රාහු ලබලද ? / What happens when Rahu gets it

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • palapala# #rahu # lagna රාහු කියන්නෙ කවුද ? මොනවද රාහු කරන්නෙ ? ඇත්තටම රාහු අපල කරනවද ? මොනවද ඊට අදාල පිළියම් ආදී සියළු දේ බලන්න එකතු වෙන්න මේ kanchana pethiyagoda S L T V
    ගැටලුවක් ඇත්නම් අපව සම්බන්ධ කරගන්න. කාලය ලැබෙන අයුරින් සෑම ගැටළුවකටම පිළිතුරු සපයන බව කරුණාවෙන සළකන්න.
    ඔබේ ජීවිතය සුභවාදී වෙනසක් කරන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Smart Life TV (SLTV)
    by
    Kanchana Petiyagoda
    දෙව්මිණ ජ්‍යොතිෂ සේවය
    හිඟුල,
    මාවනැල්ල.
    077 9140744
    මංගල නැකත් ඇතුලු සියලුම නැකත් කටයුතු
    කේන්ද්‍ර සෑදීම
    පලාපල කථනය
    නිමිති බැලීම
    වාස්තු විද්‍යානුකූල නිවාස පරීක්ෂාව
    ග්‍රහ අපල සඳහා මැණික් ප්‍රතිකාර
    සෞභාග්‍ය දියුණුව සඳහා විශේෂ කටයුතු.
    Kanchana Pethiyagoda, jyothishya, astrology, astrology sinhala, graha apala, pala pala,
    lagna palapala, lagna palapala today, lagna palapala ada, lakna pala pala, jothishya, sikuru maruwa, graha apala, lagna palapala astrology, lagna, sikuru apala, lagna palapala 2021, sinhala lagna palapala 2021, horoscope 2021, vishwa karma masaye lagna palapala, graha maru rahu kalaya, palapala new,

ความคิดเห็น • 240

  • @pkaaa6877
    @pkaaa6877 2 ปีที่แล้ว +5

    මම ගොඩක් මේ වගේ channels බලනව. ඒත් ගොඩක් නිවැරදිව, ඉතා පැහැදිලිව, ඕනෑම කෙනෙකුට තේරෙන විදියට ඔයා හැම video එකක්ම ඉදිරිපත් කරනවා. Very Good Work. Keep it up!!!

  • @gayanlakmal7455
    @gayanlakmal7455 10 หลายเดือนก่อน +1

    මිස් කියපු හැම දේම අැත්ත.මගේ මහත්තයාට රාහු මහ දශාව තියෙන්නෙ.පසු ගිය කාලයේ අපි ගොඩක් දුක් වින්දා.ගෙදර පවා විකුණන්න වුණා.ණය වෙලා.නින්දා අපහාස වින්දා.එකම සතුට පවුල් ජීවිතය අාරක්ෂා වුණ එක.2023.11.25න් රාහු මහ දශාව ඉවරයි.මෙහෙම දැනුවත් කරනවාට මිස්ට ගොඩක් පිං.ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤

  • @warunapriyankara6713
    @warunapriyankara6713 2 ปีที่แล้ว +26

    මටත්නම් රාහු ලබලා තියෙන්නේ.ඒ උනාට මට බණ අහන්න හිතෙනව,භාවනා කරන්න හිතෙනවා,දහම අනුගමනය කරන්න හිතෙනවා

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +3

      ඒක ගොඩක් හොඳයි

    • @mahimijeshani3576
      @mahimijeshani3576 ปีที่แล้ว +1

      Matath ahemi rahu 6 inne

    • @srilankaakka2306
      @srilankaakka2306 ปีที่แล้ว

      Matath rahu mahadasawa dasawawi rahu aturu dasawawi labala tiyanne Mama wrsaba lagne me ya kohoma balapawithA

    • @nawamusicentertainment8404
      @nawamusicentertainment8404 ปีที่แล้ว +2

      ඒක ඇත්ත.. මටත් රාහු මහදශාව ශුක්‍ර අතුරු දසාව, මටත් නිතරම බණ අහන්න හිතෙනව. බුදු දහම ගැන ගැඹුරින් කරුණු හොයන්න හිතෙනවා. හැබැයි රැකියා කරන තැනනං කරදර හරියට. දමල ගහල යන්න හිතෙන අවස්ථා එමටයි. ඒත් දරු පවුල ගැන හිතල හිත තද කරන් ඉන්නවා. උපැත්ති කේන්ද්‍රයට අනුව රාහු ඉන්නෙ 11 වැනි තැන. හිත හරිම අසතුටෙන්. කලකිරීමෙන්.

    • @eshiniperera8249
      @eshiniperera8249 9 หลายเดือนก่อน

      ​@@nawamusicentertainment8404 aththa . Hariyata hari.matath ehemai

  • @dasunmadawa9549
    @dasunmadawa9549 20 วันที่ผ่านมา

    හරියටම හරි මිස් මගේ පුතාට රාහු ලබලා ඉන්නෙ ඔය කියන ගතිගුණ ඔක්කොම තියෙනවා මට හරි ආදරෙන් හිටියෙ .දැන් මම ගැන බලන්නේවත් නෑ. එයා හරියට වෙනස්වෙලා මිස් .මට හරි වේදනයි

  • @nalinsilva-wn1hs
    @nalinsilva-wn1hs 5 หลายเดือนก่อน +3

    මගේ පුතාටත් රාහු අපල මිස් කියපු හැමදේම ඇත්ත.හරිම පැහැදිලියි.රාහු අපල දුරු වෙන්න කරන්න ඕන මොනවාද?පැහැදිලි කර දෙන්න.ඉගෙන ගන්න හරිම කම්මැලියි.

  • @surnjishalik3871
    @surnjishalik3871 2 ปีที่แล้ว +9

    Miss මම මේ දේවල් වලට මුහුණ දුන්නා.මුලදි මම විශ්වාස කරේ නෑ .නැත්තටම නැති වෙලා ජිවීතේ පහළ ටම වැටුනා.මගෙ අම්මා කොච්චර කිව්වත් මන් පිලිගත්තේ නෑ.අන්තිමේට අම්මා මාව බලෙන්ම වගේඑක්ක ගෙන ගියා.වේලාවල් බලන අපල වලට සෙත් ශාන්ති කර්ම කරන කෙනෙක් ලගට .විශ්වයට මම ස්තූතිවන්ත වෙනවා.ඒ වගෙ කෙනෙක් ලගට මාව යොමු කර නිසා. මම දැන් ප්‍රශ්න ගොඩකින් නිදහස් වෙලා ලස්සනට ජිවත් වෙනවා

    • @jeewanianu9341
      @jeewanianu9341 ปีที่แล้ว

      Kauda a jothisha mahatha thana kiyanna puluwanada matath rahu labala godak karadara.

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 11 หลายเดือนก่อน +2

    මටත් රාහු මහ දශාව..මුත්‍ර ආසාදන කතාව හරියටම හරි.අවුරුද්දකට වැඩියි බේත් කරන්න වෙලා.හැබැයි දනට පිනට තියෙන ලැදියාව නම් වැඩි වීමක් මිස අඩුවක් නෑ.අඩුවක් නැතිව හැමෝගෙම උදව් උපකාර ලැබෙනව.මට නම්රාහු නව ලොකු උදව්වක් කලා මම පණ වගේ ඇසුරු කල අයෙකුගේ සැබෑ තත්වය මට පෙන්වල දුන්නා.තව ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ..

  • @dil569
    @dil569 2 ปีที่แล้ว +3

    ඔබ නිවැරැදි . මට අවුරුදු 6 දී වකුගඩු වලට වීසබීජ ගතවීමක් නිසා රොහල් ගතවීමට සිදුවූව. එවිට 22දෙර්කානදීපති වන බුදගේ රාහු අන්තර් දශාව තිබ්බෙ. එමෙන්ම ජන්ම ඒරාශ්ටකය ගතවෙමින් තිබිනි. එමෙන්ම බුද දසාවේ රාහු විදෙසාවක නලල පැලී මැහුම් දැම්ම. බුද සිටින්නෙද සා නැකතෙ.මේම පැහැදිලි කිරීමෙන් ලොකු අවබෝධයක් ලබාගත්තා. ගොඩක් ස්තුතිය ඔබට.❤️❤️

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      දුෂ්කර කාලයක් ගෙවුන එක ගැන සතුටු වෙන්න

    • @dil569
      @dil569 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 ඔව් මිස් ❤️❤️❤️

  • @nelusamaraweera9310
    @nelusamaraweera9310 7 หลายเดือนก่อน +3

    මම දවසට බන6,7 ක් අහපු කෙනෙක්..මිස්..ඒ හැම දේම දැන් ඒපා වෙලා..ගොඩක් පින් කරා.ඔලුව පැලෙන්න කැක්කුම් ඔලුව බරයි.ගොඩක් ප්‍රශ්න මට දැන් . ගෙදර ඉන්න කොහොමත් හිතෙන් නෑ.මට පිස්සු මිස්..අම්මා තාත්තා නැන්දා අසනීපෙන්.රෑට නින්දක් නෑ , දරුවෝ 2න්නා එ ක්ක පාසල් යනවා මම ඉන්නේ...පිස්සුවෙන් මට උදව් කරන්න . බෙල්ලේ වැල දාගන්න හිතෙන්නේ..මහවැලි ගගට පනින්න හිතෙන වාර අනන්තයි...මගේ ඔලුව රිදෙනවා මිස්..අනේ 🙏🙏🙏🙏🙏පින් සිද්ද වෙනවා .

  • @prabathnimasha6333
    @prabathnimasha6333 6 วันที่ผ่านมา

    මගෙ දරුවට අවුරුදු 7යි.මාස පහයක් වෙනවා.මෙ ළගදී කෙන්දරය බැලුවා.රාහු ලබලා කිවුවා.අවුරුදු9දී අත පය කැඩන ,තුවාල,දද, වැනි රොග හැදෙනවා කිවුවා.අවුරුදු 18ක් තිබෙනවා කිවුවා.අපල..එයා ඉගෙනීමට දක්ෂ දරුවෙක්.නමුත් විටෙක හිතුවක්කාර, ඉවසීම ක් නැති,අදික කෙන්ති ය ක් තියෙන, කම්මැලියි.ළගදී ඉදන් ඉගෙන ගැනීමට කිසිදු කැමැත්තක් නෑ.😢 මට මෙ සම්බන්ධ උපදෙසක් ලබා දෙන්න.මට බයක් දැනෙනවා 😢😢

  • @nimalifernando635
    @nimalifernando635 2 ปีที่แล้ว +5

    හරිම සතුටුයි කාංචි.ඔයාගෙ දැනුම අතිමහත්.මෙවැනි වීඩියෝ කිරීමෙන් සැමටම යහපතක්ම වේවා.මගේ අාදරණීය සොයුරිය කාංචනා..සුභ පැතුම් දිගු ගමනකට..මම නිමාලි කරුණාරත්න.
    .

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      නිමා මට කවදත් ඔයාගෙ වචන පුදුම හයියක් වුනා

  • @manoharifonseka3283
    @manoharifonseka3283 2 ปีที่แล้ว +5

    අපේ ගෙදරටත් ආවා ඔය රාහු .එත් ඔයා නිසා මම රාහුට වැඩිය දඟලන්න දුන්නේ නෑ.මතකද miss ඔයාට .ආදරෙයි හැමදාම බුදුසරණයි .😘😘😘😘

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      ඔයාලගෙ ගෙදරට ආයෙ රාහු එන්නෙ නෑ

    • @Prabashwarijayathilaka
      @Prabashwarijayathilaka 2 ปีที่แล้ว

      රාහු මෙල්ල කරපු විදිය ගැන කියන්න පුලුවන් නම් පින් ඔයාට

    • @koekloeren3797
      @koekloeren3797 2 ปีที่แล้ว

      ඔයාල මොනවාද කලේ කියලා කියන්න පුළුවන් නම් ගොඩක් පිං

    • @koekloeren3797
      @koekloeren3797 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 රාහු ලැබුවහම මොකක්ද කියලා කියන්න පුළුවන් ද මිස්

    • @sanduntharaka6087
      @sanduntharaka6087 ปีที่แล้ว

      Ane monavada kare kiyannko

  • @ketakielena4391
    @ketakielena4391 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුති කාංචනා මහත්මිය ඔබට..🙏❤️

  • @dilshaninadeeka3244
    @dilshaninadeeka3244 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස්. ගොඩක් පින් මේ දැනුම්වත් කිරීමට..❤️

  • @SM-pm8xi
    @SM-pm8xi 2 ปีที่แล้ว +6

    අපේ මහත්තයා මන් බදින්න කලින් රාහු මහ දසාවේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා.අවුරුදු 12ක් මහත්තයා මහන්සියෙන් හම්බ කරපු සියලු සේසත අරගෙන පාරට ම බස්සලා.ලක්ෂ 80ක් මුදලක් අසනීපයි කියලා වරින් වර ගත්තා.ඒ කාලේ කවුරුත් කියන දේ අහලා නෑ.අනේ මන්දා රාහු යන කොට නම් කොල්ලනේ කෙල්ලෝ අල්ලා ගන්න එපා.හම්බෙන්නේ ම නරක අය.මහත්තයාගේ ගුරු මහ දශාවේ මන් හමුවෙලා බැන්දේ.ඇත්තට ම ම⁣ාව බදින කොට රෙජිස්ටර්ට දෙන්න සල්ලි තිබ්බේවත් නෑ.එයා දැන් මේ විදිහට ඉන්නේ මා රැකියාවක් කරන නිසා.එයාට ගේ දොර හැම දේම ලැබුනේ දෑැවැද්දට.රාහුගෙන් පස්සේ එන ගුරු හොඳයි

  • @nilminidesilva4351
    @nilminidesilva4351 16 วันที่ผ่านมา

    රාහු ග්‍රාහයා වැනි කොටුවේ තැන්පත් විග්‍රහයක් කරන්න ඔබ තුමියට පින්

  • @imeshjayamanna8733
    @imeshjayamanna8733 7 วันที่ผ่านมา

    මේ සේරම සිද්ධ වෙලා ඉන්නෙ දැන් අන්තිමේ ගෙදරිනුත් පිට වෙන්න සිද්ධ උනා කලින් වැඩ කලා දැන් වැඩ කරන්න හිතෙන්නෑ 😢me kiyapu hemadema sidda una mata thawa masa 2yi exam tharaha yanava hariyata mata

  • @chinthakagayan5677
    @chinthakagayan5677 3 หลายเดือนก่อน +4

    මේ කිය්න තරම් රහූ නරක නෑ..මගේ ජීවිතේ හොදම දේවල් ලැබුණේ රාහූ මහ දසාවේ දැනටත් යන්නේ රාහූ...සල්ලි නිකන් ගෙදර හිටියත් ලැබෙනවා..

    • @dimuthulakshan4709
      @dimuthulakshan4709 หลายเดือนก่อน

      Oyage rahu mittrai

    • @vijithasilva3699
      @vijithasilva3699 วันที่ผ่านมา

      මගේ දුවටත් රාහු එයා රාහු මහ දශාවේ රාහු අතුරු දශාවේදි විශ්ව විද්‍යලයේ පළමු පන්තියේ උපයියක් ලබාගත්තා. දැන් ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරනවා. රාහුට ඔය තරම් බයවෙන්න එපා . මගේ දුව හිතුක්කාර ගති නැහැ. එයා යමක් කරන්න ඉස්සෙල්ල හොදට හිතල තමයි තීරණ ගන්නෙ. මම කවදාවත් දුවට කිව්වෙ නැහැ ඔයාට දැන් රාහු ලබල කියල. එයා කොහොමත් ජොතිශ්‍ය විශ්වාස කරන්නෙ නැහැ.

  • @manojvithanage6015
    @manojvithanage6015 ปีที่แล้ว +1

    ඔව් මිස් හරියටම හරි ,මගෙ පුතාට රාහු මහ දශාව යන්නෙ,එයාට කකුල් උඩ තියන්මයි පුටුවේ වාඩිවෙන්නෙ

  • @geethikamallawarachchi6453
    @geethikamallawarachchi6453 ปีที่แล้ว

    මිස් කියපු දේවල් ඔක්කොම ඇත්ත.මටත් රාහු ලබලා තියෙන්නෙ.🥺

  • @DulsharaGamage
    @DulsharaGamage 2 หลายเดือนก่อน

    රාහු අනිවරෙන් ඇවිද්දවනවා රට වටේම මන් 2012ඉදන් අවුරුද්දෙන් අවුරුද්දට එක්කෝ මගේ ගමේ අනුරාධපුර පස්සේ මහත්තයාගේ ගමේ ගාල්ලේ. ඉවස්සන ඕනේ නැත්තම් මැරෙන්න හිතෙනවා. පිං වැඩම කරන්න එපා වෙයි එකත් හැබැයි බුදුදහමටම නැබුරු වෙන්න ගෙවෙනකම්

  • @naduni4764
    @naduni4764 18 วันที่ผ่านมา

    ඇත්ත වෙන්න ඇති. මට තව මාස 3කින් රාහු දශාව ඉවරයි. දැන් අත කැඩිලා මැහුම් දාලා ගෙදර ඉන්නෙ 🤕💔

  • @shiromiwijerathna3148
    @shiromiwijerathna3148 ปีที่แล้ว +1

    ධනු ලග්නයේ 11වෙනි කොටුවෙ රාහු සිටීම මොන වගේද

  • @saromaliga5937
    @saromaliga5937 2 หลายเดือนก่อน

    If Rahu is positioned well, I think it’s not too bad.

  • @wathsalalakmali9248
    @wathsalalakmali9248 2 ปีที่แล้ว +2

    Miss mage rahu innwa sikuruth ekka 9 weni kotuwe. Meka gena pehedili kirimak karnnako. Lagnaya kumba

  • @sheranshan4036
    @sheranshan4036 9 หลายเดือนก่อน

    Thearuwan saranai mathiniyani... oba karana mea pin daruwaogea daruwaotath labeawa

  • @user-bq9gc4qo9i
    @user-bq9gc4qo9i 8 หลายเดือนก่อน +1

    මගේ රාහු අපල දුරුවේවා

  • @telenemadu7119
    @telenemadu7119 ปีที่แล้ว +1

    Mn Rahu 7 miss 2011 di mat labuve. Dan avurudu 12i thava avurudu 6k tiyenava. Godak Ravtuna kenek mama. thava avurudu 6k mehem jivth vena eka hrima amruy miss. jivithe epa vela..

  • @KIndrajith
    @KIndrajith 7 หลายเดือนก่อน

    Godakma vatina thorathuru labuna godakma pin oyata ❤

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 2 ปีที่แล้ว +3

    මිස් මට 2025 වෙනකම් රාහු මහ දසාව... දැන් වයස 31 එකයි. මම ජොබ් කරන්න යන තැන් වලින් අවුරුද්දයි උපරිම ඉන්න පුලුවන් වුනේ. බිස්නස් එකක් පටන් ගත්තා එකත් පාඩු උනා. දැන් මම youtube content creater කෙනෙක්. අපල කියලා නිකම් ඉන්නේ නැ. වැඩ කරනවා. අපල ගෙවුනු දවස හරි අද කරපු දේවල ප්‍රතිපල ලැබෙයි කියලා. මම දැනට කරන ටික නතර නොකර කරගෙන යන්නම් නේද.. 2025 පස්සෙවත් ඒ දෙවල් දියුණු වෙයිනේ නේද

  • @akilaedirimuni
    @akilaedirimuni 3 หลายเดือนก่อน

    Ane madam Kala sarpayogaya gana video akak karanna budu saranai🙏🙏

  • @indumininilmalgoda3084
    @indumininilmalgoda3084 หลายเดือนก่อน

    man uk inne miss.mata dan rahu labala thiyenne.man jobs walata apply karanawa goda dawasak idan,me labenna gihin me nathi wenawa.e nisa harima stress1n inne.mata mal pooja karanna,pirith ahanna hitennet ne..dan man therum gatta reason1. me vedio1 mata godak helpful. thankyou so much

  • @susa3082
    @susa3082 11 หลายเดือนก่อน

    මිස් පිලිතුරක් අවශ්‍යයි. රාහු මහ දශාව රාහු අපල තියෙන හැමෝම ගෝමේද මැනික් පලදන එක සුදුසු නෑ නේද? ගෝමේද රාහුට අයිති නිසා ඒකෙන් වෙන්නෙ රාහු තවත් බලවත් වෙන එකනෙ.
    රාහුගෙ බලය අඩුවෙන මැනිකක් ලග්නය හදහන බලල නේද තීරනය කරන්න ඕන නේද ගොඩක් දුරට yellow sapphire වගේ නේද රාහුගෙ බලය අඩු කරන්න දාන්න පුලුවන්? මට උපදෙස් ලැබුනෙ එහෙමයි.

  • @siyathma0804
    @siyathma0804 ปีที่แล้ว +1

    Aunty...mta rahu lu...amma kiwwta wishwasa kre nee...AL liwwa....kisima deyk mathk krgnna bri una....sahenna mahans una...aunty...mn jiwithe puduma kalakirimakin jiwth wenne...krnna deyk nyuwa inne...igena gnna sahenna mahansi wenwa...mge uthsahayan okkoma asarthaka wenwa...marenna bri nisa jiwth wenwa...

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +1

    නිවරැදියි මිස් ස්තූතියි

  • @hemanainanayaka883
    @hemanainanayaka883 ปีที่แล้ว +1

    Miss.. Guru maha dawashawa gena karapu video thiye nm link eka denna.

  • @dumindukanchana3831
    @dumindukanchana3831 2 ปีที่แล้ว +1

    Ammo aunty hariyatama Hari .MN Danna kohomada okkoma hariyatama kiyanne kiyala.harima prayogikai.shaktimatwa idiriyata yanda auntyta suba patanawa.😊🙏

  • @gayanidilrukshi7291
    @gayanidilrukshi7291 ปีที่แล้ว

    ම්ස් මගෙ පුතාගෙ කේන්දරේ බලල රාහු අපල කිව්වා.මම කැමතී ඔබෙන් තොරතුරක් ලබාගන්න .2011.08.05 -දවල් 2.21

  • @sltube2521
    @sltube2521 10 หลายเดือนก่อน

    Mata 2006 idan rahu , wrushaba lagne rahu 2 ✌️ 😊 ♥️ hodata pariksha karala baluwa awrudde masa 6k hodai ithuru masa 4k hithata Wada denawa ithuru masa 2 okkoma awl karanawa 😊

  • @dimuthulakshan4709
    @dimuthulakshan4709 หลายเดือนก่อน

    Miss mage rahu awasana masa 2yanne ita passe guru mahadasawa ethakota kohomda

  • @MihiraBandara-nx7zp
    @MihiraBandara-nx7zp 2 หลายเดือนก่อน

    මල්වර නැකත් හදනකොට නවංසකය වෙනස් වෙනවද

  • @ruwanimangala8037
    @ruwanimangala8037 ปีที่แล้ว

    සිකුරුගේ රාහු අතුරු දශාව යනු කුමක්ද?

  • @wasanthawasantha4175
    @wasanthawasantha4175 ปีที่แล้ว +1

    මිස් මටත් රාහු ලබලා ඉන්නෙ ඉතින් මම විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නෙ එ ගමන හොද වෙයි ද කියලා කියන්න පුළුවන් නම් ඔබ තුමියට ගොඩක් පින් සිද්ධ වේයි

  • @aseladilruk2720
    @aseladilruk2720 2 ปีที่แล้ว +1

    Miss danu lakne wela sani sikuru ekata inne ansaka 8k durin ethakota sani nichai sikuru samai nicha wela inna sanigen sikuruta balapamak karanna bane

  • @subhadesha3491
    @subhadesha3491 2 ปีที่แล้ว +2

    Mis mata godak prashna thiyenawa mista kiyala kendre poddak bala ganna puluwanda mama inne rataka oba thumiyata udau karanna puluwanda

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      හමුවිය හැකිනම් හොඳයි

    • @subhadesha3491
      @subhadesha3491 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 ane mis man lankawe nomei inne akai

  • @uthpalapathiranage9318
    @uthpalapathiranage9318 9 หลายเดือนก่อน

    මිස් මට රාහු ලබල තියෙන්නෙ..රැකියාවක් හරි යාමට කලයුතු පිලිවෙත් තිබේද..

  • @nnperera7507
    @nnperera7507 2 ปีที่แล้ว +2

    ගෝමේද මුද්දක් දැම්මොත්..ඒක බලකරලමද දාන්න ඕනේ මිස්....අපල වලට මුදු හදන තැනකින් දැම්මට කමක් නැත්ද මිස්

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      කමක් නෑ නියමිත කවචයෙන් මැතිරිය යුතුයි

  • @udithaarunathilaka8512
    @udithaarunathilaka8512 2 ปีที่แล้ว

    Mage. Jeevithyatath rahu labala thiyenne Mis. Oya kiyapu dewall hariyatama hari mata me weddi apu gamane. Kada wetim. Nadu habu. Mawa. Nohithapu dewall walin thama awe. Mama me weddi gomeda galak. Ridi muduwaka allala dagena inne aya wada sudusu mona. Athe mona agille dana akasa mis. Oba thumiyata theruwan sarani

  • @anuranasinghe2428
    @anuranasinghe2428 ปีที่แล้ว

    Kohomada oba thumiyawa sambanda karaganne?🙏

  • @jagathkingsley1950
    @jagathkingsley1950 2 ปีที่แล้ว

    මට රාහු ලැබුවෙ 2008 අගෝස්තු . රාහු තුන්වැන්නෙ . දැනට ගෙවෙන අතුරු දශාව මෙකක්ද සහ ඊලග අතුරු දසාව මෙකක්ද මැතිනිය පිලිතුරු බලාපොරොත්තු වෙමි

  • @gayanirukshika5457
    @gayanirukshika5457 2 ปีที่แล้ว +1

    Mata rahu maha dashava.mata job akak vath hari yanne ne.ratath giya ath aye ava.godak duk vidinava.a rahu apala nisada?

  • @HereNiranjana
    @HereNiranjana 7 หลายเดือนก่อน

    කොහොමද බලන්නේ රාහු ලබන ද කියලා

  • @sepalikaabesundara5354
    @sepalikaabesundara5354 2 ปีที่แล้ว +3

    මම. වෂභ. ලග්නේ. රාහු. ඉන්නේ. 12. අස්විද. නැකතේ. නවාන්ශකය. මිතුන. රාහු ඉන්නෙ වෂභ. සිකුරු. එක්ක. මට. ලබන්නේ. රාහු. මහා. දසාවක්. මට. රාහු. කෙසේ. බලපායිද

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      සම්පූර්ණයෙන් කේන්දරය් බලන්න ඕන

    • @dilrukshifonseka3770
      @dilrukshifonseka3770 2 ปีที่แล้ว

      Ane mis mage duvage raahu 5 ,puthage raahu 10, innava,ane mata upades tikak denna oba thumiyata bohoma pin

  • @senurashamil691
    @senurashamil691 ปีที่แล้ว +1

    Rahu athuru dasawa kiyanne mokda miss a gana pahadili karala denna

  • @pereraperera450
    @pereraperera450 2 ปีที่แล้ว +1

    Mis mata senasura Maha dashawe Rahu aturu dashawa baya hitenawa

  • @upekshasadhani884
    @upekshasadhani884 ปีที่แล้ว

    සූර්ය පිරිත් ශ්‍රවණය කරන එක හොඳයි ද...

  • @SasanyaRajasekara-rv4ol
    @SasanyaRajasekara-rv4ol ปีที่แล้ว

    ඔබතුමියගෙන් හදහන පරීක්ෂා කරගැනිම සදහා සම්බන්ධ විය යුත්තේ කොහොමද

  • @sriyanidobagammana4137
    @sriyanidobagammana4137 2 ปีที่แล้ว +2

    මටත් රාහු අපල 2037 වෙනකල් තියෙනවා මට දැන් අවුරුදු 47 මම රට යන්න ඉන්නේ

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 ปีที่แล้ว

    Rahu guru samaga yogawa 9 hitiyoth kohomada mis kethu 3 sikiru budha 7 . Me wenakan kethu maha dasawa kiwwa igenimata baada awath mama degree ekak athahariye na repeat subject 9n 7k hodinma pass una giya aurudde

  • @amayapabasarani8699
    @amayapabasarani8699 ปีที่แล้ว

    Anee magee putaata me kiyapu hema deema..wenawa.meyaa o/l karanna innee.monawada ikamanata tawa karanna puluwan piliyam.oba tumiyata godak pin.

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika 10 หลายเดือนก่อน +2

    මිස් මට දැන් අවුරුදු 22 මට 2032 වෙනකන් රාහු 😢 bf ta සිකුරු තීද්දි විවාහ උනාට කමක් නැද්ද?මට බයයි මිස් 😢

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  10 หลายเดือนก่อน

      කේන්දර ගලපල විවාහ වෙන්න

    • @RukshaPrabuddhika
      @RukshaPrabuddhika 10 หลายเดือนก่อน

      @@kanchanapethiyagodaslt.v.1041
      බෝයි කුජ 7 කේන්දරයක් මිස්.
      එක තැනකින් කිව්වා ගැලපෙන්නේ නෑ කුජ දෝෂ තියෙ කියලා
      අපේ affair ekt 6 years iwrai miss dn.. මෙච්චර එකට ඉදලා කොහොම හරි මට එයාව වෙන් කරන්න අමාරුයි ඒක කරන්න බෑ මට.. මං හරි අසරණයි 😢😔
      Oi ithin poddk randu wena ewa thinawah..
      mt eyawa Nathuwa ba miss anemnda ? 😢
      ඊට පස්සෙ මට වෙන කෙනෙක් බලලා කිව්වා එයාගෙ කුජ 7 එකක් හැබැයි මගේ කුජ 7 නැති උනාට ඒ ලක්ෂණ ඔක්කොම තීනවා කිව්වා ඉන්න පුළුවන් කිව්වා.. එයා කිව්වා මගෙ විවාහය කෙරෙන්නෙ ගුරු දශාවෙදි කිව්වා ඒකට මං 2032 වෙනකන් ඉන්න ඕන...
      ඒත් මිස් ඊට කලින් කෙරුනොත් විවාහය මගදි අසාර්ථක වෙයි ද කියල මට බයයි එයාට 2026 සිකුරු ලබන නිසා 😢

  • @shashikalamanoji4485
    @shashikalamanoji4485 2 ปีที่แล้ว +2

    Rahu 10 hitiyam monad wenne miss 🙏

  • @anjalijayasinghe8689
    @anjalijayasinghe8689 2 ปีที่แล้ว +2

    Miss mata kendaraya balaganna puluwan vidiha kiyanna misgen

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      හමුවෙන්න ඕන
      දෙව්මිණ ජ්‍යොතිෂය
      බටවල පාර
      වෑත්තෑව
      හිඟුල
      මාවනැල්ල

  • @nisansalapelawaththa
    @nisansalapelawaththa 3 หลายเดือนก่อน

    Mis matai mahaththayatai dennatama rahu karanna piliyam kiyannako

  • @smenterprises3608
    @smenterprises3608 2 ปีที่แล้ว +1

    Ane mis mage duwata dan awrudu 9k.eyata rahu dasawa thiyenne.man eyata kochchara honda de karath duwata mawa russanne naha.math ekka nitharama randu.manasikawa duk widimin inna athare misge me video eka dakke.loku danumak labuna.therum aragena jeewath wenna me video eka loku udawwak.oba thumiyage danumata .........🙏🙏🙏

  • @damithrisam9975
    @damithrisam9975 ปีที่แล้ว

    Matath December 4 dakawa Rahuge dasawak thiyenawa August wala man widesh gathauna , kiyapu piliyam karanna mehe amarui . Wenath piliyam thibeda
    Thank you

  • @sheranshan4036
    @sheranshan4036 8 หลายเดือนก่อน

    Thearuwan saranai mathiniyani

  • @josephjayapalakurera1239
    @josephjayapalakurera1239 2 ปีที่แล้ว +1

    Watina desanawak. jothisayagana wiswasa karana ayata hugak watinawa, theruwan saranai.

  • @user-wt8eh1ce2w
    @user-wt8eh1ce2w ปีที่แล้ว

    Ane miss nagarjuna kiyana mudda dammama killata ahu wenna hoda nadda

  • @PathumThisaru-yp8ft
    @PathumThisaru-yp8ft หลายเดือนก่อน

    Miswa cantek ka ganne kohomada

  • @damithsaranga5096
    @damithsaranga5096 2 ปีที่แล้ว +1

    රාහු ධනු රාශියේ සිටිම හුදද මිස්ස්

  • @janakadhanandana5103
    @janakadhanandana5103 ปีที่แล้ว +1

    කාලසර්පයෝගය තියන පුද්ගලයකුට රාහු මහ දශාව තියේනම් ගෝමේද පැලදිම සුදුසුද ? මිස් . 🙏🙏🙏🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් හොඳයි කිව්වට එයින් රාහු බලවත් වීමක් වෙන්න පුළුවන් ද කියලත් ගැඹුරින් පරීක්ෂා කරන්න ඕන

    • @janakadhanandana5103
      @janakadhanandana5103 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 රාහු මහ දශාව තියේනවා එක හරියටම දැනගන්න පුලුවන්නම් ගොඩාක් පින් තෙරුවන්සරණයි ම්ස්.🙏🙏🙏

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg 6 หลายเดือนก่อน

    Rahu maha dashava yaddi irida davse karadar vadida miss..

  • @mathswithdil2000
    @mathswithdil2000 2 ปีที่แล้ว

    හරියටම හරි

  • @ShriyaniWickramarachchi-ri1vg
    @ShriyaniWickramarachchi-ri1vg ปีที่แล้ว

    Mis mage lagnaya sinha .rahu enne 9 kotuwe. Budage rahu anthar dasawa yanne. Hoda wida

  • @isharajayawickrama1449
    @isharajayawickrama1449 2 ปีที่แล้ว

    Math rahu mahadasawe peda siyalla winda aurudu 25 wenakam jeevithe hadune uru maha dasawedi eth rahu dasawe gaththa thirana nisa thama peeda widinawa obata sthuthi!!!

  • @ruchinidilhara1391
    @ruchinidilhara1391 2 ปีที่แล้ว +4

    රාහු අපලයට මොන පාට වැටකෙයා ගස්ද හිටවන්නේ

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว +1

      වැටෙකෙය පාට වර්ග තියෙනවද මන් දන්නෙ රම්පෙ පඳුර වගේ කොළපාට පඳුරක් විතරයි

    • @ruchinidilhara1391
      @ruchinidilhara1391 2 ปีที่แล้ว +1

      කහ පාට එකකුත් තියෙනවා

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      @@ruchinidilhara1391 එහෙමද

    • @Prabashwarijayathilaka
      @Prabashwarijayathilaka 2 ปีที่แล้ว

      කොල පාට වැටකෙයියා පැලයකට සත්තු කරන්න

  • @jayanthiperera5559
    @jayanthiperera5559 หลายเดือนก่อน

    Mage chuti munupura rahu maha dasawen upane dan monada karana one

  • @pereraperera450
    @pereraperera450 2 ปีที่แล้ว +1

    Ane mata upadesak denna bimatama wetila inne mis

  • @user-wt8eh1ce2w
    @user-wt8eh1ce2w ปีที่แล้ว

    Oba thumiya koheda inne ane rplay ekak danna

  • @hashirathnayaka9514
    @hashirathnayaka9514 2 ปีที่แล้ว

    mis matath rahu labala thiyenne mn vides gatha wenna inne aka prashnayak weida

  • @samithsanjaya3999
    @samithsanjaya3999 11 หลายเดือนก่อน

    Upathenma rahu nm mokada mis karanne .hodanadda

  • @upulika5656
    @upulika5656 2 ปีที่แล้ว

    Miss juja rahu gurut ekka 9 inne..mama kataka rahu mahadashawa yanne..rahu hinda anit grahayo dennage balaya adu wenawada

  • @tharakairesha8550
    @tharakairesha8550 ปีที่แล้ว

    Miss rata ina kenekta rahu labuwama karana pluwan monawada

  • @sandyasamaradiwakara3645
    @sandyasamaradiwakara3645 2 ปีที่แล้ว +4

    උගත් බුද්ධිමතුන්ට හැමදාම රාහු අනිත් අයට හැමදාම සිකුරු මෙක සිරිලංකාව

  • @thilakhaththotuwa6657
    @thilakhaththotuwa6657 ปีที่แล้ว

    You are a beautiful lady what i have mentioned as befpre

  • @nilminiweerasinha6247
    @nilminiweerasinha6247 2 ปีที่แล้ว +1

    Rahu 7 ..wiwaha dosha thiyenawa..

  • @SasanyaRajasekara-rv4ol
    @SasanyaRajasekara-rv4ol ปีที่แล้ว

    මිස් මම වෘෂභ ලග්න හිමෙයක් වන අතර දැනට කේතු මහදශාව ගතකරන අතර 6 කොටුවේ කේතුද 12 වැනේන් රාහුද සිටි. 6 වැනේන් සහ 12වැන්න අතර අනකුත් ග්‍රහයන් පිහිටා ඇත. මේ වන විට මම රෝගාතුර වී සිටින අතර මම කුමක් කලයුතුද. ඔබතුමියෙග් පිහිට බලාපොරොත්තුවෙන් සිටිමි.ඔබතුමියට ගොඩක් පින්.

    • @Amma.0213
      @Amma.0213 ปีที่แล้ว

      Mis mama 1972.02.13. Ude 5.27 ta ipadune.Darunu Asanepayak tiyanava kiya nawa. Meya Aththakda?.

  • @chandrajagoda751
    @chandrajagoda751 10 หลายเดือนก่อน

    Mage duwage saha putha ge rahu 8 sha rahu 9 innawa duwage rahu 8washba rashiye innawa puthage rahu 9 kumba rashiye innawa etakota miss mokada wenne

  • @deshanthanuj8505
    @deshanthanuj8505 2 ปีที่แล้ว

    මිස් රාහුත් එකක් සිකුරු.5.. ඉදියොත් මොකද වෙන්නේ

  • @nimanthidilunika142
    @nimanthidilunika142 2 ปีที่แล้ว +1

    Miss mage puthage welawe hatiyata eyata july masen passe rahu balapanawa kiwuwa ..eka aththada kiyla balanna puluwan da...ane pin oba thumiyata...thaththa- නැතුව me දරුවා man හදන්නේ ...a නිසා mata hugak bayae ..පුතා wenuwen කරන්න දෙයක් thiyeda...thaththa- මැරිලා eyage ...2007.12.08
    11.21pm eyage welawa

  • @expatriate2477
    @expatriate2477 5 หลายเดือนก่อน

    2023/01/14 සිට 2025/09/26 දක්වා, රාහු මහදශාවේ, රාහු අතුරු දශාව විඳිමින් පවතිමි. රාහු මහ දශාව ලැබූදා පටන් ජීවිතයේ මෙතෙක් අමතකව තිබුණු අත්විඳි අකටයුතුකම්, අසාධාරණකම්, මිත්‍රද්‍රෝහී ක්‍රියා, නින්දා අපහාස එකිනෙක, තොර තෝංචියක් නොමැතිව යළි යළිත් සිහිවී හදවත රිදවයි. කළඋන්ගෙන් පළිගන්නට සිතෙයි. එසේ කළඋන් ඇතැමෙකු ජීවතුන් අතරද නොමැත. ඔබ තුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @nethmishwetha1275
    @nethmishwetha1275 ปีที่แล้ว

    Mata sadu maha dasawa rahu athuru dasawa kataka lagne.mama 2023 al liyanawa.eka prashnayakda.

  • @manjuladelpearcharige1239
    @manjuladelpearcharige1239 ปีที่แล้ว

    Mageth yanne Rahu maha dashawa, mage keadaraye Rahu brahaspathi samara thunwenne pihitala thiyenne,danuwe, mama gewanne mage jeewithaye sarthakama kalayai

  • @sadunkaushal
    @sadunkaushal ปีที่แล้ว

    Mage babage welawa bala ganna puluwanda

  • @dhananjanahewage417
    @dhananjanahewage417 2 ปีที่แล้ว +1

    Ane Miss Mage babata aurudu 2K eyatahth rahu maha dasawa.. Punchi babek nisa yanthara danna kamak nadda. Gomeda manika allpu pendant akak dammata kamak nadda

  • @AJ-pm3je
    @AJ-pm3je 7 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමියට...
    තෙරුවන් සරණයි.

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 10 หลายเดือนก่อน

    Mage duwa upadiya gaththe rahu maha dasawen

  • @kavindiaberathna735
    @kavindiaberathna735 2 ปีที่แล้ว +2

    රාහු සිකුරු අතුරු දශාවක් ලබලනම් මොකද වෙන්නෙ

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      සිකුරු වීඩියෝව බලන්න

    • @kavindiaberathna735
      @kavindiaberathna735 2 ปีที่แล้ว

      @@kanchanapethiyagodaslt.v.1041 රාහු 1 කේතු 7 ඉන්නෙ .ඒක විවාහයට බාදාවක්ද?රාහු මහ දශාව

  • @nadeekasurendra4418
    @nadeekasurendra4418 2 ปีที่แล้ว +1

    Ane miss Mata udawu karanna gomeda galak thiyena mudu ganna Honda thank kiyaanna