විජේවීරටත් ඉහලින් සිටි ජවිපෙ සන්නද්ධ නායක කිර්ති විජයබාහු: JVP 2nd Leader Keerthi Vijayabahu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 303

  • @asokatissakumara3179
    @asokatissakumara3179 หลายเดือนก่อน +15

    සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම උදෙසා දිවි කැප කළ ජවිපෙ සියළු සොයුරු සොයුරන් හට ජාතියේ උත්තමාචාරය හිමිවේවා, ඔබ සදා අමරණියයි,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milanmilanm6805
    @milanmilanm6805 2 หลายเดือนก่อน +49

    එදා තිබ්බ සමාජ දේශපාලන තත්වය අදත් එක්ක කොහොමද ගලපන්නෙ ? අද රාජ්‍ය බලය ලබාගැනීම දක්වාම පක්ශය ආරම්භ යෙ සිටම දාඩිය ලෙ ජීවිත පවා පුදකල මොවුන් මට නම් සැබෑම විරුවන් ❤ .

    • @forestgum1237
      @forestgum1237 หลายเดือนก่อน +5

      ඒ මියගිය විරුවන්ගේ නමි වලින් පාරවල් ස්මාරක ඉදිවිය යුතුයි 🚩

  • @samanthadsilva6828
    @samanthadsilva6828 2 หลายเดือนก่อน +50

    අපේ කාලයේ ඇත්තෙම විප්ලවාදින් සදා අමරනීය සමන් පියසිරි සහෝදරයා

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน +1

      සදා අමරනීය ලැම්බෝගිනිත් අල්ලල
      විසාල සේවයක් කලා.
      th-cam.com/video/LgzfogpQ7a4/w-d-xo.html

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน +6

    ඔබතුමා කියන මේ විස්තරය හරියටම හරි! අම්මා, රංජනී, ඉන්දු තුන් දෙනාම හිටියේ අපි සමග එකට. මෙයාලා බුදු දහම තමයි ඇදහූයේ. සුදු අක්කාට හොදට English පුලුවන්. අම්මා නම් වයසයි ඒ දවස් වලත්. නිහඩ හොද විනයකින් තමයි කදවුරේ හිටියේත්.

  • @virajvaas1620
    @virajvaas1620 2 หลายเดือนก่อน +77

    අපේ ලෝකයේ සදාතනික වීරයෝ...❤
    ඔබ සියලු දෙනාට හිස නමා ආචාරය පුදමු...
    ඔබ පැතූ ලෝකය අපි සැබෑවක් කරන්නෙමු...

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน +1

      සදා අමරනීය ලැම්බෝගිනිත් අල්ලල රටට විසාලම විසාල සේවයක් කලා.
      th-cam.com/video/LgzfogpQ7a4/w-d-xo.html

  • @niroshasenani687
    @niroshasenani687 2 หลายเดือนก่อน +16

    පිළිම නෙළා නැති විරුවන් පිරිසක්..

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน

      Pilima nelanne මොකටද. සන්නද්ධ anshaya තමයි jvp එකෙ ඉරණම venas kale.

    • @methikadevan3636
      @methikadevan3636 หลายเดือนก่อน

      ​@@i-tc6ggxycoyawa nikarune maranna hadannawa nan oya mokada karanne

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน

      @@methikadevan3636 පොලිසි valata පහර දීලා ආයුධ පැහැර ගත්තෙ nikaruneda,තව තියෙන eva කියන්න අවශ්‍ය නෑ.

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 2 หลายเดือนก่อน +35

    මියගිය හැමගේම ජිවිත වලට ණය ගෙවනූ වස්,රටට හරිම නායකත්වය සැපයීමට අවැසි සියළු ශක්තිය ලැබේවා.💪💪💪💪

  • @AnushaRanganatha
    @AnushaRanganatha 27 วันที่ผ่านมา +2

    Sadaa samaramu sohoyuroo ❤❤❤

  • @DayaIhalagama
    @DayaIhalagama หลายเดือนก่อน +3

    ඒ අමිහිරි අතීතයේ අපිත් කොටස් කරුවෝය නමුත් ඒ අතීතය නැවත ආවර්ජනය නොකරනවානම් තමයි හොද මන්ද මිනිසුන්ගේ සිත් නැවත වෙනස් නොකල යුතුයි මාලිමාව කෙරෙහි මහජනයා තැබූ විශ්වාසය පලුදු වීමට එය හේතුවක් වනු ඇත.දැන් ඇත්තේ අළුත්ම ගමනකි මාලිමාවට අතීතයක් නැතැයි සිතමු අතීතයේ මියගිය අයට නිවන්සුව පතමින් අපි උපහාර දක්වාඔවුන්ගේ නාමයෙන් අළුත් රටක් නිර්මාණය කරමු.එයයි අතීතයේ දිවි බේරාගත් අපගේ යුතුකම

  • @RolandRanasinghe
    @RolandRanasinghe หลายเดือนก่อน +3

    ඔබ පැතු ලොව අපි ගොඩනගනවාමයි.

  • @MallikaSubashini
    @MallikaSubashini หลายเดือนก่อน +7

    රංජනී අක්කා, අම්මා, චූටි අපි එකම කදවුරේ හිටියේ. රංජනී අක්කා කලුවරේ අපිටත් English ඉගැන්වීම් කටයුතු කලා. මහත මිටි සුදු අක්කා. අම්මාත් පුන්චි ශරීරයක් තිබුනු ලස්සන කෙනෙක්.

  • @herathwijesinghe5775
    @herathwijesinghe5775 2 หลายเดือนก่อน +16

    සත්‍යය හා අසත්‍යය තොරතුරුද ඇතුලත්! සමන් සහෝදරයාගේ ක්‍රියාකාරකම් මෙහි සදහන් ආකාරයට නොවේ! මේවා බලමින් ධනපති පංතියට උඩගෙඩි දෙන අන්ධයින්ට තලු මැරීමට යමක් පැවසීමට නොහැක! එදා ඔවුන්ගේ ජීවගුණය හා කැපකිරීම අති විශිෂ්ඨයි! සදා සමරමු සොහොයුරෝ!!

  • @srimathiathukorala
    @srimathiathukorala 2 หลายเดือนก่อน +19

    රංඡනි සහ සමන් ගලහිටියාව ඉගෙන ගත් බව මට මතකයි.

    • @sanjeewafernando8356
      @sanjeewafernando8356 2 หลายเดือนก่อน

      මුද්දරගමදි මට හමුවුනා

  • @kariyawasammunumullage6430
    @kariyawasammunumullage6430 2 หลายเดือนก่อน +33

    එදා අපේ ගැලවුම් කරුවෝ.....නිවන්සුව අත්වේවා.

  • @StanleyLiyanage
    @StanleyLiyanage 2 หลายเดือนก่อน +6

    එදා දේශපාලන මණ්ඩලයේ හිටපු සියළුම සහෝදරවරුන්ගේ ජායාරූප පලකරන්ඩ.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน +7

    අලුත් ආන්ඩුවට ජයවේවා !

  • @piuemalwickramasinghe7768
    @piuemalwickramasinghe7768 หลายเดือนก่อน +3

    නිවන් සුව

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 2 หลายเดือนก่อน +35

    සමන් අයියගෙන් සහ රන්ජනි අක්කා (නන්ගි ) සහ ඇන්ටි ජොසි ගනේ මුල්ලෙ පන්සලවත්තේ අපේ ආච්චිගේ ගෙදර 1980 දි මට පන්ති කලා රත්තරන් හදවත් ඇති රත්තරන් මිනිස්සු…

    • @zam388
      @zam388 2 หลายเดือนก่อน +2

      Samanlage wisthara comment karanna. Obathumata pianak wei. Matanam owun dewiwaru.

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 2 หลายเดือนก่อน +24

    සදා සමරමු සොහොයුරෝ.

    • @samitharanaweera9929
      @samitharanaweera9929 2 หลายเดือนก่อน

      සදා අමරනීය ලැම්බෝගිනිත් අල්ලල
      th-cam.com/video/LgzfogpQ7a4/w-d-xo.html

  • @mlith
    @mlith 2 หลายเดือนก่อน +45

    අයියේ එදා රොහොණ සහොදරයා සමග සිටි අනිත් 13 දෙනා ගැනත් මේ වගෙ විඩියෝ 13ක් කරන්න්කො...එක ගොඩක් වටිනවා❤❤❤❤❤

  • @dikson2244
    @dikson2244 2 หลายเดือนก่อน +35

    පියසිරි සොයුර පියානනි අති දයාබර
    දුන් ඔවදනුත් මතකයි හැම ලයාදර
    දිරියෙන් එඩිය පා පෙන්වමින් යොදා වෙර.
    ගුරුවරයා ය සොයුරිය ඔබ විරෝධාර. 😢😢😢😢😢😢😢😢

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 หลายเดือนก่อน +99

    සමන් පියසිරි සහෝදරයා මිනිමරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මිනීමරු ගාලයන්ට අසූවත් එක වචනයෙන්වත් පක්ෂය පාවා නොදී ජීවිතය පිදූ අපේ කාලයේ සුන්දර මිනිසෙක් ඒවගේම තමයි සුමිත් අතු කෝරළ සහෝදරයා ශාන්ත බණ්ඩාර සහෝදරයා

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 2 หลายเดือนก่อน +4

      "Ruupaya dhirai, Naamaya nodhirai"

    • @jay-walker3584
      @jay-walker3584 2 หลายเดือนก่อน +11

      මිනි සිය ගනනක් මරපු එවුන්ට සුන්දර මිනිසුන් කියන තොපිලා කොච්චර අසුන්දර අද්ද

    • @ranjanisiriyalatha6282
      @ranjanisiriyalatha6282 2 หลายเดือนก่อน

      මිනීමරුවන් කොහොමද මේතරම් වැජඹෙන්නේ උන් රැවැට්ටීමට දක්ෂ යි ඒවගේම අපේ මිනිසුන් උන්ව අතිශය විස්වාස කරන්න තරම් මෝඩ යි

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 2 หลายเดือนก่อน

      ​@@jay-walker3584උඹලගෙ අල්ලපු ගෙදර මනුස්සයා හැමදාම ඇවිල්ල උඹේ නැත්තං උඹලගෙ ගෙදර කෙනෙක්ට ගහනව, කපනව , මරනව කියල හිතපං . පොලීසියට ගියාම උඹව ගණන් ගන්නෙ නැතුව ගෙදර පලයං කියනවා. උඹ මොකද කරන්නෙ ?

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn หลายเดือนก่อน

      සිය ගනන් මිනිස්සු මැරුවේ කාලකණ්ණි Unp කාරයෝ බව රටම දන්නවා Unp කියන්නේ ලංකාව ව්නාශ කරපු පක්ෂය ක් ​@@jay-walker3584

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 2 หลายเดือนก่อน +20

    ජිවිත කුසුම පූජා කළ මේ සියලු විරුවන්ට උපහාරයක් කරනු වස් අනුර සහෝදරයා ප්‍රමුඛ සාමුහිකත්වයට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 2 หลายเดือนก่อน +10

    අපේ ලෝකයේ සැබෑ විරුවන් ඔබයි සොයුරණි.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน

      මිනීමරු vo. මුන් තාමyi jvp එක kave

  • @dinushanuwan2239
    @dinushanuwan2239 2 หลายเดือนก่อน +25

    ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 2 หลายเดือนก่อน +24

    මගේ අයිල දෙන්න 89 j.v.p.වෙනුවෙන් දිවිදුන්න මම ගොඩාක් පොඩියි ඒ කාලේ ❤️🧭❤️🧭

    • @lakshminifernando7913
      @lakshminifernando7913 หลายเดือนก่อน +5

      ඔවුන්ට උපහාර මගේ.ඒත් එදා දිවි පිදූ ඔවුන් සිහි වෙද්දි ඇති වන දුක කියන්න වචන නැහැ.මොකද ඔවුන්ව ඝාතනය කරල තිබුනෙ හුඟක් වද දීලා.

    • @gaminisusil6988
      @gaminisusil6988 หลายเดือนก่อน +1

      ඔවුන් ජාතික වීරයන්

  • @dellonweeratunga9816
    @dellonweeratunga9816 2 หลายเดือนก่อน +26

    පුලුවන් නම් මේ විදිහට අනිත් දේශපාලන මණ්ඩලය සමාජිකයින් ගැනත් වීඩියෝ දාන්න

    • @MrDhammikaT
      @MrDhammikaT  2 หลายเดือนก่อน +8

      Thanks

    • @Imtheboss6905
      @Imtheboss6905 2 หลายเดือนก่อน +5

      ​@@MrDhammikaTඔව් ඒ අදහස ක්‍රියාත්මක කරනවා නම් හොදයි

    • @ThilakarathnaThilakarath-ck4zo
      @ThilakarathnaThilakarath-ck4zo 2 หลายเดือนก่อน +2

      Me thamai jvp eke urumakkarayo.obata ape viplaweeya Acharya.

    • @DhanawathiTikiribandage
      @DhanawathiTikiribandage 2 หลายเดือนก่อน

      Puñchi.sŕilànkawa
      Surapuŕaýak.kireèmàta.heķiwèwa.jàñàďhìpathithumàta.budusarànai​@@ThilakarathnaThilakarath-ck4zo

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 หลายเดือนก่อน +58

    එදා ජවිපෙ අද ජවිපෙ ගලපන්නයෑම තරම් මරිමෝඩ කමක් තවත් නෑ

    • @Imtheboss6905
      @Imtheboss6905 2 หลายเดือนก่อน +19

      කාලය සමග හැම දෙයක්ම වෙනස් වෙනවා බං,ඔවුනුත් කාලයත් සමග කාලයට ගැලපෙන පරිදි මාලිමාව ලෙස වෙනස් වෙලා,සමහර විට ඔවුන් කාලයේ වෙනස් වීමට අනුගත නොවී ජවිපෙ ලෙසම මැතිවරණ සදහා ඉදිරිපත් උනා නම් සමහර විට අනුර සහෝදරයා ජනාධිපති නොවන්නටත් තිබුණා.මම අදුරන බොහෝ දෙනෙක් ජවිපෙට අකමැති නමුත් ඔවුන් ජාජබ ලෙස වෙනස් වී පුළුල්ව කටයුතු කරන නිසා මෙවර මාලිමාවට චන්දය ලබා දුන්නා.

    • @pb3636
      @pb3636 2 หลายเดือนก่อน +3

      හරියට හරි

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 หลายเดือนก่อน +5

      ​@@Imtheboss6905
      ගලපන්න ඕන නෑ ,
      නමුත් අතීතය එලෙස දැනගැනීම වටිනවා නේද

    • @janakpitawala1146
      @janakpitawala1146 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @ThilinaDissanayake-s3x
      @ThilinaDissanayake-s3x 2 หลายเดือนก่อน +1

      Aniwaryen

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +46

    ඔබලා මිය ගියේ නැත. ඔබලා පැතු අපේ දේශය දැන් අපිට දවසින් දවස ලැබෙනවා.මාළිමාවට ජය වේවා

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 หลายเดือนก่อน

      ඇයි මිනීමරු ත්‍රස්තවාදීන්ට ඕනෙ රටක්ද 😂😂. අන්න උඹලගෙ මහ එකා රනිලගෙ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. IMF කොන්දේසි පිලිගන්නවා

    • @shamjayarathna7194
      @shamjayarathna7194 2 หลายเดือนก่อน

      ගොන් කාලකන්නියෝ මේ වගේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදීන්ව අද ඉන්න මාලිමා කාලකන්නිට ගාවන්නෙපා.

    • @idangedarakumarasinghe2048
      @idangedarakumarasinghe2048 2 หลายเดือนก่อน +1

      නෑ මේ ලැබෙන්නෙ අදා ජවිපෙ උදාර විරුවන් පැතූ දේශය නොවේ

    • @Npphorana
      @Npphorana 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏👊👊👍👍 සහෝ සත්‍ය එයයි

  • @thejaherath9665
    @thejaherath9665 2 หลายเดือนก่อน +1

    They really dedicated to their mission whole heartedly. Rare people with selflessness.

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +8

    චිත්‍රපට කෑලි. 😂😂😂ඒවා නැතිව තිබුණා නම් හොඳයි. වටිනාකම වැඩියි.

    • @MrDhammikaT
      @MrDhammikaT  2 หลายเดือนก่อน +2

      👍👍

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 2 หลายเดือนก่อน +1

      @@MrDhammikaT ❤️

    • @g.m.gunapalagunapala2663
      @g.m.gunapalagunapala2663 2 หลายเดือนก่อน

      piysiri.sahodarayagen.pasuwa.pakshaye.wagakeem.karata.gaththa.yasaratnala.genath.wisthra.kiyanna.yahapath.ratak.wenuwen.jeewithaya.dunnu.ea.sahodarainta.gawurawayak.wewi.

  • @dikson2244
    @dikson2244 2 หลายเดือนก่อน +16

    ඔබ කවුද.
    ඔබ සියල්ල දන්නව.
    තොරතුරු සියල්ල නිවැරදියි.

  • @Adthl503
    @Adthl503 หลายเดือนก่อน

    The crazy background music is disturbing.. it doesn't go with the video

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha หลายเดือนก่อน

    Respect

  • @sisiraranaweera3660
    @sisiraranaweera3660 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය....🎉

  • @tissamaralande8931
    @tissamaralande8931 2 หลายเดือนก่อน +17

    කිර්ති විජයබාහු , ගේ ලමා කාලය සහ පවුල් පසු බිම් සලකා බැලීමේදී , හිට්ලර් ගේ ලමා කාලය සහ සමාන්තර බව පොත පත බැලිමේදි වටහා ගත හැක.
    මොහු ගේ දේශපාලන කටයුතු / සන්නද්ද කටයුතු හේතුකොටගෙන රටට/ සමාජයටත් / ජනජීවිතයත් / ආර්තිකය, ත් විනාශයට ත් ඉතා අමානුෂික බව අප අත් දැක ඇත.
    මොහුගේ කටයුතු වලින් ජනතා විමුක්ති පෙරමුනත් විනාශයට පත්කරන්නේ ද ඔහුමය.
    නමුත් මොවුන් ගේ අබාවයෙන් පසු ,වසර ගනනාවක් වසර 25 - 30 පසු පසට ඇදවැටුනේය. සමන් පියසිරිලාගේ ගමන් මග වෙනස් කර/
    ජනතා විමුක්ති පෙරමුනේ , කටයුතු සම්පුර්නයෙන් වෙනස් මගක් ගත් බැවින්ම අද , රටේ ජනප්‍රිය වි රටේ පාලන බලය සමත් විම අති විශිශ්ඨයි. !

    • @gaminiekanayaka7999
      @gaminiekanayaka7999 2 หลายเดือนก่อน +4

      හිට්ලර්ගේ ළමා කාලය ඉතා සාමකාමී එකක්....ඔහු යෞවන වියේ දී පවා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්..චිත්‍ර ශිල්පියෙක් වීම සඳහා ජර්මානු ලලිත කලා ඇකඩමියට අයදුම් කළත්,ගුරුකුළවාදයට යට වී සිටි ඇකඩමිය හිට්ලර්ට ඇකඩමියට ඇතුල් වීමට ඉඩ දුන්නේ නෑ..ඔහු හමුදාවට බැදෙන්නේ ඊට පසුව

    • @sonaluchiru
      @sonaluchiru 2 หลายเดือนก่อน +4

      1983දි පක්‍ෂ තහනම් නොකලානම් මේ ජයග්‍රහණය අරන් අවුරුදු ගානකට පෙර

    • @SonduruSiththam
      @SonduruSiththam หลายเดือนก่อน

      ​@@sonaluchiru 71 karpuwath mathak wenna athi 83di tahanam krnna

    • @SonduruSiththam
      @SonduruSiththam หลายเดือนก่อน +1

      ​@@gaminiekanayaka7999naha, Hitler ge lamaa kaalaya saamakami naa. Thaaththa beela awith belt eken athin pain gahana, guti kaala amma lagata duwala beruna lamaa kaalayak thibbe. Ammata salakanna godak aasawen hitiya, habai beri wunaa awasthaawak mudal hoyaganna labune naa. Anthime ammagen wiyadama illagannath unaa tharuna kaledith. Ohoma iddi beheth nathi ledak haduna ammata, windawala maruna. Doctor kiyala thibuna edaa hitler andapu tharam, wena kisima pirimiyek andanawa dakala naa kiyala. Sihi nathi wenakan andala thiyanawa... Asarana ithihaasayak thiyena minissu godak emotional theerana gannawa, godak welaawata ee nisaa eyalage future ekath antha asarana thathwayata path wenawa. Samaajeta haanikara wennath puluwan. Loke puraama minis jeewitha walata common pattern ekak eeka...

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 หลายเดือนก่อน

      Correct.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 2 หลายเดือนก่อน +5

    බෝනික්කා සිද්ධාන්ත තේරුම් ගන්න
    අදියර හතරයි
    දන්නේ නැති අය දන්න අයගෙන් අසා දැන ගන්න

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 8 วันที่ผ่านมา

      Aragalayaya oka adala ne

  • @malanihemachandra8073
    @malanihemachandra8073 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ newathath me maubime ipadewa..😮😮😮

  • @prasadamarasiri220
    @prasadamarasiri220 5 วันที่ผ่านมา

    Sahodaraya, oya oya mage hadawatha

  • @bandarabandara9659
    @bandarabandara9659 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @susanthawarnajithweerasing5262
    @susanthawarnajithweerasing5262 2 หลายเดือนก่อน

    ❤❤❤❤heroes never died

  • @HansapaKolamunna
    @HansapaKolamunna 2 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs หลายเดือนก่อน +1

    Rohana sahodarayage family ekata sadaranayak karanna kawadada???/

  • @sandilaad
    @sandilaad หลายเดือนก่อน

    🙏

  • @ChitraThenuwara
    @ChitraThenuwara หลายเดือนก่อน

    💪💪💪💪❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰💐

  • @AriyadasaWaduvidanage
    @AriyadasaWaduvidanage หลายเดือนก่อน

    මිනිස් ඝාතන කවුරු කලත් එය ම්ලේච්ඡ ක්‍රියාවක්..එය අනුමත කලනොහැක..එකල සාමාන්‍ය ජනතාව ඝාතනය කල අයුරු ත් අපට මතකයි..

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 หลายเดือนก่อน

    Sadaa,,samaramu,,sohouroo😭🙏🇱🇰

  • @harshachandimal4441
    @harshachandimal4441 2 หลายเดือนก่อน +2

    Ubala me vedio eke kamal addararachchìge photos danna epa bn.

  • @Images71
    @Images71 2 หลายเดือนก่อน +2

    gunarathna mahathmaya jeewathun athara innawada innawanam smbanda karala denna pleas kswruhsri

  • @gaminiboralanda9702
    @gaminiboralanda9702 2 หลายเดือนก่อน +1

    malimawata jayawewa

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 หลายเดือนก่อน +2

    මේ තොරතුරැ ගොඩක් වැරදියි

  • @lalithindika512
    @lalithindika512 2 หลายเดือนก่อน

    Hero ❤

  • @matheeshasamarasekera9359
    @matheeshasamarasekera9359 หลายเดือนก่อน +2

    82 සංවර්දන සභා මංත්‍රී උන වින්සන්ට් සමරසේකර ගැන දන්නෙ කව්ද

  • @NihonHashi
    @NihonHashi 2 หลายเดือนก่อน +45

    අපේ කාළයේ වීරයා!
    ................................
    නිර්ධන පංතියේ විමුක්තිය උදෙසා
    පාවාදීමෙන් තොරව, රුදුරු මරණයට මුහුණදුන් ආදරණීය සහෝදරයා !
    දැන් ජවිපයේ සිටිනුයේ පාවාදූන්නෝ, අවස්ථාවාදී ,මුසාවාදී ,නිර්ධන පංති ධ්‍රෝහී, පාර්ලිමේන්තු හාන්සිපුටුවාදී ,මුට්ටිකාසී ,හාල්පාරුවන්ය!

    • @MrDhammikaT
      @MrDhammikaT  2 หลายเดือนก่อน +3

      👍👍

    • @darkknight-xr
      @darkknight-xr 2 หลายเดือนก่อน +11

      කවුද බං විරයා... සමන් පියසිලිද ? අහිංසක නිරායුද මිනිස්සු අමු අමු වේ මරාදාපු උන්ට උබලාගේ ගමේ කියන්නේ වීරයෝ කියලද...

    • @Jayaacademy93
      @Jayaacademy93 2 หลายเดือนก่อน +2

      මොට්ටයන්ට පේන විදිහ
      😂😂😂😂😂😂😂😂😂

    • @samanthadsilva6828
      @samanthadsilva6828 2 หลายเดือนก่อน

      ​@@darkknight-xrඔය අහින්සකයි කියන වුන් තමයි 60000ක් මරන්න උදව් කලේ

    • @youarecorrectthanknishshan8976
      @youarecorrectthanknishshan8976 2 หลายเดือนก่อน

      නිර්ද පන්ති අරගල බොහො ලෝකයේ ඒ අයම විසින් පාවදී අත හොද ම උදාහාරනය ලන්කාවෙ 2022පව්ති අර්ගල යේ සිටි නිර්දනපන්ති කියාගන්නා ඔක්කොම දනවාදි ත්ක්කඩි දේසපාලන ගමනට හේත්තු වී අත

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 2 หลายเดือนก่อน +14

    විවිධ දේශපාලන මත තිබුණත් නියම විප්ලවවාදීන් ලෙස ගරු කළ යුතු චරිත. අද සිටිනා ඇමරිකන් ඉන්දියානු රූකඩ නොවේ. අද වන්නේ මෙම වීරය පුතුන් තම ජීවිත පරිත්‍යාගයෙන් ගොඩනැගූ දේශපාලන ව්‍යාපාරයක් සමූල දූෂණයකට ලක්වී ඇත.

    • @balangoda59
      @balangoda59 2 หลายเดือนก่อน +9

      ඒ විප්ලවය අනුර නිහඩව කලා දැන් තියෙන්නෙජනතවට එය යතර්තයක් කරන්න

    • @jehanfernandosacousticacovrs
      @jehanfernandosacousticacovrs หลายเดือนก่อน

      @@balangoda59 nihada nema karapu kisima magulak na... Lal kantha front eke unna....

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 2 หลายเดือนก่อน +1

    "Ruupaya dhirai, Naamaya nodhirai"

  • @DulajThilankha
    @DulajThilankha 2 หลายเดือนก่อน +11

    ජවිපෙන් ආමි එකේ අයගේ පව්ල් ගාතනය කරේ නෑ. එක කරේ ආණ්ඩුවෙන්. උපදෙස් දීල තිබ්බේ ඊශ්‍ර්යාලයේ මොසාඩ් ඒකෙන්. දන්නේ නැති දේවල් කියවලා බොරු සමාජගත කරන්න එපා

    • @sdsannadasunil6355
      @sdsannadasunil6355 2 หลายเดือนก่อน +1

      Thoo ahapu dea api deakka.army eaka jvp minimaruvanta dunnu geama .

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 หลายเดือนก่อน

      නොදන්න රෙද්ද කියවන්න එපා...ආමී පවුල් ඝාත්ස්නය JVP එකෙන් පටන් ගත්තෙ....ඒක ආන්ඩුවට සිහිනෙන් ආ ආශිර්වාදයක් උනා

    • @udayakumara2389
      @udayakumara2389 หลายเดือนก่อน

      Umbe wayasa keeyada.​@@sdsannadasunil6355

  • @sisira.kumarakathtri.arach543
    @sisira.kumarakathtri.arach543 หลายเดือนก่อน

    😮

  • @スニルガミニ
    @スニルガミニ หลายเดือนก่อน

    පසුබිම් සංගීතය බාධාවක්.

  • @nishshankasenadheera8513
    @nishshankasenadheera8513 หลายเดือนก่อน

    Sada amaraneeya keerthi wijebahu soura atulujeewitha pujakala siyaluma denahata niwan suwa labewa.

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql หลายเดือนก่อน +1

    මෙි මහා පාවාදිිම පිටුපස සිරිසේන කුරේගේ බිරිදගේ සහෝදරයා වුු සෝමවංශ අමරසිංහ සිටියේය.

  • @w.bandara6128
    @w.bandara6128 2 หลายเดือนก่อน +2

    පනුකැරෑපිටියේ ගෙදර පොටෝ එක අරන් එව්වේ මම හැබැයි පොතක් සදහා යි

  • @milanmilan5351
    @milanmilan5351 2 หลายเดือนก่อน

  • @HagurankethaSugathanandathero
    @HagurankethaSugathanandathero หลายเดือนก่อน

    ඔබෙ සුවද දැන් අපෙ ලග

  • @hmnrjayaweera2949
    @hmnrjayaweera2949 2 หลายเดือนก่อน

    Hero

  • @kumaraperera5963
    @kumaraperera5963 2 หลายเดือนก่อน +4

    මාළු මාමලා ගොඩනගන්නෙ සමන්ලා පැතූ ලෝකය නෙවෙයි ?

  • @ravialwis-k2l
    @ravialwis-k2l 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepikajayawardena3175
    @deepikajayawardena3175 2 หลายเดือนก่อน

    😢😢😢

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera หลายเดือนก่อน

    ශාන්ත බන්ඩාර ,දයා වන්නිආර්ච්චි,වාස් තිලකරත්න ,සිසිර රන්දෙණිය ,ආදී සහොදරවරුන්ට මොකද උනෙ

  • @savesrilankaa
    @savesrilankaa 2 หลายเดือนก่อน +6

    JVP IS RESPONSIBLE FOR 8OOOO DETHS , 71 ,88 ,89 , 😢😢😢😢😢😢😢

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 2 หลายเดือนก่อน +1

    Jackson anthoney ge class mate😊

    • @sarojawelhenge26
      @sarojawelhenge26 หลายเดือนก่อน

      ඔව්, ඔහු ගලහිටියාව විදුහලට ගිය හේතුවත් එයම වෙන්ව ඇති.
      එයාගෙ ඒ වන විට හිටිය පෙම්වතිය අත්හැරලා ඔහුට වඩා වයසින් වැඩි කුමාරි මුණසිංහ විවාහ කර ගත් බව ඇයම කියනවා එක රෑපවාහිනී සාකච්ඡාවකදි.

  • @5R-Sampath
    @5R-Sampath หลายเดือนก่อน

    අපි චන්දෙ දුන්නෙ මාලිමාවට.ජාතික ජනබල වේගයට මිසක් පැරණි JVP එකට නෙමේ

  • @gihanmotors6250
    @gihanmotors6250 หลายเดือนก่อน

    Methuma Samara siti hemantha Pathirana Herath Shodaryan gana Vistharayak danna

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට රටටම ජයවේවා මාලිමාවට රටටම ජයවේවා මාලිමාවට රටටම ජයවේවා මාලිමාවට

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp 2 หลายเดือนก่อน

    Apekale.awodharaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ptheropthero3679
    @ptheropthero3679 หลายเดือนก่อน

    මුන්ගෙ නම පාරෙ මිනි මැරුම් ළඟ

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp 2 หลายเดือนก่อน +1

    Pudhuma.amaruwe.jiwethe.geuwe
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @njwije4094
    @njwije4094 2 หลายเดือนก่อน +2

    😪

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 2 หลายเดือนก่อน

    😭😭😭

  • @dushshanthanuwan9756
    @dushshanthanuwan9756 2 หลายเดือนก่อน

    Ape loke sebema viruwo oba amaraneeyai souraneni

  • @DhdhDhdhdh-l7x
    @DhdhDhdhdh-l7x 2 หลายเดือนก่อน +1

    සෝමවංශ පක්ෂයෙන් පන්නලා හිටියේ .එයා ලිඛිතව කිසිවක් එව්වේ නැහ .

  • @ShiraniWeerasekara
    @ShiraniWeerasekara 2 หลายเดือนก่อน

    Malimavata jaya veeva!

  • @oshadhadammika9890
    @oshadhadammika9890 2 หลายเดือนก่อน +9

    Usa කඩේ‍ යන දැන් ඉන්න jvp පඩත්තලයො වෙගේ නොවේ‍ නියම අය

    • @Nik-88
      @Nik-88 2 หลายเดือนก่อน +1

      Ah really. So you prefer to have a blood shed again?

    • @AthulaSenevirathne
      @AthulaSenevirathne 2 หลายเดือนก่อน

      I am really sorry about you my dear . I think you are born in after year 2090 . again i have to say you i really sorry met . have a good one .

  • @jeewasenash111
    @jeewasenash111 2 หลายเดือนก่อน

    Ounge kepakirim gena hitha gannawat bha..eka podu aramunai tibune..diwi pidu siyalu wiruwanta jathiye hisanama Achara karanawa.etthatama oun sada amaraniyai

  • @IndraniWijewikrama
    @IndraniWijewikrama 2 หลายเดือนก่อน +1

    Eyalagi,hadavata,avankai

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 2 หลายเดือนก่อน +5

    මෙ අයපාවලා දුන්නෙ දැන් ඉන ගොනිබිලි ජෙප්පො

    • @udayakumara2389
      @udayakumara2389 2 หลายเดือนก่อน +1

      Mun ipadilat naha boru nokiya indin

    • @mangalikageeganageidon3424
      @mangalikageeganageidon3424 2 หลายเดือนก่อน

      දන්නෙ නැති මගුල් නොකිය ඉන්නට

    • @Dayarathna-xu1ng
      @Dayarathna-xu1ng 2 หลายเดือนก่อน

      ⁷​@@udayakumara2389

  • @msdecostadecosta9961
    @msdecostadecosta9961 2 หลายเดือนก่อน

    Jathika veerayo...

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie หลายเดือนก่อน

    අද හිටියනම් රටට කොච්චර ආදරෙයිද ? රට වෙනුවෙන් දිවි
    පුජා කලා . ඔබ වැනි අය කී දෙනකු සජිත්
    රනිල් ගේ ගොදුරු වුනාද ?

  • @Images71
    @Images71 2 หลายเดือนก่อน +1

    hamuda samajikayange pawl wala aya gathanaya kireem asannadda anshaye wedak newei. anduwa wisin jvp mathayata hamuda samajikain ekathu weema welek weematath mardhanaya sadaha hamudawa uththejanaya kireematath anduwa wisin karapu kumanthtranayak

  • @sisira.kumarakathtri.arach543
    @sisira.kumarakathtri.arach543 หลายเดือนก่อน

    Apa miyedunath
    Apage hada ..
    Kawdawath nomiyenu etha🎉

  • @ThilinaDissanayake-s3x
    @ThilinaDissanayake-s3x 2 หลายเดือนก่อน

    Me sahodarayo nethi unata passe deshapalane kana mutti gahapu aya thamai ithiri une

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama หลายเดือนก่อน

    Muthamae ratapura ahensaka menesun gathanayakereemata andunna krestiyane apathayak munge pauwalata rataamamenesunta gewantauna kaalakanne jeppa

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 2 หลายเดือนก่อน +1

    Marum Kaapu minisunge pawulwa ayage hadawath walata ebee balanna

    • @sanjeewafernando8356
      @sanjeewafernando8356 2 หลายเดือนก่อน +2

      මේ දේ මම හැමදාම කියනවා. අද වෙනකම් කිසිම මියගිය අයෙක්ගේ පවුල් වල අය ගැන නිකම් හොයාබලලා නැ

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp 2 หลายเดือนก่อน

    Mage.jiwithe.ekale.mahakele❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chmindaweerekoon7009
    @chmindaweerekoon7009 หลายเดือนก่อน

    Wadagth stuutiy meka dammata oba tumata shodaya

  • @zam388
    @zam388 2 หลายเดือนก่อน

    Rohana Wijeweera tamai rate awanka president 1982. Media nathinisa ohu paraduna. JR hora chanden dinne.

  • @andyprem
    @andyprem 2 หลายเดือนก่อน

    weeryek the ballek da

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 27 วันที่ผ่านมา

    Minemaruwo un nire pahenawa athi

  • @PubuduUdayanga-o5l
    @PubuduUdayanga-o5l 2 หลายเดือนก่อน

    ලුනාව බං😊

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 28 วันที่ผ่านมา

    WIJEWEERA HATHARA POYATA SIL GATHTHA.......DANNAWADA