සෙනසුරු අපලය ලැබුවොත් රජකම පවා ලැබෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මරණය ගෙනදෙනවා කියපු සෙනසුරුගේ ඇත්ත කතාව

ความคิดเห็น • 66

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +8

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ... ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. මගේ අපල මුල් කාලය තුල පුදුම ප්‍රශ්න ආවේ.. මම සිල්පද 3ක්ම කඩපූ පුද්ග්‍යයෙක් ඒ වෙනකොට.. මම එකක් (බොරු) හැර අනෙකුත් සියලුම සිල් ඕනෑකමින් රකින්න පටං ගත්තා .. එච්චරයි.. බරපතල ප්‍රශ්න කිපයකින් අහම්බෙන් බේරුනා කීප විටක්.. පරිස්සමින් ජීවත් වෙනවා.. දැනටත් අපලය තියෙනවා... මොනම හේතුවක් නිසාවත් අවදානම් දේ කරන්නේ නෑ...

  • @luckyfurnandez709
    @luckyfurnandez709 2 ปีที่แล้ว +7

    ආයුෂ බොහෝ වේවා.. එයයි සත්‍ය. ස්තුතියි. තෙරැවන් සරණයි !! 🙏

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +16

    මමත් සෙනසුරු ඒරාශ්ටකයක් ගත කරමින් ඉන්න කෙනෙක් නමුත් දර්මයට අනුව ජීවත් වෙනවා..සාම්න්‍ය විදියට ජීවත් වෙනවා .අපල ගනන්ගන්නෙවත් නෑ..ඔබතුමියට බුදුසරණයි ..❤🇦🇪🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @SilvaLakmal-r9e
      @SilvaLakmal-r9e 8 หลายเดือนก่อน +1

      චිත්තය බලගන්න පුලුවන්නම් අපල ඉවරයි.මට සෙනසුරු ජන්ම ඒරාශ්ටකයක් තියෙන්නෙ.

    • @nishanthaupulkumara6023
      @nishanthaupulkumara6023 6 หลายเดือนก่อน

      ම්ස් තුන් පාරක් මට ඊතාලි යන්න ඉදලා යන්න බැරි උනා මොකක් වෙනවා ..මගෙ වෙලාව බලාගන්න ඕනි ම්ස්ගේ..number eka ewannako

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 2 ปีที่แล้ว +11

    ජීවිත කාලෙම අපල විතරයි ගෙව්වේ. දැන් සෙනසුරුලු. කමක් නෑ ... සෙනසුරු හාමුදුරුවන්ගෙන් හරි සහනයක් ලැබෙයි. බ්‍රහස්පති මහ දශාවෙදි හැමදේම නැති උනා..ජීවත් වෙන්න තරම් දෙයක් ඉතිරි උනේ නෑ.

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 ปีที่แล้ว +2

      හැමදේම හරියාවි

    • @GshryRhrj-iz8wv
      @GshryRhrj-iz8wv 10 หลายเดือนก่อน

      Eka aththa oyata dan hari giyada me videova dapu kale avu.puravata mata nam goda getalu thibuna pavul jivitheth evarai mata nam thamath e vidihamai hamotama suba veva kiyala prarthana karannam bs.🙏🤔😘

    • @witharanaenglish7924
      @witharanaenglish7924 4 หลายเดือนก่อน

      සෙනසුරු මොන කොටුවෙද ඔයාගෙ

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 ปีที่แล้ว +2

    ඔබ thumiyage දැනුවත් කිරීමට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !.බුදු saranai nangi .

  • @Samith-sameera
    @Samith-sameera 2 ปีที่แล้ว +5

    ග්‍රහයන්ගේ නෙවෙයි අව්ල තියෙන්නේ මිනිස්සුන්ගේ පිනක් දහමක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න සිත පිරිසිදු කර ගන්න නැත්තං ඉතිං තේරුමක් නෑ, පුළුවන් නම් තාම අදහන ආගම දවසට ඒක සැරයක් හරි අදහන්න බෞද්ධයෙක් නම් පන්සල් යන්න ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි, තෙරුවන් සරණයි සියළු දෙනාටම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සසරෙන් එතෙර වෙත්වා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ සරණයි 🙏🙏🙏🌼🌼🌼🌸

  • @l.h.p.nilmininilmini3706
    @l.h.p.nilmininilmini3706 2 ปีที่แล้ว +8

    මේක සහතික ඇත්ත. කැම්පස් ඉන්න බොහෝ දක්ෂයන්ට ඒ කාලේ සෙනසුරු

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041 2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්ම

    • @ChameeshaNavodi-i9e
      @ChameeshaNavodi-i9e 9 หลายเดือนก่อน +1

      මාත් කැම්පස් ජන්ම අශ්ටම ඒරාශ්ටක යන්නෙ.මෙකාලෙ.බුද්ධිය කටයුතු කරනව

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +6

    දාර්ශනික කථිකාවක් ... සුවපත් වේවා ❤️

  • @nilanjaligunarathne4688
    @nilanjaligunarathne4688 2 ปีที่แล้ว +5

    වචනයෙන් වචනය හරිම වැදගත්.❤️

  • @swarnarupa3087
    @swarnarupa3087 2 ปีที่แล้ว +7

    වෙලාවක බලාගන්න අවශ්‍යයි ... දුරකථන අංකය නැද්ද මේ මහත්මියගේ ...

  • @Naturerosaliya
    @Naturerosaliya 16 วันที่ผ่านมา

    ධනාත්මක අදහස් ඇති කාන්තාවක් ...! ♥️😍

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 หลายเดือนก่อน

    ඹබ දෙපලටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි .

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน +1

    Madam mage manasa mata therum ganna baha.mata o/l walata a5i.b4k thiyanawa eth mage hithata eka eka dewal hithenawa.mata pissu haduna. Dan tikak hodai Dan maanasika rogayakata beheth gannawa.eth mata sathutui.mama duk mahansiyen hoyaganna salli walin mage ammatai thaththatai mama kanna denawa

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 ปีที่แล้ว +10

    මමත් කේන්දර විශ්වාස කලේ නෑ... අම්ම බල බලා කීවෙම මං ඉපදිලා තියෙන්නෙම සෙනසුරු ඒරාශ්ටකේ අරන් කියලා . මම ඒව ගනන් ගත්තෙම නෑ.
    හැබැයි මම නිතරම බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ කලා.
    ඔබතුමී කියන විදිහට මට ආපු කරදර , බාදා , දුක් කම්කටොලු වලින් නම් නිමක් නෑ අවුරුදු ගනනාවක්ම.
    අපලෙ ගැන නම් හැඟීමක් ආවෙම නෑ.
    හැබැයි ආපු හැම දුකක්ම තනියම විඳිමින් , පුදුම මහන්සියක් ගත්තා ජීවිතේ ඉස්සරහට යන්න. අද මං සාර්ථකව ඉන්න බව දැනෙද්දි මටම පුදුමයි ඒ අතීතෙට මං කොහොම මූන දුන්නද කියල.
    ඔබ හරි බුද්ධිය තමා රහස. දැන් තමයි මටත් හිතෙන්නෙ සෙනසුරු අපලෙ බොරුමත් නෙමේ කියලා.

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 ปีที่แล้ว +6

    සෙනසුරු අපලය ලැබුවම.. හිගන්නෙක් වගේ කියනව...

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +5

    Mata labuwa hondama dasawa senasuru obatumiyata teruwan saranai

  • @dakilahansani4342
    @dakilahansani4342 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ දුරකථන අංකය හො කාර්යාල ලිපිනයක් ලබා දිය හැකි ද?

  • @kaushalyawickramaratne8880
    @kaushalyawickramaratne8880 2 ปีที่แล้ว +1

    කාන්චනා මහත්මිය,ඔබගෙන් කේන්දරය බලාගන්නේ කොහොමද?

  • @pradeepkumara2571
    @pradeepkumara2571 8 หลายเดือนก่อน +1

    Kiyala wadak naha .mage shani chandra yogaya 11 wani kotuwe.shani chandraya kelinma dakinne kuja.kuja 5wanne .mage jiwithe mahaama dukak.mata maanasika rogayak thiyanawa.mave kendare balapu hama thanakinma kiwe..mama pissek wenawa. nathnam higannek wenawa kiyala.eth mama mona prashne thibbath mage ammai thaththai jiwath karanna mata puluwan hama deyakma karanawa.mage ammai thaththai wenuwen mama jiwath wenawa.edenna nathi dawasaka mama mahana wenawa.

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +5

    Good video fans

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 2 ปีที่แล้ว +2

    Theruwan saranayi🙏

  • @maduboy4898
    @maduboy4898 2 ปีที่แล้ว +3

    මගේ යාලුවෙක් ඉන්නවා තිනාන් එශාන් කියලා එයාටත් සෙනසුරු අපලෙ තියෙනවා.

  • @mangaladayasena917
    @mangaladayasena917 5 หลายเดือนก่อน +1

    මිස් නමිබරයක් දෙන්න පුලුවන් ද

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว +3

    E vidyawa ath vidala mithyawen
    Thani wenna sasare ekata badunu aya senasuru nisa hamuwenawada ..?

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 11 หลายเดือนก่อน

    Kanchana madam pls maga hadahana balla danna pls pls pls

  • @mirzahashim5177
    @mirzahashim5177 ปีที่แล้ว

    Mage senasuru 8neechai.kataka rasi attama senasuru.mata nam monawath nehe.anthar dasawa rahu 12inne .hodata thamai inner

  • @NisansalaSarojani-eh6lx
    @NisansalaSarojani-eh6lx 11 หลายเดือนก่อน

    Obathumiya kiwahariyatama hri ana madam kathauna....mudal prasna awa paul prasna awa maga jivithavitharai ithuruwala thiyanna....daparak maranna giya

  • @januthihirupama1589
    @januthihirupama1589 11 หลายเดือนก่อน +1

    thnk u❤

  • @nimalkarathnayaka5330
    @nimalkarathnayaka5330 3 หลายเดือนก่อน

    Nimalka heshani diyanige senasuru apala duru wewa

  • @mthsthisara
    @mthsthisara 2 ปีที่แล้ว +4

    👍

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 29 วันที่ผ่านมา

    🙏

  • @prabahath255
    @prabahath255 หลายเดือนก่อน

    Oya kiyan kale manusyakta koti 6ka tikert akamuth adunaa u Patta sathutinn innee

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 3 หลายเดือนก่อน

    Sani inna nawaya saha gochara gamana gana hodata awaboda viya uthui

  • @anuanu3677
    @anuanu3677 2 ปีที่แล้ว +1

    සෙනසුරු .අපහොද පෙලක් .අයට .හ්.

  • @anuanu3677
    @anuanu3677 2 ปีที่แล้ว +4

    සෙනසුරු .අපලේ .පෙලක් .අයගේ .හදහනට.හො දා.රජ.වෙන්නත්.පුළුවන්

  • @rajendranmalani206
    @rajendranmalani206 2 ปีที่แล้ว +1

    Matat senasuru 👍👍👍

  • @nilukakumari1834
    @nilukakumari1834 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maxipelperera7670
    @maxipelperera7670 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏💙💙💙💙

  • @prabahath255
    @prabahath255 หลายเดือนก่อน

    Pake laojik rata nm kisima awulk na minsunta minsuu sathutin innawaa kala adala

  • @කෝලං
    @කෝලං 2 ปีที่แล้ว +3

    🙄🙄

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 6 หลายเดือนก่อน

    💕🙏💕

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว +2

    Mata labuwa hondama dasawa senasuru obatumiyata teruwan saranai

  • @iranama6903
    @iranama6903 ปีที่แล้ว

    🙏🙏🙏