පැන්ඩොරා නිරෑපමගේ සිඩ්නි ගොඩනැගිල්ලට සුදා යයි - TALK WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2022
  • #nirupamarajapksha #pandorapeper #gotabayarajapaksha #mahindarajapaksha
    -------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • ලංකාව ගැන අහනකොට ඇඟ හි...
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සුදා ඕස්ට්‍රේලියනු පාර...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 077-5065788

ความคิดเห็น • 1.5K

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 ปีที่แล้ว +405

    අපි මෙහෙ ගේම ගහනවා. අයියා තනියම බය නැතුව ඔහෙට වෙලා ගේම ගහනවා. ඔයානම් පට්ට! අරගලයට ජය ✊

  • @dulanranga298
    @dulanranga298 2 ปีที่แล้ว +535

    මම කවදාවත් දැකලා නෑ මේ වගේ හොඳ චරිතයක් ලංකාවේ සුපිරිම නළුවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @avadhi4315
    @avadhi4315 2 ปีที่แล้ว +355

    සූදා අවසන් සටන පටන් ගත්තා .... ලංකාවට එන්න ඕනෑම වේලාව .... අරගලය ජය ගන්න පුළුවන් අපිට .... ඔබ එහි mul පුරුක ......

  • @sriyaperera6051
    @sriyaperera6051 2 ปีที่แล้ว +342

    තනියම සුදා අරගලයෙ කමක් නැහැ ඔබට ඉදිරියට යන්න ශක්ථිය දහිරය ලැබෙවා

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +304

    රටේ සියළු ජනතාව වෙනුවෙන්.පෙනීහිටින..ඔබවැනි වීරවරයෙකුට..ජනතා උපහාරය.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +252

    බොහොම ස්තුතියි ඔබට. මුන්ට හෙන ගහනවා අපේ දරුවන්ට කිරිපිටි පැකට් එකක් ගන්න තිබුන සල්ලි නේද මේ...

  • @mohamednazar7620
    @mohamednazar7620 2 ปีที่แล้ว +3

    ලාංකික දරු පරපුර වෙනුවෙන් තියෙන රටක් විනාශ කල කාලකන්නි බුරුවෝන්ට එරෙහිව ඔබ කරන වෑයමට හදවතින්ම ස්තුති වෙමි. මේ රටෙ දුක් මහන්සි වී හම්බ කරපු ජනතාවගෙ මහජන මුදල් අමු අමුවෙ මංකොල්ල ගහලා මේ රටම විනාශ කල කාලකන්නි දේශපාලුවන්ට යන්න නිරයක් වෙනම හදන්න ඕන. මවුබිම රැකගන්න කරන අරගලය ඉදිරියට ....ජයවේවා මගෙ මවුබිමට ...

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 ปีที่แล้ว +178

    කොතරම් හොරකම් කර ඩුබායිවල තියනවාද ඇයි එරට ඉන්න අපේ අයට මේ වගේ එලිකරන්න බැරි

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 ปีที่แล้ว +212

    ජය වෙිවා ! ජයම වෙිවා ! මෙි ගෙන යන ජන අරගලය අවුරැදු නිසා නතර නොකර ඉදිරියටම ගෝතා බය ගෙදර යවන තුරැම කර ගෙන යැමට අපව ශක්තිමත් කිරිමටද වැඩ සටහන් කලොත් තවත් වටිනවා.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 ปีที่แล้ว +78

    කෝටි ගානක දේපල තියෙනවා කුරුණෑගල මම ඒ පැත්ත වීඩියෝ එකක් එවන්නම්

  • @nissankarathnasekara4285
    @nissankarathnasekara4285 2 ปีที่แล้ว +8

    ව්රෝදාර සින්හල නලු සෙන්පතියානෙනි උබට තෙරුවන් සරනය්, යන්න ඉදිරියට ම.

  • @thingsilove9913
    @thingsilove9913 2 ปีที่แล้ว +20

    මේ අරගලය මුලින්ම තනියම පටන්ගත්තෙ ඔබයි මේ මොහොතේ ඔබ අපේ රටට අවශ්‍යයි ඉක්මනින් එන්න බුදුසරණයි

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +14

    ලක් මෑණියන්ගේ එඩිතර පුතුනි අපට දිරිය ඔබයි

  • @ksenanayaka8058
    @ksenanayaka8058 2 ปีที่แล้ว +74

    සුදා සදා අමරනිය චරිතයක් වෙිවා

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +13

    හදවතින්ම ආදරෙයි ජයවේවා මගේ රටට මුලු රටම ඒක මගට දැන්

  • @hsytzt1869
    @hsytzt1869 2 ปีที่แล้ว +30

    අරගලයට ජය ! සුදා පරිස්සමෙන් හැකී ඉක්මනින් මවුබිමට එන්න තෙරුවන් සරණයි !!🙏🙏

  • @yasiruvidarshana8919
    @yasiruvidarshana8919 2 ปีที่แล้ว +70

    රාජපක්ෂ හොරුන්ට හෙනගහන්න ඕනේ. ජොනියටත් එක්ක

  • @newareewijetunge9197
    @newareewijetunge9197 2 ปีที่แล้ว +14

    ජය වේවා !!! ශ්‍රි ලාංකික ජනතාවගේ අරගලයට ජයම ජයවේවා !!!👍

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +11

    ඔබට ජයෙන් ජයම වේවා !!!!මේ කතා කරන්නේ නියම ශ්‍රී ලාංකීකයෙක්🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪💪

  • @hmm6255
    @hmm6255 2 ปีที่แล้ว +67

    දෙයියනේ. මුන්ට. හෙන. ගගනවාමේඅපේ. දේවල්. නේද. සුදා. පුතේ. මේවා. තමයි අපේ. දරුවන්මුදල්. දේපල. ඔයා. නියම. එඩිතර. සින්හයෙක්ඔබට. ජය.