උදේට මේ වත්පිලිවෙත් කරන්න ඔබගේ රාහු අපල දුරුවේ | Indika Silwa | Rahu Apalayata wath piliweth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @pavithridesilva7639
    @pavithridesilva7639 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම පින්

  • @sajanimekalagunarathna3736
    @sajanimekalagunarathna3736 ปีที่แล้ว +1

    Oba thumata godak pin🙏🙏🙏

  • @ictcompass3614
    @ictcompass3614 8 หลายเดือนก่อน +16

    ඔව් ඒක ඇත්ත. මම ඒ දේ නිසා අද හොඳට ම විදවනවා. රාහු අපල තියන කොට තමන් හරි අනිත් අය වැරදි කියලා විතරයි හිතෙන්නෙ. අනේ කාට හරි එහෙම හිතෙනවා නම් ඉවසන්න. ආයෙ ආයෙමත් ඉවසන්න. තව තවත් ඉවසන්න. මොන ප්‍රශ්නෙ ආවත් ඔයා අහස වගේ කියලා හිතන්න. ලොකු බර වලාකුළු ආවත් ඒවා ටික කාලයක් තිබිලා අහස ආයෙමත් පැහැදිලි වෙනවා කියලා මතක් කරගන්න. මම වගේ විදවන්න වෙන්න එපා ඔයාලා කිසිම කෙනෙක්ට. ඔයාලා ආදරය කරන කෙනාව තේරුම්ගන්න. ඔයාගෙ වරද තේරුම්ගන්න. රණ්ඩුවට යන්න ම එපා. මම වගේ විදවන්න එපා. මොකද මම ආදරය කරපු කෙනා මාව එපාම කිවුවා. ඒ කියලාත් ටික කාලයක් යනකම් තේරුම්ගියේ නෑ මමයි වැරදි කියලා. අපි මේ අවුරුද්දේ විවාහ වෙන්න හිටියේ. ඒ විවාහ යෝජනාව විනාස වුනා. කෙනෙක් කියයි එහෙම වුනේ හොඳ කෙනෙක් ලැබෙන්න කියලා. ඒත් මට දැන් තේරෙනවා ඒ තරම් හොඳ කෙනෙක් මට කවදාවත් ආයෙ ලැබෙන්නෙ නෑ කියලා. අනේ ඒ හින්දා ඔයාලටත් රාහු අපලය තියනවා නම් ඉවසන්න. ඔයාලගෙ ආදරණීයන් පරිස්සම් කරගන්න. මම වගේ පසුතැවිලි වෙන තැනට වැඩ කරගන්න එපා. ඔයාලාට හරි ඔයාලගේ ආදරණීයන් රැක ගන්න ලැබෙන්න එළබ සිටි සිහියෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම අන්තිම වතාවටත් ඔයාලගෙන් ඉල්ලන්නෙ එකම එක දෙයයි. ඒ ඉවසන්න. තව තවත් ඉවසන්න. තව තවත් ඉවසන්න. ආයෙ ආයෙමත් ඉවසන්න. ඔයා අහසක් වෙන්න. ඇවිත් යන වලාකුළු වගේ කියලා හිතන්න එන ප්‍රශ්න. වලාකුළු රැදෙන්නෙ නෑ වගේ ප්‍රශ්නත් හැමදාම නවතින්නෙ නෑ. ඒ හින්දා ආයෙ ආයෙමත් ඉවසන්න. තව තවත් ඉවසන්න. ඔයාලා හැමෝගෙම ආදරණීයයන් ඔයාලා ළඟම රැදේවා කියලා මම හදවතින්ම සුබ පතනවා. යළි යළිත් ඉවසන්න. ඉක්මනින්ම රාහු අපල කාලය ගෙවී ඔයාලාට සතුට සමාදාන කාලයක් ඉක්මනින්ම උදාවේවා 🙏🙏🙏🙏

    • @manujasiriwardhana
      @manujasiriwardhana 8 หลายเดือนก่อน

      ඔයාගේ කේන්දරයේ රාහු ඉන්නේ මොන කොටුවෙද? ලග්නය කුමක්ද? පුළුවන් නම් කේන්දර විස්තර දාන්න..🙏 සම්පූර්ණ කේන්දරය දාන්න පුළුවන් නම් ලොකු දෙයක්..🙏

    • @d_neshia
      @d_neshia 7 หลายเดือนก่อน +3

      මටත් රාහු අපලය තියනවා.මට ගොඩක් දේවල් නැති උනා.මට දැන් මගේ කියලා කිසිම දෙයක් නැහැ .මගේ ජීවිතේ හොඳම කාලේ දැන් ගෙවිලා ඉවරයි.මටත් ඉවසීම කියන දේ අඩුයි.මම වෙන වැරදි කරන කෙනෙක් නෙමෙයි.මගේ කසාද ජීවිතේ ,ජොබ් එක ඒ වගේ ගොඩක් වටින හැමදේම නැති උනා.මට පවුලේ ගොඩක් අය ඉන්නවා ඒත් මගේ ලෝකේ මම තනියම ඉන්නේ.මට මගේ පවුල පවා එපා උනා.තනියම ජිවත් වෙන්න ඕනි කමක් තියෙනවා ,ඒත් මට හරි තනිකමක් දැනෙනවා ඒ උනාට මට මගේ පවුලේ අය එක්ක වත් ඉන්න හිතෙන්නේ නැහැ .මගේ ජීවිතේ මෙහෙම ගෙවිලා යයි.කාටවත් මේ වගේ ජීවිතයක් ලැබෙන්න එපා.මම මේ ජීවිතේ කාටවත් වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි.මම ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම හිත සුවපත් වේවා !! තෙරුවන් සරණයි !! 🙏🙏

    • @manujasiriwardhana
      @manujasiriwardhana 7 หลายเดือนก่อน

      @@d_neshia ඔයා තවම අවිවාහකද?

    • @d_neshia
      @d_neshia 7 หลายเดือนก่อน

      @@manujasiriwardhana දික්කසාද වෙලා ඉන්නේ

    • @manujasiriwardhana
      @manujasiriwardhana 7 หลายเดือนก่อน

      @@d_neshia ලග්නය මොකක්ද ඔයාගේ? රාහු ඉන්නේ මොන කොටුවේද?

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාට 🙏🙏🙏

  • @shaminilakshani4498
    @shaminilakshani4498 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nethmisadunika-uz2lm
    @nethmisadunika-uz2lm 11 หลายเดือนก่อน

    obata boho pin theruwan saranai🙏🙏🙏

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 7 หลายเดือนก่อน

    ඔව් මාගේ හිතෙත් හරි හිස් බවක් දැනෙනවා ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ස්තුතියි

  • @UdeniDeepika-o9p
    @UdeniDeepika-o9p 4 หลายเดือนก่อน

    සම්පූර්ණ ඇත්ත කතාව . ඔබතුමා කිවුව හැමදේම මටත් තියෙනවා . මට විතරක් නෙවෙයි මගේ පුතාටත්, අම්මාටත් රාහු ලබල තියෙන්නේ .

  • @UpaliSenarathna-h5t
    @UpaliSenarathna-h5t หลายเดือนก่อน

    Thanks so much sir

  • @UdithaNiroshani-z6v
    @UdithaNiroshani-z6v ปีที่แล้ว

    Pin sidu wawa

  • @milanpeiris6875
    @milanpeiris6875 ปีที่แล้ว +1

    Good Advice..

  • @RR1kavinda
    @RR1kavinda 7 หลายเดือนก่อน +2

    රාහු අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගිය අසුරයෙකි . කරුණාකර භාග්‍යවත් වූ අප ලෝකනාථයන් වහන්සේ සරණ යන්න. 🙏🙏🙏

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 8 หลายเดือนก่อน

    Bohoma isthuthi oba thumata

  • @ashani6628
    @ashani6628 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @achalalakshani4418
    @achalalakshani4418 ปีที่แล้ว +5

    මේ කතාව ඇත්ත

  • @nurat4496
    @nurat4496 4 หลายเดือนก่อน

    Athamai😢

  • @thanujaviroshani5638
    @thanujaviroshani5638 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @vindyamadhushani5346
    @vindyamadhushani5346 10 หลายเดือนก่อน +1

    මෙම දෙවල් කරන්න ඕන රාහු අපලය තියන කෙනාමද

  • @anushasadamali2299
    @anushasadamali2299 2 หลายเดือนก่อน

    Kethu apala walata කියලා denawada

  • @NishaniChamodya
    @NishaniChamodya 8 หลายเดือนก่อน

    mge swami purushayat dn labal thiyenne rahu,aple eya wenuwen mn meka krata kamannadda

  • @Rajeekakumari
    @Rajeekakumari 3 หลายเดือนก่อน

    Matath rahu apala thiyenawa...mt hithen bayak denenawa hema dema gena.e apala nisa neda ....mata weda mahaththayage number ekak denna puluwanda.

  • @AhinsaSavindi-mm5ws
    @AhinsaSavindi-mm5ws หลายเดือนก่อน

    Mata contact no ekak ganna puliwan weida

  • @PrashanDewnila
    @PrashanDewnila 5 หลายเดือนก่อน

    Maga mahattayata rahu apala tiyanawa eya pissu natanawa mata maga givita ape wala tiyanna sami tuma mama mokada karanna one

  • @royalscoutssrilanka13
    @royalscoutssrilanka13 ปีที่แล้ว

    🙏🏻🤍

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว +1

    ඔය කරන බොරු බයිලා නවත්තහං, සිල් රැකගෙන ජීවත් වෙන්නේ කොහොමද සත්‍යගරුකව ජීවත් වෙන්නේ කොහොමද කියලා කියලා දුන්නා නම් හොඳයි😅

  • @nadeekanishanthi2219
    @nadeekanishanthi2219 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @GIHANDHK253
    @GIHANDHK253 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @maheshifernando6957
    @maheshifernando6957 ปีที่แล้ว

    🙏🙏

  • @nipunmaduranga2610
    @nipunmaduranga2610 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏