Seth Pirith/සෙත් පිරිත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 ปีที่แล้ว +303

    මේ පිරිත්වල ආනුභාවයෙන් මගේ රදීශ් පුතාට සෙත් වේවා..

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk ปีที่แล้ว +16

    Budu sarani sadu sadu sadu.

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +19

    මගේ පවුලේ සියලු ගහ අපල දුරු වේ වා

  • @Ranukamutumalamutumala
    @Ranukamutumalamutumala ปีที่แล้ว +6

    මේ පිරිත් වල ආනුබාවෙන් මගෙ එක තැන ඉන්න රත්තරං අම්මා ය නිදුක් නිරොගි සුවය පතමි මගේද හිසේසිට දෙපතුල් දක්වා තියෙනා..ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර

  • @gayanisandamali3221
    @gayanisandamali3221 ปีที่แล้ว +13

    බුදු සරණයි මේ පිරිතේ බලයෙන් මගෙ අම්මා ඉක්මනින් සුව වේවා බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethikajayarathna587
    @geethikajayarathna587 ปีที่แล้ว +4

    Me uthum pirithe ànubhawaye balayen. ..matath mage mawatath sahodarayatath mage sansara sagayatath kisima dukak wedanawak karadarayak sathuru peedawak kisima dawasaka noma wewa. ...senaseemen. .pinak dahamak karagena inna suwapath jeewithayak labewa labewa labewa. ...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaraAberathna
    @AmaraAberathna ปีที่แล้ว +4

    mema prith desanawe balayen siyaluma deshakayan wahansela athulu lo wesiyanma arakshakara dethwa sadu...sadu...sadu...

  • @UdeshikaMadushani-xt5vo
    @UdeshikaMadushani-xt5vo ปีที่แล้ว +4

    Me pith balen mage semiyata athi wi tibena siyaluma ledaduk karadara,grhaapala siyaluma de nathi we sethakama weva🙏🙏🙏🙏

  • @HimaliKarunanayake
    @HimaliKarunanayake ปีที่แล้ว +33

    මගේ පවුලේ සියළුම දෙනාගේත් ලෝකවාසී සියළුම දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @wasanakanchana8517
    @wasanakanchana8517 ปีที่แล้ว +5

    Me pirithe balayen mage paule semata yahapatakma wewa. Sadu sadu sadu

  • @mallikakumari5813
    @mallikakumari5813 ปีที่แล้ว +5

    Shadu.sadu.sadu.apa.siyaluma.denagama.siyaluma.roga.suwapath.wewa.obawahanseta.deergayusha.labewa.sadu.sadu.shadu

  • @dilshanrajapaksha6006
    @dilshanrajapaksha6006 ปีที่แล้ว +26

    ලක් වාසී සියලු දෙනාටම මාගේ දෙමව්පියන්ට මෙම පිරිත් අනුභාවයෙන් සෙතක් ශාන්තියක් ශාන්තියක්ම වේවා නිදුක් නිරෝගිමත් ජීවිතයක් වේවා

  • @MallikaKumarihami-ff2uq
    @MallikaKumarihami-ff2uq ปีที่แล้ว +25

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් ම ගේ මානසික පීඩනය අඩු කරගැනීමට උපකාර වේවා එසේම මේ පිරිතේ බලයෙන් මගේ පුතා ගේ මානසික පීඩනය අඩු කරගැනීමට උපකාර වේවා බුදු සරණයි සරණයි සරණයි සියලු සත්වයන් සුවපත් වේවා

    • @ajithdammika4354
      @ajithdammika4354 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon ปีที่แล้ว +42

    මෙම සෙත් පිරිත් බලයෙන් මගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති වේදනාව න් සමේ රෝග සුව කරගැනීමට හැකි වේ වා

    • @Samantha-i9s
      @Samantha-i9s 2 หลายเดือนก่อน

      ...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pradeepruwan6822
    @pradeepruwan6822 ปีที่แล้ว +25

    මගේ පවුලේ සියලුදෙනා ටත් මගේ දරුවො දෙන්නාටත් මගේ බිරිදටත් මේ පිරිත්වල අනුභවයෙන් සෙත් වෙවා

  • @ShiraniMakavitage-wk1cd
    @ShiraniMakavitage-wk1cd ปีที่แล้ว +5

    Mage sareeraye siyalu roga me seth pirith balaye anubawayen suwa wewa..suwa wewa..suwa wewa.

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 11 หลายเดือนก่อน +5

    මෙම උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් අපි බලාපොරොත්තු වන ආකාරය ට කතරගම බලා යෑමට හැකි වේවා

  • @Sadukw-rk2js
    @Sadukw-rk2js ปีที่แล้ว +4

    me pirith balayen mage ammage redaduk suwawewa

  • @chamikumara9277
    @chamikumara9277 27 วันที่ผ่านมา +4

    මේ පිරිත් බලයෙන් රටේ සැමට බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @PriyaKahawala
    @PriyaKahawala 11 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් දෙනෙක් හංසක , කළිදු ජයශංඛ,, පුතාලා ගේ සිත් නිවී පහන් වේවා! ග්‍රහාදෝෂ අපල උපද්‍රව( පෙර කරනලද අකුශල් ) දුරු වේවා!

  • @latasalan4900
    @latasalan4900 ปีที่แล้ว +27

    මෙ පිරිත් බලයේ මගේ දරුවේ තුන් දෙනාට සෙතක් සන්තියක් වේවා

  • @sathsarastudio7162
    @sathsarastudio7162 ปีที่แล้ว +29

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා !!! තෙරුවන් සරනයි !!!

  • @SudeshMayadunna
    @SudeshMayadunna 10 หลายเดือนก่อน +6

    සාධූ සාධූ සාධූ
    මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා❤❤❤ ...සාධූ සාධූ සාධූ❤❤❤තෙරුවන් සරණයි❤

  • @sathsarastudio7162
    @sathsarastudio7162 ปีที่แล้ว +3

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ පුංචි පුතා විශුදට ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @AsankaDharampriya
    @AsankaDharampriya ปีที่แล้ว +3

    Me pirithe aanu bawayen mage daruwage bade kekkuma nethi wewa.sadu sadu sadu

  • @nadeeshanilmini5109
    @nadeeshanilmini5109 ปีที่แล้ว +3

    Mage daruwo dennatawath paule siyaluma denata pe piritha anumoram wewa niduk nirogi suwaya lebewa, 🙏🙏

  • @sathsarastudio7162
    @sathsarastudio7162 ปีที่แล้ว +15

    මෙම පිරිතෙ බලයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා !!!තෙරුවන් සරනයි !!!

  • @gnanawanigasooriya6381
    @gnanawanigasooriya6381 ปีที่แล้ว +13

    මේ පිරිතේ ආනුබාවබලයෙන් අපේ ආරධ්‍යා දූගේ අසනීපය හා ත්‍රිශාක්‍යා දූගේ අසනීපය වහා සුව වේවා නීරෝගි වේවා කෑම ප්‍රිය ඇති වේවා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!

  • @SandayaSadamali-pv9if
    @SandayaSadamali-pv9if 3 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් මගේ රත්තරන් මිනුදි දියනයගේ සහ දිනුකි දියනියගෙ සියලු රෝග පීඩා දුරු වේවා!මගේ දරු පැටව් දෙන්නා සියලු කරදර වලින් අරක්ෂා වේවා!මේ ලොව සියලුම දරුවන් ලෙඩ දුක් කරදර වලින් මිදී සතුටෙන් ඉන්න ලැබේවා!බුදු සරනයි

  • @kalindukalindu4445
    @kalindukalindu4445 ปีที่แล้ว +9

    මේ පිරිත් වල බලයෙන් මගේ දරුවන් හැමෝටමත් මගේ රටවැසි හැමෝටමත් සියලු ලෝවැසි හැමෝටම ත් සෙතක් ශාන්තියක් ලැබේවා 🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 ปีที่แล้ว +14

    මෙි සෙත් පිරිතේ බලයෙන් මගේ මහත්තයා දරැවන් තුන්දෙනා මට මගේ පවුලේ සියලු දෙනාගේඅපල උපද දුරැවේවා මගේ අමිමා ගේ සියලු ලෙඩ රෝග දුරැවේවා යහපතක් වෙිවා 🎉🎉🎉🎉🎉❤❤

  • @AnjalikaDilshara
    @AnjalikaDilshara ปีที่แล้ว +8

    මේ පිරිත් බලයෙන් මගේ සියලු ප්‍රශ්න නිමා වේවා මගේ පවුලේ සියලු දෙනා ටම සෙතක් වේවා ....සාදු සාදු සාදු

  • @AnomaAnoma-p6o
    @AnomaAnoma-p6o ปีที่แล้ว +3

    Ma pirith balayan siyaluma denatat mage pawula samatat nirogi niduk suwaya lebeva

  • @iddasun1543
    @iddasun1543 ปีที่แล้ว +7

    Me pith anubawayen mage leda duk duruwewa,mage daruwage saha mahattayage asanipa duru wewa,

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 ปีที่แล้ว +7

    Me pirithe anubhawayen api siyalu denatama seth wewa .🙏🙏🌼🌼🌼🌼

  • @sanojadilrukshi8278
    @sanojadilrukshi8278 ปีที่แล้ว +4

    leda roga walin siyaludena araksha wewa

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +3

    මේ පිරිත් ආනුභාවයෙනුත් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙනුත් මගෙ පුංචි පුතා රැක දෙන්න කිසිදු ලෙඩක් දුකක් නැතිව නිරෝගීව කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලුත් හොදින් වර්ධනය වෙලා හොදින් ඉන්නවා කියලා කියන්න බුදු හාමුදුරුවනේ මගේ රංකද ආරක්ෂා කරන්න මගෙ දෝතට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

  • @irushikamaduwanthi6079
    @irushikamaduwanthi6079 2 หลายเดือนก่อน +1

    Me pirithe balyen mage vihas puthage leda suwa wewa

  • @wijenayakapiyasili4934
    @wijenayakapiyasili4934 ปีที่แล้ว +19

    මේ පිරිතේ ආනු බාවයෙන් මාගේ දරුවන් තුන් දෙනා සවාමි පුරුශයා අතුලු ලොක්ක වාසී සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා සාදූ සාදූ සාදූ

    • @SharmeinePathiraja
      @SharmeinePathiraja 8 หลายเดือนก่อน

      සාඩු සාඩු සාඩු

    • @SharmeinePathiraja
      @SharmeinePathiraja 8 หลายเดือนก่อน

      සාඩු සාඩු සාඩු

  • @renukasrilanka1890
    @renukasrilanka1890 ปีที่แล้ว +17

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු දුක් කරදර නිමාවී මාගේ සිතට සහනයක් ලැබේවා... සාධු... සාදු... සාදු.....

  • @rasifernando9117
    @rasifernando9117 ปีที่แล้ว +17

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!දුකින් මිදෙත්වා🙏🙏🙏

  • @bashinifernando1659
    @bashinifernando1659 ปีที่แล้ว +15

    මේ පිරිත් වල ආරක්ශාවෙන් සියලු දෙනාම සුවපත් වේවා!!!

  • @ramyakumudini5374
    @ramyakumudini5374 ปีที่แล้ว +4

    Sadu sadu sadu hamotama yahapathama weva.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +27

    සාධු` සාධු` සාධු` .. අරහථ් සම්මාසම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @Kavishkanethsaraperera123
    @Kavishkanethsaraperera123 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ දරු පවුල්වල ආරක්ෂාම වේවා

  • @sajithsanjeewa4441
    @sajithsanjeewa4441 ปีที่แล้ว +12

    මේ පිරිත් බලයෙන් මගෙත් ස්වාමිපුරුෂයා ගේත් දරුවාගේ ත් ලෙඩ සුව වෙවා🙏

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +12

    මෙම පින් බලයෙන් මගේ දරුවෝ අරාක්ෂා වේවා සියලු සත්ත්වයාට සිතේ සැනසීම ලැබේවා

  • @udenika5732
    @udenika5732 ปีที่แล้ว +8

    මේ පිරිත් බලයෙන් මාගේ මහත්තයා දරුවා දෙමව්පියෝ සියලු දෙනාගේම රෝගා පීඩ දුරු වේවා ..ලෝක වාසී සියල්ලම නීරෝගී සුවය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @ramasrilanka4715
    @ramasrilanka4715 ปีที่แล้ว +6

    Me peret balayen seyalu satwayo nidek wewa niroge wewa suwapat wewa 🙏🙏🙏

  • @pathmasirifernando
    @pathmasirifernando ปีที่แล้ว +6

    මේ උතුම්.පිරිත් සච්චආයනයඑ ආනුභාව බලය සත්‍යයී.ඒ උතුම් ත්‍යනුභාවබලයට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼

  • @chamilaweerasingha5023
    @chamilaweerasingha5023 ปีที่แล้ว +7

    මේ පිරිත්වල බලයෙන් මගේ දුනේශ් පුතාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා ...මගේ දුවගෙද,මුනුබුරු ,මිනිබියගේද,ලොක වාසී සියලු දෙනාගේ සියලු ග්‍රහ අපල දුරුවේවා 🙏🙏🙏 සාධු ...සාධු ...සාධු

  • @prasadmusic1523
    @prasadmusic1523 ปีที่แล้ว +12

    මේ පිරිතේ බලයෙන් මටත් මාගේ පවුලේ සැමටත් සෙත් වේවා 🙏🙏

  • @DILHANIPRIYASHANTHI-dl2kf
    @DILHANIPRIYASHANTHI-dl2kf ปีที่แล้ว +15

    Me pirith balayen mage alutha upan Daru patiyata yahapathakma wewa leda duk karadara nathuwa nirogeemathwa siyalu de mage Daru patiyata yahapathakma wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandanaKumara-d5l
    @ChandanaKumara-d5l ปีที่แล้ว +9

    මේ පිරිත් බලයේන් මගේ දරුදේන්නටත් මටත් මගේ අම්ටත් මගේ නොනටත් සේතක් සාන්තියක් වේවා බුදුසරණයි 💖💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @deepikayaddehi9977
    @deepikayaddehi9977 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු මටත් මගෙ පවුලේ සියලු දෙනාගෙම ග්‍රහ අපල දුරැ වේවා

  • @DivyaManavi-p7r
    @DivyaManavi-p7r ปีที่แล้ว +18

    මෙ පිරිත් බල මහිමයෙන් මාගෙ නෙතුකි දියනියගෙත් ,උදිති ,දියනියගෙත් උන රොගය සුව වෙවා!.

    • @tanuja5634
      @tanuja5634 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

    • @tanuja5634
      @tanuja5634 ปีที่แล้ว +1

      ඉක්මන් සුවය ලැබේවා පුතේ දළදා සම්දුගෙ පිහිටයි

  • @teresateresa3380
    @teresateresa3380 ปีที่แล้ว +14

    🙏🙏🙏🌷🌷🌷🌷
    Teruwan saranae!seyalu denage seyalu roga neroge wewa suwapath wewa seyalu duk karadara badaka🙏🙏🙏 duruwewa seyalu adusa mana balawega duruwewa pirith deshana karana sangaya wahanaselata me pin lebewa dergausa lebewa teruwan saranae

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

  • @Uchitha-km6do
    @Uchitha-km6do ปีที่แล้ว +3

    මේ පිරිත් බලයෙන් ඉසුල පුතාගේ ග්‍රහ අපල දුරුවේවා..ලෙඩදුක් කරදර පීඩා දූරුවේවා!!!

  • @hasara.munasinghe.1647
    @hasara.munasinghe.1647 ปีที่แล้ว +21

    මේ පිරිත් දේශනා වේ බලයෙන් මාගේ දරුවන් ගේ හා මාගේ පවුලේ සියලු දෙනා ගේ ග්‍රහ අපල දුරු වේ වා 🙏🙏🙏

  • @SharmilaDevi-s6d
    @SharmilaDevi-s6d ปีที่แล้ว +13

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම රෝග දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය!
    මෙම පිරිත් ශ්‍රවණය කිරීමෙන් සියළු ලෝකවාසී සත්වයින් සුවපත් වේවා !!!🙏🙏🙏

  • @GayaniMadushani-kn3mo
    @GayaniMadushani-kn3mo ปีที่แล้ว +11

    මෙම පිරිත අනුභාවයෙන් මාගේ පවුල ග්‍රහා අපල වලින් නිදුක් නිරොගී වෙවා…..❕සාදු❕සාදු❕සාදු❕….🙏🙏🙏🙏🙏🙏

  • @yamunadilhani120
    @yamunadilhani120 ปีที่แล้ว +3

    Me pirithe balayen mage paule siyaluma denata sethak wewa..santhiyak wewa. Theruwan saranaiii..!!!

  • @vdlchandana2036
    @vdlchandana2036 ปีที่แล้ว +35

    මෙම සෙත් පිරිත් බලෙන් අප පවුලේ සියළුම දෙනාට ද, සියළු ලෝක සත්වයන්ට ද නිදුක් නිරෝගි සුවය ලැබේවා.

    • @ameretoundsounita6508
      @ameretoundsounita6508 4 หลายเดือนก่อน

      Sadu sadu sadu.❤

    • @DeepaniSurangi
      @DeepaniSurangi 3 หลายเดือนก่อน

      මේ පින් බලයෙන් මට, මගේ පවුලේ සියලු දෙනාට මෙන්ම ලෝකවාසී සැමට සෙතක් ශාන්තියක් වේවා......!!!!!!!!🙏🙏🙏

  • @MDDarkGirl
    @MDDarkGirl หลายเดือนก่อน +3

    මේ පිරිතේ බලයෙන් මගේ ශරීරයේ තිබෙන සමේ රෝගය සුව වේවා .පිලිකා රෝගීන් ඇතුලු සියලුම රෝගීන් සුවපත් වේවා

  • @Dharmayathra9
    @Dharmayathra9  ปีที่แล้ว +16

    සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණයි

  • @spkkumari1649
    @spkkumari1649 ปีที่แล้ว +12

    මේ පිරිතේ ආශිර්වාද යෙන් මට නිරෝගී සුවයම ලැබේ වා

  • @somaranawaka1714
    @somaranawaka1714 ปีที่แล้ว +13

    මෙිපිරිත්බලයෙන්.මාගේසියලු.රෝගසවවෙිවා.සාදු.සාදු.සාදු..

  • @subashinirenuka2812
    @subashinirenuka2812 ปีที่แล้ว +8

    මෙම පිරිතේ අනුහසින් මා ඇතුළු මාගේ පවුලේ සැමගේ අපල දුරුවෙවා....නීරෝගී සුව ලැබේවා !සියලු සත්වයෝ සුව පත් වේවා !

  • @galhenageperera518
    @galhenageperera518 ปีที่แล้ว +20

    මේ පිරිතේ අනුභාව්ස්‍යෙන් මගේ තාත්තා සුවපත් වේවා!

    • @rangachanaka8856
      @rangachanaka8856 ปีที่แล้ว

      Me pirite balyna mage daruwa kisma kardryka natuwa bihia karna labwa me satia deka ikmnta gavila higla mage daruwa mata kisma atueka natuwa aga sampurna daruwka bihia karna wadnwa labwa mage daruwa mage uase inkma me satia deka yankma kisma kardryka wana epa sadu sadu sadu🙏🙏🙏me pirte balyna

    • @mahiruMahiru-o6n
      @mahiruMahiru-o6n 8 หลายเดือนก่อน

      Me. Pirithe. Anubalayen. Mage. Rogaya. Suva. Veva.!🙏🙏🙏

  • @hansikakumari702
    @hansikakumari702 ปีที่แล้ว +13

    මගේ අම්මට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn ปีที่แล้ว +6

    මේ පිරිත් බලයෙන් මං පණවගේ ආදරය කරන කුමාරගේ තියෙන සියළුම අපල දුරුවී ඔවුන් කරන රියදුරු රැකියාව ආරක්ෂා කරදී සෙතක් ශාන්තියකම උදා කර දෙත්වා සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @shiromirannasge9791
    @shiromirannasge9791 ปีที่แล้ว +18

    මේ පිරිතේ බලයෙන් මගෙ operation එක සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏💐

  • @wiyolabalasuriya117
    @wiyolabalasuriya117 ปีที่แล้ว +2

    Meh pirithe balayen mage siya pawulatama sethwewa

  • @kaumadibhavana1694
    @kaumadibhavana1694 ปีที่แล้ว +20

    මේ පිරිත් බල මහිමයෙන් අපේ පව්ලේ සියලු දෙනාගේ මෙන් සියලු ලෝක වාසින් නිදුක් නිරෝගී සුවය ලැබේවා......

  • @mamcmaddasinhearachchigema7724
    @mamcmaddasinhearachchigema7724 ปีที่แล้ว +6

    Mey pirthe balayen mage lamaya budu dahama අනුව geewath wennata ලැබේවා sadu sadu sadu

  • @sathsarastudio7162
    @sathsarastudio7162 ปีที่แล้ว +8

    මෙම පිරිතෙ ආනුභාවයෙන් මාගේ පුංචි පුතාට ඉක්මන් සුවය ලැබේවා !!! සම්මා සම්බුදු සරනයි !!!

  • @subashinirenuka2812
    @subashinirenuka2812 ปีที่แล้ว +5

    මේ සෙත් පිරිතේ අනුහසින් මාගේ පවුලේ සියල්ලන්ට සෙතක් ශාන්තියක් සැලසේවා ! සියලු ලෝක වාසීන්ට සෙතක් ශාන්තියක් වේවා !

  • @RuwanRuwan-hm3xt
    @RuwanRuwan-hm3xt ปีที่แล้ว +11

    Mae pirithe balyen ලෝකවාසීන් සියලු දෙනාට නිදුක් සෙතක් වේවා theruwan saranai

  • @chandanaqtr
    @chandanaqtr ปีที่แล้ว +7

    Magey sithatta nidahase labuwa sadu sadu

  • @මෙතුමෙතු
    @මෙතුමෙතු 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් මගේ සියලු පස්න දුරු වී මානසික නිදහස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maneldinenson4599
    @maneldinenson4599 9 หลายเดือนก่อน +3

    මෙම පිරිතේ අනුභවයෙන් මාගේ මවට හිසේ සිට පය දක්වා සියලුම රෝග සුවපත් වෙවා ❤

  • @Shaikshaikh-e7e
    @Shaikshaikh-e7e 6 หลายเดือนก่อน +2

    මේ පිරිත් අනුබවෙන් මගේ මහ ත් ත යා ගේ ලෙඩ ඉක්මනින් සුව වේවා සියලු දෙනාට බුදුසරණයි

  • @neeshashani3730
    @neeshashani3730 5 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මාගේ මවගේ ලෙඩ දුක් නිදුක් නිරෝගී වේවා ..

  • @harashaharasha7272
    @harashaharasha7272 ปีที่แล้ว +9

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ අම්මටයි තාත්තාටයි සෙත් වේවා 🙏🙏

  • @GayaniSumithhewa
    @GayaniSumithhewa 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් වල ආනුභාවයෙන් එයෝන් සස්වර පුතාට නිදුක් නීරෝග සුවය ලැබේවා ❣️❣️

  • @bandulakumara9319
    @bandulakumara9319 ปีที่แล้ว +7

    🙏 Me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 9 หลายเดือนก่อน

      මේ සාදු සාදු මේ පිරිත් බලයෙන් අප පෞරුෂ සියලු දෙනාගේම ලෝකවාසීන් ලෙඩ දුක් සියල්ල දුරු වේවා වේවා! මට පිහිටවන්නයි පිහිටවන්නයි

  • @CharithAshan-yi9qy
    @CharithAshan-yi9qy ปีที่แล้ว +212

    මේ පිරිත් බලයෙන් මම පිලිකා රෝගයෙන් සුවපත් වේවා. මාගේ ශරීරයේ තියෙන පිලිකා සෛල අක්‍රිය වේවා. අහෝසි වේවා. මම සුවපත් වේවා. සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!

    • @amithchathurangawijesinghe7224
      @amithchathurangawijesinghe7224 ปีที่แล้ว +16

      Sadu sadu

    • @SusanthaPriyakumara-e5x
      @SusanthaPriyakumara-e5x ปีที่แล้ว +10

      නිදුක් නීරෝගී සැප ලැබේවා දර්ම පාරමිතාව සම්පූර්ණ වේවා ..සුවපත් වේවා

    • @chathurikaanuradhi122
      @chathurikaanuradhi122 ปีที่แล้ว +2

      Obata neerogie suwa athwewa!!!

    • @chandeeraruwan
      @chandeeraruwan 11 หลายเดือนก่อน +5

      දෙහි ඉස්ම අරන් වතුර ටිකක් දාලා ෆ්‍රිජ් 1 දාල අයිස් උනාට පස්සෙ කන්න..... අයිස් කැට

    • @MaduMaduwanthi
      @MaduMaduwanthi 11 หลายเดือนก่อน +2

      ඉක්මන් සුවය ලැබේවා

  • @ThushaniImara
    @ThushaniImara 4 หลายเดือนก่อน +2

    Me පිරිත් balayan mage donita සෙතක් වේවා
    සියලු apala දුරු වේවා
    Sadu dadu sadu

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +12

    මගේ සිතුම් පුතාට චූටි පුතාට මගේ සැමියාට තෙරුවන් සරනම ලැබේවා

  • @laksikalaksi379
    @laksikalaksi379 ปีที่แล้ว +2

    මේ පිරිත් බල මහිමයෙන් මට ලංකාවට යන්න ලැබේ වා සාදු සාදු සාදු

  • @UwKuw
    @UwKuw 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මට තියන රාහු , සෙනසුරු අපල දුරු වේවා 😢😢 මගේ ගෙදර අයට සෙතක් ශාන්තියක්ම වේවා , නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @chamithnilupul2652
    @chamithnilupul2652 ปีที่แล้ว +20

    මේ පිරිතේ ආනුභාවෙන් මාගේ කකුල ඉක්මනින් සුව වේවා !!! 🙏🙏

  • @subashinirenuka2812
    @subashinirenuka2812 ปีที่แล้ว +3

    මේ පිරිත් බලයේ අනුහසින් මමත් මගේ පවුලේ සියාලු දෙනාටත් ,මුලු ලෝක වාසීන් සියලු දෙනාටත් සියලු අපල දුරුවී සෙත් ශාන්තිය සැලසේවා !

    • @subashinirenuka2812
      @subashinirenuka2812 ปีที่แล้ว

      ඔබ වහන්සේට තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ .නිදුක් නිරෝගී සුව ලැබේවා !

  • @NisalaRathnayaka-gy4ve
    @NisalaRathnayaka-gy4ve ปีที่แล้ว +3

    Me pirithe aanu bawayem akma rogayen pelena maage piyananta ikman suwaya prarthana karanawa meya balana hamoma prarthana karanna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugarvibe9791
    @sugarvibe9791 ปีที่แล้ว +7

    මෙි පිරිතේ අනුහසින් මගෙ මිනිබිරිය ගේ ඇතිවි තිබෙන උණ රෝගය සුව වෙිවා

  • @R.m.c.D
    @R.m.c.D ปีที่แล้ว +15

    මෙි පිරිත් වල ආනුභාවයෙන් මගෙ අමිමා ට ඉක්මනින් සුවය ලැබෙිවා

  • @senulithiyansa5332
    @senulithiyansa5332 10 หลายเดือนก่อน +2

    මේ පිරිතේ අනුභාවයෙන් මගෙ දුවගෙ සියලු අපල දුරුවේවා ගෙදර සියලු කරදර ප්‍රස්න දුරුවේවා සෙතක් ශාන්තියක්ම වේවා! සාදු සාදු සාදු

  • @subashinirenuka2812
    @subashinirenuka2812 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ සුවපත් වේවා !නිදුක් නීරෝගී වේවා !මාහට මගේ පවුලේ සැමට සෙතක් ශාන්තියක් සැලසේවා !

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී ปีที่แล้ว +11

    බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿❤️🙏🏿🙏🏿සියළුම දුක් කරදරදුරින් දුරු වේවා