Sadu sadu sadu bohoma isthuthi oba thumata adyathmikava bohoma saralava nivan margaya kara Yama pinisath bauthikava geevithaya jayaganima pinisath mea laba dun upades ithamath vatinava thearuvan sarani oba thumata
Tv radio vala inna one obatumala... Et tv radio vala inne me vishaya vikunan kana boru karayo... Obatumage me sathkaraya hituvatath vada sarthaka venna one...
තෙරැවන් ඝරනයි ගුරැතුමනි
බොහෝම පිං ඔබතුමාට..නිවන් දක්නා ජාති දක්වා ප්රඣාවන්තයෙක්ම වේවා
බොහොම හරවත් දේශනයක්.වැදගත්ම කරුණක් තමයි අද දැනගත්තෙ.😊
හරිම වටිනවා මහත්මයා...මෙ පැහැදිලි කිරිම...බොහොමත් පිං ඔබතුමා ට🙏
ඇත්තටම හොඳ උපදෙස් ලැබුනා....ඔබතුමාට මහත් පිං සිදු වේවා
බොහොම ස්තූතියි sir රාහු අපලයට හසුවී ඇති බොහෝ අයට ඇති ප්‍රශ්න වලට ඔබතුමා පිළිතුරු ලබා දුන්නා වැටකෙයියා ගහක් මෙන්ම ජීවිතය ජයගන්න ශක්තියක් ලැබුණා
බොහොම වටිනාකමකින් යුතු වීඩියෝවක්..❤❤❤❤❤❤❤❤
මට රාහු මහ දශාව ලබපු වෙලාවෙ ආපු පීඩනය දරාගන්න බැරිව සියලු දේපල අහිමි කරගත්තා දැන් ගිය දේ ගියා ,ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට
මගෙත් අහිමි වෙලා තව පොඩ්ඩක් තියෙනවා
බොහොම වැදගත් අර්ථවත් දේශනාවක්. ඔබතුමාට බොහොමත්ම පින්.
ඔබ තුමාට ගොඩක් පින් ඉස්තුයි බුදුසරණයි දීර්ගායුශ ලැබේවා
Oba thuma dena me upades walata godak pin..thunuruwange saranai..
හොද මානසික සුවයක් ලබාදෙන දේශනයක්.ස්තුතියි .
බොහෝ දෙනෙක්ට වැදගත්, බොහෝදෙනෙක් නොදන්නා, ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.
හරිම අර්තවත්..ගොඩක්ම පින්...
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ දැනුමක් ලැබුනා,ඔබතුමාට, බුදු සරනයි 🙏🙏🙏
හරියටම හරි. 🙏🙏කිසි දේකට කම්පා නොවන හිතක් හදා ගැනීම.
ඔබ තුමාට බොහොම ස්තූතියි,නිවැරදි කාරණාව දැනුවත් කිරීම පිළිබඳව
ඉතාම වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤️🙏
Godak watina adahasak dunne.teruwan saranai Oba thumata 🌷🙏🙏🙏🌷
🙏 🙏 ස්තුතියි
Godak watina kathawak mahathmaya
ඉතාම වැදගත් තොරතුරු ඉදිරිපත් කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව
Bohomasthuthiy obata theruwan saranayi
Mahathmaya godak pin. Pehedili karata me hamdema. Hamadama vndana karanna oni me gunya😊
ඔබ තුමාගේ දුරකථන අංකය මා වෙත එවන්න, බුදුසරණයි !!!
Sadu sadu sadu bohoma isthuthi oba thumata adyathmikava bohoma saralava nivan margaya kara Yama pinisath bauthikava geevithaya jayaganima pinisath mea laba dun upades ithamath vatinava thearuvan sarani oba thumata
බොහොම ස්තූතියි ඔබ තුමාට.....
ඉතාම තර්කානුකුල වැදගත අදහසක්.. ස්තුතුයි සර්..
තෙරුවන් සරනයි
ඉතාමත් හරවත් පැහැදිලි කිරීමක්...❤🙏
Deergayu wewa theruwan saranai obathumata
බොහෝ වැදගත් වීඩියෝවක්.තෙරුවන් සරණයි ඔබතුමාට
බොහොමත්ම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !
බොහොම ස්තුතියි මහත්මයා මේ වටිනා පැහැදිලි කිරීම වෙනුවෙන්...🙏🙏🙏 තෙරුවන් සරණයි..මට රාහු මහ දශාව යන්නේ.
Excellent analysis about vatakeiya tree and flower, Thank you
බොහොම ස්තුති 🙏🙏🙏
බොහොම හොද කතාවක්
Me widiyata kiyala dunnu oba thumata bohoma pin.
Good theruwan saranai obathumata
Mata 2034 wenakal rahu සෙනසුරු 2036 wenakal mahaththayo....ඉවසීමෙන් wadakatauthu karagana inne ..godak pin me desanawata..
ගොඩක් වටිනා dayak කියලා දුන්නා
බොහොම ස්තුතියි සර්
Meweni tawath api nodann de gena kiyl denna pulwannm
Obathumata pin
ඉතාමත් ...වටිනා ...දෙයක් ..පැහැදිලි kala...ස්තුතිය ..sir...mama..සරත්චන්ද්‍ර .....ඔබතුමා ge පැරණිතම golayek
අම්මෝ රාහු අපලෙනම් මනස විකෘති කරනවා😐
Godak pin
Uor son,s theses day,s it,s afraid many astrologyist it,s about ypur explain very useful me the triple gem bless sir
Buddimath guruvarayek metuma...🙏🙏🙏
ගොඩක් වැදගත් .ස්තුතියි සර් .තෙරුවන් සරණයි 🙏
Oba thumata godak sthuthiyi..🙏🙏🙏
නියමයි...බුදුසරනයි සර් ට
නියම පැහැදිලිකිරීමක් ඒකනම්
බොහොම ස්තූතියි
mama isthuthi wantha wenawa obathumata Bohomathma isthuthi
සර් කියලා දෙන්න වැටකෙයියා පැලයක් නිවසේ කොයි දිශාවෙන්ද හිටවන්න ඔනේ.
මගේ දරුවටත් රාහු අපල කිවුවා ..
ඔබ තුමාට ගොඩක් පින් ලැබේනවා අපිව දැනුවත් කලාට..
Itha wadagath arthawath.🙏🙏🙏
🌼🙏🌸🙏🌸🙏🌼
Great job
විද්වත් කථිකාවතක්🙏
Thanks
GREAT Numinda Sir
Ser ge astrology lessons godak hodai,advance lesson apita kiya denna thawa thawath
👍👍👍👍👍👍❤️❤️❤️🙏👌
👍👍👍🙏🙏🙏
Obathumata wigrahaya Ithaca wisistai…
Mama kohomada obathumagen handahana parishad karaganne?
Budhu Saranai Mathithumani…
Grate explanation sir thank you very much
Thank u sir
හොද අදහසක් ගුරුතුමනී... අතින් අපල වලටත් හිටවන්න කියන ගස් ගැනත් මේ වගේම දැනුවත් කරන්න
අගය කිරීම ගැන සතුටුයි. ඉදිරියේදී පිළිවෙලින් අනික් ගස් ගැනත් මෙලෙස ශාස්ත්‍රීය විග්‍රහයක් කරන්නම්.
🙏🙏🙏
Thank you sir...
Grate hoda pahadilikirimak
මොන පැත්තෙද හිටවන්නෙ
වැටකෙයියා, මල්, පැල ඇත
Koheda
Mata palayak ganne kohomada.mona dishavatada inndanne
👍
Perfect. Tnx
නිවස ඉදිරිපිට වැටකෙයියා ගසක් හිටවලා තියෙන්න හොදද
Mama gawa na.Rahu.
Oba thumata kiyala mage daruwage kendare balaganna puluwanda
D
👍,,, 👍,,, 👍,,, 👍
Supiri sir
වැටකෙයියා මලක් වගේ වෙනව.
❤
මගේ පුතාගේ වයස අවුරුදු 6යි. මෙ දරුවාට අවුරුදු 18වෙන කම් රාහු අපල එකට මොකද කරන්නේ කියලා දෙන්න
වැටකෙයියා ගහ ඉන්දවීම කරන්නෙ නිවසට කුමන දිසාවෙන්ද?
😊😅
Watakiya ge dorakodata hodaida
Vatakeiya gahak gedara midule thibunoth hodada narakada
අනේ මන්දා
අනිසි බියක් ඇති වෙනවා හැම දෙයක් ගැනම....මට රාහූ අපල තියෙනවා....අපල නිසාද එහෙම වෙන්නේ.....අනේ පිලිතුරක් ලබා දෙන්න....
Rahu inna thanata 180. Durin guruge dishtiya thibunuth rahu guruta kikaru wenawa.
Tv radio vala inna one obatumala...
Et tv radio vala inne me vishaya vikunan kana boru karayo...
Obatumage me sathkaraya hituvatath vada sarthaka venna one...
Bohoma sthuti
@@dimuthulakshan4709 budusarani
අනෙ පැලයක් හොයල දෙන්න පුලුවන් කෙනෙක් නැද්ද 🥺
හැම ගම්වලම තියනවා ලන්කාවෙ හැමතැනම වගේ ඔයවල් ගංඟා පීලි ළඟ රිකිල්ලක් කඩන් ඇවිත් හිටවන්න මාත් එහෙම කරේ
අනෙ මෙහෙ හෙව්ව අප්පා නැනෙ 🥺පුලුවන්ම් න්ම් හොයල දෙන්න මන් ඇවිල්ල අරගෙන යන්ම්
@@avishkaratrhnayaka2380 ඔයා මුහුදෙ නාන්න ගියාම රිකිලි දෙක තුනක් කඩන් එන්න එහෙම තමයි කරන්නෙ ගොඩක් අය මාත් ට්‍රිප් එකක් ගිය වෙලාවක රිකිල්ලක් කඩන් ආවෙ ගඟකින්නම් හොඳයි ඒවට ලුනු වතුර අවශ්‍යත් නෑනෙ
Rahu apala aurudu 2 maraka punchi daruwekta awoth mokada karanne
සුදු වරා හොද නැද්ද මහත්තයා
බොහොම ස්තූතියි