කොන්ඩදෙනියේ හාමුදුරුවෝ අත්භූත බලයෙන් කෝචිචියක් නතර කල කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • කොන්දදෙනියේ හාමුදුරුවෝ කල අත්භූත ගුරුකම්

ความคิดเห็น • 415

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +11

    මේව නම් 100% ඇත්ත කතා හොදේ බන්...
    බොරු බොරු ගගා පොරටෝක් දෙන්න එපා හරියටම දන්නේ නැත්තම්.

  • @chamikaliyanage1808
    @chamikaliyanage1808 5 ปีที่แล้ว +31

    සුපිරිම වැඩ තමා හාම්දුරැවන් ගාව තියෙන්නේ අදටත් කොන්ඩදෙනියේ හාමුදුරැවන් ඉන්නවා දෙවත්වයක් ලැබිලා

    • @sarathbandara7789
      @sarathbandara7789 4 ปีที่แล้ว

      P

    • @dineshanirmani4028
      @dineshanirmani4028 3 ปีที่แล้ว

      Kondadeniya hamuruwan kiyala gurukam sasthraya karana keneke innawa neda.mata poddak wisthara kiyanawada

    • @thakshilakumari76
      @thakshilakumari76 3 ปีที่แล้ว

      @@dineshanirmani4028 e hamuduruwo gana thama me kiyanne

    • @sriboyproduction
      @sriboyproduction 3 ปีที่แล้ว

      ඒ ස්වාමීන්වහන්ස අපවත් වුනාද?

    • @IsharaSampath-dt7kb
      @IsharaSampath-dt7kb ปีที่แล้ว

      @@dineshanirmani4028 ou math dannawa

  • @pasannachaminda2718
    @pasannachaminda2718 4 ปีที่แล้ว +5

    අද මේ රට දිහා බලනකොට ඒ වගේ උත්තමයින් වැඩ හිටිය රටක් නේද මේක කියල හිතෙනව.එ වැනි හිමිවරු නැවත පහල වේවා! !

  • @thewalker5332
    @thewalker5332 6 ปีที่แล้ว +60

    මං කොන්ඩදෙනියේ පන්සලට ගියා .... අදටත් ඒ දේවල්.බලා ගන්න පුලුවන් පන්සලට ගියොත්

  • @YouYou-ou1ci
    @YouYou-ou1ci 2 ปีที่แล้ว +1

    අනෙ හාමුදුරුවනෙ ඔබතුමා දිවිය ලොකයෙ ඉපදෙත්වා

  • @kavindudinethra1501
    @kavindudinethra1501 6 ปีที่แล้ว +14

    මොකද බොරු ටෝක් දාන එවුන් බයද හාමුදුරුවන්ගේ වැඩ වලට . සතුටු වෙයන් බන් මේ වගේ හාමුදුරුවෝ ගැන 🙏🙏🙏🙏🙏

  • @kumuduerandathi1527
    @kumuduerandathi1527 3 ปีที่แล้ว +1

    කොන්ඩදෙණිය ආරාමයක් නෙවෙයි පන්සලක්..ඒ වගේම හිමි නමක් එහි වැඩ සිටිනවා.මම යාපහුවේ

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 2 ปีที่แล้ว +1

      මේ කතා ඇත්ත. කියලා අහලා තියෙනවා

  • @lakshmiwijesekara8951
    @lakshmiwijesekara8951 5 ปีที่แล้ว +17

    පුලුවන්නම් උදව්වක් කරන්න
    අසාද් සාලි බදුර්දීන් ඉස්බුල්ලා
    වහාම ඉවත් කරන්න පින්

  • @nounaliban7748
    @nounaliban7748 6 ปีที่แล้ว +14

    අනේ ඔය හාමුදුරුවෝ තාම වැඩ වසනවා නම් ඔය පාර්ලිමේන්තුවේ මී හරක් ටිකට මොනා හරි කරන්න.

  • @saminthamihirani825
    @saminthamihirani825 6 ปีที่แล้ว +2

    කොන්ඩදේණිය හාමුදුරුවෝ දැං තමා වටින්නේ හිටියනං මේ දේශපාලකයන් සේරම ගල් කරන්න තිබිබා මන්ත්‍රයකින් හරි කමක් නැ

  • @shedoashoo5338
    @shedoashoo5338 6 ปีที่แล้ว +14

    අනර්ඝයි,,,❤😘

  • @mohamedjaleel5605
    @mohamedjaleel5605 6 ปีที่แล้ว +2

    හොද වෙලාවට මේ පිරිස ඉක්මනින් හාමුදුරුවෝ බැහදැකලා සමාව ගත්තේ තව ටිකකින් මහ විනාශයක් සිදුවෙන්නයි ගියේ අහිංසක මගීන්හට ජීවිතවලින් වන්දි ගෙවන්නයි වෙන්නේ.

  • @theruwansaranai6124
    @theruwansaranai6124 2 ปีที่แล้ว +1

    හරිමපුදුම.කතුවක්.බුදුසරනයී

  • @geeshanc
    @geeshanc 5 ปีที่แล้ว +6

    අපරාදෙ මිනිස්සුන්ගෙ කාලය. මිත්‍යාදෘෂ්ටිය වපුරන වෙලාවෙ අර්ථවත් දෙයක් දුන්න නම්..

  • @thasharilanka141
    @thasharilanka141 2 ปีที่แล้ว +1

    අදටත් හිටියානම් උන්වහන්සේ මෙවන් දෙයක් ලංකාවට වෙන්නේ නෑ

  • @andananandana2332
    @andananandana2332 6 ปีที่แล้ว +5

    බුදුන් දේශණා කල පරිදි ජීවිත ගමන නොගිය පැවිද්දෙක් ගැන වර්ණනා කරන්නෝ බුද්ධ වචනයට පරිභව කරන්නෝය

  • @ymldkumari4917
    @ymldkumari4917 5 ปีที่แล้ว +1

    Meya eththa kathawak, obata godak sithuthi budu saranai

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 2 ปีที่แล้ว

    ඉදිරිපත්කෙරීම මැනවි ...ජය .

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 3 ปีที่แล้ว +4

    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ තාම ජීවත් වෙනවද?. උන්වහන්සේගේ පන්සල කොහෙද තිබුනේ?

    • @ex2240
      @ex2240 3 ปีที่แล้ว

      නෑ බං අපවත් වෙලා ගොඩක් කල්🤧

  • @wackwack8952
    @wackwack8952 4 ปีที่แล้ว +5

    අද උන්වහන්සේ හිටියනම් .

  • @icontvsl103
    @icontvsl103 2 ปีที่แล้ว +1

    Brackground music set ne

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 4 ปีที่แล้ว +2

    ඉතා වටිනව

  • @dilkidulanjani1497
    @dilkidulanjani1497 5 ปีที่แล้ว

    jatiyak jammayak nati avun dana comment valata sinhala api salenneanaha.aiya apinam kamati oya vadasahanata oyata budusaranai.

  • @dadsomaweera3464
    @dadsomaweera3464 5 ปีที่แล้ว +3

    A wonder beyond THUNDER...
    A good one,.

  • @maleeshadevshan5782
    @maleeshadevshan5782 2 ปีที่แล้ว +2

    ඔය කොණ්ඩදෙණියේ නාකියා යුද්ධෙ කාලේ හිටියද ?

  • @GadgetPoddo
    @GadgetPoddo 6 ปีที่แล้ว +7

    Ela ela !
    Naya !
    😃😃😃

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +1

    Oba vahansata budusaranai dirgauwava..

  • @maxnighttv7103
    @maxnighttv7103 6 ปีที่แล้ว +11

    කොමද හාමුදුරුවන්ගේ වැඩ.

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +2

    මෙ කතාව ඇත්ත වෙන්න පුලුව ඉතින් එවන් දෙවල්කලා නම් ඇයි අපෙ රටෙ විනාස කාරි දේ නොදැක්කෙ ඉතින් මෙවා සිහින මට හිතෙ,

    • @sirilankakuwait2504
      @sirilankakuwait2504 5 ปีที่แล้ว

      0771019810....ho...0771670856...amathanna..Jaya.labanna

  • @siyasiya3790
    @siyasiya3790 6 ปีที่แล้ว +4

    Yako oka eththa, Hebei Yapahuwe newei. Wadduwa Uthuru Kalutara Meda tiyana "No 01" station kiyanne oPansala Issaraha Den Station hadala tiyenne

  • @nuwamaxvlogs4753
    @nuwamaxvlogs4753 6 ปีที่แล้ว +2

    dukshantha sir edawagema thamai.... lasanata kathakaranawa.... obathunanta dirgausha wewa guruthumani.....

  • @rosharkk91
    @rosharkk91 5 ปีที่แล้ว +2

    Kondadeniye pansala koheda

  • @EMANHITLER
    @EMANHITLER 3 ปีที่แล้ว +1

    කතන්දරයක් ද මේ 🤔

  • @shashindajayasundara8840
    @shashindajayasundara8840 6 ปีที่แล้ว

    Konda deniye hamuduruwonta mehema kara nam apata kohoma karaida broo..😂😊😊🤖⛑️

  • @roshkadil8693
    @roshkadil8693 2 ปีที่แล้ว

    කොන්ඩ දෙනියෝ හාමුදුරුවෝ ලග සුපිරි වැඩ තිනවා හොද බල තිනවා එයාගේ මන්ත්‍ර හරි අමුතුයි කරොත් වැඩක් කරාම තමයි

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 ปีที่แล้ว +3

    What more interesting did this great thero do.....assume he's now dead as this story talks of steam trains ......where did he stay or temple ?

  • @jplife7773
    @jplife7773 6 ปีที่แล้ว +1

    අදටත් යාපහුව ස්ටෙීසන් එකලඟ සුද්දා කෝච්චි පෙටිිටි යක් දාලා තියනවා හාමුදුරැවෝ මතක්වෙන් 🚂🚂🚂🚂🚂🚂

  • @kuwaitsupunpabakuw8689
    @kuwaitsupunpabakuw8689 6 ปีที่แล้ว +8

    ඔය කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ ඉදලා තියෙන්නේ කොහෙද ?? වර්තමානයේ පාවිච්චි කරන නම මොකක්ද ??

    • @Indiopc
      @Indiopc 5 ปีที่แล้ว

      Mahawa

    • @anomadamayanthi1035
      @anomadamayanthi1035 4 ปีที่แล้ว

      මහව යාපහුවෙ වර්තමාන නමක් නෑ කොණ්ඩදෙණිය පන්සල තමයි අදටත් කියන්නේ උන් වහන්සේලගෙ පරම්පරවෙ ස්වාමීන් වහ⁣න්සේල වැඩ ඉන්නව අදටත්

    • @chamindahewagamage5688
      @chamindahewagamage5688 3 ปีที่แล้ว

      කොන්ඩදෙනියේ හාමුදුරුවෝ දැන් අපවත් වෙලා . මහව කොන්ඩදෙනියේ රාජමහ විහාරයේ තමයි උන්වහන්සේ වැඩ හිටියේ .

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว

    It's amazing what he has done

  • @rukmalsandaruwan8741
    @rukmalsandaruwan8741 4 ปีที่แล้ว

    Kauda me voice karana kena. Voice karanna , melo rahak nahane..

  • @chanumadushan1626
    @chanumadushan1626 6 ปีที่แล้ว +14

    මම ඉන්නේ කොන්ඩදෙණිය පන්සල ලග,,,මම අහලා තියෙන විදියට මේ කතාවේ වෙන්නේ කෝච්චිය නතර කරලා වැඩම කලාට පස්සේ උන්වහන්සේ කියලා තියෙන්නේ කෝච්චියේ එක්තරා මැදිරියක ගල් කැට වගයක් ඇති ඒ ටික අයින් කලාට පස්සේ කෝච්චිය යයි කියලා,,,පන්සලේ සිට ගල් මතුරලා දුන්නා කියලා මං අහලා නම් නැ,,,

    • @ravinduguruge1875
      @ravinduguruge1875 6 ปีที่แล้ว +1

      Yalu mama galle. Oi pansala tiyenne koheda hariyatama.. loku udawwak mata kiyanna ena paara pahadiliva

    • @renukakumari7683
      @renukakumari7683 6 ปีที่แล้ว +1

      Epansale namber eka dentako

    • @chanumadushan1626
      @chanumadushan1626 6 ปีที่แล้ว

      Ravindu Guruge mcho mn kiynnm me mge no eka imo cl ekak denna,mn inne lankawe newei dn,,mn kiyannm oyta yana widiya,

    • @chanumadushan1626
      @chanumadushan1626 6 ปีที่แล้ว

      Ravindu Guruge +94718559729,,,
      +97474078299

    • @chanumadushan1626
      @chanumadushan1626 6 ปีที่แล้ว

      Renuka Kumari dennm mn laga ne no eka,hoyla denna pluwan no ekk,

  • @chanumadushan1626
    @chanumadushan1626 6 ปีที่แล้ว +33

    අදටත් අපේ ලොකු හාමුදුරුවන් වැඩ ගත්තු යක්ෂ බලවේග තියෙනවා,,මේ වගේම තවත් කතා තියෙනවා අපේ ලොකු හාමුදුරුවන් ගැන

    • @sasinsrilanka3835
      @sasinsrilanka3835 6 ปีที่แล้ว +1

      Oyage gemeda me👍

    • @supunpaskuwel6538
      @supunpaskuwel6538 6 ปีที่แล้ว +1

      Ape hamuduruwo api atharama wadawashathwa

    • @chanumadushan1626
      @chanumadushan1626 6 ปีที่แล้ว

      SASIN SRILANKA ow yaluwa

    • @chanumadushan1626
      @chanumadushan1626 6 ปีที่แล้ว

      Supun Paskuwel අනිවාර්යයෙන්

    • @mallikamallika7170
      @mallikamallika7170 6 ปีที่แล้ว

      Chanu Madushan man.kmati.a.gurukam.apsu.kanakuta.danaeanam.man.pana.wagi.araksa.karanawa.m

  • @lankathushari8243
    @lankathushari8243 6 ปีที่แล้ว

    Api mekathaw a ahala thiyana me issara awurudu pahalowaka wissakata issara.hari daksha hamuduru namak.

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 6 ปีที่แล้ว +12

    නයෝ කතාවනමි👍...එත් බහිරින් දාාන සද්ද නැතැව ඔයාගේ ඔය කතාව කිවුවානමි👍 ..miusic . විකාරයක් ... වැදගත් කතාවකදී ... miusic one ne ban nayo

  • @muhammadm2882
    @muhammadm2882 6 ปีที่แล้ว

    Hsrima hodadeysak eka msnnahalatiyenawa eka athta kathawskthanks...

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +9

    මේ රටට හොද නායකයෙක් පත් කරන්න හාමුදුරුවනේ

  • @janakachamara1518
    @janakachamara1518 4 ปีที่แล้ว

    Ane hamu duruvane ape atata yahapatak esta kara duna Melvin...varadak uvanam mara samavenu

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 4 ปีที่แล้ว +1

    Kondadeniye hamuruwange godak loku balayak enne khali ammage ashirwadaya nisai

  • @sachithshavika9374
    @sachithshavika9374 5 ปีที่แล้ว +2

    Konda deniye hamuduruwo gana mn wisthara ahala thyanawaa.. aththa me kathawa

  • @Ishini86
    @Ishini86 6 ปีที่แล้ว +2

    කතාව වැරදි නෙ train එක නවතා ගත්තා නම් තමන් bahagaththa නම් eka යන්න ගුරු kamath කරලා යන්න එපායැ පුදුමාකාර නපුරු හාමුදුරුවෝ කෙනෙක් තවත් train එකක් ඇවිත් හැප්පුණ nam කොයිතරම් vinasayakda හදිස්සියකිනි යන අයත් ඉන්නවා yakku බලවත් wela කාලී yaksaniyak කියලා හැමෝම දන්නවා නෙ හාමුදුරුවෝ වුනත් ජීවත් wela තියෙන්නේ බුදුන්ට දෙවියන්ට කරදර කරපු යක්ෂ බලවේග akka නෙ එයාගෙ බලවත් ගුරු කම නිසා සුගතියෙ ඉපදෙන්න idha නෑනේ පොලවේ විතරයි .

    • @anupamaakmeemana5559
      @anupamaakmeemana5559 6 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.බුදු දහම කියන්නෙ එකක් මේවා තිරස්චීන විද්‍යාවන්ට අයත්හ් වෙන ඒවා මන්ත්‍ර තන්ත්‍ර. මේ හාමුදුරුවො ගැන මිනිස්සු ලග ගෞරවයක් තිබුනට ඇත්ත කතාව කලකම් පල දීලා අපායගත උන එක තමා.

  • @chrislove4262
    @chrislove4262 6 ปีที่แล้ว +3

    කර්මය කියල එකකුයි වයිරයෙන් වයිරය සන් සිදෙන්නෙ නෑහ් කියල බදුන් දේශනා කරේ නෑද්ද?

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 6 ปีที่แล้ว +10

    😘😘

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 ปีที่แล้ว +2

    කොහෙද කොණ්ඩදෙනියේ පංසල තියෙන්නේ

  • @ranirani-dd5bf
    @ranirani-dd5bf 5 ปีที่แล้ว +3

    Konda deniye pansala koheda thiyenne kiyannako pls

  • @deejaydeejay7774
    @deejaydeejay7774 6 ปีที่แล้ว +4

    මට පුලුවන් නම් කොන්ඩ දෙනියේ සුවාමින් වහන්සේගේ පෝන් නම්බර් එක එවන්න පුලුවන් ද

  • @nithundishanka3744
    @nithundishanka3744 4 ปีที่แล้ว

    Niyamaikatawa

  • @Theekshana_Madushan
    @Theekshana_Madushan 3 ปีที่แล้ว +3

    අපිත් මහව කොල්ලො තමා

  • @rajithnilupul2226
    @rajithnilupul2226 6 ปีที่แล้ว +3

    raji oyat pulwanam nuwarat Anna pulwanda

  • @nadeenadee8325
    @nadeenadee8325 6 ปีที่แล้ว +7

    නොහොමද වැඩ හාමුදුරුවන්ගේ😎😎😎😎

  • @kusumalathainternationalmi5191
    @kusumalathainternationalmi5191 6 ปีที่แล้ว +1

    wena wadak nadda eyalata ,vikara boru kiyala kaalaya nasthi karanne.aparade welawa.

  • @nadeekagunathilaka953
    @nadeekagunathilaka953 5 ปีที่แล้ว +3

    budu hamuduruwange darmaye kiya denne oya wage pahat weda newei

  • @kithsiriilleperuma4073
    @kithsiriilleperuma4073 5 ปีที่แล้ว +1

    I have asked this story 30 year ago from my father

  • @TN-yj8mv
    @TN-yj8mv 5 ปีที่แล้ว +4

    කොන්ඩම්දෙනියේ හාමුදුරුවන්ගේ තව කතා නැද්ද?

  • @akshavirajini65
    @akshavirajini65 6 ปีที่แล้ว +10

    1st comment ..

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +6

    Nai uncle da mea 😃😊 ,,

  • @janithsandeepa3628
    @janithsandeepa3628 6 ปีที่แล้ว +15

    මේ ටික කියන්නද මෙච්චර වෙලා ගත්තේ? අපරාදේ අපේ කාලය...

    • @sonicesb
      @sonicesb 6 ปีที่แล้ว +2

      අහන්ඩ තිබ්බ අසාවම හින්දා මම මේක ඇහුවේ x2 speed දාලා :)

    • @sarrysanthi2632
      @sarrysanthi2632 6 ปีที่แล้ว +1

      Akane ane apeta kalaya ran ha samansi aiyoooo mama ganigan banunuth ahawa kiyannako.

    • @Kasun.Maduahan
      @Kasun.Maduahan 6 ปีที่แล้ว

      Eeeeka nam hari ee tika kiyanna winaadi 9k gatta

  • @bkrj4340
    @bkrj4340 4 ปีที่แล้ว +1

    දැන් කොන්ඩදෙනියේ හාමුදුරුවනේ ගේ හුරුකම් කරන කෙනෙකු ඉන්නවානම් පැහැදිලි කරන්න

    • @danurajapaksha893
      @danurajapaksha893 2 ปีที่แล้ว

      ඉන්නවා කෙනෙක්

    • @BILLA-yk9kx
      @BILLA-yk9kx 2 ปีที่แล้ว

      Kauda inne , koheda inne kyn

    • @danurajapaksha893
      @danurajapaksha893 2 ปีที่แล้ว

      @@BILLA-yk9kx Onna oo numbr ekata katha karannaa visththara dennam

  • @dilanjanfernando
    @dilanjanfernando 6 ปีที่แล้ว +2

    lankawe innwa ape de age karanna bari gas ballo eka nisa lankawata kawadwath dura gamanak yanna ba.

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +7

    ඔයා නේද නයා ඒත් මගේ හිතේ හිටි 🐍 යා නම් ඔයා නෙමෙයි 🐍😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @pradeepkusumhiri1656
      @pradeepkusumhiri1656 6 ปีที่แล้ว

      Hi

    • @රස්තියාදුජිවිතේ
      @රස්තියාදුජිවිතේ 6 ปีที่แล้ว

      😆😆😆😆😁😁😁

    • @shashindajayasundara8840
      @shashindajayasundara8840 6 ปีที่แล้ว

      Ehenam mamada balanna🦁🐗

    • @pubudumalshan3333
      @pubudumalshan3333 6 ปีที่แล้ว

      අනේ යකෝ..හිටපිය අම්මට කියන්න😂😂😂😂😂

    • @indikabb
      @indikabb 6 ปีที่แล้ว

      ඒයි. දුශ්‍යන්ත.. මෙන්න මෙයා කියනවා මෙයාගෙ හිතේ ඉන්න නයා උඹ නෙවේ කියලා...

  • @ushangunarathna5217
    @ushangunarathna5217 4 ปีที่แล้ว

    Koheda me thena?

  • @dhahamitv3336
    @dhahamitv3336 4 ปีที่แล้ว +1

    කොන්ඩදෙනිය හාමුදුරුවෝ

  • @jayanthimallawaarachchi1598
    @jayanthimallawaarachchi1598 6 ปีที่แล้ว +2

    aththatama puduma haskamakne oba thumata bodu saranai

  • @alhahas1129
    @alhahas1129 5 ปีที่แล้ว +1

    koheda me kndadenyie hamuduwan inner apata Dana ganna full lepinaya danna

  • @NelumLanka
    @NelumLanka 6 ปีที่แล้ว +11

    මේ තරම් බලයක් ඇති අය ඉදලත් ඇයි බැරි උනේ මිනීමරපු ප්‍රභාකරන් නවත්වන්න ඒක හමුදාවේ කොල්ලොම කරනකම් ඇයි හිටියේ.

    • @RashithaNalaranga
      @RashithaNalaranga 6 ปีที่แล้ว +1

      Wpp Wijesinghe ගල් අඟුරු කෝච්චි යන කාලේ කොහෙද බං ප්‍රභාකරන්

    • @රස්තියාදුපදනම-ඣ8ඳ
      @රස්තියාදුපදනම-ඣ8ඳ 6 ปีที่แล้ว +1

      Wpp Wijesinghe mu gon pakek

    • @NelumLanka
      @NelumLanka 6 ปีที่แล้ว

      @@රස්තියාදුපදනම-ඣ8ඳ ඔබේ වචන මම බාර නොගනිමි බාර නොගන්නා දේ ආපසු ඔබට ම බාර ගන්නම වෙනවා

    • @andananandana2332
      @andananandana2332 6 ปีที่แล้ว

      බුදුන් දේශණා කල පරිදි ජීවිත ගමන නොගිය පැවිද්දෙක් ගැන වර්ණනා කරන්නෝ බුද්ධ වචනයට පරිභව කරන්නෝය

    • @d2cddd383
      @d2cddd383 6 ปีที่แล้ว

      sira bn,,,ubga kathawa hari bn.....but me hamuduruwa hitya na keyamuko .....but bn me තරම් බලයක් ඇති අය a බලය use karal okka karann thubuna thami nada? jewitha keyan nam nathi unada....

  • @chandimaharshani995
    @chandimaharshani995 6 ปีที่แล้ว +4

    me hamauduruvo godak balavat kenek..meya danna shilpa langa inna kenekuta kiyala dela.u veradi vidiyata pavichchi kirima nisa me hamuduruvange apavat vema sindu venava...

  • @wasanthakumara246
    @wasanthakumara246 6 ปีที่แล้ว +3

    අනේ මගේ සීයා

  • @dilipkumara4076
    @dilipkumara4076 3 ปีที่แล้ว +1

    👍

  • @kamalawathikamalawathi24
    @kamalawathikamalawathi24 6 ปีที่แล้ว +1

    kondadaniya gurukama dan karanna kawuda kiyanawada

  • @USAVibeJourneyCaliLife
    @USAVibeJourneyCaliLife 6 ปีที่แล้ว +6

    නයි එෆ් එම් කියන්නෙ ඔයාලා නයි අදින නිසාද 🤔🤔🤔

  • @methulimallawaarachchimani6164
    @methulimallawaarachchimani6164 3 ปีที่แล้ว

    පුදුමයි ඒත් ඇත්ත kthawak🌷🌷🌷🙏🙏🙏

  • @indikaraj2372
    @indikaraj2372 5 ปีที่แล้ว +3

    Me kathawa podi podi wenaskam thibunath..
    Siddiya eththatama eththa.
    Station ekak thibune ne. Me siddiyen passey yapahuwe station ekak ethiune. Sudda hamduruwanta thibuna bayata ha garuthwayata adatath ae welawata yana dumriya yapahuwe nawathwanawa. Mehema nishchithawama kiyanne mama yapahuwa game ipaduna kenek nisay.

    • @supunsalinda5451
      @supunsalinda5451 4 ปีที่แล้ว

      පන්සල කොතනද තියෙන්නෙ

  • @bandarabandara9581
    @bandarabandara9581 6 ปีที่แล้ว

    Ni arinne nathiwa wena wadak atthema nadda

  • @chadaihstsu
    @chadaihstsu 6 ปีที่แล้ว +2

    Dan ehama karanna barida..?

  • @kusumalathainternationalmi5191
    @kusumalathainternationalmi5191 6 ปีที่แล้ว +2

    okada budun wahnse deshana kala maithtthriya ...ada godak hamuduwruwonta waradila..

    • @laksrijaya
      @laksrijaya 4 ปีที่แล้ว

      ඒක හරි අද හාමුදුරුවරු ගුරුකම් කරනව.ගිහියො බණ කියනව

  • @viduravidu7646
    @viduravidu7646 6 ปีที่แล้ว +4

    ඔය හාමුදුරුවන්ට කියන්න කෝ
    අපේ ගෙවල් ගාවින් උදේ 6.30 යන නුවරඑළිය බස් එකත් නවත්වලා දෙන්න කියලා

    • @bandulapriyantha8082
      @bandulapriyantha8082 5 ปีที่แล้ว

      Akalanka Vidurajith Wijethunga

    • @yashodara1239
      @yashodara1239 5 ปีที่แล้ว

      buruwo me hamuduruwo hitiyanam ekath karala dewi

  • @sasankaperera7286
    @sasankaperera7286 4 ปีที่แล้ว

    Ane poddak puhunu wela anna ochchara kathawa dura aran ynna epaaaa ketiyen kynna puluwan rate hitapu hodama hamuduru namak

  • @susanthapradeep8630
    @susanthapradeep8630 3 ปีที่แล้ว

    Hamuduruvange number eka evanna puluvanda

  • @panamayayesusangathero
    @panamayayesusangathero 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @gunathilakeud8834
    @gunathilakeud8834 6 ปีที่แล้ว +1

    Stutee obata. Me sinhala ratea ateeta etta kiyana ewatath dislike danne batahirata kadea yana etanin ehata tawa Boho dea tiyena bawa no danna opa patikayoda bao.

  • @vikumdarshana9133
    @vikumdarshana9133 6 ปีที่แล้ว +1

    Kathawa weradi.

  • @ranokaamur7963
    @ranokaamur7963 5 ปีที่แล้ว

    Ane Mata mawadalagiyakenaget denan man Mata puluvan udauka karannam man taamatmeri meriipadenna e nisa obawahasegenambare

  • @benyff7856
    @benyff7856 3 ปีที่แล้ว +1

    පුදුමයි ඒත් ඇත්තයිද????????

  • @arachannel5084
    @arachannel5084 6 ปีที่แล้ว +7

    නයාගේ දීග 😃😃😃

    • @arachannel5084
      @arachannel5084 6 ปีที่แล้ว

      මදුසා දසනායක- මම හොදින්. මේ වියෝව ඇත්ත ලෙස මට හිතෙන්නෑ.ඔයාටත් එහෙමද 😃😃😃 යාළුවෝ සෙට් එක පේන නැති වුනාම. පාළුයි.💣🔫🔫🔫💣💣 සද්දේ නෑ.

    • @gunawardana475
      @gunawardana475 6 ปีที่แล้ว +1

      ඔහොම තමා කස්ටිය ට හරි ගියාම 😪😭😭😭

    • @arachannel5084
      @arachannel5084 6 ปีที่แล้ว

      EkR 5vN ***menike-💣🔫🔫🔫💣💣 ඇති යන්තම් ආවා. කස්ටියම හිටිනම් තමයි හරි යන්නේ. 😂😂😂

    • @gunawardana475
      @gunawardana475 6 ปีที่แล้ว

      Nisantha Aravinda
      😂😂😂😂😂😍😍😍කෝ මදු නිලු අද 😍😍😍😍😂😂😂😂😂😂 කාපු බූට්😂😂😂 එකේ තරමට උණ හැදිල හිටිය අනේ 😭😭😭😭

    • @gunawardana475
      @gunawardana475 6 ปีที่แล้ว

      මදුසා දසනායක
      මදු කොහොමද ඉතින් කෝ නිලු 😂😂😍😍😍😍❤❤

  • @nayananayana1207
    @nayananayana1207 6 ปีที่แล้ว

    Ane hamuduruwo adat hitiuanam

  • @noora0077
    @noora0077 5 ปีที่แล้ว +2

    මේ කාලේ කාන වැඩ අත්තටම විස්වස කරන්න බැහැ ඔය කියන විකියට බලයක් තියේනවනම අනේ අපි වගේ.අයට පිහිට වේන්න කියන්න මම දේන්න පෝන් නමබර එක අැයි දේන්න බැරි නමබර එක

    • @sirilankakuwait2504
      @sirilankakuwait2504 5 ปีที่แล้ว

      0771670856...ho...0771019810...kondadeniya.?.Wada..amathanna...Jaya.nisakai

  • @supunsalinda5451
    @supunsalinda5451 4 ปีที่แล้ว

    අසායි ඉගෙන ගන්න

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 ปีที่แล้ว +1

    Apitha ahala tiyanawa achichilagan oya gana.

  • @popiyag
    @popiyag 6 ปีที่แล้ว +1

    නියමයි නේ. අපේ සීයගෙ කාලෙ එයාගෙ කුඹුරු කිට්ටුව හිටිය ගමරාල කෙනෙක් අලීයෙකුගේ වලිගෙ එල්ලිලා දිවිය ලෝකෙ ගිහීනුත් ආවලු. සීය ගියෙ නැද්ද කියලා මම ඇහුවාම කිව්ව, උඹලට ඔය විස්තර කියන්න ඕන නිසා මම ගියෙ නෑ , කියල. අපරාදේ , සීයත් ගියානම් මටත් අපූරුවට youtube video එකක් කරන්න තිබුනා.

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 6 ปีที่แล้ว +1

      Siya nogiya nisa thamai uba wage ekek ethuru une

    • @popiyag
      @popiyag 6 ปีที่แล้ว

      @@Harsha.Dhananjaya .ඇත්තටම සීය ගිහිල්ල නැත්තෙ ආච්චිව තනියම දාල යන්න බයවුනු නිසාලු . වටේම කුඹුරු කොටන අය ඉන්නකොට අහන්න දෙයක් යැ. උඹත් ඒ පැත්තෙ නේද. මං අහල තියෙනව අපි දෙන්න ටිකක් එක වගේ කියලත්.

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 6 ปีที่แล้ว +1

      Popiyag sadaranai.uba wage ekek kohenda awe kiyana aka thama abirahasak ubatanm man wage wenna ba kollo ahema unanm ubath australia wala melahakata uba thama ube achchita kotapu kuburu aithikaraya hoyanawa athi

    • @popiyag
      @popiyag 6 ปีที่แล้ว

      මම කිව්වේ , උඹත් මම වගේම තමයි කියල. උඹ ඔහෙට වෙලා කන්ගරුවොත් එක්ක දුවන අතරේ මම මෙහෙ පවුල පිටින්ම අවුරුදු 15 ක් තිස්සේ ලෝක පොලිස්කාරයාගේ රටේ ඉඳන් ගිනි තපිනවා.. අපේ කම නිසානේ තවමත් ලංකාවේ ඕප දූප හොයන්නේ. කොහොම වුනත් Gboard app එක දා ගනින්, ඒකෙ සිංහල voice typing තියෙනවා එතකොට මොණ රටේ හිටියත් අමු සිංහලෙන් comment කරන්න පුළුවන්.

    • @Harsha.Dhananjaya
      @Harsha.Dhananjaya 6 ปีที่แล้ว +1

      @@popiyag wadagth than wala ape lankeeya ananyathawaya pennum kranna ona nahane anika ban nigantayonta therum kratawdak nha unta therum ganna bahane bududahama unath africawa wage rataka pracharaya une naththe unta gaburu dahamak therum ganna tharam molayak nathi nisa ethin man dnne naha ubath africa da kiyla ubath kudalla wage yannema kunu hoyagena

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 6 ปีที่แล้ว +1

    තෙපබාන්නැතිව කියපන් ඕයි.

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 6 ปีที่แล้ว +24

    ඔයා නේද නයා.... 😂😂

    • @navodyamalshani5972
      @navodyamalshani5972 6 ปีที่แล้ว +3

      නිදුකි අප්සරා hapinna he he

    • @avishkadilranga3438
      @avishkadilranga3438 6 ปีที่แล้ว

      Hapinnge mahatthya

    • @chanakafdo3722
      @chanakafdo3722 6 ปีที่แล้ว

      Ai oya pakada

    • @roshankumara438
      @roshankumara438 6 ปีที่แล้ว

      නයා ඔිනෙද ඔයාට හුබහට දාගන්න දෙන්නද පැටියෝ හාද😉

    • @sagarasagara9623
      @sagarasagara9623 6 ปีที่แล้ว

      නිදුකි අප්සරා alaaaa