
    @gaminidasanayka8395 ชั่วโมงที่ผ่านมา +7

    ඩීල් දාස ගන්න එපා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ชั่วโมงที่ผ่านมา

      බුදු බන කියමින් ජනපීඩක අනපනත් හදපු
      හාමුදුරුවරුත් රවට්ටපු
      අරගලයට විරුද්දව කතාකරපු අපතයා ඩීල් දාසය
      රනිල් රාජපක්ශලාගේ දේශපාලනයෙ මලගම දැකලා බියවෙලා
      මාලිමාවට රින්ගන්න හදනවා

  • @amilashiromi4117
    @amilashiromi4117 ชั่วโมงที่ผ่านมา +4

    කපටි මනුස්සයෙක් ගන්න නම් එපා.

  • @kapilaratne6163
    @kapilaratne6163 ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.මෛත්‍රීපාල සිරිසේන (හිටං)
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. නලින් බන්ඩාර
    79.හේශා විතානගේ
    80.රංජිත් මද්දුම බන්ඩාර
    81.ජගත් පුශ්පකුමාර
    82.සොයිසා
    83.මරික්කාර්
    84.දමිතා
    85.සිරිපාල ගම්ලත්
    86. මෛත්‍රී ගුණරත්න
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා......

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ชั่วโมงที่ผ่านมา +2

    අපිට ඕනේ මාලිමාව ජයවේවා රන් අකුරින් ලියවෙන ජයග්‍රහණයක් හිමි කර ගත්තා

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ชั่วโมงที่ผ่านมา +3

    අපිට ඔය කාව් රුත් එපා අපි මලීමවට විතරයි

  • @SugathAnanda-y5p
    @SugathAnanda-y5p ชั่วโมงที่ผ่านมา +3

    ආසනයක්වත් ගන්න බැරි උන් මොකටද

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 53 นาทีที่ผ่านมา +2

    ජනාධිපති, විජේදාස මාලිමාවට ගන්න එපා... මිනිස්සු විරුද්ධ යි..

  • @ShanthiHewage-j2r
    @ShanthiHewage-j2r ชั่วโมงที่ผ่านมา +3

    රනිල්ට විතරය් පුලුවන් කියල හිතපු හරක් හිටිය නේ

  • @niranjanperera2863
    @niranjanperera2863 ชั่วโมงที่ผ่านมา +2

    Anura sahodarya wijedasa gannaepa. Oka atta hora. Api obata vote kale horu Ganna novei. Oka evith NPP eka vinasa karai. Oka deel Karaya. Paridssamin. 👹👹👹👹

  • @priyanika3629
    @priyanika3629 15 นาทีที่ผ่านมา +1

    ඇත්ත ඔබ කියන කථාව රටට හොද ජනාධිපතිකෙනෙක් ආවා කිසිම කෙනෙක් දේශපාලනයට එනවා නමි අනුර කුමාර ජනාධිපති කකුලෙන් අදින්න එන්න එපා සහාය දෙන්න එකතු වෙන්න..හොරැ නම් ආයේ එපා

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 ชั่วโมงที่ผ่านมา +1

    ඉහලට වෙන පක්ෂ වලින් කිසිම කෙනෙක් ගන්න එපා . ඒ අය එන්නෙ වරප්‍රසාද බෙදාගන්න .
    නමුත් රට ගැන හිතනවා නම් පිටින් ඉඳගෙන සහය දෙන්න පුළුවන්.
    ඊළග වතාවට වෙද්දි එයාලගෙ සුදුසුකම් නැවත සලකා බලන්න පුළුවන් .

  • @annemadu3939
    @annemadu3939 ชั่วโมงที่ผ่านมา +1

    ඒක ඇමති කෙනෙක්ට වාහන 41යි, පොඩ්ඩක් හොයලා බලන්න. 🙄🙄🙄🙄

  • @danieaviles576
    @danieaviles576 2 ชั่วโมงที่ผ่านมา +2

    Api ekemma (a k d ❤❌❌) api oyalawa aduranne nah.. Kakulen adinna Nam eph 🖐️

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 ชั่วโมงที่ผ่านมา +1

    ඔය එකෙක්වත් එපා, එකෙක් රිංගුවොත් ඇති සියල්ල කණපිට හරවන්න

  • @Pandaboyzero
    @Pandaboyzero 52 นาทีที่ผ่านมา +1

    සරත් පොන්සේකා රන්ජන් රාමනායක දෙදෙනා ඇරෙන්න වෙන එකෙක් වත් මාලිමාවට ගන්න තිය හිතන්නවත් එපා

  • @Manu-g3o4l
    @Manu-g3o4l 2 ชั่วโมงที่ผ่านมา +2

    Dan minissunta deshapalane apa wela naha, dan thamai minissu deshapalane karanna patan gaththe machao. Balagena enna asa hithei.

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 ชั่วโมงที่ผ่านมา +3

    DEAL DASA HORA OKA GANNA EPA 👎

  • @anushkaoshan611
    @anushkaoshan611 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka ชั่วโมงที่ผ่านมา +1

    ඒක අනුරකුමාර දිසානායකයන් ගෙන්් අහන්ටපෙර විජයදාස උන්නැහගෙන් අහලබලනවද යාලුව.ජනපතිවරනයකාලෙ ඇද්දෙ මොකෙන්ද.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 ชั่วโมงที่ผ่านมา

      ඩීල්දාසයා මුට්ටියක් දාල බලනවා උගේ ගෝලයො දාල

  • @nilukank3564
    @nilukank3564 2 ชั่วโมงที่ผ่านมา +5

    අනුර තමයි දිනන්නේ.

  • @lassanalibadu4317
    @lassanalibadu4317 2 ชั่วโมงที่ผ่านมา +2

    Malli katha karana widihatama penawa oyage charitha

  • @ajmmujithaba5790
    @ajmmujithaba5790 ชั่วโมงที่ผ่านมา +1

    Tho mokatada enne kiyala api dannawa...
    Api dannawa kawada Parliament yawanna ona kiyala...
    Api eka bala gannam...
    Tho kahin nethuwa hitapiya...

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o 2 ชั่วโมงที่ผ่านมา +2

    AKD..❤❤❤💪💪💪 Dinanawa mai...14

  • @KumaraMuni
    @KumaraMuni 2 ชั่วโมงที่ผ่านมา +2

    Vijayadasawa gonna apa

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 23 นาทีที่ผ่านมา

    ඩීල් දාස මාලිමාවට ගත්තොත් මහ මැතිවරයේදී , අපි මාලිමාවට විරැද්ධව පෙලගැහෙනවා .

  • @AjithPramalal-u5b
    @AjithPramalal-u5b ชั่วโมงที่ผ่านมา

    Thopi 225 එපා කිවුවට අනුරත් ඒ ගොඩේ එකේක්නේ.එහේනම් දෙසපාලනේ නොකරපු එකේක් ගේන්න එපැයි

  • @delikananayakkara2323
    @delikananayakkara2323 43 นาทีที่ผ่านมา

    මෙයා ගත්තොත් නම් අනුර ඉවරයි.ඒ කාලෙ,බුදුහාමුදුරුවො ඉපදුන තැන වගේ තැනක් හදනවකියල කෝටි ගානක් වියදම් කර බොරුවට

  • @kamalahalwathura7935
    @kamalahalwathura7935 ชั่วโมงที่ผ่านมา +2

    Ganna eppa..

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m ชั่วโมงที่ผ่านมา +1

    චන්ද 500 ක් නෑ

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ชั่วโมงที่ผ่านมา +1

    Horak lankara gannawa sateyak atulatea naha kiyapu awn mara rawatemak 😅😅😅😅😅😅

  • @Noori-xe8wj
    @Noori-xe8wj ชั่วโมงที่ผ่านมา

    ඕක සීතල කට්ටයා රටට කෙලවන්න මහෞන් එක්ක හොරගැට ගහපු පරයෙක්...

  • @YamunaKumari-ei5rr
    @YamunaKumari-ei5rr 2 ชั่วโมงที่ผ่านมา +1

    Wijedasa pal horek ganna epa ooka kapati minihek

  • @miswella8969
    @miswella8969 2 ชั่วโมงที่ผ่านมา +2

    Ane balan emu 😂😂😂

  • @Muthu-xu8po
    @Muthu-xu8po ชั่วโมงที่ผ่านมา

    පිස්සු ද කවුද .ඩීල් දාස ලන්කර ගන්නේ.චන්දේ දිනලා එන්න සහෝයෝගය දෙන්න

  • @jagathprasanna-bf2wz
    @jagathprasanna-bf2wz ชั่วโมงที่ผ่านมา +1

    Palathe palathe lan karaganna epa deel dasa

  • @MrSL-u2t
    @MrSL-u2t 2 ชั่วโมงที่ผ่านมา +2

    AKD

  • @Multivision-Kumari
    @Multivision-Kumari 53 นาทีที่ผ่านมา

    විජයදාස රාජපක්ෂ ගන්න එපා . NPPඑකට

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 2 ชั่วโมงที่ผ่านมา +2

    AKD❤❤❤❤

  • @SleepyCobra-ti7nu
    @SleepyCobra-ti7nu 2 ชั่วโมงที่ผ่านมา +1

    Parayo topilawa malimawata ganne naha

  • @soiltharanasenhe2210
    @soiltharanasenhe2210 ชั่วโมงที่ผ่านมา +1

    Thopie thope maha akae ganne npp akata.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q ชั่วโมงที่ผ่านมา

    හොර තක්කඩි ඒපා ගන්න මෙව්න්ට දැන් යන්න තැනක් නැතුව ඉන්නේ

  • @DCreation79
    @DCreation79 ชั่วโมงที่ผ่านมา

    පාවිච්චි කරපු වාහන ආෙය ගන්ෙන නැ. ෙලඩ වැඩියි

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 ชั่วโมงที่ผ่านมา

    Wijedaasa gaththu paththa iwarai. Palaathe gaawaganna eapaa. Mun parlimenthuwen panniya yutyui. Rata Gembek.

  • @gsmtech-v9b
    @gsmtech-v9b ชั่วโมงที่ผ่านมา

    තොපිඑකෙක්වත්,එපපාඅපිටඹිනමාලිමාවවිතරයි

  • @SuranjithcPathirana
    @SuranjithcPathirana ชั่วโมงที่ผ่านมา

    උන්ට චන්ද පදනමක් නෑ මුන් එන්නෙ මලිමාවෙ එල්ලි ලා බලයට එන්න

  • @kasunsagara6213
    @kasunsagara6213 ชั่วโมงที่ผ่านมา +2

    දැන් bayawela ඉන්නේ අපි අලුත් අය gemu

  • @chamindawijerathne7322
    @chamindawijerathne7322 18 นาทีที่ผ่านมา

    මේකා ගන්න එපා අපි ඡන්දය දෙන්නේ නැහැ

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 ชั่วโมงที่ผ่านมา

    Thank you Brother 😊 🙏 💓 ☺️ 💗
    Respect 💯
    Malimawata jaya wewa NPP jaya 💯 ♥️ ❤️ 👌 😍 ✨️

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 17 นาทีที่ผ่านมา

    අනේ ගන්න නම් එපා වැරදිලාවත්

  • @YA-mu8zy
    @YA-mu8zy 2 ชั่วโมงที่ผ่านมา +1

    Topila epa malimawata horu epa

  • @AyeshaMadushani-ec5on
    @AyeshaMadushani-ec5on ชั่วโมงที่ผ่านมา

    Ane mnda nm mewa මොනවාද කියලා

  • @push8367
    @push8367 ชั่วโมงที่ผ่านมา

    Mun horu okkoma akathuwala Presidenta gamak danna hadanna. Awa hariyanna na mokoda dan Minisun nanawath . God Bless you!❤

  • @romeshahirani3884
    @romeshahirani3884 ชั่วโมงที่ผ่านมา +1

    Horu apoo

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 ชั่วโมงที่ผ่านมา

    ඔය පරය පැත්ත පලාතට වැද්ද ගන්න එපා.

  • @visakadampali6371
    @visakadampali6371 28 นาทีที่ผ่านมา

    වු හොරේක් වදගනන ඒපා

  • @craftyowl148
    @craftyowl148 ชั่วโมงที่ผ่านมา

    කුණු ගොඩවල් නම් ගන්න එපා

  • @nishiginza2111
    @nishiginza2111 ชั่วโมงที่ผ่านมา

    Jathika prejatantrawadee peramuna. Kawadawath ahala nha 😂 mn hitanne eelaga maha mathiwarane pradhana vipaksya vidihata enna puluwN. Wei

  • @KamaniRose
    @KamaniRose ชั่วโมงที่ผ่านมา +1

    Hora hata gana epa

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala ชั่วโมงที่ผ่านมา +1

    Rajapakshalawa arakshawa kale wijedasa rajapaksa thamai malimawata ganna epa

  • @niranjanperera2863
    @niranjanperera2863 ชั่วโมงที่ผ่านมา

    Deeldasaya obathuma gatthoth api obatumiyata ayeth sahaya dennek na. Oka enne kage hari kumanthrnayalata. Even guard hora.

  • @ajmmujithaba5790
    @ajmmujithaba5790 ชั่วโมงที่ผ่านมา

    Anura sahodarayage pite ellila goda yanna hadana thawath pakayek...
    Me wage ewunwa gahala pannanna ona...

  • @AnilDharmasiri-lv7vd
    @AnilDharmasiri-lv7vd 34 นาทีที่ผ่านมา

    විජයදාසනමි ගන්න එපා

  • @priyanthajinadasa7993
    @priyanthajinadasa7993 51 นาทีที่ผ่านมา

    ඩිල්දාස ලොවෙත් එපා

  • @shanthithomas7047
    @shanthithomas7047 ชั่วโมงที่ผ่านมา

    Epa. .. epa...Oni neh ...me vidiyatama ...API dinanawa....gandanam epa ...gawagannawath epa janathipathithumani

  • @DinushaPrasangika
    @DinushaPrasangika 21 นาทีที่ผ่านมา

    Oya ayawa gaththoth minissunta dunnu chandaya gnath pasu thawewi

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p ชั่วโมงที่ผ่านมา

    විජේදාස රාජපක්ෂ😂😂😂😂

  • @W.DRanjithPramathilaka
    @W.DRanjithPramathilaka ชั่วโมงที่ผ่านมา

    ඕකත්.හැම.තැනම.ලගින.එකෙක්

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha ชั่วโมงที่ผ่านมา

    Wejadas namganaapa ayathamai rajapaksala araksakala ❤ akdjaya niyathi ❤️ anuraputha oyata jasuphi tai 🌺🌹

  • @delikananayakkara2323
    @delikananayakkara2323 42 นาทีที่ผ่านมา

    එපා එපා එපා එපා එපා එපා

  • @sohelianjana7150
    @sohelianjana7150 48 นาทีที่ผ่านมา

    වැඩක් නෑ දිනන්නේ නෑ 😂

  • @NuwanPrasad-i6v
    @NuwanPrasad-i6v 2 ชั่วโมงที่ผ่านมา +1

    Ekekwath ganna EPA.epa..

  • @wimukthiedirisinghe472
    @wimukthiedirisinghe472 ชั่วโมงที่ผ่านมา

    විජෙදාස එපා... ඊයා

  • @rosejene4722
    @rosejene4722 ชั่วโมงที่ผ่านมา

    Wijedasa kiyanne deeldasa. Meka iye predator ipadila thiyenne

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 ชั่วโมงที่ผ่านมา

    Maalimawa arenda wena ekekuta chanda dennda epaa
    Deal Daasa Gaawaganda epaa mona pakshekatawath palaathakatawath.....

  • @god8014
    @god8014 2 ชั่วโมงที่ผ่านมา +1

    AKD 👑🫂👈

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e ชั่วโมงที่ผ่านมา

    අනේ පලයන් බයින් යන්න

  • @FathimaZainab-v7j
    @FathimaZainab-v7j 20 นาทีที่ผ่านมา

    Muwanan ganda epa kohomatath vijedasa ģemba

  • @sasikaabeysingha5159
    @sasikaabeysingha5159 49 นาทีที่ผ่านมา

    deal daasa ganna epa anuratah arala tikakalakin yai oka rajitha ge ekakusa upan malli

  • @lionalkularathna5783
    @lionalkularathna5783 ชั่วโมงที่ผ่านมา

    OBALA..MALIMAWata aderenam malimawata cndAya. Senna BAILa. Aepa

  • @raweendrawicramasinghe6657
    @raweendrawicramasinghe6657 2 ชั่วโมงที่ผ่านมา

    Watenma illalaa bonus eaken parlimenthuwath wijedaasata naha measare. Kathaakarana buruwa kawda?

  • @anularange7567
    @anularange7567 29 นาทีที่ผ่านมา

    Ellenna val nathi wije apita epa

  • @ApWijerathna
    @ApWijerathna ชั่วโมงที่ผ่านมา

    Man ytikuttu karaya blagenai

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala ชั่วโมงที่ผ่านมา +1

    Apo wijedasa epa

  • @Janakawijeratne914
    @Janakawijeratne914 ชั่วโมงที่ผ่านมา

    thope sahayogaya nethiwata........palayan p ya

  • @bandmp3701
    @bandmp3701 ชั่วโมงที่ผ่านมา

    Oya horanamba ganna epa